ගෝල්ෆේස් අසල ගාල් කළ වාහන...ඇවිත් රැගෙන යන්නැයි දැනුම්දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 290

  • @lakshannimalka6721
    @lakshannimalka6721 3 ชั่วโมงที่ผ่านมา +28

    මේක නම් ටිකක් නොන්ඩ් වෙනවා වැඩි හරි විස්තරයක් දැම්මා නම් මිනිස්සු නොමග යන්නේ නැ නේද

  • @videosambole4791
    @videosambole4791 2 ชั่วโมงที่ผ่านมา +18

    අපේ කොහෙද සාක්ෂරතාවයක් තියෙන්නේ.ලියල තියෙන දේ කියවන එක නෙමෙයි සාක්ෂරතාවය කියන දේ අහල තේරුම් ගන්නත් ඕනේ.
    ඔතන කියන්නේ ඒ ඒ අමාත්‍යාංශ වලින් ඒ ඒ රජයේ ආයතන වලින් ඒ ආයතන වලට අයත් වාහන රනිල් එයාගේ කට්ටියට දීලා. ඒවා ආපහු ඒවා අයිති රජයේ ආයතන වලට බාර දීපු එක තමයි ඔය කියන්නෙ.

  • @dineshukwaththa3747
    @dineshukwaththa3747 2 ชั่วโมงที่ผ่านมา +19

    නිව්ස් එකක් තේරැම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක 😢

  • @lakshilapinto6172
    @lakshilapinto6172 3 ชั่วโมงที่ผ่านมา +36

    නීත්‍යානුකූලව තියෙන එවා බලලා තමයි නැවතත් දීලා තියෙන්න..අනික වාහන 15 ක් අදාළ තැන් වලට දීලා තියෙන්නේ ..පුද්ගලයන් ට කියලා නෙවෙයි කිව්වේ ..ඔතන වාහන 15 ද තියෙන්නේ .. මෙච්චර කල් අපිට නාටක පෙන්නුවෙ ඔවා පාවිච්චි කරපු උන් තමයි ...

  • @Priyadarshana23-f9c
    @Priyadarshana23-f9c ชั่วโมงที่ผ่านมา +27

    News එකට දාලා තියන Tumbnail එක..😂 ඉතින් මිනිස්සු වැරදි විදියට තේරුම් ගන්නවා..newss එක හරියට අහ්නෙත් නෑ..😢 අනේ මන්දා මේ රටට වෙනසක් කරන්න පුලුවන්ද..මිනිස්සුන්ගේ ආක්ල්ප වෙන්ස් නොවී😢

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama ชั่วโมงที่ผ่านมา

      මුන් තමා රටට කෙළවෙන්න ප්‍රධානම හේතුව 🤢🤮 කාලකන්නි මීඩියා

    • @kezerkixz1318
      @kezerkixz1318 25 นาทีที่ผ่านมา +1

      සිරාවටම,මාත් වෙන අදහසකිං ඇවිල්ල බැලුවට පස්සෙ තේරුනේ

  • @SDN89503
    @SDN89503 3 ชั่วโมงที่ผ่านมา +19

    අවශ්‍ය ස්ථාන වලට දීලා මොකක්ද ඉතින් වරද.නිව්ස් කියද්දි වහල්ලුන්ට තේරුම් යන විදිහට කියන්න මොකද ටිකිරි මොලනෙ තේරුම් යන්නෙ අඩුවෙන්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      පැහැදිලිවම.
      පේන්නේ නැද්ද කමෙන්ට් සෙක්ෂන් එක

  • @NameCOD1999
    @NameCOD1999 ชั่วโมงที่ผ่านมา +9

    News එකක් හරියට බලපල්ලා යකුනේ 😂

  • @Priyadarshana23-f9c
    @Priyadarshana23-f9c 2 ชั่วโมงที่ผ่านมา +19

    ඒ ඒ ආයතන වලින් අරගත්ත වාහන ආපහු ඒ ආයතන වලටම දීලා...News එකක් තේරුම් ගන්න බැරි හැටි..😢

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 51 นาทีที่ผ่านมา +1

      ඕක ඉතින් kalinma කිවුව නම් ඉවරයි නේ. සංදර්ශනය noda 😅😅

    • @Priyadarshana23-f9c
      @Priyadarshana23-f9c 42 นาทีที่ผ่านมา +1

      ​​@@i-tc6ggxyc ඉතින් ඒ වාහන එකසිය ගානෙන් රාජය ආයතන වලට ආදාල ඒවා ආපහු දිලා..ඔහොම ඕවා ඔතනට ගෙනාවේ නැත්නම් අපි දන් නෑ නේද වාහන අවභාවිතා කරලා කියලා..😢

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 37 นาทีที่ผ่านมา

      @@Priyadarshana23-f9c ඔයාලට කියලද කරන්න ඕනේ. දැන් nava නේද කියලා. ඕක හැමදාම vena දෙයක්. ඔයාලට magik උනාට. දැන් කාටද නීතිය ගෙනාවේ avabavitha kala කියලා 🐂🐂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 ชั่วโมงที่ผ่านมา +16

    ගෙනත් දැම්මෙ රෙද්ද ටද ..තොපි .අද 15යි හෙට 15යි දවස් 5න් ඉවරයි.

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @chamiduarunasiri8776
      @chamiduarunasiri8776 ชั่วโมงที่ผ่านมา

      ane yako mewa dunne joli siyage badu walata neme ayithiwela thibba than walata news eka ahapan aye

  • @SasandaRavishan
    @SasandaRavishan 2 ชั่วโมงที่ผ่านมา +22

    4-6km තෙල් කරන වාහන අයේම කාර්යෂම රාජ්‍ය සේවයටම දුන්නම පෞද්ගලික ගමනුයි ඔක්කොම ගිහින් රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි. අම්මෝ මොළවල තරම හිතා ගන්න පුලුවන්😂😂😂

    • @ChamindaUdugampola
      @ChamindaUdugampola ชั่วโมงที่ผ่านมา +3

      බොනට් එක ඇරගෙන අරන් යන්න කලබලේ. අපිට වෙනුවෙන් නේ ඉතින් මේ හැමදේම😂😂😂

    • @SanjeewaPaul
      @SanjeewaPaul ชั่วโมงที่ผ่านมา +2

      ප්‍රසිද්ධ වෙන්දේසිය ඉවරයි වගේ😂

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe ชั่วโมงที่ผ่านมา

      4-5 දුවන වාහනද දුන්නෙ බලපන් ඒ ඇස් ඇරල. හරියට කියන දේ තේරුම් අරන් නිව්ස් බලපන්

    • @LeonelaFranceska
      @LeonelaFranceska ชั่วโมงที่ผ่านมา +2

      මේ වාහන ශිරන්තිට වත් සමිතාට වත් නාමල් ගේ යාලුවන්ටවත් නෙවෙයි නේ දෙන්නේ මේ වාහන යම් හේතුවක් ඒ කියන්නේ මොකක් හරි වැඩකට නේ ආයේ දෙන්නේ ඒ වැඩ වලට ආපහු යොදවනවා.

