ශ්‍රී පාද අඩවියේ භාවනායෝගී පේමාලෝක ස්වාමීන්වහන්ස - ඉදුරුව ධර්ම දේශනාව Ven pemaloka thero- Induruwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2020
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න ශ්‍රී පාද අඩවියේ භාවනායෝගී පේමාලෝක මහ රහතන් වහන්සේ - ඉදුරුව ධර්ම දේශනාව Ven pemaloka thero- Induruwa
    #SinhalaBana #pemalokathero #ධර්මදේශනා
    මෙම පණිඩිඩය අන් අය සමගද බෙදාගන්න.. අන් අය දැනුවත් කරන්න..
    බුද්ධ ධර්මය සහ බුද්ධාගම
    පිළිබඳ ලිපි මාලාවක කොටසකි
    www.sadahamsisilabana.com
    බුද්ධාගම පිළිබඳ ද්වාරය
    බුද්ධාමෙහි ඉතිහාසය
    ධර්ම සංගායනා
    බුදු දහමට සබැඳි සිදුවීම්
    ප්‍රමුඛ චරිත
    ගෞතම බුදුරජාණන් වහන්සේ
    බුද්ධකාලීන ශ්‍රාවකයෝ
    පසුකාලීන බෞද්ධයෝ
    ධර්මය සහ බෞද්ධ යෙදුම්
    චතුරාර්ය සත්‍යය
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    ත්‍රි ලක්ෂණ
    පටිච්ච සමුප්පාදය
    සසර · නිවන
    පංච ස්කන්ධ · ලෝකය
    කර්මය · පුනර්භවය
    පිළිවෙත් සහ මාර්ගඵල සතර
    බුද්ධත්වය · බෝධිසත්ව
    මාර්ගඵල සතර
    ප්‍රඥාව · භාවනා · සිල්පද
    පාරමිතාවන් · තෙරුවන්
    බෞද්ධ ශ්‍රමණ · ගිහියා
    රටවල් සහප්‍රදේශ
    බුදු දහමෙහි සම්ප්‍රදායන්
    ථේරවාද · මහායාන
    වජ්‍රායාන
    විවිධ සම්ප්‍රදායන්ට පෙර
    ග්‍රන්ථයන්
    අභිධර්මය
    මූලාශ්‍ර හා සබැඳි
    පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
    චීන ත්‍රිපිටකය
    ආශ්‍රිත ලැයිස්තුව
    ධම්ම සාකච්ඡා
    සංසන්දනාත්මක අධ්‍යයනයන්
    බෞද්ධ සංස්කෘතියේ මූලික අංග
    #Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - පානදුර
    කැලේ පිපුණු මල් කැලයේ පරවී යන්නා සේ සත්‍ය දහම සහ මනුස්සකම අද විනාස වී යන්නේය.
    එබැවින් මිනිසුනට ජීවිතයට වැදගත් හරවත් දේවල් තවත් අය සමග බෙදාගැනීමේ සහ ලොවපුරා සිටින දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණවූ ධර්මය ප්‍රචාරණය කරන්නාවූ හාමුදුරුවන් ඇතුළු විවිධ මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලබන සේවය අගයනු වස් තවත් මිනිසුන් දැනුවත් කිරීම උදෙසා මෙම සදහම් සිසිල යූ ටියුබ් චැනලය ආරම්භ කරන ලදි. අප විසින් අන්තර් ජාලයට එකතුකරනු ලබන කිසිදු වීඩියෝවකින් ආදායම් ඉපයීමක් සිදු නොකරන අතර එම වීඩියෝ භාගතකර හෝ කිසිදු අයුරකින් හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව වෙනස්කිරීම් හෝ නැවත අන්තර්ජාලයට එකතු කිරීම සීඩී ඩීවීඩී පටවලට ඇතුලත් කර වාණිජ පරමාර්ථයෙන් අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය තුල සහ බුද්ධිමය දේපල පනතතුල දඩුවම් ලැබිය හැකි වරදක් බව සලකන්න...
    කාසි පස්සෙ දුවයන මිනිස්සු කාසි වලට රැවටිලා අද ජීවිතේ විදවනවා... ඒත් ඒ කාසි හොයන්නෙ අනාගතේ මේ රට බාරගන්න පරම්පරාව ගෙනියන්න ඉන්න දරුවන් වෙනුවෙන්.. ඒතු ඒ දරුවන් ජීවිතේ හරිමග දැනගන්න සාරධර්ම හදන්නෙ කවුද.... ඒ වෙනුවෙන් ඔවුනට ඇසෙන්නට ඔබගේ සිත දියුණු කරගන්නට.. වැරදි ඇත්නම් හදාගන්නට හැකි හැමවිටම ධර්මය වෙනුවෙන් සිත යොමු කරන්න...ධර්මය ශ්‍රවණය කරන්න
    හැකි හැමවිටම...

