News 1st: Prime Time Sinhala News - 7 PM | රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති | 01.10.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024.10.01
    #PrimeTimeNews #News1st #sirasanews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 90

  • @deepanikumari3150
    @deepanikumari3150 4 ชั่วโมงที่ผ่านมา +10

    අටියෝ නිව්ස් දෙනාජිට වත් මේ ඇඩ් කන්දරාව අඩු කරල දෙන්නකො.😊

  • @lilymey2072
    @lilymey2072 3 ชั่วโมงที่ผ่านมา +16

    15:03 කඩේ යනවා කියලා ඔහොම කඩේ යන්නත් එපා ලැජ්ජයි... 😅
    මෙහෙම හරි ගනන් අඩු වෙන එකට සතුටුවෙයන්!

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 4 ชั่วโมงที่ผ่านมา +29

    රනිල් ට අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුය

    • @slmicro3857
      @slmicro3857 4 ชั่วโมงที่ผ่านมา +4

      චැනල් 4 එකේ දාලා තියනවා..😢පාස්කු බෝම්බේ😢 කාගේ උවමානවක්ද කියලා..ගෝටාබය බල පෙරේත කමට ගහපු ගේමක් ..😭😭

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@slmicro3857ගෝටාබය වගෙ මෝඩයෙක්ට ඔය වගෙ ගේමක් ගහන්න පුලුවන්ද බන්🤣

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      @@TheAnjanadolewatta මෝඩයෙක් වගේ පෙනුනට කපටි බුද්දිය තියෙන්නෙ එයාලට🙂🙂🙂

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +2

      @@TheAnjanadolewatta සුරේශ් සලේ එක්ක එකතු වෙලා

  • @SenarathnaSingappuli
    @SenarathnaSingappuli 4 ชั่วโมงที่ผ่านมา +15

    මගුල් ගෙදර ඉවරයි දැන් ටයි කෝට් ගලවා ජම්පරය ඇද ගැනීමට ලෑස්ති වෙයව්.

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව්

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 4 ชั่วโมงที่ผ่านมา +6

    බස් ගාස්තු අඩු වීමපනම් හුඟක්ම මදි

  • @albertperera9225
    @albertperera9225 4 ชั่วโมงที่ผ่านมา +3

    BRICS සමුළුවට සහභාගි වෙන්න කියලා අපේ ජනපති තුමාගෙන් ඉල්ලීමක් කරනවා....

  • @sankalpana1
    @sankalpana1 2 ชั่วโมงที่ผ่านมา +3

    බස් ගාස්තු වල අඩු වීම විහිළුවක් වගේ. දැන් ලංකාවේ මුදල් ඒකක වල අවම භාවිතය තියෙන්නේ රු.5 කාසියයි, එම නිසා සියලු මිල වෙනස්වීම් ආසන්න රු5. ට වැටයීමෙන් මගීන් හා කොන්දොස්තර අතර සිදුවෙන ගැටුම් වළක්වාගත හැක.

  • @DeshanEh647
    @DeshanEh647 ชั่วโมงที่ผ่านมา +2

    සිරස ඔබලා මේ රට හදන්න මාද්‍ය ආයතනයක් විදියට දෙන මේ සේවාවට හදවතින්ම ස්තූතියි. අපි දැක්කා ඔබලාගේ මාද්‍යවේදීන්ට හරිම උවමනාවක් තියනවා මේ රට දියුණු වෙනවා දකින්න. රටේ මම දැක්ක හොදම මාද්‍ය ආයතනය. හරි දේට හරි කියනවා. වැරදි දේට වැරදි කියනවා. ආදරෙයි සිරස. ❤❤❤❤

  • @gayankalpage8199
    @gayankalpage8199 3 ชั่วโมงที่ผ่านมา +2

    බස් සම්ගම් වලට බැරිද ගාස්තුව 5% වැඩි කරලා ඔයාලා දාගෙන යන මියුසිකල් සෝ ටිකක් අඩු කරන්න අපි පව් යකො ඔලුව කැක්කුමයි බැහැලා සුමානයක් විතර 😢😢😢

  • @rohanasilva4328
    @rohanasilva4328 3 ชั่วโมงที่ผ่านมา +2

    ආනන්ද උන්නැහේ මේතෙල් ගෙන්වා තිබෙන්නේ පසුගිය ආන්ඩුවයි අලුත් ආන්ඩුව තෙල් ගේන්න පටන් ගත්තාට පසුව මෙයිට වඩා අඩුවෙයි එතකම් ඉවසා සිටින්න.