    • @chamiduarunasiri8776
      @chamiduarunasiri8776 ชั่วโมงที่ผ่านมา

      ow mechchara kal dunne minissuntane . joli siyage wahana dipu list eka dakal na wage . gon harak .rosita wahanayak demu merata goda ganda . ane nikan palayan yako yanda

  • @Vivian12345V-j
    @Vivian12345V-j 3 ชั่วโมงที่ผ่านมา +7

    v8 බෙන්ස් ප්‍රාඩෝ දැන් ආපහු දුන්නද?එයාලට ගැස්සෙන් හොඳ නැති නිසා වෙන්න ඇති ඒවා පාවිච්චි කරන්නේ

    • @snn...4386
      @snn...4386 3 ชั่วโมงที่ผ่านมา +2

      News eka aye ahanna😊....sihi buddiyen

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 ชั่วโมงที่ผ่านมา +17

    එක තමාකිවේ‍ සංදර්සනකියලා ඇයිදුනෙ බයිසිකල්වලවැඩටගෙනනවිදියටනෙද රැගුවේ‍

    • @kanchanagunarathne
      @kanchanagunarathne 3 ชั่วโมงที่ผ่านมา +8

      ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයට දීලා තිබුණු වාහන අදාල ආයතන වලටම ආපහු භාර දීලා. ඒකෙ මොකක්ද තියෙන වැරැද්ද.
      ඒ කියන්නේ කලින් විවිධ ආයතනවල තිබ්බ වාහන තමයි පෞද්ගලික කාර්ය මණ්ඩලයට කියලා බෙදලා දීලා තියෙන්නේ

    • @LaLalani-u2d
      @LaLalani-u2d 3 ชั่วโมงที่ผ่านมา +3

      සන්දර්ශන ඉවරයි 😂😂😂 😅

    • @Redditstories1543
      @Redditstories1543 3 ชั่วโมงที่ผ่านมา +5

      ​@@LaLalani-u2d මොකක්ද ඒකේ වැරැද්ද

    • @Redditstories1543
      @Redditstories1543 3 ชั่วโมงที่ผ่านมา +4

      ​@@LaLalani-u2dමොන ස‍ංදර්ශනද හිටපු ජනාධිපති තම පෞද්ගලික උපදේශකලට දීපු වාහන අදාල රාජ්‍ය ආයතන වලට දීලා. ඒවා ඒ ආයතන වලට දෙන්නෙ ඒ ආයතන වල වැඩ කටයුතු වලට. ඒවා දෙන්නෙත් බොහොම විනිවිදභාවයකින්

    • @GatherGlam
      @GatherGlam 3 ชั่วโมงที่ผ่านมา +2

      ​@@LaLalani-u2dගොනා කියල මරන්ඩද බං..

  • @nipunithathsarani517
    @nipunithathsarani517 2 ชั่วโมงที่ผ่านมา +10

    හරියට නිවුස් එක බලන්න රාජ්‍ය ආයතන වලට දුන්නා කියලනෙ කියන්නෙ ඔතන දිරන්න දුන්නනම් ඒත් රටේ සල්ලිනෙ නාස්ති වෙන්නෙ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 50 นาทีที่ผ่านมา

      😅😅😅😅😅

    • @GimVigg
      @GimVigg 37 นาทีที่ผ่านมา

      Wendesi karala salli ganna thibbane😅 podj wahana tikak deela

    • @Djrrdulaj
      @Djrrdulaj 19 นาทีที่ผ่านมา +1

      හූ .. හූ.. වෙනදා වගේ ආපහු දුන්නා කියලා නේද කියන්නේ 😂😂

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 2 ชั่วโมงที่ผ่านมา +15

    අවසානයේ සියල්ලෝම සතුටින් visira giyoya. Jeppo vasikili giyoya 😅😅😅😅😅😅😅😅

  • @vindyagamage-g7v
    @vindyagamage-g7v 3 ชั่วโมงที่ผ่านมา +33

    නිවුස් එකක් අහලා තේරුම් ගන්න තරම්වත් බුද්ධියක් නැති මිනිස්සු එක්ක මොන වෙනසක්ද...? මේ වගේ වහල් මිනිස්සුනම් ඇත්තටම රටට සාපයක් 😏😏

    • @thushanpremarathne3795
      @thushanpremarathne3795 2 ชั่วโมงที่ผ่านมา +5

      @@vindyagamage-g7v නිව්ස් එක තේරුම් ගන්න බැරි ජෙප්පන්ට තමා.

    • @thushanpremarathne3795
      @thushanpremarathne3795 2 ชั่วโมงที่ผ่านมา +5

      වහල් ජෙප්පො 😃

    • @prabashhewage6772
      @prabashhewage6772 2 ชั่วโมงที่ผ่านมา

      @@vindyagamage-g7v ammo muge mole loku, aliyekge wage loku molayak moota thiyenne, kiyapan Waparayata moda show daanna epa kiyala, Thambuththegama gawaya

    • @vindyagamage-g7v
      @vindyagamage-g7v 2 ชั่วโมงที่ผ่านมา

      @@thushanpremarathne3795 ඒක පේනවා 🤣

    • @vindyagamage-g7v
      @vindyagamage-g7v 2 ชั่วโมงที่ผ่านมา

      @@thushanpremarathne3795 වහල් ??? 🤣🤣🤣

  • @gajalanka95
    @gajalanka95 3 ชั่วโมงที่ผ่านมา +11

    මොනවද අප්පා ඒ වෙන්නේ

    • @GimVigg
      @GimVigg 36 นาทีที่ผ่านมา

      😅okkoma yaluwo malli

    • @peelingpeely2524
      @peelingpeely2524 4 นาทีที่ผ่านมา

      👍 හැමිනිල වගේ දැයෙනවා රත්තරනේ ආයේ කෙල නැතුව අරගන්න වේවිද දන් නෑ ගෝටා Season 2 😭
      ආයේ නම් මාලිමාවට කොටියෙ ඒවා හොයන් නෑ

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 2 ชั่วโมงที่ผ่านมา +8

    මේක සාමාන්‍ය දෙයක් ආණ්ඩුවක්‌ අලුතෙන් ආපු ගමන් පරණ හිටපු අමාත්‍යංශ වල ලේකම් ලා ඇමතිලා වගේ වාහන තියන් හිටපු කට්ටිය වාහන බාරදෙන්න ඕනේ 😂. මේක සාමාන්‍ය දෙයක් 😂. මේවා නොදන්න උන්ට magic ඉතින් 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      ඒකනේ බ්‍රෝ.
      ඒත් මේ කමෙන්ට් කොටන එවුන්ට එවැනි දෙයක් වත් තේරුම් ගන්න බැරි වෙලා.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 46 นาทีที่ผ่านมา +2

