A/L 2023 කල් යයිද නැද්ද - Exam date Issue | Bio Api | Advanced Level
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- This video is about the upcoming 2023 A/L examinations scheduled from November 27 to December 21. Despite assurances from the Minister of Education regarding necessary provisions for the exams, students across the country face significant challenges. We delve deep into the myriad of problems faced by students in these testing times and present a compelling argument as to why the exams should be postponed. From the mental and emotional toll of the current situation to the practical difficulties in preparing for such crucial tests, this video offers a holistic view of students' concerns. Join us as we stand in solidarity with our students, urging for a reconsideration of the exam dates. Your understanding and support can make a difference.
PostponeAL2023 | StudentsMatter
#2023 #exam #alevel
We invite all students to share their experiences, thoughts, and concerns in the comments below
කල් යන්න ඔනි 🥺 අපි හෙන පව් ගුරුවරු උනත් උඩින් පල්ලෙන් අපිට උගන්වන්නෙ එයාලට සිලබස් කවර් කරගන්න බැරි වෙයි කියලා 🥺 ඔයාට ගොඩක් ස්තුතියි අයියේ මෙ ගැන කතාකරාට
අනිවාර්යයෙන්ම කල් යන්න ඕන ....අපි ඉල්ලන්නෙ අපිට නියමිත කාලය...බොහොම ස්තූතියි අයියෙ අපි වෙනුවෙන් කතා කරනවට🥺♥️
උබලට ඕනේ දේවල් කරන්න දෙන්න බෑ
@@Pasindux. අනේ උබ හුකහම්
@@Pasindux.උබ හුකපන් බම් කල් යන්න ඕනෙ පාඩම් කරන එකාටයිඒකෙ රුදාව තියෙන්නෙ පට්ට දුකයි බන් පාඩම් කරන්න කල් ඕනෙ
@@Pasindux.සරමෙ පිහිදගන්න ඕනේ ජීවිත එලියට ආවම අනිත් එව්න්ටත් කරදරයි
@@gihanshalinda7536 පලයන් තෝ තොට
කවද exam තිබ්බත් තෝ S3 k වත් ගන්නෙ නෑ කාලකන්නියා
A/L එක්සෑම් එක කල් දන්න ඕනේ, පෙබරවාරි වලට වත්. මේක අපේ ජීවතේම තීරණය වන විභාගය. අවුරුදූ ගානක් තිස්සේ දෑකපූ හීනය යතාර්ථයක් කරගන්න.
බොහොම ස්තූතියි අයියෙ අපි වෙනුවෙන් කතා කරාට 🥺🙏
කල් දැමීම අනිවාර්යයෙන් කල යුතුමයි
2023 A/L Exam අවම වශයෙන් 2024 ජනාවාරි මාසය වෙනකම්වත් කල් යායුතුයි කියන අය කෝ බලන්න 🖐️🥺🙏
බෑ බෑ
අනිවාර්යයෙන් ම සහෝදරයා
@@Pasindux.බක පණ්ඩිත වෙන්න එපා
@@Pasindux.මේකා බයියෙක්. බේර වැවේ නාන්න ආස වෙලා 😂. නැත්තම් මල පොතෙ අකුරක් දනෙන් නැති එකෙක්. උන්ට විබාගෙ හෙට තිබ්බත් කමක් නෑ 😹
ජනවාරි නෙවෙය් අඩුම පෙබරවාරි වලටවත් යන්න ඕනේ
2023 උසස් පෙළ අවම පෙබරවාරි දක්වා වත් කල් යා යුතුමය අපි වෙනුවෙන් කතාකරාට ගොඩක් පින්🙏 දිගටම අපිට උදව් කරන්න 🙏
රජයේ දුර්වලතා අපිට අදාල නෑ හැබැයි අපිට හිමි අපේ සාදාරණ කාලය අවශයයි ස්තුති අපි වෙනුවෙන් කතා කලාට
අපි ඉල්ලන්නෙ අමතර කාලයක් නෙවෙයිනෙ.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය..
