ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Date & nuts milkshake තියෙනවා. සැර නැති කජු, රට ඉඳි උණු කිරිවල විනාඩි 10ක් විතර පොඟවලා blend කරන්න ඕනෙ 💝 almonds, pistachio, dry grapes වගේ ඒවත් තියෙනවා නම් එකතු කරන්න 💗
අදත් ලස්සනයි වීඩියෝ ඒක. ❤️❤️❤️🎉🎉. මන් තමයි 2 කමෙන්ට් ඒක දැම්මේ ❤️🎉
හරිම ලස්සනයි අයියේ අක්කේ අදත් වීඩියෝ එක ඔය විදිහට හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට❤❤❤❤
ලස්සනයි ඔයාලට තවත් මේ වගේ video කරන්න ලැබේවා ❤️කුචී අද ඔයා හරිම ලස්සනයි බුචිත් ලස්සනයි ❤
මගෙ පොඩි කාලේ ආසාවක් තමයි chocolate roll එකක් තනියෙම කන එක.ඒත් මට chocolate roll එකක් තනියෙම කන්න්න තරම් බඩේ ඉඩ නෑ😂😂
Guliyak kaala Kanna try krpn 😂😂
@@Tracka-k6l😂😂😂😂
Marei yako@@Tracka-k6l
Ee sirwtm මටත් ඕක ohami...😂
Anee 😂
0:45 මටත් එහෙම ආශාවක් තියනවා ඊයේ රෑ හීනෙන් ඒ ආශාවත් සම්පූර්ණ කරා ගත්තා😅😅😢😢😢❤❤❤❤
මටත් කජු 1kg හම්බුනා, ආසා උනාට එහෙම එකවැර ගොඩාක් කන්න බෑ. ඒවා කෑවම migraine එහෙම ත් වැඩි වෙනවා. මාසයක් විතර කෑවා ටික ටික.😊
Cholesterol වැඩ් වෙනවාව්
@tharushinethmini1680 ඇත්තටම කජු වලට migraine වැඩි වෙනවද මටත් migraine තියෙනවා ඒත් තාම හරියමන් බෙහෙතක් හම්බුනේ නෑ😢
අද වීඩියෝ එකත් නියමයි..සුපිරියි..කුචී&බුචී..කජු වලට මමත් ගොඩාක් ආසයි..කජු චැලේන්ජ් එක නියමයි..❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 😍❤️
කජු, ඕවා කද්දි බොන්නත් මොනවා හරිම ඕනේ මට නම්,🔥🔥🔥♥️♥️
මේක බලද්දි මගෙ ආසාවක් ගැනත් කියන්න හිතුනා 😂😂මට පොඩි කාලෙ හරි පෙරේතයි නයිස් බිස්කට් කන්න 😂ඉතින් අපෙ අම්මා නයිස් බිස්කට් පෙට්ටියක් ගෙනත් දුන්නා 😂😅අම්මො මට ඉතිම් එදා මාර සතුටුයි😂😂 හැමවෙලේම කලේ නයිස් බිස්කට් කන එකමයි කාලා කාලා කෝම හරි බිස්කට් 10 විතර ඉතුරු උනා පෙට්ටියෙ 😂ඉතුරු කලෙ නැ ඒකත් කෑවා හරිම සතුටුයි දැන් මට වයස 21 නයිස් බිස්කට් දැක්කත් වමනෙ යන්න එනවා😂😅😢
😅😅😅
පොඩි කලේ තියා ලොකු කාලේවත් පොඩ්ඩක් වත් ආස නැති buiscuit එකක් nice කියන්නේ 🤢
😂😂😂😂😂😂😂😂
හෙ හේ... ඒ කියන්නෙ එදා ඇති වෙන්නම ඒවා කාලා 😃😃😃
*_ගොඩක කාලෙකින් සුපිරිම චැලේන්ජ් එකක් සමහර අයට මේවා හිනම තමයි ආර්ථික තවත්වය අනුව බලා සැනසෙන්න තමයි තියෙන්නේ ආස දේවල් ගොඩක් එකක් කියලා එහෙම කියන්න අමාරුයි අපි හැමෝටම ආසවන් ඕන තරම් තියෙනවා සමහර ආසවන් හිනම විතරයි ඔය දෙන්නගේ හිතේ තියෙන ආශාවන් එකක්ම අපි හැමෝගෙම ආශාවන් ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා 🙂💗_*
