මේ පරදේශපාලුවෝ 43 දෙනා කෝටි ගණන් වන්දි අරන් නීතියට පිටින් | SUDAA CREATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lankan Organisation
    whatsapp Contact .+39 380 136 7674
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • දරුවෝ පිරිවරාගෙන හිටපු...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • හරිනේ උබලා කොරගත්තනේ ද...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 153

  • @outoftheworlds4000
    @outoftheworlds4000 7 ชั่วโมงที่ผ่านมา +10

    අනුර ජනපතිතුමාට හොද දරා ගැනීමේ ශක්තිය තියෙනව... වචනයෙන් මිනිසුන්ගේ හදවතට කතා කල හැකි පින තියෙනව. එතුමා පන්සිල් රක්නා කෙනෙක්. එතුමාට වරදිනවා යනු ; මහජනයා වන අපිට වරදිනවා මිස ඔහුට වැරදෙනවා නම් නොවේ...
    එතුමා අනන්ත සංසාරයේ කල සියලුම පින් කුසල් ඒක රාශී වේවා...! සියලු බුදු පියාණන් වහන්සේලාගේ සියලු බුද්ධ ශක්තිය ඒකරාශී වේවා...! ජය ශ්‍රි මහ බෝධියෙන් , රුවන්වැලි මහා සෑය ඇතුලු සියලුම ධාතූන් වහන්සේලාගෙන් නිකුත්වන සියලු ශූද්ධ ශක්තීන් ඒකරාශී වී, මහා බලයක් මහා ශක්තියක් ගොඩ නැගී එතුමා කරා විහිදේවා..! පැතිරේවා..! පිහිටාවා...!!! එතුමාට ඇති සියලු බාධා දුරු වේවා..! මානසීක හා ශාරීරික සුවය ලැබේවා...! අවංක නිලධාරීන් , සේවකයන් ලැබේවා..! රටටත් , ජනපතිටත් , මහජනයාටත් සෞභාග්‍යය උදා වේවා..!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ชั่วโมงที่ผ่านมา +1

    හරියටම හරි🎉🎉

  • @outoftheworlds4000
    @outoftheworlds4000 7 ชั่วโมงที่ผ่านมา +5

    අනුර ජනපති සමග , අවංකව, ගුණ ගරුකව, නීති ගරුකව සේවය කිරීමට , දූෂණ වංචාවෙන් තොර කාර්යක්ෂම සේවක පිරිස් බලය ලැබේවා..! එතුමට නිදුක් නීරෝගී කායික හා මානසික සුවය ශක්තිය ධෛර්යය ලැබේවා...! ජනපති හා රට වැසි සියලු දෙනා ධාර්මික වේවා.!

  • @ahmramlan6412
    @ahmramlan6412 10 ชั่วโมงที่ผ่านมา +19

    ගෙවල් ගිනි තැබුවා නම් පොලිසියේ පැමිණිල්ලක් දමා අධිකරණය මඟින් නිතියානුකුලව කටයුතු නොකර මහජන බදු මුදල් අපහරනය කීරිම සම්බන්ධව මොවුන්ට රටේ නීතිය ක්‍රියාත්මක වියයුතුයි

  • @dilipasanga8907
    @dilipasanga8907 11 ชั่วโมงที่ผ่านมา +19

    පර නිලදාරීන්ව රාජ්‍ය සේවයෙන් පන්නන්ඩ ඕන අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්ඩ .

  • @Idi-w9c
    @Idi-w9c 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤Suda❤❤❤❤

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 3 ชั่วโมงที่ผ่านมา

    Suda❤❤❤❤

  • @biyonyosara-xl5fb
    @biyonyosara-xl5fb 4 ชั่วโมงที่ผ่านมา

    Well done suda❤❤❤

  • @FawsanHasan
    @FawsanHasan 7 ชั่วโมงที่ผ่านมา +1

    උන්ට අමතන්න ඕනේ මේ විදියට තමයි අයියේ සුපරි

  • @evildemon5429
    @evildemon5429 3 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියා ඔය කියනව මදි. ඕකුන්ට දෙන්නට දුඹෙන් යන්න🥰🥰🥰🥰🥰