2023 A/L Exam එක 2024 ට කල් යන්න ඕනිමයි...
අපි වෙනුවෙන් කතාකරන, මහන්සි වෙන හැමෝටම ගොඩක් ස්තූතියි❤
එහෙම බෑ
@@Pasindux.ane me
@@maduu192 ඇයි මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ?
@@Pasindux. උබ හැම එකටම පනින්න එපා බන්
@@maduu192 sorry
Result ආවට exam එකට ලෑස්ති වෙන්න නම් අඩුම මාස 3-4 වත් ඕනේ.
අයියට ගොඩක් ස්තූතියි අපිට වෙන අසාධාරණය වෙනුවෙන් කතා කලාට🙏🙏🙏
බොහොම ස්තූතිය අයියෙ මේක ගැන කතා කරාට....
ඇත්තටම මේක කල් යන්න ඔන එකක්... අඩුම අපිට රිසල්ට් එක දෙන්න ඔන කාලෙ දීල වත් තිබ්බ නං කමක් නැ... 😢
stress 100% 2023 batch
Ow aththtama kal yann onemai 😢
මන් බෙහෙත් තුත් ගෙනාවා 😢
@@Sachitha_pathiranage123😢
So damn true 🥲
A/l exam එක අනිවාර්‍යෙන්ම කල් යා යුතුමය්.... රජයේ එව්න්ට exam කලින් තියන්න තිබ්බා කලින් results එව්වනම් ...අපිට ඕනි අමතර කාලයක් නෙවෙය් ...අපිට ලැබිය යුතුම කාලයය්.... රජය හරියට පඩි ගෙවන්නේ නැතුව ගුරුවරුන්ට paper marking පරක්කු කරලා දැන් ඒ ගැප් එක අල්ලන් exam හිතුන හිතුන දවසට තිබ්බම හරි යනවද ....😖
මෙහෙම ලමය්න්ගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන එක සාදාරනද?...😢
ඒක නිසා අපිට ඒ කාලය දියව්....😡
ඇත්ත 😢
දෙවෙනි සැරේට කරන ළමයින්ට ලොකු අසාධාරණයක්
ඒ වගේම ප්ලවෙනි සැරේ කරන ළමයින්ටත් ලොකු කාලයක් නාස්ති උනා.
සාධාරණයක් කරයි කියලා හිතනවා
Thank you ayye ...අපි ගැන මෙහෙම කතා කරනවට....😢❤
අනිවාර්යෙන්ම විභාගය කල් යා යුතු යි...අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න..😢
2023 A/L කල් යන්න ඔනේ කියන Set ඵක කෝ බලන්න 🙋🏼♂️
අනේ ගොඩාක් ස්තූතියි අයියේ අපි වෙනුවෙන් කතා කරාට ..අනිවාර්යයෙන්ම අවම පෙබරවාරි මාසයට වත් කල් යන්න ඕනේ
අනිවාර්යයෙන්ම කල් යන්න ඕන. නැත්නම් හරි අසාධාරණයක්
Thanka aiya😊api වෙනුවෙන් video කලාට 🥺 මේක බලලවත් 🥹eyl අපිට සාදාරන කලේ දුන්නොත් athi🙏🏻
සැලකිය යුතු කාලයක් කල් ගියොත් හොදයි . වාර විභාග හරියට තිබ්බේ නෑ , standard pprs හම්බුනේ නෑ , පළාත් පේපර් එකක් වත් තාම තියල නෑ , ඉස්කෝලේ ක්ලාස් වල සිලබස් වත් ඉවර නෑ 🙂 සාදාරන දෙයක්.වෙන්න ඕනේ
ප්‍රතිඵල පැමිණි පසු වෙනත් විශය ධාරාවකින් පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුවකුට පවා සිදු වන්නේ ලොකු අසාධාරණයක් .😥පොඩ්ඩක් සිසුන්ගේ පැත්තෙන් සිතා තීරණයක් ගත්තනම් ගොඩක් වටිනවා 🙏🙏🙏please postpone the A/l exam 🙏🙏🙏🙏🙏🙏
2024 කරන්න, පාඩම් කරන්න හොදට කාලය තියෙනවා.
