ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔ලේසියෙන් මම හදපු Lunch එක (උයන්න හරිම ලේසියි)simple lunch routine❤Madhu Rajapaksha❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2021
  • #Lunchroutine#healthylunch#mrkitchen#
    ජෙලි පුඩින්
    • ✔අමුද්‍රව්‍ය 2න් රසම ර...
    පොලොස් කරිය
    • ගමේ රහට පොලොස් ඇඹුල හද...

ความคิดเห็น • 170

  • @eliyadurasilva5570
    @eliyadurasilva5570 2 ปีที่แล้ว +102

    පොලොස් එකනම් රසම රස පාටයි .ඔයා නේද mr kitchen එකත් කරන්නෙ.එකෙත් කෑම රෙසිපි ගොඩක් මම හදලා තියෙනවා.ලේසි පහසුවට කියල දෙනවා.ස්තූති ඔයාට මේ වගේ රෙසිපි අපි එක්ක බෙදා ගන්නවට

    • @Amashi31
      @Amashi31 2 ปีที่แล้ว +1

      ඔව් madu rajapaksha ඒකියන්නෙ එයාගේ නමේ විදිහට තමයි channel . එක m.r

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +5

    ඔයා කලින් හදපු පොලොස් එක ගැන කියන්න ඕනේ ඇත්තටම ගොඩක්ම රසයි. ස්තුතියි MR kitchen

  • @KAUSHI.999
    @KAUSHI.999 2 ปีที่แล้ว +21

    ගොටුකොල ටිකක් ගෙදර වත්තේ හදාගන්න. උයන කෙනෙක් නම් අනිවාර්‍යෙන් ඒවත් ඉගෙන ගන්න ඕනි

  • @nikeshara0826
    @nikeshara0826 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි පිළිවෙලයි අක්කේ ඔයාගෙ කෑම වගේම ඔයාගෙ වැඩත්... 👌👌

  • @pavithraprabodani616
    @pavithraprabodani616 2 ปีที่แล้ว +10

    දර ලිපක හදන පොලිස් කරියක් තමා නියම රස ඒත් ඉතින් ටිකක් කරදරයි

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ස්තුතියි . ඔයා කියලදෙන කෑම මාත් හදල තියෙන වා.හරි ලේසියි .

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️

  • @lasanthikumuduni1568
    @lasanthikumuduni1568 2 ปีที่แล้ว +5

    Anee me wge vedio thwa dannko akkee... e vedio nm godak wedagath.... hari lesiii weda tika kara gnn... පරිස්සමෙන් inna theruwan saranii

  • @malkanadeeshani862
    @malkanadeeshani862 2 ปีที่แล้ว +5

    Akki mata kiyanna puluwanda oyage 4 barner ළිප gana podi හැඳින්වීමක් karanna oya eka ලංකාවෙන් da gatthe price ..plz

  • @anumalkanthi1523
    @anumalkanthi1523 2 ปีที่แล้ว +4

    බඩ ගින්නකුත් ආඅව ඒක දැක්කට පස්සේ හැමදාම මෙ වගේ විඩියෝ අරන් එන්න අපි බලාන ඉන්නවා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @madushanidissa4308
    @madushanidissa4308 2 ปีที่แล้ว +4

    බලන ගමන් අක්කි... 1st comment

  • @laxshikachamini1343
    @laxshikachamini1343 2 ปีที่แล้ว +5

    Akke Oyage video blanna asa hithenawa. Piliwela no 1 akke oyge. ❤️❤️ Wish you all the best akkiyoo😍

  • @wasanafernando2079
    @wasanafernando2079 2 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් බලනවා 😄😄ඒ වගේම හදනවා කෑම ජාති

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .dinner recipes ටිකක් දෙන්න මේ වගේම .

  • @buddhikavitharana7273
    @buddhikavitharana7273 2 ปีที่แล้ว +3

    මෙහෙම සම්පූර්ණ meal ආයිමත් දාන්න dear. හරිම interesting.