      ​@@Sandakathmini01එක තේරුම් ගන්ඩ බැරි උනේ මොඩ gava jeppanta. ඒකනේ සංදර්ශන දැම්මේ 😅😅

    • @peelingpeely2524
      @peelingpeely2524 14 นาทีที่ผ่านมา

      ​@@Sandakathmini01 උබත් ඒ news එකේ comment එකක් දාල තිබ්බ නේද 😂😂😂😂

  • @LeonelaFranceska
    @LeonelaFranceska 3 ชั่วโมงที่ผ่านมา +2

    News එක තේරුම් ගන්න බැරුව වහල්ලු වැළලෙනවා🤣🤣
    කොහොමද ඒ වගේ මෝඩ set එකකට ඒ කියන්නේ news එකක් හරියට තේරුම් ගන්න බැරුව වැළලෙන මෝඩ set එකකට මේ රටේ පාලනය ගියොත් 🤣🤣
    අදාළ ආයතන වලට බාරදෙන්නේ නැතුව තියාගෙන පදින්න ද නැත්නම් ගොඩ ගහලා නාස්ති වෙන්න අරින්න ද . දැන් ශිරන්ති මුදල් අමාත්‍යංශයේ වාහනයක් බලෙන් තියාගෙන හිටියා ඉතිං ඒක මුදල් අමාත්‍යංශෙට ආපහු දෙනව.ජොනියා සමිතාට දීලා තිබ්බ වාහන ටික අදාළ ආයතන වලට ආපහු දෙනවා මොකක්ද ඒකේ වැරැද්ද.
    ඒවා අදාළ ආයතන වල අදාළ වැඩ වලට ගනියි.

  • @videosambole4791
    @videosambole4791 2 ชั่วโมงที่ผ่านมา +25

    උදාහරණයක් විදිහට කිව්වොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති වාහනයක් රනිල් දීල එයාගේ උපදේශකවරයෙක්ට මේ ආණ්ඩුවෙන් ඒක ආපහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන්නා . සරලයී.

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +4

      අපේ 🐃🐃🐃🐃🐃🐃 හොඳටම නාගෙන. ඔබේ පැහැදිලි කිරිම අනර්ඝයි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 47 นาทีที่ผ่านมา +1

      ඒක තමයි අපි kalinma කිවුවෙ. සංදර්ශනය දෙනකොට.ova andu මාරු venakota vena දේවල් කියලා. කෝ මොඩ gava jeppo අහපු එකක් ය. දැන් ඉතින් nava.

    • @videosambole4791
      @videosambole4791 25 นาทีที่ผ่านมา

      @@i-tc6ggxyc එකත් හොදයිනෙ එහෙම නැත්නම් මිනිස්සු දැනගන්නෙ නැනෙ ඔය වාහන අරන් මොකද කලෙ කියලා දැන් ආවෙ එළියට. හොඳටම තෙරෙනවනෙ වාහන ගත්ත අය දිහා බලද්දි මොකද්ද වෙලා තියෙන්නෙ කියලා .

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 2 ชั่วโมงที่ผ่านมา +7

    රජයේ වැඩ වලට වාහන රජයේ න් දෙන්නැතුව අපි දෙන්නද.එ මිනිසුන් වැඩ කරන්ඩ එපා ද ලොකු වාහන නිදහස් කරෙ නෑ

    • @shayamikamaduranga1855
      @shayamikamaduranga1855 2 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂😂 අනුන්ට මඩ ගැහුවා වගේ තමන්ගේ මඩ හෝදගන්නත් කාලේ ඇවිල්ලා.. දෛවයේ සරදම්😂😂😂

    • @buddhikaweerarathna3341
      @buddhikaweerarathna3341 ชั่วโมงที่ผ่านมา

      ඕව නිදහස් කලාට කමක් නෑ . අපි මාලිමාව ට😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 54 นาทีที่ผ่านมา

      😅😅😅😅 හෙණ nondi vade නේද උනේ 😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 54 นาทีที่ผ่านมา

      ​@@buddhikaweerarathna3341😅😅😅😅😅🐂🐂🐂🐂

  • @SubodhaPethum
    @SubodhaPethum 3 ชั่วโมงที่ผ่านมา +12

    Amo amo anura

  • @Pathirana23456
    @Pathirana23456 3 ชั่วโมงที่ผ่านมา +16

    තෙල් bona ඒවා තවමත් දීලා නැහැ ඒවා වෙන්දේසි කරනවා kiyala kiyanne

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇට දෙක තමා

    • @chammiperera4374
      @chammiperera4374 2 ชั่วโมงที่ผ่านมา

      දිලාතියෙන්නෙ වතුර බොන ඒ වූ,,🐃🐃🐃🐃🐃🐃

    • @DineshDinesh-mr5ot
      @DineshDinesh-mr5ot 2 ชั่วโมงที่ผ่านมา

      ඔව තෙල් බොන ඒවා තමයි

    • @prabashhewage6772
      @prabashhewage6772 ชั่วโมงที่ผ่านมา

      @@Pathirana23456 waparayada kiwwe

    • @GimVigg
      @GimVigg 32 นาทีที่ผ่านมา

      😅😅anurada kiwwe.oya aran giyapu ewa ge thathwe dannawada oya😅

  • @usernameis9157
    @usernameis9157 2 ชั่วโมงที่ผ่านมา +13

    හැබැයි යහපාලන ආණ්ඩුවනන් මීට වඩා තාත්විකව නාට්‍ය අධ්‍යක්ෂණය කරා

    • @LeonelaFranceska
      @LeonelaFranceska ชั่วโมงที่ผ่านมา

      මේකේ කිසිම නාට්ටියක් නෑනෙ ඕයි . දැන් ශිරන්ති මුදල් අමාත්‍යංශයේ වාහනයක් බලෙන් තියාගෙන හිටියා ඒක ආපහු මුදල් අමාත්‍යංශයට දෙනවා ඕක නාට්ටිටක් කියන්න පුලුවන් වාහනේ ටික දවසක් තියාගෙන ආපහු ශිරන්තිට දුන්නා නම්

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      ​@@LeonelaFranceska මුදල් අමාත්‍යංශයෙන් තෙල් ගැහුවත් යන්නේ රජයේ සල්ලි. ශිරන්ති තෙල් ගැහුවත් යන්නේ රජයේ සල්ලි. එතකොට ඒවා නාස්ති කිරීම් නෙවෙයිද. වෙන්දේසියක් දාලා ඕව විකුනලා ඒ වගේ ලාභය රජයට අරන් අඩු වියදම් වාහන අමාත්‍යංශ වලට දෙන එකයි කරන්න ඕන. තොපිත් එකයි උනුත් එකයි

    • @peelingpeely2524
      @peelingpeely2524 2 นาทีที่ผ่านมา

      ​@@LeonelaFranceska 😂😂😂 ok ok bosa
      Malimwata tama api Pako uba sajita depan
      Uba mona kiwwat api ANURATA❤

