‪@ApeAmma‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @MR_VIDU.
    @MR_VIDU.  ปีที่แล้ว +1414

    Love u Ape amma 😪👍

  • @nimalikaushalya3685
    @nimalikaushalya3685 3 หลายเดือนก่อน +64

    කිසිම ලොකු කමක් නැති පට්ටම කොල්ලෙක්.🥺💗 පොඩිම හරි දේකින් හිනාවක් ගේන ඔයාට ගොඩක් පින් 💗🫂

  • @yumethwijesooriya
    @yumethwijesooriya ปีที่แล้ว +1826

    අනේ!මේ කමෙන්ට් එකට
    ලයික් 10ක් දාන්න. අහිංසක
    බලාපොරොත්තුවක්.😢😢

  • @ajithpiyantha1820
    @ajithpiyantha1820 5 หลายเดือนก่อน +230

    අනේ මේ කමේන්ට් එකට ලයික් 10 ඔනේ❤❤ විදු කියන්නේ සුපිරි තමා..

  • @nilminiperera4320
    @nilminiperera4320 ปีที่แล้ว +539

    වයිල් කුක් බුක් හරිම ප්‍රසන්න විදිහට වැඩසටහන් ඉදිරිපත් කරනවා චරිත් පුතාට තවත් ඉදිරියට යන්න ලැබේවා.

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +76

      Aniwaren 😌

    • @SNOVIE777
      @SNOVIE777 ปีที่แล้ว +18

      @@MR_VIDU. Ayye live ekak ennako plz

    • @sachithaneth8518
      @sachithaneth8518 9 หลายเดือนก่อน +9

      aniwa

  • @maleekasubasani8794
    @maleekasubasani8794 9 หลายเดือนก่อน +239

    මේ ගෑනී පට්ට මෝඩයි කියපු එක හරියටම හරි පුතේ. පුතා උතුම් මිනිසෙක්.🙏🙏🙏

  • @nethudilhani2004
    @nethudilhani2004 10 หลายเดือนก่อน +151

    මරු අද පලවෙනි වතාවට බැලුවේ❤ ඇත්තටම ඇබ්බැහි වුනා😊😊 හිනාව ලස්සනයි විදු ❤😊

  • @kumarikumari5164
    @kumarikumari5164 8 หลายเดือนก่อน +9

    අනේ මල්ලී ඔයාගේ වීඩියෝ බලලා හිවෙලා ඉන්නවා ඔයාට සක්තිය දහිරිය ලැබේවා ඔයාට තව මේ දේවල් කරන්න බුදුසරණයි අනික අපි පිටරට ජීවිතය හරි දුක්බරයි ඉතින් මෙහේම වීඩියෝ එකක් බලලා තමයි ට්කක් හරි සතුට්න් ඉන්නවා මම මේ ඉයේ පෙරේදා තමයි ඔයාගේ වීඩියෝ දැක්කේ බුදුසරණයි මල්ලී

  • @SashiniHashara
    @SashiniHashara 5 หลายเดือนก่อน +255

    ලොකු ලොකු ඉල්ලීම් නෑ .මට ලයික් 20ක් අරන් දෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ප්ලීස්❤❤❤❤

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n ปีที่แล้ว +194

    අනේ මන්ද බං මල්ලී උබලාට මේවා කොහොම ඔලුවට එනවද කියලා උබලා වගේ කොල්ලෝ හින්දා අපේ ලේ පිරිසිදු වෙනවා බං මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @IDUSARI
      @IDUSARI 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 👍

    • @kumudukumari9334
      @kumudukumari9334 หลายเดือนก่อน

      සිරාවටම ඕයි 😂❤

  • @Hansi140
    @Hansi140 10 หลายเดือนก่อน +211

    නොටි කෙල්ලහ්........අම්මෝ ඒ වචනේ.😂😂😂❤ ඒ වචනෙට හිත ගිය අය like ekak danna ❤❤❤

  • @chiku..4539
    @chiku..4539 4 หลายเดือนก่อน +17

    අඩෝ මන් ලයික් ඉල්ලන හැමෝටම අවුලක් නෑ උගෙ සතුටනෙ කියලා ලයික් දානාවා මේ වීඩියෝ එකේ comment section එක බලද්දි එහෙම comment එක දිගට ......😂😂😂 මොකද්ද බන් ඒකෙන් මොනා හරි හම්බෙනවද 😪♥️

  • @sldeepana6381
    @sldeepana6381 3 หลายเดือนก่อน +10

    මේ video එකත් මරු අයියේ!😂හැමදාමත් videos ඕන හොඳේ.

