සේවයෙන් ඉවත්වුණාද? ග්‍රැටිවිටි ලබා ගත්තාද? | Law and frame | Anjanee Samaranayaka
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Aboout This
සේවයෙන් ඉවත්වුණාද? ග්‍රැටිවිටි ලබා ගත්තාද? | Law and frame | Anjanee Samaranayaka
Law & Frame
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
Like 👍 comment 🖊️Share
Social media link:-
Facebook page :
instagram :
twitter :
Other My Video
Key Words
law, anjanee, samaranayake, sri lanka,organic, waga sangramay,ministry of agriculture, planting, paddy fields, eavesdrop, lawyer, law, bar association, HR, HRM, IR, ER, Employee Relations,Industrial Relations,Kamkaru neethi, CIPM, SLIM,Gratuity, ETF, EPF,
if you like my channel
please don't skip
like
share
comment
#law #HRM #anjanee
subscribe
my channel
©Copyright 2021 Law & Frame You Tube Channel All Rights Reserved.
කරැණු පැහැදිලි කිරීමට ඔබ තුමියට තියෙන විශිෂ්ට හැකියාව ගොඩාක් වටිනවා👍👍👍👍👍💓
Great 👍
ඉල්ලා අස්විමක්දි ලැබෙන නිවාඩු සහා වරප්‍රසාද පිලිබදව දැනගන්න පුලුවන්ද
Anjanee samaranayaka , මැඩම් මට දෙයක් දැන ගන්න ඕනි. මගේ මහත්තයා වැඩ කරේ වාසනා බේකර්ස් එකේ එයා ඒකෙන් අයින් උනා. එයා එකේ අවුරුදු 10යක් වැඩ කරා. එයාට ඊටීඑෆ් එක හම්බුනේ 105000/= ක් . එම ආයතනයේ ම අවුරුදු 5ක් වැඩ කරපු අයට ඊටීඑෆ් එක වැඩිය තියේ කියලා ඒ අයම කියනවා . එතකොට අවුරුදු 10යක් වැඩ කරපු මගේ මහත්තයා ට ඇයි ඊටීඑෆ් එක අඩු. මැඩම් මට මේ ප්‍රශ්නෙට උදව් කරන්න . මොකද්ද අපි කරන්න ඕනි කියලා කියන්න .
මැඩම් ගෙ කන්ටෑක් නම්බර් එකක් අපිට දෙන්න පීලීස්
Grate vedio .
Good explanation...
අපේ බොස් මැරුණා. එතකොට උසාවියේ ග්‍රැටිවිට් නඩුව යනවා. බොස් මැරුණු නිසා නඩුව විසි කළා. මං එක දිගට ආයතනයේ වසර 17 වැඩ කලා. රත්මලානේ උසාවියේ. දැන් ගල්කිස්සේ උසාවියේ artha👌 සාදක නඩුව යනවා එකත් මට නැති වෙද. උදවු කරන්න මාදම්පෙ madam
උන්හිටිතැන් අහිමි වූ කෙනෙකුට ඉක්මනින්ම පාරිතෝෂික මුදල ලබා ගන්නේ කෙසේද.
පාරිතෝෂික ලබා ගැනීමේ ක්‍රමවේදය ආයතනයෙන් විමසන්න
පුද්ගලික අංශයේ වසරකට ගෙවන්නේ මාසික වැටුපක්ද වැටුප් භාගයක්ද
මම අවුරුදු 4යි මාස 8ක් ජොබ් එක කලා..බබා හම්බෙලා එනකොට මගෙ කොන්ත්‍රාත් කාලය ඉවරයි කියලා දෙසැම්බර් 31න් මගෙ ජොබ් එක නැව්ත්තුවා.මට පාරිතොශිය ඉල්ලන්න පුලුවන්ද.
👌
මිස්., සේවකයා තම කැමැත්තෙන් ඉවත්වුවත් පාරිතෝෂිකය ලැබෙනවද?
Agreement කඩලා දේනවානම් 5 years pasu ganna පුළුවන්ද ?