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +3

    Hari lssanai balan inna asa හිතෙනවා ...aye video ekak dnna balan innawa ❤️❤️

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 2 ปีที่แล้ว +6

    ඔයාගේ කෑම ගොඩක් මම හදලා තියෙනවා. ඒයේ හැදුවා වටලප්පම් එක. ඒකත් හොදටම අවා. වෙන වෙනම comment කරන්න බැරි වුනත් ඔයාගේ හැම කෑම video එකකටම ස්තුතියි මදූ ❤

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว +10

    ඔයාගෙ වීඩීයෝ බැලුවාම උයන්න ආස හිතෙනවා ❤❤

  • @f04vidumini48
    @f04vidumini48 2 ปีที่แล้ว +4

    සතියකට වත් මේ වගේ වීඩියෝ එකක් ඕනේ

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +9

    මරු අක්කී ❤️❤️❤️❤️❤️❤️

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +7

    Hamadama dennako meke video asai man mewage ewalata

  • @inokasilva656
    @inokasilva656 2 ปีที่แล้ว +2

    ලස්සනයි video eka . Me wage video දිගටම karanna dear

  • @dulanipriyangika1346
    @dulanipriyangika1346 2 ปีที่แล้ว +1

    Mta meti hattiwala ohm thempradu krn bene den hatti 4 pipuruwa ehm krn ghn mn thniym uynna patan arn thm masayai oyage widiyo blala mn kema heduwa rasai ehm heduwama iye oyage widiyo ekk blgn parippu themparadu heduwa rasai ehm heduwm
    Thenk u lesi pahsuwata hadagnna puluwan kema gena widiyo danwata ❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳයි 💚💚💚

  • @alwaysallvideo
    @alwaysallvideo 2 ปีที่แล้ว +11

    කටට කෙලත් උනනවා 😋😋😋😋❤️

  • @blackpink4514
    @blackpink4514 2 ปีที่แล้ว +1

    Apith me widihatama oyage ada recepie ekath haduwa harima rasai
    Budu saranai

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว +3

    Ane hari lassanai dr thanks thawa me wage video ona❤️😘

  • @nadeeshaamali2364
    @nadeeshaamali2364 2 ปีที่แล้ว +4

    Supiri akkiyoo ..,!!🥰🥰🥰👍

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 ปีที่แล้ว

    Mara adarsha denne pala warga Kaden ganna kiyala.gotukola pochchiyaka hari hadsgsnna puluwan deyakne

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว +5

    හරීම ලස්සනයි 😍😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +2

    Nice recipe. Harima lesiyen ikmanin haduwa .asa hithuna. Thank you so much.❤

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว

    Ohomath rasa athi akki eth apinam polos kirenmai thel padenna hadanne...dara lipe yahamin thuna paha dala kirenma thambenna rhibbama harima rasai akki...man asama curry eka polos 😋 ft rasata uyannath dannawooo..🙈

  • @piyumisenevirathne3789
    @piyumisenevirathne3789 2 ปีที่แล้ว +2

    Ammeee harima Rasa pataii😋😋😋❤❤💖

  • @malyadisanayaka3275
    @malyadisanayaka3275 2 ปีที่แล้ว +1

    Akke oya kitchen ekta badu gatthe kohenda e gena video ek denna..

  • @amaweerasinghe7935
    @amaweerasinghe7935 2 ปีที่แล้ว +1

    Ane shoi akka, oyaage wada harima piliwelai

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +3

    Lassanai video එක.. 👌

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 2 ปีที่แล้ว

    අනේ අක්කේ හරිම රස පාටයි .ලස්සනයි

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි, spoon tiyana (උයනකොට ), එක ගත්තේ කොහෙන්ද

  • @Ss-vb9nq
    @Ss-vb9nq 2 ปีที่แล้ว

    Pol kirenma iwwaham polos eka Hari rasai akki.hebei wela yanawa

  • @thanujawickramatunga8785
    @thanujawickramatunga8785 2 ปีที่แล้ว

    Lipa pirisidu karanna bhawitha kala pirisidu karakaya kumakda? Kohenda gatte? Please....

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 2 ปีที่แล้ว +2

    අදත් නියමයි.මේ වගේ තවත් විඩියෝ ඔනී😍😍😍

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +3

    Great editing! Best wishes sister 💜💐🇺🇸

  • @umashasewwandi3991
    @umashasewwandi3991 2 ปีที่แล้ว +1

    Tnq so much 💞💞💞❤

  • @dharshanikottawagamage765
    @dharshanikottawagamage765 2 ปีที่แล้ว +1

    Madu akke dinner ekata video dekak genna puluwn de mama oyagen illana request ekak ...oyala hodin neda kattiya parissamen inna budu saranai ❤ ❤ ❤

  • @priyankakaldera873
    @priyankakaldera873 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගියෝ හරිම පිළිවෙලයි මම හරි කැමති ♥️♥️♥️

  • @sandundilshan9283
    @sandundilshan9283 2 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එක🌺🌹

  • @dilrukshiwelivita3646
    @dilrukshiwelivita3646 2 ปีที่แล้ว

    ඔයාගේ video එකක් දානකම් බලන් ඉන්නෙ .living room tour එකකුත් කරන්න

  • @nadeegunasena3114
    @nadeegunasena3114 2 ปีที่แล้ว

    hari shok akki
    man oyage videos hama ekakma balanawa.hari hodai.lassanai.

