ඇත්තටම hari ma kuhaka minissu.mama අලුතින් කුඹුර gaththe.eeka tikak wagal kumburak.kalayak ath harapu ekak.giya kanne karanna patan gaththa.wahi kanne nee.wathura moter daala ihala pala hitewwe.wathura ihala gedara awith ඊළඟට yanakota udulu mitawal gahala apahu වතුර purawala.kata kiwwath wadak nee.kohoma hari mama ath hariye nee.වතුර gahanna mata 36000/=k වියදම goyaa.padu වුණත් mama kare mata karanna ida dunne nathi nisaa.ayy mechchara කුහක minissu.marenne nee waage.mama ගැහැනියක් .mage husband rata hitiye.hamadeema කුලියට karee.kohoma hari mama lassana ta karaa.namuth වියදම ta wada අස්වනු අඩුයි .namuth kamak nee.mee කුහක minissunta peenna mama eka wee atayak hari gedara ta genawaa
ඉතා හොඳ වටිනා පැහැදිලි කිරීමක්
Oyage video niyamai v mama
Owu owu අපි දන්නෙති දේවල් ඔයාගෙන් ගන්න්වා . ස්තුතිය ..
Thank you aiye😍
ඔබගේ ප්‍රාර්ථනය එසේම වේවා ජය
හොඳ බිත්තර vee kohenda hoya ganne
මම ගොවි තැන ඉගන ගත්තේ ජපානෙන් ගිය යල් කන්නේ තමයි ලංකාවේන් වෙලකට බැස්සේ මේ මහ කන්නයෙත් මම වගාකරලා තියෙන්නේ bg 409 /bw 312 වර්ග දෙකම වටේ කුඹුරු වල ගොවියෝ හරි කුහකයි හැමෝම නෙමෙයි නමුත් අද මගේ කුඹුරු වල තියන වෙනස දැක්කම මට හයියෙන් හිනා වෙන්න හිතෙනවා මොන කයිවාරු ගැහුවත් ගොවි තැන කියන්නේ නිතරම අපි අලුත් සහ ලේසි ක්‍රම එක්ක යායුතු දෙයක් බව ගොඩාක් ගොවි මහතුන් දන්නේ නෑ
Be 312hoda asvanu thiyanavada .mama ehala na .
@@Ireshisuranga b w බෝඹු වල වී ප්‍රේෂණ ආයතනය Bw 312රතු සම්බා මාස 3 නේ වී ප්‍රබේදයක් වැඩි උසක් නෑ හොඳින් පදුරු දාන වී වර්ගයක්
යාලුවා අපි ඒ දැනුම ශෙයා කරගමු❤❤❤❤
video keti unath hoda denumak lebenawa sthuthiy
Thank you
Mama samba masa thuna hamara gahuwe ;adeta masa dekai dawas thunai wapurela ,bandi pohora gahala dawas 6 i adeta laweta kolapate wela hodetama kahapate arila nane e ai ,eka kanetiyak kaha patay ,,aye mn bandi pohora gahanna wevida
viilas 5ka welak
goyam usa adu ai
ගොයම කහ වීම කියලා video එකක විස්තර දාලා ඇති බලන්න
Matmaya obaga උපදෙස් අපිට ගොඩක් වටිනවා ma කන්නයේ කුඹුර ගොඩක් සාරවත් una උපදෙස් pili padima නිසා ma ලබන kannayat සරු කරගන්න අපිට upadas danna
Thel bothal vala thiyana varna thiruven eke sara pramanayada kiyanne.thel ekak vada karana vidiyath kiyala dendako
කරමු...❤️🙏
❤❤❤❤
Pidena giyama watenakota godak aul ynawa neda
යාල kannaya සඳහා බිත්තර vee ganne kohenda
මාර්තු අග වෙද්දී තමා ගන්න වෙන්නේ
Mana මැදවච්චිය ,,,,yala kannaya සඳහා පෙබරවාරි 25 සිට මාර්තු 10 දක්වා දිනය deela thiyenne,,,mama අලුත් goviyek,,,me gena දැනුමක් ne mata,,,a nisa ඔබතුමාge video banane
ඔයා බිත්තර වී හොයාගන්න බලන්න අනුරාධපුරෙන්,කුරුණෑගල ,නිකවැරටිය වගේ පලාත් වලින්.මොකද දැන් එයාලා ගොයම් කපලා ඉවරයි .
වී දෝතක් පැලකරලා බලන්න ඉස්සෙල්ලා ම. ඔක්කෝම දියේ දාන්න කලින්
බොහෝම ස්තුති
පොහොර ගහන්න දින හදාගන්නෙ තවන් දාන දිනේ ඉදන්ද පැල හිටවන දවසේ ඉදන්ද?
