ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිත නිවාගන්න ඕනි උනාම මම කරන එක දෙයක් තමයි nature secret බලනඑක... අව්‍යාජ ජීවිත ....ගහ කොල....සත්තු ....හරිම සැනසීමයි...👌👌👌
ඒ.මාමා.හරිම.අව්‍යජයි.හිනා.උන.ගමන්.ලද.දෙයින්..හරිම.සතූටින්.සැහැල්ලුවෙන්.දිව්.ගෙවන.පවුලක්....අහස.අල්ලන.බලාපොරොත්තු.එ.හිත්.ලග.ගැවිලවත්.නැ...දවසක..දරුවො.තුන්.දෙනාගෙන්උතුරන්න.හරියාවිමම.පතනවා.එහෙම..දළදා..සරනයි..එයාලටත්..මාව.එතන.නතර.කරපු.අනුරාධ.අය්යටත්❤❤❤❤
එළුවන් කුලම හලාවත පුත්තලම පාර තියෙන මෙිි පලතුරු කඩය ඒ අහිංසක ගැමියන්ගේ ජීවිත සාර්ථක වෙිිවා තෙරුවන්සරණයි
හරිම ලයාන්විත කඩහඩ කථාකරන විලාසය සිත් ගන්නා සුලුයි තෙරැවන් සරණයි 🙏🙏🙏
තල් ගෙඩ් ,ලස්සන කුස්සි පොඩ්ඩ,කජු ගහ අව්‍යාජ හිනාව , අහලා නැති රසවත් නිවේදනය පුදුම තරම් හිත පිරෙන්වා❤❤❤❤❤
කර්කෂ ජීවිත 😢😢😢 මේ ජීවිත දිනෙක දිනේවා 🙏ඔබගේ වාග් විලාෂය නියමයි 👉❤️
ජාතික රූපවාහිනී නිවේදකයෙක්
අපිත් උදව් කරමු. මේත් අපේ කොටසක්.
සාධාරණව ජිවත් වෙන අහිංසක මිනිස්සු. අඩියක් විතර පොලවෙ පස් බුරුල් කරල, මෙි තල් ඇට අතුරලා, පස් ටිකකින් වහල, උඩින් පොල් අත්තකින් වහන්න. ඒකට වරින් වර වතුර ඉස්සම තල් ඇට පැලවෙලා, මොටෙයිය පොලවට බහිනව. ඒක අඩියක් විතර දික් උනාම එදිනෙදාට උවමනා ටික ගලවලා තමිබල කන්න හෝ විකුණන්න පුළුවන්. අපි කුඩා කාලෙ වැවට නාන්න යනකොට තල් ඇට අහුලගෙන බාල්දියෙ දාගෙන ඇවිත් ගොඩක් ගහනව. ඊට පස්සෙ ඔය වගේ පැල කරල හවසට තමිබල කනව. හරිම සුන්දර අත්දැකීමි.😄😄😄
හැමදාම බලනව....චනල් එක❤❤❤❤
ඕනෑ dryak tamba ganna puluwan gas onetnaha niyamai😊
මේ දේවල් හදුන්වා දුන් ඔබ්ටත් පින්
Lassana lassana wada satahan u tub magin u tub Eken Et balanne oyage vidio witarai asama dewal gaming dewal pattai
කජු pulamen හොඳ රස කෑම හදන්න පුළුවන් ....කාගෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි ...මම හිතලා හදලා කෑවේ ....හැබැයි තවම කිසිම කෙනෙක් ඒ කෑම හදලා කියලා අහල na ....අපිට කජු na ...අපේ අක්කා ගෙදර තියෙනවා මම ඉතින් හැදුවා bath කන්න uyala ගන්න පුළුවන් ...රස බිමක් හැටියට බොන්න හදන්න පුළුවන් ....❤❤❤❤❤❤❤❤ theruwan saranai හැමෝටම
බොහොමත්ම සිරියාවයි ඒ මිනිසුන්ගේ සරල ජීවිතය හරිම සුන්දරයි.තල්කිරි රෙසිපියට බොහොමත්ම ස්තූති...!!❤
😃🥰
අහිංසක පව්ලක්.. ජයවේවා
අනුරාධ මහත්තයාගෙ වැඩ සටහන් ඔක්කොම වගේ බැලුවා ඒත් පහුගිය ටිකේ අසනීපෙන් ඉදපු නිසා බලන්න බැරිඋනා. හරිම ලස්සනයි සුන්දර මිනිසුන් ජීවත්වන පලාතක් ❤❤❤❤
ඒ හිනාව ❤
තෙරුවන් සරණයි හැමෝටම. සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න ඕන සමන් දෙවියන්ගෙ පිහිටෙන්.