  • @LaLalani-u2d
    @LaLalani-u2d 3 ชั่วโมงที่ผ่านมา +65

    ඩ්‍රමා එක ඉවරයි 😂😅😂😅😂😂😅නරබපු ඔබට ස්තුති 😅😅

    • @Redditstories1543
      @Redditstories1543 3 ชั่วโมงที่ผ่านมา +5

      දැන් ඔය වාහන වලට මොනාද කරන්න කියන්නෙ

    • @nuwanniroshan5383
      @nuwanniroshan5383 3 ชั่วโมงที่ผ่านมา

      😁😄😆😃🤣

    • @LeonelaFranceska
      @LeonelaFranceska 3 ชั่วโมงที่ผ่านมา +3

      News එකක් වත් හරියට තේරුම් ගන්න බැරි වහල්ලු🤣🤣

    • @chandanapasath3792
      @chandanapasath3792 2 ชั่วโมงที่ผ่านมา +1

      ඉදකින්

    • @chandanapasath3792
      @chandanapasath3792 2 ชั่วโมงที่ผ่านมา

      තොපිට මොලයක් නැ නේ උබ අනිවා පුතානෝ ගේ එකෙක් 😂

  • @chammiperera4374
    @chammiperera4374 2 ชั่วโมงที่ผ่านมา +12

    අන්තිමට මුන් ඔක්කොම යාළුවො මල්ලි.ආටක නාටක වහල්ලු රැවටෙන්න 😂😂😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 ชั่วโมงที่ผ่านมา +10

    දෙන,රෙද්දවල් රටේ මිනිස්සු න්ට තේරුම් කරලා 15 දීපියව් වසන්ත සහෝදර යෝ මේක රෙද්ද කැඩුවා වගේ දෙන්නෙ..තොපිම කියනවා රටට අවබාවිතා කල ඒවා කියලා දැන් 15 අයිති කාරයෝ අරන්‍ යනවලු

    • @tdnishantha-ws2ii
      @tdnishantha-ws2ii 2 ชั่วโมงที่ผ่านมา +1

      Rajaye awathana walata dila thiyenne minisunta nemei

    • @vindyagamage-g7v
      @vindyagamage-g7v 2 ชั่วโมงที่ผ่านมา +3

      @@MYKSamarathunga ආයතන වලට ගොනෝ දීලා තියෙන්නෙ...සීයගෙ උපදේශකලට නෙවේ...

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      මමත් එකක් ගෙනාවා. වරෙං යන්න ටුවර් එකක්

    • @rgsaliya
      @rgsaliya 2 ชั่วโมงที่ผ่านมา +1

      මෝඩයෝ මේ වාහන එක එක අමාත්‍යාංශ වලින් පවර ගත්තු ඒව ආයේ එතනටම දෙන්නෙ නැති ව ගෙදර ගෙනියන්නද....

    • @buddhikaweerarathna3341
      @buddhikaweerarathna3341 ชั่วโมงที่ผ่านมา

      ආයතන වල ලොක්කො යන්නෙ මේවයින් තෙල් වලින් නෙවෙයිද 😂😂😂😂

  • @thushanpremarathne3795
    @thushanpremarathne3795 3 ชั่วโมงที่ผ่านมา +64

    නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියන්නෙ මේකට😂

    • @sadilaimadith8796
      @sadilaimadith8796 3 ชั่วโมงที่ผ่านมา +3

      mokakde yako meke aula 😂 ubt news eke therila na

    • @Redditstories1543
      @Redditstories1543 3 ชั่วโมงที่ผ่านมา +2

      ​@@sadilaimadith8796වාහාන ඔහොම තිබ්බොත් දිරලා යනවා ඔය වහාන වලට මොනා කරන්නද කියන්නෙ

    • @Wisegrunt
      @Wisegrunt 3 ชั่วโมงที่ผ่านมา +1

      Ubata news eke kiyala thiyena de therenawad?

    • @nuwanniroshan5383
      @nuwanniroshan5383 3 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම සංදර්ශනයක් තමයි 😁😄😆😃🤣

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 3 ชั่วโมงที่ผ่านมา

      අමු ගොනෙක්. තේරිලා නෑ කියන ඒක

  • @raaajit1
    @raaajit1 3 ชั่วโมงที่ผ่านมา +2

    amathyanshavalinuth aragena thmayi muge upadeshaka gola balayonta deela thiyenne naki kariya

  • @PathumSandaru
    @PathumSandaru 3 ชั่วโมงที่ผ่านมา +1

    නිව්ස් එක තේරුම් ගන්න බැරි සිලින්ඩර් කාරයන් වෙත - කලින් රාජ්‍ය ආයතන වලට දීපු වාහන සීයා අරගෙන රෝසිලටයි,උපදේශක ලා 90 දෙනාටයි බෙදලා දීලා තිබ්බා.ඒවා ආපහු අරගෙන ඒවගෙ අයිතිය තියන රාජ්‍ය ආයතන වලට ආපහු දීලා තියනවා .
    ඔන්න ඕකයි නිව්ස් එකෙන් කියන්නෙ

  • @sameerasadaruwan1681
    @sameerasadaruwan1681 2 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂 හෑ e mokada maru

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 3 ชั่วโมงที่ผ่านมา +5

    😅😅😅

  • @SasandaRavishan
    @SasandaRavishan 3 ชั่วโมงที่ผ่านมา +23

    අම්මෝ අම්මෝ…
    ෂෝ එක ඉවරයි😂😂😂
    ඔය ළමයි දැන් ගෙවල් වල යන්න🤣🤣🤣

    • @Wisegrunt
      @Wisegrunt 3 ชั่วโมงที่ผ่านมา +1

      Meka thamayi adyapanaye wadagathkama. Ubata news eka therum gannawath molayak na

    • @codemind8465
      @codemind8465 2 ชั่วโมงที่ผ่านมา

      ​@@Wisegruntඋඹ තේරුම් අරන් කියල හොඳටම තේරෙනව. 😂😂😂😂😂

    • @nirwansampath
      @nirwansampath 2 ชั่วโมงที่ผ่านมา

      රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් සැප ගත්ත උන්ට හුරේ දාන තෝ වගේ උන් බිහිකරපු අම්මටත් එක්ක හෙන ගහන්න ඕනෙ පාහරයා

