𝗟𝗜𝗙𝗘 𝗦𝗧𝗬𝗟𝗘 𝗜𝗡 𝗦𝗔𝗨𝗗𝗜 𝗔𝗥𝗔𝗕𝗜𝗔 | සෞදි අරාබියේ ජීවිතය ගැන තොරතුරු බිඳක්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- අපි මෙහි ඉදිරිපත් කර තිබෙන්නේ අපගේ අත්දැකීම් සහ අපි මෙහෙ දකින දේවල් සමග අපගේ පෞද්ගලික අදහස් කිහිපයකි
🔴𝘿𝙤𝙣'𝙩 𝙛𝙤𝙧𝙜𝙚𝙩 𝙩𝙤 𝙡𝙞𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙢𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙛𝙤𝙧 𝙣𝙚𝙬 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙫𝙞𝙙𝙚𝙤𝙨
#jeddah#ksa #saudiarabia #srilanka #srilankan #srilankavlog #srilankanvlogs #sinhala #sinhalavlogs #vlogs #vlog #jeddahvlogs #jeddahvloger #saudiarabiavlogs #sinhalanews #trending#viral #othaimmall #carrefourmarket #groceryshopping #groceryhaul#offers #srilankanmuslimgirlvlog #lifeinsaudiarabia #srilanka Sinhala
මං ඉන්නේ සවුදි ගෙදරක .මට කරන්න තියෙන්නේ බබේක් බලා ගන්න .කෑම බීම ,නවාතැන් පහසුකම් ගෙදරින් දෙනවා .මට ඕනේ දේවල් හැමදේම මං ගන්න ඕනේ .සවුදි කියද්දි මමත් එන්න කැමති ඒ තරම් තිබුනේ නෑ .ඒත් දැන් ඇවිත් මාස 8 වෙනවා .ගෙදර හැමෝම හරිම හොදයි .දැන් බබාටත් මාස 8 වෙනවා .අපි හොදයි නම් අපිට වරදක් වෙන්නේ නෑ .තමන්ට කරන්න තියෙන රාජකාරි හරි යට කරානම් ඇති .මං මගෙ සේවා කාලේ .මට පැවරිලා තියෙන්න බබාගෙ සම්පුර්ණ වැඩ හරියටම කරනවා .මගෙ දරුවට වගෙ මං එයාට ආදරේ කරනවා .❤
පරිස්සමින් 💗💗👍
Oya mona ajance akenda ave
@@sameerasandaruwan3141 kurunagala thanuja ejansiyen
Akke
@@MAJWPerera-fw2qr 👍
සවුදි ඉන්න අයට internet connection එකකට යනව නම් "YAQOOT" කියල sim එකක් තියනව. ඒක use කරන්න. ඒකේ හුගාක් හොද package තියනව. SAR 92 වගේ මුලු මාසෙම unlimited internet පාවිච්චි කරන්න පුලුවන්.
ඇත්තටම ඇත්ත තමයි .තායිෆ් ,දම්මාම් කියන්නේ රියාද් වලට වඩා රස්නේ අඩු නගර .මම ඉන්නෙ රියාද් වල ගෙදරක දැනට අවුරුදු 11 ගොඩක් හොදයි ගෙදර .එලියට යනකොට නම් අබාය ඇදලා ඔළුව වහනවා ඇදුම් නම් අවුලක් නෑ . ගෙදර ඇතුලට නෝමල් .ගොඩක් අය සවුදි කියන නම් ඇහුවත් බයයි නේ .එහෙම බයවෙන්න ඕනේ නෑ .ඕන කෙනෙකුට ඇවිත් ජොබ් එක කරන්න පුලුවන් තමන් හරියට ඉන්නවා නම් කොහේ ගියත් වරදින්නේ නෑ .ගොඩක් වැදගත් අදත් වීඩියෝ එක .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️
ගොඩාක් ස්තූතියි ඔයාගේ අදහස් වලට. පරිස්සමෙන් ඉන්න❤️❤️❤️❤️
Matath ahema hodathanakata job aka labeiiiii mamath 1 wenida saudiyata anawooooooooo jesupihitaiiiiii
Ani wareyen 💓 welcome 🇸🇦🇸🇦🇸🇦
Mta 25i gewal awalda wada wadida
House wala wedata en nethiwa company yanna balanna
Very good channel and helpful for everyone....
Good Luck ...
