ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වයසක අම්මා කෙනෙක් රට වෙනුවෙන් හඩ නැගුවේ රට ගැන කැක්කුම නිසා මේවා බොහොම පහත් වැඩ aunty ඔයාට ඉක්මනින් සුවය ලැබේවා
❤️🙏✝️👍
ඇත්ත පව් මුන්‍ය දඩුවම් දෙන්නම ඕන
ඇත්ත
බුදුසරණයි ජින් ආච්චි ඉක්මනින් සුව වේවා
රට වෙනුවෙන් කතා කරපු පකක් නෑ යකෝ මෙි ගෑනී සේරම කලේ සල්ලි වලට..😂😂
අම්මේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා !!!කව්රු කලත් නීච නින්දිත වැඩක්තරයේ හෙළා දකිමි😢😢😢
ජීන් ඇන්ටිගෙ වයස ගැනවත් නොහිතා පහර දීපු මේ පාහරයන්ට සහ අනුබල දුන් සියලුම බල්ලන්ට නිසි දඩුවම් ලබා දිය යුතුමයි
අනිවාර්යයෙන්ම ...
සුදා මචං උඔ කරන මේ යහපත් ක්‍රියා වල ප්‍රතිඵල ඔයාගේ පවුලේ දරුවන්ටත් බිරිඳටත් ඔබ හැදුවා වු ඔබේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී ජිවිත ගත කිරිම් සදහා හේතු වේවා. දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එඬේරමුල්ලේ පොලීසියෙ oic ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු
අනිවාර්යෙන් තවමත් කට උත්තරයක් වත් ගන්න ඇවිල්ල naa
සුදායියා ඔයා මේ කරන සේවය නම් ඉතා විශිෂ්ටයි. මේ කාලකන්නි මිනිසුන්ගෙන් ඔයත් පරිස්සම් වෙන්න ඕන කෙනෙක් අයියේ.
Aniwaryen...
ප්‍රවීන මාධ්‍යවේදී සුදත්ත සර් ඉතා අගේ කොට සලකනවා ඔබගේ මාධ්‍යයෙන් වන සේවාව
කවුද ප්‍රවීණ මාධ්‍යවේදියා.මූ මොන මාධ්‍යවේදීද පකඩ යූටියුබ් කාරයෙක් නේ.
ජීන් ආන්ටිට ප්‍රහාරයක් එල්ල කරපු අදමයන්ට සාපවේවා .වයස ගැනවත් හිතලා නෙවෙයි ප්‍රහාරයක් එල්ල කෙරුවේ.මෙකී අපරාදයට සම්බන්ද වූ සියලුම දෙනාට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුමයි .ජීන් ආන්ටිට ඉක්මන් නිදුක් නිරෝගීසුවය ලැබේවා .ජීන් ආන්ටිට ගහපු උන්ගෙත් කකුල් අතපය කැඩී,ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා .පිටරැටියා
Aniwaryen
ඔබ දෙදෙනාට ඉක්මන් සුවලැබේවා...මේ අපරාධය කල එවුන්ට හෙනවැදියං
දලදා සමිදු පිහිටෙන් දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏🙏
ජීන් ඇන්ටි ඔයාටත් දයා අංකල් ටත් ඉක්මන් සුවය ලැබේවා ...ඔබලට සාධාරණයක් ඉටු වේවා ...
සුදා අයියා ඔයාගේ පරාර්ථකාමි අදහස් වලට ගරු කරමි,ඔබ කොහෙ ගියත් මොනව කලත් ඔයාගේ ආරක්‍ෂාව ගැනත් කල්පනාකාරි වන්න,ස්තූතියි.
අයුක්තිය අසාදාරනය වෙනුවෙන් කතා කරන ඒ වයසක මනුස්සයාට ගහන තිරිසනුන් ඉන්නවනෙ .අනේ ජීන් ආන්ටි,තෙරුවනේ අනන්ත ගුනබලයෙන් ඉක්මන් සුවය ලැබේවා !!!
