Nadagamkarayo Episode 188 || ''නාඩගම්කාරයෝ'' || 08th October 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 2.1K

  • @rockcool1276
    @rockcool1276 3 ปีที่แล้ว +222

    මගේ අම්මා කොරෝනා රෝගය වැලදී රෝහල් ගතව සිටී😥😥අනේ මගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ ..මේ මුලු ලෝකයේම සිටින රෝගින් සුවපත් වේවා!

    • @gayashandelanga2351
      @gayashandelanga2351 3 ปีที่แล้ว +5

      Budu saranai oyage ammata ikmanin suwapath wewa

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරනින්ද ඔයාගේ අම්මට ඉක්මනට සනිප වෙනවා.... බයවෙන්නෙපා..... තෙරුවන් සරණයි

    • @rockcool1276
      @rockcool1276 3 ปีที่แล้ว +4

      ගොඩාක් පිං ඔයාලට🙏🙏🙏අම්මා නැති අඩුව ගොඩාක් දැනෙනවා

    • @dinuwanwijethunga2039
      @dinuwanwijethunga2039 3 ปีที่แล้ว +2

      @@rockcool1276 බුදුසරණයි අම්මාට ඉක්මන් සුවය

    • @thakshilabandara2557
      @thakshilabandara2557 3 ปีที่แล้ว +1

      ඉක්මනින් සුව වේවා..!!

  • @sudilabuthsara
    @sudilabuthsara 3 ปีที่แล้ว +879

    ඉස්සරට වැඩිය දැන් තමයි ආතල් තියෙන්නේ නාඩගම්කාරයෝ....මොනව උනත් ගිරිරාජ් කෞශල්‍ය කුකුල මුදලාලි හතුර වුණත් ලස්සනට රඟපානවා.....❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dinukshidinukshi1231
      @dinukshidinukshi1231 3 ปีที่แล้ว +6

      Yep you are right about nadagamkarayo

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว +12

      එහෙනම් උබට නාඩගම්කාරයො මුල් කොටස් ටික මගහැරිලා

    • @wasanthikumari5522
      @wasanthikumari5522 3 ปีที่แล้ว +3

      @@ග්ලේන්මැක්ස්වෙල් 😁

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +3

      @@ග්ලේන්මැක්ස්වෙල් එකනෙ බන්

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +9

      කුකුලව දැක්කහම තරහා යනවනම් හරි ඉතින් රගපැම සුපිරියි .හැබැයි මට හිනා යනො දැක්කත්.කැකුලටනම් තරහයනො

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 ปีที่แล้ว +340

    සරා නං ජැක්සන් ඇන්තනී සර් මයි.... ඒ කට හඩ. ඒ රගපෑම....... ❤️✊😌

    • @nandhanipremakumari6875
      @nandhanipremakumari6875 3 ปีที่แล้ว +9

      සරා තමයි හොදටම කලේ.😎😎

    • @yasintharamanayaka1967
      @yasintharamanayaka1967 3 ปีที่แล้ว +3

      @@nandhanipremakumari6875 සිරා

    • @nirusudakum921
      @nirusudakum921 3 ปีที่แล้ว +5

      @@yasintharamanayaka1967 සිරා නෙවෙයි. සරා 😂😂😂

    • @shamdesilva9137
      @shamdesilva9137 3 ปีที่แล้ว +4

      @@nirusudakum921 සරා සිරා

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

  • @slrrproduction5196
    @slrrproduction5196 3 ปีที่แล้ว +208

    නූතන පරම්පරාව රංගනයට පට්ට දක්ෂයි මේකේ රඟපාන සියළුම තරුණ තරුණියන් තමන්ට ලැබුණ චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරනවා..ජයම ..❤❤❤❤

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว +1

      th-cam.com/video/283fUfOqGlc/w-d-xo.html

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 3 ปีที่แล้ว +84

    සරා ගාව තියෙන්නෙ පොලිසියෙවත් නැති හරිම සුන්දර වේදනාකාරි දඬුවම්....😂😂😂
    වැරදි කාරයා අනුව දඬුවම් ක්‍රමය වෙනස් කරනවා....
    හරිම විනෝදයි...😍😍😍😍
    මට පේන්නෙ කැකුල ගින්දරට බයයි....
    අඩේ රත්නෙට මක්ක වුනාද මන්දා....
    😍😍😍💓💓💓👈👈👈👍👍👍

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +537

    අද තමයි නාඩගම් කාරයෝ ආතල්ම දවස. යකෝ ඒ ගිණි පූජාව😍😂😂😂😂😂😂😂😂😂

  • @samadi2959
    @samadi2959 3 ปีที่แล้ว +217

    නඩගම්කරයෝ නෙවෙයි සරාගේ ජිවිතේ පට්ට ලස්සනයි කතාව කතාව බලන කොට වෙනම ලොකයකට යනවා ඇත්තටම ඔයලාය ගොඩක් පිං පිටරට ඉදගෙන දුක් විදින අපිව මේ පැය බාගේදි හරි සතුටින් තියනවාට බුදු සරණයි දළදා හමුදුරුවන්ගේ පිහිටයී ආරක්ෂාවයී

