𝗚𝗥𝗢𝗖𝗘𝗥𝗬 𝗦𝗛𝗢𝗣𝗣𝗜𝗡𝗚 𝗜𝗡 𝗦𝗔𝗨𝗗𝗜 𝗔𝗥𝗔𝗕𝗜𝗔 | සෞදි අරාබියේ බඩුමිල කියන තරම් අඩුද?🥬🍐🌶️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2023
  • මේ වීඩියෝ එකෙන් ඔයාලට සෞදි ආරාබියේ supermarket වල අත්දැකීම ලබාගන්න පුලුවන්. ඒ වගේම සෞදියට අලුතෙන් ජොබ් එකක් කරන්න එන්න ඉන්න කෙනෙක්ට වගේම අලුතෙන් ජොබ් එකක් කරන්න ඇවිල්ල ඉන්න කෙනෙක්ට මෙහේ තියෙන කෑම බීම මොනවද ඒවාගේ මිල ගනන් මොනවද කියලා දැන ගන්නත් අවස්ථාව තියෙනවා.
    🔴𝘿𝙤𝙣'𝙩 𝙛𝙤𝙧𝙜𝙚𝙩 𝙩𝙤 𝙡𝙞𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙢𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙛𝙤𝙧 𝙣𝙚𝙬 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙫𝙞𝙙𝙚𝙤𝙨
    #srilankavlog #sinhalanews #taif #al-othaim-market #alhada
    #jeddah#ksa #saudiarabia #srilanka #srilankan #srilankavlog #srilankanvlogs #sinhala #sinhalavlogs #vlogs #vlog #jeddahvlogs #jeddahvloger #saudiarabiavlogs #sinhalanews #trending#viral #othaimmall #carrefourmarket #groceryshopping #groceryhaul#offers #srilankanmuslimgirlvlog #lifeinsaudiarabia #srilanka Sinhala
    @Othaim Markets

ความคิดเห็น • 206

  • @KOSALA__MADU
    @KOSALA__MADU  ปีที่แล้ว +5

    සෞදි අරාබියට FAMILY VISIT VISA ඇප්ලයි කරමු VIDEO 1K බලන්න th-cam.com/video/6Ocq2WzRys4/w-d-xo.html

  • @rameezfawzy
    @rameezfawzy ปีที่แล้ว +2

    I love to purchase Srilankan food items but unfortunately my place not available srilankan shops, who live in riyad and Jeddah those guys are lucky.

  • @slcricket9497
    @slcricket9497 ปีที่แล้ว +2

    Good job 👍

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk หลายเดือนก่อน +1

    Godak thanks me vidiyooooo. Aka dammata mamath saudiye enne. ❤❤❤😂😂😂😂😂❤❤😂😂😂

    • @KOSALA__MADU
      @KOSALA__MADU  หลายเดือนก่อน

      Parissmen ❤️👍

  • @shalinaheshara364
    @shalinaheshara364 ปีที่แล้ว +1

    මේ වගේ රටක risk එකත් එක්ක මේ වගේ ලස්සනට quality එකට video ගෙනාවට බොහොම ස්තූතියි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Thank you so much❤️❤️❤️

  • @thiwanka-mihiri
    @thiwanka-mihiri ปีที่แล้ว +1

    Great job

  • @mohamedhisham8170
    @mohamedhisham8170 ปีที่แล้ว +3

    Super video 🙏

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +7

    බඩු ගොඩක්ම ලාබ නෙස්ටෝ එකේ...ඒකේ ලංකාවේ බඩුත් තියෙනවා...

