BIG FOCUS | වැල් පාලමෙන් එතෙරවීමට සැරසෙන ශ්‍රී ලංකාව | 2024.06.27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @lionman1761
    @lionman1761 5 หลายเดือนก่อน +14

    Well done Mr. President, Ranil Wickramasinghe!! The work that they have done was commendable!! 👏 👏 👏

    • @Peace-mx1rz
      @Peace-mx1rz 5 หลายเดือนก่อน

      😂

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 5 หลายเดือนก่อน +6

    RW❤

  • @MASITHA91
    @MASITHA91 5 หลายเดือนก่อน +1

    Dhana, Thanks for your simple explanation ❤

  • @niranjiparanavithana6493
    @niranjiparanavithana6493 5 หลายเดือนก่อน +2

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 4 หลายเดือนก่อน

    ණය පිළිබඳ සමාජය දැනුවත් මදි.....

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 5 หลายเดือนก่อน

    They can discuss about our economy because of Mr.President 🇱🇰
    Otherwise they will staying at fuel queue now
    Thank you Mr.Ranil Wickremasinghe 🇱🇰

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 5 หลายเดือนก่อน +3

    චතුරයා අමු කුහක විදියට ප්‍රශ්න අහන්නේ. ඉතාම වැදගත්.විදියට ධානාත්මකව සම්පත් දායකයෝ දෙදෙනා උත්තර දෙනවා

  • @milanifernando229
    @milanifernando229 5 หลายเดือนก่อน

    Hoda pahadili kirimaki Thanks 👍👍👍

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +3

    ණය අයිතිකරුවන්ට බැරිද පරාටේ නීතිය දාල මුලු රටම උන්ට අයිතිකර ගන්න. එතකොට අපිත් Paris නගරයේ වැසියෝ

  • @Roadhouse66
    @Roadhouse66 5 หลายเดือนก่อน +6

    ආර්ථික අර්බුදය වෙලාවේ ගෑනිත් එක්ක කැනඩාවට පැනලා ගිය පොම්න චතුරයා රටේ බංකොළොත්බව ගැන කතා කරනවා දැක්කම පුපෙන් හිනා ඕයි 😂😂😂😂

  • @kg94837
    @kg94837 5 หลายเดือนก่อน +2

    රජය කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් විශාල මුදලක් වෙන්කරගත්තා එයාගේ වියදමට. රට සවාරි යනවා පිරිවර අරගෙන. වාහන ගෙන්වනවා. සජබෙ 19 දෙනෙක්ට විශාල මුදලක් ලබා දුන්නා. මේ මූල්‍ය අරමුදලේ නය. මේවාත් දැනට තියෙන බිලියන 100ට එකතු වෙනවා. 2028 නය ගෙවන්න ගත්තම 2022 ට වඩා මිනිස්සු දුකට පත්වෙනවා. නාස්තිය දූෂනය හොරකම එදා වගේම සිදු වෙනවා. මේ නය ගෙවන්න රට ගොඩ ගන්න නාස්තිය දූෂනය් හොරකම නැති කර ආංඩුව සියලු අනවශ්‍යය වියදම් කපා හැරිය යුතුයි මුලින්ම.

    • @tharakadissanayaka9857
      @tharakadissanayaka9857 5 หลายเดือนก่อน

      අනුර සහෝදරයාගේ බොරු අහ අහ අහ ඉන්න 😂😂

    • @kg94837
      @kg94837 5 หลายเดือนก่อน

      කිසිවෙකුගේ බොරු අහන්න වුවමනා නැහැ. රටට වුනේ මොකක්ද ඇස් දෙකෙන් දැක්කා. අදටවත් මේ කවුරුවත් පුංචි කැප කිරීමක් කරනවද මේ තරම් මිනිස්සු දුක් විඳිද්දී. අනුර බොරු කියනවද නැද්ද තවම අපි දන්නේ නැහැ. ඒ අය රට පාලනය කර නැහැ. හැබයි මෙයාලා හැමෝම රටට කෙලවපු අය. රට මේ තත්වයට ඇඳ දැම්මේ මේ අය. මේ හැමෝම ඉන්න ඕනේ හිරගෙදර හරිනම්.

  • @sujithkanthadesilva7269
    @sujithkanthadesilva7269 5 หลายเดือนก่อน +1

    රාජපක්ෂලත් එක්ක එකතුවෙලා රොකට් යැව්වේ මෙයා නේද.?

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 5 หลายเดือนก่อน

    ඔයිට වඩා ලේසි නැහැ ද ඔව්වා හොරා කාපු උන්ගෙන් ගන්න එක දඩුවම් කිරිම නම් මේ කපෙ වෙන්නෙ නැති නිසා .

  • @14sudayanga
    @14sudayanga 5 หลายเดือนก่อน

    රොටියකුත් කාලම ඈ.....

  • @Peace-mx1rz
    @Peace-mx1rz 5 หลายเดือนก่อน

    තොපි තමා රට කාපු නාලිකාව

  • @pubudusoyza2466
    @pubudusoyza2466 5 หลายเดือนก่อน

    මාරු නිදහස් වීම.

  • @shalindakaushan5904
    @shalindakaushan5904 5 หลายเดือนก่อน

    ai api deesheeya naya himiyan gana katha kernne naththe...ethana 67B [ why {C} ]

  • @AroundtheWorld360gm
    @AroundtheWorld360gm 5 หลายเดือนก่อน

    බංකොලොත් නැති රටක් බංකොලෙත් බවට ප්‍රාකාෂ නිකුත් කරවලා තමයි ඊනියා ජාත්‍යන්තර බලේ තමයි 😂😢😮😅😊

  • @samanthawelegama4545
    @samanthawelegama4545 5 หลายเดือนก่อน

    Oya
    Hamooma thamai gotata dila kelawa gaththe.ranil nohitiyanam minussu maha pare marila.

  • @ArunaPanduno
    @ArunaPanduno 5 หลายเดือนก่อน

    1977 di sirimawo garu metiniya J R .ta rata bara dunne naya nethi ratak rupiyal.dasalaksa 2118.bandagarae thibuna 1977 pasu ada wena thuru kalakanni nayakayo saha unta sambanda horu rata winasa kalada nedda palayaw navi horu Anura kumarata rata dipiyaw goda gani hora heththagen yako mulu ratama badaginne heluwen hitiyath badagindara daraganna puluwan da apta ratata adaraya karana nayakayek ona .kiyala wedak ne kalakanni nayakayo karalathiyana winasaya palayaw Anurata dila.......

  • @nadunR33
    @nadunR33 5 หลายเดือนก่อน

    🫓+ 🐍

  • @gothamdealwis5774
    @gothamdealwis5774 5 หลายเดือนก่อน

    DEN ME KIRIBSTH KALA PARE NATANNE MONA PAKATADA......
    MOKUTH WELA NEHE.BORUWA MAWALA DENNA TAMAI HEDUWE

  • @Peace-mx1rz
    @Peace-mx1rz 5 หลายเดือนก่อน

    තොපි තමා රට කාපු නාලිකාව