AL must be postponted
ඕනේ නෑ
@@Pasindux.Art නේද කරන්නෙ?😂😂 make sense.
අපි අවුරුදු ගනන් ඉල්ලන් නැහැ. ලැබිය යුතු සුලු කාලය ඉල්ලන්නෙ. විද්‍යා විෂය කරන අපේ පීඩනය අපි දන්නෙ. වදින්නම් අපිට සාදාරනයක් කරන්න!!!
දින 150 ක් වත් අවශ්‍යයි හරිනම්
නැත්නම් කොහොමද කරගන්නෙ. විහිලුළුක් නෙමෙයි නෙ මේක විභාගයක්😢
2nd ශයි එකේ රිසාල්ට් එනකල් බලන් ඉන්න.. රිසාල්ටුත් කෙලවෙලා විශයන් මාරු කරලා ඊලග ශයි එක ලියන්න ඉන්න ගැන හිතපංකෝ.. 😑
ekne🤣kal yawanna komat
අනේ ගොඩක් ස්තූතියි අයියේ මේ අසාධාරණය වෙනුවෙන් කතා කලාට 😢
අනේ අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කතාකරාට.
2023 මේ අවුරුද්දේ exam ලියන අයට වඩා 2syi ලියන අයට ගොඩක්ම අවාසි මේ අවුරුද්ද november vala exam එක තියෙන එක results ආවට පස්සේ මාසෙන් දෙකෙන් කොහොමද exam එකට සූදානම් වෙන්නේ.මේක හරි අසාධාරණයි.අපිට සාධාරණ කාලයක් ඕන
අනිවාර්යෙන්ම කල් යායුතුමයි.✨️✨️✨️
බොහොම ස්තූතී.. අපි වෙනුවෙන් කතාකරනවට..
කල් යන්න ඕනි අනිවාර්‍යෙන් 😢 අපිට තාම සිලබස් කවර් කරාවත් නැ ක්ලාස් තියනවා දිගට හරහට එද්දිත් හවස් වෙනවා ක්ලාස් ඉවර වෙලා පාඩම් කරන්න හරි හමන් වෙලාවක්වත් නැ 😢
Individual , Group class වලින් syllables cover කරගන්න තරම් වත්කමක් නැති, a/l මොකක් උනත් private digree ගහන්න පුලුවන් කියල බය නැතුව ඉන්න පුළුවන්කමක් නැති... ඉන්න තැනින් ඉහලට ගිහින් අම්ම තාත්තා නොවිදපු සැපක් අරන් දෙන්න හීන දකින.. hall class එකේ card එක බස් වියදම පවා ගෙදර ආර්ථිකේට දැනෙන අපි වගේ ලමයිට මේ A/L මහමෙරක්..... මේ අසාධාරණේ නැත්නම් අපිත් ගේමක් ගහනවා ඒත් මෙහෙම කාලෙ මදි කලාම අපේ අවස්ථා සීමිතයි... අපි ගැන හිතල මේ ගැන කතාා කරනනවට පිං ගොඩක් ❤
ape nam hall clz wala iwarai ubalage iwr nathi ekata api pali na
@@nimeshthathsara6404 congratulations මචං... please අපිත් එනකම් හිටහල්ලා.. අපි සිලබස් කවර් කරගන්නකම් උඹල පේපස් කරල රෑන්ක් දාන්න වැඩ කරහල්ලකෝ.. ❤️🔥
@@nimeshthathsara6404 ආර්ට්ද කරන්නෙ 😒
@@nimeshthathsara6404එහෙනම් තෝ තනියම ලියපන්😅😅😅 කටපාඩම් කරපු ටික අමතක වෙයිනෙ කල් ගියොත් 😂😂 එහෙම උනොත් ඊලග ශයි එකෙ ලියපන් 😂 උබලගෙ ඉවර උනාට අපේ ඉවර නෑ තව ගොඩක් ඉන්නව සිලබස් ඉවර නැති... කුහක මිනිහෙක් වෙන්න එපා කල් යනවට ඔච්ච්ර බය ඇයි 😂 මාසෙට දෙකට නාකි වෙනවද උබ😂
ඔච්චර අමාරුවක් තියනවා නම් මෙච්චර කල් පාඩම් නොකර හිටියෙ මොකද.ඒ දවස් වලම ඉදන් කරන්න තිබ්බනෙ.විබාගෙ කල් ගියත් කාලකන්නි කමට පාඩම් කරන්නෙ නැති එකා කරන්නෙම නෑ.
