පන්සිල් පද පහ කියන්නේ විශ්වනියාම ධර්මයක් ද| සිරිපා හිමිගේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව |singhe vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • පන්සිල් පද පහ කියන්නේ විශ්වනියාම ධර්මයක් ද| සිරිපා හිමිගේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව |singhe vlogs
    පන්සිල් පද පහ ගැන ඔබ නොදත් කතාව | සිරිපාදයේ හාමුදුරුවෝ දේශනා කරන පරිදි පන්සිල් පද පහේ ගැඹුරු අරුත | ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන් වහන්සේ සමග සදහම් සාකච්ඡාව කොටස් අංක 01
    #Law_of_attraction#pansil #පන්සිල්පදපහ #විශ්වනියාම #ධර්ම#
    #සිරිපාදයේහාමුදුරුවෝ #ආන්දෝලනාත්මක#හෙලිදරව්ව #The_secret#ශ්‍රීපාදවනවාසීහිමි#Predictions#Nostradamus#පුරාවෘතයන්#විශ්වශක්තිය#අත්භූතසිදුවිම්#අත්භූත_ස්ථාන#Predictions#2020#2021#2022#2023#2030
    #Sri_Padaya#2024#Predictions#2020#Nostradamus#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2030#Dhanush# #ධර්ම දේශනා
    #විශ්ව_ශක්තිය
    #පුරාවෘතයන්
    #කාලීන #බණ
    #ධර්ම #දේශනා#ධර්ම #සාකච්චා
    #බණ_කතාවක්#pina
    #ජීවිතයට_අරුතක්#Bana #Budubana #dharmadeshana
    #silpada#පංච සීලය #sinhalabanadesana#pansil#mihindu hamuduruwo#poson
    හිතටදැනෙනබණපදයක්#ධර්මදේශනා#DarmaDeshana #Sinhala #බණ
    #dharmadeshanasinhala #darmadeshana#Life#Universal_Secret#පුරාවෘතයන්#විශ්වශක්තිය#අත්භූතසිදුවිම්#අත්භූත_ස්ථාන#ravana#adams_peak #Ancient_Sri_Lankan#Spark #aliens #alienlife #conspiracy #space #wildlife#පන්සිල් #spacetravel#singhe#SingheVlogs#SINGHEVLOGS#singhevlogs

ความคิดเห็น • 178

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ,මෙච්චර කාලයක් මේ විදිහට දේශනා කලා නම්පැහැදිලිව මිනිසුන්ට වැටහෙනවා ,වචනයෙන් පන්සිල් පද පහ කියෙව්වාට ඒක එතනින් ඉවරයි,නුවණ තියෙන පුද්ගලයා දැනටමත් වටහාගෙන ඉවරයි අනුවණ පුද්ගලයා පන්සිල් පද පහ කියවලා ඒ වටප්‍රමාණයෙන් අහවර කරනවා,ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම හරිම සරලයි,,හොදින් අවබෝධ වෙනවා,මේ පිළිවෙලි දිගටම මේ දේශනාව ගෙන යන්න ,අනාවැකි නෙවී ගොඩාක් වටිනව ,,ස්වාමීන් වහන්සේටත් මේ කල්‍යාණ මිතුරාටත් නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ,තෙරුවන් සරණයි ,

    • @hasankapanditha6641
      @hasankapanditha6641 ปีที่แล้ว

      අනේ පුලුවන්නම් ලොකු දෙයක්

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 ปีที่แล้ว +2

    පින් සිද්ධ වෙනව හාමුදුරුවනේ. අපි මිථ්‍යා දුශ්ථික බව තේරුම් කරල දුන්නට

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +9

    ...පන්සිල් පද 5 දැනගන සිටියට අද තමයි එහි නියම අර්ථය දැනගන්න ලැබුනේ....ඔබතුමාට වහන්සේට මෙන්ම මෙතුමාටත් බොහොමත් පින්....තෙරුවන් සරණයි. . ජිවිතයට අර්ථවත් දෙයක් දැනගන්න ලැබීම ගැන බොහොමත්ම සතුටුයි..