  • @ShanilkaSandeepNi
    @ShanilkaSandeepNi 9 หลายเดือนก่อน +63

    අවුරුද්දක ඉදන් විදු අයියට හිතින් ආදරෙ කරන අහිංසක මන් 🙂❤️

  • @ChathuniHansani-t7j
    @ChathuniHansani-t7j 3 หลายเดือนก่อน +10

    ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😂❤❤

  • @MalithNiroshan-uv2si
    @MalithNiroshan-uv2si 9 หลายเดือนก่อน +13

    මේවනෙ යකෝ original interview 😂😂😂😂❤❤

  • @athalboy3656
    @athalboy3656 ปีที่แล้ว +145

    ගැම්මක් තමා 💓💓 නැතිවෙච්ච දේවල් අදාල නෑ 💓💖😍ග්ග්👍

  • @ChamindhaChamindha-s5x
    @ChamindhaChamindha-s5x 7 หลายเดือนก่อน +31

    අම්මො විදූ අයියෙ හිනා වෙලා මැරෙන්නෙ.විදූ වීඩියො නම් පිස්සුවක් ඈ 💕😍

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +138

    අඩේ අයියෙ මගෙ.හිතෙ තිබ්බ රිප්ලයි එක දුන්න සැරම සිරාවටම ❤ඉට වඩ සතුටුයි ඔයාගෙ හිනාව දැකපු එකට ❤

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 10 หลายเดือนก่อน +28

    නියමයි අයියේ ............😊දිගටම ඔහොම්ම කරගෙන යන්❤ගැම්මක් සහෝ......😇ආදරෙයි ගොඩාක්........❤

  • @LakshanPushpakumaraj
    @LakshanPushpakumaraj ปีที่แล้ว +64

    ආදරෙයි විදු මැනික අනිත් එකව්න්ට් එක ගැන හිතන්න එපා බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 8 หลายเดือนก่อน +2

    මේ කොල්ලා මරු අපිව හිනස්සනවා tnx මචෝ

  • @kaveeliyanage5908
    @kaveeliyanage5908 ปีที่แล้ว +165

    නියමයි විදුවො❤️🔥
    ගේමක් ගහමු කොල්ලො ආයෙත් 💪🔥

  • @manusha4435
    @manusha4435 7 หลายเดือนก่อน +2

    නියමයි බන් අයියේ නියමෙටම කරගෙන යනවා දිගටම වීඩියෝ කරපන් මචන්

  • @KumaraSarath-jh3lb
    @KumaraSarath-jh3lb 8 หลายเดือนก่อน +1461

    අනේ මේ කමෙන්න්ට් එකට් ලයික් 10 දානවද .. අහින්සක ඉල්ලීමක් 😢😢😢😢😢❤

    • @PiyumaRuwani
      @PiyumaRuwani 7 หลายเดือนก่อน +14

      Onna damma 😂

    • @anushakumari9544
      @anushakumari9544 7 หลายเดือนก่อน +13

      ඔන්න මත් දැම්මා 😊😊

    • @Sherin__bo
      @Sherin__bo 7 หลายเดือนก่อน +14

      Monade comment Kara kiyla hamba wenne😅😂

    • @dilshanjayarathna1375
      @dilshanjayarathna1375 7 หลายเดือนก่อน +11

      ආසාව නේ ඔන්න මාත් එකක් දාම්මා 😅

    • @sandali5577
      @sandali5577 7 หลายเดือนก่อน +8

      ඔන්න දැම්මෝ

  • @Ramdi667
    @Ramdi667 10 หลายเดือนก่อน +25

    අම්මෝ විදූ අයියේ 😂😂 ඔයාගෙ මේ channel එකනම් සුපිරි ඈ වීඩියෝ ටික බලාන යන ගමන් අලුතින් set උනේ ඔයාගෙ channel එක❤❤❤

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 ปีที่แล้ว +18

    නියමයි කියපු වචනටික තෙරුවන් සරණයි, පුතේ ඹයට මේ ගැණිට පිස්සු

  • @suji6719
    @suji6719 11 หลายเดือนก่อน +24

    ඔයාගෙ video කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤️😍😘👍🏻👍🏻

  • @chandrakumari1283
    @chandrakumari1283 4 หลายเดือนก่อน +7

    ☺️❤️දුකින් ඉන්න මනුස්සයෙක්ව හිනස්සවන්න පුළුවන් අයියේ ඔයාට . මිනිස්සුන්ව මෙහෙම සතුටින් තියනවට ඔයාට ගොඩාක් ආදරෙයි හැමදාම ඔය හිනාව ඔහොම තියාගෙන මේ වගේ වීඩියෝ කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayodhyamadagama540
    @ayodhyamadagama540 ปีที่แล้ว +123