අනිවාර්‍යෙන්ම කල් යන්න ඕනේ...කිසිම තර්කයක් නෑ!🙏🙏
කල් යන්න ඕනි සර් බොහෝ ම ස්තූතියි අපි වෙනුවෙන් කතා කරනවාට....🙏🙏🙏
කස්ටියම telegaram වල A/L අසාධාරණයට එරෙහිව කියන group එකට join වෙලා.ඒ ගොල්ලෝ කියන දේවල් කරන්න .ethokota exam එකට අපිට දෙන්න ඕනේ නියමිත කාලේ දෙයි .නැත්නං exam කල් යන්නේ නැති වෙයි 😢😢😢
Thank you❤️🥺 අපි වෙනුවෙන් කතා කරාට
2nd shy, 3 rd shy results ආවම කරන අයට th ලොකු අසාධාරණයක් meka. කල් යා යුතු යි නිසැක ව ම January වලට වත් 😢
රජයෙන් වුණ කල් මැරීම්වලට වැරදිවලට ළමයි බිල්ලක් විදිහටද බලධාරීන්ට පේන්නේ ඇත්ත මේ විභාගය එක අවුරුද්දක දෙපාරක් තියන්න වෙනවා ඒත් ඒක මේ අවුරුද්දේ වෙන්න බැහැ දැන් කීයටවත් ඒගොල්ලොන්ට සුපුරුදු කාලසටහන්වලට විභාගය ගේන්න ඕන නම් එයාලගෙ පැත්තෙන් වෙන කල් මැරීම් අඩුපාඩු සකස් කරගෙන කරන්න කියන්න එයාලට මේක නිකම්ම නිකන් දින නියම කරන පොඩි තීරණයක් වුණාට ළමයින්ට ඒක එයාලගේ ජීවිතය වගේ
අපි වෙනුවෙන් මෙහෙම කතා කරනවට ඔයාට බොහොම ස්තූති අයියේ. 🥺🥺🥺✊
Yeah it should postpone and should be held on february .....injustice happening to 2023 students
විභාගය කල් දාන්න ඕන
thnkyouu අයියේ❤
අනිවාරයෙන්ම කල් යායුතුමයි.....ජනවාරි වලටවත් කල් යා යුතුයි...😢
අනිවාර්යයෙන්ම කල් යා යුතුයි . අමතර කාලයක් ඉල්ලන් නෑ. ලැබිය යුතු කාලය ලබා දෙන්න .