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉස්සර සද්ද දාපු උන් දැන් බලු කුක්කො වගේ😂😂

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 ชั่วโมงที่ผ่านมา +1

    ආනන්ද කයියනොවී ඉවසගන ඉඳලබලන්ටඔිනනේද.ගනකොටම සවලෙන්බෙදන්බැහැනේ.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 3 ชั่วโมงที่ผ่านมา +2

    කාලෙකින් බස් ගැමුණු ❤😂

  • @GAGBandara
    @GAGBandara 2 ชั่วโมงที่ผ่านมา +3

    දූශිතයො පන්නමු

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 ชั่วโมงที่ผ่านมา +1

    මොකෙ හිටියත් යාපාමෙිපාර එලියෙ.ඉන්න එකේ කිරිඇල්ල දෙන්නෑ දුව තල්ලුකරන්ට ඉන්නෙ.යටිනුවර ගැමුණු නිසා අවුට්.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔමායා ඔයාගේ ප්‍රවෘත්ති ප්‍රකාසය ආකර්ශනීයයි ආදරෙයි ඔබට ආදරෙයි අපි සියලු දෙනාම හැමදාම සිරස සමගයි සිරසට ජයවේවා
    😊

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 3 ชั่วโมงที่ผ่านมา +1

    හැබැයි මුන් රැ 3..4කින් වැඩ් උනා නම් මුන් බස් ගාස්තු වැඩ් කරනවා රැ 21 කින් අඩු කරලත් රැ 10කින් වත් අඩු කරන්න එපැයි

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ පාර්ලිමේන්තුවට මාලිමාවෙන් පුරවන්න ඕන

  • @chandifernando8241
    @chandifernando8241 2 ชั่วโมงที่ผ่านมา +1

    ආනන්ද බුරනවා ටිකක් ඉවසීමෙන් ඉන්න කඩා වට්ටන්න බොරු ශෝ දාන්නෙ නැතිව 😂

  • @slmicro3857
    @slmicro3857 4 ชั่วโมงที่ผ่านมา +8

    චැනල් 4 එකේ දාලා තියනවා..😢පාස්කු බෝම්බේ😢 කාගේ උවමානවක්ද කියලා..ගෝටාබය බල පෙරේත කමට ගහපු ගේමක් ..😭😭

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl 4 ชั่วโมงที่ผ่านมา

      ඕක ඉතිම් අනුරලා පාස්කු වෙච්ච දවස් වලම කිව්වනෙ. දඩයම කරට ගන්න කෙනා තමා මහ මොලකරු කියලා. ඒ වගේම උනා. දැන් ඒක ඔප්පු කරලා දඩුවම් කරන්න තමා ඕන.

  • @GAGBandara
    @GAGBandara 2 ชั่วโมงที่ผ่านมา +2

    රට අනුරට ❤❤❤❤❤❤❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 ชั่วโมงที่ผ่านมา +1

    SUPIRI SANTHOSAI. MALIMAWATA 6N 5 KA BALAYA DENNA ONE. JAYAWEWA.💪👌❤🙏👍

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 4 ชั่วโมงที่ผ่านมา +17

    අනුර සහෝදරයා අනිවාර්යයෙන් ඔයා රුසියාවේ ආරාධනා ව පිලිගන්නවාද කියලා රටට කියන්න එ ආරාධනා ව පිලිගත්තොත් ලංකාට ගොඩ එන්න ලෙසී ලංකාව ට ඔනෙ හැමදේයක්ම රුසියාවේ තියෙනවා රට වෙනුවෙන් Brics යන්න

    • @Kalana_bro
      @Kalana_bro 2 ชั่วโมงที่ผ่านมา

      Hidai habai ratata hani eena tirana ganna epa

    • @Kalana_bro
      @Kalana_bro 2 ชั่วโมงที่ผ่านมา

      🦊🦊🦊

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 3 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද හොරා රනිල්ට හොරා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา

    ඔය ඉඩම් ණඩු ඇතුළු, පොඩි පොඩි ණඩු ඔක්කොම ආහලා ඉවර කරන්න කියන්න....ඇත්තටම අහිංසක මිනිස්සුන්ට ලොකු දෙයක් ඒක ....🙏🙏🙏

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති අනුර කුමාර කියලා, ඇහෙනකොට කොහොමද .....😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 57 นาทีที่ผ่านมา