  • @Idi-w9c
    @Idi-w9c 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤AkD❤❤❤❤

  • @Manika832
    @Manika832 9 ชั่วโมงที่ผ่านมา +3

    ඔවුන්ට කතිරෙ ගහන්න තව බලාගෙඉන්නව තණකොළ කන හරක් හරිම අප්පිරියයි

  • @Whiteangelkurana
    @Whiteangelkurana 5 ชั่วโมงที่ผ่านมา

    ධර්මයේ අධිකරණය හරි අමුතුයි. තිලෝවට රාජා වූ බුදුන්ටත් කර්මයෙන් බේරෙන්න බැරි වුනා...!!!

  • @nuwansameera8988
    @nuwansameera8988 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙිකත් අනිත් ඒවා වගේ කතා විතරයි .මෙකත් තව සතියයි .කාටත් අමතකයි.මෙිකටවත් සාදාරන පරික්ෂණයක් නොවුනොත් යලි කිසි දිනක නොදෙමි චන්දය 🧭

  • @chandilayanal798
    @chandilayanal798 10 ชั่วโมงที่ผ่านมา +7

    රමනයෙ මරැ වචනයක් සුදු.❤😂

    • @ronikafrenando3612
      @ronikafrenando3612 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂aththAnea walparayo

  • @chandrakumara5939
    @chandrakumara5939 10 ชั่วโมงที่ผ่านมา +5

    අනුරල කට්ටියව.. හුරතල් කරනව වැඩී දැන්නම්.. ඉක්මනට මේවට දඬුවම් දෙන්න.. යන විදිහ හොඳියි.. ඒත්.. හෙමින් වැඩී.. 🫡🫡🫡

  • @shehanishehani8834
    @shehanishehani8834 11 ชั่วโมงที่ผ่านมา +10

    ඒකනේ සුදා මෙච්චර මුන් දඟලන්නේ ආණ්ඩුව පෙරලන්න හොර වැඩ අහුවෙන නිසා හාල් නෑ පොල් නෑ කියයි ලයිට් නෑ කියයි මිනිසුන්ට අනේ එහෙම ප්‍රශ්නයක් නෑ හොරුන්ට නං හරි ප්‍රශ්න

  • @sunilmandawala1366
    @sunilmandawala1366 9 ชั่วโมงที่ผ่านมา +3

    මුදල් අයකරගෙන මුන් ඔක්කොම
    හිරේ යවන්න ඕන කරපු වංචාවට 😡

  • @PalithaKumarathunga-cg7uo
    @PalithaKumarathunga-cg7uo 11 ชั่วโมงที่ผ่านมา +5

    Suda..patta patya..

  • @dilipasanga8907
    @dilipasanga8907 11 ชั่วโมงที่ผ่านมา +14

    මුන්ගෙ වත්කම් හොයන්ඩඕන.

  • @thakshisenani3075
    @thakshisenani3075 7 ชั่วโมงที่ผ่านมา

    Kaju sombiyala rajapaksha kalakanni thamai me rata kawe suda ..ape anura janadipathi thuma apita wiswasai❤❤❤❤❤❤

  • @jrohan093
    @jrohan093 6 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍❤️

  • @ajithsinhalage623
    @ajithsinhalage623 11 ชั่วโมงที่ผ่านมา +14

    මගේ සහෝ ...ඔයා විඩියෝ එකක් කරන්න අනිවාර්යයෙන්ම ප්‍රතිභා මහානාම මහතා නිතිපති තනතුරට ගෙන්න.....❤❤❤❤

    • @Channel_D12
      @Channel_D12 10 ชั่วโมงที่ผ่านมา

      @@ajithsinhalage623 hodata thiyei😂

    • @codniki
      @codniki 10 ชั่วโมงที่ผ่านมา

      😂😂 මූ කියන විදිහට පැහැදිලි කිරීම් කරන හැමෝම තනතුරු වලට පත් කරවන්නෝන. අනේ ගොබ්බයො 😅