Thank you ❤️
මම ඉන්නේ සෞදි රියාද් වැඩ කරන්න ඔයා ට බුදු සරණයි ❤❤❤❤❤
මම ඉන්නේ රියාද් වල මම ඉන්න තැන ගොඩක් හොදයි සෞදි කියන්නේ හොද රටක් මටනම්. 👌👌👌
❤❤❤❤
මමත් රියාද් ඉන්නේ .
මට කියන්න පුළුවන් ද padi කීයද කියලා
@@naderasandema6492 අක්කි mage mag ඔයට enni nadda
@@NisanthaSumit 1200
ඇත්තට වැදගත් අයියෙ අක්කෙ
Thank you malli❤️
Math saudi gedaraka wada.hatima honda minissu.am respect saudi arabia.
If you're getting 2500 salary with accommodation and transportation you can servive, with some amount of saving. Parissamen enna, love from madinah KSA.
Yes, If you get a good salary, you can save more money than in other countries
දැන් සව්දි ඔලුව වහන්න ඕන නැහැ අපිට ඕන ව්දිහට අපි අදිනවා අබාය අදිනවා දැන් ගොඩක් හොදයි සව්දි
Ou den godak saudi Arabia hodi
oya koheda inne
මමත් එලියට යද්දි අබාය අදිනවා .ඔලුව නම් වහන්නේ නෑ .ගෙදරදි අපිට ඕනේ එකක් අදින්න පුලුවන් .හොද මිනිස්සු ඉන්නවා නම් හැම රටම හොදයි .
මම ඉන්නේ සෞදි වල ඇවිත් සති දෙකක් වෙනවා මට බාසාව බැරි නිසා මාව ඒජන්සිය ගෙනත් දැමීම මම දැන් මෙනාද කරන්නෙ මට උදව් කරන්න පුළුවන් ද
TH-cam video bala igena ganna
සවුදියේ දී කල් ඉකුත් වූ නැති වූ පාස්පෝට් අලුත් කරගන්නේ මෙහෙමයි
FULL VIDEO LINK 👇👇 th-cam.com/video/oAG9JNOQ04w/w-d-xo.html
Ow saudiya hoda ratakawath aththamaiiii0t jesu pihitaiiiiii
Hvvhhi
Akke saudi yanna baya nadda mata bayai saudi yanna
Man inne saudi riyad vala gedaraka vada karanne gedara godak hodai eth mata mage hasbanva meheta ganna one dennath ekka eliye vada karanna dan saudi godak hodai e nisa puluvanda ehema companiyakakata joint vela vada karanna vistharayak kiyannako
මටත් අද තමයි ජොබ් ලෙටර් එක ආවේ..හවුස් එලවන්ස් එක සාර් 600, මට දැනගන්න ඕනි, කෑමට වියදම කීයක් වගේ යනවද😊
Oyata me video 1k beluwanam idea 1k ganna puluwan 👉 th-cam.com/video/NWxgXhlUqkE/w-d-xo.html
Good video very helpful
❤❤❤
අනේ මං ඉන්නේ සවුදි රියාද් වල .මට කියන්නකෝ මෙහෙ ජුවලරි ගණන් අඩු හොද ෂොප් එකක් ගැන විස්තර .
Riyadh city 1kta gihin balanna
මම 2001 ගියා 2004 ලංකාවට ආවේ.මම school නල වැඩ කලේ.ඒ කාලේ තද නිතිය.ඔහොම අදින්න බැහැ .දැන්නම් එහෙම නැතිලු.ස්තුති දැනුවත් කලාට.
❤️❤️❤️
Ow saudiya kiyanna godak hoda ratak thama hodanam hodin wada karaganna inna puluwan mama Inna Dammam wala hodai budusaranin
💗👍
සවුදියේ ලස්සනම පැත්ත තමා ඔය ,western Provice Jeddah වල ඉදලා 170 KM , මම කලින් අවුරුදු 8 ක් JEDDAH වල හිටියා දැන් ඉන්නේ Al Kharj වල , දෙසැම්බර් විතර මම එනවා Jeddah, taif බලලා යන්න
Mehe godak lassani ❤️❤️
Al karaj valath lassana pathi thiyenavada
❤️👍
මම ගෙදර ක වැඩ ට එන්න හිතා ගෙන ඉන්නෙ මට අවුරුදු 55.වෙනවා.මට පුළුවන් වෙයිද වැඩ කරන්න
Mahansi wela weda karanna puluwannam enna. Godak aya msg karala aye lankawata yanna puluwanda ahanawa. Awata passe aurudu dekama idala thama yanne wenne. Hithala bala enna.