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ...
    නිවැරදි ධර්මය ඉස්මතු වෙන කාලයයි ..
    සාදු සාදු සාදු
    ගොඩාක් පිං

  • @rohanaamarasinghe7055
    @rohanaamarasinghe7055 ปีที่แล้ว +2

    හොද වැඩක් චානක දිගටම හොදින් වැඩේ කරන් යන්න. හොදින් වැඩසටහන මෙහෙයවනවා.. තෙරුවන් සරණයී !

  • @srilankavideos1020
    @srilankavideos1020 ปีที่แล้ว +20

    ජීවිත ගමනේ සත්‍ය සොයා යන පින්වත් දරුවන් මේ දේවල් අවබෝධ කර ගනිත්වා🌼🌼🌼🙏🙏🙏🧘

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

    • @srilankavideos1020
      @srilankavideos1020 ปีที่แล้ว +1

      බලා සිටිමු

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +1

      @@srilankavideos1020 ඔව්. බලමු.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@srilankavideos1020 දැනටම උනත් පේනවා හැබැයි ,
      සිංහයාට ස්කාෆ් එකක් දාලා තියෙන හැටි .
      අපි ඕකුන්ගේ මොනාහරි එහෙම වෙනස් කළොත් කොහොමද ???

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +6

    පරමාර්ථය සත්‍යය සෙවීම නම්, ආකල්පයමය වෙනසක් බිහි කිරිම
    නම් චැනලය සාර්ථක වේවි.ශුභ
    පතමී.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +7

    බුදුන් වහන්සේ ලංකාවේ වෙන කොහේවත් නොවෙයි ඔබට ජය වේවා චැනලය සාර්ථක වේවා බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      🤪🤪🤪 මොකක්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඔයා වගෙ කෙනෙකු තමය් , පිළිමතලාවෙ !!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    සාදු සාදු උතුම් සුවාමින් වහන්සේට සහ
    දර්මය අවබෝධ කරගන්න ඔහුට අපිට
    මෙවන් වැඩ සටහන් හොයාගෙන ගිහිල්ලා අවබෝධයක් කරගන්න මෙය
    පිහිටයි වේවා සාදු සාදු සාදු සම්මාසම්බුදු සරණයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +3

    ගරුතර ස්වාමීන් වහන්සේ ට නමස් කාර වේවා තෙරුවන් සරණයි පිංවත් මහත්මයාට

  • @buddhikayapa7941
    @buddhikayapa7941 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මේවගේ දේවල් සමාජගත කරන එක මේ තරුණයා කරන්නේ ලොකු පිනක්, මෙවැනි කරුණු තව තවත් සමාජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා, මේ පිංවන්ත ස්වාමින් වහන්සේට මාර්ගඵල නිවන්ම අවබෝධ වේවා, මගේ ශාන්ති නායක අමා මෑණි බුදු පියානන්ගේ ධර්මය මුලුලෝකේටම අවබෝධ වේවා ❤️

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +2

    බුදුහාමුදුරුවන් තුන් වතාවක්‌ම ලංකාවට වැඩිය බව සත්‍යයි. ...ස්ථාන. . 1..මහියංගනය ..2....මුතියංගනය...3..කැලණිය.... ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ ආරාධනයක් අනුව තමයි ශ්‍රී පාදයට පැමින ශ්‍රී පතුල එතන පිහිටෙවිවේ... තෙරුවන් සරණයි සැමට..

  • @pansilukoralage426
    @pansilukoralage426 ปีที่แล้ว +2

    දිගටම මේ වගේ හරවත් සාකච්ඡා කරන්න. සියලු යහපත සැලසේවා !

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @og.bandara
    @og.bandara ปีที่แล้ว +9

    සුවපත් වේවා !