    අපේ ආච්චම්මත් අන්තිම කාලෙ ඔහොම කියෙව්වා අනේ...අපේ අම්මා අපේ සුම්මා වෙලා දැන් 😂 අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ මරු ආ ගැම්මක් තමයි..❤❤

  • @DiseniSesadi
    @DiseniSesadi 10 หลายเดือนก่อน +7

    කව්ද මල්ලිමෙ අපෙ අම්මා 😂 පව් අනෙ ඇයි මෙහම අපහාස 😅කරන්නෙ අපෙ අම්මා මිනිස්සුන්ට 😂 මොනා උනත් අයියෙ ඔයා ඇත්ත කියන්නෙ 😂 ආදරෙයි අයියෙ තවත් විඩියො කරන්න පුලුවන් වෙන්න ඔනෙ❤

  • @Senu664
    @Senu664 4 หลายเดือนก่อน +8

    විදු අයියාගේ හිනාව මරු❤❤😊

  • @shehankaushalya8753
    @shehankaushalya8753 10 หลายเดือนก่อน +67

    ආදරෙයි පන මම ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා පට්ට ආතල් බන් තෝ නම් පිස්සුවක් බන් 😄 එහෙම කියන අය මේ පැත්තට 🎉🎉අනේ මගේ අහිංසක බලාපොරොත්තුව ඉෂ්ට කරන්නකෝ යාලුවනේ අඩුම ගානේ leik 10ක්‌ 😒

  • @HansikaKarunarathna-r9r
    @HansikaKarunarathna-r9r 10 หลายเดือนก่อน +10

    අම්මෝ ඒක නම් සුපිරියක් අයියෙ ❤️🎉😂 සින්හලෙන් කතා කරන එක අනිත් රටවල් වල ඉන්න මිනිස්සු කොහොමද දන්නෙ ....ඔයාලගෙ රටෙත් මෙහෙමද කියලා කියන්න කියන්නෙ 😅

  • @kaviyafernando
    @kaviyafernando ปีที่แล้ว +149

    ammooo video eka patta bn hahahaha

  • @rupikadew
    @rupikadew ปีที่แล้ว +238

    ලගදීම අපේ අම්මා ලයිව් ඇවිල්ලා මේ පොඩි එකෙක් මගේ වීඩියෝ කැලි අරගෙන කියලා පටං ගද්දි තමා ආතල් 😂

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +37

      😂

    • @chamalikumari9841
      @chamalikumari9841 7 หลายเดือนก่อน +8

      ඒකනම් ඇත්ත 😅😅

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 5 หลายเดือนก่อน +3

      😅

    • @sujanimanjula1277
      @sujanimanjula1277 5 หลายเดือนก่อน

      Maru ane oya❤❤❤​@@MR_VIDU.

  • @shan4900
    @shan4900 ปีที่แล้ว +435

    ලගදිම live එකක් ඇවිත් උබ ගැන "මෙන්න මේ පොඩිඑකා කියල පටන් ගද්දි කෝමද 😂😂😂😂❤❤❤❤❤

  • @dineshsandaru7040
    @dineshsandaru7040 ปีที่แล้ว +36

    ලගදිම live ඇවිල්ලා උබෙ නමත් කියලා බැන්නම 😂😂

  • @BLACKTHINK-g3y
    @BLACKTHINK-g3y ปีที่แล้ว +17

    හැමදාම උබත් එක්ක කොල්ලො🥰👍

  • @NadeekaPriyangani-fi8vo
    @NadeekaPriyangani-fi8vo 7 หลายเดือนก่อน +6

    අපේ අම්මා හරියට අපේ ඉස්කෝලේ ඉන්න ඉතිහාසය මිස් වගේ 😂😂

  • @gameingpc4563
    @gameingpc4563 ปีที่แล้ว +55

    ගැම්මක් තමයි ඔයා විදූ අයියේ

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv ปีที่แล้ว +3

    Supiri vidu අද තමයි chanel එකට set වුනේ අද ඉදන් දිගටම ඉන්නා ඉක්මන්ටම video ගේන්න ❤😃