    ලංකාවේන් කුඩු ,අයිස්, ඇතුළු මත්ද්‍රව්‍ය නැති කරන්න

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 ชั่วโมงที่ผ่านมา

    අපේ රට ලෝකබලවතුන්ට අවශ්‍ය්ම රටකි ඒනිසා අපේ විදේශ ප්‍රතිපත්තිය ස්වාදීනවීම වැදගත්.ඉන්දීයසාගරය ආසියාව සාමකාමි කලාපයක් ලෙස පවත්වාගැනීමට සාෆ් රටවල නායකයින් සන්විදානය වියයුතුය

  • @wmapbw8444
    @wmapbw8444 4 ชั่วโมงที่ผ่านมา

    දැන් ඩොලරයේ අගයත් අඩුයිනෙ. ඒ කාරණයත් ඇයි නොසලකා තීරණ ගන්නෙ..

  • @K4tydxS
    @K4tydxS 3 ชั่วโมงที่ผ่านมา +1

    Can someone explain how the Indian high commissioner can have talks with Tamil political parties in SL. Is it diplomatically correct or wasn’t it political interference?
    Can the Sri Lankan high commissioner in New Delhi get involved in Indian political party talks?
    SL people should or would like to know on this issue

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 3 ชั่วโมงที่ผ่านมา

    කම්ටු දාන්න දෙයක් නැ ජනාදිපති කිවානි මැති ඇමති හිටපු ජනාදිපති වරැන්ගෙ වරප්‍රසාද නැති කරනවා කියලා උන්ට කිසිම බුරැලක් දෙන්න හොද නැ

  • @lifeprofile8400
    @lifeprofile8400 ชั่วโมงที่ผ่านมา

    අපරාදේ සජබෙ ට කතිරේ ගැහුවේ කියලා හිතෙනවා දැන්නම්..!

  • @mendisrukmani1443
    @mendisrukmani1443 4 ชั่วโมงที่ผ่านมา +1

    Ranilwanam hireta dannama oni

  • @DarsanaCooray
    @DarsanaCooray 3 ชั่วโมงที่ผ่านมา

    තෙල් අඩු කැරත් බස් ගාස්තු අඩු කරන්නේ නැ.. රුපියල් 1ක්‌ අඩු කරලා වැඩක් නැ

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 ชั่วโมงที่ผ่านมา

    කරුනාකර හාල් පාලන මිල වැඩියි 2 18ට තිබූ සහල් දැන්2 30හක් මීට වඩා හාල් 1 90වක් වත් අඩු වෙන්න ඕනැ දුප්පත් අපිට ගානවැඩියි

  • @thuwankamil724
    @thuwankamil724 4 ชั่วโมงที่ผ่านมา +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯💯💯💯👌👌👌👌👌

  • @MuhniIbrahim
    @MuhniIbrahim 4 ชั่วโมงที่ผ่านมา +1

    Mahaththayo news ekak ko....okkoma ad's vitharaine

  • @Handun-karaoke
    @Handun-karaoke 2 ชั่วโมงที่ผ่านมา

    මේ මහන්සිය රට හදන්න නොව මේ රට තව දුරටත් හොරා කැම සදහා

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🧭🧭🧭💜💜💜බටලන්ද ට යවමු ❤❤❤

  • @phantomecho8732
    @phantomecho8732 3 ชั่วโมงที่ผ่านมา

    සත්‍යමත මාලිමාව ... ❤ 🎉🎉🎉

  • @GayalRupasinghe-o6g
    @GayalRupasinghe-o6g 3 ชั่วโมงที่ผ่านมา +1

    Great job Sirasa 5% news and 95% ads

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 3 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් ❤️❤️🙏🙏🙏

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 3 ชั่วโมงที่ผ่านมา

    Rathnapriyala next time out.

  • @Tronetgo
    @Tronetgo 31 นาทีที่ผ่านมา

    Anith exam kohomada dan na

  • @FarhanFarhan-ck5up
    @FarhanFarhan-ck5up 2 ชั่วโมงที่ผ่านมา

    Widesha sambandata na kiyana aya balagannn katyiya galagana anne

  • @kernelparadigm
    @kernelparadigm 3 ชั่วโมงที่ผ่านมา

    Nithyanuka vidimath, kalin un uth okama thama kare. Mun ge kohomada pora talks, ekama botuva ithin.

  • @wasanthakumara-re7ps
    @wasanthakumara-re7ps 3 ชั่วโมงที่ผ่านมา

    මෙි හු මොකාද

  • @kusunkusun-kx7kw
    @kusunkusun-kx7kw 3 ชั่วโมงที่ผ่านมา

    අනේ පිස්සො

  • @kernelparadigm
    @kernelparadigm 3 ชั่วโมงที่ผ่านมา

    Show business vadi, vada adui.