ඔයා.මිනිසුන්ට.මේක.ආත්මයේම..සොබා.දැහැමින්ම.දඬුවම්.ලැබෙනවා..යහපත්.රටක්.වෙනුවෙනක්‍රියාකළ..ඔයාලා.දෙන්නටම.තුනුරුවගේ.පිහිටි.
එක්මනට suwa😅
සම්මා.සම්බුදු.සරණඉ.
ඉක්මන් සුවය ජිනා අැන්ට් බුදුසරනයි
වයසක අම්ම කෙනෙක් මෙ අම්ම කෑ ගහන්නෙ රටට තියෙන ආදරේ හින්ද නෙ මෙවැනි ප්‍රහාර හෙලා දකිමු😥😥😥
ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමි.ඔබ දෙපලට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
සුනකයින්ට ජාතක වුනු නින්දිත පාදඩ තිරිසනුන් පිරිසක් විසින් සිදු කල ම්ලේච්ඡ ප්‍රහාරයක් මේක, යුක්තිය, සමාජ සාධාරණත්වය සහ රටේ දරුවන්ගේ අනාගතය අදුරු කරන කුඩුකාරයන්ට එරෙහිව නිර්භයව හඩ නගන මේ අහිංසක අම්මට සහ ඇයගේ ස්වාමිපුරුෂයාට පහරදීම් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු ,පොලිස්පති තුමනි ,මැය සමාජයේ සිදුවන නීතී විරෝධී ක්‍රීයාවන් වලට එරෙහිව ඇය ජීවත්වන බල ප්‍රදේශයේ පොලීසියට චෝදනා කරන වීඩියෝ දර්ශන බොහෝ ප්‍රමානයක් සමාජ මාධ්‍යය හරහා සංසරණය වෙනවා,මේ සිද්ධියට අදාලව ඔබතුමාගේ අවදානය යොමුවේවා .
රට වෙනුවෙන් හඩක් වගේම කාලය මහන්සිවුනු අපේ ජින් ඇන්ටිට සාදාරනයක් ඕනා.සුදා ❤❤❤
හැමදාමත් අහිංසක ජනතාව වෙනුවෙන් කාලය කැප කරන අපේ සුදා සහෝදරයට බෙහෙවින් ස්තූතිය පුදකරනවා🙏♥️
ජීන් ඇන්ටීටත් , uncle ටත්, ඉක්මනින්ම සුවය ලැබේවා!!! ඒ දෙදෙනාටම යුක්තිය ඉෂ්ට වේවා!!! ❣️❣️❣️🥲🥲🥲
ජීනා ඇන්ටිට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🥹
සුදා අයියෙ ඔයාගෙ දෙමව්පියන්ටත් පින් ඔයාට පින් ඇන්ටි අංකලුයි ඉක්මන් සුවය ලැබේවා.🙏
කැත වැඩ අහිංසක වයසක මිනිස්සුන්ට ගහලා මරන්න හදන එක..... දැන් තියන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කවුරුහරි මේ වැඩේ කලා වෙනත් පුළුවන්.... ජේන් ඇන්ටි නිතරම පොලීසීයට.. කුඩුකාරයින්ට චෝදනා කරන නිසා ඒ කාගේ හරි වැඩක් වෙන්නත් පුළුවන්... අනිවාර්යෙන් මේ ගැන හොයන්න ඕන....... ඉක්මන් සුව ලැබේවා 🙏🙏
1:22 1:22 1:23 1:23 1:23 1:23 1:24 1:24 1:24 1:24 1:25 1:26 1:26 1:27 1:27 1:27
මගේ මතයත් මේකට පොලිසිය සම්බන්ධයක් ඇති.මොකද මැය නිරන්තරයෙන්ම ඔය පොලිසියට සහ o.i.c ට විරුද්ධව කථා කළා.ජනාධිපතිතුමනි ඔබතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ගෙන ඒමට ඡන්දය ප්‍රකාශ කලේ මිනිසුන් මේ අයුක්තින් අසාධාරණයන් මේ රටින් තුරන් කිරීමටයි .මේවා වෙනුවෙන් ඔබේ අවධානය ඉක්මනින් යොමු වේවා .