  • @thushanwickramarachchi3152
    @thushanwickramarachchi3152 ปีที่แล้ว +12

    භික්ෂුවක් ආරණ්‍යගත වීමට පෙර ධර්ම විනය (විනයත් අභිධර්මය ධම්මසංගනි හා ධම්මහදය විභංග පමණවත්) අවම වසර පහක්වත් හැදෑරිය යුතු බවට බුදුන් වහන්සේ දේශනා කළේ මේ නිසයි 😊

    • @dhammaramadhammarama1948
      @dhammaramadhammarama1948 ปีที่แล้ว +5

      මේ ස්වාමීන් වහන්සේ හරියට ධර්මයේ අධ්‍යයනය කළ නෙවෙයි අනුශාසනා කරන්නේ උන්වහන්සේගේ පුද්ගලික මත නොමඟ යැවීමක් වෙන්නේ මේ අදහස්වලින් හැමෝටම තෙරුවන් සරණයි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +5

      හැට පැනලා හොට බිම ඇනුනාම මහණ වෙලා මොනවා හරි බ.....ලයක් ගහගෙන ඉන්න ලො..... පොරවල් තමයි වැඩිපුරම ඉන්නේ.
      අපේ පැත්තේ ඔය වගේ නට් ලූස් කීප දෙනෙක් ඉන්නවා.

    • @DSubadra
      @DSubadra 11 หลายเดือนก่อน

      ​@@dhammaramadhammarama1948to

    • @DddBasth
      @DddBasth 7 หลายเดือนก่อน

      😊

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว +1

    Theruwan Saranai...! watina video ekak palamuwenma balanna labuna pansil gana swameen wahanse kiyaa dunna .harima sathutuy .meme nalikawata jaya wewaaa.!

  • @ramyajayakodi6772
    @ramyajayakodi6772 ปีที่แล้ว +1

    ⁣⁣තෙරුවන් සරනණයි!!!

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +2

    Apa baggiyawath budu piyanan wahansa visin desana karapu saththeya darmaya ahanna onabam miwana palane areyathun wahansage desana ahanana....samata suwa ath wewa 🙏🙏🙏

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි.....

  • @plsm1746
    @plsm1746 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!🙏🌸🙏

  • @susanthaliyanagama
    @susanthaliyanagama ปีที่แล้ว +4

    අවංක ධර්ම සංවාදයක්

  • @anuraindika3307
    @anuraindika3307 ปีที่แล้ว

    බුදු සරණයි oba වහන්සේට

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +5

    Thank you for teaching us ,to true buddies word🙏🏻🙏🏻🙏🏻

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว +4

    Please carry on further discussion with this monk , his perspective is what the world needs

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +7

    පංච ශීලය යනු
    පහාන ශීල,වේරමණි ශීල, සංවරඨෙන ශීල,
    චේතනා ශීල,විතික්කම ශීලයයි.මේ බුදුහාමුදුරුවෝ ගිහියන්ට දිවිහිමියෙන් පිහිටුවාගත යුතු ශීලයක් ලෙස දේශනා කළ ශීලයයි.

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +2

    Digatama me wage videos genna...siyallantama nirwana suwaya labewa..

  • @nuwanherath7553
    @nuwanherath7553 ปีที่แล้ว +2

    මේවගේ වටිනා සාකච්ඡා සදහා මනා තේරුමක් ඇති නිවේදකයන් යොදවන්න

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +3

    Good thing වැදගත් කතාවක්

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +5

    I am so glad to come across this video and this channel. 🙏🙏🙏

    • @hikkkies
      @hikkkies ปีที่แล้ว +1

      @kithsirigunathilaka2388 ප්‍රථග්ජන තර්ක විතර්ක පසෙක ලා සියළු බැඳීම අත හැර සැහැල්ලු වෙන්න. ප්‍රාමාණික දැනුම, එදිනෙදා විස්තර පිරි මනස, තොරතුරු පිරි මනස නිවනට බාධා ගෙනෙයි. නිසොල්මන් උපේක්ෂා මෙත් ගුණය පිරි මනස හැර අනිත් සෑම ආකාරයකම මාන්න දැනම ආදී සංකල්ප වල තෘෂ්ණාව කොටස් මේ දෙතිස් කොටස්ම මහත් බාධාවක් . කෙලෙස්ම 1500 ගණනකට වඩා වැඩි මනස දුරු කරන්නට, නිහඬවම සත්‍ය අවබෝධ වන අපේ තෙවැනි ඇස අවධි වන ලෙස භාවනා වඩන්න. සත්‍ය පැහැදිලි විලක සේ නිරායාසයෙන් පෙනෙනු ඇත.. සබ්බෙ සත්ථා සුඛිනො භාවන්තු..

