'' ගොට්ට අල්ලා ආචාර්ය උපාධි ගැනීම...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 585

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +93

    සෙපාල් මහත්තයා ගොට්ට ඇල්ලිම එක විෂයක් වෙලා අපෙ රටෙ .වෙනස් කරමු මහත්තයා වෙනස් කරමු ඔබ අප සැම එකතුවෙලා .බුදු සරණයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +217

    අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා JVP ආන්ඩුවක් හදනවාමයි එක ජනතාවගේ එකම පැතුම ❤️❤️✌✌✌

    • @kokilabharathipeiris5723
      @kokilabharathipeiris5723 2 ปีที่แล้ว +4

      Aniva

    • @sunilsiriwardana5271
      @sunilsiriwardana5271 2 ปีที่แล้ว +3

      One horse.JVP the saviour of our motherland.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว +4

      J v p ආන්ඩුවක් හදනවා 2224 තව වසර 200 කින්

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +1

      💪💪💪💪💪💪💪

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +4

      @@lalithbotheju3800 ane මෙහෙමත් කාලකණ්ණි වහල්ලු

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +59

    හැම කතාවක්ම පරිස්සමින් ...
    ඔබව අල්ලන්න කාටවත් ඉඩ තියන්න එපා..❤️

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +3

      අපි සේපාලව බය කරන එක හරිද නැත්නම් ඔහු පෙන්වන සත්ය සමග ඔහුත් එක්ක එකතු වෙලා අපේ ශක්තිය පෙන්වන එකද හරි? අපි සේරම ඉන්නෙ එකම අවදානමක.. සේපාල විතරක් නෙමේ..

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +73

    ඔබගේ කතාව සමහර තැන් වල හිනාවෙවී බලන්නේ, හමුදා කතාවට, ඔබ great සේපාල මහතාණෙනි

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +1

      කතාව වගේමයි තැනත් ලස්සනයි,
      තැන කොහෙද,

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +36

    හරියට හරි දේ කියන ඔබතුමා නිසා අපි අැත්ත දකිනවා,,අපි එකතුවෙලා රට හරිමගට ගමු,,,,N ,P,,P,,

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +79

    හැම පැත්තෙන් ම ඇහෙන්නෙ රට විනාස කරන සද්දෙ ම තමයි. මේ නාඩගම් නැවැත්විය යුතුමයි. මේ ක්‍රමය වෙනස් කරමු. හරි විදියට වෙනස් කරමු. ඔබේ ව්‍යායාමය රටේ ජනතාවට ශක්තියක් සේපාල් මහත්මයා. ස්තුතියි.

  • @sirinimalperera4089
    @sirinimalperera4089 2 ปีที่แล้ว +70

    I'm General Dr Boniface Perera.
    I earned my PhD burning 5000 night hours over a period of 5 years.
    In my batch there were 58 intellectual participants. But only myself and subsequently another participant managed to get PhD.
    I know how difficult to earn a PhD.
    During the study, at numerous times I felt like giving up because it was not at all easy. The hard work, dedication and interest took me to PhD.
    By giving PhD to political henchmen is a disgrace to those who award them and also who receive them.

    • @marseducation
      @marseducation 2 ปีที่แล้ว +3

      Overall we have to think what are the results or the benefits of your hard work to yourself & to the society.
      No use of thinking the amount of workdone & giving an award or degree for it. Political influences not correct but they are real artists,they must have worked in their whole life without expecting degrees. Your idea is very poor

    • @malithabeddage9268
      @malithabeddage9268 2 ปีที่แล้ว

      It took more than 50 years of experiments and dedication for this also. He got it for creating an identity for sri lankan music not just for singing. And i must inform you all that this is not done by president or any party this is decided and given by a board from the university.

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +23

    සේපාල් මහත්තයා .
    ඔබගේ කතාවන් හැමදාමත් විශිෂ්ඨයි .....❤️❤️❤️

  • @judyferdinando1222
    @judyferdinando1222 2 ปีที่แล้ว +112

    ❤🎉️👍❤🎉️👍❤🎉️👍❤🎉️👍❤🎉️👍හොරා නොකාපූ එකම කට්ටිය ජවිපෙ සහෝදරයින් පමනමයී. ඔබ සැම ජවිපෙ වටා එක් රොක් වෙන්න ආදරණීය සහෝදර සහෝදරයිනේ

    • @sunilranasinghe4106
      @sunilranasinghe4106 2 ปีที่แล้ว

      What is the plan after take power.

    • @kokilabharathipeiris5723
      @kokilabharathipeiris5723 2 ปีที่แล้ว +4

      Ekvemu rokvemu peratama yamu

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +1

      Rajaye depala vinasha kala

    • @sunilsiriwardana5271
      @sunilsiriwardana5271 2 ปีที่แล้ว +1

      Yes exactly. We should bring JVP into power and save our motherland. Salute you Mr
      Sepal.your service is greatly appreciated.