    • @chandanapasath3792
      @chandanapasath3792 2 ชั่วโมงที่ผ่านมา

      තොට ගු ගැහුවට පාඩු නැ 😂😂😂😂😂

    • @Wisegrunt
      @Wisegrunt 2 ชั่วโมงที่ผ่านมา

      @@codemind8465 කියපන් බලන්න උබට තේරුන විදියට😅😅

  • @harshanalin3505
    @harshanalin3505 2 ชั่วโมงที่ผ่านมา +32

    පළමුවන නෑම ....!!🎉🎉🎉🎉🎉😅

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂🤣🤣🤣

    • @IreshBuddhika-gd4ip
      @IreshBuddhika-gd4ip 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @chamiduarunasiri8776
      @chamiduarunasiri8776 ชั่วโมงที่ผ่านมา

      nawa thope siyaaa

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 52 นาทีที่ผ่านมา

      😅😅😅😅😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 52 นาทีที่ผ่านมา

      ​@@chamiduarunasiri8776ඔයා පවූ😅

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 3 ชั่วโมงที่ผ่านมา +5

    තෙල් අඩුවෙන් වැඩ කරන ඒවත් දෙනවද

    • @LaLalani-u2d
      @LaLalani-u2d 3 ชั่วโมงที่ผ่านมา +2

      මාලුමාමා 😂😂😂

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา +2

      ඔව් දෙනවලු. එතකොට ඒවට තෙල් ගහන්න යන්නෙත් රජයේ සල්ලි නෙවේ ද දන් නෑ 😂💔

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 ชั่วโมงที่ผ่านมา +1

    තොපෙ අම්මළාට
    හැමණියව්..........!
    කැරියෝ...........!

  • @snn...4386
    @snn...4386 3 ชั่วโมงที่ผ่านมา +4

    නිවුස් එක දාපු විදියෙත් පොඩි අවුලක් නැත්තෙමත් නෑ 😂......

  • @KavindaMadhushan-z5c
    @KavindaMadhushan-z5c 3 ชั่วโมงที่ผ่านมา +8

    අනුර මහත්තයෝ ඔයා නොන්ඩි වෙන්නද හදන්නෙ මොනාද මෙ කරන වැඩ

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      අනුරත් මිනිස්සු මෝඩයා කරලා ගෝඨා 2 වෙන්න යනවා මට පේන්නේ

  • @UthpalaKumarapeli
    @UthpalaKumarapeli ชั่วโมงที่ผ่านมา +3

    Podi kale sellan gedar wage😂😂😂

  • @coolpodda1331
    @coolpodda1331 3 ชั่วโมงที่ผ่านมา +10

    නෝන්ඩි 😂😂😂

    • @tdnishantha-ws2ii
      @tdnishantha-ws2ii 2 ชั่วโมงที่ผ่านมา

      Ai minisune apahu dila thiyenne rajaye ayathanawalata misak monisunta nemei

  • @thisaraasanka6547
    @thisaraasanka6547 3 ชั่วโมงที่ผ่านมา +3

    Wasanthayoooo
    Oya ko menna wahana aran yanoooooo

    • @LeonelaFranceska
      @LeonelaFranceska 2 ชั่วโมงที่ผ่านมา

      News එක හරියට තේරුම් ගනින් ගොන් වහලා 🤣🤣

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา +3

    බාස්ස ඇවිත් හොදට තෙල් වැඩකරන්න ඔක්කෝම වාහන හැදුව මම දැක්ක 😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      බාස්ස වෙන්න බෑ. බස්සා 🦉 වෙන්න ඇති

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 44 นาทีที่ผ่านมา

      ​@@Sandakathmini01දැන් komath jeppo basso උනා. පවූ😅😅

    • @peelingpeely2524
      @peelingpeely2524 4 นาทีที่ผ่านมา

      ​@@Sandakathmini01 හුම් හුම් ගගා ඉන්නවා කට්ටියක්

    • @peelingpeely2524
      @peelingpeely2524 3 นาทีที่ผ่านมา

      ​@@i-tc6ggxyc අර සජියට ඇදපු උන්ට හරකා හරක කියලම phone එකේ display එක ගියා 🗿🗿

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา +1

    බොරුවට මාධ්‍ය සංදර්ශන දැම්මා. ලකුණු ටිකක් දාගත්තා. ආයේ උන්ගේම හෙන්චයියන්ට අරගෙන යන්න දුන්නා. මරු drama එක සහෝදරයගේ 😂😂

  • @lakshannimalka6721
    @lakshannimalka6721 3 ชั่วโมงที่ผ่านมา +9

    මාත් එකක් ගත්තට කමක් නැද්ද අපි සහෝදරයෝ නේ ජනාධිපති මාමේ❤

  • @Djrrdulaj
    @Djrrdulaj 16 นาทีที่ผ่านมา

    සංදර්ශනය ඉවරයි ඔය ලමයි පාඩුවේ බිත්තරයක් කාලා ගෙවල් වලට වෙලා ඉන්න. 😂😂😂

  • @senakahotel3187
    @senakahotel3187 3 ชั่วโมงที่ผ่านมา +2

    anurath kiwwa wage ne

  • @KasunSandaruwan-d3e
    @KasunSandaruwan-d3e 3 ชั่วโมงที่ผ่านมา +7

    Ko dan awabawitha kara kiyapuwa.mun me elaga election eka dinanna dana natti

    • @LeonelaFranceska
      @LeonelaFranceska 2 ชั่วโมงที่ผ่านมา

      අවභාවිත කරපුව තමයි ආපහු අරගෙන අදාළ තැන් වලට දීල තියෙන්නේ news එක හරියට තේරුම් ගනින්

    • @AshanRajapaksha
      @AshanRajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 news ekakwath therum ganna bari modayo 😅

    • @KasunSandaruwan-d3e
      @KasunSandaruwan-d3e 2 ชั่วโมงที่ผ่านมา

      Yako genalla dapu wahana ai e e thanwalatama thama dila thiyenne.adala ayathana walata.nathuwa ubalage gedarata da dunne

    • @PethminRathnayaka
      @PethminRathnayaka 2 ชั่วโมงที่ผ่านมา

      ​@@LeonelaFranceska ඊයේ ජනාධිපතිතුමාම මාද්‍ය නිවේදනයක් දීලා කිව්වා මේව අවභාවිතා කරපුව නෙවෙයි කියලා 😂 ඔයා news බලන්න හරියට👍🏻

    • @PethminRathnayaka
      @PethminRathnayaka 2 ชั่วโมงที่ผ่านมา

      ​@@AshanRajapaksha​ඊයේ ජනාධිපතිතුමාම මාද්‍ය නිවේදනයක් දීලා කිව්වා මේව අවභාවිතා කරපුව නෙවෙයි කියලා 😂 ඔයා news බලන්න හරියට👍🏻

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 2 ชั่วโมงที่ผ่านมา

    ආටක නාටක වේපට සන්නම්,, කෝඩි අලප්පන්
    ආඅම් බුරියන් බුස්,🤣🤣🤣🤣🤣🤣🤣😅🤣🤣🤣🤣🤑🤑🤑🤑🤑

  • @chandanaherath3019
    @chandanaherath3019 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති සහෝදරයගෙ වාහන ෂෝ එක ඉවරද ඒ කියන්නෙ....💩🐒

  • @danukapriyanath3252
    @danukapriyanath3252 2 ชั่วโมงที่ผ่านมา +1

    Misleading news by deran.