  • @light7145
    @light7145 ปีที่แล้ว +2

    🙏🙏🙏බොහොම පිං

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว +3

    This is actually great analysis and interpretation. First time I got to know five precepts after my dahampasal days

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 ปีที่แล้ว +1

    මගේ life එකේ මේ විදියට පන්සිල් විග්‍රහ කරනව අහපු දෙවන් වතව මේ. කොතෙකුත් හාමුදුරුවරුන් හිටියත් මේ වගේ විස්තර කරල තිබුනෙ එක පාරයි. අද එක තහවුරු උනා මේ හාමුදුරුවන් ගෙ පැහැදිලි කිරීම ත් එක්ක.

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 ปีที่แล้ว +1

    සියලු සත්වයන්ටම පන්චසිලය අවබෝද වෙිවා

  • @diwyaly1027
    @diwyaly1027 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @hasithakalum8297
    @hasithakalum8297 ปีที่แล้ว +2

    සාදු සාදු ❤️🙏🌹

  • @tironasiri6496
    @tironasiri6496 ปีที่แล้ว +3

    ධර්ම ඥානය අඩු වෙමින් පවතින කාලෙක ඔය වගේ ත්‍රිපිටක ධර්මය වෙනස් කරමින් කරන වැඩසටහන් දාන්න එපා, මොකද ඒකෙන් වෙන්නේ මිනිස්සු වැරදි ධර්මයක් අවබෝධ කරගෙන මිත්‍යා දෘෂ්ටික වෙනවා, එ පාපය ඇති ඔයට ආත්ම ගාණක් විඳවන්න, හරි දෙයක් මිනිස්සුන්ට දීලා දියුණු වෙන්න බලන්න,

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම මගින් කවදාවත් නොදැන සිටි අවබෝදයක් ලැබුනා.මේ විග්‍රහය මීට වඩා පැහැදිලි කලානම් තවත් වටිනව..බවුද්දයා දැනගතයුතුමය. ඔබවහන්සේට නීරෝගී සුවයලැබේවා දීර්ගායූ ලැබේවා .

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +8

    මේ රට කුසල් ශක්තියෙන් ශ්ක්තිමත් වෙවා hbei me sminwhnse ge wardi adahsut tiynwa

  • @nilukamadushani6386
    @nilukamadushani6386 7 หลายเดือนก่อน

    මෙචිචර කල් නොදන සිටී සැබෑ පන්චශීලය අරූත දැන ගත්තේමී. ඔබ වහන්සේට අමා මහා නිවන සැලසේවා සාදූ සාදූ සාදූ

  • @navodhyaattanayaka4460
    @navodhyaattanayaka4460 ปีที่แล้ว +2

    Harima kalina deshanyk .apage swamin wahnseta namaskara wewaa🙏

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

  • @nuwanweerasekara201
    @nuwanweerasekara201 ปีที่แล้ว +4

    ඉතා වටිනා දේශනාවක් 🙏

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

    • @thaththaamma
      @thaththaamma ปีที่แล้ว

      @@indikagunasekera7764 කොයි දරුවද? වැඩ සටහන මෙහෙය වන කෙනාද? ස්වාමීන් වහන්සේද?

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@thaththaamma ආහ් පිළිලය දැන්මම ක්‍රියාත්මක වෙලා වගේ .
      ඒ පිළිලය නිසා වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයා කවුද කියලා හඳුනාගන්න බැරි වීම තමා.
      ඔය දැන්මම වෙලා තියෙන්නේ ඒක .

  • @rathnajayaweera211
    @rathnajayaweera211 ปีที่แล้ว +1

    Jayen jayamawewa.obe channal ekata.emenma suwamen wahansetath deergayuwewa.