යන්න උදව් කර න්න පුළුවන් ද
මම එන්න ඉන්නේ ලබන මාසේ... company eken inna thena denawaa 1200i padi ot tiyenawa kiuwa kohomath 500k wagee mm kanna bonna salli viyadan krnna onii...paduida
Poddak hithala balanna 1200-500 = 700. 700×75= 52 hammba karannada enne kiyala aduma 100000 wada hamba karanna puluwan job 1k hoyaganna. Podi padiyata enna epa.
නෑ නෑ ඔක්කොම 1700ක් වගේ තියෙන්නේ එකෙන් මම කන්න ඔනී එක පාඩුද
@@kaveeshagihani7674 ehemanam aulak ne hodi
Mama inna riadwala matnam kisima dayk Dan na sabn sampo tat baht fakA idala maga padiyn Tami ganna knna dannat na hriytA wad witri 😢
Ehema godak thanwala denne ne
මන් අවුරුදු 6 විතර කලින් සවුදි වැඩ කරා. පස්සේ කුවේට් ආව. ආයේ සවුදි යන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වලට සවුදි සැලරි කියද. හවුස්මෙන්ට්
Housemaid salary gananam api hariyatama dan na kohomada kiyala
@@KOSALA__MADU ok. තැන්ක්ස් ❤️
❤️❤️❤️
රියාල් 1200 යි
@@user-wv7xj3ok5r නැ. මන් ඒ මැඩම්ගෙන් ඇහුවා. එයා කීවා අළුත් කෙනෙකුට 1200. උයන්න පුළුවන් වැඩ දන්න පරණ කෙනෙකුට 1500 කියලා
Good video... thank you so much ❤️
Thank you 💓
saudi idan. 2 years wage experience aran europe country 1 ta yanna puluwanda. saudi wala europe countries wala agents la innawada sixter
Mama inne sausivala kama bima thiyana net thiyanava habai mata avasha saban sampu siyaluma dama mage salli valin ganna one gani harima napurui
Duba (Neom) හරියෙ විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද? Climate එක ගැන එහෙම.
Hari hoyala bala wistharayak danna balannam ❤️
Thanks dear. තව බබාලට ඉන්න පුලුවන් පරිසරයක් තියෙනවද, Duba general hospital එකේ තත්වය කොහොමද කියලත්.. Take care!!
මම සෞදියේ වාදි වල අවු 10 එකම ගෙදර.මගෙම ගෙදර වගේ හරිම හොඳයි
❤❤❤❤
සවුදියෙ මාසික වියදම කීයක් වගේද dr
Math inne sudi arabiye dammam.dan aurudu 14 wenawa .godak hoda gedarak.mama nam hithanne hema ratakatama wada me rata hodai kiyala.api hoda nam apita koheth hodai
Aniwaren❤️❤️❤️
Cleaning walata basick eka 1000i kamata 200i (female) apita paduida..
Oyata me video 1k comments beluwanam therenawa ethida madida kiyala. 🥰
First time nisa danne Nene..man medical ekatath giy
Accomadation ehema denawanam aulk na. Eth itin 1500th hambunanm tama hoda itin
@@KOSALA__MADU ou neda...Dan karanna deyak Nene neda
Dear kosala ,madu Saudi wala sales ref job gena video ekak karanawada?food industry ry eke..
Ehema tikak adui saudi wala api hoyala balala e gana video ekak karanna try ekak dennam. Thank you comment ekata❤️
පඩි මදි ගෙවනවා සවුදි වල ලංකාවේ අයට
Ou
මමත් ඉන්නෙ සවුදි රියාද් ගෙදර හොදයි අවුරැදු 7 ක් එකම ගෙදර ඉන්නෙ
❤️👍
රට හොදවුනාට එන්න භය හිතෙනව නම මතක් කරද්දි බෙල්ල මතක්වෙනවා 😮
මමත් සවුදි අවුරුදු 6
😀😀😀poda weradunoth because kapanAwane
මමඉන්නේ..තයිප්.හරාවා.පුංචි.ගමක්.ගොඩක්.ලොකු.ටවුමක්.නැහැ.හරිම.දුස්කරයි.
❤️👍
Mamath idala thiyenawa Riyadh wala oleiya 2011 giye awe lankawata 2014 hodai
Saudi apartment tour ekk gennko akke
Mama inne Taif wala sapco bus weda karanne api taif wala oyalatha puluwan adu ganatha yanna den..