පැය 24 chocolate food විතරක් කන්නකෝ 💗💗😚Please
අනිවා ❤️😍
මම ඉස්සර ආස නෑ දැන් නම් පට්ට ආසයි ❤ ඔයා දෙන්නටත් ඉස්සර ඉදන්ම ආසයි
අසාවක් තියෙනෝ❤😢 හරි ලස්සනයි අදත් වීඩියෝ එක
❤️😍❤️
Buchi එක්ක ඊළඟට ලෝකෙ සැරම රාමේන් ජාතියක් එක්ක චැලේන්ජ් එකක් ගේන්නකො (please)
16:55 කජු කිලෝවක් එකදිගට කෑවොත් මිනිත්තු 50 පමණ ඕනවෙයි
ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤🙏
Land of kings එකේ tallest බර්ගර් 10 minute කින් කන challenge එක ගේන්නකෝ අක්කේ❤අද වීඩියෝ එකක් සුපිරියක්ම තමයි හැමදාම වගේ🎉❤
14:33 නයි කෙසෙවෙතත් ඒ භාජනේ පියනනම් නයි නැටුවා
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අම්බානෙක ❤️😍❤️
එකක් තිබූනා ජිවිතෙට ඉටු කර ගන්න බැරිවුණා 😢😢😫
අනේ කුචි නැන්දේ and buchi මාමේ මේ mr. කජු එකේ ලින්ක් එකක් දාන්නකෝ 🥺🥺🥺🥺😘❤️♥️😍😘🥰❤️😍❤️😍🧑🍳😘♥️🥰😘👩🍳😂🌹❤️🌹
Akkigei Aiyyagei patta hode vedios. Mage baba oyala 2ta puduma kamaththak thiyenne. Oyala kiyana vidihatama hi foodies kiyanava.
අනේ.... හරිම ආදරෙන් මතක් කලා කියන්නෙ බබාව. ❤️😍❤️
ඇත්තට ලොකු සල්ලිකාරයන් නෙවෙයි ඒ ත් මගේ අප්පච්චි නම් මොනවා හරි ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා මාසයකට දෙපාරක් වගේ බිස්කට් වරග දහයක් ඒ වගේම එක එක පලතුරු වර්ග අලුත් කෑම වරග ලැබුනොත් ගේනවා සමහර දේවල් මම කන්නේ නැගී ඒවා තියෙනවා අපේ අම්මා නෑනා කියන්නේ මම හරි වාසනාවන්තයි කියලා ඕනෑම දෙයක් කන්න ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා
❤️😍😍❤️
ඇත්තද බොරුද කියන්න දන්නෑ හැබැයි කාලයක් තිස්සේ එක පැත්තකින් නොකා හිටියොත් ඒ පැත්තෙ දත් වැටෙනවලු..අපි ඒ හක්ක පාවිච්චි කරන්නෑ කියලා මොලේට පණිවිඩය යනවලු..ඒ නිසා අයියාගෙ දතේ සිදුර පුරවගන්න. අද චැලේන්ජ් එක නම් මරු 💫
අයියට කජු 1 kg කන්න විනාඩි 50 ක් යනවා😊 ලස්සනයි වීඩියෝ එක ආයෙමත් ඉක්මනට වීඩියෝ එකක් ඕන ❤
ගොඩාක් ස්තූතියි ❤️😍
Ilagata one colour challenge ekakKuchi=purple Buchi =green Please 🙍♂️🙍♀️
අද නම් වීඩියෝ එක ලස්සනයි ❤️❤️
ගොඩාරියක් ආදරෙයි ඔය දෙන්නට..🥺❤️😘
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Ambo kohomada anee kewe occhara kagu 24hour colour food challenge akak karannako
කජු නෙවෙයි ප්‍රශ්නේ සැර වැඩ් යි ඔකේ
ඉශ්ට කරගන්න ගමන් තමයි බලන්නෙ 😘😍😉
ශා මරුනෙ ❤️😍❤️
Maru maru .Dennama lassnaiAdarei❤
Adareiiiii 😍❤️
අපරදෙ මෙච්චර රස කැමක් තරගෙට කැවෙ.හෙමිහිට කන්න තිබ්බේ.