  • @dilukaroshini9017
    @dilukaroshini9017 6 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍🙏🙏🙏🙏

  • @KamalBopitigoda
    @KamalBopitigoda 11 ชั่วโมงที่ผ่านมา +5

    Suda. Aiye. Oyaa great 👍 niyamai mungen me janatha mudal gannama onee thadamudaluth ganna onee

  • @Thilak-fe3le
    @Thilak-fe3le 9 ชั่วโมงที่ผ่านมา +2

    සුදා අයියේ පරෙසමින් වැඩ කරන්න ඔයාට දැන් හතුරො වැඩ් ඔයා නිසා තමා රට ඉන්න අපි දෙයක් දැන ගන්නේ බුදු සරණයි ජෙසු පිහිටයි ❤️❤️❤️🤘

  • @kumaraherath81
    @kumaraherath81 8 ชั่วโมงที่ผ่านมา +2

    සුදා ප්‍රාදේශිය සභා හිගන්නෝ ගත්ත මුදල් තාම එළියට ආවෙි නැ පාර්ලිමෙින්තු නියෝජනය කල තක්කඩින්ගේ වන්දි මුදල් විතරනේ...

  • @outoftheworlds4000
    @outoftheworlds4000 7 ชั่วโมงที่ผ่านมา

    ලෝකයේ අධිකරණයෙන් බේරුණත්..., විශ්වයේ ධර්මාධිකරණයෙන් බේරෙන්න බෑ.... මැරිල ආයේ ඉපදුනත්, පල දෙනව.. සම්මා සම්බුදු වුන බුදුන්ටවත් කර්මයෙන් බේරෙන්න බැරි වුනා...

  • @iyooubhussain4814
    @iyooubhussain4814 10 ชั่วโมงที่ผ่านมา +3

    Okkama patta hroo

  • @FawmyFazliya
    @FawmyFazliya 10 ชั่วโมงที่ผ่านมา +2

    Sudha ❤👍

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayaweva jayaweva 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @jenetteweliwita825
    @jenetteweliwita825 10 ชั่วโมงที่ผ่านมา +3

    Suda sthuthi

  • @ajith375p
    @ajith375p 10 ชั่วโมงที่ผ่านมา +3

    බලන්න මේ මාලිමා රජය ආපු නිසා මේ හැම දෙයක්ම දැනගන්නවා. මේ පාරත් අර සෙට් එකම ආවනම් අපේ මහජනතාව තවත් උඩ බලාගෙන ඉන්නවා. හොඳට තවත් කනවා රටේ තියෙනෙන සල්ලි මේ රට හදන්න පුළුවන් මාලි මාවටවිතරයි

  • @PalithaKumarathunga-cg7uo
    @PalithaKumarathunga-cg7uo 11 ชั่วโมงที่ผ่านมา +4

    Suda...oya kalakanni gaththu mudal munta..25 .dela anith mudal walin janathawata ..sahana denna kiyanna suda obata budu saranai

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j 7 ชั่วโมงที่ผ่านมา

    Mun allala maramu❤❤

  • @SubodhaFernando-x3h
    @SubodhaFernando-x3h 11 ชั่วโมงที่ผ่านมา +3

    💐👍

  • @Malith-o7c
    @Malith-o7c 10 ชั่วโมงที่ผ่านมา +2

    What a shame? ☹☹. Thank you very much for sharing this program.

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 9 ชั่วโมงที่ผ่านมา +2

    මුන් කවදාවත් හිතුවේ නැහැ උන්ගේ පාලනයෙන් තොර පාලනයක් බිහිවෙලා මෙම මහජන මුදල් මංකොල්ල එලියට එයි කියලා ... පොඩිමයිනා ගූ පෙරාගෙන නටනවා මේවා සාධාරණීකරණය කරලා වහන්න ... හැබැයි සොරිවෙලා තියෙන්නේ ...