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 ปีที่แล้ว

      @@jhr3450 😂😂😂

  • @Razee_Ahamed
    @Razee_Ahamed 2 ปีที่แล้ว +77

    හරි විදිහට වෙනස්කරමු👍💪

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 2 ปีที่แล้ว +26

    ඇත්තෙන්ම සේපාල් ඔයා බොහෝ වෙිලාවක කියනවා වගේ අපි පුංචි කාලේ මතක් වෙන කොට හරිම දුකයි

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +65

    අව්රැදු 3 ඉවරවන විට රටින් බාගයකිම මහාචාරිය ආචාර්යලා වෙයි වගේ🌹

    • @seanpeiris1049
      @seanpeiris1049 2 ปีที่แล้ว +1

      වැරැදියි කියන්නයි කිසිම උපාදියක් ඕනේ නෑ..... කොන්ද කෙලින් තිබීම ඇති

    • @seanpeiris1049
      @seanpeiris1049 2 ปีที่แล้ว +1

      හරිදේ හරිය කියන්නයි වැරැදි දේ

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +26

    වෙනස් කරමු.සේපාල් මහත්මයා මහජනතාව අවදි කරන ඔබට පින්

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +15

    🎯🎯🎯
    සේපාල සහෝදරයා, හොරෙක්ගෙන් හොරකම් කරපු තව හොරෙක් ගැන අහන්න ලැබුණා අද, ඒ ගැනත් Video එකක් ඕනේ, මම කියන දේ ඔබට තේරෙනවා. තෙරුවන් සරණයි..! ජයවේවා.

  • @roshankandy7839
    @roshankandy7839 2 ปีที่แล้ว +68

    කාලයක් අපි අාදරේ කරපු සමහර කලාකරුවන් ගැන දැන් හැරිල බලද්දි අපිට ලැජ්ජ හිතුනට උංට ලැජ්ජ නෑනෙ සේපාල් මහත්මයා.👍

    • @jinadasaarachchige6539
      @jinadasaarachchige6539 2 ปีที่แล้ว

      Ohomayn

    • @keerthigamage5711
      @keerthigamage5711 2 ปีที่แล้ว

      පැහැදිලිවම, ඔබ නිවැරැදියි. දූෂිත පාලකයින්ගේ දෙපාමුල වැටී උන්ගේ දෙපා ලෙවකන තුට්ටුදෙකේ ඊනියා කලාකරුවන්....!

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Congratulations sepala 💥💥💥boom garvarment

  • @palliyaguru332
    @palliyaguru332 2 ปีที่แล้ว +73

    ආදරය කළ කලාකරුවන් ගැන දැන්නම් ඇත්තේ කාලකණ්නි සතුටක්.

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 ปีที่แล้ว +1

      ඔව් හොදම වැඩේ.

    • @mahindadon9284
      @mahindadon9284 2 ปีที่แล้ว

      Api මේක වෙනස් කරමු .jvp npp ආණ්ඩුව 👑 කින් පුළුවන් ..👑👑👑👑👑

  • @bulto6270
    @bulto6270 2 ปีที่แล้ว +6

    කලා කරුවො නලා කරුවෝ වෙලා .හරිම හිනා .කලියුග කාලේ උපන්න සින්දුව මතක් උනා.
    ආචාර්ය උපාදියත් බල්ලා ට ගියා අට පාස් නැති බල්ලන්ටත් උපාධි දෙනකොට.

  • @hmab3479
    @hmab3479 2 ปีที่แล้ว +41

    අවම වශයෙන් තව දින 1045 ක් තියනවා ජනාධිපති මැතිවරණට ඒ දිනය පූර්ණ නිදහස ලැබෙන දිනය වේවා
    බහුතරයකගේ පැතුම AKD බව දැනෙනවා මගේ පැතුමද එයයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      Aniwaryenma 👏👏👏👏👏

    • @roshanjayasekara1049
      @roshanjayasekara1049 2 ปีที่แล้ว +1

      සමස්ත ජනටාවගේම පැතුම එය වේවා

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 2 ปีที่แล้ว +79

    මගේ රටගැන හිතෙන විට දෑසට කඳුලු එනවා මොන තරම් සුන්දර රටක්ද මේ කාලකන්නි විනාශ කලේ මුන්ට හෙන ගහනවා

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +85

    පුදුම කණගාටුවක් දැනෙන්නේ ,අපේ රට ගැන....ඇත්තටම කියන්නෙ , මාස ගානකින් කීයක්වත් ඉතුරු කරගන්න බැරි උනා, හම්බ කරන තුට්ටු දෙක පව්ලේ අයටම වියදම් , 😐 නොදීත් බෑනෙ.

    • @ruwanbandulage3692
      @ruwanbandulage3692 2 ปีที่แล้ว +3

      kathawa aththa , ithuruwak na , wiyadama wadi wela

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +2

      😢😢

    • @srisaram7945
      @srisaram7945 2 ปีที่แล้ว +1

      ඉතුරු කර ගන්නම ඕනේ, තමන් වෙනුවෙන්.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +2

      මටත් ඔය ප්‍රශ්නෙ තියෙයි ඒත් ඉතින් මොනා කරන්නද? මේ සිස්ටම් එක වෙනස් කරන්නම ඕනි 😢

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว +1

      කාටත් එහෙමයි .... දුක් වෙන්න , අධෛර්‍ය මත් වෙන්න එපා.තව කෙටි කාලයයි මේ දුෂ්කර අවධිය පවතින්නේ .... බුදුසරණයි ....!

