කැනඩාවට එන හරි පාර Episode 13|Canmore Banff යනවනම් රසට කන්න ලංකාවේ restaurant එකක් Canmore Shawarma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපේ facebook group එකට join වෙන්න
    m.facebook.com...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada, life style of Sri Lankans living in Canada and right solution for your visa and immigration issues. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

ความคิดเห็น • 146

  • @purnaalwis2896
    @purnaalwis2896 3 ปีที่แล้ว +6

    හදවතින්ම සතුටුයි අපෙ රටේ අපේම අය මේ වගෙ ලස්සනට ඉන්නවා දැක්කාම.දවසෙන් දවස දියුණු වේවා.බුදු සරණයි.

  • @classicphone9993
    @classicphone9993 2 ปีที่แล้ว +3

    ලෙබනන් වල අවුරුදු 20ක් හිටපු නිසා ලෙබනිස් කැම වර්ග හදන්නත් මට පුලවන්.උයන පිහන දේට හරිම අාසයි.එක නිසා මේ වගේ ජොබ් එකකට අැත්තටම කැමතියි.

  • @kanchanadilhani598
    @kanchanadilhani598 2 ปีที่แล้ว +2

    Hairdresser වගේ ෆීල්ඩ් එකක අත්දැකීම් අරන් එන්නකො අක්කි ඒ ෆීල්ඩ් එක කවුරුත් කතාකරලා නෑ අත්දැකීම් ගිය අයගෙ කැනඩා වල ජොබ් කරන අයගෙ.
    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම මාරම වටිනවා. ස්තූතියි හැමදේකටම

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      th-cam.com/video/bxnHHewNU18/w-d-xo.html

  • @rohanjayasooriya6008
    @rohanjayasooriya6008 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාකමක් ඇති විඩියෝ එකක් , අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ, කැනඩවෙ ජීවත් වෙන්න, අවස්තාවක් තියෙනවා නම් අපිව දැනුවත් කිරිමට කාරුණික වන්න ස්තුතියි

  • @BBLS85
    @BBLS85 3 ปีที่แล้ว +8

    නාලක අයියා අපේ s/c කොල්ලෙක් නේ...හදවතින්ම ආඩම්බරයි අයියේ ..❤️👍👍

  • @donmfranklin7337
    @donmfranklin7337 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි සුභ පතනවා. දියුනූවෙන් දියුණුවට පත්වෙන්න. හැබැයි නමනම් ඉන්දියානු සම්භවය තියෙන නමක් වගේ තමා දැනෙන්නේ. පිට රට වල ව්‍යාපාර කරන අය ලංකාවේ සිංහල නාමයන් ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු වෙන විදිහට දේවල් ඉදිරිපත් කරනවනම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා මොකද අපි ශ්‍රීලාංකික නිසා ඉන්දියානු සංස්කෘතිය ප්‍රචලිත කිරීම විනා ශ්‍රී ලාංකිය සංස්කෘතිය ව්‍යාප්ත කිරීම ගොඩක් වැදගත් වෙයි. ස්තූතියි

  • @funstorysl9745
    @funstorysl9745 2 ปีที่แล้ว

    Thawa me wage videos Godak one akke.

  • @donanilanka1474
    @donanilanka1474 3 ปีที่แล้ว +2

    ඔයාලා ගොඩක් හොඳයි ...අපෙ ලන්කාවෙ අයට උදව් කරනවා ..👍

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 ปีที่แล้ว

    Very nice and important vedios
    Congratulations all of you ❤️

  • @afnanabdul8186
    @afnanabdul8186 3 ปีที่แล้ว +2

    I am planning to move to canada but currently i live in Australia. I really appreciate your effort ♥️canadawe api thank you so much

  • @dcyeriw3370
    @dcyeriw3370 3 ปีที่แล้ว +1

    all of you very kind ,and humble. god bless you all

  • @Bokka861
    @Bokka861 ปีที่แล้ว

    කැමතියි මහතයො අපිට උදවිවක් කරන්න අපිව ගන් ඔබතුමාට ගොඩාක් පින් බුදුසරණයි

  • @udenisanjana8744
    @udenisanjana8744 3 ปีที่แล้ว

    Thamanta haki vidiyata anek ayata udawu karanne sath purusayo. Jaya wewa saho❤❤❤👍

  • @ashaniedirisingha7522
    @ashaniedirisingha7522 2 ปีที่แล้ว +1

    godak sathutui❤️❤️❤️
    Mama japan wla denta working visa inne.eth canada wlata enna asawen innwa godak.puluwannm help ekk denna....
    Help ekk labunath nolabunath suba pathanawa.. jaya wewa

  • @buddhiroshan9124
    @buddhiroshan9124 3 ปีที่แล้ว

    Godak thanks.. oyalata me wage motivative videos danawata..