  • @pasindudeshan3007
    @pasindudeshan3007 3 ปีที่แล้ว +564

    ලංකාවේ ජනප්‍රිය වෙච්ච කිසිම නාට්‍යයකට පුලුවන් උනාද මේ වගේ රසාස්වාදයක් දෙන්න .....එක කරේ නාඩගම්කාරයෝ විතරයි ♥♥♥♥♥♥♥💚

  • @bandarailand3659
    @bandarailand3659 3 ปีที่แล้ว +25

    අනේ මහත්තයෝ මේ කතාව දිගටම කරගෙන යන්න.. ආසාවෙන් බලන ආසම නාට්‍ය.. හැම කොටසකින්ම ජීවිතයට ගත යුත්තක් තියනවා... ආදරෙයි ඔක්කොටම... ජයවේවා ❤️❤️❤️

  • @denukasamithhansajasirimew7702
    @denukasamithhansajasirimew7702 3 ปีที่แล้ว +274

    දීමියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්🙏

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @champikanilmini1379
      @champikanilmini1379 3 ปีที่แล้ว +2

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/283fUfOqGlc/w-d-xo.html

    • @chathuwa1582
      @chathuwa1582 3 ปีที่แล้ว

      dimiya eke na

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

  • @romanreignswwe1008
    @romanreignswwe1008 3 ปีที่แล้ว +87

    නාඩගම්කාරයෝට එදා මෙන්ම අදටත් ඒ ආදරය එහෙමමයි. ටීවී එකේ බලන්න බැරි වුණත් අනිවාර්යයෙන් අමතක නොකර යූ ටියුබ් එකෙන් බලන එක අමතක කරන්නේ නැහැ....

  • @m.r.pganganatha7120
    @m.r.pganganatha7120 3 ปีที่แล้ว +871

    සරා , කවඩියා , කිරිපුතා , සුද්දා තමා හොඳටම කලේ 😂😂😂😂😂😂

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 ปีที่แล้ว +182

    කැකුලා කැකුලා මා දෙයියා ..😂😂😂 බුදාම්මෝව්ව්ව් අදත් නම් සුපිරිම කොටසක් 😁😍😍
    " නාඩගම්කාරයෝ " ආදරෙයි හැමෝටම ඒ වගේම ස්තුතියි උසස් රසවින්ඳනයක් ඇති නිර්මාණයක් ❤️

    • @thilinimadushika7244
      @thilinimadushika7244 3 ปีที่แล้ว +1

      Kunu kakula kiyalath kiuwa 😀😀

    • @champikanilmini1379
      @champikanilmini1379 3 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/QipRJ4htByE/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

    • @dammransi3317
      @dammransi3317 ปีที่แล้ว

      😂😂

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว +47

    අද නම් නියමයි සරා කොහොමද ඉස්සර කස්ටිය බැන බැන හිටියේ කතාව.එකම තැන කියලා දැන් බලන්න ඕන ඉතින්

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 ปีที่แล้ว +117

    මගෙ අම්මෝ හිනාවෙලා පනත් නෑ කොල්ලන්ගේ නැටුම 🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍

    • @champikanilmini1379
      @champikanilmini1379 3 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @gastas_cookart
      @gastas_cookart 3 ปีที่แล้ว +1

      ඒක සුපිරි.. අලුත්ම අලුත් ජෝක් බලන්න කැමති අය එන්න

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +1559

    අදනම් පට්ට ආතල් සරා පීපල්ස්
    😆❤️😆❤️😆❤️😆❤️😆❤️

    • @bimsarayashodha5905
      @bimsarayashodha5905 3 ปีที่แล้ว +23

      අයියේ මෙකට නම් විරිදුවක් ඔනමයි ... 💘👌

    • @simidhivihanga
      @simidhivihanga 3 ปีที่แล้ว +8

      Ammapa

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว +6

      💚

    • @شامليسيلان
      @شامليسيلان 3 ปีที่แล้ว +3

      sipiri

    • @RN_BEATZZ
      @RN_BEATZZ 3 ปีที่แล้ว +5

      ආ නලීන් මාමේ ඔයාගෙ විරිදු වලට මන් පට්ට ආසයි❤️ 🤓😍🤩😘😜

  • @srilankan9504
    @srilankan9504 3 ปีที่แล้ว +300

    අද තමයි අපේ ගමේ කොල්ලෝ ටිකගේ සුපිරි ගිනි පූජාව
    කොහොමද සරාලගේ return සුපරි පරි ඉතිරි හොදේ ❤️❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamu1786
    @chamu1786 3 ปีที่แล้ว +366