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Api inna diha nesto 1k nane

  • @yeschef6364
    @yeschef6364 ปีที่แล้ว +3

    😍😍😍lassanai wede

  • @ournature6780
    @ournature6780 ปีที่แล้ว +1

    Nice video

  • @Europe58
    @Europe58 ปีที่แล้ว +3

    Wow amazing channel

  • @user-hy8kv7on7t
    @user-hy8kv7on7t 4 หลายเดือนก่อน +1

    මේ දිනවල කාගෝ මික ගබන් කියන්න පුලුහන්ද් මිටරේ මිටර් එකහමාර. කිලොඉ එකක මිල මම ඉන්නේ බිසා. බිසාවලට ලග ජිද්දාද අබාද

  • @user-oq1pr6ld9c
    @user-oq1pr6ld9c 11 หลายเดือนก่อน +1

    Supire wedak akke. Harema watinawa❤❤

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 6 หลายเดือนก่อน +1

    මාත් එක්ක ලංකාවේ හිටපු කොල්ලෙක්, නියමයි බොක්ක❤

  • @dilipkumara5228
    @dilipkumara5228 ปีที่แล้ว +5

    මන් දැක්ක ඔයාලව හරිම සතුටුයි,මන් වැඩ කරන්නෙ ඉන්ටර්නැෂනල් මෝල් එකේ..😍😘💖

  • @ruhansikeerthisena9743
    @ruhansikeerthisena9743 ปีที่แล้ว +3

    නංගි...නියමයි.....

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lyricshub7154
    @lyricshub7154 ปีที่แล้ว +2

  • @kulammoha2052
    @kulammoha2052 ปีที่แล้ว +3

    ලංකාවේ මූදල් බැලූවාම මැහ කන්න බෑ 🇱🇰👍.

  • @SaNDRA-bz1qv
    @SaNDRA-bz1qv 6 หลายเดือนก่อน +1

    අනේ දුවේ හරිම ලස්සනයි ගොඩක් පිළිවෙලට වීඩියෝ එක කරනවා මොකද ගෙවල් ඇතුලෙ හිරවෙලා ඉන්න අපි ට ඔය මාකට් වලට හැමදාම යන්නේ නැහැ මටත් අද තමයි ඔයාගේ මේ චැනල් එක හම්බ උනේ අනේ දුවේ වීඩියෝ එකක් ආපහු දාන්නකෝ. රාම්සන් කාලෙට කෑම බීම බඩු මිල ගණන් අඩුද කියන එක පැහැදිලි කරලා මොකද කරන්නේ 2024 අවුරුද්දේ හාමිසාන් වලින් පස්සේ මාස හතරකින් පස්සෙත් මම ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බඩු ටිකක් ගන්න ඕනනේ ඒ නිසා ඔයාට අල්ලාදේ පිහිටයි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා අපිට.❤️❤️❤️❤️

    • @shashiclark5167
      @shashiclark5167 5 หลายเดือนก่อน

      Ane man Saudi Enna inne kampeny cleaning walata ahema awata kamak nedda man enne fast time ekai ahuhuwe ane reply ekak danna

  • @raweensenaka7242
    @raweensenaka7242 ปีที่แล้ว +3

    ගොඩක් අඩුවට ගන්න නම් නෙස්ටෝ එකට යන්න ඒකෙ ගොඩක් ලංකාවේ දේවල් තියෙනවා සමහරක් වේලාවට ඉතින් ගාන පොඩ්ඩක් එහෙමෙහෙ වෙන දවසුත් තියෙනවා

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      ඔව් එක ඇත්ත. එකෙ අඩූයි

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_දෙන්න දක්කින්න ලැබුණු එකත් සතුටුයි 🥰❤️_*

  • @aroundtheEast
    @aroundtheEast ปีที่แล้ว +4

    දමාම් kattiya ✌️✌️✌️❤️❤️

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q ปีที่แล้ว +8

    මට අද තමයි මේ චැනල් එක හම්බ උනේ නියමයි 👌 .මම ඉන්නේ රියාද් වල මේ මාකට් එකට නිතරම යනවා මැඩම් එක්ක හැමදේම තියෙන මාකර්ට් එකක් මේ .හැම බ්‍රහස්පතින්දා කම ඔෆර් දානවා .බුදු සරණයි ඔයාලා දෙන්නටම ❤️❤️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +3