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 5 ชั่วโมงที่ผ่านมา

    හැන්ද උන්ලග තියගෙන හොදට බෙදා ගෙන අපේ රට මේ තර්ම්වත් තිබුනා ඇති 😢

  • @PiumiNadishaa
    @PiumiNadishaa 11 ชั่วโมงที่ผ่านมา +8

    හෙරැන්ට ගෙදරින් යන්න බැරිලු ලැජ්ජහයි දැන් සිංහය එන්න එන්න බලුවෙිනවා යන්නම බැ කියන්නෙ ඔයගෙදර නිදහනයක් තියනවාද😢😢

    • @yohanyohan19
      @yohanyohan19 11 ชั่วโมงที่ผ่านมา +1

      ඕක නිදානයක්.. කවද හරි දවසක ඕක ඔප්පු වෙනවා.. ගේ ඇතුලේ බංකර් තියෙනවා ෂුවර් 😂🤣 මොකද ඩ්‍රෝන ප්‍රහාර වලින් ආරක්ෂා වීමට? 🤭

  • @chandranmm7738
    @chandranmm7738 10 ชั่วโมงที่ผ่านมา +1

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @anulaanula3887
    @anulaanula3887 8 ชั่วโมงที่ผ่านมา +2

    වත්කම් බැරකම් හොයලා නැවත මේවාගෙ නොකරන්න නිතීය ක්‍රියාකරන්න

  • @tharangalakmal2700
    @tharangalakmal2700 10 ชั่วโมงที่ผ่านมา +4

    💯👍❤️🙏🙏💪💪 kari ballo .munge paramaparwatama hena ganawa balanna..kalakanniy..

  • @thilinaPrabath-v6q
    @thilinaPrabath-v6q 10 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට කියාන්ඩ වචන නැ දෙයියනේ..

  • @AsiniRatnayake
    @AsiniRatnayake 8 ชั่วโมงที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤

  • @nilukadhilrukshi5937
    @nilukadhilrukshi5937 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤perfect

  • @sriyanigamage9859
    @sriyanigamage9859 10 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි සුද්දා අයියා munta නිසි දඬුවම් දෙන්න keyal ඉන්න නීති හොරාට keyanna❤🇮🇱❤🙏

  • @yohanyohan19
    @yohanyohan19 11 ชั่วโมงที่ผ่านมา +6

    සුදා අය්යේ නගනන්ද මහත්තය නීතිපති කරන්න බැරිද? මන් යෝජනාවක් කරනවා. පුළුවන් නම් නියමයි. මොකද එදා ඉදන් රට ගැන කැක්කුමක් තියෙන පුද්ගලයෙක් 👍👌

    • @chintasamaranayake933
      @chintasamaranayake933 9 ชั่วโมงที่ผ่านมา +1

      @@yohanyohan19 ඒ වුනාට ඔහු අනුර ජනාධිපතිතුමා එක්ක පුදුම වෛරයකින් පසු වන කෙනෙක්

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @raminikhasturi9650
    @raminikhasturi9650 11 ชั่วโมงที่ผ่านมา

    Tq oba thumata

  • @chathurasampath8729
    @chathurasampath8729 9 ชั่วโมงที่ผ่านมา

    නියමයි දිගටම කතාකරන්න

  • @AnushKumara
    @AnushKumara 11 ชั่วโมงที่ผ่านมา +1

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 4 ชั่วโมงที่ผ่านมา

    රනිල්නේ ඕවා pass කරලා තියෙන්නේ, ඌට නඩු නැද්ද? හැම එකෙන්ම ඌ බේරිලා, ඌට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි?

  • @Dprasanna1430
    @Dprasanna1430 5 ชั่วโมงที่ผ่านมา

    රජයේ සෙවකයෙක් යම්කිසි රජයේ දේපළ ක් හො මුදල් වංචා ක් කලහොත් නිතිය ක්‍රියාත්මක කරන්නෙ සමාන්‍ය පුරවැසි ක් ට වඩා දෙගුණයකින් නිතිය ක්‍රියාත්මක කරන්නෙ එ කියන්නේ සාමාන පුරවැසි ක් වැරදි කාරයෙක් ලෙස ඔප්පු වි අවුරුදු ට හිරෙ ට යන්න සිද්ධ වු නොත් රජයේ සෙවකයෙක් හො දේශපාලන යෙක් එ දඩුවම මෙන්න දෙගුණයකින් හිරෙ ට යන්න ඔනෙ අවුරුදු 2 එක තමයි නිතිය

