හරි විදිහට video එක ඉස්සරහට එන intro video එකක් හදමු සරලව100%😉😉😉😉🔊🎵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • subscribe කරන්න
    WHATSAPP GROUP = chat.whatsapp....

ความคิดเห็น • 20

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 4 หลายเดือนก่อน +2

    ඔයා හොඳට කියලා දුන්නා. 👍👍👍කොහොමද ඕවා ඉගෙනගන්නෙ.

  • @SL-NADITH-GAMING-BRO93597
    @SL-NADITH-GAMING-BRO93597 4 หลายเดือนก่อน +4

    මම මැසේජ් එකක් දැම්ම කලින් එවපු මැසේජ් එකට රිප්ලයි එකක් විදියට😢😢😢😢

  • @BUS_OFFICIAL-t4y
    @BUS_OFFICIAL-t4y 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @SanujayaSanujaya-zz7xi
    @SanujayaSanujaya-zz7xi 4 หลายเดือนก่อน +1

    මචන් car simulator 2 තව ගේම් ප්ලේ එකක් 😢

  • @Nima-Gaming479
    @Nima-Gaming479 4 หลายเดือนก่อน +2

    Malaya oya kohomada phone eka penna background ekak damme ❤

    • @slsandilgaming1234
      @slsandilgaming1234  4 หลายเดือนก่อน +2

      Video එකක් ගේන්නම් මචෝ්❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗

    • @Nima-Gaming479
      @Nima-Gaming479 4 หลายเดือนก่อน +1

      Ko genalla nane 😢

  • @SL-NADITH-GAMING-BRO93597
    @SL-NADITH-GAMING-BRO93597 4 หลายเดือนก่อน +1

    වීඩියෝ හඩන්න පුලුවන් tramdeil දාන්න බෑනෙ වෙර්රියු කියල නම්බරේ ඉල්ලනව තව කෝඩ් එකකුත් ඉල්ලනව මොකද එ් හදන්න බෑනෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😂

    • @slsandilgaming1234
      @slsandilgaming1234  4 หลายเดือนก่อน

      Comment එක පැහැදිලි නෑ.මගෙ whatsApp group link එක මේ video එකේ description එකේ ඇති ඒකට ගිහින් කෝල් එකක් ගන්න

    • @SL-NADITH-GAMING-BRO93597
      @SL-NADITH-GAMING-BRO93597 4 หลายเดือนก่อน

      දැන් කෝල් ගන්න බැරි වෙයි මොකද මගේ wattsapp එකේ අවුලක් මන් පැහැදිලිව දාන්නම් කෝ මට ඔයා කියපු විදියට වීඩියෝ හදන්න පුලුවන් එත් thamebel දාන්න බැහැ thamebel දාන්න හදන්න බලනව එත් මොකක්ද වැටෙනව veryu කියල වැටිල namber එක ඉල්ලනව ඉට පස්සෙ ඉලක්කම් 6ක කෝඩ් එකක් ඉල්ලනව අැයි මම තාම මගෙ you tube chanel එක හදල නැද්ද 😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😂😂😂😂😅😅

    • @slsandilgaming1234
      @slsandilgaming1234  4 หลายเดือนก่อน

      ඔයා youtube channel එක verify කරලා නෑ

    • @SL-NADITH-GAMING-BRO93597
      @SL-NADITH-GAMING-BRO93597 4 หลายเดือนก่อน

      verify කරන්නෙ කොහොමද namber එක දැම්මට හරියන්නෙ නෑනෙ😭

  • @BUS_OFFICIAL-t4y
    @BUS_OFFICIAL-t4y 4 หลายเดือนก่อน +1

    😔❤️

  • @hasiitoon6584
    @hasiitoon6584 4 หลายเดือนก่อน +2

    Pc ඵකකින් වැඩේ පටන් ගිනින් ඵතකොට සබ් වැඩි වෙයි අනික අපි මොබයිල් වලින් ඔව කරන්නැ pc වලින් කරන හැටි කියපන්

    • @slsandilgaming1234
      @slsandilgaming1234  4 หลายเดือนก่อน +1

      මටත් pc එකක් තියෙනවා.හැබැයි මගේ video බලන සමහර අයට pc නෑනෙ.එතකො⁣ට ඒගොල්ලන් ඒක කරන්නේ කොහොමද

    • @hasiitoon6584
      @hasiitoon6584 4 หลายเดือนก่อน +1

      ​@@slsandilgaming1234 ඵතකොට උගක් ඵව pc ඵකෙ න් කරන අයට අද න්ඩ බැ ඵහෙනම් pc ඵකෙනුත් හදන හැටි කියන්ඩකො 😊

    • @slsandilgaming1234
      @slsandilgaming1234  4 หลายเดือนก่อน

      ​@@hasiitoon6584යාළුවා මේ youtube channel එකේ කරන්නෙ android phone වල ගහන ගේම්.අනික මේ ගේම් වලට අමතර video දාන්නෙ කවුරු හරි comment එකක් දාලා ඉල්ලුවොත් විතරයි.නැත්නම් මම මේ youtube channel දාන්නෙ ගේම් ගැන විතරයි😊😊😊😊😊😊😊😊😊😊තරහා වෙන්න එපා😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