  • @dahyunnie98
    @dahyunnie98 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ මනුස්සයෙක්..❤️අක්කටත් ගොඩක් ස්තුතියි ...🖤🖤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 ปีที่แล้ว

    I have worked in hotel field as a front officer. Happy to here your...so interesting..we have applied but still ..didn't get any chance .would like to work like these plz... thanks..God bless u nilanthi Dissanayake

  • @nilantharohana7570
    @nilantharohana7570 3 ปีที่แล้ว +1

    Puluwan nam udauwak denna api goda kaleka idala try karanne oyala danna kenek hari innawanam apita adunnala denna please

  • @NiroshaDilrukshi-vm6zz
    @NiroshaDilrukshi-vm6zz ปีที่แล้ว

    Supiri aiya budusaranai

  • @hettigecharkadeshani2582
    @hettigecharkadeshani2582 3 ปีที่แล้ว

    My husband is a qualified chef with Australian qualifications.He is eagerly willing to come to Canada.Please let me know more details regarding the vacancy in your restaurant.It's so nice to work with you Mr.Nalaka

  • @gayanmahesh7320
    @gayanmahesh7320 3 ปีที่แล้ว

    මේ video එකත් හුගක් වටිනව අක්කෙ. Thank you ❤❤❤

  • @chandimaperera2439
    @chandimaperera2439 2 ปีที่แล้ว

    Danuvath kalata thanks

  • @FunnyHoney577
    @FunnyHoney577 3 ปีที่แล้ว

    Great video and you are doing very well and excellent appearance. Greetings from Cyprus

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 3 ปีที่แล้ว

    math enawaooo.....api okkoma gannooo.....chef in all rounder..

  • @rohinieperera1648
    @rohinieperera1648 3 ปีที่แล้ว

    Thank you very much for the video. Very interesting 👌. Baby.has grown up and looks.more understanding about your role now. Stay.safe.

  • @geethpeiris82
    @geethpeiris82 3 ปีที่แล้ว

    Another Wonderful Vedio... Thanks.. All The Best For The Amazing Srilankan For His Business...

  • @gayankumudu7638
    @gayankumudu7638 3 ปีที่แล้ว

    Thank you very much for respecting srilankan nation I like for working Canada

  • @ravindranathadonwickramara3310
    @ravindranathadonwickramara3310 3 ปีที่แล้ว

    Super Awesome super excited Akke thank lot❤️😍

  • @nalikadilrukshi3510
    @nalikadilrukshi3510 ปีที่แล้ว

    සුබ පතනවා අයියා මට ආසයි ඔයා ලග වැඩ කරන්න රට ඒන්න ආසයි මෙහෙ කරන්න කිසිම දෙයක් නැහැ රට ඇවිත් සල්ලි හබ්බ කරන්න ආසයි මට හිනයක් අයියා

  • @diyanikumudika5287
    @diyanikumudika5287 3 ปีที่แล้ว

    Hi how are u. I'm upul janaka. I work in Lebanon. I like come and work in Canada your shawarma restauran. Me and my family living in Lebanon. We work 22 years in Lebanon. Arabic food is very tasty. Thanku.

  • @dinidushashanga8945
    @dinidushashanga8945 3 ปีที่แล้ว

    Nice video Akka...

  • @nilminifernando4752
    @nilminifernando4752 3 ปีที่แล้ว +3

    Api inne italy wala aiye .mage hasban weda රෙස්ටුරන්ට් ekaka ...hema kemakma hadanna dannawa ...eyata tiyenne karta sojorno....ogollan gawata wedata enawanam කොහොමද enne ..පැහැදිලි karanna kematida ..godaak stuti

    • @CanadaweApi
      @CanadaweApi  3 ปีที่แล้ว

      Canadawe Api fb page eka contact karanna

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว

    සුපිරි aiya .......