Apith taif al hada inne. Apith dakka bus dala tiyenawa.❤❤❤
Man albaha wala government nurse kenek vid😂iyata enna inn🎉e. 5000ta wadi salary ekak. Accommodation ekka. E paththa komada
Hodi kandy petha wage
Man inne Saudi hail wala gedara hodai den awurudu 5k iwarai man thaniyen weda karanne hebei loku gedarak 11s denek innawa
Bs 👍❤️
Oyage kathawA godak watinawa mama ninet sauade reyat. Oyata godak pin me gana pahadeli karatha ❤❤❤❤❤❤❤❤❤
Thank you ❤️❤️❤️❤️
@@KOSALA__MADU welcome you
Thankyou
මමත් එන්න ඉන්නෙ ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් ද ගොඩක් දෙවල් දැන ගන්න තියෙනවා
TH-cam 1k number 1k dala thiyenaw
මෙහෙ රියාද් වල හොද ගෙයක් හොයලා දෙන්න පුලුවන් කාටද.මම tif වල ඉන්නේ.ගෙදර හොද නැ. එජන්සිය මාර්ගයෙන්ම මාරැ විය හැක
Ade oyalage canel Eka hambaune😘
❤️❤️❤️❤️
Good job
Thank you ❤️
Saudiya tiyana social media gana kiyannako ape whts imo wage tiyana awa gana video akak one ikmanatama
❤❤❤
Saudi walla nursing jobs kohomada?danna kenek kiyanna
Nursing job hodi enna aulk ne..
Ane please mata answer ekak denna mn sawdi cleaning enna inne apartment wala. Arakshawa hodaida? Tikk bayai wage
Eka hariyatama kiyanna be. Hoda wenath puluwan naraka wennath puluwan. Saudi walanam godak paradhana thiyenawa kattiya ewith masen yanna oni kiyanawa
මම ඉන්නේ සවුදි වල අවුරුදු දහයක් විතර වෙනවා.....මම වැඩ කරන්නේ ගෙදරක ගෙදර අය ගොඩක් හොදයි හැමදේම දෙනවා ඇදුම් කෑම බීම සබන් ෂැම්පු හැමදේම ඔළුවට දාන තෙල් එක පවා ලැබෙනවා මෙහෙ නීති වැඩියි හැබැයි ආරක්ෂිතයි....මටනම් මෙහෙ හොදයි අපේ වැඩ හරියට කරනවානම් කිසි ප්‍රශ්නයක් නැහැ......
👍❤️
Saudi wala winter eka gana video ekk karanna ko
Aniwaren dannam
ganna vergin mobile 115 saudi real onawatath wediya wedi
මම කීලිනින් ජොබ් එකකට එන්න ඉන්නෙ ඒත් මට රට ගැන ඇහුවහම එන්න් බයක් තියෙනව එහෙම හැමෝටම ප්‍රශ්න එන්නෙ නෑ නේද
Ehema hamotama prashna wen na. gdak housemaid job wala tama gahanu ayata prashna ati wenne. Kalaturakin samahara ayata hoda tan ahu wenawa.Oya enne agency ekakin nam hodata hyala balala enna. Hyala balan natuwa awith duk wenawata wada agency eka gana ehma hdta hyala balala enna.
Mamath au14ksaudi salary 2300i mita wada padiwadi karanne na au14 inm padiya kiyak wenna onida
Aurudakata 100k wedi unath den kiyak wenna onida neda.
Math enne Saudi Dammam Wala godak Aya Saudi kewama hari bayai nititadanisa et api hariyata hitiyoth kohet hodai.attatama godak hodai.
Eka etha inna thena hariyata hitiyanam karadarayak ne bs dr
Mama inne saudiye ගෙදර vada කරන්න et ඇඳුම් hamadema ganna oni mama
Mn inne saudi buraidah wala....mtanm konde wahnnwt abaya adinnwat nh...gdra ayth goda hodai...medam yaluwek wage...mamat lamai 2ක්balanwa...
Ehema hoda then hamabenawa parissmen Bs💗👍
Albaha city eka kohomada.mama enna inne albaha walata
Hodi
මන් ඉන්නේ සවුදි වල අල් කොබර් කියන පැත්තේ දැනට අවුරුදු 11 ක් .. එකම ගෙදර... මට නම් කරදරයක් නෑ...
මට මගේ ගෙදර වගේ.... වැඩ ඉවර වුණා ම t v බලනවා... Wi fi... නොමිලේ... උවමනා වෙලා වට නෙස්ටෝ...ලුලු වගේ කඩ වලට යන්න පුළුවන්... 🌹 පළමු තැන අපේ රට... 💞දෙවැනි තැන සවුදි අරාබි ය.... අල්ලා දෙවි පිහිටයි සියළුම දෙනාට..