ඔය මිනිස්සුන්ගේ කාලය කනවට,කතා කරනවට ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට ඔයා මොනවම හරි මිලදී ගත්තනම් තවත් එයාලා සතුටුවෙයි නේද..🙂
Pau. Ahinsaka minissu. Malimawa awe oyala hamotama sathutu genna tamai. ❤
අනේ හරිම ආදරණීය පවුලක් තෙරුවන්සරණයි .
ඉස්සෙල්ලා ම මනුස්සයෙක් ට කතා කරන්න පුරැදු වෙනවා වැදගත් විදිහට , ලොකු මිනිහෙක වගෙ නිකං අහිංසක මිනිස්සුන්ව පහතට දලා කතා කරන්නේ
හරි ලස්සනයි බුදුසරණයි
Harima rasa bimak. Mage amma thal kiri hadanawa harima rasata. He wagema kiriya wage adannath puluwan. Harima rasai.❤❤
අහිංසක මිනිස්සු
Ne lassana jivath vena aya hodha puddimath
ඔබගේවිඩිසියල්ලම සමාජයෙ පවතින පුස්න ගොඩකට උත්තර සොයන්නට බලධාරීන්ට කරැනු රැගෙන වැඩ කලහැකි. ජයවේවා අගයකලහැක.අගයකින්. මෙවන් චිත‍් දාන්න.❤
තල් කිරි කන්නනම් ලංකාවට එන්නම වෙනවා අපෙ රට පුදුම ලස්සනයි බුදු සරණයි ඔයාලට 🙏🌹👍🇱🇰❤️❤️❤️❤️❤️
Amma kurunagala gammak thama❤
Jawe wewa bs ❤🙏🙏
මේ vedio එක කරන ඔයාට තිබුණා නේද මේ දුප්පත් අයට උදව්වක් කරන්න. අඩුම ගානේ එයාල විකුණන දෙයක් වත් ගන්න තිබුන නේද ?. දැක්කම හරි දුකයි. ඔයා සමහර විට උදව්වක් කලාද දන්නැහැ. එහෙම කල නම් සතුටුයි. හුගක් වෙලාවට ඔයාගේ vedio වල ඔයා එහෙම දෙනවා දකින්නෙම නැහැ. ඔයාට කියක් හරි ලැබෙනවා නේද මේ vedio එක අපි බලපුවම. නමුත් ඒ මිනිසුන්ට ලැබෙන දෙයක් නැහැ. එයාල අපේම මිනිස්සු. ඔයා එහෙම උදව්කරනවානම් ලොකු දෙයක්.නොදෙනවානම් මේ ගැන ටිකක් හිතා බලන්න.
මම ප්‍රදර්ශනය සඳහා කිසිවක් නොකරන බව කාරුණිකව දන්වමි
ß
@@secretsofnatureSLpradarshaneta neme nm me mona ***ta da demme ??? Video nokara idahanko ,,,.. YT walin salli hoyapan ahinsaka asarana manussayantat udauwak kragena,, nattam itin hena hathama wadinawa vaarika hatiyata ..
