Siyatha FM Morning Show -2023 05 02 | අපිව කාපු මැයි දිනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #SiyathaFM #SriLanka #SiyathaTV
    Siyatha FM Morning Show -2023 05 02 | අපිව කාපු මැයි දිනය
    Chapters
    00:00:00 කම්කරු දිනයට නිදාගමු
    09:15:23 හිත ඇති තැන U Turn
    16:05:04 සිංදුව Guess කරමු
    -
    -
    -
    -
    -
    -
    #SiyathaFM #SriLanka #SiyathaTV #DJaraandpasbara #Aravinda #Morning Show #Ashcharya #funny #entertainment #අරවින්ද #ආශ්චර්යා

ความคิดเห็น • 23

  • @damithpathirana8211
    @damithpathirana8211 ปีที่แล้ว +15

    බේරේ වැව ලග ගසක් යට හිද
    බලයි මැයි රැලි රැලි දිහා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    දේශපාලකයන් දිහා....//
    මා ඇසූවිට හිනහුනා ඔහු
    තවම බඩු මිළ වැඩි කියා
    තවම බඩු මිළ වැඩි කියා....//

  • @kanishkadolapihilla4764
    @kanishkadolapihilla4764 ปีที่แล้ว +4

    Great talk to think about our peoples....

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 ปีที่แล้ว +19

    කාටත් පොදුවේ කියන්නෙ එදා මැයි රැලියට ආව බස් වල හයර් මුදලයි මිනිස්සු වියදමි කරපු සල්ලියි එකතු කරානමි ලොකු වැඩක් කරන්න තිබිබා නේ.. නිකමට හිතුන දෙයක් කිවිවෙී .... 😎😎

    • @sachinduprasanna6368
      @sachinduprasanna6368 ปีที่แล้ว +2

      නිකමට හිතහම් කො කොහොමද ඕක එකතු කරන්නෙ කියල 😂 ඔබතුමා මැයි රැලියට ගියොත් බස් වියදම 200යි .... ඒක ආන්ඩුවට දෙන්න ඕන.... ok 😎 ... දෙයිද කියහම් කො😂

    • @lahirusandaruwan3455
      @lahirusandaruwan3455 ปีที่แล้ว +1

      @@sachinduprasanna6368 අන්න ඒ විදියට හිතන අය ඉන්නකමි කරන්න බෑ තමා 😎😎

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว +1

    ado apara patta huttho 😘❤️

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว

    Attama thamai .❤

  • @dinukadharmapala1800
    @dinukadharmapala1800 4 หลายเดือนก่อน

    💝💝💝

  • @kavindus
    @kavindus ปีที่แล้ว +4

    කලින් ටිකේ වීඩියෝ තිබ්බ චැනලය කෝ

    • @minnilmi1243
      @minnilmi1243 ปีที่แล้ว +1

      Eka na neda??mekath athurudahan wei lagadima❤

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 ปีที่แล้ว +1

    එක බස් එකකට අවම මුදල 20000 කිමුකො අවම බස් 1500 ආවනෙ 30000000 .. ඊටවඩා ආවා මිනිස්සු මැයි රැලි ඔක්කගෙම 250000 වැඩී

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️

  • @gunathilakaweerasinha9918
    @gunathilakaweerasinha9918 5 หลายเดือนก่อน

    ඔය කතාව සම්පුර්ණයෙන් ඇත්ත නමුත් අපෙ අය ඉනෙ තාම ඉහ නිකට පැහුනට අතදරුවො වගෙ .හිතන්න තියෙන්නෙ .දැනගෙන ගියොත් කතරගම නොදැනගෙනගියොත් අතරමග කිවෙ ඔය කතරගම යන කතවක් නෙමෙ ඔය වගෙ මොන්ඩි සොරි වැඩ

  • @user-fd3yo5go7p
    @user-fd3yo5go7p ปีที่แล้ว

    Aravinda,bavanawen(meditation) soowan,skrudagamee,anagamee wenne ne.eya awabodaya…

  • @SahanMadusanka-pm3nf
    @SahanMadusanka-pm3nf ปีที่แล้ว +2

    Arawindha oya oyage mathe genna fm eheka hirawela inna epa

  • @Tharindurochana
    @Tharindurochana ปีที่แล้ว +2

    අපේ රටේ ගව සම්පත 👏

  • @shashikafernando9151
    @shashikafernando9151 ปีที่แล้ว +1

    කිරි සුදු සෙලේ සින්දුවේ පද අජාන්තා රණසිංහ නෙද? 🤔

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว

      නෑ...සන්නස්ගල සර් ලසන්තට ඕක පැහැදිලි කරනවා.බලන්න ඒ වීඩියෝව...

    • @hpncsamarasinghe
      @hpncsamarasinghe ปีที่แล้ว

      namal aye ,,,, same melody ,ekama raha

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 ปีที่แล้ว +2

    250000 බෙදුවොත් බස් එකකට 60 ගානේ 4166 බස් අමිමෝ 20000 ගානේ බැලුවොත් 83,320,000 ඊටත් වැඩී වියදම හොදේ 😥😥

    • @chathuranga8363
      @chathuranga8363 ปีที่แล้ว

      ඒ වගේම මිනිහෙකුගේ ජීවිතේ වටිනාකම කීයද?1890 විතර ඈත කාලෙක පැය 8 වැඩ කාලය ඉල්ලල චිකාගෝ වල හේමාකට් චතුරස්‍රයේ කරපු උද්ඝෝෂණයේදි බොහෝ කම්කරුවන්ට ජීවිත නැති උනා.සාමකාමීව අරන් ආපු සුදු කොඩි ලෙයින් රතු උනා. කම්කරු ධජය රතු පාට උනේ එහෙමයි. අද අපි පැය 8ක් වැඩ කරන්නෙ ඒ ඓතිහාසික අරගලය නිසා. ඒ වීරයින් සිහිපත් කරන එක අපේ යුතුකමක්. හැබැයි එහෙම කරන සැබෑ රතු මැයි රැලිය මොකක්ද කියලා ඔබ හොයාගන්න. ඒකටත් පයින් යන්න බෑනේ. බස් එකක යන්න වෙන්නෙ. වියදමක් යනවා. අනික බඩු බෙදල සල්ලි දීලා දුප්පත් කම නැති කරන්න බෑ. ඒක කරන්න වෙන්නෙ සමාජ පරිවර්තනයකින් විතරයි.

  • @rumeshekanayaka3343
    @rumeshekanayaka3343 ปีที่แล้ว

    Koo yako parana katahada