  • @AnushKumara
    @AnushKumara 11 ชั่วโมงที่ผ่านมา +1

    Hi suda ayya

  • @sriyanigamage9859
    @sriyanigamage9859 10 ชั่วโมงที่ผ่านมา +2

    අමිල මනෝජ් නීති parjawat keyana සුද්දා අයියා makat action ganna keyala 🇮🇱❤🙏

  • @dnwcom
    @dnwcom 8 ชั่วโมงที่ผ่านมา

    උන්ම ගෙවයි.
    ආන්ඩුවම දඩවම් දෙයි,
    උනන්දුව තිබ්බට වැඩ නැ
    කරෙ එකම එකයි , හිරෙ හිටපු එකා හරියට හිරෙට දැම්ම ,

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ බුදු මහත්තයෝ මේක නම් හරිම ඛේදවාචකය මේ සල්ලි navata ගන්න බැරි උනොත් vadak ne

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 9 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියේ මේ පාරවත් බලමු මේ ආන්ඩුව මේකටවත් තදින් තීරනයක් ගනියිද කියලා

  • @GamithMadumal
    @GamithMadumal 8 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 9 ชั่วโมงที่ผ่านมา

    Supar

  • @laksiridias4482
    @laksiridias4482 8 ชั่วโมงที่ผ่านมา

    ❤..🇮🇹api💪💪

  • @tharangadilshan7762
    @tharangadilshan7762 10 ชั่วโมงที่ผ่านมา

    Suda niyamai apita kiyaganna Bari kenthiya janathava venuven oya pita karana ekata man godak kamathi... Oya para ballo okkoma Pana pitin puchchanna ona... Mata kiyaganna BA kenthiya...

  • @SurangniSilva
    @SurangniSilva 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @PrasathPrasath-ow6iy
    @PrasathPrasath-ow6iy 10 ชั่วโมงที่ผ่านมา

    Bar license thunne awagethama suda❤

  • @monicamonica5587
    @monicamonica5587 6 ชั่วโมงที่ผ่านมา

    Akanam athathama apasu ganna oni

  • @ajithsinhalage623
    @ajithsinhalage623 11 ชั่วโมงที่ผ่านมา +2

    සහෝ මුන් ආපදාවක් නැතුවනේ සල්ලි අරන් තියෙන්නේ ..මුන් තනිකර වංචා කරලා තියෙන්නේ ...සම්පූර්ණ මුදල් අපාසු අය කර ගන්න ඔනේ...හැබැයි මෙවා කරන්න පුළුවන් වෙන්නෙ නිතිපති අයින් කරොත් තමයි

  • @vipularohitha320
    @vipularohitha320 9 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් වික්‍රමසිංහ නිතීය හොදට දන්නවා මේවට උත්තර බඳින්න ???

  • @smallHead-x2q
    @smallHead-x2q 8 ชั่วโมงที่ผ่านมา +1

    NPP will say thaama pamineemak daala naane .. cant dance floor is crooked.. 159 seats 💺 for no use 😮😮😮😮😮

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 10 ชั่วโมงที่ผ่านมา

    Ayá karagatumai

  • @inokakuda7621
    @inokakuda7621 9 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති පතිතුමා පිටරට සංචාරයකට යන කොට විපක්ෂයට රෙවෙනවා😢😢😢

  • @SuranjiSuranji-l4b
    @SuranjiSuranji-l4b 9 ชั่วโมงที่ผ่านมา

    Sudaa aiye ,ayeath aragalayak karamuda? Mokada kiyanne .aanduwa nam kaalaya gannawa wedi,apita nam thawath ewasanna beh.