  • @edwardedward7710
    @edwardedward7710 3 ปีที่แล้ว +1

    Thank your family god bless you

  • @mionkitchen2884
    @mionkitchen2884 3 ปีที่แล้ว

    සුපිරි ජයවේවා

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 ปีที่แล้ว

    Anee nangi. Malli. Udauwak karanna barida. Restourant ekaka weda kala. Europ rataka au.7k weda oonima kemak hadanna ok. Siyalu viyadam darannam. Denatath europ rataka inne. Kaanthaawakata atha denna puluwan nam loku pinak. Budusatanai oyalata.

  • @nushc4510
    @nushc4510 3 ปีที่แล้ว

    Denaganna lebeema sathutak. I'm also living in Canada Windsor. I have only known just one sri lankan family from Toronto.

  • @fazhhh7203
    @fazhhh7203 3 ปีที่แล้ว +1

    Love you sister we ll be in Canada 🇨🇦 very soo

  • @niroshanlakmal9393
    @niroshanlakmal9393 2 ปีที่แล้ว

    Anna asai halp ekak denna kauruth nedda

  • @priyanthaartigala3346
    @priyanthaartigala3346 ปีที่แล้ว

    මමත් ලංකාවේ කෙටරින් කලෙ දැන් ඔක්කොම ඩවුන් ඹන කැමක් හදන්න පුළුවන් ඹයවගෙ තැනකට ජොයිට් වෙන්න කැමතියි හෙල්ප් කරනවද

  • @inakshihimasara256
    @inakshihimasara256 3 ปีที่แล้ว +1

    Hello .thank you very much for the information.my brother 25years Old .he is working on same industries.in Sri Lanka.if u hv chance plz let us know .

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว

    Super akki 😍😍😍😍😍

  • @madusanimadu2408
    @madusanimadu2408 2 ปีที่แล้ว

    බුදු සරණයි අපි දෙන්නා ආසයි ඔය රටට එන්න. පුලුවන් නමි අපිව ගන්න

  • @shehanpeiris4416
    @shehanpeiris4416 3 ปีที่แล้ว +1

    මමත් කැමතී කැනඩා එන්න

  • @ravindranathadonwickramara3310
    @ravindranathadonwickramara3310 3 ปีที่แล้ว +1

    1st view 1st comments ❤️

  • @gayanhettige9932
    @gayanhettige9932 3 ปีที่แล้ว

    මමත් කැනඩාවට එන්න හරිම ආසවෙන් හුග කාලේක ඉදන් බොහෝ උත්සාහයන් දැරුවා ඒත් හරි අවස්ථාවක් තවම ලැබුන් නෑ. ඔබට පුළුවනිනම් කැනඩාවල කුමන හෝ Job vacancy එකක් සොයා ගැනීමට මාහට උදව් කරන්න එය ඉතා අගේ කොට සළකමි. ස්තුතියි.🙏

  • @shaznimahmood7527
    @shaznimahmood7527 3 ปีที่แล้ว +1

    Wish to work there 😇

  • @nimalkamal1254
    @nimalkamal1254 3 ปีที่แล้ว

    Apartment tour ekak onee👏❤

  • @yamunarasangani4760
    @yamunarasangani4760 2 ปีที่แล้ว

    canada enna hoda ejansiyak kiyannako

  • @withall7784
    @withall7784 2 ปีที่แล้ว

    Mn dan abudhabi wala inne 2yer Arabic kebab bosnian kebab/buns dannawa. Kitchen helper hari kamak na vacancy ekak thibboth kiyanna 🙏🏻🙏🏻

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว +1

    මාත් එනො දවසක කෑම කලා යන්න.😁😉

  • @geethpeiris82
    @geethpeiris82 3 ปีที่แล้ว

    Can You Do a Clip On Saskatchewan Province Also... Thanking In Advance...

  • @disasdulwan9343
    @disasdulwan9343 2 ปีที่แล้ว

    Mamath kemati kanda enna

  • @Lasanthi-gj8zl
    @Lasanthi-gj8zl 3 ปีที่แล้ว

    Mama indu.denata saudi arabia chef head baker widiyata weda karannne.8-10years experience.enna kemathi.help karanna puluwan nam loku deyak.

