naga waram | 0703191567

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Edited by VideoGuru:videoguru.page...

ความคิดเห็น • 27

  • @ladysrima8086
    @ladysrima8086 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් ,චිරාත් කාලයක් මේ ලක් දිව , කරුනාවෙන් මේ විදියටම සංස්කෘතිය රැකගෙන, ඉදිරියට දිවි ගෙවන්න මෑණියන් හට බුදුන්ගේ ආශීර්වාදය දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය සැමදා නොවඩුව ලැබේවා ...!!!!!!!!!!!!! බුදුසරණයී මෑණියන් හට .. මෑණියන්ගේ හික්මුනු යහපත් ගෝල පිරිසටත් බුදුසරණයී .... සුබපතනවා රන් සම්මානයෙන් පිදුම් ලැබුවා වූ ඒ මොහොතට. තව තවත් මේ ජාතියේ මේ ලක් දිව උතුම් සම්මානයෙන් පිදුම් ලැබීමට වසනාව මෑණියන් හට ලැබේවා !!!!!!

  • @srimathiamarasinha6385
    @srimathiamarasinha6385 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා අවසරයි අම්මා උතුම් අම්මේ ඔබ වහන්සේට නමස්කාර වේවා අම්මා තෙරුවන් සරණයි අම්මා

  • @ireshadarshani2648
    @ireshadarshani2648 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා 🙏🙏🙏
    ස්තුති වේවා අම්මේ!!! ස්තුති වේවා!!!

  • @nadeekamalkanthi2180
    @nadeekamalkanthi2180 ปีที่แล้ว

    ❤🙏🙏🙏
    තෙරැවන් සරනයි මගේ ගුරැ මැනියනි.....

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey ปีที่แล้ว

    Ammata thawa thawath ශක්තිය labewa.thawa naga ශක්තිය gan kiyala denna mage ammee🙏🙏🙏🔱🔱🔱🔱❤️❤️❤️❤️

  • @kavindyasewmini3168
    @kavindyasewmini3168 ปีที่แล้ว +1

    Amma me kiyana siyallama sathyai amme.🙏🙏

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 6 หลายเดือนก่อน

    කොච්චර පිරිසිදු ව හිටියත් නින්දට යන වේලාවේදි ඇදේ චූ දාලා කකුල් දෙක එහි රදවන්නේ ඇයි කුඩා කාලේ සිට දියනිය එසේ කරනවා අම්මා පැහැදිලි කරන්න

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว

    සාදු සාදු සාදු පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksithawijesinghe8211
    @laksithawijesinghe8211 ปีที่แล้ว

    සාදූ සාදූ තෙරුවන් සරනයි අම්මේ🙏🙏❤

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey ปีที่แล้ว

    Mage ammma kiyan hamdeyak sathtai....mage warm hada ganda mama lankwata enwa අනිවාර්යයෙන් amma lagata🙏🙏🙏🔱🔱🔱❤️❤️❤️❤️❤️❤️❤️

  • @daughterofthegod
    @daughterofthegod 3 หลายเดือนก่อน

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 ปีที่แล้ว

    🙏🙏🙏බොහොම පින් අම්මෙ .....

  • @pushpadamayanthi9102
    @pushpadamayanthi9102 ปีที่แล้ว

    Maniyani math naga waramak tiyana kanak makiyana hamadama sthyai obata dirgausa labawa thawa thawath waram daruwan danuwath karanna

  • @rachaminda1711
    @rachaminda1711 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai gurumaniyani

  • @madushani34348
    @madushani34348 2 หลายเดือนก่อน

    මෑනියනේ අනේ පින්සිද්ද වෙනවා මට පිලිතුරක් දෙන්න. මට වරමක් තියේ කියලා තැන් දෙකකින්ම කියවුනා.ඒ දේවාලයකින් පූජාවක් පටන්ගත්තා.දැනට තුන් දවසයි.නාතියා ඇගට එන්නේනෑ. කපු මහතා කියනවා තව පූජා කිහිපයක් කරන්න ඕනැලු.රු 50000ක් විතර යයිලු.අනේ මම දැනටත් හොදටම නයවෙලා ඉන්න කෙනෙක්.තවත් නය වෙන්න හිත දෙන්නෑ.මම මොකද්ද කරන්න ඕන

    • @srisurakaliammnkovildambul3226
      @srisurakaliammnkovildambul3226  2 หลายเดือนก่อน

      ඔබේ වරම් ස්භාවය හදුනාගන්න සෑම වරමක්ම ආරුඩ නොවේ.මෙම වැඩසටහන යටින් ප්‍රශ්නය අසන්න පිලිතුර සාර්ථක ව එහි දි ලැබෙනවා තෙරුවන් සරණයි

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op ปีที่แล้ว

    Theruwan sarani maniyane

  • @dilshanchathuranga6707
    @dilshanchathuranga6707 ปีที่แล้ว +2

    අම්මා අපිට විසෙස දරුවෙක් ඉන්නවා අව් රුදු දෙකක් දුවක් මස් මාන්ස කන්න බැ වමනෙ යනවැ බිම දිගෙ තාමා බඩගාගනයනවා මෙයාත් අත් උස්සගන නටනවා බලපු තැන්කින් කිවා වරමක් එනවා කියලා බත් කන්නෙ නිකන් එලවලු කන්නෙ නැ නිකාන් බත් තාමා කන්නෙ

  • @sigithisenaji4501
    @sigithisenaji4501 ปีที่แล้ว

    Mama අනිවාර්යයෙන් enwa lankwata awha.mata naga warak thiyenne

  • @charukamilinda6096
    @charukamilinda6096 6 หลายเดือนก่อน

    Mata warama ganna oni maniyo koyada

  • @disnakumari1003
    @disnakumari1003 ปีที่แล้ว

    godak pin amma pehedilikirimata

  • @sureshmaduranga2834
    @sureshmaduranga2834 ปีที่แล้ว

    Ane amme mage nona.kataragama giyama oi kiwwa wage ath udata karagena dagalanawa ai amme

  • @isurushanaka2382
    @isurushanaka2382 ปีที่แล้ว

    නාග බහිරව වරම් කියන්නේ මොකද්ද?

  • @NishaNisha-od6dp
    @NishaNisha-od6dp 9 หลายเดือนก่อน

    Ane meniyeni matath naga paththini warama thiyenawa mata obathumiya kiyapu hema dema wenawa mm mokada meniyeni karanna oni

  • @user-lf7mr6ik8p
    @user-lf7mr6ik8p ปีที่แล้ว

    මෙනියනි මගෙ ඩුවට මෙනියන් කියන සියලුම ඩෙවල් තිබ්බා ඩෙවලෙකින් සට්තුවක් කරන්න ඔනි කිව ගෙදර එ කලාට පස්සෙ එක පරටම නෙතිව ගියා මෙනියනි ඩුව ඩෙන් බෙඩලා නිශා මට එ වරම් මාලව ගන්න බෙරිවෙඉඩ