ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
This is the most awaited video of all time!
Thank you ma brother...!!
Tony aiya❤️
@SLBikers ko hosepower 45 karana carb video eka
නියමයි අයියා දිගටම කරගෙන යන්.ඇත්තටම සුපිරි දැනුම තියාගෙන වැඩක් නෑ බෙදන්න ඕන කිව්ව කතාව නම් 💯👌 තව videos දිගටම කරගෙන යන්. ❤️🔥 Sanjana අයියා නියමයි ආ 👌❤️🔥💯
Adarei mage malliya
thank you mallio..!!!
@@alexisgarageayye contact number ekak denna puluwanda?
නියමයි අයියා..මමත් bandit එකක් ගන්න මාර ආසාවෙන් ඉන්නෙ.. අර බය නැතිවුනා වගේ වුනා මේක බැලුවම 😁❤ bandit කොල්ලන්ට sup එක දෙනවට අයියට thanaks ❤
ඔයා video එක අගය කරපු එකට හරිම සතුටුයි මලලී.. අපේ group එකටත් set වෙන්න. ❤️❤️❤️
ගොඩක් ස්තූතියි. කියල දෙන දේ හොදින් තේරෙනව. දිගටම කරගෙන යන්න❤️💪
ඔබගේ වදනට බොහොම ස්තුතියි.. !! ❤️
❤️ මේ වගෙ හොද පැහැදිලි කිරිම් එක්ක videos තවත් කරන්න brother ඔයාට පුලුවන් නම් flooding ගැන පැහැදිලි කිරිමක් කරන්න මේ දවස්වල දැවේන පරස්නයක් මේක මේවා හදන්න හැමොටම බැ කියලා සමහරු වවාගෙන කනවා එ ගැන සිංහලෙන්ම විස්තර කිරිමක් ගෙන්න හුගක් වටිනවා අයියේ...
මේ video එකට ගොඩක් dislikes වැටිල තිබ්බ මල්ලී එකමයි දිගටම කරගෙන යන එක නවැත්තුවෙ. නමුත් ඕනම දෙයක් අහන්න මම දන්නවනම් කියල දෙනවා. ❤
අවුරුදු 2කහ මාරක් ගෙදර තිබ්බ බයික් එක , ඔයලේඩේට බෙහෙත් තමා හෙව්වෙ , ඒක අද හම්බ උනා ගොඩක් ස්තූතියි අයිය , වඩේ හරිගිය ගමන් මන් කියන්නම් , ගොඩක් ස්තූතියි අයිය 💞🐵
ඔයාගෙ අද්දැකීමුත් අපිට කියන්න මල්ලී. අපේ group එකටත් join වෙන්න.
Thanks..මේ video එක තවත් ව්ස්තර කරන්න පුලුවන් හොඳයි කැමරාව ලඟට අරන්..හරියට තේරුම් ගන්න බැරිවුනා jet holder එකේ කතාව වැඩිපුර පෙන්නේ නැති නිසා..කොහොම හරි Thank you so much මේ video එක කරාට..idea එකක් ගන්න පුලුවන් වුනා bandit එකයී ඒ carburetor එක ගැනයී..❤️
aththatama watina deyak oya kiwwe brother. next video eke idala cam eka lagata gannm.
හොඳ පැහැදිලිකිරිමක් මගේ මිත්‍රයා...
අනිවාර්යයෙන් Bandit cab එක ගැන තව විස්තර ඕන ❤️👍👍, බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන් , thx Alexis ❤️🔥
Thanks brother... onama prashnayak group eke danna.. puluwan widiyata uththara dennm.
This vid kinda another level .. I think this is better than last vids ✌️✌️good luck
🥺❤️තැන්ක්ස් අයියේ අපේ bike එකට තැනක් දුන්නට තව ඕනේ වීඩියෝ
anytime malli... oyalage support ekath one..
elama saho digatama karan yamu. 🔥🤟🤟
Digatama vidiyo danna ❤ jaya veva😊😊
Very useful explanation thanks you....
Your encouragement means a lot to me, thank you..!!
සුපිරි brother ❤️❤️
Jaya wewa ayya ❤️💯 digatama karan yamu ❤️
thank you malli..!!
Digatama video daanna ayiye channel eka hoda thanakata geenna puluwan
Thank you mallio..!!!
I've been waiting for this for a loooong time 😍😍
Thank you brother... And you had better to share others who are waiting for.. again thank you very much..!!
සෑහෙන්න වටිනව අයියෙ ❤️
Thanks malli...!!
අයියා ගෙදරදි කොහොමද සින්කොනයිසර් එකක් හදාගන්නේ.