  • @nilaksha24
    @nilaksha24 3 ปีที่แล้ว

    Ane akke mama akkata godak salakannam ane akke aiyai mai 2 nnama asarana wela inne akke apita kauruth ne

  • @thakshila.408
    @thakshila.408 2 ปีที่แล้ว

    Mudal ona me enna udawk karannako

  • @thusarikapuspasiri1886
    @thusarikapuspasiri1886 ปีที่แล้ว

    Aiye mage mahaththayath ganna puluwanda

  • @sanathpriyanthaweerarathna5065
    @sanathpriyanthaweerarathna5065 2 ปีที่แล้ว

    Kindly say himekaru.

  • @hirushanilupul8781
    @hirushanilupul8781 3 ปีที่แล้ว

    Mama cook kenek experience ehema thiynawa.puluwannm contact krl denna.experience balala kamaththak krnna 😊

  • @erandiliyanarachchi7709
    @erandiliyanarachchi7709 3 ปีที่แล้ว

    akki details labuna gmn kiynna apta.mage aiya aurudu 20k experience tiyenwa.eya dan orman wala frans bakary ekaka main chef kenek.eya gdk rtawala wada krla tiyenwa

  • @christianaperri3548
    @christianaperri3548 2 ปีที่แล้ว

    මගේ මහත්තයා ලංකාවේ පීසා ආයතනයේ අවු.10වැඩි පලපුරුද්දක් තියෙනවා .මං ටීචින් කරලා තියෙනවා .අපිට ඉල්ලුම් කරන්න පුළුවන් ද

  • @mohammedmalik5290
    @mohammedmalik5290 3 ปีที่แล้ว

    Hi sis thank you

  • @herathherath6865
    @herathherath6865 3 ปีที่แล้ว

    Palapurudda balanawada
    Kiyak .yanawada enna
    Wayasa kohomada

  • @vindyashalika7104
    @vindyashalika7104 2 ปีที่แล้ว

    අනේ මන් එන්න කැමතී.....අයියෙ. අක්කෙ මට ජොබ් එකක් ගන්න බැයිද කොමද ඔයාලව කන්ටෑක්ට් කර ගන්නේ...

  • @classicphone9993
    @classicphone9993 2 ปีที่แล้ว

    මම කැමතියි එන්න.

  • @vidarshimalwenna217
    @vidarshimalwenna217 2 ปีที่แล้ว

    අනේ අපිටත් එන්න අාසයි. වියදම කීයක් විතර යනවද?

  • @chandanadias511
    @chandanadias511 3 ปีที่แล้ว

    thank you❤️

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 3 ปีที่แล้ว

    පුලුවන්නම් වුදවුවක් දෙන්න අසයි ජිවිතෙ ගොඩ දගන්න 🙏

  • @prabuddikasimmons9599
    @prabuddikasimmons9599 3 ปีที่แล้ว

    Wow nice place miss. I all ready send my husband, s resume to canadawe api. He is working at dubai sofitel hotel. Pls miss if you have any vecancy inform us. God bless u

  • @chandikabandara1037
    @chandikabandara1037 ปีที่แล้ว

    Sir laber hari cleening hari job ekak denna puluwanda??

  • @inokaroshini1174
    @inokaroshini1174 3 ปีที่แล้ว

    Apita oya vacancy ekata apply karanna link ekak ewanawada? Kohomda apply karanne kiyala details ewanawada .

  • @susannilashi9733
    @susannilashi9733 3 ปีที่แล้ว

    Mama srilanka කැමති ඔබතුමා hotel eke wadakaranna jewethe godadanna udawwak karana obathumata godak thanky.

  • @pragathithilakaratne4998
    @pragathithilakaratne4998 ปีที่แล้ว

    Do you have vacancies... I am interesting to come & I hv experience

  • @amilapriyantha3251
    @amilapriyantha3251 3 ปีที่แล้ว

    Math asai enda puluwanun udaw karanda plz

  • @samfernando1313
    @samfernando1313 3 ปีที่แล้ว

    Mama Kuwait wala inne aurudu 17k ma hotel wada kare..
    Job ekak hoyaganna udawwak karanna pluwanda.

  • @lonewolf649
    @lonewolf649 3 ปีที่แล้ว

    Federal High Skilled Immigration Category eka genath kiynna puluwan da?

