නරක සමාජය ධර්මයෙන් ජයගන්නා විධිහ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 วันที่ผ่านมา

    ඔබවහන්සේට ධර්ම දේශනා වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට බොහොම පින්

  • @DumindaPriyan
    @DumindaPriyan 11 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායු සම්පත්තිය උදාපත් වේවා!!! සාදූ සාදු සාදු

  • @rsjmadushan6108
    @rsjmadushan6108 ปีที่แล้ว +11

    හරිම වටින දේශනාවක්. මිහිරි ස්වරයෙන් ස්වාමීන් වහන්සේ දහම් දෙසනවා.. අහන්න අහන්න හිත පිරෙනවා.. ඒ උතුම් ස්වාමින් වහන්සේටත්.. ධර්ම දායකත්වය ලැබූ සියලු දෙනාටත්. විකාශනය කල දහම් නාලිකාවේ පිරිසටත් ඉක්මන් භවයකදී පහසුම අයුරකින් ධර්මාවබෝධයම වේවා🙏🙏

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා සාදු සාදු සාදු

  • @SandiyaKumari-eo3qn
    @SandiyaKumari-eo3qn หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගිබාවයලැබෙිවාධර්මයදේශනා කිරීමට සාදු සාදු සාදු

  • @chandaneegunarathne
    @chandaneegunarathne 3 หลายเดือนก่อน +23

    මම ගොඩක් බන අහනවා ෆෝන් එකෙන්.මේ හාමුදුරුවෝ කාලීන බන කියල වල් පල් දොඩවන්නෙ නෑ.දර්මය නියමෙටම කියාදෙනවා.ගිහියන්ව සිනා ගස්සවන විහිලු කරන්නෙත් නෑ. අනවශ්‍ය වචනයක් වත් දේශනා කරන්නෙත් නෑ

  • @ShamalMalith
    @ShamalMalith หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    අප ලෝක වාසීන්ට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .ධර්මය කියා දුන්නාට

  • @RahulaThero760
    @RahulaThero760 5 หลายเดือนก่อน +3

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් ,මා ඇතුළු ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටත් නිවන් අවබෝධ පිණිසම මේ පිං හේතුවේවා.වාසනා වේවා..🙏🙏

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 24 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් භාවයකදී නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +3

    අත්තානං උපමන් කත්වා න්හනේය්‍ය ඝාතයේ මං මරනවට මං අකමැති නම් අන් අයත් ඒ වගේම අකමැතියි සාධු 🌺සාධු 🌺සාධු 🌺හරිම ශ්‍රේෂ්ට දේශනාවක් වුනාට ඇහුනේ නම් අඩුවෙන් අද මයික් ඒකට දේශනා කෙරුනේ අඩුවෙන් බොහොම අමාරුවෙන් ශ්‍රවනය කලේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx หลายเดือนก่อน

    මම ඔබ වහන්ස ගේ දහම් කතා දවසට තුනක් අහලා අනිත් අයට කියලා දෙනවා අහන දහම් කතා දෙපාරක් විතර අහනවා ඔබ වහන්සේ ට ගොඩක් පින් දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yamuna4041
    @yamuna4041 หลายเดือนก่อน

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    හාමුදුරුවන්ට. නිදුක්.නිරෝගි.සුවය දිර්ඝ යුෂ සැම.දෙවි.පිහිට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +2

    මොන තරම් ශ්‍රේෂ්ට කාන්තාවක් වගේම හරිම ශ්‍රේෂ්ට උත්තමාවියක් විශාකා කියන්නේ

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 3 หลายเดือนก่อน +2

    සාදූ 🙏 සාදු 🙏 සාදු 🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 24 วันที่ผ่านมา

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 11 หลายเดือนก่อน

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mohanhome6119
    @mohanhome6119 2 หลายเดือนก่อน

    සාදු සාදු
    ස්වාමීන් වහන්ස
    Ad free බනක් අහන්ඩ ලැබීමම සතුටක්.
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
    🙏🙏

  • @SumudhikaHettiarachchilage
    @SumudhikaHettiarachchilage 25 วันที่ผ่านมา

    Sadu sadu sadu samma sumbudu saranai 🙏🙏🙏🦋🦋🙏🙏🙏🦋🦋🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu...namo buddaya...🙏🏻🌸💓☸️💞🌼💐💕

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    මේ ශ්‍රී ලංකව කියන්නේ බුද්ධ මන්දිරයක් බෞද්ධ රටක් අති උතුම් පින්වත් ගුණවත් නැණවත් සත්පුරශෝත්තාමයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වි සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු ලෝක සත්වයාට පිහිට වෙමින් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා වේවා වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥා රජෝත්තාමයන් වහන්සේ තරම් උතුම් රත්නයක් මේ තුන් ලෝකාග්‍ර වූ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💛💛💛💛💛💛💛💛💛💛💛🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මමත් අපේ පන්සලට හැමදාම බිම වර්ග ගෙනිහින් දෙනවා පොඩ් හාමුදුරුවන්ට ගිහින් දෙනවා පෑන් චොක්ලට් ගෙනිහින් දුන්න ඇත්ත පිං කරන්න ගිහින් පවු කරනව බුද්ධියක් නැති නිසානේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ramyakumari4927
    @ramyakumari4927 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤

  • @SumaMahapitiya
    @SumaMahapitiya 20 วันที่ผ่านมา

    Theruwan saranai suwaminwahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණවත් උතුම් ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ උතුම් දේශනාවක් කලේ ගොඩක් පින් ඔබ වහන්සේට කැම්පස් එකේ ඉන්න අය කොහොමද ඉගෙන ගන්නේ ඔබ වහන්සේ දේශනා කරනකොට ඉතාමත් ශ්‍රේෂ්ට යී සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @suwarnadamayanthi4065
    @suwarnadamayanthi4065 2 หลายเดือนก่อน