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +3

    theruwan saranai

  • @manjulamawatha2137
    @manjulamawatha2137 ปีที่แล้ว +5

    බුදු සරණයි....🙏🙏🙏🙏

  • @priyan7005
    @priyan7005 ปีที่แล้ว +1

    Supiri darma karana

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +2

    මගේ ශාසනය විනාශ වන්නේ මේ ශාසනය තුලම පහල වෙන භික්ෂූන් නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත...

  • @sunilkapugamage7031
    @sunilkapugamage7031 ปีที่แล้ว +1

    Hamuduruwo panchaseelaya pilibanda mulawaka innawaneda? Pehedilikireema apehedili neds?

  • @suniljayantha4541
    @suniljayantha4541 ปีที่แล้ว

    ලෝකයටම පිලිගත හැකි සාරධර්ම පහක් මෙිවා සමාදන්වුනේ සිදුහත් කුමරැ ඉපදිමටත් පෙර

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +3

    2030 කෝටි 700 මැරෙනවා කියලා මේ හාමුදුරුවෝ කලින් video එකක කිව්වා

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 ปีที่แล้ว +3

    Theruwan saranai puthe

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda4205 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේටත් පෙර මේ සීලය ලෝකේ පැවතුනා. නමුත් බුදුන් වහන්සේ ලොවට පහල වී ලෝකෙට ගෙන එන්නේ ආර්‍ය කාන්ත ශීලයයි. එය පිහිටවන ශීලයක් නොවේ. පිහිටන ශීලයක්.

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว +1

    ada thamay pansil danagaththe swamin wahansa harima pahadili Theruwan Saranai hamotama

  • @a.r.paththanayaka975
    @a.r.paththanayaka975 ปีที่แล้ว +1

    Puluwan nam .thawa deshanawak denna godak pin

  • @buddhikawijenayake8708
    @buddhikawijenayake8708 ปีที่แล้ว +3

    Great Work, malli!!

  • @pretechnology
    @pretechnology ปีที่แล้ว +1

    Sadu sadu saduu. 🙏🙏🙏

  • @malajayasekara2642
    @malajayasekara2642 ปีที่แล้ว +1

    Prashne ahene puddgeleya ge nuwene
    Denme
    Ithaaa lepeti
    Bawe thamai kuyenne thiyenne

  • @sparrowhawk4036
    @sparrowhawk4036 ปีที่แล้ว +1

    එකපාර නොරැවටී හරියට තේරුම් ගන්න ඕන....ප්‍රාණ ගාතය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කලේ
    ""පාණාතිපාතං පහාණාය,පාණාතිපාතං පටිවිරතෝ හෝතී,නිහීත සත්තෝ,නිහීත දණ්ඩෝ,ලජ්ජී,දයා පණ්නෝ,සබ්බ පාණ භූත හිතානු කම්පතී විහරතී""කියලා...අනිත් ඒවා ගැනත් එහෙමයි... හරියට බලන්න ඕනනං ත්‍රිපිටක ඇප් එකෙන් සාල්‍යෙයියක සූත්‍රය බලන්න.......

  • @tarana0159
    @tarana0159 ปีที่แล้ว +1

    pancha seelaya budun wahanse desana kara kiyala koheda thiyenne.. ? danna kenek kiyanna

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว

    මහත්මයා, ඔබතුමාව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය කරුණාකර ලබාදෙන්න, තෙරුවන් සරණයි

  • @nipunidewz1391
    @nipunidewz1391 ปีที่แล้ว

    බුදුහාමුදුරුවෝ අපේ රටේ පහල උනේ හාමුදුරුවන් ඔය ටික දැකලා නෑ අපේ රටේ මිනිසුන් තමයි නිවන් දැක්කෙ..

  • @udayapriyantha3343
    @udayapriyantha3343 ปีที่แล้ว +2

    🙏🙏🙏💐 Good 💖💯

  • @shanthapriyalal9245
    @shanthapriyalal9245 ปีที่แล้ว +1

    sadu,sadu,sadu

  • @cmpceylon9669
    @cmpceylon9669 ปีที่แล้ว +2

    aththa.