  • @shanakaranathunga8230
    @shanakaranathunga8230 3 ปีที่แล้ว

    Please if you can find what was happened aipp progrme now can i apply for the program
    Thanks shanaka

  • @chamodwanninayaka7586
    @chamodwanninayaka7586 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @malshamahesh5639
    @malshamahesh5639 3 ปีที่แล้ว

    Ane aiye puluwan nam udaw karannako

  • @damindakumara5052
    @damindakumara5052 2 ปีที่แล้ว

    ජොබ් හොයාගන්න පුලුවන්ද

  • @krishanthakumara3431
    @krishanthakumara3431 2 ปีที่แล้ว

    Apita yanna puluwan kramayak nedda

  • @dulanidarshika6793
    @dulanidarshika6793 2 ปีที่แล้ว

    I'm working dubai hotel
    At the chef
    Working experience 8 years
    How can apply this restaurant

  • @chinthakasanjeewa398
    @chinthakasanjeewa398 3 ปีที่แล้ว

    මට පුළුවන්නම් vekance එකක් දෙන්නකෝ ඉන්නේ abu dhabi මම මෙහේ වැඩ කරන්නේ arabic restaurnt එක මට arabic food හදන්නත් පුළුවන් ලොකු උදව්වක් පුලුවන්නං උදව්වක් කරන්න

  • @sampathhungampala1124
    @sampathhungampala1124 3 ปีที่แล้ว

    Long haul truck driver chance ekak ganna barida

  • @ayeshaperera1413
    @ayeshaperera1413 3 ปีที่แล้ว +6

    Can you give me contact details? I’m living in New Zealand, trying to move canada

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻❤

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว

    Factory workers ලාට චාන්ස් නැද්ද..ජොබ් එකක් ගන්න

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว

    I am working curently dubai leading flight catering .i hope to come and work in canada ..if you have any of chance pls let me know ...

  • @rmJourneyBook
    @rmJourneyBook 3 ปีที่แล้ว

    Are there any opportunity for us to apply for in a lankan entrepreneur in canada.please if there is an available vacancy for anything update

  • @inshafmoh3503
    @inshafmoh3503 3 ปีที่แล้ว

    Mechanical engineering Jobs walata offers kohmda Canada wala..
    Oyala Danna then thynwada engineering offers dena company??

  • @roshirim4402
    @roshirim4402 3 ปีที่แล้ว

    Please give me the details dear i have a restaurant experience

  • @ruwanviraj
    @ruwanviraj 2 ปีที่แล้ว

    Chef i’m a Shawarma Chef, can you give chance to work there

  • @udariapeksha7640
    @udariapeksha7640 3 ปีที่แล้ว

    Hello, My husband is an executive sous chef with 14+ years experience in local and international. He has commercial cookery level lV qualification which is recognized by Australian and NZQA assessments. Additionally he has done culinary arts diploma from the hotel school Sri Lanka. Would like to know about how to contact you?

  • @nisansalasanjeewani6609
    @nisansalasanjeewani6609 3 ปีที่แล้ว

    Hy kohomada job vacancy eka ganne man kamathi 13 experiences

  • @ceylonmovies9644
    @ceylonmovies9644 3 ปีที่แล้ว

    Dura wadi he nthm enna tibba kanna

  • @nawodya99
    @nawodya99 3 ปีที่แล้ว

    🤩🤩

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 ปีที่แล้ว +1

    What's your name?

  • @mangalagunasekara8366
    @mangalagunasekara8366 3 ปีที่แล้ว

    Akke onna only canada fb fg ekata join una.akkata ekata msg ekak damma.ara 😗SANJEEWA NAWAGAMUWA aiya kiyapu greson kiyana Consultant ge visthara danaganna puluwanda?plz...

    • @CanadaweApi
      @CanadaweApi  3 ปีที่แล้ว

      Canadawe Api fb page eka contact karanna contact details ganna ❤️

    • @mangalagunasekara8366
      @mangalagunasekara8366 3 ปีที่แล้ว

      Only canada kiyala neda akke thiyenne

  • @chanakaashen1998
    @chanakaashen1998 3 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼

  • @sameenprabashwara2237
    @sameenprabashwara2237 3 ปีที่แล้ว

    ඔය job එකට එන්නෙ කොහොමද 😥😥