      Thank you so much❤️❤️🙏🙏

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@aroundtheEast laksricago eka hodai kiyanawa oya e gena yamak dannawada

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@aroundtheEast man cago dalama ne ekai danneti nisai ahuwe oyata godak thanks oya mokada karana weda

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@aroundtheEast oyage eka denna man gannam

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@aroundtheEast oya koheda mokada mehe karanne oya trico eken badu lagadida demme

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +4

    වීඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලට කරල තියෙනවා අපිත් ඔන්න එකතු උනා ඔයාලගෙ සම්පූර්ණ වීඩියෝ එක බැලුව අපි දෙන්නත් ඉන්නෙ සෞදි වල දම්මාම් අපිට නම් රම්පෙ කරපිoචා හැමදාමත් ගන්න තියෙනවා ඔයාල lulu සුපර්මාර්කට්වලට යන්නේ නැද්ද ඒ සුපර්මාර්කට් එකට ගියානම් අනිවාර්යයෙන් රම්පෙ කරපිoචා පොලොස් ගොටුකොළ තියෙනවා

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      අපි ඉන්න දිහා තාම නෑ ලුලූ මාර්කට් එකක්. Thank you dr. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️❤️❤️❤️❤️❤️

    • @sudunishanthi9002
      @sudunishanthi9002 ปีที่แล้ว +1

      Daman kohada mokada vada karanna

    • @C424c424
      @C424c424 ปีที่แล้ว +1

      @@sudunishanthi9002 saudi scaffolding

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 ปีที่แล้ว +3

    Koreaweth me wage thamai

  • @PriyaniKarunarathna-mx6un
    @PriyaniKarunarathna-mx6un 3 หลายเดือนก่อน +1

    මම.ඉන්නෙ.හරාදා

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +4

    බලද්දි ආසයි අනේ මමඉන්නේ සවුදියේ අපිට යන්න දෙන් නැහැ හිරගෙවල් වගේ ඉන්නේ දුකයි ඔයාට ස්තුතියි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Gewal wala weda karana ayata yanna denne ne neda ❤️❤️❤️

    • @user-gm4kj6mu8q
      @user-gm4kj6mu8q ปีที่แล้ว +1

      හැම ගෙදරම එහෙම නෑ යාළු .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @seryani2515
      @seryani2515 ปีที่แล้ว +1

      මමත් ඉන්නේ සවුදි රියාද් එකේ මමත් හිරකාරියක් වගේ ඉන්නේ අවුරුද්දට එකපාරයි මට ඕනේ දේවල් ගන්න එක්ක යන්නේ

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      ❤️❤️

    • @fazmisgallery340
      @fazmisgallery340 ปีที่แล้ว

      th-cam.com/video/3qyC4ncYhO8/w-d-xo.html

  • @himalidilru1015
    @himalidilru1015 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +4

    Lanka we badu wala mila saudi walata wada adui miss.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Ou dan mehe badu lankwe ganan walata harawaddi mehe ganan wadi

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +2

    💐💐💐💐💐

  • @user-oq1pr6ld9c
    @user-oq1pr6ld9c 11 หลายเดือนก่อน +1

    Supire wadak neoyala karanne.❤❤❤

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @gayominishara6380
    @gayominishara6380 ปีที่แล้ว +1

    Almarai company eka hodada akke

  • @hgwplivestream1334
    @hgwplivestream1334 8 หลายเดือนก่อน +1

    මාත් අල්මරායි කම්පැනි එකේ ඩ්‍රවින් වලට ඇප්ලයි කරා🤗

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 หลายเดือนก่อน

      E company eka hoda company ekak. Good luck🥰🥰🥰🥰

    • @hgwplivestream1334
      @hgwplivestream1334 8 หลายเดือนก่อน +1

      @@KOSALA__MADU 🙏❤️

  • @KsaKsa-ki7rb
    @KsaKsa-ki7rb ปีที่แล้ว +3

    Math gihin tiyenawa.math Saudi

  • @ravindusanjula2373
    @ravindusanjula2373 11 หลายเดือนก่อน +1

    Mama saudi enna inne. Masetama ekenekta sampurnen kamata kiyak vithara yanawada akke?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 หลายเดือนก่อน +1