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 ปีที่แล้ว +2

    මේ ගොඩක් කොමෙන්ට් වලින් තේරෙන්නෙ නිවරදි දර්මය තෙරුම් ගැනිමට තරම් ශක්තිමත් පිරිස අඩු බව. එකයි මෙහෙම negative coment දාල තියෙන්නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    තිස්සට තද වෙලා.
    දුන්න බිම තිබ්බා.
    👻
    විජය නන්දසිරි කුසුම් රේණු එක්ක රඟපාන චිත්‍රපටියක් මතක් වුනා යකූ.

  • @dirukshanbandara8044
    @dirukshanbandara8044 ปีที่แล้ว +1

    Me swaminwahansa mithtiyadusttiya kiyanne mukakda kiyala danna...dannawanam me lamayata mitiyadystikayay keema weradhi

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +1

    හැබැයි ස්වාමීන් වහන්සේ ට වඩා නිවැරදිව පංචශීලය ඔබතුමා කිව්වා
    තෙරුවන් සරණයි ඔබතුමා ට.

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว

    ධම්ම චක්ඛ්පවත්වන සුත්‍රයේ සඳහන් වස වසවර්ති මාර දිව්‍ය පුත්‍ර යනු මගේ අදහසේ හැටියට
    බාහිර වස්තු රූප අප හඳුනා ගන්නා [සංඥාව] වැරදි ආකාරය නිසා අපතුල උපදින නොයෙකුත් පාප ධම්ම හෙවත් වේග සහ වේග මිම්ම නිසා
    අප ගතේ පවතින කුඩා අංශු තදවීම් තෙරපීම් රත්වීම් සහ දෙදරීම් වලට භාජනයවී දුක් දොම්නස් ඇති කරයි
    තවද, එමගින් අප ක්‍රියාවලිය පාලනය කරගැනීමේ හැකියාව මරා දමනවා

  • @lahirudilshan4574
    @lahirudilshan4574 ปีที่แล้ว +4

    ❤️🥰

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว

    අනේ මේකේ දෙවැනි කොටසේ ලින්ක් ඒක දාන්නකෝ 🙏🙏🙏

  • @lionelkumarasiri6484
    @lionelkumarasiri6484 ปีที่แล้ว +2

    Congratulations

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว +4

    සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද ?

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +2

      @@homeworks6356
      ඔව්...ඔව්...
      කොහොමද චැනල් එක රිපෝට් කරන්නේ ????

  • @tarana0159
    @tarana0159 ปีที่แล้ว +1

    me hamuduruwo gena danno danithi. mamath kalayak sripa adawiye hitiya. eka nisa meya gena hohdin dannawa.

  • @nimalkarunasinha808
    @nimalkarunasinha808 ปีที่แล้ว +1

    ඔයාව contact කරගන්න number එකක් දෙන්නකො.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    ඒකනේ...
    පන්සිල් වලට සක්විති වත් කියලා කියන්නේ.

  • @gadakpopiyananda455
    @gadakpopiyananda455 ปีที่แล้ว

    මේවගේ අය සමග සාකච්ඡා කරන්නෙ .මොකටද ලංකාවේ කොච්චර දැන උගත් හාමුදුරුවන් ඉන්නවා ද

  • @indu5687
    @indu5687 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @piyumibandara5121
    @piyumibandara5121 ปีที่แล้ว +1

    Good job !

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 ปีที่แล้ว

    Mey Thama Niyama Awabodaya Sathy Upamawa Raju Saha Satha Athara Athi Kriyadamaya Puncha Silaya upamawata ganima ITHA HODIN AWABODA KARAGATHIMI SADU SADU SADU

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +3

    🌹

  • @-waidyasekaraya6116
    @-waidyasekaraya6116 ปีที่แล้ว +3

    ❤❤❤❤🙏

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +2

    සාධු... සාධු.... සාධු

  • @nuwansampath8894
    @nuwansampath8894 ปีที่แล้ว +1

    Mata හිතෙන්නේ ඔළුව කොහෙ hari වැදිලා වගේ .....