අනිවාර්යයෙන් කල් යා යුතුයි අපි ඉල්ලන්නේ අමතර කාලය නෙවෙයි අපේ නියමිත කාලය..රටේ අනාගතය එක්ක සෙල්ලම් කරලා ඉදිරි අනාගතයම විනාශ කරන්න එපා..🌎
මේක අපේ අවුරුදු ගානක හීනයක් අපි කල් දෙන්නෙ නෑ පුළුවන් විදිහට කරගන්න කියලා කියන්නේ කොහොමද?. මේ රටේ අනාගතය, අවුරුදු ගානක පාසල් ජීවිතේ තීරනාත්මකම විභාගය, අපිට ලැබිය යුතු කාලයට අඩුවෙන් කල් දීලා උඩින් පල්ලෙන් විශය නිර්දේශය ආවරනය කරා කියන්න උත්සහ කරලා මොනාද මේ බලාපොරොත්තු වෙන්නේ. මේ කාලේ මිනිස්සුන්ට සෑහෙන ආර්තික ප්‍රශ්න ඉතින් ලමයි පංති යන්නෙ නෑ පාසලේන් ඉගෙන ගන්නවා එතකොට ඒ ලමයි මෙහෙම ඉක්මනට ඉගැන්නීමෙන් තවත් අපහසු තාවයට පත් වෙන්වා. අපිට අපේ කාලය ලබා දෙන්න මානුශීයව හිතලා. එච්චරයි අපි ඉල්ලන්නේ. මොකද මේකෙන් අනිත් දේවල් කල් යනවා කියලා මේ ලමයි නොකරපු වරදකට දඩුවම් දීලා අපිව අසරන කරන්න එපා. අපේ අනාගතේ විනාස කරන්න එපා කරුනා කරලා අපිට අපේ කාලය ලබා දෙන්න මානුශීයව හිතලා.
අපි ප්‍රශ්න ගොඩක් මැද්දේ ඉගෙන ගත්තේ. අරගල, උද්ධමනය මේ කියන ප්‍රශ්න ගොඩක් හින්දා අපි ගොඩක් දුක් වින්දා. කරුනාකරල මේක කල් දාන්න. මේක මහ ලොකු අසාදාරනයක්. බලදාරින්ට සුලු දෙයක් වුනාට මේක අපේ ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක්
අනිවාර්යයෙන් ම කල් යන්න ඕන
ඒකයි අපි හැමෝගෙම ඉල්ලීම 🙄
Exam අනිවාර්යයෙන් කල් යා යුතුමයි❤️
බය වෙන්න එපා අනෙ ඕක කල් යනවා අනිවාරෙන් 😐 ඉල්ලන්න දෙකුත් නැ අනිවාරෙන් කල් යන්න ඔනි කියලා බලදාරින්ට පේනවා ඇතිනෙ .🙂 පෙබරවාරි බැරිනම් ජනවාරි වලට හරි කල් යන්නම ඔනි
He he molayk thiyn lmi gn kkumkthiyn baladarin hitiynm ohom hithnn thibb😂
අනිවාර්යෙන්ම කල් යා යුතුය
ජනවාරිවලට කල් යවන්න ඕන...අධ්‍යාපනයට මෙහෙම කරල තියෙන්නේ ඇයි අනේ ???? 😢😢😢😢😢😢
කල් යා යුතුය මෙක ලමයි ගැන හිතන රටක නම්
කල් යවන්න ඕනි නැත්නම් මේක කරන්න බෑ මැරෙන්න වෙන්නෙ අම්මලා නයවෙලා උගන්නනෙ අපිට ඒ මිනිසුන්ගෙ බලාපොරොත්තු සුන් කරන්න එපා 😣 මැරෙන්න හිතෙනවා
අනිවාර්‍යෙන්ම කල් යා යුතුයි..! අපෙ ඉල්ලීම සාධාරණයි ! ❤️❤️
kal yanna oni 😒🙁
Thank you so much අපි වෙනුවෙන් කතා කලාට 🙏
2023 උසස් පෙළ විභාගය සදහා අපට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න.
#postponeal2023
Exam kal yann oni
කල් යා යුතුයි💔
13 ශ්‍රේණියේ පලමු වාරය ඉවර උනා විතරයි තාම. ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්නෙ වාරෙට අදාලව. එයාලමයි වාර සටහන් හදල තියෙන්නෙ .13 ශ්‍රේණිය අවසන් වෙන්නෙ ලබන අවුරැද්දෙ පෙබරවාරි පමණ වෙද්දි🙂
ඉතින් අපි වැඩිපුර කාලය ඉල්ලනව කියල හිතනවද?
