සතර සති සතිපට්ඨානය වඩා සෝතාපන්න මාර්ගයට පිවිසෙන්නේ කොහොමද?Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2022
  • භාවනාවට අලුතින් අවතීරණය වන කෙනෙකු සතර සති සතිපට්ඨානය වඩා සෝතාපන්න මාර්ගයට පිවිසෙන්නේ කොහොමද?

ความคิดเห็น • 274

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 5 หลายเดือนก่อน +11

    පිංවත් ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේගේ මේ උතුම් ධර්මය.. ඉතා පැහැදිලිවත්.. අර්ථවත්වත්.. දේශනා කරනවා .. එම භාවනාව ඉතාත් පහසුවෙන් අපට වටහාගත හැකි ආකාරයට... කියා දෙනවා... මේ පිනෙන් ඔබ වහන්සේ ගේ සසර ගමන ඉතා ඉක්මන්ව කෙලවර කර නිර්වාණයම අවබෝධ කරගැනීමට මේ කුසල් හේතු වාසනා වෙිවා .... දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ... 🙏🙏🙏

  • @kpsriyani6892
    @kpsriyani6892 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !සාදු සාදු සාදු

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op ปีที่แล้ว +13

    සාදු සාදු සාදු.මෙහි දෙවන දේශනාවක් තිබේ නම් අපට ශ්‍රවනය කිරීමට සලස්වන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.

  • @nuwans3073
    @nuwans3073 10 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඉතා මත් වටිනා ධර්ම දේශනාව ක් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා කල්‍යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @sarojinitennakoon2400
      @sarojinitennakoon2400 9 หลายเดือนก่อน

      පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @pntincanl293
    @pntincanl293 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරණ නෑ වේවා සාදු සාදු සාදු

  • @nmkumarasena2306
    @nmkumarasena2306 11 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම මෙම ධර්මදේශනාව කිරීම හේතු වාසනා වේවා..!!! සාදු සාදු සාදු... !!!

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5l 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේ මනා ලෙස දේසනා කරන දර්මය මගේ ප්‍රග්නාවේ තරමට අවබෝධ වුනා ඒ අනුව විදර්සනා බාවනාව වඩමින් අමා නිවනින් නිවීමට උත්සාහ දරමි.ඔබ වහන්සේත් ස්‍රවනය කල සියලු දෙනාත් අම නිවනින් නිවේවා !🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 7 หลายเดือนก่อน +5

    යමෙකුට නිවනට යන මාර්ගය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ වහන්සේ ඔහුට කල්‍යාණ මිත්‍රයෙක් සාදු...සාදු....සාදු....

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    🙏🙏🙏
    ඔබවහන්සේට උතුම් වූ නිර්වානාවබෝධය පිනිසම මේ කුසලය හේතු වේවා.......
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @user-qd5dm5zu1u
      @user-qd5dm5zu1u 10 หลายเดือนก่อน

      Theruwan saranai ape hamuduruvane..oba vahanseta uthum nivan avabodha weva...

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 ปีที่แล้ว +18

    ඉතාම වටිනා දහමි කරැනු දේශනා කරන කරන ඔබ වහන්සේට උතැමි වු චතර්‍යය සත්‍යය අවබෝධ වෙවා 🙏🙏🙏

    • @chandraherath8665
      @chandraherath8665 8 หลายเดือนก่อน

      Obawahahanseñiwaninsanasrwa

  • @NilminiDarma
    @NilminiDarma 23 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ .....
    සාදූ සාදූ සාදූ .....
    සාදූ සාදූ සාදූ ...... මහත් කුසල් අත්වේවා .... ඒ අත්භවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලය හේතුවාසනා වේවා.... නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබවහන්සේට .තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.සාදූ සාදූ සාදූ ... සාදූ සාදූ සාදූ . සාදූ සාදූ සාදූ ....

  • @dinukasameera5261
    @dinukasameera5261 5 หลายเดือนก่อน +2

    සාදු සාදු. 🙏🙏🙏බොහොම පිං ඔබවහන්සේට. දීර්ගායු ලැබේවා ඔබවහන්සේට

  • @manorigamage5096
    @manorigamage5096 6 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    පිංවත් ඔබවහන්සේටත් මගේ නමස්කාරය වේවා🙏🙏🙏
    මෙවන් දහම් පරියායක් ඉතාමත් සරලව අපහට පහදා දේශනා කල කුසලානිසංසයම ඔබවහන්සේට නිවනින් සැනසෙන්න හේතු උපකාරයම වේවා🙏🙏🙏
    🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 หลายเดือนก่อน +3

    පින්වත් ...ස්වාම්න්වහන්සෙට....ගොඩක්...පින් ...සාදු ..සාදු ..සාදු

  • @user-ky4zp4ih1k
    @user-ky4zp4ih1k 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.