  • @KumuduAponsu
    @KumuduAponsu 10 หลายเดือนก่อน +15

    Ammo මල්ලි හිනා kala මැරෙන්න ..ඔයාට ජයවේවා ❤❤

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 ปีที่แล้ว +4

    අනෙ මල්ලි අපෙ අමිමාගෙ වයඝ තමා මගෙ අමිමාත්
    මගෙ අමිමානමි හරිම කැමතියි ඔයාලා වගෙ පෙඩි දරැවන් දියුනු වෙනවට...වයල් කුක් කියන්නෙ දුප්පත් දරැවෙක් මහන්ඝියෙන් දියුනු වුනෙ මමනමි ඝුබ පතනවා හදවතින්ම එ දරැවාට..බෙහෙ අැත රටක ....Jesus පිහිටයි

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว

      aniwaren 😌♥️

  • @SathsaraniMethukiofficel
    @SathsaraniMethukiofficel 5 หลายเดือนก่อน +3

    අපේ අම්මව දැකලා හිනා ගියේ මට විතරද අපේ අම්ම කිවුවේ මගේ අම්ම නොවේ😂😂😂

  • @GeethmaKumari-ws8uu
    @GeethmaKumari-ws8uu 2 หลายเดือนก่อน

    හිනාව ලස්සනයි විදූ.......❤ addit wenawa oyage katha karana widiyata ❤

  • @SUKIRIYA1
    @SUKIRIYA1 ปีที่แล้ว +25

    ගැම්මක් තමා 💓

  • @kamanihewage8409
    @kamanihewage8409 2 หลายเดือนก่อน

    කවෘ කොහොම කිව්වත් අපෙ අම්මා තමා කෑම රහටම උයන්නේ පව් පුරව ගන්න එපා අපේ අම්මට වගේම ඉදිරියට යන හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපහාසේනම් හොදනෑ කවුරු කලත්

  • @BHAGYA_417
    @BHAGYA_417 11 หลายเดือนก่อน +3

    විදු අයියා ඇත්තටම 2022 ඉදලා ඔයාගෙ විඩියෝ ආසාවෙන් 🌝 බලනවා

  • @dilukakumara5430
    @dilukakumara5430 11 หลายเดือนก่อน +6

    එල විදුවා හැමදම ජයවේවා ❤

  • @nimashawickramasingha
    @nimashawickramasingha ปีที่แล้ว +50

    ගැම්මක් අනේ විදූ අයියේ ඔයා 💗💗

  • @DewdisaCHANUL
    @DewdisaCHANUL ปีที่แล้ว +23

    නියමයි විදුවො❤🔥
    ගේමක් ගහමු කොල්ලො ආයෙත්

  • @dilenpasan3809
    @dilenpasan3809 ปีที่แล้ว +42

    ගැම්‍මක් තමා vidu ❤️‍🔥එලම 🫶❤️‍🔥

  • @gothamapushpakumara831
    @gothamapushpakumara831 2 หลายเดือนก่อน +1

    අඩෝ වීදූ ආදරේ උබට තව රැපක් ඕනි ❤🎉 හැමදාම වීඩියෝ බලනවා මරු ඈ

  • @Tharuperera5137
    @Tharuperera5137 11 หลายเดือนก่อน +11

    .අනේ මන්දා ඉතින් ඔයා ❤❤❤😂😂😂😂😂
    හැබැයි ගැම්මක් තමා 😂😂😂😂 love you aiye ❤

  • @piyumikawijemali5712
    @piyumikawijemali5712 ปีที่แล้ว +5

    අඩේ අලුතින් හම්බුණේ චැනල් එක. කතා කරන විදිය මරු 😂❤

  • @kaveeshavithanage3786
    @kaveeshavithanage3786 ปีที่แล้ว +46

    Algorithm කියලා බොට බැන්නොත් මරු හැබැයි 😂 මෙන්න මේ පොඩි එකා මට කියන කතා කියලා ලයිව් ඇවිත් කියයි හොඳේ 😂😂

  • @rasalprebanjana1658
    @rasalprebanjana1658 ปีที่แล้ว +25

    100K ගහමු විදුවො ❤️

  • @Sanu_zqp
    @Sanu_zqp 10 หลายเดือนก่อน +14

    ඒ හැමෝටම පිස්සු එක බලන මටත් පිස්සු 😢😢😂❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 11 หลายเดือนก่อน +12