*අපි ඉල්ලන්නෙ වැඩිපුර කාලය නෙවෙයි අපිට ලබෙන්න ඕන කාලය*
2020 සාමාන්‍ය පෙල ලියන්න තිබ්බ අපිට ලියන්න උනේ 2021 මාර්තු මාසෙ. එයිනුත් උසස් පෙල කාලයට ලොකු අසාදාරනයක් වෙනව.😑
ඔයාලගෙ පහසුව නෙවෙයි ,සාදාරනව වෙන්න ඕන දේ ඉටු කරන්න 🙂💔
_උසස්පෙල විභාගය කල් දමනු_
කල් යන්න ඕනමයි❤❤❤😢
අනිවාරෙන් කල් යා යුතුයි🥺
විභාගෙට reslt දීලා ලැබිය යුතු නියමිත කාලය අපිට දෙන්න. අපි ගොඩක් අසරණයි මේ වෙලාවේ තව shy එකක් කරන්න වත්කමක් අපිට නැහැ ගොඩක් වියදම් කරලා ඉන්නෙ හැමෝම ළමයි ඒ නිසා අසාදාරනයකට ලක් උන අපිව තව පීඩා කරන්න එපා. බහුතර ඉල්ලීම ඉටු කරන්න කියලා අපි ඉල්ලන්නෙ ....😢😢😢
2023 A/L මාර්තු දක්වා කල් යා යුතුයි . 2021 batch එකට මාස 5 2nd shy කරන්න . දැන් 3rd shy මාස 2 යි . හරිනම් මාස 8 ක් දෙනවා . සිසුන් ඉන්නේ දැඩි වෛරයකින් . ඔය ඇමතිට දුන්නොත් මාස 2 න් කරනවද A/L ? ආර්ථික ප්‍රශ්න , class fees 2500/= එහාට , class තියෙන්නේ ප්‍රධාන නගරවල මේ හැමදේම 2nd 3rd අයට බලපානවා . මේ 21/22 ළමයි වැඩිම ප්‍රමාණයක් 2nd 3rd shy කරනවා මොකද මේ තමයි covid 19 , තෙල් ප්‍රශ්න , විදුලි කප්පාදු , අරගල , ආර්ථික ප්‍රශ්න ඔය හැමදේම මැදින් ගිය ළමයි . රනිල් වික්‍රමසිංහ විපක්ෂෙ ඉද්දි A/L ළමයි වෙනුවෙන් කතා කෙරුවා . දැන් මොකද සද්දේ නැත්තේ . මේක පුදුම අසාධාරණයක් !
12 වසර ඉස්කෝලෙ ගියේම නැහැ. සමහර දවස් වල යද්දි පීරඩ් දෙකක් විතර ඉවරයි. සමහර දවස් වල ආයෙ හැරිලා එනවා බස් නැතුව. වැඩ ගොඩායි ඇත්තටම විබාග දිනේ නිසා ගොඩාක් පීඩනේකින් ඉන්නෙ 😣
🤣😂😂😂
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කතා කරාට.....🥺♥️🔥
කල් යා යුතුයි syllabus cover නැ 🙂
2 nd shy කරන අයට ලොකු අසාධාරණයක් එක්සෑම් කල් දැම්මෙ නැත්තම්.. මොකද එයාලට සූදානම් වෙන්න නියමිත කාලය මදි සැලකිය යුතු විදිහට ගත්තම.
කල් යන්න ඔන දෙයියනෙ අපි ඉන්නෙ ලොකු මානසික පීඩනයක .ඇයි මේක තෙරුම් ගන්න බැරි.😭අපිට සාධාරණයක් ඉශ්ට කරන්න.😡
❤thank you sso much for caring about 23 batch
වැඩිපුර කාලය නෙවෙයි අත්‍යවශ්‍ය කාලය ලබාදෙන්න.