  • @britanniait9456
    @britanniait9456 2 ปีที่แล้ว +187

    අනුර කුමාර දීසානායක- ජාතික ජන බලවේගය 🇱🇰 නීයත මීලග ජනාධිපති ✌

    • @judyferdinando1222
      @judyferdinando1222 2 ปีที่แล้ว +12

      එසේම වේවා

    • @rathugt4178
      @rathugt4178 2 ปีที่แล้ว

      gota part 2 thama ithin, emai kiyala puthanota denna kiyanawa nemei

    • @leftjab276
      @leftjab276 2 ปีที่แล้ว +6

      හරිගියත් නැතත් සිදුවිය යුතු දේ, මොකද JVP එක ඇත්ත විකල්පයක්ද නැද්ද යන්න සනාථ විය යුතුය්.

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +2

      ❤️👍

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 2 ปีที่แล้ว +30

    සේපාල් , මට දේශපාලනය මොකක්ද් කියලා තෙරෙන වයසේ ( ඒ කියන්නේ මගේ වයස අවුරුදු 18 - 20 කාලේ ) ඉන්දන් අපි හිතුවා අපේ රටට මේ ක්‍රමය ( J R ගේ කාලයේ ඉන්දන් ) හරි යන්නේ නැහැ කියලා. ඒ කාලේ ඉන්දන් මේ ක්‍රමය වෙනස් කරන්න අපි උත්සාහ කලා. එත් මේ වෙනකන් මේක වෙනස් උනේ නැහැ.ඇත්තටම මේක දැන්වත් වෙනස් වියයුතු මයි. ඒකට ඔයගොල්ලෝ මේ කරන දේ හරිම ශ්‍රෙශ්ටයි ... ඒත් මට පුදුම මේ වෙනස කරන්න මෙච්චර කාලයක් ගියේ ඇයි....?, මිනිස්සුන්ට මේ විදියට හිතන්න මෙච්චර කාලයක් ගියේ ඇයි ....?, ඒත් මම සන්තොශ වෙනවා ඒ වෙනස දැන් වත් කරන්න පුලුවන්නම්... අපි දැනුත්, තවමත් උත්සහා කරනවා මේ වෙනස කරන්න....

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +3

      සමහරවිට මේක වෙන්න ඇති හොදම කාලය ❤️💪🏼
      අපි මේක කොහොමහරි වෙනස් කරමු.💪🏼💪🏼💪🏼

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +19

    අපේ හමුදාවට එහෙම දක්ෂකමක් නැඒ අයත්වහල්ලුවෙලා ඉවරයි

  • @rasikachathuranga7463
    @rasikachathuranga7463 2 ปีที่แล้ว +5

    අපි මේක කොහොම හරි වෙනස් කරමු ජය සේපාල් ඔබට ගොඩක් පින්

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +15

    ජීවත්වීම යුද්ධයක්. හැම තප්පරයක් ගානේ මේ අධම පාලකයින්ට ශාපය ලැබෙනවාමයි...මුන්ගේ ගෙවල් වල අඹු දරුවෝ සැපෙන්...
    දෙවියෝ මුන්ට වඩුවදෙයි... කව ද හරි.

    • @roshanjayasekara1049
      @roshanjayasekara1049 2 ปีที่แล้ว

      සමස්ත පීඩනයට පත් ජනතාවගේ දුක් .සෝ සුසුම් ඉවර වී නවෝදයේ අරුනලු ඉක්මනින්ම උදාවේවා. ජයවෙවා ජේ වි.පී

  • @dindong21
    @dindong21 2 ปีที่แล้ว +9

    "රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩෙක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි." දේව වචනය එසේය .මේ් රජයෙන් දෙන පත්වීමිි ගන්න සියලු දේනාටම දෙයියනගේම පිහිටයි .ජයවෙිිවා සේපාල සර්.

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 ปีที่แล้ว +46

    සියලූ දෙනාම ජවිපෙ වටා එකතු වෙමු!

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 2 ปีที่แล้ว +6

    අසුන්දර ජනතාවක් සිටින සුන්දර භුමියක්.

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +27

    කාලකණ්ණි දේශපාලුවන්ටයි චීවරධාරීන්ටයි පස්සේ මේ වගේ දේශපාලුවන්ට ගොට්ට අල්ලන හිඟන කලාකාරයෝ තමයි මේ රට කෑවේ 🙂

    • @roshanjayasekara1049
      @roshanjayasekara1049 2 ปีที่แล้ว

      අනිවා ඔය පොහොට්ටුවට කඩේ ගිය අලාකරු වෝ ළැජ්ජා බිය දෙකම නැති රටට ජාතියට ආගමට ජනතාවටකිසිම ආදරයක් නැති කොටසක්. එයාලා මෙ රට විනාශ කලා වෙනස් වුනු අය අවන්ක කලාකරුවො ඔවුන් කලා වෙන් රට නලවන අයයි
      වෙනස කොපමන උතුම්ද.