  • @dhunusingheridma1680
    @dhunusingheridma1680 2 ชั่วโมงที่ผ่านมา +2

    lol so someone else going to use them 😂 pure bullsh*t

  • @Djrrdulaj
    @Djrrdulaj 21 นาทีที่ผ่านมา

    ඉතින් අනේ ඕකනේ හැම ආන්ඩුවෙන්ම උනේ. අපි හිතුවේ වාහන ටික ගිනි තියයි කියලා සංදර්ශන දාලා නටපු නැටිල්ලට. ආයෙත් ඉතින් ඒ වාහන වෙනදා වගේ බෙදලා දුන්නා කිව්වනම් හරිනේ 😂😂😂😂.

  • @warunadissanayake
    @warunadissanayake 37 นาทีที่ผ่านมา

    අදාල නැති එවා විකුනලා රොහල්වලට ගිලන් රත ලබා දෙන්න.

  • @sasithamadushan293
    @sasithamadushan293 2 ชั่วโมงที่ผ่านมา

    ඔය ටික ඊට පස්සෙ උන්ගෙ උන්ට.වෙන්දේසිත් නෑ වෙන මොකවත් නෑ. කියන පකයෙක් අහන්නෙත් නෑ😂

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 2 ชั่วโมงที่ผ่านมา +1

    ane kauru hari me sadde dana ayta pennahalla ara mr.ranil wahana bedal dila tibba list eka ...

  • @ranithranawaka9279
    @ranithranawaka9279 3 ชั่วโมงที่ผ่านมา +19

    වසන්ත සමර්සින්හ Act එක කරල ඉවරයි..ඒ නිසා වාහන ටික ආයිත් භාරදීල 😆😆😆

    • @AshanRajapaksha
      @AshanRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +3

      unta newei dila thiyenne 😂😂😂 news ekakwath therum ganna bari modayo 😅

    • @ranithranawaka9279
      @ranithranawaka9279 2 ชั่วโมงที่ผ่านมา +2

      @@AshanRajapaksha ඉතින් බන් health ministry එකට Finance ministry එකට මේ වාහන දුන්නම ඒවයින් බැන්කු වල cheques හරි ලෙඩ්ඩුන්ට බෙහෙත් හරි අදිනවද 😄😄...මේවයින් කරන්නෙත් ආයිත් ඒවයි කවුරුහරි ලොක්කෙක් අපේ බදු සල්ලි වලින් තෙල් ගහගෙන පාවිච්චි කරන එක...Drama වලට නියමයි කියන උබලනේ මොඩයො!!!!!

    • @chamiduarunasiri8776
      @chamiduarunasiri8776 ชั่วโมงที่ผ่านมา +2

      @@ranithranawaka9279 owne api aye demu rosita , akilata ethakota health ministry ekata beheth aran yayi. ane yako thopi wage un

  • @maryliyanage
    @maryliyanage ชั่วโมงที่ผ่านมา +2

    😅😅😅😂😢😢😮

  • @dineshgihan2069
    @dineshgihan2069 ชั่วโมงที่ผ่านมา +1

    next week other drama coming 😂😂😂

  • @Darma17690
    @Darma17690 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ වාහනයත් ගෙදරට එවහන්

    • @peelingpeely2524
      @peelingpeely2524 9 นาทีที่ผ่านมา

      Pfp එකේ මොක්ක්ද බං තියෙන්නේ commad එකේ ෆොටෝ එකක්ද?
      No offense පැහැදිලි නෑ කහ පාටට පෙන්නේ එකයි ඇහුවේ 🙄

  • @BarerraBara
    @BarerraBara 53 นาทีที่ผ่านมา +1

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @wijekumarradakrishnan3078
    @wijekumarradakrishnan3078 2 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂
    Weddilla pade ganata wetuna enam..

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂

  • @samp-z6v
    @samp-z6v 3 ชั่วโมงที่ผ่านมา

    රට හරක් බන් මුන්

  • @cinematicframe01
    @cinematicframe01 3 ชั่วโมงที่ผ่านมา

    kattiya meke walalenwa nondi nondi anura gaga. yako thopita me kiyana ekawath therenne nadda. kalin ranilge kattiyata deela thibbe karyamandala walata. dan deela thiyenne ayathana walata. nathiwa paudgalika pariharnayata ganna newai. meke walalenwa. sajithge tikiri mola thama me comment asse ha ha dada inne

  • @Piyal924
    @Piyal924 3 ชั่วโมงที่ผ่านมา

    Hamadama minissuta balanna thiyenne me ataka natak witharai

  • @dineshgihan2069
    @dineshgihan2069 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂

  • @prabashhewage6772
    @prabashhewage6772 2 ชั่วโมงที่ผ่านมา +3

    Ko Ara Wasantheya, waparaya marenna haduwa neda mewa pennala

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

    • @AshanRajapaksha
      @AshanRajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      unta newei dila thiyenne 😂😂😂 news ekakwath therum ganna bari modayo 😅

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      ඔව් කාලකන්නි ටික show නම් දැම්මා. අන්තිමට ලොක්කොන්ට ශෙප් එකේ වාහන ටික දීලා දැම්මා 😂😂

  • @nilanmad5996
    @nilanmad5996 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂

  • @SachinthaBalachandra
    @SachinthaBalachandra 2 ชั่วโมงที่ผ่านมา

    Boga gv ekata denna vahanayak

  • @IreshBuddhika-gd4ip
    @IreshBuddhika-gd4ip 2 ชั่วโมงที่ผ่านมา

    Alto dei kiyala balan hitiya aya paune ehema kalama😊

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 3 ชั่วโมงที่ผ่านมา

    Ko wikunanawa kiwwe. Ayyo api hithuwa wikunala bandagareta salli gani kiyala. Baluwama kalin ekamane une

  • @harinduniroshan2674
    @harinduniroshan2674 ชั่วโมงที่ผ่านมา

    Wahana teaka wandasi karanawa kiuwa nada. Anura kumarath lajja wayda.

