නිතර සිහිකල යුතු කාරණා |Ven Kelaniye Sasanawansha Thero | Suwatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #suwatha #2022
    2022 ඉල් පොහොයදා විශේෂ ධර්ම දේශනා
    නිතර සිහිකල යුතු කාරණා
    Ven Kelaniye Sasanawansha Thero
    Suscribe our Channel
    www.youtube.co....
    Our Face Book Page
    www.facebook.c....
    2022.09.25 භාවනා භූමිය
    01. සසර බිය තමන්ටම දැනෙන්න නම්
    • භාවනා භූමිය 2022.09.25...
    02.භාවනා භූමියෙන් මතුවූ ගැටළු
    • භාවනා භූමිය 2022.09.25...
    03.නිමක් නැති මායාව.
    • භාවනා භූමිය 2022.09.25...
    budu bana
    bana
    sinhala bana
    dharmaya
    dharma deshana
    sinhala bana deshana
    galigamuwe gnadeepa thero
    sinhala budu bana
    niwana
    niwan maga
    vidarshanawa
    buddha deshana
    walpola gothama thero
    ranmal lasantha
    ven sagama anomadassi thero
    ven koralayagama saranathissa thero
    niwan maga
    kirulapana
    dhamma vijaya thero
    buddha
    kotuwe podi haamuduruwoo
    mawarale baddhiya thero
    kagama sirinanda himi
    kagama sirinanda thero
    භාවනා
    ආනාපන සති භාවනා
    මෛත්‍රී භාවනා
    Load Metrics (uses 63 credits)
    KEYWORD
    News
    buddhist
    baudda
    sinhala
    dhamma
    dharma
    ada
    lanka
    sri lanka
    new
    best
    now
    time
    rata
    lankan
    katina
    puwath
    the buddhist
    people
    edu
    education
    sasara
    samajaya
    Motivation
    පුද්ගලයා
    සමාජය
    ළමයා
    පොත්
    ප්‍රධාන
    ශ්‍රී ලංකා
    සිංහල
    දෙරණ
    thero
    මනෝවිද්‍යාව
    විද්‍යාව
    ආදරය
    Love
    බෞද්ධ
    Buddha
    thripitaka
    galigamuwe
    colombo
    sambodhi
    today
    Travel
    බුදුසරණ
    බුදු බන
    බෞද්ධයා
    දෙමාපියන්
    ගුරුවරුන්
    වැඩිහිටියන්
    ළමා
    මනස
    mind
    ජාතික
    ත්‍රිපිටකය
    මහාවංශය
    ශ්‍රී ලාංකීය
    අම්මා
    තාත්තා

ความคิดเห็น • 51

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา +7

    අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වේවා සාධු 🌺සාධු ♦️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ♦️සාධු 🌺සාධු ♦️ අනුන්ට එහෙම කියන්න හොද නැහැ අපි හැමෝම මැ රෙනවා මයි ඉපදුනෝත් මැරෙනවා මයි හරිම ශ්‍රේෂ්ට ධර්මය දේශනාවක් ගොඩක් පින් ඔබ වහන්සේටසාධු සාධුසාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💐💐💐

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්වා පතන බෝධියකින් අමා මහ නිවනින් ම සැනසෙත්වා...🙏🌸💞💐💕💛

  • @isurumotors5752
    @isurumotors5752 10 ชั่วโมงที่ผ่านมา

    අති ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු.

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු මම මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුවේ අදමයි.ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් අජරාමර නිවන් සුව ලබත් වා!

  • @Sabeeth84
    @Sabeeth84 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 ชั่วโมงที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණ වත් උතුම් ගෞරවනීය සත්පුරුශෝත්තාමයන් වහන්සේ රත්නත්‍ර යේ අනුබවයේන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් වැඩි මතු සසරේ පැතූ පැතුම් එස්ට සිද්ද වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @nishanava6702
    @nishanava6702 10 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 ชั่วโมงที่ผ่านมา

    අප්පිරියයි මේවගේ දේවල් අහන කොට කොහොමත් දන්නවා අපි පුංචි කාලයේ මාතර හිටියේ පවුලේ සියලුම දෙනා වස් කාලයේ තුන් මාසයේම සංඝ රත්නයට වතාවත් කරනවා පින්ඩපාතය ව්ඩිනා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අපි කුසල් කලා ගොඩක් පාර සුද්ද කරල දානය දුන්න 🌺🌺🌺🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා උතුම් දහම් පරියායක් සියලුම දෙනාට මේ උතුම් දහම් පරියාය අවබෝධ කරගන්න හැකිවේවා පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා

    • @HehE-u6b
      @HehE-u6b 3 หลายเดือนก่อน

      විචිත්‍ර ධර්ම කථික යානන් වහන්සෙ නිදූක්වෙවා නීරොගිවෙවා සූදවපත්වෙවා නිවනින් සැනසෙන්න ආශීර්වාද වෙවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 ชั่วโมงที่ผ่านมา

    තමන් අමරණිය වගේ එහෙම කතා කියන්නේ අපේ ස්වාමින් වහන්ස

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 6 หลายเดือนก่อน

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

    • @HehE-u6b
      @HehE-u6b 4 หลายเดือนก่อน

      බුදුන් වහන්සේගේ ගැඹ්‍රරු දහම් සරළව ඳෙzසනාකරනඹබවහන්සෙට මෙකුසලය නිවන් පිණිසම හෙතුවෙවාzසාද්‍ර සාදු.

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @NilukaDamayanthi-si7np
    @NilukaDamayanthi-si7np 13 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ...

  • @wattagefanando3911
    @wattagefanando3911 8 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 18 ชั่วโมงที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼 සාධු සාධු සාධු

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 4 วันที่ผ่านมา

    Oba.wahanseta.neduk.neroge.suwaya.labewa.mage.utum.namaskaraya.wewe.darmaya.danaya..kala.oba.siyalu.denatama.bohoma.pen.sadu.sadu.sadu

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 11 วันที่ผ่านมา

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 12 วันที่ผ่านมา

    ලස්සන දරශන් හිතට පෙන්වා පේනවා බල්ලන් මේ කරපු ජරා වැඩ කරපු නිසා මැරිලා ගියේ නිරයේ සතියක් යනකො‍ට සුගතියේ ඉපදදුනා

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +2

    Namo buddaya... Sadu sadu sadu...🙏🌸💓💞🌼💕🌟🙏

  • @vamfonseka421
    @vamfonseka421 4 วันที่ผ่านมา

    Lassana deshanawak.... Theruwan saranai ape hamuduruwane

  • @NitinGirl
    @NitinGirl 7 วันที่ผ่านมา

    sadu. Sadu...sadu...🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🌳🍁🌸🌺🌳🍁🌸🌺🌳🍁🌸🌺🌳🍁🌸🌺

  • @adjidaa2940
    @adjidaa2940 8 วันที่ผ่านมา

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @kumariwajira6771
    @kumariwajira6771 9 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 17 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @sujithasanka7384
    @sujithasanka7384 7 วันที่ผ่านมา

    Sadu sadu saaadu🎉🎉🎉

  • @hemanthaperera-oi4hi
    @hemanthaperera-oi4hi หลายเดือนก่อน

    Sadu sadu
    Budusaranai🎉

  • @harshani5171
    @harshani5171 ปีที่แล้ว +1

    සාදූ .....සාදූ ......සාදූ......🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @_omi_x_7961
    @_omi_x_7961 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @jayanthawickramasekera3606
    @jayanthawickramasekera3606 ปีที่แล้ว

    ගරුකටයුතු පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් අවසන මේ ආත්ම භවයේදීම අමා මහ නිවන් සුවයත් ප්‍රාර්ථනා කරන්නෙමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට... 🙏🙏🙏

  • @m.p.mramanieswarnalatha5455
    @m.p.mramanieswarnalatha5455 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස බොහෝ කරුනු අලුත් කර ගතිම්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .නිදුක් නීරෝගී වේවා .

  • @leelavijerathna7616
    @leelavijerathna7616 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺

  • @immadusan
    @immadusan ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌸💮🌺☸️

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 12 วันที่ผ่านมา +1

    දන්න කෙනෙක් කියන්න හමූදූරු වහන්සේගේ දුරකථන අංකය කියන්න

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +1

    Namo buddaya...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 ชั่วโมงที่ผ่านมา

    දෙතිස් කුණාපායන්ගෙන් සැදුන මේ ශරීරය කිසිම දෙයක් ගතයුතු දෙයක් නැහැ මේ ශරීරය අනිත්‍ය යී දුක්ඛයී අනාත්මයි කුණු ශරීරය එහෙම කිවුවා නම් යමෙක් ඔහු හෝ ඇය නිරයේ යනවා ආර්ය මහා සංඝ රත්නයට දොස් කිවුවොත් එහි විපාකය මහ බරපතලයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 ชั่วโมงที่ผ่านมา

    රහත් වෙන්න ගිහින්ද දන්නේ නැහැ ඔබ වහන්සේ රැවටීමක්නේ කරල තියෙන්නේ

  • @mallikasarojini5845
    @mallikasarojini5845 10 วันที่ผ่านมา

    Sadu sadu saadu saadu

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 9 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Sweetsurprise24
    @Sweetsurprise24 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeepkumara5614
    @pradeepkumara5614 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