    සජිත අයියගේ රගපෑම ගැන නම් කියන්න වචන නෑ...හරි ම ලස්සනයි තාත්විකයි ❤❤❤

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +4

      එහෙනම් තව අකුරු ටිකක් හොයා ගන්න පරීක්ෂණ කරලා

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว +3

      අනිවරෙන්

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว +1

      @@e233su පරීක්ෂණ කලාම අකුරු හම්බෙනවද බන්...මන් අදමයි එහෙම ඇහුවෙ😂👍

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +1

      @@ග්ලේන්මැක්ස්වෙල් එහෙනම් ඔය කියන්නෙ වචන නැ කියලා, පරීක්ෂණ වත් කරල බැලුවනම් හරි හම්බෙයිද කියලා

    • @chamu1786
      @chamu1786 3 ปีที่แล้ว +2

      @@e233su කියනකම් හිටියේ තෑන්ක්ස් 😌💔

  • @Tayana_Navodya
    @Tayana_Navodya 3 ปีที่แล้ว +96

    ඒ පැය භාගෙ ඉන්නෙ වෙනම ලෝකෙක... ඒ තරම්ම තාත්විකයි රඟපෑම 🖤🖤🖤

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

    • @kwswikramasinghe5280
      @kwswikramasinghe5280 3 ปีที่แล้ว

      @@thanuproduction jffj#jfj

    • @kwswikramasinghe5280
      @kwswikramasinghe5280 3 ปีที่แล้ว

      @@thanuproduction fjjfjjjj FYI jjf

  • @slbusloversclub550
    @slbusloversclub550 3 ปีที่แล้ว +102

    ගිණි පූජාවෙ කියන තොවිලෙ නියමයි නේ සරා පීපල් 🤣 කවඩිකාන් 🤣 milk පුතා😂 white මල්ලි😂

  • @tharuka2912
    @tharuka2912 3 ปีที่แล้ว +444

    දැන් නම් නාඩගම්කාරයෝ ඉස්සරත් වඩා සුපිරි!!! ❤️🤩😍 දැන් නම් කතාව එන්න එන්නම ආස හිතෙනවා!!! 😘😍💕

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 ปีที่แล้ว +3

      "Sathya gaweshaka" kiyanne kathawakne

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 ปีที่แล้ว +1

      th-cam.com/play/PL6RI_nhlpJoCGtI_t5yWReeIwGhYkZZoG.html

    • @pumuduanjana6198
      @pumuduanjana6198 3 ปีที่แล้ว +1

      Wade thiyenna add dana eka wadikarala katawa epakaranawa. Ai messara hoda katawak yaddi ehama karanna

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 3 ปีที่แล้ว +3

      එත් ඉතින් දුක හිතෙන්නේ කතාට 200ඉවරයිනේ

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

  • @vinodbhanuka6401
    @vinodbhanuka6401 3 ปีที่แล้ว +272

    සරාගේ returns නම් මරු....🤓😍

  • @shiraniakka3748
    @shiraniakka3748 3 ปีที่แล้ว +242

    ❣️කවුරු මොනවා කිව්වත් සරා තමයි හොඳටම කරේ .. ආදරෙයි සරා එකෙන්ම ❤️😍🙏❣

  • @nicosiajayarathna9167
    @nicosiajayarathna9167 3 ปีที่แล้ว +83

    ආසම කතාව හැමෝටම බුදුසරණයි ❤️

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 3 ปีที่แล้ว +33

    නියමයි.අදනමි.සරා.කවඩිය.කිරිපුතා.සුද්දා.ආදරෙයි.රගපැම.සුපිරියි

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +147

    කැකුලට දීපු වදය දැකලා කුරිරු සතුටක් ලැබුවා.😂😂 ආදරෙයි සරෝ🥰🥰🥰🥰

  • @lakshanxxx2832
    @lakshanxxx2832 3 ปีที่แล้ว +416

    ලංකාවෙ තියෙන නාට්‍යවලින් ආසාවෙන් බලන එකම නාට්‍ය😍😍💗💗

    • @seethaseetha6797
      @seethaseetha6797 3 ปีที่แล้ว +3

      පට්ට නාට්‍ය

    • @JNM_7.7
      @JNM_7.7 3 ปีที่แล้ว +2

      මීට වඩා හොදයි පාර දිගේ

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @wimalpathirana131
      @wimalpathirana131 3 ปีที่แล้ว +1

      @@JNM_7.7 පාර දිගේ හොදය්.නමුත් මේක ඊට වඩා පට්ට බන්.මේක වෙනමම එකක්.පාර දිගේ කියන්නේ mission එකක්නේ.ඕවා ඕන තරම් තියේනවා .ලන්කාවේ නම් ඉතිම් අඩුය්.හැබැය් abroad film බලන අයට නම් ඒක වෙනසක් නෑ.