      Eka ekkena kana bona widiha anuwa wenas wenawa. 500 k madi den ganan okkoma

  • @ShehanLakmal-ys2ob
    @ShehanLakmal-ys2ob 6 วันที่ผ่านมา +1

    Mehe kit chet kiyada

  • @user-gf4lg7cp4l
    @user-gf4lg7cp4l 11 หลายเดือนก่อน +1

    Mat saudi wala inne riyad mata kiyanda puluanda ledis baicikalayak kiyada kiyala please

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 หลายเดือนก่อน +1

      Saco 1ken 700 aduwen ganna puluwan medwas wala offer 1k thiyenawa.

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg ปีที่แล้ว +1

    Mama gadaraka wada mata dayahithnw mawa tip walata akkraghn yanawa atakoota aulakk waida day 180 kadaka kocara Kal pavici karanna pullwanda imo kyannko

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Imo walata wediya data kepenne ne

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +3

    Phone wala mila kohomada kiyannakao... Loku udauwak

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Lakanaweta wada rs 3000k 5000k enasak ethi

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 3 หลายเดือนก่อน +1

    Agriculture HND එකක් කරලා අල්මාරායි ෆාම් එකට එන්න බැරි වෙයිද.dairy side එකට ආසයි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  3 หลายเดือนก่อน

      Puluwan wei brother

  • @pavithrasachinthasachintha8550
    @pavithrasachinthasachintha8550 ปีที่แล้ว +1

    මමත් ඉන්නේ සෞදියේ රියාද් වලමමත් එක පාරක් ඔය මාකට් එකට ගිහින් තියෙනවා.
    ඔයාලට පුළුවන් නං දැං යන gold price එක කොහොමද කියලා කියන්න.වීඩියෝ එකක් දාන්න

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      ඒ ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න බලන්නම්

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg ปีที่แล้ว +1

    Akka mata kiyanako lankawa sim akakin wifinatuwa cool gnna dada aka kohada hadannea kiyanako sna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Pehedili ne oya kiyana eka

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Wifi cl gannanam sim ekak oni na 4n ekata

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +3

    Chees fresh milk labai

  • @indranijayasundara3988
    @indranijayasundara3988 ปีที่แล้ว +3

    Mamath saudiye arar Wala inne apatanam eliyata yanna na eyala awasaya de genath denawa

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg ปีที่แล้ว +1

    Akka mam VPN pavici karanawa aulakk waida kiyanako

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Puluwan taram imo wage pawichchi karanna vpn gdak pawichchi karan nati taramata hodai eliyata yaddi ehema use karanna epa

  • @peshalasubashani6076
    @peshalasubashani6076 ปีที่แล้ว +3

    Akki mn sri lankan mata podi deyak danaganna puluwanda mn palaweini parata saudi yanna hadanne gruha sewayata api mehen awama apita oman walin bahala ilagata saudi yana airlin eaka eanakan inna ona neda wisthara tikak kiyannako plzzzz🙏🙏🙏🙏 danne nathi handai ahanne

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Ou nangi.Oya book karana flight 1k anuwa oyata inne wenawa. paya 3na 4k inna wenawa. samahara welawata itath wada wedi wenna puluwan oyage tickets eka wisthara dala tiyenawa. Ticket eka danna kenekta pennala poddak ahagannath puluwan oyata.