ความคิดเห็น • 51

  • @user-ii2br5wi6r
    @user-ii2br5wi6r ปีที่แล้ว +7

    මේ මගේම අම්මගෙ මල්ලී ඒත් අපෙ සුවාමීන් වහන්සේ අපවත් වෙනකම් අපිට බණ පදයක් අහන්න යන්න පිනක් නැති උනා.පිංවත් ඔබ වහන්සේ ට නිවනම නාථයි 🙏🙏🙏 නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏

  • @user-ii2br5wi6r
    @user-ii2br5wi6r ปีที่แล้ว +4

    අපෙ පිංවත් සුවාමීන් වහන්සේට උතුම් නිවනම නාතයි 🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏🙏

  • @malikaperera5977
    @malikaperera5977 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @solutionofbiology978
    @solutionofbiology978 ปีที่แล้ว +2

    Niwan sapa labewa ape hamuduruwane........🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว

    අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා

  • @asankaprasadmithradeva7973
    @asankaprasadmithradeva7973 3 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` .........🙏🙏🙏. උන් වහන්සේට තෙරුවන් සරණයි. සමන් දෙවි රැකවරණයි.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +1

    මා හොදින්. දන්න. සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. පේමාලෝක ස්වාමීන් වහන්සේ නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      @@krishantha5390 ඔබතුමා. මරියටම හරි. ඔය අනාවැකි කියනවයි කියන භික්ෂූව 98. 99. 2000. 2001. වගේ. වර්ෂ වල. ඔය. එක්කෙනෙක් වත් හිටියේ. නෑ. මෑත කාලේ කැලේට ගියපුඅය. පේමාලෝක ස්වාමීන් වහන්සේ 1995. සිට. ශ්‍රි පාද වනයේ භාවනා කරපු. ස්වාමීන් වහන්සේ නමක්. ඉතාම සිල්වත් ගුණවත් උන්වහන්සේ අනාවැකි කිය කියා. විකාර වැඩ කලේ නෑ පේමාලෝක ස්වාමීන් වහන්සේ කැලේ භාවනා කරා. පමනයි

  • @udithawijayarathne5438
    @udithawijayarathne5438 ปีที่แล้ว +1

    Sitha athi wenne me mohothe. Sitha nathi wenneth me mohothe. Ehema nam niwana thibenneth me mohothe. Niwana wahila thiyenawa ape thibena asawa (Mohaya) nisa. Mohaya ain kargattoth, niwana thiyenawa. Niwana kiyanne niwima. Uparima uthsaya ganima manawi! Siyalu sathwayo suwapath wewa!

  • @nimeshinimsama1680
    @nimeshinimsama1680 ปีที่แล้ว +1

    Niwan suwa loku hamuduruwane.. puduma dukakdanenne

  • @gihanmihiranga6910
    @gihanmihiranga6910 ปีที่แล้ว +3

    Mama me video eka balana kota ape hamuduruwo api atharin samu aran niwan suwa labewa
    🙏🙏🙏🙏🙏

  • @suneethahitihami7537
    @suneethahitihami7537 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @HUAWEIY-rr8xn
    @HUAWEIY-rr8xn 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asiriLK
    @asiriLK 8 หลายเดือนก่อน

    🙏🙏🙏💎💎💎

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu penwantha apa a rahathan wahansa ta bohoma pen apa penak ma bana srawanaua karanna labemath oba wahansa newanen newe sanasathwaa

