2024-10-01 | Rupavahini Sinhala News 07.55 pm | රූපවාහිනී 07.55 සිංහල ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 22

  • @Saron-fe2ks
    @Saron-fe2ks ชั่วโมงที่ผ่านมา +4

    අද මම ආවා News බලන්න..මම එනකොට එක්කෙනයි හිටියේ..මම යනකොට 380 යි..දැන් ඇවිත් බලනකොට 1800 ❤😊

  • @shanthapriyasiri2921
    @shanthapriyasiri2921 ชั่วโมงที่ผ่านมา +6

    පලමු වතාවට රූපවාහිනී නිව්ස් බලන්නේ

  • @ajiththilakarathna3803
    @ajiththilakarathna3803 32 นาทีที่ผ่านมา +2

    අවුරුදු ගණනාවකට පස්සෙ රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා 🩷🩷🩷🩷

  • @agywithanage
    @agywithanage 50 นาทีที่ผ่านมา +2

    I am from Canada, මම බලන්නෙ අවු 30කින් විතර. We can see the change now, Great job.

  • @kavindudilshan2128
    @kavindudilshan2128 ชั่วโมงที่ผ่านมา +2

    සමබර පුවත් ගේන්න රජයේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න නාලිකා ව රජයේ වුවත් ජනතාවට ඇත්ත පෙන්වා දෙන්න ජාතික නාලිකා වක වගකීම එයයි

  • @DekinWendabona
    @DekinWendabona 10 นาทีที่ผ่านมา +1

    අවුරුදු ගනනාවකට පස්සෙ දැන් අපි ජාතික රූපවාහිනී news බලනවා

  • @MalaPadmakanthi-bp5cj
    @MalaPadmakanthi-bp5cj 59 นาทีที่ผ่านมา +1

    ජාතික රූපවාහිනීය මගේ ජීවිතයයි.
    තිස් වසරක සේවයක් කල මාගේ ස්වාමියා අද ජීවතුන් අතරද නැත.
    අපේ ජාතික නාලිකාව අද ලබන ප්‍රතිචාර දැක මා බොහෝ සෙයින් ආඩම්බර වෙමි සතුටු වෙමි ආශිර්වාද කරම්....
    චමින්ද ගුණරත්න ප්‍රවීන නිවේදකයානනි ඔබට ජයෙන් ජයම වේවා..

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy ชั่วโมงที่ผ่านมา +1

    අද තමයි පලමුවතාවට පුවර්ති බැලුවේ මාලිමාවට ආවට පස්සේ. Bro

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 39 นาทีที่ผ่านมา +1

    රුපවාහිනයත් නැවත පිබිදිලා .දැන් අපිටත් හිරිකිතයක් නැතිව බලන්න හිතෙනවා රුපවාහිනි පුවෟති.

  • @AjithAmarathunaga
    @AjithAmarathunaga 55 นาทีที่ผ่านมา +2

    මම බලන්නෙ අවු 20කින් විතර...

  • @RanganaPrasanna
    @RanganaPrasanna 42 นาทีที่ผ่านมา +2

    අවුරැදු 15 විතර බලන්නෙ

  • @asithahasanka2476
    @asithahasanka2476 10 นาทีที่ผ่านมา

    රට අනුරට වගේම අතීතයේ වගේ දැන් ගැම්මෙන් රූපවාහිනී නිව්ස් දැන් බලමු

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 49 นาทีที่ผ่านมา

    ජාතික රූපවාහිනී නිව්ස් නොබලපු මම අද ඉදන් බලනවා

  • @Cadanpruduction
    @Cadanpruduction ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @vijithaushettige9319
    @vijithaushettige9319 ชั่วโมงที่ผ่านมา +2

  • @RanjithGunasena-k4t
    @RanjithGunasena-k4t นาทีที่ผ่านมา

    Aurudu 25 kin passe me balanne. Niyamai dan..... Lassanai

  • @manaharakulathilaka5020
    @manaharakulathilaka5020 45 นาทีที่ผ่านมา

    Love rupawahini as always. But long time we missed you

  • @lankathissa
    @lankathissa ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sdayabaran
    @sdayabaran 13 นาทีที่ผ่านมา

    Proud of you Dr. Roshan Fernando

  • @iPhoneSupportByDaya
    @iPhoneSupportByDaya 16 นาทีที่ผ่านมา

    Proud of you Dr. Roshan Fernando

  • @asithaasitha839
    @asithaasitha839 19 นาทีที่ผ่านมา

    thank.rupavahini

  • @WasanthaaVijaanani
    @WasanthaaVijaanani 45 นาทีที่ผ่านมา

    🎉