    • @amilalakmal9037
      @amilalakmal9037 2 ปีที่แล้ว

      කහකඩයොත්

    • @nimalkoda5244
      @nimalkoda5244 2 ปีที่แล้ว

      Sahatika eththa kathawa thank you bro

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +60

    රෝහණ් සර් මමත් නැටුම් ඉගෙනගත්තා හොද දක්සයා ගුණ යහපත්ය නමුත් ගොට්ට ඇල්ලිම උපාධිය ගැනිම දුකයි ලැජ්ජා එතුමාට නිග්‍රහයක්

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +8

      මර්වින් සිල්වා වගේ ගොබියලන්ටත් දීල තියෙන එකේ, ඒවගේ මනුස්සයෙකුටනම් දුන්නත් කමක් නෑ කියල හිත හදාගන්න හරි පුලුවන්, ඒත් වැඩේ තියෙන්නේ මර්වියා වගේ උන්ට දෙන්නතරම් පහත් තත්වයට පත්කරපු දේවල් වටින මිනිස්සුන්ටත් දීලා මේ කියනවා වගේ ඒ මිනිස්සුන්වත් හෑල්ලුවට ලක්කරනවා.

    • @sampathnalaka2961
      @sampathnalaka2961 2 ปีที่แล้ว

      Dane idena vidiya yellow pets la danna dane denna hoda na okunta

    • @bulto6270
      @bulto6270 2 ปีที่แล้ว

      මුන්ට රටට හෙනගැහැව්වත් කමක් නෑ සැප විදින්න තියෙනවා නම්.
      මෙ යකත් කරපු රෙද්දක් නෑ පැරනි කවි තේරවිලි අර්ගෙන කොහෙන්හරි බෙරයක් ගහලා උගේ වගේ කියනවා

    • @sepalaranjith4936
      @sepalaranjith4936 2 ปีที่แล้ว

      පනික්කලයන්ට ලැජ්ජාව කියල එකක් නෑ

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත කතාවක්..ඉතා හොඳින් විස්තර කර තේරුම් කරදීම පිලිබඳ හදපිරි ස්තුතිය....

  • @amaraseeligamagee7502
    @amaraseeligamagee7502 2 ปีที่แล้ว +16

    මෙයාලනෙ හොදටම කලේ කියල නැටුව නේ අැත්ත තමා ඉතිහාස ගතවෙන්නම මෙයාල කලා ජ.වි .පෙට ජය වෙවෙන් අනාගතේ රට හදන්න ලැබේවා

  • @sltube8011
    @sltube8011 2 ปีที่แล้ว +11

    සාමූහිකත්වය තුලින් රට ගොඩනගමු Jvp ⭐🙏🇱🇰 වෙනස්වෙමු 2022.

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +26

    කොවිඩ් හැදිලා හොස්පිටල් admit කරලා ඉන්නේ ඊයේ ඉදන් බලාගෙන හිටියේ කවදද ඔබතුමාගේ මීළග මීවිත දාන්නේ කියලා...👌👍

    • @rathna12
      @rathna12 2 ปีที่แล้ว

      ඔබට ඉක්මනට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +1

      ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..

    • @hmab3479
      @hmab3479 2 ปีที่แล้ว +1

      ඔබට ඉක්මන් සුවය පතමි
      ජයග්‍රහණයේ අස්වැන්න භුක්ති විදින්නට ඔබට ලැබේවා

    • @jssamarasinghesamarasinghe3662
      @jssamarasinghesamarasinghe3662 2 ปีที่แล้ว +1

      Get well soon...!

    • @denzilfernando4143
      @denzilfernando4143 2 ปีที่แล้ว

      Ikmanin Suva venna

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +18

    හොරකම් කිරිම, නොගැලපෙන දේවල් සදහා ණය ගෑණිම, අපනයන දියුණු නොකිරිම, ආනයනය වැඩි විම යන දේවල් හැමදේම අද තත්වයට හේතු.
    හොරකම් කිරිමම පමනක් නොවේ

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +19

    භයක් නැතිව nirbheethawa කියන්න ඕන දේ කීම ඉතාමත්ම අගය කල යුතුයි. මෙවන් අය තව තවත් ඉදිරියට ආ යුතු කාලයක් මේ.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +22

    ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 24 වැනිදා )
    th-cam.com/video/utyI-FiOUwY/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +154

    අපි ආදරය කරපු ගරු කරපු බැද්දගේ ... පව් මේ මිනිහා නහින දෙහින කාලේ අසුචි කනවා... ගරු චරිතයක් වගේ මැරෙන්න හිටපු මෙයා රාජපක්ෂ ගෙරියන්ගේ සම්මාන ප්‍රතික්ෂේප කලානම් ලස්සනට පරලොව යන්න තිබුනා