  • @thilinaruwandika2377
    @thilinaruwandika2377 ปีที่แล้ว

    Budun upan rate tharam rahathun aye kohewath na indiawen apita awe mahayanika darmaya

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว +1

    ඊගාව වැඩ සටහන කොත්මලේ ඤාන විමල හාමුදුරැවෝ සමග කරන්න

  • @vishvajithekanayake7334
    @vishvajithekanayake7334 ปีที่แล้ว +2

  • @kasunnadeesha2841
    @kasunnadeesha2841 ปีที่แล้ว +2

    Congratulations 🎉🎊🎈

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

  • @sadeeshakarunathilaka581
    @sadeeshakarunathilaka581 ปีที่แล้ว +1

    GOTABAYA දශකය කිවුව චීවර දාරියා නේද මේ ?🤣🤣🤣🤣 th-cam.com/video/I4lRgmq_PpE/w-d-xo.html 🤣🤣මේ චීවර දාරියගෙන් ගතයුතු දේ පමනක් ගන්න 👍......තෙරුවන් සරණයි !!

    • @amarathungavithanageweeras5933
      @amarathungavithanageweeras5933 ปีที่แล้ว

      ඇත්තටම ඔබතුමා හරි...තව ටිකක් ගැබුරින් හිතන්න තව ටිකක් ගැබුරට තෙරෙයි...ඔව් මෙ ගොටාගෙ දශකය තමයි..නශ්ටික බොබ්යක් වැදුනොත් ඉලග දශකය එයි....හාමුදුරුවෝ කිවෙ මිනිස්සුන්ගෙ අකල්ප මය දශකයක් ගැන මහත්තයා ....ගොට ගැන නෙමෙ...

  • @malaniwickramaarachchi3008
    @malaniwickramaarachchi3008 ปีที่แล้ว +4

    මේ හාමුදුරුවන් ද මත්පැන් පානය කරලා තියෙනවා ද කොහෙද

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +2

      ගංජ ගහනව ඇති

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ඊයේ ගහපුවා තාම වැඩ 🤪

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

  • @udayaneel4377
    @udayaneel4377 ปีที่แล้ว

    මේකනම් මුලාවක්, ස්වාමින්වහන්සේ දකින දේ කියන්න පුළුවන් ඒත් බුද්ධිමත්ව හිතන්න..