ඉතුරු ටික හෙමිහිට කෑවා.
අම්මෝ මාත් කිලෝ 10ක් දුන්නත් කන්නම් අනේ කජුනම. එත් මිල ඇහුවම 🙆♀️
කජු ඔහොම කන්න හොද නෑ. සමහර අයට ගොඩක් ලොකු ආසාත්ම්ක තා එන්න පුලුවන්
Cholesterol වැඩ් වෙනවා
Liver cancer nohadunoth hodai
කජු 1 kg=විනාඩි 50 යි...😊😊
💚💚💚💚💚මගෙ හක්කෙ දත වගේ බුචී...කුහරයක් තියෙනවා..එක පැත්තකින් කනවා..දත ගලවන්නෙත් නැ...අනිත් දත් බුරුල් වෙයි කියලා බයයි💚💚💚💚💚
Ambooo mn vagee😂😂😂😂😂matt ekai prashnee.. Nattabm kaju kathakii athiwenna datha thama aula😂
මන්නම් රිදෙනවට බයේ මොකුත් කරන්නෙ නැත්තෙ. 🙈
24hours colour food challenge ekak gennako kuchi buchi
Cake challenge ekak denna ko
දෙන්නම් ❤️
Matath asawak thiyenawaa... Chocolate rool ekk kannaa.. 😂thawa pani kaju ice cream liter 2k 😂
අන්න ආසාවල් 😃😍❤️
මගෙ නම් ආසව තමයි kothu mee පැකට් 3 ක් කන්න ඕන එක❤😂
මමත් කජ්ජු කන්න ගොඩක් ආසයි
Ape aya challenge kiyanne monawada kiyalawath danne na
මොනවද ඇත්තටම චැලෙන්ජ් කියන්නෙ?
@@MagicCompass kaju gram 100k kawa eth karawath uwamanawak thibune na anith kenata kalin karanna one kiyala. Wikara
Anee maru e tika
අනේ ඔයා දෙන්නා නම් මරු අනේ
❤️😍❤️😍
මටත් ආසාවක් තිබ්බ දැන් අවුරුදු 6,7 කට කලින් elephant house එක් fruit n nut ice cream ekak thaniyama kanna ❤
1L එකක්ද
Cake challenge ekak
Kohenda gtte kiyada kiynko
ඇයි අනේ කියන්නෙ වීඩියෝ එකේ.
හරි ලස්සනයි..ආදරෙයි......❤❤❤❤私の名前はアロシュ・ウダンサです。🧑🏻⚕️㊗️
ලලයි ලිලයි ලයි එකේ දනුස්කය වගේමයී කතාවයී ඔක්කොම 😂😂😂❤
Mara yakku
Ane apitath dennako.mageth asama kema thamai kaju,chocolate,mangus. Wedding walata giyama lajjawa paththaka daala kaju maaluwa dagannawa.hebei green peas daala thibboth thamai awula.oyalage bada ridennepo.kela gilenawa ibema😮😢😂 nangi malli mama what's app witharai inne.e nisa salli thiyena welawaka kaju genwaganna Mr Kaju 1 contact number 1 daanna puluwanda? Pls
ලස්සනයි නෙඔයාලා මව විඩ් යෙ එකට ගන්කො❤❤
ayiyo owata godaak mahath weno
Mama pregnant oyala kanawa dakala asai matat e wagema kaju kanna
Buchi patta a .❤❤❤❤ God bless you.