  • @chamilahewavitharana4506
    @chamilahewavitharana4506 2 ชั่วโมงที่ผ่านมา

    Wasantha samarasinghala wage un ehenm media walata ewit talk nodi inna ona okkoma..drama ekak wage sidda wena patak tyenne

  • @ajithkumara2401
    @ajithkumara2401 3 ชั่วโมงที่ผ่านมา +1

    O'Kane kiyanne

    • @tdnishantha-ws2ii
      @tdnishantha-ws2ii 2 ชั่วโมงที่ผ่านมา

      Rajaya ayathanawalalata dila thiyenne unta nemei

  • @djdhanushka1
    @djdhanushka1 3 ชั่วโมงที่ผ่านมา

    re-export කරනම් ඉවරයි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 43 นาทีที่ผ่านมา

      කොහාටද 😅😅

  • @LeonelaFranceska
    @LeonelaFranceska 2 ชั่วโมงที่ผ่านมา +1

    Re-export කරන්න ත් බැරුව ඇති ඔය කපටි හැත්ත ආයේ දන්නැද්ද parts ගළවලා මාරු කරලා භාර දීලා ඇති .දැක්කද භාරගන්න ආපු ආයතනයක එක්කෙනෙක් දාගෙන engine එක check කරනවා

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา

      එන්ජින් ඵක තියනවද කියල බැලුව මුන් ගලවලද කියලා 😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 53 นาทีที่ผ่านมา

      😅😅😅😅😅😅 ehemavat කියලා හිත හදා ගනින් 😅

    • @LeonelaFranceska
      @LeonelaFranceska 50 นาทีที่ผ่านมา

      @@i-tc6ggxyc මොනවටද ඉතිං හිත හදාගන්නේ ඒක සතුටු වෙන්න දෙයක් නෙවෙයි නේ 😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 35 นาทีที่ผ่านมา

      @@LeonelaFranceska සංදර්ශන දැම්මට vadak නෑ කියලා දැන්වත් තේරුම් ගනින්. සමුපකාර යක් ගොඩ දැම්මට ratak කරන්න ලේසි නෑ

    • @LeonelaFranceska
      @LeonelaFranceska 32 นาทีที่ผ่านมา

      @@i-tc6ggxyc කිසිම සන්දර්ශනයක් නෑ

  • @DinukaPrabashan
    @DinukaPrabashan 27 นาทีที่ผ่านมา

    Anura aiyee api iwaraaaiiii

  • @drdle1412
    @drdle1412 2 ชั่วโมงที่ผ่านมา

    Ela ela sajith mahattya api dinum ne para

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      හරිම පුදුමයි.
      සජියා පස්සේ යන එවුන් තාමත් ඉන්නවා ද?

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @DinukaPrabashan
    @DinukaPrabashan 27 นาทีที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา +8

    තියාගෙන කන්නද? මූදේ ගිල්ලවන්නද? මූදු හුළඟට මෙතන දිරනවා වාහන. මේ තරම් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වපු අයයි වග කියන්න ඕනේ. සාමාන්‍ය වාහන ගෙන්වන්නේ නැතිව. දැන් මේවා වික්කත් නැවත වාහන ගෙන්වන්න ඒ මුදල මදි. මේ රටේ හැර මේ මුදලට පිටරටට විකුණන්න බැහැ. අත්‍යවශ්‍ය අයට ලබාදී ඉතිරිය වෙන්දේසි කරන්න තියෙන්නේ.

    • @thejandewmika2952
      @thejandewmika2952 3 ชั่วโมงที่ผ่านมา +5

      වෙන්දේසි කරාම ඊළගට පත්වෙන අයට දෙන්නේ පුෂ් බයිසිකල්ද .. ඕක තමා කිව්වේ ඉතුරු ටිකත් ඔය විදියටම දෙයි. ඔය වාහන ගෙන්නන්න මහලොකු ගානක් යන්නේ නැ රටට සාපේක්ෂව .... ඕවගේ මිල තුන්ගුනක් වෙන්නේ ගහන tax එකෙන් ඒ හින්ද බොරුවට කෑගහන්න එපා සාමාන්‍ය වාහන ගෙන්වන්න තිබ්බනේ කියල. ඕවා මෙහෙ ඉන්න සමහරුන්ට මැජික් එහෙම එවුන් එක්ක ඉතින් රටක් දියුණු කරන්න බැ එක්කෝ මාධ්‍ය දැනගන්න ඕන ඔය මගුල් පෙන්නන්නේ නැතුව ඉන්න... අනික හොදට මතක තියාගන්න රට දියුණු කරා කියල මිනුස්සුන්ට සල්ලි හම්බෙන්නේ නැහැ මිනිස්සු මහන්සි වෙලා හෙව්වොත් සල්ලි ලැබෙයි ඇමෙරිකාව දියුණු උනාට දුක් විදින මිනිසු ඉන්නවා ඉන්දියාව දියුණු වුනාට Toilet එකක් නැති මිනුස්සු ඉන්නවා

    • @UdesanaBandara
      @UdesanaBandara ชั่วโมงที่ผ่านมา

      ​@@thejandewmika2952 ඕක අපෙ හරක් තේරුම් ගන්නෙ නෑ බන්
      උන් හිතන් ඉන්නෙ වේග එකෙ වාහන හදන්න ඕන ලංකාවෙ හැම මනුස්සයටම පදින්න පුලුවන් මිලකට කිය්ල 🤌😹
      ( ව්‍යංගෙන් කියපු දේ තේරුම් ගනින් ) 🥲

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 41 นาทีที่ผ่านมา

      Jeppanta meva තේරුම් කරනවාට vada හොඳයි sarama නැතුව annasi galaka duvona එක 😅😅

    • @thejandewmika2952
      @thejandewmika2952 20 นาทีที่ผ่านมา

      @@i-tc6ggxyc sirawata bn yako rate sanchitha horakam kara kiyala kiyana ayath innawa mewata bn hina wenna than na ithin

  • @matheeshaAththanayake
    @matheeshaAththanayake 3 ชั่วโมงที่ผ่านมา +8

    Ko appa dan malimawe gotayo

    • @vindyagamage-g7v
      @vindyagamage-g7v 3 ชั่วโมงที่ผ่านมา +10

      ආයතන වලට දෙන්නෙ නැතුව ආයෙ උපදේශකලට දෙන්නද කියන්නෙ 😂

    • @thushanpremarathne3795
      @thushanpremarathne3795 3 ชั่วโมงที่ผ่านมา +3

      දැන් රෙවිල ඉන්නෙ

    • @LaLalani-u2d
      @LaLalani-u2d 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thushanpremarathne3795😂😂😂ඩ්‍රාමා😂😂😂

    • @sudakshinawarathna
      @sudakshinawarathna 3 ชั่วโมงที่ผ่านมา +4

      Thiyagena kannda yako😂

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 3 ชั่วโมงที่ผ่านมา +1

      ​​​@@LaLalani-u2dඅනේ බන් තොපි වගේ මී හරක්, දැන් ඕ වාහන ඔහොම තියන් ඉන්නද ඕන, රනිල් ලොක්කා අර කවුද ගීතට දුන්නා වගේ පවුද්ගලික උපදේශකල 75ක් විතර පත් කරන් උන්ට දෙන්න නෙවෙයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ වාහන අවශ්‍ය රාජ්‍ය ආයතන වලට බාරදෙන්න, ගොන් ගස් වගේ කෑ ගහන්නෙපා බන් 😂😂😂😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 2 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ...අම්මෝ ඒ නාඩගමත් ඉවරයි.....🤣
    කෝ අර වසන්තයා නටපු නැටිල්ලේ හැටියට නම් හිතුනේ මේ වාහන වෙන්දේසි කරයි කියලා ...😂😂🤣
    පව් මේ දවස් ටිකේ මහා හෑලි ලිව්ව ජෙපිබයියෝ ටික දැන් මේකත් සාදාරණය කරන්න තවත් හෑලි ලියන්න පටන් අරන්....😂😂🥴🖕🤣🤣

