Good , I remember 40 years ago my grand mom and grandpa told this story. Now grand ma and pa don't know these things and they don't hv time to tell these to our children .bcs they are busy from 6 pm to 11 pm in front of TV. Dramas. Thank you. I will tell this story to my children.
මාඋපදිනසෑම ආත්මයක් පාසා බෞද්ධයෙක් වී ඉපිදෙවා
ඛුද්ධ කාලේත් හිටියා අදත් එහෙමයි මා ඉපදෙන ආත්මයක් පසා ඛෞද්ධයකුම වි ඉපදේවා
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
උපදින සෑම ආත්මයකම මා බොද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏
එසේම වේවා 🙏 🙏 🙏 නිවන් දකින තුරු
මේ යෝධයන් සියල්ල මතු පහල වන මයිත්‍රි බුද්ධ සාසනේ පහල වන උතුම් මහ රහතන් වහන්සේලා
Na.
ඔව් උපදින හැම ආත්මයක්ම ලංකාවෙ කලුසිංහල යක්ඛ හෙළයෙක් වේවා🙏🙏🙏🙏💪💪💪💪👍👍👍🇱🇰🇱🇰
අහනකොටත් හරිම ආසයි ,ඇඟේ මයිල් කෙලින් වෙනවා,එහෙම මිනිස්සු හිටපු රටක් තමයි විනාශ වෙලා ගියේ,
මෙවන් වටිනා වැදගත් අනර්ඝ ආශ්චර්යවත් සත්‍යයම නිවැරදි බූද්ධාගම තොරතුරු පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි.
මෙ සියලු දෙ අපේ අත්තා තාත්තා දෙන්නම කියලා දීලා. අපි රැට ඵලිමහෙන ඉදන් අපේ ගෙදර අය අල්ලපු ගෙදර අය අහගෙන ඉන්නවා හරිම ආසවෙන්. බුදුන් සරණයි .🙏
🙏🙏🙏 හරිම වටිනා ඓතිහාසික කරුණු රැසක්. තවත් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න අපේ දරුවන්ට ඉතිහාසය ඉගෙනගන්න. බොහොම ස්තුතියි ඔබට 🙏
මම සසර වසනාතූරු නිවන් දකිනාතූරු ශ්‍රී ලංකාවේම බෞද්ධ ආගමිකයෙක්ම වේවා!!!
තෙරුවන් සරණයි පිංසිදුවන්නට ඕනි ඔබ තුමාට
මේකනම් නිකමට කරපු වීඩියෝ එකක් වෙන්න බෑ මොකක් හරි හේතුවක් තියෙනවා ....මුලු කතාවෙම අන්තර්ගතය දිහා බැලුවම ව්‍යන්ගයෙන් ලොකු දෙයක් කියලා තියෙනෝ ...❤❤❤ කොහොම වුනත් කාලෙට ගැලපෙන සුපිරි වීඩියෝවක් 🙏
විශ්වයේ එකම නිවැරදි සත්‍යම බූදූදහමේ ආශ්චර්යමත් බළ වේගය.
අද තරුණ ළමා දැයේ දූපුතුනට රට ජාතිය වෙත බැඳි අාකල්ප තනා දීමට යමෙක් සිතයිනම් හේ යහපතමත විශ්වාසය තැබුවෙකි. 🙏
ලොව තියෙන මිත්‍යාදෘෂ්ටියෙන් තොර එකම නිවැරදි සත්‍යම ආගම ධර්මය බූද්ධ ධර්මයයි.
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
අනිත් යෝධයන් ටික ගැනත් ගේන්න.මම ඔයාගේ දැකපු හොදම video එක මේක.