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +11

      දැන් මං හිතන්නේ එතුමගේ වයසත් එක්ක ඕවා මේ අපි හිතන තරම් හිතන්න මනස ඒතරම් ශක්තිමත්ව වැඩ කරන්නේ නෑ, ඒක, ඒකාරනය මනෝ විද්‍යත්මකයි, හැමෝම අන්තිමේ පුන්චි ලමයි වගේ තත්වයට පත්වෙනවා, ඊට පහලින් කපටි මොල තියන උන් ඒවායින් ප්‍රයෝජන ගන්නවා ඒකයි වෙන්නේ.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +3

      ඔයා හරි

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว +2

      අම්මට සිරි. සුපිරි කතාව

    • @dananjayakarunarathna6558
      @dananjayakarunarathna6558 2 ปีที่แล้ว

      මෙයා ඉස්සර ඉදන් රාජපත්සලට කඩේ ගිය එකෙක් නමුත් දක්ස නලාකාරයෙක්

    • @marseducation
      @marseducation 2 ปีที่แล้ว

      බැද්දගේ සර්ට ගරු කරන්න, ඒ දැන් වයසක මනුස්සයෙක්.
      වැඩක් කරපු මිනිහෙක් පුලුවන් කාලෙ.

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +16

    අනේ මගේ මාමන්ඩීට ... සරනයි
    අනේ මගේ රාජපක්ෂලාට .... සරනයි
    කලාකරුවන් ගොවුරයට හිගාකති.

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +6

    ඔබතුමාගෙ උත්සාහය සාර්ථක වෙවා.

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන් අපි මේක වෙනස්ම වෙනසක් කරමු ...❤️👍

  • @mohammadranees35
    @mohammadranees35 2 ปีที่แล้ว +20

    Keep going ..sir sepal.. excellent..from Doha Qatar

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +14

    ආචාර්ය පට්ටම බැද්දට ගියා අහෝ රෝහන..... අර ඔබගේ කකුලුවා ගීතය හරියටම හරි.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +10

    සුන්දර පරිසරයක් . ඒකත් ගස් කපලා විනාශ කරනවා

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +23

    රට විකුණලා හම්බ කරන්න ආපු පොහොට්ටුව කට්ටියට ජනතාවට වැඩ කරන්න බැ....
    රට විකුණලා කොමිස් ගහන්න පාරවල් පාලම බෝක්කුව හදලා ජනතාවට ෂෝ පෙන්වන පොහොට්ටු දේශපාලකයන්ට රට සංවර්ධනය කරන්න බැ...
    කොමිස් වැඩිපුරම ගහන්න පුරුද්ද වෙච්ච පොහොට්ටුව අයට පුළුවන්ද, ජනතාව ගැන හිතල බඩු භාණ්ඩ මිල අඩුකරන්න ට???
    එයාල ජනතාව ගැන කිසිම වගකීම නැතුව කොමිස් ගහන්න කොන්ත්‍රාත්තුව කරගැන යනවා....

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +10

    ජයවේවා අනුර කුමාර ඇතුළු පිරිසට ජයවේවා !!!!

  • @champasurangi168
    @champasurangi168 2 ปีที่แล้ว +23

    ඡවීපෙට අපී

  • @raniwhite5858
    @raniwhite5858 2 ปีที่แล้ว

    Very beautiful place.
    Thank you very much.👍🏾

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 2 ปีที่แล้ว +13

    මාලෙ ගිහින් මෙයා කරපු ඇති දෙයක් නෑ.
    මාල දිවයිනට එතෙක් මෙකෙක් යවපු සියලු දේශපාලන පත්වීම් ලද අය රට වෙනුවෙන් කරපු කිසිම දෙයක් නෑ.
    ඒ හැර තානාපති කාර්යාලයේ සේවක මණ්ඩලයත් කිවයුතු වැදගත් දෙයක් ඉටු කරන්නෙත් නෑ.

  • @patumsandaruwan4396
    @patumsandaruwan4396 2 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් තිබුනත් බොහොම කෙටියෙන් ඔබ‍ට ස්තුතියි......

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 2 ปีที่แล้ว +1

    ඔබගේ පෙදිලි කිරීම හරිම අපුරුයි තේරෙන බාසාවෙන් කියනවා නම් බොක්ක ට ම වදිනවා

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 ปีที่แล้ว +11

    ලංකාවේ ඇත්තේ මූඪ සමාජයක්,මෙම සමාජය කවදාවත් වෙනස් නොවේ.මෙහි
    සිටිින සමහර කොටස් නිසා
    කවදාවත් සමාජීය පෙරළියක්
    කල නොහැක.

  • @christotissera6924
    @christotissera6924 2 ปีที่แล้ว +25

    අඩ්‍යාත්මික පහදා දීමක් ඔබට නොවක් තුති මහත්මයාණෙනි .