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +83

    දැන් නමි නාඩගමිකාරයො සුපිරි...😍❤️ කැකුල ඉවරයි...😅😅😅😁,,දෙන්ඩ ඔනෙ තව හොදට කියයි යසට..😅😁😍❤️

  • @dislshanimalk7563
    @dislshanimalk7563 3 ปีที่แล้ว +169

    අද තරන් ජොලියක් සරාගෙ කන්ඩායම කවදවත් නොදුන්නා තරම්.නැටුම නියමයි.ජය වේවා.සරා,කිරි පුතා,කවඩිය,සුද්ද.ඊලගට කුකුලටයි ගේම.

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      Kukula mudalallita tunuruwan saranin,,jayama weewaa..niduk niroogi wewa

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว

      Aiyoooo

    • @dislshanimalk7563
      @dislshanimalk7563 3 ปีที่แล้ว

      @@nethuunethuu3207 eyi

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว

      @@dislshanimalk7563 mokak

    • @dislshanimalk7563
      @dislshanimalk7563 3 ปีที่แล้ว

      @@nethuunethuu3207 ,මං ඇහුවෙ ඇයි අයියෝ කියල තියෙන්නෙ කියල .

  • @nimeshshithijaya1845
    @nimeshshithijaya1845 3 ปีที่แล้ว +46

    සරා set එක තමා හොඳටම කරේ ❤️❤️🤣

  • @chbro3556
    @chbro3556 3 ปีที่แล้ว +112

    ලන්කාවේ ජනප්‍රියම නාට්‍ය නම්බර් 1 තමා ඉතින් නඩගම්කාරයෝ

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 ปีที่แล้ว +228

    මෙච්චර කාලෙකට අසාවෙන් බලපු එකම කතාව....😍😍🤗🤗🤗❤️❤️❤️

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +188

    අම්මෝ.අද තමයි මරු කතාව කොල්ලො සෙට් එක දෙන ආතල් එක මරු කැකුළ හොඳට හෙම්බත් වෙලා හම්මෝ සරා ඔයා නං මරේ මරු

    • @hkkjjjj9945
      @hkkjjjj9945 3 ปีที่แล้ว +1

      ආපෝ මිනිස්සුන්ට,කතා,කරන්න දන්නැති කාන්තාව මෙතන්ටත් ඇවිත්...🤮🤮🤮සමාජෙටම විශබීජ 🤮

    • @wasantikumari8885
      @wasantikumari8885 3 ปีที่แล้ว

      @@hkkjjjj9945 🐕🐕🐕🐒🐒🐄🐄🐐🐐🤮🤮🤮🤮

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว

      අම්මෝ කෙල්ලෙක්ටනම් කවදාවත් ආතල් ගන්න බෑ කොල්ලෝ ගන්න ආතල් වගේ
      Wasanthi ට ඉරිසියත් ඇති

    • @sasankachamath6521
      @sasankachamath6521 3 ปีที่แล้ว

      වසන්ති කුමාරි කියන්නේ අපේ වත්ත පහල නැන්දා බං 😂😂😂

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

  • @devilhub7930
    @devilhub7930 3 ปีที่แล้ว +40

    අදනම් සුපිරි පරි ඉතිරියි සරාගේ වැඩ...😂🥰🥰

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +40

    නන්දෙල ඔක්කොම එකයි... නන්දෙ අයිය තමා හොඳටම කලේ..

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 3 ปีที่แล้ว +77

    සරා දෙන return තමයි මරු....
    ❤️❤️❤️ අද එහෙනම් කැකුලු බත් කමු...😅😅😅

  • @AllInOne5515
    @AllInOne5515 3 ปีที่แล้ว +234

    මාලන්ගේ චරිතේ එපා වෙනවා කුකුලට බැනලා ආයි උගෙම ගෙදර රිංගනවා ඇත්තටම ඒක ලැජ්ජ නැති වැඩක් කතාවේ.

    • @Wasalapitage.s5866
      @Wasalapitage.s5866 3 ปีที่แล้ว +3

      Aththa 😑

    • @nadeeshaabeygunasekara6075
      @nadeeshaabeygunasekara6075 3 ปีที่แล้ว +10

      එයා එන්නෙ වෙන දේකට..

    • @wasanthikumari5522
      @wasanthikumari5522 3 ปีที่แล้ว +2

      @@nadeeshaabeygunasekara6075 මොකක්ද එ් වෙන දේ

    • @akishi9275
      @akishi9275 3 ปีที่แล้ว +13

      මාලන්ගේ චරිතෙ පීචන් කරලා සාරගේ චරිතෙ වීරයා කරනවා 😁( no hate for Sara)

    • @රම්ය-ඛ9ඛ
      @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +5

      මොනවා හරි හොයන්න වෙන්න බැරිද 🤔🤔🤔

  • @sagarikasagarika9835
    @sagarikasagarika9835 3 ปีที่แล้ว +85

    ඇත්තට ම පව්ලේ හැමොම එක්ක එකට ඉඳන් බලන්න පුලුවන් කතාවක් .හැමෝටම බුදු සරනයි!!