පැල සිටවපු දවසේ ඉදන් ගන්න
💗
මයිටා හානියෙදී සල්ෆර් ග්‍රෑම් කීයක්ද කලවම් කරන්නෙ 16L ටැංකියට?
මයිටිගෙඩ් ගහන්න .
නිර්දේශිත ප්‍රමාණ ය සදහන්.
සල්ෆර් වලට වඩා හොදයි
මේ මාසේ අවසානයට බිත්තර වී ගන්න පුළුවන් තැන්වල පෝන් නමිබර් කීපයක් දෙන්න පුළුවන් ද
තව ටික දවසකින් දාන්නම්
@@VMama ස්තුතියි සර්
ගොයම් කිරි වදින අවදියේ හා කිරි හයිවන අවදි වල කුඹුරේ ජලය පුරවා තිබිය යුතුමය? නැතිනම් ලියද්ද පුරා තෙතමනය තිබීම පමනක් ප්‍රමානවත් ද?
(ජලය පුරවා තැබීමෙන් ගොයම් ඇද වැටීමට හේතු වෙනවා නේද? BW 367 වගේ)
කුඹුර අනුව.වගල් සහිත ඒවායේ නම් කිරි වැදුනට පස්සේ වතුර නවත්වන්න .
ගොඩ වැලි සහිත නම් ගොයම් කපන්න සතියක් විතර තියලා නවත්වන්න.වතුර ෆුල් බැදලා තියාගන්න ඔනේ නෑ.අනික ඒ දවස් වල කාලගුණය අනුව ඔය තත්ව වෙනස් කරගන්න වෙනවා.
Sir goyama pidena awasthawe rka digatama jalaya bada thabima kalayuthuda
කිරි වදිනකන් තියාගන්න
At378mataona,kohinda,gannaona,anamatakiyanna
පොලොන්නරුවේ මාර්තු අග පුළුවන්
ඇත්තටම hari ma kuhaka minissu.mama අලුතින් කුඹුර gaththe.eeka tikak wagal kumburak.kalayak ath harapu ekak.giya kanne karanna patan gaththa.wahi kanne nee.wathura moter daala ihala pala hitewwe.wathura ihala gedara awith ඊළඟට yanakota udulu mitawal gahala apahu වතුර purawala.kata kiwwath wadak nee.kohoma hari mama ath hariye nee.වතුර gahanna mata 36000/=k වියදම goyaa.padu වුණත් mama kare mata karanna ida dunne nathi nisaa.ayy mechchara කුහක minissu.marenne nee waage.mama ගැහැනියක් .mage husband rata hitiye.hamadeema කුලියට karee.kohoma hari mama lassana ta karaa.namuth වියදම ta wada අස්වනු අඩුයි .namuth kamak nee.mee කුහක minissunta peenna mama eka wee atayak hari gedara ta genawaa
සැලෙන්න එපා.වීර්‍ය ගන්න ඔබතුමියට පුළුවන් .
මිනිස්සු ඔහොම තමා හොද නරක හැටි.
මලකල ගතිය ,කිවූල් නැති කිරිමට මොකක්ද කල යූත්තෙ,දැන් ගොයමට දින 30 ගොයම් හැදෙන්නෙ නෑ ,නටූ වෙනවා
විඩීයෝ වගයක් ඇති බලන්න.❤️🙏
Hoda danuwat kirimak....
At 378 vවැපුරැවා වී බුසල් 4ක
අස්වනු කැපුවා.පාඩුයි ගොඩක්.😢😢😂
බොල් වැඩි උනාද.
පීදුනේ වැස්සටද
Oyage addakim anuva yalata ehinna Hodama asvanu vadi Masa 3.5 v wargaya mokadda kiyandako.
කොහාටද
Me mas kanne at 378isse.goyam kapuva sar. Akkara 3tama 5600kg thibbe.goyam hodatama tibba
Anee sri,,,mata phone number eka dennako
0716515026
Sir.... At 378 ..වී..අනුරාධපුරයේ කොහින්ද හොයා ගන්න තියෙන්නේ .....අනුරාධපුර තෙනක් කියන්න පුලුවන්ද් ඉලුප්පල්ලෙමේන්ම් නඒ...සර් ....යලට 378 හොද ද්..
පොලොන්නරුවේ පුළුවන් මාර්තු අග
කෝ අද තොප්පිය 😮
😁 අමතක උනා
🥴 කීවනෙ මං
❤❤❤