Owu eka aththa ea video mama balapu gaman mama hithuva
එඩේරමුල්ල OIC - Clean Sri ලංකා පටන් අර ගෙන වගේ..... මුන් තාම ඉන්නේ රාජපක්ෂ යුගයේ වගේ.......
Rajapakshalata monawada pako jeen ekka beraganna thiyenne.😂
එඩෙරමුල්ලෙ ඔක්කොම පොලිස් නිලඩාරින් වෙන වෙන ඉස්තාන වෙලට මරු කරන්න ඔනෙ
@Aristosmixailමොනවද පකෝ බේරගන්න නැත්තේ තණකොළ කන පකයල රාජපක්ෂ ගේ පුකක් ලෙව කන පොන්නය
රාජපක්ෂලා ගෙන් වැඩක් නැහැ.159 දීලා තියෙනවා. කුඩු නවත්තනවා කිව්ව නේද? ඒකත් පචයක්ද?
Please do an enqury as soon as posible
පව් දෙයියනේ වයසක මිනිස්සු 😢 ජීන් ඇන්ටි ඔයාටත් මහත්තයාටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවය 🙏🏼
අනේ.පව්.දෙවියනේ .බුදු සරණයි .ඉක්මන් .සුවය .ලැබේවා තුනුරුවන් ගේ.ආශිර්වාද .ආරක්ෂා ව.ලැබේවා .❤❤❤
තරුණ පිරිමියෙක් විදියට මේ කමෙන්ට් එක දාන මට පුදුම ලැජ්ජාවක් දැනෙන්නේ මේ වයසක අම්මට රට ගැන තියෙන කැක්කුම දැකලා❤❤
මෙවන් ප්‍රහාර දැඩි සේ ප්‍රතික්ෂේප කළ යුතුව ඇත. කැළේ නීතිය ක්‍රියාත්මක වීම හෙළා දකිමු.වගකිව යුත්තන්ගේ දෑස් ඇරේවා!!!
ඒ දෙන්නට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤
පව් දෙවියනේ වයසක දෙන්නා ඉක්මන් සුවය ලැබේවා
තමන්ගේ දෙමාපියන් වගේ නේද මේ වයසක දෙන්න ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර අමන වැඩ කරන්නේ එඅම්ම් සටන් කරන්නේ අපේ බාල පරම් පාරවල් වෙනුවෙන් මෙවැනි අපරාද හෙළදකිමු හැකි ඉක්මනින් සුව පත් වේවා
ඉක්මනින් සුවය ලැබේවා ❤!!!
අනේ පවු තේරුවන් සරනයි ජේසු පිහිටයි ජීන් ඇන්ටිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
ඇත්තටම සුද අයියා ඔයාගැන ආඩම්බරයි පව් ඉක්මනින් සූවපත් වේවා දිර්ඝ යුෂලැබෙවා ජින් ඇන්ටි ❤❤❤❤❤ ස්තුතියි බුදු සරණයි
ගැහුවට කමක් නෑ අවශ්‍ය දේට කතා කරන්න ඕනෙ
ඇත්තටම සුදා සහෝදරයා අලුත් අවුරුද්දේ ඉදන් පටන්ගන්න ඔනා අලුත් පනතක් මනුස්සයෙක්ට අත තියන්න බයවෙන විදියට ❤❤❤❤
පුහාරය හෙලා දකිමු . ජින් ඇන්ටිට ඉක්මන් සුවය .🌹🌹👍👍
Prharayata jayawawa mawa moda ganuuunkatsnisa nahinna onwata wada onima dayak oni naaaaa
තුනුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා
සුදා අයියයි ඔයා නියමයි අපිට හරිම සතුටුයි .. ජය වෙවා
Atta math oya pette. ragama ispiritalerh hariyata leddu thama. Mulu dawasama ethana inna wenawa podi ledakatath.. kisima piliwelak ne.. leddu hariyata polim wala duk wodinawa.. karunakara piliwelak hadanna.. palanayak karanna..