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

  • @classictelevision1219
    @classictelevision1219 3 ปีที่แล้ว +11

    ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර ත්‍රිත්වයේ සුසංයෝගය අතිවිශිෂ්ටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @baadbobythilla7054
    @baadbobythilla7054 3 ปีที่แล้ว +41

    සියලුමා දෙනා කොරෝනා උවදුරෙන් ආරක්ශා වේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NN-ve8rq
    @NN-ve8rq 3 ปีที่แล้ว +41

    රන් මල් මාලෙත් කරේ නෙහ් 😂😂 සරා තමයි හොදටම කරන්න ඉන්නේ 😍 මරු මරු කුකුළටත් ඕනෙ රිටන් එකක් කුකුළගෙ ඇක්ටින් තමයි ඇක්ටින් 😀😀

  • @Asa058
    @Asa058 3 ปีที่แล้ว +279

    අද කැකුලා අවසන් කිරීම සදහා සරා නැමැති යම රජු පැමිනෙයි🤣❤️‍🔥♥️❤️

    • @muthugamagedonairanganie1174
      @muthugamagedonairanganie1174 3 ปีที่แล้ว +10

      ආ............
      ගිනි කැකුලා
      මගෙ කැකුලා
      කුණු කැකුලා
      ගොන් කැකුලා🤣🤣🤣🤣

    • @maduraprasath3737
      @maduraprasath3737 3 ปีที่แล้ว +3

      🤣

    • @widusaraashen8171
      @widusaraashen8171 3 ปีที่แล้ว +1

      පින්නය

    • @Asa058
      @Asa058 3 ปีที่แล้ว +2

      @Talk with Janu appa talk with januu meen😅💔 මාලන්ට boot තිබ්බා නේත💔

    • @Asa058
      @Asa058 3 ปีที่แล้ว +2

      @Talk with Janu oh really

  • @hashiamarasinghe8549
    @hashiamarasinghe8549 3 ปีที่แล้ว +117

    නාඩගම්කාරයෝ ආගමක් නම් අපි ඒක අදහන බැතිමතුන් 🤗❤ හැමදාම ආදරෙයි නාඩගම්කාරයෝ සෙට් එකහ්

  • @T.S.DProduction
    @T.S.DProduction 3 ปีที่แล้ว +17

    අඩුම කාලයකින් වැඩිම පිරිසක්ගෙ හිත දිනාගත් නාට්ටිය👍👍👍👍

  • @malee8744
    @malee8744 3 ปีที่แล้ว +4

    මං ආසම චරිතෙ කවඩියා.. රගපෑම හරිම තාත්විකයි..

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +77

    මනමාලන්ට.. වනචරයා.. කීයද්දී.. දූක. හිතුනේ.! මට. ව්තරද.! මනමාලන් නම්.. මරු

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 3 ปีที่แล้ว +5

      අනේ ඔව්.මාලන් පව්. මාලන් රසිකාට උදව් කරේ වල්කමක් හිතේ තියන් නෙමේ. ඒත් ජානු දැන් උඩ ගිහින් ඉන්නෙ අර මන්ත්‍රීකාරයා නිසා😖🙄

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +66

    තව ටිකක් වෙලා කැකුලාව මද රස්නේ තිබ්බ නම් හෙට උදේට සරාලට BBQ🍖🍗 කන්න පුළුවන් 😂😂

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +35

    සරා කැකුලා පට්ට චරිත දෙක අද දවසේ❤️ සිරාවටම අම්ම්ම්මෝ දෙන්න ම රගපෑමක් කියලා හිතන්න බෑ..

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 3 ปีที่แล้ว +25

    කතාව දැන් ඇති අදින්නෙපා කිව්ව අයම කමෙන්ට්ස් දාලා කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා😂😂😂😂😂
    ඉවසන් කතාවක් බලන්න පුරුදු වෙන්න කියන්නේ ඕක තමයි

  • @jananjananayomi9923
    @jananjananayomi9923 3 ปีที่แล้ว +25

    සරාලගෙ ගිනියාය දෙපාරක්වත් බැලුවෙ නැත්තම් වැඩක් නෑ 😂💔💪

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +65

    Return එක එන්නෙ එකට දෙක බැගින්...😎👊
    සරානම් සුපිරි අහ්..
    💙සජිත💙

  • @sasankachamath6521
    @sasankachamath6521 3 ปีที่แล้ว +122

    දවසකට හරි නාඩගමිකාරයෝ ටෙලිනාට්‍යයේ වැඩිඩා සරා තමයි ඉතින් 🔥🔥🔥

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @freedom-dh1fn
    @freedom-dh1fn 3 ปีที่แล้ว +33

    කුසුමලතා නොනා වගේ ගෙදරට ඔසරිය අදිනවා මමයි අපේ අම්මයි හරිම ලස්සනට රගපනවා මීනා කුමාරි මහත්මිය අපේ කම සංස්කෘතිය පෙන්නන නාඩගම්කාරයො නාට්‍යයට ගොඩක් ආදරෙයි අපි

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว

      Are you from a kandy walawwa.