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝත් හරි ගුරුවරයෙක් යටතේ පැවිදි වුනා නම් යහපති.. තමන්ගෙ මත ධර්මය විදියට පතුරුවනවා නම් පාපයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට දේශනා ඇසුරෙන් මේ විදියට වදාලා කියලා.. ත්‍රිපිටකයේ ඕනි තරම් පන්චසීලය ගැන විස්තර වෙනවා..
    අවුරුදු කීයක් පැවිදි වෙලාද කැලේ තනියම ඉන්නෙ කියන බාහිර කාරනා වලින් කියන දේ පිලිගන්නවා නම් ඒ කෙනාට කවදවත් ධර්මය අලන්න තියා හිතන්නවත් බෑ..
    ධර්මය පුරුදු කරනවා නම් කෙනෙක් ඉස්සරලාම භාග්‍යවතුන් වහන්සේ මොන විදියෙ කෙනෙක්ද කියලා ගුන වශයෙන් අදුනාගෙන ධර්මය ගුන වශයෙන් හදුනාගෙ න සංඝරත්නය ගුණ වශයෙන් හදුනාගෙන අකාරවතී ශ්‍රද්ධාවට පැමිනෙන්න..ඒක දුර්ලභ ලාබයක්.. කෙනෙක්තුල ශ්‍රද්ධාවක් පැහැදීමක් නැතිව ඒ කෙනා සිල් පිලිගන් නෑනෙ..තමන්ගෙ තරහ කාරයෙක් දෙයක් කන්න දෙනකොට අපි ඒක කන් නෑනෙ.. හැබැයි කෙනෙක් කන්න දෙනවා නම් ඒ කෙනා අපි කෙරෙහි කරුණාවන්ත නම් අපි ඒ දේ කනවානෙ.. ඒ වගේ ගුරුවරයා ගැන පැහැදුනොත් තමයි කියන දේ කරන්නෙ.. භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදුනොත් තමයි අපි ඒ දේශනා කරපු දේ පිලිපදින්නෙ..ඒ නිසා ශ්‍රද්ධාවක් ඇතිකර ග්න්න මහන්සි වෙන්න මුලින්.. ත්‍රිපිටකය ගුරුවරයා කරගන්න උත්සාහ කරන්න ඉඩක් නෑ වරදින්න එතකොට.. අද ගිහි අයගෙ මොලේ කොලොප්පම් වෙලා තියෙන්නෙ..හාමුදුරුවෝන්ගෙ බන අහලා කෝක පිලිගන්නද කියලා..සමහර අය ඒ නිසාම අතහැරලා.. එකම කාරනේ තුන් දෙනෙක් කීවොත් තුන් විදිහක්.. මම මේ ස්වාමීන්වහන්සේට අපහාස කරනවා නෙවෙයි...... භාග්‍යවතුන් වහන්සේ වදාල විදියටම අපි පුරුදු කරන් නැති නම් අපිත් මිත්‍යාදෘශ්ටිකයි.. අද එක එක ස්වාමීන්වහන්සේලා වෙන වෙනම පිරිස් හදාගෙන එක එක්කෙනා මතවාද වල..දැන් ඒ ඉන්න ගිහි පිරිස් හිතාගෙන ඉන්නෙ මේ බුදු බණ කියලා.. අපිට සම්මාදිට්ටිය තියනවා දැන් හරී කියලා.. බුද්ධසාසනේ රස්නෙවත් වැදිලාන් නෑ හිතන් හිටියාට.. උතුම් ත්‍රිපිටකය ගුරුවරයා කරගෙන දේශනා කරනවා නම් ඒ ධර්මය අහන්න..නැති නම් ගිහි අය උතුම් බුදුසසුනක් ලැබිලත් මුලා වෙනවා.. බුදුරජාණන් වහන්සේටම ගෞරව කරමින් දේශනා කරන්නෙ ත්‍රිපිටකය මුල් කරගෙන දේශනා කරන ස්වාමීන්වහන්සේලා..
    කාටවත් කේන්ති ගන්න කිසිම කාරනාවක් නෑ. නුවණින් යුතුව කටයුතු කරන්න..
    පිහියකින් බුදුරජාණන් වහන්සේට අතුරුපසට පලතුරු කපන්නත් පුළුවන් ..මිනිස්සුන්ගෙ බෙලි කපන්නත් පුළුවන් ..
    තෝරා ගැනිම ඔබේ අතේ ධර්මයේ නාමයෙන් මොන තරම් මිනිස්සු මුලා වෙනවාද..ඒ හරි දේ අල්ලාගන්න බැරිව..
    තෙරුවන් සරණයි ..

  • @manjugunatileke9159
    @manjugunatileke9159 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @මෙත්සුවය
    @මෙත්සුවය ปีที่แล้ว +4

    පන්සිල් ගැන වැඩි යමක් 👉th-cam.com/video/3YjXp0yc_Dw/w-d-xo.html

  • @marya9822
    @marya9822 ปีที่แล้ว +3

    තේරුවන්ස නයී

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @AdishaRasanga
    @AdishaRasanga ปีที่แล้ว

    watina deshanawak

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +7

    ගෝට හොද නායකයෙක් කීව නේද හාමුදුරුවනේ එදා ඉදන් එපා උනා

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන මේ මිථ්‍යා දෘෂ්ඨික දරුවා සිංහල බෞද්ධ කම වනසා දමන තවත් එක් පිළිලයක් වෙයිද

    • @asrilankan2953
      @asrilankan2953 ปีที่แล้ว +1

      @මන්දපුස්පකුමාර වැදගත් වීඩියෝ වලටත් ගොබ්බ කමෙන්ට් දාන තෝ වගේ මෝඩ මූසල මොංගල් රිලවු ඉන්නකන් system change කරන්න වෙන්නෙ ඇටේ තමා

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@asrilankan2953 ඔව්,,,සිංහල බෞද්ධ ස්වරූපයෙන් ආපු එකා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා පෙන්නලා දුන්න සිද්ධිය අනුව මේ වීඩියෝව ගොඩක්ම වැදගත් වීඩියෝවක්.