  • @hansanleena
    @hansanleena 8 ชั่วโมงที่ผ่านมา

    රනිල් වේසිගෙ පුතාගෙ අල්ලස්
    89 කරපු දේවල්වලට ඔකට සහගහනවා

  • @PradeepSandaruwan-fq5oy
    @PradeepSandaruwan-fq5oy 10 ชั่วโมงที่ผ่านมา

    43 neme ayye thawa innawa

  • @Thilak-fe3le
    @Thilak-fe3le 9 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගන්න ගත්තු සල්ලි වගේම ඔවුන් ඉන්සුරන්ස් වලිමු සල්ලි අරන්ති ඒකත් හොයන්න දෙපැත්තකින් අරන් සල්ලි අරන් ඇති

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 9 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියේ ඔය කෙහෙළි කියන කසඩයා මොන පාහර හොර බල්ලෙක් ද බලන්න කොහේ හරි හොරකමක් තියෙනවන එතන මේ පාහරයා ඉන්නවනේ ඕකා වාහනයක බැදලා තාර පාරදිග ඇදගෙන ගිහින් කලුවර කාමරේක දාලා කන්න දෙන්නෙ නැතුව මැරෙන්න අරින්න ඕනේ

  • @sindi7214
    @sindi7214 8 ชั่วโมงที่ผ่านมา

    සුදා රවිකරැනානායක මාලිමා ආන්ඩුවට කල කුප්ප වැඩෙි ගැනත් කතා කරන්න පුලුවන් ද. මාලිමාවෙන් ගෙන්න හිටපු විශුුාම වැටුප් අහෝෂිය රවි ගෙනාපු එක ගැන. ඇත්නටම අනුර ඉන්නේ කොමා වෙලාවත්ද..

  • @Dprasanna1430
    @Dprasanna1430 5 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 5 අනිවාර්යයෙන් හිරෙ යවන්න ඔනෙ අඩුම 😂😂 ලක්ශ 956 ට

  • @sunithafernando7638
    @sunithafernando7638 11 ชั่วโมงที่ผ่านมา +1

    නිපුන හාල් කාරයටත් සීයා නිකන් සල්ලිදීල

  • @oneworld1978
    @oneworld1978 9 ชั่วโมงที่ผ่านมา

    Because of all these,
    Now
    அரிசி இல்ல
    மாவு இல்ல
    உப்பு இல்ல
    Nallamaa?
    Akd was right 😊

  • @naradavidanage1905
    @naradavidanage1905 8 ชั่วโมงที่ผ่านมา

    වැඩේ තියෙන්නේ සුදු සමහර බත් කන හරක් ට මේවා පෙන්නේ නෑ 😢

  • @mostalk9677
    @mostalk9677 6 ชั่วโมงที่ผ่านมา

    පේනවා නේද මුං රට බංකොලොත් කරපු හැටි.තව තව හොද සීන් ඉස්සරහට ඇදිල එයි.මයිනට කොච්චර ගෙවල තියෙනවද?උගෙ ගෙවලුත් ගිනි තිබ්බනෙ.එතකොට රනිලට?කෝ ඒ ගනං හිලව්?

  • @sriyanigamage9859
    @sriyanigamage9859 10 ชั่วโมงที่ผ่านมา

    Sutara puntha රනිල් topita ශාප වේවා ❤🇮🇱❤

  • @geethgayan7687
    @geethgayan7687 11 ชั่วโมงที่ผ่านมา +1

    Suda Malli Me Eli Una Eawa Pamani❤ Seeya Atha yata DA Rajapaksa Piliruwata Sohon Koth Saha Madamulana walawwata Gewalada Danne Naha❤ Rajaya Me Sambandawa Waha Wimarshanayak Kala Yuthui❤

  • @xshakya
    @xshakya 6 ชั่วโมงที่ผ่านมา

    Wipakshe unta Gahanna onna thawath aragalayak daala

  • @WaruniHimali
    @WaruniHimali 11 ชั่วโมงที่ผ่านมา

    Aina dawiyina munta gan ghanna oni mun salli kala thiyan tharma 😊😊😊😊😊

  • @sriyanigamage9859
    @sriyanigamage9859 10 ชั่วโมงที่ผ่านมา +1

    Munge පවුල් පිටින්ම makabavila යන්න hone කරලා teyen අපරාධ walta රට kapu sakili desaphluwan රනිල් මහින්ද basil ගෝඨාභය topita හේන ma ghphan🙏🇮🇱❤❤🇮🇱