Lassanai adarei❤🥰
Adareiiiii ❤️🥰
akka hondata explain karala denawa aiya pissek wage erirenawa ne
I love you akka and Aiya ❤❤❤
Love uuuuuuu 😘❤️
පැයක් විතර ❤❤❤❤❤
තිබ්බා ගණන් නිසා කන එක නැතැරියා අක්කේ,අයියේ ❤❤😅😅😢
Wow 😮❤😮
Yummy 😍😍❤️❤️
කුචී අක්කා වෙනදට වඩා ලස්සන වෙලා 😍😍😍
චමරි අක්කගේ බර්ත් ඩේ ව්ලොග් එක ගෙන්නේ නැද්ද
Eka enne ilanga senasurada 🙈❤️
Ela malli
❤️😍
Superb❤️
Keeyak wenawada me packet ekak
ඔක්කොම විස්තර ටික කියන්නෙ අනේ වීඩියෝ එකේම
විනාඩි 40-50 ක් තුල පැකට් එකම කන්න පුලුවන් බුචියට😄👍 .(😂😊 ඊට අඩු වෙන්නත් පුලුවන්)
Mr chashew mokk hri page ekk tynwd akko,,
ජොබ් එකක් කරන දවසක ඇති වෙනකන් කජු කනවා..ගෙදර අයත් එක්ක 😊❤
අන්න සුපිරි අධිශ්ඨානයක්. අපිත් විශ් කරනවා. ❤️😍🙏
10:38 අඩේ යසියෝ....හකු දෙකෙන්ම කාපිය බොල🤦
මම හිතන්නේ කජු ග්‍රැම් 250ක්විතර කන්න ඇතී පෙට්ටියේ ඇතුලේ චොකලට් 🍫🍫 නේද තියෙන්නේ.😂😂❤❤
මම හිතපු දේම ඔයා කිව්වා😂 මම හිතුවෙ නයෙක් එයි කියලා...😂😂
කොහොමද හිත කියවපු හැටි. 😂😂😂
අයියගේ ෆැමිලි එකයි අක්කගේ ෆැමිලි එකයි සෙට් වෙමුකෝ කාලෙකින් සෙට් වුනේ නෑනෙ ❤❤
Set wemu set wemuuuu 👍😍❤️
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔච්චර කජු කන්න එපා.පයියට හොදනෑලු ඕයි.😢😢.සිරා කියන්නේ😢
😅😅
Dath kekkumak hadila iddi eka tikak maga arenna kiyala oyalage video eka balanna awe🙄den mage dathe kekkuma thibbatath wada wedi wela 😥
Sirawata eka dakkma hithune nayek athi kiyl😂😂
කෙල ගිලුනේ මට විතරද 😢🥺🤧
kawada hari mata rabutan goniyak thaniyama kanna asai
Lassanai aa
❤️❤️😍😍
Winadi 50n 1kg ekama iwaray😅
අක්කේ අයියෙ තව අවුරුදු හතකින් එන්න තියෙන ආරාධනයක් පැහැදිලි කරන්න පුද්ගලික නම්බර් එකක් දෙන්න පුළුවන්ද❤😊
Kavanam kata piyagena inna
බඩ යනවා ශුවර්
😂😂😂😂😂
ගියේ නෑනෙ 🤭
Vidio eka skip krl winadi 5n baluwa🙄
Math asai kaju knna🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ me hart Tika oyalata kuchi buchi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ හාට් ටික ඔයාට.