    • @peshalasubashani6076
      @peshalasubashani6076 ปีที่แล้ว +2

      Thanku

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +4

    Api hithagena hitiye lankawe badu mila wadi kiyala.. E unata thwamath lankawa hodai

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +2

      Ou mehe badu lankawe salli walata harawala balanakota ganan wadi

    • @shiranthaprasanjith9143
      @shiranthaprasanjith9143 ปีที่แล้ว +2

      @@KOSALA__MADU ow eka aththa.. 😄

    • @Slmusikcrick
      @Slmusikcrick ปีที่แล้ว +2

      Moda katha, Convert karala balanna epa kawadawath, Lankawe 8 hours weda karala labena income eka wage nemey mehe. 🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Ou eka atta income atin lankawata wada me ratawal ihalin tiyenawa

  • @ruhansikeerthisena9743
    @ruhansikeerthisena9743 ปีที่แล้ว +3

    අපිටත් kit kat එකක් එවන්න්ඩෝ

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Hari akkaaaaa😁😁😁

  • @chandanananayakkara5600
    @chandanananayakkara5600 ปีที่แล้ว +3

    Dan ladieslata abaya adinna one nadda public enakota

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Den mehe echarma balanne ne.
      nithi den wenas wela thiyenne. Philippine aya dannema nethi tharam diga gaum unath adinna puluwan

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +3

    මේක නිතරම හොඳ ඔෆර් යන මාර්කට් එකක්.විදුලි උපකරණ එහෙම සතියකට මොකක්හරි හොඳ ඔෆර් එකක් යනවා.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      ඔවු ඒක ඇත්ත ගොඩාක් සතියකට සැරයක් ඔෆර් දානවා එයාලා

    • @fazmisgallery340
      @fazmisgallery340 ปีที่แล้ว

      th-cam.com/video/3qyC4ncYhO8/w-d-xo.html

  • @ruchirapeiris2088
    @ruchirapeiris2088 10 หลายเดือนก่อน +1

    Saudi wala rent eka gewala podi baba ekka jiwath wenna 4500 SAR wage athi weida? Job ekak set una eth enna bayai idea ekak na thawama. Please reply

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 6 หลายเดือนก่อน +1

      Oya dan lankaweda saudi walada?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  6 หลายเดือนก่อน +2

      Baya wenna deyak ne. Enna

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 6 หลายเดือนก่อน +1

      husband ,wife,podi baba,meygollanta normally wiyadam kiyak withara yaida ehe?apith In Sha Allah enna inne@@KOSALA__MADU

    • @KOSALA__MADU
      @KOSALA__MADU  6 หลายเดือนก่อน +1

      @@UsthazKanzulAhmed room wala rent 1k peththen pethata gann wenasa kema bimata 3ta 1200 aduwen kawar karaganna puluwan

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 6 หลายเดือนก่อน +1

      @@KOSALA__MADU aththatamada?thank you so much.❤❤❤dan thamai poddak kalapanawa aduwela thiyenne.
      Thank you so much.

  • @somadewa-5788
    @somadewa-5788 11 หลายเดือนก่อน

    1984 ඉඳල අවුරුදු 38ක් සවුදි අරාබියේ දහරාන් මූලික කරගෙන තියෙන ඇරැම්කො කම්පැනියෙ වැඩ කෙරුව. එදාට වඩා සවුදිය ගොඩක් වෙනස්. විශේෂයෙන් MBS ඔටුන්න හිමි කුමාරයා උනාට පස්සෙ නිදහස බොහෝ දුරට තියෙනවා. රටේ නීතියට අනුගතව ජීවත්වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සේවය කරපු අවුරුදු තිස් අටටම කිසිම කරදරයකින් තොරව රැකියාව කෙරුව.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @sulochanasewwandidissanayake
      @sulochanasewwandidissanayake 2 หลายเดือนก่อน +1

      සවුදියෙ සාදික්කා ගන්නෙ කොහොමද මම ඉන්නේ රියාද්,ඒවට අරාබියෙන් කියන නම මොකක්ද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  2 หลายเดือนก่อน