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว +7

    එකෙන්ම වෙනස් කරමු ජය

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 ปีที่แล้ว +13

    ජාත්‍යන්තරයට හරි මෙ අවනඩුව ගෙනිහින් ඉතිරි ටිකවත් බේරා ගන්න

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +2

    Excellent 👌,May God protect you always 🙏

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 2 ปีที่แล้ว +3

    විසඳුම malimawa පමණයි සහෝදරයා

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +11

    Yes.Time has come to change this system.

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +14

    ඛැද්දගේ ගීතත් අප්පිරිය වුණා 😢

  • @harshanasilva256
    @harshanasilva256 2 ปีที่แล้ว +4

    මාමගෙනුයි බෑනගෙනුයි බෑනනම් පැල් බැඳගෙන කඩේ ගියා. ඒත් මේ මනුස්සයා කාටවත් කඩේ ගියා කියලා නම් මට තේරුමක් නෑ. අපේ රටට වටින කලාකාරයෝ. එක එක පක්ෂ වලට ඈඳාගෙන කරන කතාවලට නම් මගේ කැමැත්තකු නෑ. ජවිපේ උනත් මේ වෙලාවේ විකල්පය කියලා හිතුවට අනුරගේ පිටට බැසිල් තට්ටු කරද්දි අර වගේ ඇස් ගහලා හිනා උන එකම වැරදී මටනම්. මොකද හර්ෂද සිල්වාව විවේජනයට හුරේ දාපු අපිට රෙද්දක් ඇදන් අනුරව සාධාරණිකරණය කරන්න බෑ. ස්ටේජ්වල පලුයන්න බැනලා, හොරකම් කරයි කියපු තරමට බැසිල්ව දැක්කම ඒ වගේ රියැක්ෂන් එකක් ආවනම් එත තියෙන්නතේ හර්ෂද සිල්වා වගේම වෙන ඩීල්. ඒ වගේම ලාල්කාන්ත ගැනත් යම් අප්‍රසන්න කියවීමක් තියනෙවා. කාලෙකට කලින් සන්නස්ගලව ඉස්සරහා තියාගෙන --මම ජවිපෙට ෆුල් ටයිම් වැඩකරන්නේ සන්නස්ගල මහත්තයෝ. නෝනගේ පඩියෙන් විතරය අපි ජීවත් වෙන්නේ. අපිට එක රුපියල් දාහක් දෙන්න කවුරුවත් නෑ කියපු ලාල්කාන්ත දුවගේ උපාධි උත්සවයෙන් පස්සේ එක පාරටම ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙනවා. රන්ජන් කිවුවා වගේ මුන් සේරම යාලුවෝ

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +1

    Thank You For Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only JVP Government Congratulations 🎉🎉🎉

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 2 ปีที่แล้ว

    Very true....... you need to raise your voice and continue these log to bring the country to correct path.

  • @annmary8819
    @annmary8819 2 ปีที่แล้ว +1

    Niyama kathawa.obathuma parissamin .

  • @sisiraranasinghe2338
    @sisiraranasinghe2338 2 ปีที่แล้ว

    It,s great Mr.Sepal. Will have to change this system .

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +6

    ඔබගේ දේ්ශප්‍රේමිත්වය අව්‍යාජයි.
    මේ දේවල් රටට තවතවත් එලිදරව් කරන්න .මේ වහල් මානසිකත්වය බිදින්න.ජයෙන් ජයම වේවා

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +5

    කලාකරුවන් කෙරේ තිබුණු ආදරය ,ලෙන්ගතුකම, සියල්ල දැන් නැති වෙලා .
    නොදකින් නොදෝමකින් මේ මූසල ආන්ඩුව .

  • @chanakaasiri
    @chanakaasiri 2 ปีที่แล้ว +20

    අන්න අර වයසක මනුස්සයගෙ සල්ලි හොරකම් කරල. ලොකු ගානක් නෙවෙයි කෝටි 4. යාදෙන්නෙ නෑ අසාධාරණ සල්ලි.

    • @yanineningaman7099
      @yanineningaman7099 2 ปีที่แล้ว +4

      2005 ඉදලා දාපුවාලු. මෙච්චරකල් දැනිලා වත් නැත්තේ ගහගත්ත සල්ලි කොතරම් ඇති ද ?

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +1

      හොඳ වැඩේ.. කරපු පව් පල දෙන්න පටන් අරන් වගේ .. සාදු සාදු සාදු..

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      කාගෙද?

    • @lakshmanleelarathna5679
      @lakshmanleelarathna5679 2 ปีที่แล้ว

      ඔහොම ගිහින් දෙශපාලන ය කියලා ඔය කෙරුවාවල් කරන අයටත් ඔය විදිහට ම පට්ටම් දුන්නම 8 පාස් කතාව ඉබේම නැති වෙයි නේද ?

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +26

    රට ගොඩ ගන්න නම් අනිවාර්යෙන් jvp npp එක්ක ඉදිරියට යන්න වෙනවා 👍

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම මම ඉස්සර මෙ රොහන බැද්දගෙ මහත්තයාට ගරු කලා දැන් නම් හරියට මෙ මිනිස්සු ගැන කලකිරීලා.තමන්ගේ වාසියට වැඩ කරන මනුස්සයෙක්.