Great job
Thank you...!!!
Supiri ayiye ❤
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
Supiri aiye , campus eke hitapu supirima waddek thama❤ , matath bandit ekak ganna asawak thiyenawa eth baye hitiye, dan nm aulk nah aniwa bandit ekak gannawa❤
Thank you mallio...!! ❤❤
super usefull aiyeeeee. thank youu 🥰🥰🥰🥰
You are welcome mallio... 😊❤️❤️
බයික් එකක් නැතත් ආසාවට බැලුවා 🌻🧘
ලගදීම ගන්න පුළුවන් වෙයි.. තනියම නිදහසේ හොඳටම හදන්න... group ekata join wenna.
Next level👍
Thank you..!
Thank you aiye ... danna de kisima loba kamak nathuwa kiyala denawata . #sanjana aiyatath thanks 🙏
Thank you mallio.. 😊
වටින වැඩක් ❤️🔥
thanks brother..!!
meeka aiya kiwwa widihata haduwoth aaye carburetor problem enne nadda
ස්තූතියි
අනිත් විඩිඕ ටික ඉක්මනට දාන්න අයියේ ❤
thanks mallii...
essential content 👌
Thank you brother..!!!
This is the most awaited video if all time!
වටිනවා❤️
මෙ ස්ලිවු ගහන වැඩෙ කරගන්න හොද තැනක් කියන්න කො අයියෙ
Thanks bro මගේ ලග තියෙන්නේත් bandit 250s 40hp එකක්
anytime brother..!!
@@alexisgarage machan mage bike eka start karahama plastic pichchenawa wage paodi gadak enawa ,silencer eken kalu dumak yanne nm na duma enneth yantham wage.ehema wenne mokada ?
PM brother.
@@alexisgarage ???
@@ruwangaalwis3422 personal message ekk danna brother
පට්ට වැඩක් ❤❤
Supper iya❤
Thank you mallio..!!! ❤
කවුරුත් ඇහුවට කියලා නොදුන්න එකක් කලින් sl biker අහලා තිබ්බා විතරයි
Mage bike ake Bandit 250V akak.(1998) mey bike ake carb ake needle ake original mona position akedha thiyenna oni 1,2,3,4,5? anika air screws turn kiyak thiyanna onidha? Mate reply akak dhenna loku help akak.thanks.
facebook.com/alexkoggala request ekk danna brother...
bandit eka thamy jeevitheemeka thamy jeevithe aran dunne
Yako mewane guide ❤
එතකොට අයියේ ඔය කියන විදියට Carb එකට ඔය ලියවලා දාන Part එකෙන් පස්සේ Carb එක Flood වෙන්න bike නවතින්න අනංමනම් ඔය කියන Carb එකේ ලෙඩ එන්නේ නැද්ද?
mikuni carbutetor එකේ තියන එකම ප්‍රශ්නෙ ඕක තමයි. ඊට පස්සේ සාමන්‍ය විදියට නඩත්තුව කරගෙන යන්න.
ඉක්මනට 40bhp එකක් 45 කරන හැටි වීඩියෝ එක දාන්න අයියේ
sure malli.. digatama apith ekka inna..
අයියෙ ජේඩ් කාබ් එක ටියුන් කරගන්න විදිය වීඩියෝ එකක් දාන්නකො ඉක්මන්ට
Jade carburetor එකේ මෙහෙම ප්‍රශ්න නෑ නේ මල්ලී.. දැන ගන්න දෙයක් තියෙනව නම් message එකක් දාන්න facebook.com/alexkoggala?mibextid=ZbWKwL
අයිය එතකොට ප්ලාස්ටික් කෑල්ල පුපුරපු එකට මොකද කරන්නෙ
Sleeve ekak dammata passe eke loku issue ekk na malli..
Niyama wadak 100%
Thanks brother.!!
Alexis aiya❤️😍🤟
අයියේ fz v 1 එකේ කාර්බ් ප්‍රශ්නයට විසදුමක් කියන්නකෝ.. ගොඩක් අය කාර්බ් මිස්ස් එක නිසා බයික් විකුනනනවා. එප වෙලා තියෙන්නේ
slider eka buff karala danna.
@@alexisgarage thanks aiye
@@christopergayan5318 anytime mallio....
පරණ කාර් car එකක carburetor එකක් සම්බන්ධ video එකක් කරන්නකො මල්ලි.ස්තූතියි.
ස්තුතියී යෝජනාවට අයියේ..!!
Ithuru video akath dannko 💕
me video ekatath dislike godak wadi mallio... ekai ithuru tika nokara inna hithuwe..