      Ekanam danne ne 4to 1k pennala ahanna

  • @anndaraaja7221
    @anndaraaja7221 ปีที่แล้ว +1

    kuvet ටෙක් එහෙම ටෙක් එහෙව් එකේ අපේ කවුදකුවේට් එකේ dinesh සහෝදරයා dinesh සහෝදරයා dinesh අයියගෙන් එස් මල්ලි වගේ සේවය කරන කවුරුත් සවුදිය නැද්ද සවුදිය නැද්ද නැද්ද ජනතාවට මිනිස්සුන්ට හිර වෙලා ඉන්න ඉන්න මිනිස්සුන්ට දුක් විඳින මිනිස්සුන්ට සේවය කරන්නට කවුරුත් නැද්ද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Ehema udau karana puluwan kenek gena wisthara api danne ne

  • @mohamednifras2578
    @mohamednifras2578 ปีที่แล้ว +1

    Aye yan natte panda supermarket ekata better than utaim

  • @user-xx3ns8pk1w
    @user-xx3ns8pk1w 21 วันที่ผ่านมา +1

    Meka saudia kohda tiynna damma walada

    • @KOSALA__MADU
      @KOSALA__MADU  20 วันที่ผ่านมา

      Saudi godak nagara wala thiyenaw

  • @sadamalisadamali9122
    @sadamalisadamali9122 ปีที่แล้ว +3

    Mata saudiwala kawruhari cago no dennako hoda ane nangiya gesudun wage elekticbaduwala podividiowak karannako puluwannam budusaranai parissamin enna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Hari akke api karannm issarahata. budu saranai oyata

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Cargo number
      Laksiri cargo Riyadh 0560429753
      Trico cargo 0532770703

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@KOSALA__MADU godak pin nangi oyata oyalage siyalumawedakatayutu sartakAwewa oyalata budusaranai dewipihitai

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 ปีที่แล้ว +2

      @@KOSALA__MADU nangi man lankawata me raten badudalama ne me cago hodawei neda danneti nisai ahuwe budusaranai parissamin enna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Laksiri eka hodai akka dala balann

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +4

    Samaharak baduwala mila samanai

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +3

    Mama ada nesto giya ganipu dekuth naha riyal 300 giya 15/% vat

  • @yc7548
    @yc7548 8 หลายเดือนก่อน +1

    Saudi jiwath wenna hoda ratakda dr

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 หลายเดือนก่อน

      Api itin lankwe nisa ehema kiyanna amarui. Job karala jeewath wenna salli hyaganna ne godak aya ratawal walata yanne. Ehema gihin job karala salli hoyala experience ganna hoda ratak.

  • @indikanimanthasandunimanth2067
    @indikanimanthasandunimanth2067 10 หลายเดือนก่อน +1

    Akki riyad wlda api yanna inne podi wistharaya k danaganna

  • @redheart4894
    @redheart4894 ปีที่แล้ว +3

    මැලේසියා වල තමයි බඩු මිල අඩුම

  • @chathudias5348
    @chathudias5348 ปีที่แล้ว +2

    Hi oya mokakda karana job aka

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Technician job appliance

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 ปีที่แล้ว +2

    Me dawaswala mehe mila wadi... Mage wife enna inne saudi yata.. (house maid)

  • @channeld2170
    @channeld2170 ปีที่แล้ว +1

    Mata oyalawa contact karaganna puluwanda...mama inne riyadh wala..

  • @user-cs8hi4zf4j
    @user-cs8hi4zf4j 8 หลายเดือนก่อน +1

    Saudi ye job ekakata couple ekak enawanam house driving house maid .aulak nedda.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 หลายเดือนก่อน

      Housemaid nam recommend karan na. Mokada hoda wennath puluwan narakak wennath puluwan. House driving itin salary eka 1500wath wadi salary ekak nam aulak na.

    • @user-cs8hi4zf4j
      @user-cs8hi4zf4j 8 หลายเดือนก่อน +1

      Dennama ekama gedaratatami yawanawa kiuwe.