Anee thank you ayye
Godak pin
Loku stress ekak hitiye
අනිවාර්යයෙන්ම කල් යන්න ඕනී
අයියේ මේ ගැන රජය දැනුවත් කරන්න ක්‍රමයක් නැද්ද? අද රිසාල්ටුත් ආවා..තව මාස දෙක හමාරකින් එක්සෑම් එකට ආයෙත් ලෑස්ති වෙන්න කල් මදිනේ😢😢 අනේ කවුරු හරි උදව් කරන්නකෝ අපිට හිමිවිය යුතු කාලය ලබාගන්න
2022 A/L විභාගයේ ප්‍රතිඵල පැමිණ අවම වශයෙන් මාස 6 ක් වත් දෙවන වර පෙනී සිටීමට අවශ්‍ය වී තිබේ.එ් කියන්නේ මාර්තු මාසයේ විභාගය පැවැත්වීමට අපේක්ෂා කරයි.
මීට,
2023 A/L දෙවන වර පෙනී සිටින සිසුවෙක්.
ගොඩක් ස්තූතියි මේ ගැන කතා කරාට ... 🙏
අධ්‍යාපන ඇමතිට අවශ්‍ය කර තිබෙන්නේ කොහොමහරි විභාග පැවැත්වීම යතා තත්වයට පත් කිරීම මිසක් හරි විදිහට තියන්න නෙවෙයි . රිසාල්ට් එන්න පරක්කු උනේ විභාගෙ ලියන්න ඉන්න අපේ වරදින්ද රට කරවන මේ වගේ දේශපාලුවොන්ගේ වරදින්. වෙනදා මාස තුනක් හතරක් ඇතුලත රිසාල්ට් ආවා මේ සැරේ තාම රිසාල්ට් නෑ. රිසාල්ට් ආවයින් පස්සේ ලමයින්ට හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් දවස් 250 කට වැඩි කාලයක් හැම අවුරුද්දකම ලමයින්ට විභාගෙට ලෑස්ති වෙන්න කාලය තිබ්බා, ඒත් මේ සැරේ කාලය දින 85 කටත් වඩා අඩුයි . මෙච්චර මේ ලමයින් කාලය දෙන්න කියලා ඉල්ලන්නේ අමතර කාලයක් නෙවෙයි , අපිට සාදාරන විදියට ලැබෙන්න ඕන කාලය. තව දෙයක් මේ දෙරණ මාද්‍ය ජාලයේ පුවත්පතක පලවෙලා තියනවා උපකාරක පන්ති ගුරුවරුන්ගේ උවමනාවට, ඔවුන්ට විශය ආවරනය කරගන්න බැරි නිසා විභාගේ කල් දාන්න ඔවුන් ඉල්ලනවා කියලා , මේ උපකාරක පන්ති ගුරුවරු මේ වෙනුවෙන් කතාකරන්නේ ලමයින්ගේ ඉල්ලීම මත සහ කාලයක් පුරාවට මේ ගැන තියන අත්දැකීම් වලින් ඔවුනුත් දන්නවා මේක කොච්චර අසාධාරණ ද කියලා......
මේ සුසිල් පේමජයන්ත මහත්තයට පැහැදිලිවම රටේ අනාගතය හදන්න උවමනාවක් නෑ ඔහුට තියෙන්නේ කලින් අවුරුදු වලට තිබ්බ කාලසටහනට විභාග තියන්න තියන උවමනාව විතරයි , මේ විදිහට ඒ කාලසටහනට හරි විදියට විභාග තියන්න බැරි උනේ මේපාර විභාගේ ලියන ලමයින්ගේ වරදින්ද , ඒ වැරැද්ද අපේ පිටින් දාලද ,අපේ අනාගතය ඒකට කැප කරලද මෙයාලා මේ විභාගය කලින් පැවති අවුරුදු වල තිබ්බ විදිහට නැවත් ගන්න කටයුතු කරන්නේ .....