අපිටත් කජු ගෙන්න ගන්න නම්බරේ දාන්නකෝ..ලොතරැයි යක් ඇදුන දවසට ගන්න
නම්බර් එක ඩිස්ක්‍රිප්ශන් එකේ
🎉
😍
සුපිරි ❤❤😂😂❤😢😮
❤️❤️😍😍🥰🥰
Matath one 😮
ව්න්ඩ් 10/9
Kaju ganna watsap nu ekak nadda
Net search කරන්න
Thanx
ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ
වීඩියෝ එක බලද්දිත් රට ඉදන් ගෙනාව කජු කන මන් ❤😊
ශා මරුනෙ. 😍❤️
ane kfc challenge ekak ona
Vinadi 50 k ❤🎁💐
❤🎉😊
😍🥰❤️
විනාඩි පනහයි 😊
අඩේ අපේ අම්මගේ phone එක කැඩිලා නිසා හොඳයි(video එක බල්න්න බෑනේ).නැත්තන් එයාටත් කජු 100g ක් හරි අරන් දෙන්න වෙනවා මේ අල්ලපනල්ලේ 😁
කේක් චැලේන්ඡ් එකක් ඕන
Hari panditha kama
Date & nuts milkshake තියෙනවා. සැර නැති කජු, රට ඉඳි උණු කිරිවල විනාඩි 10ක් විතර පොඟවලා blend කරන්න ඕනෙ 💝 almonds, pistachio, dry grapes වගේ ඒවත් තියෙනවා නම් එකතු කරන්න 💗
අදත් ලස්සනයි වීඩියෝ ඒක. ❤️❤️❤️🎉🎉. මන් තමයි 2 කමෙන්ට් ඒක දැම්මේ ❤️🎉
හරිම ලස්සනයි අයියේ අක්කේ අදත් වීඩියෝ එක ඔය විදිහට හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට❤❤❤❤
ලස්සනයි ඔයාලට තවත් මේ වගේ video කරන්න ලැබේවා ❤️කුචී අද ඔයා හරිම ලස්සනයි බුචිත් ලස්සනයි ❤
මගෙ පොඩි කාලේ ආසාවක් තමයි chocolate roll එකක් තනියෙම කන එක.ඒත් මට chocolate roll එකක් තනියෙම කන්න්න තරම් බඩේ ඉඩ නෑ😂😂
Guliyak kaala Kanna try krpn 😂😂
@@Tracka-k6l😂😂😂😂
Marei yako@@Tracka-k6l
Ee sirwtm මටත් ඕක ohami...😂
Anee 😂
0:45 මටත් එහෙම ආශාවක් තියනවා ඊයේ රෑ හීනෙන් ඒ ආශාවත් සම්පූර්ණ කරා ගත්තා😅😅😢😢😢❤❤❤❤
මටත් කජු 1kg හම්බුනා, ආසා උනාට එහෙම එකවැර ගොඩාක් කන්න බෑ. ඒවා කෑවම migraine එහෙම ත් වැඩි වෙනවා. මාසයක් විතර කෑවා ටික ටික.😊
Cholesterol වැඩ් වෙනවාව්
@tharushinethmini1680 ඇත්තටම කජු වලට migraine වැඩි වෙනවද මටත් migraine තියෙනවා ඒත් තාම හරියමන් බෙහෙතක් හම්බුනේ නෑ😢
අද වීඩියෝ එකත් නියමයි..සුපිරියි..කුචී&බුචී..කජු වලට මමත් ගොඩාක් ආසයි..කජු චැලේන්ජ් එක නියමයි..❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 😍❤️
කජු, ඕවා කද්දි බොන්නත් මොනවා හරිම ඕනේ මට නම්,
🔥🔥🔥♥️♥️
මේක බලද්දි මගෙ ආසාවක් ගැනත් කියන්න හිතුනා 😂😂මට පොඩි කාලෙ හරි පෙරේතයි නයිස් බිස්කට් කන්න 😂ඉතින් අපෙ අම්මා නයිස් බිස්කට් පෙට්ටියක් ගෙනත් දුන්නා 😂😅අම්මො මට ඉතිම් එදා මාර සතුටුයි😂😂 හැමවෙලේම කලේ නයිස් බිස්කට් කන එකමයි කාලා කාලා කෝම හරි බිස්කට් 10 විතර ඉතුරු උනා පෙට්ටියෙ 😂ඉතුරු කලෙ නැ ඒකත් කෑවා හරිම සතුටුයි දැන් මට වයස 21 නයිස් බිස්කට් දැක්කත් වමනෙ යන්න එනවා😂😅😢