Ayin wennama onida nathuwa awurudu 5n 5ta eka denawada
Miss pehediliwa denuwath karanawa nodanna godak karunu dena ganna lebuna Thank you so much miss
Miss mata dena ganna puluwanda mama sewaya kale cleaning service company ekaka. Wasara 5k sewaya kala. Namuth eyala prakasha kale getiwitiya denna eyala bedila na kiyala. Company thunwana panthiye ekak hinda getiwitiya adala wenne na kiuwa. Mata a pilibadawa missgen denuwath wimak awashshai. Company dunna uththare niweradida, weradida yanna mata oba thumiyagen dena ganna puluwanda. Mema prakashayath samaga ma kumakda kala yuthu wanne?
Thank you Miss.
God bless you.
Mis man ain weddi awruddak athulathada 15 inna one.neththam man hitapu onama kalayaka 15 hitiyanam da ganna puluwan
Mis mata denaganna puluwanda ..mage sewa kalaya aurudu 5k iwarai..tawamat epf/etf mokutma ne.denata masa 7 idan wage epf/etf kapanawa..a unata kisima deyak ne.namut mama sewayen ain vemata teranaya kara eti atara min ediriyata a sambandawa ma kumak kala utuda..gadiviti eka lebeida..ayatanayet palamu sewakayada mamaya...denata 30 vitara sewakain pirisak eta..oba tumiyagen upakarayak balaporottu wemi..
දිස්ත්‍රික් කම්කරැ කාර්යයාලයට ගොස් අදාල නිළධාරී හමුවන්න
@@lawandframe8548මිස් ග්‍රැටිවිටි එක අවුරුදු 5ක් අකන්ඩව සම්පූර්යි .නමුත් etf ,epf කැපීම පටන් ගත්ත මාසෙ ඉදන්ද අවුරුදු 5ක් සම්පූර්ණ ද කියලා බලන්නෙ.
Awrudu 10k weda karala thiyenawa nan kiyak ganna puluwanda nirdesha karapu ganak thiyenawada me gana aniwaryenma gewanna one kiyala ehema nithiyak thiyenaada danna kenek kiyanna🙏🙏
Police department eke wadakarapu kenek 2023 january pension giye thama pension ekawath gratuvity ekawath labune na
Aurudu 20k Vada karala pention illa gihin aurudu 2k pitarata job karala aye rejoint venna poluvanda
Aurudu 20k Vada karala aurudu 2k rata indala aye rejoint venna puluvanda
Miss lanka sathosa ayathanaye wada karala iwath wela yaddi gatiwiti denne na . Ayala kiyanawa wada karana alewisal wala adumana thiyenawa kiyala aka nisa gatiwiti denna widihak na kiyala
is it calculated for basic or total salary?
Basic salary
Aramy.eki..aurudu.12..ain.wanakuta.labinawada..wasara.22.kin.yanakutanam..dinawa
Mama driving a7k gedaraka wada ETF Gwanawa man vitharai ethana wada mata barida gativiti illanna
Madam man pudgalika ayathanayaka aurudu15 wadakara la ainuna .eth gadiwaitiya dennane
Miss asvima dunne nathath gnna puluwanda
2022/12/31 විශ්‍රාම ගියා ,මුල් වැටුප ලැබුනා ජුනි මාසේ, විශ්‍රාම පාරිතෝශිකය ගෙවන්නේ කවදද මේ දිනවල ගෙවන්නේ කාටද සොයා ගන්නේ කොහොමද ,pls
වැඩ කරපු ආයතනය මොකක්ද
Teacher කෙනෙක් ,ගාල්ල දිස්ත්‍රික්කය
@@nimaliabeysinghe5754 කලාප කාර්යයාලයෙන් විමසන්න. Subject clerk ගෙන් ඇහුවද
Mis ane mata pihita wenna mata miswa contact karaganna widiyak nadda..
රාජ්ය සේවකයන් හට පාරිතෝසිතය ගෙවන්නේ කවුද විස්රාම ගොස් අවු.දෙකකටත් ආසන්නයි තවමගෙවා නැහැ කොහොමද එය ලබාගන්නේ සේවා කාලය අවු.25 යි සමුර්දි සංවර්දන දෙපාර්තමේන්තුව
ඔබ දෙපාර්තමේන්තුවේ මානව සම්පත්/පරිපාළන අංශයට ගොස් විමසන්න
Help me miss