@@alexisgarage 😪
cbr 250 akath carb aka hadana video akak one🙂
sure brother, aththatama watina yojanawak
ඇත්තටම ඔයා bike ගැන දන්න කෙනානේ..ඉතිං ඔයා කියන්නකෝ අවංකවම Suzuki Bandit එක හොඳ bike එකක්ද නරක Bike එකක්ද මිනිස්සු කියන තරම්...මම ගන්න ඉන්නේ ළඟදි..
Bandit 250 S එක නම් හොඳ bike එකක්, Engine එහෙම ගෙවෙන්නෙම නැති තරම්. Cooling system එකෙත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැ. අනිත් 250cc 4 cylinder bikes එක්ක බලද්දි production quality හොඳම Bandit එකේ. නමුත් Carburetor එක නම් හරියට වද දෙනවා. Carb එක හදන්න ගිහින් තමයි ඔක්කොම අවුල් කරගන්නේ. Carburetor එකේ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් නම් කවදාවත් කරදරයක් දෙන්නෙ නැති bike එකක්. ඕන තරම් වද දෙන්න පුලුවන්.ඔයා මට message එකක් දාන්න මම manual ටික දෙන්නම්.
@@alexisgarageMekata hariya wena carb ekak kiyanna.
Wow
Thanks brother..!!
ilaga video eka danne kawadda😊
next week brother.. notifications on karan inna....
අයියා ඔය වැඩටික හරියට කරගන්න හොද තැනක් දන්නවා නම් කියනවද ? හොද පට්ටලයක්
ඕනෑම තැනකින් කරගන්න පුලුවන් මල්ලී. නිවැරැදිව dimensions කියන්න එච්චරයි.
Mokada oyalage group eka,how to join
facebook.com/groups/315456375206746/?ref=share_group_link
brother mata oyawa cantact karaganna widihak kiyannako
fb message ekak danna brother..
❤😊
ko hosepower 45 karana carb video eka
තේරුමක් නෑ, මේ video එකටත් ගොඩක් dislike වැටිල තියනවා.
@@alexisgarage e ithin amuthu charitha innawane kohomath, aparade eken aluthen igenagann kenekta thamai awla. monawa unath oya supiri charithayak aiye. prashnayak ahapuwama ekt reply ekak denwa❤
@@scrolllock-ds7wx Thank you mallio...!!
Aiya oywa contact krgnna widihk nadda
facebook.com/alexkoggala?mibextid=ZbWKwL request ekk danna malli..
ඔයාගෙ නම්බර් එක දෙන්ඩකො අයියා
👍👍👍👍
👍👍👍👍👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥🛠️🛠️🛠️
❤❤
මගේ බයික් එක යද්දි ගියර් දාලා රේස් කරනකොටම ගොලු වෙනවා පස්සෙ ගැස්සිලා යනවා ඒ ඇයි එහෙම වෙන්නෙ ,N එකේදි ප්‍රශ්නයක් නැ (Bandit නෙවෙයි)
Mata bike eka mkdda kiyla danaganna puluwanda.?? 4 cylinder bike ekk da?? Oya mata request ekk dannko...
අය්යාගේ නම්බර් එක දෙන්න කෝ 🥹
oyage number eka denna
Facebook eken message ekk danna mn number eka dannm.
අනෙ අයියේ බෙන්ඩ්ට් එකෙ කර්බ් එක ටියුන් කරන විඩියො එකක් දන්නකො අවුරුදු ගනක් තිස්සෙ මේ කර්බ් එක නිස දුක් විදිනවා
Bandit වල නම් video ආයෙ කරන්නෙ නැ මෙ video එකට ගොඩක් dislike තිබ්බ. ඔය මට message එකක් දන්නකො මල්ලියො, මම දන්න දේ කියල දෙන්නම්.
@@alexisgarage මොඩයො dislike කරනවා එ උනට ඉගෙන ගන්න අය ඉගෙන ගන්නවා මන් බයික් වල වැඩ සියට 75ක්ම අයියගෙ විඩියො වලින් ඉගෙන ගත්තේ බොරු ඔනි නෑ.මගෙ බෙන්ඩ්ට් එක කර්බ් එක අවුල් තෙල් යනවා වැඩ් එන්ජින් එකට ට්ක වෙලවක් ගිහින් තමයි රෙස් වෙන්නෙ එකයි මට හදගන්න බැරිව ඉන්නෙ
@@pailotmonnitor1488 mata message ekak dannako mallio..
Magen subscribe parak oooon👍👍💛
thanks brother..
👍👍👍
❤
👍👍👍👍👍👍

bandit eka thamy jeevithee
meka thamy jeevithe aran dunne