ම්නින්ස්සුන්ට තාවකලිකව රුපියල් දාහක් දෙදාහක් බඩු මල්ලක් දික් කරනවට වඩා මේ මිනිස්සුන්ව ප්‍රොමෝට් කරල ඒ මනුස්සය ලගට ඉස්සරහට කස්ටමර්ස්ල ගෙන්නල දෙන එක වටිනවා..හිගන්නෙක්ට රුපියලක් දෙකක් ඊලග ආත්මෙ ගැන හිතාගෙන විසිකරන උන් කොහෙද හිගන්නගෙ අනාගතේ ගැන හිට්‍යන්නෙ..
Pluwannan oyaminisungan monawahari nikan ellan aiy
ලස්සනයි අනේ කුස්සිය 😘😘
අපේ rate රත්තරන් අහිංසක මිනිස්සු....theruwan saranai කොහෙද මේ හරියටම තැන.
පුත්තලම වනාතවිල්ලුව පාසැල ලග ඔය
ඒ දරුවෝ කොච්චර ලොකු රස්සාවක් ක රන් මේ දෙමව්පියන්ට බලන්ඩ ඕනේ
Mageth asama bema thal keri❤❤❤
Jayamawewa
හමුදුරුවරු වගෙ 😂😂😂😂 අනවශ්‍ය වචනයක්.
බුදුසරණයි
ඇත්තටම ඔයාට ප්‍රශ්න අහන්න දන්නේ නැහැ මනුස්සයන්ගෙන් ඔයිට වඩා පොඩ්ඩක් වැදගත් විදිහට ප්‍රශ්න අහන්න .
ඒකනමි ඇත්ත, මූ කතා කරන්නේ මිනිස්සුන්ට පහත් විදිහට
@@PrasannaSamankumara-cj7yi වැදගත් විදිහට ප්‍රශ්නයක් අහන්න දන්නේ නැහැ මේ මනුස්සයාට අහිංසක මිනිස්සු පවු.
සිරියාවයි
Muta wada e missus sinhala hodhata katha karanawa.
අහිංසක ම්නිස්සු පව් තෙරැවන් සරනයි
Eththenma ow eka thenaka oya Kiya issarahathiya krushikarma govipolen ehenam palathuru tikak Ganna puluwan neda apita kiyala.
Maath Anuradhapura Samadhi Pilima wahanse balanna gihin haduwa beewa. Rasawetila aagollongen hadana vidiha ahagena heduwa. Den giya hema paarakama giyoth genalla hoda pirisiduwata hadala bonawa. Puduma rasak. Hebeyi anith kema gena adamayi ehewwe. Pinsidda wewa.
අනේ මම ඉන්න ව ❤❤❤දරුවෝ වෝට් කරන්න බැරි වුනෝ❤❤❤
👍👍👍👍
💞💞💞💞💞
Harema rasa bemake. Doodle psva kwla teyangava mama asmama bemke jasu pehete
💯💯💯❣️❣️❣️❣️
Annasi කන්න mama asai
A hinawa maru
ඔක්කොම හරි . පොල් වතුර ටිකක් එකතු කර මිරිකන්න කහට ගතිය නැතිවෙලා යාවි
Mat me lagadi haduwa tal kajut dammanam rasai kiriya waget kannah hadiyhaki mat e hama vidiyatama hadala tiyanawa
ඒ මිනිස්සුන්ගෙ රෙදි උස්සල විතරයි පෙන්නුවෙ නැත්තෙ,පෞද්ගලිකත්වය කියන වචනෙ අහලවත් නැති මනුස්සයෙක්.ඔක්කොමත් පෙන්නල අපහාසත් කරල රටේ මිනිස්සුන්ට උදවු කරපල්ල කියල ෆෝන් නම්බර් එකත් පබ්ලිශ් කරල සත පහක උදවුවක් නොකර යන්නම් බායි කියල ගියා.බහුතරයක් අනුන්ගෙ කුණු හොයන්ඩ ආස මිනිස්සු ඉන්න රටක් නිසා මේවට දොස් කියන්නෑ කවුරුත්.අර ළමයින්ට තමා ඒකෙ ලැජ්ජාව.මූ චැනල් එකේ වීව්ස් වලින් කීයක් හරි හොයාගනියි ඉතින්.