    සාහාතික ඇත්ත රුසියාවට වඩා ඉරිසියාව ලොකුයිලු අපෙ අම්මා ලෙෆ්ට්😢 මල්ලි සුපිරි අහා 😮👍❤️👌

  • @softwareboysl
    @softwareboysl ปีที่แล้ว +28

    අඩෙ අයියෙ නැව ගිලුනත් බෑන් චූන් නේහ් ගැම්මක් ඔහොම්ම සතුටින් ඉමු ඉස්සරහට mr vidu 100k button එකක් ගමු ආදරෙයි අයියේහ් ❤️❤️❤️👍👍🔰mr vidu is back🔰

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +3

    මෙයා තමයි ලංකාවේ උයනට එකම ගෑනිය අනිත් උන් බඩගින්නේ මෙයා නැත්තං

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... ปีที่แล้ว +41

    මේ කොල්ලනේ අපේ අම්මට පහර දෙන්න එපා අපි කට්ටියත් එක්කම අපේ අම්මගෙ කටට දෙමු😂😂😂😂

  • @sldasudda6777
    @sldasudda6777 ปีที่แล้ว +42

    එක දවසක් ඔය නාකිච්චිගෙ මගුලක් හදලා පැයෙන් පැය පුවත් වගෙ ටොයිලට් එක අස්සෙ හිටියේ 😹👍

  • @sweg_nime
    @sweg_nime ปีที่แล้ว +101

    අපේ අම්මා කියන්නේ වයසට ගියාට මොලේ වර්දනය වෙලා නැති ගැනියක් 😅
    නියමයි විදූ දිගටම විඩියො කරන්න❤

  • @nisansalamadhushani129
    @nisansalamadhushani129 3 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා වීදූ අයියේ පට්ට 😂😂

  • @udaya9911
    @udaya9911 ปีที่แล้ว +26

    Game ekatea come back diyun viduva prank video onea❤

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg ปีที่แล้ว +2

    මරු අයියෙ අපෙ අම්මා අර පිස්සන් කොටුවේ වෑන් රථ එනවා

  • @user-SLGawesh
    @user-SLGawesh ปีที่แล้ว +6

    ගැම්මක් ගැම්මක් තමා සැලෙන්න එපා අපි ඉන්නව උබට

  • @GeethMihiranga-m9g
    @GeethMihiranga-m9g 9 หลายเดือนก่อน +1

    විදූ අයියට ඉස්සරත් ආදරෙයි ..දැනුත් ආදරෙයි ❤❤❤

  • @prasa-uz1yq
    @prasa-uz1yq ปีที่แล้ว +28

    Gammak vidu❤❤❤❤💖💖

  • @steave143
    @steave143 ปีที่แล้ว +30

    මොන තරම් අසහනයක්ද මූට තියෙන්නෙ. - අපේ අම්මා 😁

  • @Maheesha_Mandara
    @Maheesha_Mandara 8 หลายเดือนก่อน +13

    මේකි කියෙව්වට පස්සේ Unsubscribe කරපු මම 😂🤌🏻

  • @NilushaAnandi
    @NilushaAnandi 8 หลายเดือนก่อน +2

    ආච්චි සිල් සමාදන් වෙලා පාඩුවේ ඉන්න

  • @user-DAGAYAZZ
    @user-DAGAYAZZ ปีที่แล้ว +16

    අම්මෝ විදූ ඔයා ආදරෙයි ඈ ❤😍

  • @nilukarathnayaka4909
    @nilukarathnayaka4909 ปีที่แล้ว +2

    එක නම් ඇත්ත කොල්ලො .මෙයා බොරැවට රගනවා අපේ අම්මාගේ ඉරිසියාවෙන් පැලෙනවා.අනේ මන්ද ගැරැවරියක්ලු