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +2

      මේ හේමාලෝක හාමුදුරුවෝ රහත් නැ,,....ඒ හාමුදුරුවන්ගේ කාර් එක සහ පලාබත්ගල පන්සලේ කාඹරයක පුරවල පරිෂ්කාර ...ඒවා සියල්ල විකුණනවා.....මේවා කාගෙන්වත් දැන කියන දේවල් නොවේ.....,.
      මේ හාමුදුරුවෝ ඉන්න තැනට උඩින් කිසිම හාමුදුරැ කෙනෙකුට ඉන්න දෙන්නේ නෑ,,...,මොනවා හෝ ප්‍රශ්න දාලා එලවනවා.,,,,,
      අපේ මිනිස්සු හරිම මෝඩයි ....මෙපමණ පහසුකම් තිබියදී ත්‍රිපිටකය පරිශීලනය කරන්න උත්සහයක් නෑ....ධර්මය නිවැරදිව ග්‍රහණය කිරීමට උත්සහයක් නෑ ...,ඒවගේම සීලයක් ආරක්ෂා කරන්න භාවනාවක් දියුනු කරගැනීමට උත්සහයක් නෑ.....
      කවුරුන් හෝ කියන දෙයක් බොරුවක් වුවත් ඇත්ත සේ පිලිගැනීමට තරම් අනුවන කමින් යුක්තයි,,...

    • @darshanasrilal908
      @darshanasrilal908 4 ปีที่แล้ว +1

      පේමාලෝක ද හේමාලෝකද මේ හාමුදුරුවන්ගෙ නම

    • @darshanasrilal908
      @darshanasrilal908 4 ปีที่แล้ว +1

      @@snooslee6508 හේමාලෝකද පේමාලෝකද මෙි හාමුදුරුවන්ගෙ නම

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +2

      @@darshanasrilal908 මට මතක විදියට හේමාලෝක වෙන්න ඕනේ,....මම ශ්‍රීපාදයේ කැලෑවේ ඉන්න පැරණි ස්වාමීන් වහන්සේලා බොහෝමයක් පෞද්ගලිකවම අඳුනනවා.,,... සමහර අයගේ විස්තර මා හොඳින්ම දන්නවා.......
      ඔය විස්තර ටික වූවත් සඳහන් කලේ රහතන්වහන්සේ යන නම ආමන්ත්‍රණය කර තිබූ නිසාය,,.....

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +1

      @@darshanasrilal908 @Darshana Srilal මට මතක විදියට හේමාලෝක වෙන්න ඕනේ,....මම ශ්‍රීපාදයේ කැලෑවේ ඉන්න පැරණි ස්වාමීන් වහන්සේලා බොහෝමයක් පෞද්ගලිකවම අඳුනනවා.,,... සමහර අයගේ විස්තර මා හොඳින්ම දන්නවා.......
      ඔය විස්තර ටික වූවත් සඳහන් කලේ රහතන්වහන්සේ යන නම ආමන්ත්‍රණය කර තිබූ නිසාය,,.....

  • @kamalsandun3616
    @kamalsandun3616 ปีที่แล้ว +2

    අනාවැකි මොන දේශනා වේද තියෙන්නේ ?

  • @dasniperera8956
    @dasniperera8956 3 ปีที่แล้ว +1

    I personaly know this thero for more than six years, i used to respect him lot, but end of the day he distoyed our meditation life amd also the family life, know i am after psychiatrist , he not responsible for what he say, also after yanthara,manthara,kodivina, it is also our responsibilty to take care our life, but who ever goes to this people get brainwashed ,they do it smartly, pls use ur brain , ............