  • @MohammedRizvi-x7f
    @MohammedRizvi-x7f 8 ชั่วโมงที่ผ่านมา

    Sudaa Aiyaa weelu karanneh epah
    Srilankawe nithiya Salliewelata yattath?
    Nitthipethi kattiya Srilankawe matthawa weenahsa karanawaa🎉
    VIP is power full in Srilankawe😂😂

  • @geethgayan7687
    @geethgayan7687 11 ชั่วโมงที่ผ่านมา

    Geetha Kumarasinghage House Eka Gini Tibbe Nahane Suda Malli❤

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 10 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭🧭❤️

  • @VijayaratnamVijaya
    @VijayaratnamVijaya 9 ชั่วโมงที่ผ่านมา

    Sutu ahia safety

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 7 ชั่วโมงที่ผ่านมา

    ගත්ත සල්ලි නැවත රජයට ගන්න.
    රනිල් ජනපති පුදුම මනුස්සයා.
    සුදා ඔයා විතරයි මෙි ගැන කතා
    කරන්නෙ😢 අනිත් වුන් නිදි ද😢

  • @s.s.3584
    @s.s.3584 10 ชั่วโมงที่ผ่านมา +1

    චුලා අදිකාරී ලෝයර් වීඩියෝ එකක් දාල. ඔයත් e ගැන කථා කරන්නකෝ. ඇයි අනුර තමන්ගේ පඩිය කපාගෙන අර පල් හොරුන්ගේ පඩිය කැපුවේ නැත්තේ කියලා. අළුත් වියාවස්ථාවක් හදලා හරි පල් හොරු ටිකගේ පඩියටත් කෙලවන්න ඕන නේද.. ඇයි අනුර මේ වගේ මෝඩ වැඩක් කලේ. ඇයි 😢ඔයා ඒ ගැන කථා නොකරන්නේ

  • @smallHead-x2q
    @smallHead-x2q 8 ชั่วโมงที่ผ่านมา +1

    Brother Sudaa NPP Drama list eka neda . Wadak naa Brother as usual no use . Owa nikang Drama... useless list un okoma yaaluwo brother

  • @ayomarathnayake5478
    @ayomarathnayake5478 10 ชั่วโมงที่ผ่านมา

    Aurudu 3 kata poliyath ekathu karala ganna ona harinam

  • @geethgayan7687
    @geethgayan7687 10 ชั่วโมงที่ผ่านมา

    UNP Pakshikayini Obalage Badu Mudalda Mehi Athulath❤Idiriye Theerana Gaddi Dahas Warak Sitha Balanna Rata GANA Adarayak Athinam❤ Mahinda Rajapaksa Ranil Wickremasingha Denna Me Ratata Pilila Sapa Wewa ❤

  • @DonaSs-k6h
    @DonaSs-k6h 10 ชั่วโมงที่ผ่านมา

    අද දමිත් නැද්ද

  • @PradeepSandaruwan-fq5oy
    @PradeepSandaruwan-fq5oy 9 ชั่วโมงที่ผ่านมา

    Kalakanni haththa

  • @vilashinidilrukshika
    @vilashinidilrukshika 11 ชั่วโมงที่ผ่านมา

    අනුර මහත්තයට කියන්න ඔය රජයට දැන් මේ ඔය සල්ලි හොරකම් කරලා තියෙනවා නම් මේ ඔවුන්ගෙන් ගන්න කියලා දුප්පන්න මිනිස්සුන්ගේ සල්ලි නේ අරගෙන රට හදන්ඩ කියන්න ඌ ඔයා අතෑරලා දාන්න එපැයි කියන්න නඩු කේක් ඊට පස්සෙ ඔයා මම අත ඇරලා දාන්න

  • @IndrajithKumara-d1n
    @IndrajithKumara-d1n 9 ชั่วโมงที่ผ่านมา

    Maa kalakanninta p.u.k..a dena harak thama innawana oya monawa කිව්වත් suda අයියා