  • @kernelparadigm
    @kernelparadigm 3 ชั่วโมงที่ผ่านมา

    Show business vadi, vada adui.

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ชั่วโมงที่ผ่านมา

    Dhanawadaya wagema samaja wadaya tiyena loke pradanama ratawal dekak USA and Russia. Nobedi piliwethak tibima ape ratata subhawadi wewi. Den nam apita wishwasayak tiyanna puluwan widiyata mahajanathawa gena hithana anduwak tinawa kiyala hithanna puluwan. Api balan innawa. Hebei SJB saha UNP news nam skip krnw. E tharam e deshapalanaya appiriyai. Wipakshayak apita one. Eth e wipakshaya pragathishili pakshayak wenna one. SJB saha UNP ekata e de nehe.

  • @SimraSamiya
    @SimraSamiya ชั่วโมงที่ผ่านมา

    Bus gastu godak adukaranna

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ชั่วโมงที่ผ่านมา

    Onna ranil sir dan mukktiya nata😂

  • @bandaraem
    @bandaraem 4 ชั่วโมงที่ผ่านมา

    den thamayi api news balanne....ratata wedak wenawa malimawa yatathe

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 ชั่วโมงที่ผ่านมา

    Anura international tour gihin sinhalen katha karana kota ape bhashawa loketama expose wenawa. Ettatama ehema thamai krnn one. Ena gema speech ekakma sinhalen krnn onemai. Ape bhashawa gena apita adambaren kiyanna puluwan thenak lebenna one.

  • @bai5121
    @bai5121 ชั่วโมงที่ผ่านมา

    Three wheelar walath aduma durata rupeyal 100 wenawa eka minsunta daranda bare ganak thell wadeunama rupeal 50 seta100unay ekanesa adu unahmath aduwenda onay nada

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 3 ชั่วโมงที่ผ่านมา

    E sare Indiyawa mokakatada araandinne 🤔

  • @DarshanaDon-l5x
    @DarshanaDon-l5x 4 ชั่วโมงที่ผ่านมา

    Batalanday marayawa hirata ganay kawadda may anduwa?

  • @ramanidezoysa2828
    @ramanidezoysa2828 4 ชั่วโมงที่ผ่านมา

    Ananda palitha poddak ohoma innwa, thawama anduwa awa withara ne.

  • @FarhanFarhan-ck5up
    @FarhanFarhan-ck5up 2 ชั่วโมงที่ผ่านมา

    Ananda gono hitaoan gahagananthuwa

  • @sureshpriyankara5676
    @sureshpriyankara5676 2 ชั่วโมงที่ผ่านมา

    Yapa banadara🤮🤮

  • @sureshpriyankara5676
    @sureshpriyankara5676 2 ชั่วโมงที่ผ่านมา

    ananda kata wahagena hitapan

  • @deens4040
    @deens4040 2 ชั่วโมงที่ผ่านมา

    Why still power hungry ! Instead of helping the current government to develop the country. Some politicians couldn't walk .. Still wants to stay in power make life difficult for the people. Why is this insane. Leave the people alone

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @vijejothi4139
    @vijejothi4139 2 ชั่วโมงที่ผ่านมา

    Watina wahana wikuna bandagarayata dolar hadanna puluwan neda mewa rtawal walata wikunans puluwan neda

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 3 ชั่วโมงที่ผ่านมา

    Anura Oya Rasia Yanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MafasMafas-gn7nj
    @MafasMafas-gn7nj 2 ชั่วโมงที่ผ่านมา

    This is game changer🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 tcx you adk sir

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ชั่วโมงที่ผ่านมา

    👊❤️😊

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา

    Ananda Palitha can stand on his head.

  • @jalalmohideen3516
    @jalalmohideen3516 2 ชั่วโมงที่ผ่านมา

    Dram started

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 3 ชั่วโมงที่ผ่านมา

    NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathvijitha7653
    @sugathvijitha7653 3 ชั่วโมงที่ผ่านมา

    Ads wade

  • @sugathvijitha7653
    @sugathvijitha7653 3 ชั่วโมงที่ผ่านมา

    Ads wade

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 3 ชั่วโมงที่ผ่านมา

    Palitha 🐂wenna Epa.

  • @Adult-LK
    @Adult-LK 3 ชั่วโมงที่ผ่านมา +1

    man awe news balanna. nathuwa add balanna newei