❤❤❤❤
❤❤❤❤❤
හලාවත පැත්තේ තල් තියනවා අපි හැම දාම වගේ තල් කිරි හදල බොනවා හාල් පිට් දාල හදනවා හරි ගුණ දායක දෙයක්
E daruva wenuven igena ganna deval mm aran denna kamathi
Dawasaka hareyanna one uaturanna ❤❤❤godak lassanaie vedio aka ...
❤
❤️❤️❤️🙏
Meyala koheda inne
පුත්තලම වන්තවිල්ලුව බණ්ඩාරනායකපූර පාසල ගාව..
මම හමුදාවේ ඉන්නකොට හැමදාම උදේට බොනවා ලොකු වීදුරුවක් ,ඊට පස්සෙ තමා pt යන්නෙ
අයියෙ.මෙ අයගෙ නම්බරෙයක් තියෙනම් දාන්න .ගෙ හදා ගන්න උදවුවක් මට පුළුවන් විදියට කරන්න .වට්සප් නම්බරෙයක් නැත්ද
🎉
කල්පිටියෙ තියෙනවා ඕන තරමට තල්. ..ඒ පැත්තටත් ගිහින් එන්න
ඔයා කල්පිටියෙද.
@@kasunfernando2418 අනේ නෑ
සරල ජීවිතේ කොච්චර ලස්සන ද කියල සතියක් විතර නැවතිලා බලන්න ඕනි . 😂😂
මේ අහින්සක අයගෙ ගෙදර හදාගන්න උදව් කරමු. එක සිමෙන්ති කොට්ටයක් හරි අරගෙන දෙමු.. ඔවුන් දවසින් දවස දියුණු වේවා.
ඒ මිනිස්සුන් ගෙ පළතුරු මිලදී ගන්න එක තමයි කරන්න ඕනැ.ඒ බිස්නස් එක වඩාත් කාර්‍යෂමව කරගෙන යන්න අවශ්‍ය උදව්වක් කළාට කමක් නෑ.පිනට ආධාර කරලා ඒ ජීවිත අවුල් නොකර
බල්ලගෙනයි ඔය් නොම්බර දානකොට. ඔය නොම්බරේට කෝල් කරල එකව්න්ට් නොම්බරේ දාන්න කියල දන්නැති එව්න් තියෙන් තුට්ටු දෙකත් හොරකන් කරයි
ප්‍රථමයෙන් ගම පළාත කියන්න පුරුදු වෙන්න.. ඔහොම කිව්වට අපි දන්නේ කොයි පලාතද කොහෙද කියල.
කවදා හරි යන්න ඔනී ජිවිත
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Kiheda Eyala inne Anuradha sar
12❤
😍😍😍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️
Api podi kale ape amma නිතරම hadanawa
Kalptiye ynnaaa......oita wada dewal tiyei
ඔය වාචලයා ටොයිලට් (කොමඩ්) ජූස් බිලද කොහෙදො,
කාටද තිරිසනා ඵ් කතාව කීවෙ උබනම් ඊර්ෂ්‍යාව පිරුන ඵකෙක්
හොරකම් වංචා නොකර මේ වගේ දෙයක් කරන එක හොදයි.