😂මේකේ කොමෙන්ට් කරන මාක්ස් වාදීන්ටයි, භෞතික වාදීන්ටයි , වර්තමාන ආණ්ඩු පාක්ෂිකයන්ටයි, බුදු දහමයි කිතු දහමයි දෙකම අදහන්න නැඹුරු වෙලා ඉන්න තරුණ තරුණියන්ටයි, බුදු දහම අත ඇරලා කතෝලික ආගම වැළඳ ගත්ත අයටයි, බෞද්ධයන් හැටියට පෙනී සිටින කතෝලිකයන්ටයි මාර විදිහට රිදෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරනකොට 😅
ඔව් බං 😂 උන්ට පපට් ජුරාගේ ගාවට එක්කරන් ගියහම හරි එතකොට ලෙඩ හරියයිනේ 😂
Very true 👍
අනිවා
දර්ශනය ආගම උනාට පසු අන්තවාදීන් වෙනවා උබලා ඔක්කොම අන්තවාදී අධහස් තියන උන්
@@SewminaheshanBandara අන්තවාදය කියන්නේ මොකද්ද
වීඩියෝ එකක් දැක්ක ලොස් ඇන්ජලීස් වල ගින්නෙන් මුලු ගේම පිච්චිලා බුදුපිළිමෙ විතරක් ඉතුරු වෙලා @jesse
ඒ විඩියෝ එකේ ලින්ක් එක දාන්න
@@timetemple682 ඔය යට දාල තියෙන නම search කරල බලන්න්
ඒ video එක දාන්න pls
එ තමයි ලොව සත්‍යම නිවැරදි බූදූදහමේ ආශ්චර්යමත් බළ වේගය අනන්තයි.
හොඳ වීඩියෝ එකක්
ගොඩක් හොඳ වීඩියෝ එකක් 🤗🤗👍👍😍
මේ ඉතිහාසය වර්තමාන පරපුරට ලබා දී සිංහල කම ගැන ආඩම්බර වීමට ඇති තරම් හේතු ඇති බවට වටහා දිය යුතුයි
අනාගත පරපුරත් කතාකතාකරන්නෙ මෙ ඉතිහාසය විතරයි රාවණා රජු බුදුන් වහන්සේ දුටුගැමුණු රජු පරාක්‍රමබාහු රජු නමුත් අනාගතෙ දරුවන්ට කතාකරන්න පුළුවන් රටක් වර්තමානයේ ඉන්න අපි ඉතුරු කරයිද?. රටට ජාතියට වැඩක් කලෙ කවද්ද?. දවසින් දවස වෙනත් රටවල් මෙ රට යටත් කර ගනිමින් මිනිස්සු දේශපාලනික වහල්ලු වෙමින් මොකක්ද මෙ යන ගමන තවත් අවුරුදු 5ක් රැවටිම පමණි.
@@PattiPatti-di3jo aniwaren hariyatama hari
ඇත්තටම ඇත්ත
සමහර තොරතුරු වැරදි ඒවා
Budu.sarania ❤❤❤❤❤❤❤❤
ආපේ විරයෝ 👊🇱🇰❤️👊
අපේ දේ අපේ කම ආපේ ආගම.
දේශීය දෙව්වරුන්ගේ ආගමයි.
රටේ මිනිසුන් අපේ ආගම ඉවත දමා යටකර සගවා .ඉන්දියාවෙන් ඉවත දැමු.දර්ශණයක් අපේ කරගෙන.
ඒ ඇදහීම් ඉවත දාලා බුදුහාමුදුරුවො හිස් මුදුනින් පිලිගත්තේ උබ වගේ හරක් නෙවෙ ඒව අදහපු අපේ බුද්දිමත් රජ දරුවො සහ මිනිස්සු. අනික උබ අරක මේක හොයන්ඩ එපා උබට විමුක්තිය හම්බවෙන එක උබ අදහපන් බුදු දහම අනුගමනය කරන්නෙ මෝඩයෝ කියලා හිතපන් උබ බුද්ධිමත් කියල හිතාගනින් ඉවරයි නෙ.
නියමයි 💪
Thanks
Good , I remember 40 years ago my grand mom and grandpa told this story. Now grand ma and pa don't know these things and they don't hv time to tell these to our children .bcs they are busy from 6 pm to 11 pm in front of TV. Dramas. Thank you. I will tell this story to my children.
Woww...great story 🎉🎉🎉
බුදූදහම ප්‍රාතිහාර්යයමත්
උණ පඳුර ඇදගෙන ගියේ වේළුසුමන නෙවෙයිද. අැඹරුම් ගල කියන්නේ්. මිරිස් ගල උඩ තියලා අතින් අබරණ පොඩි ගල. කූරහන් ගලක තමයි ඒ දරුවා ගැට ගැහුවා කියලා මම අහලා තියෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න.❤👍
EXCELLENT
♥️
ඒ කාලෙ දෙ ම ළ එළාරට එකතු වුණේ අද කාලේ ඉන්න නිරාගමික ජේවීපී කාරයෝ වගේ අය වෙන්න ඇති. සිංහල බෞද්ධයින්ගේ ගැම්ම තමයි මේ හැම කතාවකම ගැබ් වෙලා තියෙන්නේ
බයියො හේතුව කරුනවයි පිල්ලෙයාන්වයි එකතු කරගත්තනෙ😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැම්මක් 🤘❤️
NIWAN DAKINA thuruma,
Ma BAUDHDHAYAKMAWEWA !!!