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 2 ปีที่แล้ว

    Great explanation, i am very much interest about your speech
    Tripple gem bless you

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 ปีที่แล้ว +6

    ලංකාවේ ආචාර්ය උපාධි වසර ganannawak පෙර සිට මුදලට විකිණීම සාමාන්‍ය දෙයක් හරියට ඉගෙන ගෙන ආචාර්ය උපාධි ගත්ත අය හොයා ගන්න ගන්න බැරි තරම් කුලපති උප කුලපති කම කඩේ ගිය අයට ලබාදීම විලාසිතාවක් බවට පත් වෙලා මේ උපාධි ලබා දෙන්නේ elowa pol peni peni ඉන්න අයට මැරිලා පෙට්ටිය ළඟ තියන්න ඕනෑ නිසා නැතිව mun යන අපායක් තියෙනවා nam එහෙ job ගන්න ගෙනියන්න නෙවෙයි නේද kaalakanni සතුට විඳින්න ඉඩ දීලා අපි බලා imu sako බල ලෝ නටන නාඩගම දිගටම යා නොදී

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +1

    අනිත් කලාකරුවන්ටත් මේවා අහලා හරි , තමන්ගෙ අාත්ම ගෞරවය රැකගන්න කොන්දක් ලැබේවා..

  • @bandaraabeykoon4685
    @bandaraabeykoon4685 2 ปีที่แล้ว +7

    හොරකම් කරපු පර බල්ලන්ට භෙන හතම ගහපන් .ඒ විතරක් නෙවෙයි මේ රටේ සම්පත් හොරකම් කරපු පරබල්ලන්ගෙ දේවල් ආපහු ගන්නම ඕනි

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @bevangunawardena6450
    @bevangunawardena6450 2 ปีที่แล้ว

    What a beautyful country WE are
    Living in.....

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +2

    ජයවේවා.

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว

    ගස් කපනවා හෝ ගාලා. මුන්ට හෙණ හතම ගහන්න ඕනේ. ස්තූතියි 🙏 සේපාල සහෝදරයා ❤️

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว +3

    සුදුස්සොත් හෑල්ලුවට ලක්වෙනවා නුසුදුස්සන් හා මේ සම්මාන ලබා ගැනීමේදී.
    කලාකරුවන්ට කලාකරුවන් සේ ඉන්න දුන්නානම් වඩාත් හොඳ නිර්මාණ බිහි වේවී.

  • @jayantha1020
    @jayantha1020 2 ปีที่แล้ว +1

    ඔබ හරි, සුන්දර රටක්,, මොනරු කෑගහන,, සද්දන්තයින්ට හක්ක පටස් කවන, දවසේ පැය 12 ක්ම හිරු එලිය තියෙන , ඒත් හෙට විදුලිය තියෙයිද විශ්වාසයක් නැති රටක්. මෙය වෙනස් කල යුතු මයි, තවත් ප්‍රමාද නොවී,

  • @victormiguel5316
    @victormiguel5316 2 ปีที่แล้ว

    හත්වලාමෙ වෙච්චිදේට මක්කොරංඣ.😂
    මිත්‍රවරුනි, මිතුරියනි, අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏
    අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏
    රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
    රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
    කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏
    English: th-cam.com/video/V1WA0XkT3us/w-d-xo.html Sinhala: th-cam.com/video/femp8gcaR0Y/w-d-xo.html

  • @nw4953
    @nw4953 2 ปีที่แล้ว +1

    Rohana Beddage deserves a tribute. He has done much for the truly Sri Lankan music (ගැමි සංගීතය).
    But... he should have been honored in a proper way; for a work of his etc.. if he was given a politicalized doctorate ...then very sad...
    Still he deserves one for all the hard work and research he has done....

  • @ranilelectronics7610
    @ranilelectronics7610 2 ปีที่แล้ว +2

    තව තැනක් මතක් උනා සේපාල් මහත්තයා ඒ සිංදුවෙම තියෙන,,බලාගෙනයි,,ඔරුව පෙරලුනොතිං,,කරදර වෙනව,,,හහ් හහ් හහ්,,,පෙරලුනොතිං.. . .පෙරලුනු පිට හොඳයි කියනවා,,හාහ් හහ් හහ් ......

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว

    නියමයි සේපාල් මහත්තයෝ ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලු හෝදනවට 👍💪

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว +3

    එකතු වෙමු වෙනස් කරමු

  • @sltube8011
    @sltube8011 2 ปีที่แล้ว +8

    ශ්‍රී ලංකා ( ප්‍රජාතන්ත්‍රක- සමාජවාදී ) ජන රජය කියන අපේ රට හදුන්වන ආකාරයට ගැලපෙනම ආන්ඩුව JVP තමා ⭐🙏🇱🇰 2022 වෙනස් වෙමු.