    • @freedom-dh1fn
      @freedom-dh1fn 3 ปีที่แล้ว +1

      @@nadeerajayakody7591 වලව්වක නෙමෙ අනේ අපේ පවුලේ කට්ටියම එහෙම තමයි අදින්නේ

    • @ranilbandara658
      @ranilbandara658 3 ปีที่แล้ว

      Woow eka Maru...😍😍

    • @freedom-dh1fn
      @freedom-dh1fn 3 ปีที่แล้ว +1

      @@ranilbandara658 ✌️💕

    • @ranilbandara658
      @ranilbandara658 3 ปีที่แล้ว

      @@freedom-dh1fn 🤝😍

  • @mabelmanel3266
    @mabelmanel3266 3 ปีที่แล้ว +3

    කියලා වැඩක් අද සරා අම්මා හිනා වේවි බලනවා ඈති බුදුසරණයි 💕💕💕

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 3 ปีที่แล้ว +141

    මාලන් නොකියුවට ජානුට ආදරේ කරලා වගේ.... 🖤

    • @sewwandianuradhadias6342
      @sewwandianuradhadias6342 3 ปีที่แล้ว +3

      එයාල මුලින්ම කොහොමත් ආදරෙ කරානේ 😉😉😉

    • @inokaabiperera9838
      @inokaabiperera9838 3 ปีที่แล้ว +4

      ඒ කිව්ව කථාවේන් මටත් තෙරුනේ ඵහෙම එකක් තමයි තමන්ගේ පාරේ යන්න කියලා

    • @wimalpathirana131
      @wimalpathirana131 3 ปีที่แล้ว +6

      නෑ බන්.ඌ ගේමක් ගහන්නේ ඔය.ඌ ඕකිට කැමති නෑ

    • @champikanilmini1379
      @champikanilmini1379 3 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @nimashawannisekara8595
    @nimashawannisekara8595 3 ปีที่แล้ว +384

    කවඩියා චරිටතයට උපරිම සාධාරණයක් කරනවා✨

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @champikanilmini1379
      @champikanilmini1379 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/QipRJ4htByE/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

    • @kalanapawan5040
      @kalanapawan5040 3 ปีที่แล้ว +2

      ඔව්

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +57

    අම්මෝ අදනම් බලපු සුපිරිම එපිසෝඩ් එකක් පට්ටම ආතල්😂, මේවගේ ආතල් දෙනවට උබලට පින්😍

  • @Kevin-so4vn
    @Kevin-so4vn 3 ปีที่แล้ว +42

    හර්ෂ මාස්ටර් ගේ ඇත්තම පුතා 💙

  • @chandasirichathu8476
    @chandasirichathu8476 3 ปีที่แล้ว +12

    නාඩ්ගම්කාරයො ආදරෙයි හොදේ. සෙනසුරාදා ඉරිදා මේක නෑ කියන්නෙ බත් කන්නවත් හිතක් නෑ අප්පා..😥😥😥💕💖💖💖💖💖😂😂🤣🤣🤣🤣🤩🤩😍😍

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 ปีที่แล้ว +115

    අම්මෝ අද කැකුළාට සුපිරි පරි ඉතිරෙන දවසක් ....

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +98

    පැරණිම ගීත වල මිහිරිය මේ ලෙසට.
    දෙසවන වැටෙන විට මිහිරිය හරි ලෙසට.
    නාඩගමේ කලායතනේ කවි ලෙසට.
    මතකෙට ගෙනෙන එක සතුටකි මේ ලෙසට.

  • @PereraAjith
    @PereraAjith 3 ปีที่แล้ว +61

    මැර කම , චන්ඩි කම , මෝඩ කම , කපටි කම , දුප්පත් කම , පිස්සු කම , තනි කම , නොන්ජල් කම මේ සියල්ලම මනරම් සාහිත්‍යක් කල " නාඩගම "

  • @anujithsumanka1970
    @anujithsumanka1970 3 ปีที่แล้ว +16

    මෙ කතාව මෙ විදිහටම මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට ගියොත් දෙරණ පාරදයි😌✌️

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +95

    අමෝ අමෝ කුකුළගෙ කැකුළා😂 අද සුපිරි පරි ඉතිරි කෑමක් කන්න හදන්නෙ😂 එක අතකින් පව් හැබැයි🙂❤️

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +2

      Anunta paththu karapu gini thamantath paththu wenawa kawadahari.....