Kisima bawayaka MITHYA DRUSHTIYATA goduru novewa !!!
ඒ කාලෙත් අපේ උන් පාවාදීම කලා.
❤🎉❤🎉❤🎉
ඇත්තටම අපේ හෙළ යෝධයන් ගැන කාටූන් වලින් කුඩා දරුවන්ට පෙන්නලා අපේ අභිමානය පෞඩත්වය ශක්තිය ඒ හිත්වල උද්දීපනය කරන්න ඕන. මොකද අද ඉන්න පොඩි දරුවො දන්නෙ සහ එයාලගේ වීරයො චරිත වෙලා ඉන්නෙ සුපර් මෑන් ,බැට් මෑන්, බෙන්ටෙන්ල වගේ චරිත.
ඇයි ලංකාවේ කවුරුත් මේ චරිත ඇසුරින් ළමා කතා නිර්මාණය කරන්නේ නැත්තේ හැමදාම හවසට,නිවාඩු කාලට රෑපවාහිනි නාලිකාවල පෙන්වන්නේම පිටිරටින් ගෙන්වපු කිසිම හරයක්, අර්ථයක්, ප්‍රයෝජනයක් නැති විකාර කතා නේද?
වැඩිපුරම ශක්තිවන්තයා කවුද දස දෙනාගෙන් ?😊
නන්දිමිත්ර
👍👍👍🙏🙏🙏❤
❤❤❤❤❤❤❤
Ape Mahinda Mathidun
Jeewwmana Dutugemunu ❤❤
රො!හිණි පොත තියන නන්ඩිමිත්‍රා ගෙන නෙ!
හොඳ vedeo ekak
👍
👍👍👍
👍💕👍💕👍💕
Background music eka thawa poddak adu unanam hari bro
💪💪💪🇱🇰🇱🇰🇱🇰🌷🙏🙏🥰
🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️
මමනම් පුතේ සිල් සමාදන් වෙන්නත් ගියා කොල්ලො ටිකත් එක්ක හැබැයි phone ගෙනිච්චෙනම් නෑ...1 % විතර සෙට් වෙලා යන උනුත් ඉතුරු වෙලා යනව...
නන්ද මිත්‍ර කවදාවත් හිතන් නැතුව ඇති අනාගතේ මේ වගේ වාචාල කොල්ලෙක් මා ගැන මොනවා හරි ටිකක් දොඩවල u tub එකේ දාල සොමියක් දායි කියල.
සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරද්දි ඔයාලට රිදෙන්නෙ ඇයි
@@kapilakahandawala4269 බලපන් ගෙදර අම්මගෙන් අහපන් තාත්තා දෙවියෙක් කියල
පපට් ජුරා ගාවට යන්න 😂
😡😡😡😡😡😡
First coment
Oyge thama first comment eka
2025-01=13 දුරුතු පෝය උතුම් දවසක් ❤
අද ඉන්නවා බෞද්ධයන් වේශයෙන් බෞද්ධයන් නොවන කොටසක් 😂😂😂😂 they are easy to identify 😂😂😂උන් සිවුරු පොරවාගෙන ස්වාමීන් වහන්සේලාවගේත් පෙනීසිටිනවා, මහණ කරපු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් නෑ,ඉබේම සමාජයක් විභේදනය සදහා ඕපපාතිකව හටගත් එවුන්, එහෙම ගිහියොත් ඉන්නවා 😢😢😢😢😢 උන්ගෙන් සමාජයක් ගොඩනැගීමට හැකියි, කොහොමද එහෙම කරන්නෙ????
අවදියෙන් සිටින්න නීතියෙන් දඩුවම් දීම සදහා ලගම පොලීසිය වෙත යොමුකිරීමට කටයුතු කරන්න 🙏
Hi
ඔය තියෙන්නෙ ඇඹරුම් ගලක් නොවේ.🤔
කූරක්කන් අඹරන කූරක්කන් ගල් යූවලක්.