  • @Demah_4U
    @Demah_4U ปีที่แล้ว +23

    විදූගේ වීඩීයෝ අමුතුම ආතල් එකක් 😍

  • @sanduninimeshani362
    @sanduninimeshani362 10 หลายเดือนก่อน +16

    අද තමයි ඉස්සෙල්ලම වීඩියෝ සෙට් උනේ. පට්ට 😂❤

  • @newrastha
    @newrastha ปีที่แล้ว +83

    අපෙ අම්මාගෙ මීලග ලයිව් එක වීදු ගැන විය හැක...😂

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 10 หลายเดือนก่อน +3

    okkomath hari mekage hinawa mai maru appa .. maru malli aaa❤

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 ปีที่แล้ว +23

    අඩො සුපිරි බන් විදු 😂😂😂

  • @hctBBB-qx9yt
    @hctBBB-qx9yt 2 หลายเดือนก่อน

    supiri kollek...vidu aiye oyage hinawa nam pattama❤❤❤❤

  • @gemingcuti1748
    @gemingcuti1748 ปีที่แล้ว +14

    මරු මරු විදු අයියා දිගටම වීඩියෝ දාන්න අද වීඩියෝ එකත් මරු ඇහ් 🙃💖

  • @Nadu_Nadu
    @Nadu_Nadu 7 หลายเดือนก่อน

    අයියෙ ඔයා නම් මරු...හැමදාම හරියන්න ඔනි..බුදු සරණයි ..

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe ปีที่แล้ว +5

    දුන්නේ නැති එකෙන් තමා දැනගත්තේ පිස්සු කියලා

  • @thecircle21-b1i
    @thecircle21-b1i 7 หลายเดือนก่อน +2

    😂 adoo viduwa ada bn ube video ekk baluwe patta ❤️❤️ jaya wewa

  • @gamingdushan616
    @gamingdushan616 ปีที่แล้ว +10

    ගැම්මක් විදූ අයියේ

  • @NishanthaKumara-j5o
    @NishanthaKumara-j5o 10 หลายเดือนก่อน +2

    සුපිරි විදූ අයියේ නියමයි 😊😊

  • @dilankasadaruwan-qe2wf
    @dilankasadaruwan-qe2wf ปีที่แล้ว +34

    පට්ට ගැම්මක්❤🎉

  • @RakiyMickey
    @RakiyMickey ปีที่แล้ว +7

    ගැම්මක් විදුවෝ ♥️🎯

  • @manulofficial
    @manulofficial 9 หลายเดือนก่อน +1

    සුපිරියි විදූ අපේ අම්ම ලෙෆ්ට්.✌️🤣♥️

  • @Deshan896
    @Deshan896 ปีที่แล้ว +161

    අපෙ අම්මත් ලගදිම ලයිව් එකක් දායි වගෙ 😂😂 ගැම්මක් විදූ ❤❤

    • @Capa_bro
      @Capa_bro ปีที่แล้ว +5

      Ubege ammate man full support eke man deno. Yt de bm dhannd nettam tik tokde(‧_‧?)

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +21

      I'm waiting 😾🤘

    • @Deshan896
      @Deshan896 ปีที่แล้ว +2

      ​@@MR_VIDU.ekemm vidu 🙂🙂

    • @kavi_28
      @kavi_28 ปีที่แล้ว +1

      Hamme loku ayye

    • @Deshan896
      @Deshan896 ปีที่แล้ว +2

      @@kavi_28 😂

  • @FF_BOY-b2k
    @FF_BOY-b2k ปีที่แล้ว +2

    Thank you vidu ayiye video danawata 👌🤗

  • @slyt2406
    @slyt2406 ปีที่แล้ว +8

    ගැම්මක් තමා විදු❤❤

  • @thilakparakrama3833
    @thilakparakrama3833 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩීයො බලන්න පට්ට ආසයි ❤❤

  • @niroshikaanuradha6263
    @niroshikaanuradha6263 ปีที่แล้ว +12

    අදත් නියමයිනේ අයියේ 🤗👍😍💪

  • @Nethmi444
    @Nethmi444 10 หลายเดือนก่อน +3

    Lgakadi idn oyge reaction videos blnn gththe...😂😂❤dn nm visaala krdryk viduu oya...😂❤❤adarei hode

  • @HansakaWasth
    @HansakaWasth ปีที่แล้ว +11

    මේක අපි ගොඩදාගමූ❤

  • @ChamindaPushpakumara-p1d
    @ChamindaPushpakumara-p1d 7 หลายเดือนก่อน

    අම්මොහ් විදූ . මරු හලෝ උබේ වීඩියෝ. අනික අපෙ අම්මගෙ ඩාන්ස් එකටනම් හිත ගියා ආයි සුසුපිරියටම 😂😂❤❤

  • @LASIYA_GAMING987
    @LASIYA_GAMING987 ปีที่แล้ว +55

    නැති වෙච්ච දේවල් අදාලම නැ විඩියෝ දාහන් ඈ 😊

    • @MR_VIDU.
      @MR_VIDU.  ปีที่แล้ว +3

      Ekenma ♥️