20 වසරකට පසුවත් අපි සුරක්ෂිතද? I Tsunami 2004

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @PrabhaWeerasingha
    @PrabhaWeerasingha 18 วันที่ผ่านมา +32

    😢😢😢මෙවන් ස්වභාවික විපත් මේ මිහිතලයේ සිදු නොවේ වා.

  • @amiltharinda8806
    @amiltharinda8806 18 วันที่ผ่านมา +10

    O/L විභාගෙ ඉවර වෙලා අපි යාලුවො එක්ක කිරින්දෙ ගිහින් නෑවා.. කවදාවත් අමතක නොවෙන සිදුවීමක්. ආයෙ කවදාවත් අහන්න දකින්න නොලැබේවා.. මිය ගිය සියළු දෙනාට කිසිම භවයක මෙවන් විපතක් නොවේවා 😔😔😔

  • @Tryandreams
    @Tryandreams 18 วันที่ผ่านมา +13

    ඒ දවස නම් ආයෙනොවේවා😢🙏

  • @nwithanage
    @nwithanage 18 วันที่ผ่านมา +11

    එදා උතුරු නැගෙනහිර ආරක්ෂක ප්‍රධානින් හා රජයේ උසස් නිළදාරින් දකුණේ නිලධාරින් දැනුවත් කර තිබුනා නම් ඒ විනාඩි 20සේ පරතරයට දකුණේ උන ජීවිත විනාශයෙන් හරි අඩක්වත් වලක්වන්න පුලුවන් වෙනවා කියලා හිතෙනවා .මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 😢

    • @gizenma9353
      @gizenma9353 18 วันที่ผ่านมา +3

      මීට කලින් අත්දැකීම් අඩු වීමත් හේතුවක් වෙන්න ඇති.අවබෝධය මදිකමත්

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 18 วันที่ผ่านมา +7

    නැවත නැවත ඒ ශෝකාන්තය මෙනෙහි කරන්න බැහැ .

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 17 วันที่ผ่านมา +2

    මේ ලෝකේ නිකන් ගේම් එකක් වගේ එක ඇතුලෙයි මේ සෙරම වෙන්නේ අවුට් වෙන කෙනා අවුට් වෙනවමයි එක මටත් පොදුයි මෙක අමු මාය්වක් මේ ලොකේ මේ මු විශ්වයම ඉතින් මැරෙන මොහොත වෙන තුරු කිසිවෙක් කිසිවක් නොදනී අහිමිවුන ජිවිත සියල්ලටම අජමාර නිවන් සුව කොතනක කොහෙ හරි ලස්සනට ඉපදෙන්න කියලා.පාර්තනා කරනවා ❤️

  • @Zshone-h7m
    @Zshone-h7m 18 วันที่ผ่านมา +6

    මේ ව්‍යසනයෙනුත් හොරාකාපු එවුන් නම් මිනිස්සු වෙන්න බෑ 😢

  • @DineshMaduranga-u4b
    @DineshMaduranga-u4b 18 วันที่ผ่านมา +6

    ස්වභාවික පරිසරය ආරක්ෂා කරමු..මින් ඉදිරියට මෙවැනි ස්වභාවික ආපදා ඇති වෙනේකක් නෑ😢

    • @Chatura1
      @Chatura1 18 วันที่ผ่านมา

      භූමිකම්පා ඇතිවෙන එක කාටවත් නවත්තන්න බෑ. ප්‍රාර්ථනා කරන්න විතරයි පුලුවන්

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 18 วันที่ผ่านมา +8

    තාමත් ඇඟ හිරිවැටෙනවා ගාල්ල ප්‍රදේශයේ අපි ඇස් පනාපිට විනාශය දැක්කා අපි 😢
    වාසනාවකට බේරෙන්න පුළුවන් උනා

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 18 วันที่ผ่านมา +8

    ගහට ඇලට දොලට සතා සිවුපා වට කොටින්ම කිවොත් සොබාදහම ට ආදරය කරන්ඩ මට මතක් උනේ එදා මුහුද ගොඩ ගලනවා කිවා ම විහාරමාදේවි මුහුද ට බිලි දුන්න හැටි මම හිතුවේ බොරු කියලා අම්මො පසු ව මේක ඇත්ත කියලා දැන ගත්තා ම පුදුම දුකක් දැනුනේ 😢😢

  • @PMFITTAB
    @PMFITTAB 18 วันที่ผ่านมา +1

    Harima waagath..mageratata mewan deyak nawatha nowewa...mulu loketath nowewa......habai api sudanam wiya yuthumai

  • @Marsoona123
    @Marsoona123 18 วันที่ผ่านมา +3

    අත් වින්දෙමු,ඒ,සොචනීය,දවස, අහසින්, ජලය,ගලා එන බව ක්,දුටුමු,සිටියෙමු, නොසැලී,

    • @Saramayer5879
      @Saramayer5879 18 วันที่ผ่านมา

      Film wala wage godak usata අවdha?

    • @gizenma9353
      @gizenma9353 18 วันที่ผ่านมา +1

      @@Saramayer5879 gewal wala wahala wal walatath wada usata .samahara minissu Pol gas wala adi 20katath wada usin jiwithe berila tyenne

  • @sewwandiks880
    @sewwandiks880 18 วันที่ผ่านมา +2

    යලිඳු කිසිදාක මගේ මව්බිමට මෙවන් විපතක් සිදු නොවේවා.😢😢😢😢😢😢😢😢😢😢😢 මියගිය සැමට නිවන් සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @DevinChandula
    @DevinChandula 18 วันที่ผ่านมา +1

    Ape van uncle ge duwa nathi una pereliye train eke. Body eka hoyaganna uneth na. Campus eke trip ekak gihin. E campus aya okkoma nathi una. E uncle edata passe kawadawath school service kale na

  • @Zshone-h7m
    @Zshone-h7m 18 วันที่ผ่านมา

    ලෝකේ කොහෙවත් මේ වගේ විපතක් ආපහු වෙන්න එපා 🙏

  • @ImalkaMadushani-k4f
    @ImalkaMadushani-k4f 18 วันที่ผ่านมา

    😮😣🙏

  • @Jude_a
    @Jude_a 18 วันที่ผ่านมา

    😞😓💔🙏

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 18 วันที่ผ่านมา

    🥺😢🙏

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏😢😭😭😭😭😭

  • @kalimbajason2908
    @kalimbajason2908 18 วันที่ผ่านมา +4

    Galle jathika rohala nemei oi Karapitiya 😂😂

    • @janith3962
      @janith3962 18 วันที่ผ่านมา +1

      E teaching hsptl dn Galle national hsptl

    • @uththaramayanthi8953
      @uththaramayanthi8953 18 วันที่ผ่านมา +1

      දැන් ජාතික රෝහලක්...

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 18 วันที่ผ่านมา +1

      දැන් ජාතික රෝහලක් කබ්බෝ 😅

    • @vinujasandaruwa892
      @vinujasandaruwa892 18 วันที่ผ่านมา

      අනේ වාහේ ඒක දැන් ජාතික රෝහලක්