කොහේද මේ අය ඉන්නෙ
මේ දෙන්නා වයසට වඩා වයසට ගිහින්.😢😢😢
🙏🙏🙏🙏☘️☘️☘️☘️🙏🙏🙏🙏
කජු..අපේ..පැත්තෙ 6..000.ක්.නෙ.අපෙ..අම්මො
HAMA VIDIO EKAKMA BALANAKITA DUKA WEDANAWA HINAWA TURULU KARAGENA INNA LASSANA PAU EYALA DAKINAKOTAH DUKAI UTURANBA HARIYANNA ONI MAHATTAYO OYA DEPALATA LASSANA DEWAL DAKJAT SATUTUI JEEWITETA DAKAPU NATI DEWAL ANURADHA SARGEN BALANNA UNA OBA TUMARA GODAKMA PIN
Menisisu nita nonidiya dalA kahtava
Koheda methana
Iensaka satutin inna rataran minisu
ඔයා වවිනියාවෙ නේඩුමිකුලම දන්නාවද
Penaw NEDA APE RATE AMTILA MONATARAM SAPA GANNAWADA LOKU LOKU PRADO WALA AVILLA ASARANA MISUNTA EGANA GANNA DARUWANTA KEYAK HARI PIHITA WEYALLAKO BAT PATA GATTAMA UNGE MALUBADALA, MAS DEWALDALA, BITTARA 7,8 VIDAKARA SUPIRI ALAWALU, ME AKA WELAĶ BAT PATA GANA KIYANNE MAMA AS DEKIN DAKKA DALA UTA LIYALA TIYANAWA U RNJA UPILITURU WASAYEN KANNA PIKARANNA ONA KIYALA MATA DAMMA RANJA HODAI TIKAKWAT ANE AKA WELAK ADU KARALA ASARANA DARUWO WENUWEN PIHITA WENNA MAMA NAN RATA JEEWAT QENNE GIYA MASET GIHILLA NATI BARI ASARANAINTA EGANA GANNA AYATA BEDALA AWE ANE OYALATA KAURUHARI PIHITAK WEWA❤
Share please
Kata wachala nathi ahinsaka gahaniyak
Pakya nikn nondiyt wge kth krnne minisunt.gon huththa
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
හිත නිවාගන්න ඕනි උනාම මම කරන එක දෙයක් තමයි nature secret බලනඑක... අව්‍යාජ ජීවිත ....ගහ කොල....සත්තු ....හරිම සැනසීමයි...👌👌👌
ඒ.මාමා.හරිම.අව්‍යජයි.හිනා.උන.ගමන්.ලද.දෙයින්..හරිම.සතූටින්.සැහැල්ලුවෙන්.දිව්.ගෙවන.පවුලක්....අහස.අල්ලන.බලාපොරොත්තු.එ.හිත්.ලග.ගැවිලවත්.නැ...දවසක..දරුවො.තුන්.දෙනාගෙන්
උතුරන්න.හරියාවි
මම.පතනවා.එහෙම..දළදා..සරනයි..එයාලටත්..මාව.එතන.නතර.කරපු.අනුරාධ.අය්යටත්❤❤❤❤
එළුවන් කුලම හලාවත පුත්තලම පාර තියෙන මෙිි පලතුරු කඩය ඒ අහිංසක ගැමියන්ගේ ජීවිත සාර්ථක වෙිිවා තෙරුවන්සරණයි
හරිම ලයාන්විත කඩහඩ කථාකරන විලාසය සිත් ගන්නා සුලුයි තෙරැවන් සරණයි 🙏🙏🙏
තල් ගෙඩ් ,ලස්සන කුස්සි පොඩ්ඩ,කජු ගහ අව්‍යාජ හිනාව , අහලා නැති රසවත් නිවේදනය පුදුම තරම් හිත පිරෙන්වා❤❤❤❤❤
කර්කෂ ජීවිත 😢😢😢 මේ ජීවිත දිනෙක දිනේවා 🙏
ඔබගේ වාග් විලාෂය නියමයි 👉❤️
ජාතික රූපවාහිනී නිවේදකයෙක්
අපිත් උදව් කරමු. මේත් අපේ කොටසක්.