    • @pramodyakaumali
      @pramodyakaumali 3 ปีที่แล้ว

      @@amithsuranga5136 අන්නේකයි😌

  • @GORILLADOTLK
    @GORILLADOTLK 3 ปีที่แล้ว +49

    අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤

  • @suryasinhawansha
    @suryasinhawansha 3 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,, සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @reshanikawya9000
    @reshanikawya9000 3 ปีที่แล้ว +28

    අදනම් නියමයි සරාගෙ රගපෑම නම් අති විශිශ්ටයි.වචනෙන්නිම කරන්න බෑ👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @geethanisujatha9110
    @geethanisujatha9110 3 ปีที่แล้ว +47

    ලාංකීය ටෙලි නාට්‍යය කලාව උඩුයටිකුරැ කරපු හැරවුම් ලක්ෂ්‍යය "෴නාඩගම්කාරයෝ෴" විතරයි.....💕

  • @nethminayanathara802
    @nethminayanathara802 3 ปีที่แล้ว +62

    මුලු ලොවම සුවපත් වේවා!!🙏💗

  • @nopenena1762
    @nopenena1762 3 ปีที่แล้ว +61

    අම්මෝ ඒක ගිණි කැකුළා ❤🤣😂 Nadagamkarayo නාඩගම්කාරයෝ

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +50

    අද නම් කතාව ගොඩාක් ලස්සනයි ආදරෙයි රගපාන හැමෝටම බුදු සරණයි ❤️❤️

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

  • @kkmm7738
    @kkmm7738 3 ปีที่แล้ว +45

    සරා තමා හොඳටම කරේ😆❤❤❤

  • @ශානා-ජ6ශ
    @ශානා-ජ6ශ 3 ปีที่แล้ว +21

    අද වේනකම් කොටස් 188 ම බැලුවේ you tube ඵකේන් විතරයි👊👊

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +125

    අම්මෝ මේක වෙනම ලෝකයක්, වෙනම පිස්සුවක්😍😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

  • @sisurujayanada4522
    @sisurujayanada4522 3 ปีที่แล้ว +37

    දඹානේ කැකුළන්දරයා වෙනුවෙන් විනඩි දෙකක නිහතාවක් පළකර සෑම නිවසකම පහනක් දල්වන්න.

  • @DLiyon01
    @DLiyon01 3 ปีที่แล้ว +37

    සරා චන්ඩියා උනාට , තාම පොඩී එකෙක් වගේ........ ආදරෙයි 🙋🙋

  • @senalifonseka2936
    @senalifonseka2936 3 ปีที่แล้ว +19

    නාඩගම්කාරයෝ ලගදීම ලොකූ වෙනසවල් කිහිපයක් වෙනවා. අවසානයට ලන් වෙනවා.සුන්දර කාතාවක්❤️‍🔥.
    රුවන් පෙරේරා (කැකුළා)

    • @mayuripeiris2345
      @mayuripeiris2345 3 ปีที่แล้ว +2

      ඔයා රඟපානවා නියමයි.... සිනමාවේ දුෂ්ටයා වෙන්න පුළුවන්.... ජයවේවා 🌹🌹🌹

    • @chathurikamadumalee6559
      @chathurikamadumalee6559 3 ปีที่แล้ว +1

      Seriously

    • @ishunayanathara4703
      @ishunayanathara4703 3 ปีที่แล้ว

      Fake 🤣🤣🤣🤣

  • @lahirudilshan3337
    @lahirudilshan3337 3 ปีที่แล้ว +201

    මගේ ආසම කතාව ❤️❤️🥰🥰😍😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/QZoTUiI3nfE/w-d-xo.html අත්භූත වීඩියෝ දර්ශන

    • @lahirudilshan3337
      @lahirudilshan3337 3 ปีที่แล้ว +1

      @@ගිනිමකරා-ඟ2ණ thank you

  • @KM-nd8wf
    @KM-nd8wf 3 ปีที่แล้ว +29

    සරාගේ රගපාන තාත්තාට දීර්ඝායුශ ලැබේවා........♥

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +52

    කැකුලා කන දවස එනකල් බලාගෙන හිටියා ඕං.දවස උදා උනා.😋😋😋😋

    • @john_wick552
      @john_wick552 3 ปีที่แล้ว

      විනී ලාගේ පිහිටෙන් ගොඩ යන්න හදන තවත් ගොබ්බ චැනල් එකක් 🤮

    • @Chathuranga21
      @Chathuranga21 3 ปีที่แล้ว

      @@john_wick552 අනිවාර්යයෙන් 😂😂😂😂

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +20

    අද කතා ව ගොඩක් ලස්සනයි හැමෝ ට ම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 3 ปีที่แล้ว +53

    සජිත අති දක්ශයෙක් ඔයා...Allrounder කෙනෙක්...සුභපැතුම් ❤️

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.........