  • @user-hl6bn6gg6o
    @user-hl6bn6gg6o 7 หลายเดือนก่อน +7

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏
    ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරමින් සසර කෙටි කරන මග පැහැදිලිව කරන පින්වත් ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් මග අවබෝධය වේවා !!! තව තවත් මෙවැනි සද්ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 10 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ..සාදු ..!!!ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා ...

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

    • @bandaramenike4807
      @bandaramenike4807 10 หลายเดือนก่อน +2

      ගෞරවනීය පින්වත් හාමුදුරුවන් වහන්සේට කුසල් වැඩේ වා .තෙරුවන් සරණයි
      .සාධූ සාධූ සාධූ.🙏🙏🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 9 หลายเดือนก่อน +3

    අවබෝධ උනාගරැ ස්වාමීන් වහන්ස මනාව අවබෝධ උනා මෙි ආත්මයේදීම ඔබ වහන්සේ නිවන් මගට පිලිපන් ආර්ය ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනව සාදු සාදු සාදු

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා බුදු සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බොහොම මහන්සියෙන් අපි වෙනුවෙන් කැප වී දේශනා කරන මේ උතුම් ධර්මය අසා කෙසේහෝ මේ කුණු කයට ඇති ඇල්ම අතහැර උතුම් සෝවාන් පලයටවත් පත් වෙනවා මයි කියලා මම හිතනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින් .අනර්ඝයි .හොයපු ධර්ම සාකච්ඡා වක් .

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 ปีที่แล้ว +3

    Pinwath swameen wahanseta mage namaskaraya wewaa...sadu sadu saduuu....

  • @user-sy2pj5jb1u
    @user-sy2pj5jb1u 6 หลายเดือนก่อน +2

    පින්වත් සාමින් වහන්සේ ට නිදුක් නීරෝගි බව ලැබේ වා!

  • @kalumranawana4669
    @kalumranawana4669 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධයම ලැබේවා සමුදය වීම වැයවීම සම්බන්ධව සාමාන්‍ය විදිහේ අවබෝධයක් ලැබුවා

  • @hanperera3244
    @hanperera3244 10 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ තුන් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සංසාර දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 .උන්වහන්සේ දේශනා කළ ශ්‍රි සද්ධර්මයේ සතිපට්ඨානය සූත්‍රයේ ගැඹුරු කරුණු අප කෙරෙහි කරුණාවෙන් ඉතා පැහැදිලිව දේශනා කළ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේද නමස්කාර වේවා .මේ කුසල බලයෙන් ඔබවහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබේවා 🙏.තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏.අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගිව වැඩවාසය කරත්වා. මෙම ධර්මය ප්‍රගුණ කරමින් මට නිර්වාණයම අවබෝධ වෙත්වා!

    • @asokaherath8882
      @asokaherath8882 9 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්සේටටත්,මෙම සත් කාර්‍ය ස්දහා විවිධ අයුරින් දායක වුන කල්‍යාණ මිත්‍ර සැම වෙතත් නිවන් මග අවබෝධය ලැබේවා...!

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු නිරන්තරයෙන්ම ඔබ වහන්සේ ගේ දේශනා අසා කොහොම හරි සෝවන් වීමට වීර්‍ය් ගනිමි

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා ,,,,🙏🙏🙏

  • @gnanarathnejayakody6914
    @gnanarathnejayakody6914 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි ධර්ම කරුණු දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 දෙවන වතාවටත් අද නැවත ශ්‍රවනය කලා ඔබ වහන්සේට අප්‍රමාණ පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🌹🌹🙏🌹🙏🌹🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +4

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌹

  • @nandanimalkanthi7917
    @nandanimalkanthi7917 10 หลายเดือนก่อน +3

    පින්වත් ස්වමින් වහන්සේට උතුම් නිවනම ලැබේවා!!!!🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +12

    සිහිය පවත්වා ගෙන හැම භාවනා වක්ම කර ගෙන යනකොට වගේ ආනාපාන භාවනාව නම් මම නිතරම කරන භාවනාව හොදට තේරුණා නමුත් නිතර කරන කොට තමයි ඕන දෙයක් හරි යන්නේ අති ශ්‍රේෂ්ටයි ඔබ වහන්සේ කෙනෙකුට භාවනා උගන්නන ඒක අමාරු දෙයක් නමුත් හොදට තේරෙන විදියට කියා දුන්න........... අති පුජනිය සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් තව බොහෝ කල් සැපෙන් සුවෙන් වැඩ සිටින්න ආශීර්වාදයකම වේවා..... වේවා..... වේවා..
    සාධු....... සාධු..... සාධු.