සාධාරණව ජිවත් වෙන අහිංසක මිනිස්සු. අඩියක් විතර පොලවෙ පස් බුරුල් කරල, මෙි තල් ඇට අතුරලා, පස් ටිකකින් වහල, උඩින් පොල් අත්තකින් වහන්න. ඒකට වරින් වර වතුර ඉස්සම තල් ඇට පැලවෙලා, මොටෙයිය පොලවට බහිනව. ඒක අඩියක් විතර දික් උනාම එදිනෙදාට උවමනා ටික ගලවලා තමිබල කන්න හෝ විකුණන්න පුළුවන්. අපි කුඩා කාලෙ වැවට නාන්න යනකොට තල් ඇට අහුලගෙන බාල්දියෙ දාගෙන ඇවිත් ගොඩක්
ගහනව. ඊට පස්සෙ ඔය වගේ පැල කරල හවසට තමිබල කනව. හරිම සුන්දර අත්දැකීමි.😄😄😄
හැමදාම බලනව....චනල් එක❤❤❤❤
ඕනෑ dryak tamba ganna puluwan gas onetnaha niyamai😊
මේ දේවල් හදුන්වා දුන් ඔබ්ටත් පින්
Lassana lassana wada satahan u tub magin u tub Eken Et balanne oyage vidio witarai asama dewal gaming dewal pattai
කජු pulamen හොඳ රස කෑම හදන්න පුළුවන් ....කාගෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි ...මම හිතලා හදලා කෑවේ ....හැබැයි තවම කිසිම කෙනෙක් ඒ කෑම හදලා කියලා අහල na ....අපිට කජු na ...අපේ අක්කා ගෙදර තියෙනවා මම ඉතින් හැදුවා bath කන්න uyala ගන්න පුළුවන් ...රස බිමක් හැටියට බොන්න හදන්න පුළුවන් ....❤❤❤❤❤❤❤❤ theruwan saranai හැමෝටම
බොහොමත්ම සිරියාවයි ඒ මිනිසුන්ගේ සරල ජීවිතය හරිම සුන්දරයි.තල්කිරි රෙසිපියට බොහොමත්ම ස්තූති...!!❤
😃🥰
අහිංසක පව්ලක්.. ජයවේවා
අනුරාධ මහත්තයාගෙ වැඩ සටහන් ඔක්කොම වගේ බැලුවා ඒත් පහුගිය ටිකේ අසනීපෙන් ඉදපු නිසා බලන්න බැරිඋනා. හරිම ලස්සනයි සුන්දර මිනිසුන් ජීවත්වන පලාතක් ❤❤❤❤
ඒ හිනාව ❤
තෙරුවන් සරණයි හැමෝටම. සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න ඕන සමන් දෙවියන්ගෙ පිහිටෙන්.
ඔය මිනිස්සුන්ගේ කාලය කනවට,කතා කරනවට ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට ඔයා මොනවම හරි මිලදී ගත්තනම් තවත් එයාලා සතුටුවෙයි නේද..🙂
Pau. Ahinsaka minissu. Malimawa awe oyala hamotama sathutu genna tamai. ❤
අනේ හරිම ආදරණීය පවුලක් තෙරුවන්සරණයි .
ඉස්සෙල්ලා ම මනුස්සයෙක් ට කතා කරන්න පුරැදු වෙනවා වැදගත් විදිහට , ලොකු මිනිහෙක වගෙ නිකං අහිංසක මිනිස්සුන්ව පහතට දලා කතා කරන්නේ
හරි ලස්සනයි බුදුසරණයි
Harima rasa bimak. Mage amma thal kiri hadanawa harima rasata. He wagema kiriya wage adannath puluwan. Harima rasai.❤❤
අහිංසක මිනිස්සු
Ne lassana jivath vena aya hodha puddimath
ඔබගේවිඩිසියල්ලම සමාජයෙ පවතින පුස්න ගොඩකට උත්තර සොයන්නට බලධාරීන්ට කරැනු රැගෙන වැඩ කලහැකි. ජයවේවා අගයකලහැක.අගයකින්. මෙවන් චිත‍් දාන්න.❤
තල් කිරි කන්නනම් ලංකාවට එන්නම වෙනවා අපෙ රට පුදුම ලස්සනයි බුදු සරණයි ඔයාලට 🙏🌹👍🇱🇰❤️❤️❤️❤️❤️
Amma kurunagala gammak thama❤
Jawe wewa bs ❤🙏🙏
මේ vedio එක කරන ඔයාට තිබුණා නේද මේ දුප්පත් අයට උදව්වක් කරන්න. අඩුම ගානේ එයාල විකුණන දෙයක් වත් ගන්න තිබුන නේද ?. දැක්කම හරි දුකයි. ඔයා සමහර විට උදව්වක් කලාද දන්නැහැ. එහෙම කල නම් සතුටුයි. හුගක් වෙලාවට ඔයාගේ vedio වල ඔයා එහෙම දෙනවා දකින්නෙම නැහැ. ඔයාට කියක් හරි ලැබෙනවා නේද මේ vedio එක අපි බලපුවම. නමුත් ඒ මිනිසුන්ට ලැබෙන දෙයක් නැහැ. එයාල අපේම මිනිස්සු. ඔයා එහෙම උදව්කරනවානම් ලොකු දෙයක්.නොදෙනවානම් මේ ගැන ටිකක් හිතා බලන්න.