    Apa shawamin whashatha niwanana ya uthum chuthraei sathya awabodhma waaawa sadu 🙏sadu 🙏 sadu 🙏

  • @GpRanmali
    @GpRanmali 2 หลายเดือนก่อน

    Theruwan sarani ape hamuruwane mage jivithayat me budu ban pad aushadyak wage sansara purama me mohothepatan maththriya karunawawen mage jivithayam pirewa niwan awabodaya pinisa me daramaya hethu wasana wewa ape sawamin wahanset niduk nirogi suwa diragayusha lebewa....

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @mbldissanayake2901
    @mbldissanayake2901 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tharakagamage1654
    @tharakagamage1654 หลายเดือนก่อน

    Sadu,sadu,sadu

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu 2 หลายเดือนก่อน

    ඉතිං හාමුදුරුවනේ බේරෙවැවේ නෑම ඵලය,ඊට හේතු වුව ගැන නොකීම දුකයි.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌹🌹🌹♦️🌹🌹

  • @KMm-wq4ti
    @KMm-wq4ti 3 หลายเดือนก่อน

    Ahamai suwamen wahansa sadu sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    දුර්ලබ වූ බුද්ධෝත්පාද කාලයක් ⭕දුර්ලබ වූ මනුස්සත්ව පටිලබෝ දුර්ලබ වූ සද්ධර්ම ශ්‍රවනං ⭕දුර්ලබ වූ ආර්ය මහා සංඝ රත්නය ලබල තියෙන මොහොතේ අපි හ‍රිම වාසනා වන්තයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    අපිටත් ඇහෙන්න දේශනාව කරන්න ගෞරවනීය ස්වාමින් වහන්ස මං මේ දේශනාව අහලා තියෙනවා දැන් මතක් වුනේ මෛත්‍රීය මරණ මන්චකයේදී කරන්න හොදම භාවනාව වඩන්න

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    E bana පදයක් ganee හිත niwnav sawapath වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සංඝ රත්නයට දොස් කියලා නිරයේ දොර ඇරගන්න එපා කවුද ඔබ වහන්සේට දොස් කියලා තිබුන ඒකට පිළිතුරයි මං දැම්මේ

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 8 หลายเดือนก่อน +1

    මෙබස් තම නුවණින්ම විමසා නොතිරවූ කය ගති අසන්නේ
    දෙතිස් කුණුයෙන් යුතුව මඳකුත් සාරනු බව නැණින් දන්නේ
    මිනිස් බව ලත්තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ
    සතිස් එක්සිය නිරේ වැටුණොත් එදයි අනුවන කම් දැනෙන්නේ
    "මා විසින් කියන ලද මේ වදන් නුවනින් විමසා අස්තීර වූ මේ ශරීරයේ ස්වභාවය දැනගන්න. දෙතිස් කුණුපයෙන් යුතු වූ මඳකුත් සාරයක් නැති බව නුවණින් දැනගන්න. මේ මිනිස් බව ලබා ගත් අවස්ථාවේ කුසල් කර නොගත්තොත් අපල වන්නේය. එකසිය තිස්හයක් වූ නිරයන්ට වැටුනහොත් එදාට අඥානකම දැනේ."

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @hematv2039
    @hematv2039 หลายเดือนก่อน

    Mata darmaya awaboda weewa Sadu Sadu Sadu Sadu

  • @kumarivithana2350
    @kumarivithana2350 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanaperera2974
    @gnanaperera2974 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 4 หลายเดือนก่อน

    🌹🌹💐🙏🙏🌷

  • @ShyamalFernando
    @ShyamalFernando 8 หลายเดือนก่อน +1

    🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    මොන තරම් තිරිසන් වුනත් මෛත්‍රීය තියෙන්නමඕන හොද දේවල් කරන්න නම් හිත හොද වෙන්න

  • @gayanasanka7970
    @gayanasanka7970 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu ....!!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    නමෝ buddaya

  • @rohinimeegalla690
    @rohinimeegalla690 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    මං දවසක් මෛත්‍රී කරමින් හිටිය ඇදනා සත්තුද දෙපා සත්තුද කියලා මෙත් වඩන කොට ගේ ඇතුලට එනකොට සෝපාවා උඩ ගාර්ඩ් යෙක් ඉන්නවා ඊට පස්සේ මං මෛත්‍රී කරන්නේ නැහැ සතුන්ට බයයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    ඒ දෙන දානය මදි දෙයක් ඉල්ලන්න විදියක් නැහැ ඒ අයට ලොකු පවක් කරගන්නෙ පින් කරන්න ඇවිත් පවු කරගන්නේ හරියට හරිම හොදයි මේ දේශනා කරන දේවල් සත්‍ය යී මිනිස්සු ධර්මයට ඒ තරම් ලැදි නැහැ ඒකයි මේ ඔක්කොම මොන තරම් ශ්‍රේෂ්ට කාන්තාවක් දානය බෙදන කොට ඇතියි කියද්දී දානය බෙදනවා ඒ තරම් පින් කදක් විශාකා උවසිය

  • @priyangisadarekadesilva6766
    @priyangisadarekadesilva6766 8 วันที่ผ่านมา

    සමිබුදු සරනයි

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @HansaniJeewanthi
    @HansaniJeewanthi 26 วันที่ผ่านมา

    🙏🙏🙏