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 10 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @user-hi4hd9sd4d
      @user-hi4hd9sd4d 2 หลายเดือนก่อน

      ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා! සාදු සාධු

  • @buddhikasaman3674
    @buddhikasaman3674 3 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්වයෝම නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @chamaraprasansamuthukumara8181
    @chamaraprasansamuthukumara8181 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k หลายเดือนก่อน

    ඔබවන්සෙටදිර්ඝ ආයුෂලැබෙවා. නිවන් අවබෝධය ලබෙවා. තේරුවන්සරණයි🙏🙏🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน

    නියම බුදු බන දේසනා කරන සිල්වත් ගුනවත් බුද්ද්පුත්ත්‍රයෙකි බුදුවෙවා

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs 2 หลายเดือนก่อน

    සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @padmamahathantila268
    @padmamahathantila268 4 หลายเดือนก่อน +1

    ඉතාමත් අඩුම කාලයක් තුල වැඩිම ශ්‍රාවකයො පිරිසක් රැස්කර ගැනීමට මෙම ස්වමේන්වහන්සෙට හැකි වූයේ පිරිසිදු නිර්මල බුදුවදන් ඉතාමත් සරලව මනාව පැහැදිලි කර අපවෙත බෙදා දෙන ආකාරය නිසාවෙන් . ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා . උතුම් චතුරර්‍ය සත්‍යය අපි සියලුම දෙනාට අවබොඩ වෙවා . අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා .

  • @nuwans3073
    @nuwans3073 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා සතර සති පට්ඨාන යමවැඩෙවා තුනුරුවනෙ ආනුභාව බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandramalirajapaksha
    @chandramalirajapaksha 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 9 หลายเดือนก่อน

    සත්වයා ge පිනට පහල una සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ge පැහැදිලි කිරීම athi විශිෂ්ඨ y .asආශ්චර්ය k .මෙපින් බලෙන් ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා 🙏🙏🙏

  • @manjulabalasooriya8053
    @manjulabalasooriya8053 11 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස
    මේ කුසලය ඔබ වහන්සේ ට නිවන් පිණිසම හේතු වාසනා වේවා

  • @canon1000ra
    @canon1000ra ปีที่แล้ว +30

    පින්වත් ස්වාමින්වහන්සෙට උතුම් නිවනම ලැබේවා!.

  • @niranjalafernando5648
    @niranjalafernando5648 7 หลายเดือนก่อน

    පිං වන්ත ඔබ වහන්සේට තිසරණ සරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේගෙන් නිර්මල ධර්මය අසන්න ලැබීමම පිනක් 🙏🏻🙏🏻🙏🏻

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 9 หลายเดือนก่อน +1

    මෙතෙක් ධර්ම දේශනා අසා තිබුනත් අදතමයි අවබෝධ උනේ ඔ බ වහන්සේට නිවන් මග පසක් වෙිවා සුදු සාදු සාදු

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 6 หลายเดือนก่อน

    පින් වත් ස්වාමීන් වහන්සේට නිවන් මග ඉක්මනින් ම අවබෝධ වේවා !..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @user-ng3yi5rg8j
    @user-ng3yi5rg8j ปีที่แล้ว +1

    නිර්වාණයම අවබෝධ ලබත්වා..

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා මේ උතුම් බුද්ධ සාසනයේ නිදුක් නිරොගිව චිරාත් කාලයක් වැජබේවා සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน

    සාදු!!!සාදු!!"සාදු!!!!"
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!!

  • @renukarajapaksha9719
    @renukarajapaksha9719 ปีที่แล้ว +1

    හරි පැහැදිලි දේ සනයක් සාදු

  • @leyonikodithuwakku2855
    @leyonikodithuwakku2855 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @poornimaselliah464
    @poornimaselliah464 10 หลายเดือนก่อน

    ඒ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏කාලයක් සිට සිතමින් සිටි කුමක්ද මේ සතර සති පට්ඨාන ය යනු? කියන පැනයට ඉතා පැහැදිලි පිලිතුරක් ලබාදුන් ඔබ වහන්සේට පිං අත්වේවා! මේ පිං ඔබ වහන්සේටත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා! සාදු! සාදු!

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වවහන්සේට මෙිසසරගමනේ ඉක්මනින් කෙලවර කරන්න ධර්මය කියා දිම හැකි අයුරින් උත්සාහ වන්න වෙනවා මෙි භාවනා එකක් පුහුණුවක් ලබන්න ඔබ වවහන්සේට දිඝාසිරි ලැබේවා චිරාක් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lasanthaperera5563
    @lasanthaperera5563 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ..මේ පිනම ඔබට ඇති.ඉක්මන් භවයකදී නිවීමට...තෙරැවන් සරණයි

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක්නිරෝගිව සුවපත් වෙවා තෙරුවන් සරණයි

  • @dharmakumudumalakandegedar29
    @dharmakumudumalakandegedar29 6 หลายเดือนก่อน

    මෙතරම් තේරැම් කර දීමට ඔබ වහන්සේට අැති හැකියාව මහත් අාශ්චර්ය්‍යයි ස්වාමින් වහන්ස ඔබ වහහන්සේට නිවන කරා යාමට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය ; එය මනාකොට පැහැදිලි කර දි අනෙකුත් අය සසර මඟින් නිවාලන්ට දරන උත්සාහය තුලින්ම වඩ වඩාත් ලඟා වනු නියතයි ඔබ වහන්සේට එ් අමා මහ සුවය ලැබේවා ...ලැබේවා!!!