😅😅😅
පොඩි කලේ තියා ලොකු කාලේවත් පොඩ්ඩක් වත් ආස නැති buiscuit එකක් nice කියන්නේ 🤢
😂😂😂😂😂😂😂😂
හෙ හේ... ඒ කියන්නෙ එදා ඇති වෙන්නම ඒවා කාලා 😃😃😃
*_ගොඩක කාලෙකින් සුපිරිම චැලේන්ජ් එකක් සමහර අයට මේවා හිනම තමයි ආර්ථික තවත්වය අනුව බලා සැනසෙන්න තමයි තියෙන්නේ ආස දේවල් ගොඩක් එකක් කියලා එහෙම කියන්න අමාරුයි අපි හැමෝටම ආසවන් ඕන තරම් තියෙනවා සමහර ආසවන් හිනම විතරයි ඔය දෙන්නගේ හිතේ තියෙන ආශාවන් එකක්ම අපි හැමෝගෙම ආශාවන් ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා 🙂💗_*
පැය 24 chocolate food විතරක් කන්නකෝ 💗💗😚
Please
අනිවා ❤️😍
මම ඉස්සර ආස නෑ දැන් නම් පට්ට ආසයි ❤ ඔයා දෙන්නටත් ඉස්සර ඉදන්ම ආසයි
අසාවක් තියෙනෝ❤😢 හරි ලස්සනයි අදත් වීඩියෝ එක
❤️😍❤️
Buchi එක්ක ඊළඟට ලෝකෙ සැරම රාමේන් ජාතියක් එක්ක චැලේන්ජ් එකක් ගේන්නකො (please)
16:55 කජු කිලෝවක් එකදිගට කෑවොත් මිනිත්තු 50 පමණ ඕනවෙයි
ජේසු පිහිටයි පුතේ ඔයාලාට අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤🙏
Land of kings එකේ tallest බර්ගර් 10 minute කින් කන challenge එක ගේන්නකෝ අක්කේ❤අද වීඩියෝ එකක් සුපිරියක්ම තමයි හැමදාම වගේ🎉❤
14:33 නයි කෙසෙවෙතත් ඒ භාජනේ පියනනම් නයි නැටුවා
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අම්බානෙක ❤️😍❤️
එකක් තිබූනා ජිවිතෙට ඉටු කර ගන්න බැරිවුණා 😢😢😫
අනේ කුචි නැන්දේ and buchi මාමේ මේ mr. කජු එකේ ලින්ක් එකක් දාන්නකෝ 🥺🥺🥺🥺😘❤️♥️😍😘🥰❤️😍❤️😍🧑🍳😘♥️🥰😘👩🍳😂🌹❤️🌹
Akkigei Aiyyagei patta hode vedios. Mage baba oyala 2ta puduma kamaththak thiyenne. Oyala kiyana vidihatama hi foodies kiyanava.
අනේ.... හරිම ආදරෙන් මතක් කලා කියන්නෙ බබාව. ❤️😍❤️
ඇත්තට ලොකු සල්ලිකාරයන් නෙවෙයි ඒ ත් මගේ අප්පච්චි නම් මොනවා හරි ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා මාසයකට දෙපාරක් වගේ බිස්කට් වරග දහයක් ඒ වගේම එක එක පලතුරු වර්ග අලුත් කෑම වරග ලැබුනොත් ගේනවා සමහර දේවල් මම කන්නේ නැගී ඒවා තියෙනවා අපේ අම්මා නෑනා කියන්නේ මම හරි වාසනාවන්තයි කියලා ඕනෑම දෙයක් කන්න ඕනෑ කීවෝත් ගෙනත් දෙනවා
❤️😍😍❤️
ඇත්තද බොරුද කියන්න දන්නෑ හැබැයි කාලයක් තිස්සේ එක පැත්තකින් නොකා හිටියොත් ඒ පැත්තෙ දත් වැටෙනවලු..අපි ඒ හක්ක පාවිච්චි කරන්නෑ කියලා මොලේට පණිවිඩය යනවලු..ඒ නිසා අයියාගෙ දතේ සිදුර පුරවගන්න.