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 2 ปีที่แล้ว +2

    අනේ අක්කි පුලුවන් නම් ඔයාගෙ cocker hob එකේ ව්ස්තර කියන්නකො.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    නියමයි

  • @inokainoka189
    @inokainoka189 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌺🌺

  • @anukanu7012
    @anukanu7012 2 ปีที่แล้ว +2

    Niyamai akki

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi8834 2 ปีที่แล้ว +2

    Fresh milk kochcharak danna oneda pudding ekata

  • @f04vidumini48
    @f04vidumini48 2 ปีที่แล้ว +2

    අනේ ඔයාගේ රෙසිපි බලද්දි උයන්න ආසයි

  • @thanujapriyankara6904
    @thanujapriyankara6904 2 ปีที่แล้ว +1

    Maru.........🙂🙂🙂🙂🙂🙂

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว

    Wow polos dekama kanna hithuna katata kelatha aawa budu saranai oyaata 😋😋😋😋👌👌👌

  • @sppereira224
    @sppereira224 2 ปีที่แล้ว +13

    ඔයාගෙ වීඩියෝස් හොදයි ගොඩක්...ඒත් හැමදාම වගේ ඔයා ඔය වගේ desort හදනව දැකල තියෙනවා...ඕක නම් ලෙඩ ගොඩකට අත වැනීමක්.පොඩි බබෙකුත් ඉන්නව නේ

  • @damayanthiimesh3977
    @damayanthiimesh3977 2 ปีที่แล้ว

    oya hadana kama maru niyamay

  • @topjobs8367
    @topjobs8367 2 ปีที่แล้ว +6

    පොලොස් කියන්නෙ කෑමක් නෙවෙයි...ආගමක්..

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 ปีที่แล้ว

    Polos walta thakkali dnwda akki. Mmanm dala na

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว

    🙏 Thanks duwa oyata 🌺❣️🌸🌺❣️🌸🌺❣️🌸👍👍🌹🌷🥀🌲🌼🌻💐

  • @chutisworld9845
    @chutisworld9845 2 ปีที่แล้ว +2

    Akka Ada Mage birthday Mage parrot World channel Ake cake kapana video thanava

  • @roshanlk11
    @roshanlk11 2 ปีที่แล้ว

    ලියූ ගෙටුකොල මුකුනුවැත්නත් ගන්න තියනව supper market වල ඔය product එකම.......ඒක තවත් ලේසියි .........

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +2

    අනේ nangi mage fresher Coker eken වතුර leek වෙනවානේ ayi එහෙම වෙන්නේ..

    • @periyashan2748
      @periyashan2748 2 ปีที่แล้ว +1

      Change your gasket black rubber ring or put the gasket in freezer for 1or 2 days

    • @shiwanthikadilna2103
      @shiwanthikadilna2103 2 ปีที่แล้ว +1

      @@periyashan2748 thanks a lot..

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ..😊

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว

    Oyage vidios balanne hari asawen oylata suba anagatayak wewa kiyala prthana karamu

  • @passionateforever6316
    @passionateforever6316 2 ปีที่แล้ว +5

    Wow damn it's extraordinary level

    • @passionateforever6316
      @passionateforever6316 2 ปีที่แล้ว +2

      Even though I couldn't understand this language I love this video MADHU RAJAPAKSHA

  • @dammikamarasinghe506
    @dammikamarasinghe506 2 ปีที่แล้ว +2

    🤩🤩🤩

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว

    Akke කුස්සියේ sink aka gawa tiyana daspin aka kohnda gatta kiyannako mama me 2para ahanna plz reply

  • @rashmithsha7100
    @rashmithsha7100 2 ปีที่แล้ว +9

    ලිප පිරිසිදු කර ගන්න දාන බෙහෙත් මොනවද

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว

    බුදුසරණයි අක්කෙ පරිස්සමෙන් ඉන්න ඔයාලා

  • @subodhakalpani6888
    @subodhakalpani6888 2 ปีที่แล้ว +1

    Kichen akta ana podi kubi kerapoththo wage saththunta nathuwa kichen aka tiyaganna hati vedio akak gennko akke

  • @nirashasumali8586
    @nirashasumali8586 2 ปีที่แล้ว

    Kama nm rasa patai akke. Akke parshnayk thiynv. Jelly ekta mulinma fresh milk dala mix krala fridge eke dammata kmk nadda? Ethhkota oya vagema enavada?