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.oba wahanseta theruwan saranai.

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 6 หลายเดือนก่อน

    Sadu sadu sadu man aurdu ganak bana ahuwa eth hati bududahama therune me suwaminwahansega bana ahala .man hama video ekakma ahuwa puduma sahagathvudiyata therum ganna puluwan. Man niwan yanna margayak hewwa hambuna godak pinsidda wenawa apia me vidiyata therena vidiyata kiyala denawata sadu sadu theruwan saranai

  • @user-bl9es9um3h
    @user-bl9es9um3h 7 หลายเดือนก่อน

    Sadu sadu sadu නිදුක් නිරෝගී සුවපත් වේවා අපේ හාමුදුරුවනේ

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ටත් theruvan saranay 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 10 หลายเดือนก่อน +1

    ❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස❤

  • @sunethramatharage3489
    @sunethramatharage3489 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !ඔබවහන්සේට .🙏🙏🙏

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r 11 หลายเดือนก่อน +6

    නිවන් මගට පැමිණෙනු කැමැත්තෝ අසත්වා!!! දකිත්වා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 8 หลายเดือนก่อน

    සාදු !! පින්වත් ස්වාමින් වහක්සේ නිවන්ම දකිා

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීනි නිදුක් නිරෝගී වෙි්වා දිර්ගායු වෙි්වා
    නිවන් සුවයෙන් සුවපත් වෙි්වා ❤❤❤සාදු සාදු සාදු

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 5 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐

  • @dhanushaweerakkody8275
    @dhanushaweerakkody8275 9 หลายเดือนก่อน

    සුපින්වත් අප ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට නිවනම වේවා!

  • @renumadu2746
    @renumadu2746 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹වේවා
    තෙරුවන් සරණයි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @dipikadamayanthidipikadama1632
    @dipikadamayanthidipikadama1632 ปีที่แล้ว

    Sadu sadu sadu budusarani

  • @nawmaharagama6846
    @nawmaharagama6846 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra1458 10 หลายเดือนก่อน

    ඔබවහන්සේට උතුම් නිවන් සුවය ම ලැබේවා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනින්...දෙවිපිහිටෙන්ඔබවහන්සෙට..ආශිර්වාද....වේවා

  • @hemagunasekara627
    @hemagunasekara627 ปีที่แล้ว +1

    Obawahanseta theruwan saranai 🙏🏼🙏🏼🙏🏼

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +1

    Oba wahanseta uthum nirwanayama awabodawewa sadu!!!!!!

  • @dmmubbb2957
    @dmmubbb2957 8 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස පාද නමස්කාර කරමි🙏🙏🙏

  • @deepamalimbada8938
    @deepamalimbada8938 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺

  • @swarnaadikaram5189
    @swarnaadikaram5189 6 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikaluarachchi9769
    @kumarikaluarachchi9769 10 หลายเดือนก่อน +1

    Mihiri dahamak oba wahanse ta theruwan saranai

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 2 หลายเดือนก่อน

    Pinwath sawaminwahansa sathara sathipattanaya pahadiliwa awaboda wuye adai.obawahanseta namaskara wewa .uthum saddarmaya apawetha kiyadimaya thawathawath shakthiya labewa.namaskarawrwa...

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 9 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 9 หลายเดือนก่อน

    Mee Uthum Dahamata mage Nams karaya wevaa pinvath Suwamin Wahansa Oba wahanseta Sanma Sanm Budu Sarnaii ❤

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidammika2481
    @sriyanidammika2481 3 หลายเดือนก่อน

    Pinwath.suwamin.wahanseta
    Namaskaraya.wewa

  • @jayanthaliyanage7470
    @jayanthaliyanage7470 ปีที่แล้ว +1

    Oba Vahanseta Theruvan saranai

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 6 หลายเดือนก่อน

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏 .

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @dmsmarttype6807
    @dmsmarttype6807 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏 siyalu weeryawanthayo me athma bawayem සෝවාන් ඵලය labathwa 🙏🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. Pinwath swaminwahanseta theruwan saranai

  • @khemaliyanage8786
    @khemaliyanage8786 7 หลายเดือนก่อน

    නමස්කාර.වේවා,,,සාදූ සාදූ සාදූ,,,!