අද චැලේන්ජ් එක නම් මරු 💫
අයියට කජු 1 kg කන්න විනාඩි 50 ක් යනවා😊 ලස්සනයි වීඩියෝ එක ආයෙමත් ඉක්මනට වීඩියෝ එකක් ඕන ❤
ගොඩාක් ස්තූතියි ❤️😍
Ilagata one colour challenge ekak
Kuchi=purple
Buchi =green
Please 🙍♂️🙍♀️
අද නම් වීඩියෝ එක ලස්සනයි ❤️❤️
ගොඩාක් ස්තූතියි ❤️😍
ගොඩාරියක් ආදරෙයි ඔය දෙන්නට..🥺❤️😘
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Ambo kohomada anee kewe occhara kagu 24hour colour food challenge akak karannako
කජු නෙවෙයි ප්‍රශ්නේ සැර වැඩ් යි ඔකේ
ඉශ්ට කරගන්න ගමන් තමයි බලන්නෙ 😘😍😉
ශා මරුනෙ ❤️😍❤️
Maru maru .
Dennama lassnai
Adarei❤
Adareiiiii 😍❤️
අපරදෙ මෙච්චර රස කැමක් තරගෙට කැවෙ.හෙමිහිට කන්න තිබ්බේ.
ඉතුරු ටික හෙමිහිට කෑවා.
අම්මෝ මාත් කිලෝ 10ක් දුන්නත් කන්නම් අනේ කජුනම. එත් මිල ඇහුවම 🙆♀️
කජු ඔහොම කන්න හොද නෑ. සමහර අයට ගොඩක් ලොකු ආසාත්ම්ක තා එන්න පුලුවන්
Cholesterol වැඩ් වෙනවා
Liver cancer nohadunoth hodai
කජු 1 kg=විනාඩි 50 යි...😊😊
💚💚💚💚💚මගෙ හක්කෙ දත වගේ බුචී...කුහරයක් තියෙනවා..එක පැත්තකින් කනවා..දත ගලවන්නෙත් නැ...අනිත් දත් බුරුල් වෙයි කියලා බයයි💚💚💚💚💚
Ambooo mn vagee😂😂😂😂😂matt ekai prashnee.. Nattabm kaju kathakii athiwenna datha thama aula😂
මන්නම් රිදෙනවට බයේ මොකුත් කරන්නෙ නැත්තෙ. 🙈
24hours colour food challenge ekak gennako kuchi buchi
Cake challenge ekak denna ko
දෙන්නම් ❤️
Matath asawak thiyenawaa... Chocolate rool ekk kannaa.. 😂thawa pani kaju ice cream liter 2k 😂
අන්න ආසාවල් 😃😍❤️
මගෙ නම් ආසව තමයි kothu mee පැකට් 3 ක් කන්න ඕන එක❤😂
මමත් කජ්ජු කන්න ගොඩක් ආසයි
Ape aya challenge kiyanne monawada kiyalawath danne na
මොනවද ඇත්තටම චැලෙන්ජ් කියන්නෙ?
@@MagicCompass kaju gram 100k kawa eth karawath uwamanawak thibune na anith kenata kalin karanna one kiyala. Wikara
Anee maru e tika
❤️😍❤️
අනේ ඔයා දෙන්නා නම් මරු අනේ
❤️😍❤️😍
මටත් ආසාවක් තිබ්බ දැන් අවුරුදු 6,7 කට කලින් elephant house එක් fruit n nut ice cream ekak thaniyama kanna ❤
1L එකක්ද
Cake challenge ekak
Kohenda gtte kiyada kiynko
ඇයි අනේ කියන්නෙ වීඩියෝ එකේ.