1st comment
බං එදාවගේම අදත් පාවා දෙන්නො ඉන්නො නේ😂 තාමාත් ඉන්නො 🤡💫
4th comment
Oya blood thama ape body eke duwanne...helayo...yodaya yanu daksa shakthi wantha miniha...yannayi...
ගලක් නෙවේ..පොල්ගෙඩියක්
ඉතිහාසය උබට වෙනස් කරන්න බෑ. හැබැයි history repeat වෙනවලු. එතකොට duwapn
ඇයි ෆේක් දෙයියා පස්සෙ යන එකාට අවුල් ද 😅😅
Denatath anamaduwa Pallama nandimithragama pansala pihita ethi thena ohuge niwasae gal KANU Ethan sanrakshanaya viya youthu thenaki
Kadoll athage gathi pewathum den in na aththuntath thiyenawa.minissunta gemunuge gathi pewathun nethi unata
මෙකට ඊශ්‍රායලය සම්බන්ධ නැති එක පුදුමාකාරය 😂😂😂
😂 💯 mu israeayqge wahelek
උබලට හරියට රිදෙනවා නේ ඕකට කියන්නේ කල්වම් ගතිය කියලා🤣
Israel dan budu dahama pathirenawa
බුදූ හිමයන් ගාතනය කිරීමට ගල් පෙරළන ලද දේවදත්ත යන්ට කිසිවෙක් පහර නොදුන්නේ මන්ද?
අනෙක් පහර දීම් සියල්ල රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරපුවා, ගල් පෙරලිම හොරෙන් තමන් විසින්ම කරපු දෙයක් ඒක දන්නේ බුධුරජුන් පමණි, සමහර විට අපා ගාමී ඌවට පස්සේ කාගේත් දැන ගැනීම පිණිස දේශනා කලා වෙන්න පුළුවන් කියලා හිතෙනවා
පොලොවෙන් ගලක් ඇවිත් ඒ ගල නැවතුනා ස්වභාවදහම බුදුහාමුදුරුවන්ව ආරක්ශා කරනවා. සුනාමියෙන් බුදු පිලිම විනාශ වෙලා තිබුනේ නෑ.
බුධු හාමුදුරුවෝ සහ ස්වභාධහම දෙකක් නොව එකක් 🌹
🎉❤ඉස්සර නම් සුපිරි චැනල් එකක් මේක දැන් මේ ආගමික මිත්‍යාවක් ගේනවා බුදුපිලිම කැඩුවාම පව් සිද්ද වෙනවාලු අමුනුශ්‍යයෝලු මොන මගුල් ද මේ නිකන්ම මිනිස්සුන්ගේ හිතේ තියන අදහසකට එන හා ඒක සිමෙන්තියේන් හදපු ඒ දේ මිනිස්සුම කැඩුවාම අමුතු දේවල් වෙනවාලූ 😅 මේ ආගමික ප්‍රාතමික මිත්‍යාවෙන් රටක් දියුනු කරන්න බෑ හැබැයි කතාව රටදියුනු කරන්න හැබැයි ගේන කන්ටෙන්ට් අමු මිත්‍යාව🎉🎉
Attc
මේ මෝඩයාට විද්‍යා දැනුමක් නැති නිසා එය මිථ්‍යාවකි.
උබට දැන ගන්න ඔනේමනමි මම දන්නේ නැ කියන තැන ඉදල බලපන් මොඩයේක් වෙන්න එප
😂ඈ බං උඹ බෞද්ධයෙක්ද? බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරද්දි මාර විදිහට උඹලට රෙදෙනවා නේද
මෙන්න නිග්‍රාමිකයෙක් ඇවිල්ල උබල කොහොමත් තේරෙන් නැ බෞද්ධ ආගමේ තියෙන්න වටිනාකම සහ අනික් ආගම් වලින් බෞද්ධ ආගම වෙනස් වෙන්නෙ ඇයි කියල😂 උබල මන්ද බුද්ධික මොලේට ඒක වැට හෙන්නෙ නැ. මාත් මූ කියන සමහර සුරංගනා කතා විෂ්වාස කරන්නෙ නැ ඒ වගේම යෝධයෝ ගැනත් සමහරවිට යෝධයෝ කියල අර්ථ ගන්නවන්න ඇත්තෙ ඉස්සර හොදට අංගම් ඉලංගම් ප්‍රගුණ කරපු අය වෙන්න පුලුවන්
❤❤❤❤
❤❤❤
👍
❤❤❤❤❤❤
👍👍👍
❤