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +5

    ආචාර්ය තියා බැචලර්ස් එකක් ගන්න වත් තියන අමාරුව දන්නේ ඒක කරන අය. 😪. අගය කිරීම වෙනයි , ශාස්ත්‍රීය සුදුසුකම් වෙනයි...
    පව් මේ කලාකරුවන්ගෙත් නොදැනුවත්කම... දෙන ඕන දෙයක් පොඩි ලමයි වගේ බාර ගන්නවා...

  • @vijithellepola9392
    @vijithellepola9392 2 ปีที่แล้ว +13

    මෙයා.මාලදිවයිනට.ගිහිල්ලා මොනාද කලේ....????? පව්..වයසක කාලේ දේසපාලකයින්ගේ.අතේ නැටවෙනව

    • @dileshsihansa7971
      @dileshsihansa7971 2 ปีที่แล้ว

      හරියට හරි

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว

      උම්ඹල කඩ වේලූවලු එහේ

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว

      Similar guy recently return from Miyanmar as Ambassador . What he did..

  • @dilukchamith5833
    @dilukchamith5833 2 ปีที่แล้ว +23

    කල්පනාවෙන් CID කැදවන ලකුණු

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +7

    Niyamai ❤

  • @themagicboyfans
    @themagicboyfans 2 ปีที่แล้ว

    අපි මේක වෙනස් කරමු.
    Time has come to get rid of these culprits.

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +1

    ඔබ කියන කාරනාව හරි 100 ට 100.

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 ปีที่แล้ว +15

    හාමුදුරුවන් නිසා බුදු දහමත් පිරිහීම ඉක්මන් වෙනවා .

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว +2

      සිල්වත් බික්ශුන් වහන්සෙලා බොහෝ පිරිසක් ලන්කාවේ වැඩ ඉන්නවා.බික්ශු වේශයෙන් ඉන්නේ තක්කඩින් අතලොස්සක් පමණය්. බුදුදහමට හානියක් වෙන්නේ නෑ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      අනුවණ කතාවක්.

  • @samaonaki3876
    @samaonaki3876 2 ปีที่แล้ว

    Great Great Mr. sepal💪💪💪👍👍👍

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว

    Great 👍

  • @anurapradeep3984
    @anurapradeep3984 2 ปีที่แล้ว

    ගෝඨාභය මහත්තයට බනින එක වැරදී අපි වෙනසක් කරන්න එතුමව ජනාධිපති කරා ඒත් අපිට වෙනස් කරන්න ඕන තැන අපිට වෙනස් කරන්න බැරි උනා ඒකට වගකියන්න ඕනෙ අපි මේ රටේ ජනතාව අපි වෙනසක් කරන්න ඕනෙ කියල හැමදාම කරේ අලුත් ජනාධිපති කෙනෙක් ගේන එක 2015දිත් 2019දිත් ඒක කරා නමුත් ඔව්න්ට රට නිවරදිව පාලනය කරන්න වටපිටාව නිර්මාණය කරන්න අපිට බැරි උනා ජනාධිපතිවරණයේදී කරන වෙනස අනිත් සියලූම චන්ද වලටත් ගෙනත් ප්‍රාදේශීය සභාවේ ඉදල පාර්ලිමේන්තුවට යනකම් ඒ වෙනස කරානම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ අපි කරේ මොන වෙනසක්ද අපි වෙනස් කරේ එක පුද්ගලයෙක් විතරයි ඉතුරු තැන්වලට සුපුරුදු ගොන් වැඩේ අපි කරල තියෙනව මම පාර්තනා කරනව අනුර කුමාර මහත්තයට ඒ විනාශය නොවී හොඳ දක්ශ බුද්දිමත් පිරිසක් සමග රාජ්‍ය පාලනය කරගෙන යන්න ලැබෙන්න කියල අනුර කුමාර ජනාධිපති කරා කියල වැඩක් නෑ අපිට බැරි උනොත් ඊලග චන්ද වලදි ඒ වෙනස කරන්න ප්‍රාදේශීය සභාවේ ඉදල පාර්ලිමේන්තුව වෙනකම් සුපුරුදු හරක් රැල යැව්වොත් අනුර කුමාර මහත්තයටත් සොරි තමා සියල්ල වෙනස් කල යුතුයි කියන මතය තමා මගේ මතය මම මේක තේරුම් ගත්තට තව කෙනෙක්ට තේරුම් කරන්න මට තේරෙන්නෙ නෑ ඒකට සොරි තේරෙන විදියට කිව්ව.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 2 ปีที่แล้ว

    Harima lassana dasun asai dakiddi
    Ane ale rata beraganna perata anna 🙏🙏

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නි ය ම යි 💎 😃

  • @abhayayapa4449
    @abhayayapa4449 2 ปีที่แล้ว +3

    You are correct. Great.

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 2 ปีที่แล้ว

    දැන්රටේ උපාධි පිරිනමන්නේ උපාධි නොලත් නිකම්මු. ලැජ්ජයි. ලැජ්ජයි.