හරි ලස්සනයි..ආදරෙයි......❤❤❤❤私の名前はアロシュ・ウダンサです。🧑🏻⚕️㊗️
ලලයි ලිලයි ලයි එකේ දනුස්කය වගේමයී කතාවයී ඔක්කොම 😂😂😂❤
Mara yakku
Ane apitath dennako.mageth asama kema thamai kaju,chocolate,mangus. Wedding walata giyama lajjawa paththaka daala kaju maaluwa dagannawa.hebei green peas daala thibboth thamai awula.oyalage bada ridennepo.kela gilenawa ibema😮😢😂 nangi malli mama what's app witharai inne.e nisa salli thiyena welawaka kaju genwaganna Mr Kaju 1 contact number 1 daanna puluwanda? Pls
ලස්සනයි නෙඔයාලා
මව විඩ් යෙ එකට ගන්කො❤❤
ayiyo owata godaak mahath weno
Mama pregnant oyala kanawa dakala asai matat e wagema kaju kanna
Buchi patta a .❤❤❤❤ God bless you.
Lassanai adarei❤🥰
Adareiiiii ❤️🥰
akka hondata explain karala denawa aiya pissek wage erirenawa ne
I love you akka and Aiya ❤❤❤
Love uuuuuuu 😘❤️
පැයක් විතර ❤❤❤❤❤
❤️😍😍❤️
තිබ්බා ගණන් නිසා කන එක නැතැරියා අක්කේ,අයියේ ❤❤😅😅😢
Wow 😮❤😮
Yummy 😍😍❤️❤️
කුචී අක්කා වෙනදට වඩා ලස්සන වෙලා 😍😍😍
චමරි අක්කගේ බර්ත් ඩේ ව්ලොග් එක ගෙන්නේ නැද්ද
Eka enne ilanga senasurada 🙈❤️
Ela malli
❤️😍
Superb❤️
Keeyak wenawada me packet ekak
ඔක්කොම විස්තර ටික කියන්නෙ අනේ වීඩියෝ එකේම
විනාඩි 40-50 ක් තුල පැකට් එකම කන්න පුලුවන් බුචියට😄👍 .(😂😊 ඊට අඩු වෙන්නත් පුලුවන්)
Mr chashew mokk hri page ekk tynwd akko,,
ජොබ් එකක් කරන දවසක ඇති වෙනකන් කජු කනවා..ගෙදර අයත් එක්ක 😊❤
අන්න සුපිරි අධිශ්ඨානයක්. අපිත් විශ් කරනවා. ❤️😍🙏
10:38 අඩේ යසියෝ....හකු දෙකෙන්ම කාපිය බොල🤦
මම හිතන්නේ කජු ග්‍රැම් 250ක්විතර කන්න ඇතී පෙට්ටියේ ඇතුලේ චොකලට් 🍫🍫 නේද තියෙන්නේ.😂😂❤❤
මම හිතපු දේම ඔයා කිව්වා😂 මම හිතුවෙ නයෙක් එයි කියලා...😂😂
කොහොමද හිත කියවපු හැටි. 😂😂😂
අයියගේ ෆැමිලි එකයි අක්කගේ ෆැමිලි එකයි සෙට් වෙමුකෝ කාලෙකින් සෙට් වුනේ නෑනෙ ❤❤
Set wemu set wemuuuu 👍😍❤️
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔච්චර කජු කන්න එපා.පයියට හොදනෑලු ඕයි.😢😢.සිරා කියන්නේ😢
😅😅
Dath kekkumak hadila iddi eka tikak maga arenna kiyala oyalage video eka balanna awe🙄den mage dathe kekkuma thibbatath wada wedi wela 😥
Sirawata eka dakkma hithune nayek athi kiyl😂😂
කෙල ගිලුනේ මට විතරද 😢🥺🤧
kawada hari mata rabutan goniyak thaniyama kanna asai
Lassanai aa
❤️❤️😍😍
Winadi 50n 1kg ekama iwaray😅
අක්කේ අයියෙ තව අවුරුදු හතකින් එන්න තියෙන ආරාධනයක් පැහැදිලි කරන්න පුද්ගලික නම්බර් එකක් දෙන්න පුළුවන්ද❤😊
Kavanam kata piyagena inna
බඩ යනවා ශුවර්
😂😂😂😂😂
ගියේ නෑනෙ 🤭
Vidio eka skip krl winadi 5n baluwa🙄
Math asai kaju knna🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ me hart Tika oyalata kuchi buchi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ හාට් ටික ඔයාට.