කරුණාකරලා බොහොම බැගෑපත්ව මෙවර උසස්පෙළ ලියන ළමයින් වශයෙන් අපි ඉල්ලන්නේ අපිට විය යුතු සාදාරණය ඉටු කරන ලෙසයි
results ආවට පසු මාස 4 k වත් ඕනි 😢😢
අනිවාරෙන් කල් යා යුතුයි නියතවම
හරි සාධාරණයක් වෙනව නම් හැම පැත්තෙන්ම බැලුවොත් විභාගය කල් යන්න ඕනි... Results release කරන්න government එක වෙනදට වඩා සෑහෙන්න කාලයකුත් ගන්නව....
අනිවාර්යයෙන් kal yanna one
අනිවාර්යයෙන් කල් යැවිය යුතුයි 🙂🖐
2nd shy අයට මාස 5ක් වත් තිබුන නම් හොදයි
ඇත්තටම කල් යන්නම ඕනෙ
Kal giyoth hodai😢
Thank you so much අපි වෙනුවෙන් කතා කලාට 🙏
ඔව් power cut වෙන එක , දුර class යන එක , ආර්ථිකය , online class වලට හුරු වෙන එක දුෂ්කර පළාත්වල ඉන්න ළමයිනුත් ඉන්නවා...stress 😢😢😢😢
1 shy liyana lamai gode maath innawa. apita kale madi una kiyamuko.. eth school wela, samahara classes wela guruwaru date ekak danna nethi nisa mul kale hariyata padam welata kale yewwa... den dates dunna nisa exam kal yawanna wnawa kiyanawa. kal yannath one but eken wenne lamai ge kale ayeth awuruddakin passata yanwa.. prashana unata api kohoma hari thiyana kalen uparima prayojana gannai onii. kal yawana kan balann innawath kal yawanna sangam hadagena boruwata dagalanna epa... ratak vidihata A\L lamai thamai ikmanata issarahata yanna onii mehema giyoth boru sadaranayak illlala dagalawa vitharai hemadaama kaleth ekamai... puluwan vidihata thiyana dewal welin gemak gahanna balanna.. good luck !!!
එතකොට අපේ o/ l කල් යයිද ? 2023 o/ l . දැනට තියෙන්නේ පෙබරවාරි මාර්තු කියලා
Ane 2023 O/L ayata video ekak karannako ayye.🙂🫣
අනිවාර්යයෙන් විභාගය කල් යන්න ඕන.2nd shy,3rd shy ලමයින්ට අසාධාරණයක් නොවන ලෙස මාස 5 ක කාලයක් ලබා ගන්න ඕන
අනිවාර්යයෙන්ම exam kal yanna ona nathinam apata asadaranai
Thank you aiyee... Loku udwwak meeka... ❤❤❤❤😢
2023 A/L kal yannama one !!!! Adyapana amathi igena thiyenawada nadda kiyala nm danne nh habai me rate dn inna janadipathi ugath kenekne . Eyata me asadarane therei kiyala hithanawa .
විභගෙ කල් යනවා හොඳයි එත් දැන් අනිවාර්යයෙන් නොවැම්බර් වල තියනවා කියලා කියනවානේ...😢😢
විභාගය කල් යා යුතුයි
Thank brother 💜️ exam eka kl ya yuthumai
සිලබස් කවර් කරගන්න අපිට උඩින් පල්ලෙන් උගන්නන්නෙ.. එහෙම කරාම කොහොමත් අපිට F3 ක් තමා ගන්න වෙන්නෙ..පාඩන් කරන්න ටික කාලයක් ඕනි, උඩින් පල්ලෙන් ඉගැන්නුවට තේරෙන්නෙ නෑ
Ane exam nam aniwaryenma kal ynna ona .man 2023 Al first shy liyanna inna kenek .attatma ape syllabus ekath thama hriyt iwara krla na .anika me masa 2 athulat okkoma cover krgnne kohomd 😢 anika apita term testwst hriyt tibbe na .1shy wagema 2shy 3shy karana hamotama exam ekata ready wenna සාධාරණ kalayak ලැබිය යුතුමයි .
Kal yanna one😢
අපට නියමිත කාලය අපට ලබා දිය යුතුයි
❤️