❤❤❤❤
මාසෙක වියදම කීයක් වගේද
Plase hellp me
මට භාෂා ව ටිකක කියලා දෙන්නකෝ
Ammi mge husband saudi arabia inne mn ekke visit visa mta dgnth පුළුවන් da visa eka awata psse mta mhn krgna tyna de ...
th-cam.com/play/PLjwU66LliJefmCa5lJnwJOFXEFalA2GN_.html&si=nA-ahA9bNoRPyQPj
Ane mamath enne sudiwala gedaraka kisma deyak denne ne mage padiyen mata awassa dewal ganne
Ai ?
අපිත් ආවා ගොඩක් හොද රටක්
❤️👍
Ane mata udau karanna
Maga Akka innaw akannath na rotiwitaryi tattu 3 wada
Akka mama vnp pawici karanawa aka aulakk waida mata kiyanako
Eliyedi pawichchi karanna epa
මමත් එන්න ඉන්න මට කියනවද සවුදි හෙදයිද කියල
House job walata ena 1k api hodai kiyan ne. company enna balanna
Mama hotiye Riyadh exit 10 bakalof
Ehama aurudan yanna puluwanda mata kiyannko man ennat saudi
Aurudden yanna wedakarana company 1k anuwa wenas wenawa
Mn nurse kenek.mn saudi weda krnn enna inne.mt saudiye hospital gena kiyanna puluwanda.
Hospital wala aulak na hodai.
Miss oya job ekata giyada..
Man inna dammam danata awrudu 21 ma enna tiyana hodama rata tami saudi
❤️
🤣🤣🤣 හොඳ ම රට
Oyage salary salary aka kiyada
අපි මෙහේ ජොබ් එකක්.කරන කොට ගෙදර අයව ගෙන්න ගන්න පුළුවන් ද සංචාරයක් කරන්න
Ou puluwan den saudi family visit visa dila thiyenne
th-cam.com/video/6Ocq2WzRys4/w-d-xo.html
සවිදි රැකියාවකට එන්න අාසයි මට වයස 59 කුවෙිටි රටෙි හවුස් මෙිඩි රැකියාවට කරතිබෙනවා
Kiyata wath saudi eanna eapaa kiyana thara.....m mehe sundara.....ne..... !
Mama nam kiyanne eanna eapaa kiyala.....
හවුස්` මේඩ් කියන්නේ කොහොමත් සුන්දර රස්සාවක් නෙමෙයි .අපේ නැති බැරි කමට අපි එන්නේ .රට ඇවිත් සුන්දරද ජිවත් වෙන්න නම් බෑ .ගෙදර තිබුන නිදහස මෙහෙ නෑ හොද මිනිස්සු හම්බ උනොත් හොදයි .
Mama.saudiye.enne.giddwela...masa.3i.awella....
💗👍
ane akke mata messge ekak danna puluwanda.podi udwwkata.saudi wala inna amma gana thorathuru dana gnna.amma inne hail hospital ekaka.plz ane msg krnna.
Mama jeddha inne kiyana dihata 900km durin inne
@@KOSALA__MADU ha akke ehenm kmk na
me wage prashnayak kiynna saudi wala kwru hri akka ehema dnna kenek innwda.me wage asarna ayata pihita wena wage.
අනෙ මම ඉන් සවුදි යෙ.මට දැන් මාස.6.ක.විතර සනිප් නැහැ බෙහෙත් ට්කක් අරන් දෙන කිවුවාම මගෙ සල්ලි ඉන්නවා මම මොකද කරන
Mn inne riyath awrudu2 gedara hodai oluwa wahanna wifi tiyenw
Parissmen inna ❤️
Saudi වල WhatsApp use කරන්න පුලුවන්ද? මොන social media apps ද use කරන්න පුලුවන්?
IMO
WHATSAPP
MASSAGER
FACEBOOK
LINE
ඔයාලට USE කරන්න පුළුවන්
Thanks. WhatsApp wala video calls ganna facilities thiyenawada?
Whatsapp cl ganna amrui imo line tama godak use karanne
VPN DAGENA GANNA PULUWAN
Wapp ok. VPN on karala
Thanks 👍
You're most welcome❤️👍
1abah,2Hail wala godakma rasnaya adui.