මම ප්‍රදර්ශනය සඳහා කිසිවක් නොකරන බව කාරුණිකව දන්වමි
ß
@@secretsofnatureSLpradarshaneta neme nm me mona ***ta da demme ??? Video nokara idahanko ,,,.. YT walin salli hoyapan ahinsaka asarana manussayantat udauwak kragena,, nattam itin hena hathama wadinawa vaarika hatiyata ..
ම්නින්ස්සුන්ට තාවකලිකව රුපියල් දාහක් දෙදාහක් බඩු මල්ලක් දික් කරනවට වඩා මේ මිනිස්සුන්ව ප්‍රොමෝට් කරල ඒ මනුස්සය ලගට ඉස්සරහට කස්ටමර්ස්ල ගෙන්නල දෙන එක වටිනවා..හිගන්නෙක්ට රුපියලක් දෙකක් ඊලග ආත්මෙ ගැන හිතාගෙන විසිකරන උන් කොහෙද හිගන්නගෙ අනාගතේ ගැන හිට්‍යන්නෙ..
Pluwannan oyaminisungan monawahari nikan ellan aiy
ලස්සනයි අනේ කුස්සිය 😘😘
අපේ rate රත්තරන් අහිංසක මිනිස්සු....theruwan saranai කොහෙද මේ හරියටම තැන.
පුත්තලම වනාතවිල්ලුව පාසැල ලග ඔය
ඒ දරුවෝ කොච්චර ලොකු රස්සාවක් ක රන් මේ දෙමව්පියන්ට බලන්ඩ ඕනේ
Mageth asama bema thal keri❤❤❤
Jayamawewa
හමුදුරුවරු වගෙ 😂😂😂😂 අනවශ්‍ය වචනයක්.
බුදුසරණයි
ඇත්තටම ඔයාට ප්‍රශ්න අහන්න දන්නේ නැහැ මනුස්සයන්ගෙන් ඔයිට වඩා පොඩ්ඩක් වැදගත් විදිහට ප්‍රශ්න අහන්න .
ඒකනමි ඇත්ත, මූ කතා කරන්නේ මිනිස්සුන්ට පහත් විදිහට
@@PrasannaSamankumara-cj7yi වැදගත් විදිහට ප්‍රශ්නයක් අහන්න දන්නේ නැහැ මේ මනුස්සයාට අහිංසක මිනිස්සු පවු.
සිරියාවයි
Muta wada e missus sinhala hodhata katha karanawa.
අහිංසක ම්නිස්සු පව් තෙරැවන් සරනයි
Eththenma ow eka thenaka oya Kiya issarahathiya krushikarma govipolen ehenam palathuru tikak Ganna puluwan neda apita kiyala.
Maath Anuradhapura Samadhi Pilima wahanse balanna gihin haduwa beewa. Rasawetila aagollongen hadana vidiha ahagena heduwa. Den giya hema paarakama giyoth genalla hoda pirisiduwata hadala bonawa. Puduma rasak. Hebeyi anith kema gena adamayi ehewwe. Pinsidda wewa.
අනේ මම ඉන්න ව ❤❤❤
දරුවෝ වෝට් කරන්න බැරි වුනෝ❤❤❤