    • @athulasibera3599
      @athulasibera3599 3 ปีที่แล้ว

      mama me swamin wahanse dakimata hithagena innawa masa kipayakin. obata manasika wedakam ganimata tharam siduwuna haniya mokakda? tikak pahadili karanna puluwanda? thanks

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +1

      Dasani Pereira ශ්රීපාදයේ කැලෑවේ සිටින හාමුදුරැවරැ හොයාගෙන නගරබද සමහර පුද්ගලයින්ට පුදුම විදියට කැලෑවෙන් හොය හොයා යන විලාසිතාවක් කාලයක සිට හැදී ඇති දෙයකි,...
      සමහර මහත්වරු සද්භාවයෙන් උපකාර ගනිති උපකාර කල ඒ මහත්වරු මේ හාමුදුරුවන් සමීපචාරීව ඇසුරු කිරීමට පෙලඹෙති ගෙදරට වඩම්වා ගනිති,..ඒවා කෙටි කලකින්ම පවතීවි,...
      මම නම් දැක නෑ මේ කැලෑ ගානේ ස්වාමීන් වහන්සේලා හොයා යන පිරිස් අතරේ පන්ච සීලය ස්ථිරව ආරක්ෂා කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන සේ කට යුතු කරන කෙනෙක් ,...
      කැලෑවේ මේ අය සද්භාවය පෙන්නුවත් කැලෑවෙන් එලියට ආ මොහොතේ සිට දකින රෑප කෙරෙහි බලන කෑදර බැල්ම පවා මග වඩන අයට සුදුසුයැයි මට නොසිතේ?....
      බොහෝ අයගේ තත්වය ඔවැනියි,.. ඒත් සුළුතරයක් මහත්ම මහත්මීන් පන්සිල් ස්ථිරව රකින මග වඩමින් යන පිරිසක්ද නැතුවා නොවේ,...
      ඒ අය මෙවැනි අදහස් දැමීමට එතරම් උනන්දුවක් නොදක්වන මේවායින් ඈත්වී සන්සිඳුනු සිතකින් කටයුතු කරන අය වේ,....

    • @athulasibera3599
      @athulasibera3599 3 ปีที่แล้ว

      @@snooslee6508 bohoma sthuthiyi pilithurata

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@athulasibera3599 ඔබ ඒ හාමුදුරුවරු හමුවන එක මා කියන නිසා නතර කරන්න එපා !....ඔබට සුදුසුදැයි ඔබම ඇසුරැ කර බලන්න ,...බුදුරජාණණ් වහන්සේ වූවද සිත පහදින තැනට දන් දෙන්නැයි කියා එක් බ්‍රාහ්මණයෙක් ඇසු දේට පිලිතුරු ලෙසින් ප්‍රකාශ කලා,....
      ඒ නිසා මා කාටවත් ලැබෙන ලාභසත්කාර නැවැත්වීමට උත්සහ නොකරමි එය බොහෝ ආදීනව සහිත දෙයක් බව මා හොඳින්ම දන්නා බැවිනි....
      "පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤූහී" යනුවෙන් දැක්වෙන්නේ ඤාණවන්තයන් විසින් ප්රත්යක්ෂවම තම නැණ පමණින් දැන ගතයුතුය,...
      කෙනෙකුට නරක කෙනෙක් තව කෙනෙකුට හොඳ විය හැකිය ..ඒ ඒවා සසරේ ආසය අනුසය මත තීරනය වන බැවිනි,...

    • @athulasibera3599
      @athulasibera3599 3 ปีที่แล้ว

      @@snooslee6508 මම ඔබගේ පිළිතුර මුළුමනින්ම පිලි ගන්නවා . මම ධර්මය ඇසුරෙන් සිතට සාත්තුවක් කරනවා විනා බාහිර බලවේග , පුල්ගලයන් පසුපස යන්න උනන්දුවක් නෑ . ඔබට ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක් බව පේනවා . ඔබ සතුටු නම් messenger හරහා මා සමග සම්බන්ධ වන්න . පුළුවන් වෙලාවලදී අදහස් හුවමාරු කර ගන්න පුළුවන් . Athula Sibera නමින් messenger search කරලා සම්බන්ධ වෙන්න පුළුවන් . ඔබට ගොඩක් ස්තුතියි

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 ปีที่แล้ว

    🙏🙏🙏

    • @samaliyanage6992
      @samaliyanage6992 ปีที่แล้ว

      Apage pinwath swaminwahaseta
      Uthum niwan suwayama lebewa.