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 3 ชั่วโมงที่ผ่านมา +6

    හදිස්සියේ දැනට මොකුත් නොකලත් , ඉදිරියේදී මේ වාහන ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන වලට මාරු කරන්නෙ නැත්නම් කලින් වගේම තියෙයි.
    ආණ්ඩුව මේවට ඉදිරි පියවරක් ගනියි කියලා හිතනවා 🧭❤️👍

    • @UdesanaBandara
      @UdesanaBandara ชั่วโมงที่ผ่านมา

      😂 බලන් ඉදපන් අමාත්‍යාංශ ලේකම්ල ඇල්ටො කාර් වල යයි හීනෙන්😂
      යකෝ තනතුරට ගැලපෙන වාහනයක් දෙන්න ඕන ලෑන් මාස්ටරෙන් වෙඩිමකට යන්නෙ නැනෙ ඒවගෙ තමා රජයේ ඉහල පෙලෙ නිලධාරීන් නියෝජනය කරන්නෙ රට ඒ මිනිස්සුන්ට අව්ශ්‍ය ගව්‍රවය පහසුකම් රජයෙන් සපයන්න ඕන ඒ තැන් වලට හරි මිනිස්සු පත් කරන එකෙ ආන්ඩුවෙ වගකීම

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      ​@@UdesanaBandara මෙන්න ඇත්ත කියද්දි රිදිලා පිනට කන ගෙවලයෙක් කෑ ගහනවා 😂😂

    • @chinthakawickramasinghe3049
      @chinthakawickramasinghe3049 42 นาทีที่ผ่านมา

      @@UdesanaBandara එහෙම නෙවේ පුතා , ඇල්ටො වලටම යන්න අළුශ්‍ය නෑ . ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ තව වාහන ගොඩක් තියෙනවා .
      V8 ම ඕන නෑ . Primio, grace , Hilux , වගේ වාහන පාවිච්චි කරන්න පුළුවන් .අනුන්ගෙ සල්ලිවලින් වැඩ කරද්දි හැමෝම කැපකිරීම් කලානම් හොඳයි . ඒ වාසිය ජනතාවට ,රටට .
      මම ගැන හිතන්නෑතුව ,අපි ගැන හිතන්න හැමෝටම පුළුවන් වුණානම්,අනුන්ගෙ මුදල් සාධාරණව පාවිච්චි කරයි .
      නමුත් තමන් හම්බකරලා ඕනිම විදිහකට වියදම් කලාට කාටර්‍් ගැටළුවක් නෑ

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 2 ชั่วโมงที่ผ่านมา +3

    Drama is over see so sooner what will happen .,this kumaraya's first episode is this and reality was revealed and realize that if people deserve for something it should be

    • @LeonelaFranceska
      @LeonelaFranceska ชั่วโมงที่ผ่านมา

      මෙතන කිසිම drama එකක් නෑ

  • @UdesanaBandara
    @UdesanaBandara ชั่วโมงที่ผ่านมา

    සමහරක් බලන් හිටිය වෙන්දේසි කරනකන් බලන් ඉදපන් වෙන්දේසි කරයි හීනෙන්
    ඔක්කොම ටික ඔය විදියට අදාල අමාත්‍යාංශ වලට බෙදල දානව ඒකයි වෙන්නෙ වෙන්දේසි කරන්නැ 😂

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 3 ชั่วโมงที่ผ่านมา +1

    mokadda yako apahu untama denne thel bona ewa

    • @AshanRajapaksha
      @AshanRajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      unta newei dila thiyenne 😂😂😂 news ekakwath therum ganna bari modayo 😅

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 2 ชั่วโมงที่ผ่านมา +1

      @@AshanRajapaksha pala hatako yanda unta nathuwa wena unta dunnath owage thel karanne 5km 1 l kata koheda thopita mole puke ne tiyenne npp ekata chande dunna kiyala un waraddak kaloth vivechanaya nokara inna epa

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      ​@@AshanRajapaksha ගෝතයෝ ඕවා ඇමතිලා පැද්දත් එකයි අමාත්‍යාංශ වලට දුන්නත් එකයි දෙකටම වියදම් වෙන්න සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ බදු මුදල්. ඕව වෙන්දේසි කරලා ඒ මුදල් රජයට අරගෙන අඩු වියදම් වාහන දෙන එකයි කරන්න ඕන😂😂 මුන් කරන්නේ අත යටින් ගේමක් ගහන එක

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 ชั่วโมงที่ผ่านมา

    Gahapu kaiya kohomada😂

  • @sameerasadaruwan1681
    @sameerasadaruwan1681 2 ชั่วโมงที่ผ่านมา

    Okkoma ekai wage hitennadda

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya ชั่วโมงที่ผ่านมา

      දැන් දැන් හිතෙනවා

  • @sathruachithya580
    @sathruachithya580 3 ชั่วโมงที่ผ่านมา

    Minissunge mole awulak da ඔයා වාහන නැවත ප්‍රයෝජනයට ගන්නේ නැතුව ගොඩගහන් ඉදල තේරුමක් නැහැනේ ඉතින් ඒවා ආයතන වලට දෙන්න ඕන තමා නැත්තම් ඕව තියන් වාඩි වෙන්නද

    • @codemind8465
      @codemind8465 2 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂 ඔව් ඔව් උබලගෙ මොලේ කොහොමත් අවුල් වෙයි තව ඉස්සරහට

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา

      පඩෂෝ මල්ලිලා නවසීලන්තයෙත් නැහැ ලංකාවේ තරම් අමු ගවයෝ 😂😂😂😂😂

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 ชั่วโมงที่ผ่านมา +1

      මෙහෙ තරම් හරක් නවසීලන්තයෙවත් නැතෝ 😂😂😂😂😂

    • @LeonelaFranceska
      @LeonelaFranceska ชั่วโมงที่ผ่านมา

      ඉතිං මොකක් ද මේකේ වැරුද්ද ශිරන්ති තියාගෙන හිටපු මුදල් අමාත්‍යංශයේ වාහනය ආයේ මුදල් අමාත්‍යංශයේ වාහනය ආපහු මුදල් අමාත්‍යංශයට දෙනවා.ජොනී සමිතාට දීපු වාහන ආයේ අරගෙන අදාළ ආයතන වලට දෙනවා.ඉතිං මොකක්ද ඒකේ වැරැද්ද.නැතුව මේවා ආයේ ශිරන්තිට වත් සමිතාට වත් නාමල් ගේ යාලුවන්ටවත් දූන්නා නෙවෙයි නේ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 40 นาทีที่ผ่านมา

      ​@@LeonelaFranceskaඉතින් එක තමයි අපි th කිවුවෙ. සංදර්ශනය දැම්මේ ubalamane 😅😅