    • @user-cs8hi4zf4j
      @user-cs8hi4zf4j 8 หลายเดือนก่อน +1

      Palawenipara yananisa driving padiya 1300k kiuwa
      House maid ta 1100k kiuwa kanna bonna inna room eka dila.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 หลายเดือนก่อน

      Ehenam hodi

    • @KOSALA__MADU
      @KOSALA__MADU  8 หลายเดือนก่อน

      Aukak ne hodi ithiti karanna puluwan

  • @chan-di2sd9ps2v
    @chan-di2sd9ps2v ปีที่แล้ว +3

    Ohe ganam badu

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv ปีที่แล้ว +1

    අක්ක
    සවුදි එන්න හොදද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Job ekkata enawanam hodata hoyala balala ena eka tama hoda nangi.

    • @NiroshaDamynthi-cp2vv
      @NiroshaDamynthi-cp2vv ปีที่แล้ว +1

      මම සවුදි එන්න බයයි

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_මාව අදුරන්න පුළුවන්ද අයියා😏_*

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Aduranna bene malli

    • @AkDJ581
      @AkDJ581 ปีที่แล้ว +2

      @@KOSALA__MADU *යකඩ මාමගේ පුතා 🤭*

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +2

      Hari malli ehemada aduranna be den lokuine

  • @lahirupathum6528
    @lahirupathum6528 ปีที่แล้ว +1

    සවුදි වලට හිම වැටෙන්නැද්ද ??

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Samahara kalwalata wetena then thiyenawa api inna dihata ice wetenawa

    • @lahirupathum6528
      @lahirupathum6528 ปีที่แล้ว +1

      @@KOSALA__MADU plz mt danaganna puluwan d හිම වැටෙන මාස ? mokada mn enna inne saudi ekai

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      January February masa wala

  • @chan-di2sd9ps2v
    @chan-di2sd9ps2v ปีที่แล้ว +3

    Saudiye oya විදිහට adinna puluwan da

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Puluwan godak welawata abaya adinawa

    • @chan-di2sd9ps2v
      @chan-di2sd9ps2v ปีที่แล้ว +2

      @@KOSALA__MADU හෙමද පරිසමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @user-bz2iz6pg7o
    @user-bz2iz6pg7o ปีที่แล้ว +1

    නංගි හැම කඩයකම ඔපර් දානවද එක විශේෂ දවස් තියෙනවද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      හැම අගහරුවාදා දිනකම Supermarket වල දානවා

    • @user-bz2iz6pg7o
      @user-bz2iz6pg7o ปีที่แล้ว

      @@KOSALA__MADU ❤❤❤❤❤

  • @shanechaminda3316
    @shanechaminda3316 ปีที่แล้ว +2

    මෙි වගේ අදින්න දෙනවාද සවුදිනය් ඵලියට

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Godak welawata abaya adinawa

    • @shanechaminda3316
      @shanechaminda3316 ปีที่แล้ว +1

      @@KOSALA__MADU ❤️👊

    • @Slmusikcrick
      @Slmusikcrick ปีที่แล้ว +2

      Kawda minissu Saudi gana boru kivva, Hira geyak wage kiyala, Eth aththata ma mehe life eka peaceful and simple, One widiyakata adinna puluwan, Onema entertainment ekak thiynawa KSA

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว +1

      Hamatanama ehema na neda hiragewal wage nidhase inna puluwan tanuth tyenawa.

    • @dammikabopegedara8628
      @dammikabopegedara8628 ปีที่แล้ว +2

      oyalata barida .sallie dunnot badu gaenat denna

  • @latelate7309
    @latelate7309 2 หลายเดือนก่อน +1

  • @gayominishara6380
    @gayominishara6380 ปีที่แล้ว +1

    Almarai company eka hodada akke

  • @Naveen0S8899
    @Naveen0S8899 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @gayominishara6380
    @gayominishara6380 ปีที่แล้ว +1

    Almarai company eka hodada akke

    • @KOSALA__MADU
      @KOSALA__MADU  ปีที่แล้ว

      Hemoma kiyanawa eka hodi kiyala. Salary riyal 2000k wath nattan 2000ta wada wath thiyena job 1kta enna balana

    • @gayominishara6380
      @gayominishara6380 ปีที่แล้ว +1

      Thnx akke