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 ปีที่แล้ว

    Apinam polos wathren thambanna.hodata pahunu loku pol gediyaka kiri dsnawa

  • @dilminimanthika9217
    @dilminimanthika9217 2 ปีที่แล้ว

    Mr kitchen ekath oyage neda...man oyage රෙසපි godak try karala thiyanawa.mona hari uyanna danne nathnm aniwaren mr kitchen eka සර්ච් karanawa❤️

  • @chandipasqual6159
    @chandipasqual6159 2 ปีที่แล้ว

    Thank you dear ...

  • @fathimanajran6365
    @fathimanajran6365 2 ปีที่แล้ว

    Super , how much water shud be added to d jelly and how mch milk to add fr d pudding.?

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    We watched your kitchen is very nice 🙂

  • @fshafna5337
    @fshafna5337 2 ปีที่แล้ว

    Hi sister, oyage vedios harima lassanai👍

  • @sadunpushparuwangathilinak3060
    @sadunpushparuwangathilinak3060 2 ปีที่แล้ว

    Godak Rasai th wageeeeee😋😋😋 stuthiii

  • @gayansanjeewa1565
    @gayansanjeewa1565 2 ปีที่แล้ว

    Akke kulu badu dana set eka gaththe kohenda

  • @dilrukshi2391
    @dilrukshi2391 2 ปีที่แล้ว

    Niyamai akke❤️❤️

  • @sandivloghappy1120
    @sandivloghappy1120 2 ปีที่แล้ว +2

    First view first comment

    • @dayaniwickramasinghe4823
      @dayaniwickramasinghe4823 2 ปีที่แล้ว

      P

    • @dayaniwickramasinghe4823
      @dayaniwickramasinghe4823 2 ปีที่แล้ว

      Oya nangi kama hadala lokaya danuma laba denawa.bohoma hodai.habai oya pani rasa kama thel kama pawichchiya ithamathma wadi bawa nam kiyannama wenawa.wadi kal,nogihilla ledek wenna thamai wenne.e ganath hithanna

  • @dulalidulali6650
    @dulalidulali6650 2 ปีที่แล้ว

    Oyaga vidiyo okkoma baluwada. Shoi. Ana oyaga Ga athula wetharak nawa. Aliyathi pannako

  • @kasunrachintha822
    @kasunrachintha822 2 ปีที่แล้ว +1

    Math ada dawal polos haduwa mahama tama

  • @sankisanki7990
    @sankisanki7990 2 ปีที่แล้ว +6

    ...............ඔයාගෙ හස්බන් නම් වාසනාවන්තයෙක්.......😜❤️❤️❤️

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว

    මාලු,පොලොස් වගේ දේවල් රෑට උයලා තියන්නේ ශිතකරණ යේද පැහැදිලි කරන්න පුතේ ඔයාට බුදුසරණයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    Wow...😘👌

  • @warunisurige7584
    @warunisurige7584 2 ปีที่แล้ว +4

    😍😍😍❤️❤️❤️

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 2 ปีที่แล้ว +1

    Supiri

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว

    Adath harima lassanai 😍😍😍

  • @thathsaranisethunge4414
    @thathsaranisethunge4414 ปีที่แล้ว

    ☺😃😃😃😃

  • @Hitharbor24
    @Hitharbor24 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @danushjayasanka2269
    @danushjayasanka2269 2 ปีที่แล้ว +1

    harima wedagath

  • @topjobs8367
    @topjobs8367 2 ปีที่แล้ว +1

    බැංකු,රජයේ,හෝටල් ඇතුලු රැකියා රාශියක් ....💖💖💖එන්න අපේ පැත්ත..ඉක්මන් කරන්න..අවස්තා සීමිතයි...💖💖💖

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @madhushathamali3966
    @madhushathamali3966 2 ปีที่แล้ว

    Gas hob eka kohenda gaththe miss??

  • @user-vu3ly9se1w
    @user-vu3ly9se1w 2 ปีที่แล้ว

    අනේ ඔයාට වැරදුන තැන් වල විඩියෝ එකක් කරන්නකෝ

  • @madhumadhu468
    @madhumadhu468 2 ปีที่แล้ว

    ජෙලි පුඩින් එක ප්‍රිජ් එකේ මොන කොටසෙද දාන්නෙ

  • @dasuninimesha5706
    @dasuninimesha5706 2 ปีที่แล้ว +2

    ❤❤❤