Ou neda
Mama inne dukin mage sim aka lankawata kol gonna ba mata mage duka kiyanna kanak na mama avit masa 4k wannat awa tawama medical aran giyat na sim aka ganige namat aran dunne udauwak ganna kanak nA
Internet call ganna data sim 1k aran dagena imo call ganna puluwan. Danne nethan gedara kata hari kiyala hadaganna
මට මෙයට ඉක්මනට පිළිතුරක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. සුවුදි අරාබි වල ස්ථීර පදිංචිය හා එම රටෙහි පුරවැසිභාවය ශ්‍රී ලංකා පුරවැසියෙකුට ලබා ගත හැකිද?🎉😊
Puluwan oyata salli pennan oni auruddak gane payment karanna oni. Internet eke wistara tiyenawa search karala balanna puluwan.
@@KOSALA__MADU Thank you
තායිෆ් කියන්නේ රස්නේ අඩු පැත්තක්...ඊටත් වඩා රස්නේ අඩු අබහා වල...අපිට නම් පට්ට රස්නෙයි...රස්නෙ කාලෙට සෙල්සියස් 54 උන වෙලාවලුත් තියෙනවා......අල්හසා වල...
Abha enna inne Friday
😉
❤❤❤
Dear sister how can i get embassy letter I'm in Abha I have to get my daughter passport please reply me
You have to go the embassy near you are
Saudi Nursing job ekakata awoth awlk nathi weida? 4500k salary thiyenawa but mage husband and baba ekkan enna oni eka nisa accommodation hotagannath oni.. ithin 4500k athida?
Aulak ne ewith husband ta job 1k hoyaganna try karanna
@@KOSALA__MADU Thanks. Eyawa mn sponsor karala ganna nisa eyawa family visa category ekata neda add wenne? Ithin eyata ehema work karanna permit ekak ganna puluwanda?
Job 1k Joyaganna balanna family visit visa walin job karanna be
@@KOSALA__MADU oya kiyanne family visit visa awilla interview gihilla job ekak set karagena working visa ekak try karanna kiyalada?
Oya family ekath ekka giyada.Mata visthara tikak danaganna puluwanda
Wearhouse assistant job saudi වල හොද ද 1500 salary
1500 madi awama 2000k salary 1k ta enna balanna
@@KOSALA__MADU thank
Akki math udauwak karanda puluwanda
Haus daiwin job ekak hoyala dennako
Tanks ❤
❤️👍
මම
දැන් ඉන්නේ ඩුබායි මට හොදට උයන්න පුළුවන් මම ලංකාවට ඇවිත් සවුදි එන්න පුලුවන්ද
Ou puluwan
Man inne Saudi abah kiyana diha gedaraka a villa masa 8i thama mouth dun ne gedarin adumakwath dun ne phon ekata pakej eka man danne riyal 200 dunnama ituru salli den ne 150 netinam 116 thama msg eka enne e unata ituru salli den ne
Oyatama puluwan online recharge karaganna. Video thiyenawa apith dala thiyenawa poddak balanna ❤️
Mamqt sudi inna qnq mis ma ratatqnqm haturqkutawqt Anna danna apa asekkitqma ratak mela maka another salle weyadam wetarayi driweng nam wadakma na poleseyan pan na panna dadakola danawa kallpana karala balanna akperiyans nam hodayi layisan aran yanna danna
Store keepar 1700 k wage kiyanne hondaida ?
Kema bima accommodation OT hambenawanam Aulak ne.
@@KOSALA__MADU thank you dear
Job hoyagnna wdya website ekak wage kiynna puluwanda
Hoyala balala video 1k danna balannam
මං ඉන්නේ Al -ula
❤️❤️❤️
mamath next month eke enna inne.
❤️❤️❤️
House maid enna inne.apita prashna weida.gewal wala inna amaruda ohe gewal wala
House maid nam ithin amrui. News walata pennana dewala oya dakkinna ethine. Company job hoyaganna balanna. Housemaid nam api recommend karan na. Kalaturakin hoda tan hambenne.
WiFi thinwa ammo patta
Mamath Saudi thamai inna apa pdeua 1000k thamai
මමත් රියාද් ඉන්නෙ
👍❤️
Couple wlt enn brid
ඔයාගේ හමිබර් එක දෙන්න පුලුවන්ද මම ඉන්නේ රියද්වල
0551071408
Lankawea ajanth eaka kiwwa padiya Deanne na agrimant eaka tiyana padiya Deanne na mokkadda Karanna ona
Embassy ekata poddak katha karala balanna