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +72

    කැකුලෝ උබට අපගේ සතිශ්‍ය සංවේගය..😂😂

  • @ravikelum2192
    @ravikelum2192 3 ปีที่แล้ว +58

    මාස්ටර් කරන්නේ රිවිශන් ක්‍ලාස් එකක්‌ ද කොහෙද ඒකේ ළමයි ඔක්‌කොම සින්දු දන්නවා
    ඒකට අපිට exam එක දවසටවත් සින්දුව මතක නෑ

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +349

    මේ සතිය තමයි නාඩගම්කාරයෝ සුපරිපරි සතිය 😉😄🤘

    • @riderswithtrevelin59
      @riderswithtrevelin59 3 ปีที่แล้ว +6

      Bike pissiyak 🙄🙄🙄 amme leli hamba una 😘😘😘

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว +5

      @@riderswithtrevelin59 😁😉😂

    • @riderswithtrevelin59
      @riderswithtrevelin59 3 ปีที่แล้ว +5

      @@Shevi__S hiii kohomada oyata

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 ปีที่แล้ว +5

      Hmmm aknm atta

    • @Lucky_10872
      @Lucky_10872 3 ปีที่แล้ว +4

      සුපරි පරි

  • @roshanmilinda9367
    @roshanmilinda9367 3 ปีที่แล้ว +41

    කැකුලා සුපර් ඇක්ට් ❤️❤️❤️

  • @sadeepalakshan7208
    @sadeepalakshan7208 3 ปีที่แล้ว +48

    ගිණි නැටුමනම් සුපිරි ❤️

  • @tharukaeranda7844
    @tharukaeranda7844 3 ปีที่แล้ว +33

    අද කතාව trending 1 ඔට්ටුවක් අල්ලමුතේ.😂😂😂😂

    • @TJ-on6si
      @TJ-on6si 3 ปีที่แล้ว +4

      ඒ ට්‍රෙන්ඩින් #1 කරන්න සප් එක දෙමු 👍

    • @cloudia450
      @cloudia450 3 ปีที่แล้ว +5

      පෙරේදා episode එක (186) trending 2 una

  • @menakakumari9358
    @menakakumari9358 3 ปีที่แล้ว +33

    මම බලන එකම එක නාට්‍ය සුපරි පරි නාඩගම්කාරයෝ ❤️❤️‍🔥

  • @vimukthidesh163
    @vimukthidesh163 3 ปีที่แล้ว +126

    නාඩගම්කාරයෝ නාට්‍යය හරිම තාත්ත්විකයි👍👍

  • @amarathnayake6536
    @amarathnayake6536 3 ปีที่แล้ว +20

    අඩේ....ඒ නැටුම නම් පට්ට😄😂

  • @nishanthabalasooriya1426
    @nishanthabalasooriya1426 3 ปีที่แล้ว +23

    ජානු නම් මහ ශාපයක් ..මුල අමතක කරන ගෑනියක්

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +43

    රස්තියාදු හදවතක් ඇතුලේ ලේ ඉක්මනට රත් වෙනවා.කකියනවා. හැබැයි ඉටත් වඩා ඉක්මනට ඒ හිත් උනු වෙනවා හරියට අපෙ සරාගෙ වාගේ ❤️😘

  • @varuabesinghe
    @varuabesinghe 3 ปีที่แล้ว +53

    අම්මෝ අද නං හිනා වෙලා මැරැනා 😂😂😂😂😂අර නැටුම තමා පට්

    • @monicajanz2576
      @monicajanz2576 3 ปีที่แล้ว

      ඇත්තටම කිව්වොත් හිනා උනා හොඳට

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/QipRJ4htByE/w-d-xo.html

  • @ujithkumara5472
    @ujithkumara5472 3 ปีที่แล้ว +50

    කුකුළා කෑල්ල හොඳ පාඩමක් ඉගෙන ගන්නවා ළඟදීම 🤗

  • @classictelevision1219
    @classictelevision1219 3 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. ආදරෙයි හැමදාම.නාඩගම්කාරයෝ දැන් ජීවිතේම වෙලා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +7

    නියමයි සරා සුද්දා කවඩියා කිරි පුතා 😁 අදත් කතාව ලස්සනයි සියලුම දෙනාට බුදුසරණයි🙏🙏🇶🇦

  • @wenasatv8992
    @wenasatv8992 3 ปีที่แล้ว +47

    සුපරි පරි ඉතිරි....ජය ජය හැමෝටම

  • @gayanbandara4415
    @gayanbandara4415 3 ปีที่แล้ว +108

    සරා කැකුලට උඩ පැන පැන ගහන කොට කුරිරු සතුටක් දැනෙන්නේ......😆😆😆😆😆
    මට විතරද ??
    👇
    මොනා උනත් අදනන් කැකුලා ඉවරයි වගේ.....
    👇👇👇

  • @music-478
    @music-478 3 ปีที่แล้ว +79

    සරා තමයි හොදටම කරෙ❤️‍🔥😈💞