ස්වාධීනව මේ පිලිබද සොයාබලා සාධාරණය ඉටු කරමු.
ඉක්මනින්ම සුව වෙලා එන්න ජින් අන්ට්ට පුලුවන් දෙයක් කරන්න,තව තවත් දිරිය ශක්තිය ලබේවා, සුදාට ස්තුතියි තොරතුරු ගෙනාවාට,
සුදා සහෝදරයා ඔබට තීරණාත්මක කාලයක් මේජාතික මෙහෙවර කල යුතුයිරජයේ තනතුරුගත්තොත්ස වාදිනව එඩිතර ව කරුණු දැන ගැනීමේ අවස්ථාවඅහිමි වනවාඔබට ජයවේවා!
ඇන්ටි මේ දවස් වල පොලීසිය සමග ගේමක තමයි හිටියේක්ලීන් කරන්නම් වෙනවා එඩේරමුල්ල පොලීසිය
ඉක්මනින් සුවය ලැබෙිවා
මේ ඉන්න සියලුදෙනාට ඉක්මන්සුවය ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඉක්මණින් සුවය ලැබේවා!
ලංකාවේ නියම චන්ඩි ඉන්නේ එක්කො අහින්සක වයසක මිනිස්සුන්ට ගහනව ,නැත්තං නිරායුද මිනිහෙකුට වෙඩි තියනවා මරු චන්ඩි
Thank you so much සුදා මල්ලි
ඉක්මන් සුවය පතමි ..
මෙයාලට මේ දේ කලේ නම් මනුස්සයෙක් ගෙන් ජාතක වෙලා නම් නෙවෙයි පව් උන්ට අම්මලා තාත්තා නෑ එකයි මේ දෙදෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏ඕමාන් අහස යට
හොර, ජඩ, බලුකම් වසාගන්න මේ වගේ වයසක මිනිසුන්ට පහර දෙන නීචයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
ඔබ❤ෙදපලට...දලදාසමිදු..පිහිටින්..ඉක්මන්්සුවය...ලැෙබවා..❤9
සුදන්ත මොනවා වුණොත් පව් ජීන් ඇන්ටි. මෙහෙමත් තිරිසන් ජාතීයක්. පව් වයසක දෙන්නෙක් 😭😭😭බුදුන් වැඩිය රටේ මෙවැනි අපරාධ කාරයෝ සිටිනවාද. බෞද්ධ රටේ මෙවැනි අපරාධ සිදු නොවේවා.
😢😢 ඉක්මනින් සුවය ලැඛෙවා
ඔය තරමට වයසට ගිහිල්ලත් ඔය වගෙ බය නැතුව කතා කරන මිනිස්සු හොයා ගන්න අමාරැයි..ජිනා ආච්චිට අපී ආචාර කරන්න ඕනේ ඒක නිසා❤❤
ඔව්මයි
නිවන්සුව ජීන් ආච්චි
ජින් ආන්ටි ඉක්මනින් සුවය ලැබේවා
මෙවැනි දේවල් විශෙෂයෙන් වයස ගැන හිතලාවත් ගහපු එක අපි හෙලා දකිනවා කවුරු කෙරුවත් පොලිසිය මුවාවෙන් වෙන අය කරනවද කියලා හොයා බලන්න ජීන් ඇන්ටි ඔයා ඔයාගෙ වයස ගැන හිතලා මනුෂ්‍යන්ට බනින එක නවත්වන්න මොකද ඔයා බැනපු අය අතරින් ඉන්න කෙනෙක් ගැහුවද දන්නැ මේ ඉන්න ටික කාලයේ ආගම දර්මයට අනුව ජීවත් වෙන්න ඔබදෙපලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
ඉක්මණින් සුවය ලැබේවා🎉🎉🎉
සුදා අයියගෙ මනුෂ්‍යත්වය ඉතා උතුම් ❤❤❤
ඔව් ඒක ඇත්ත
❤
ඉක්මන් සුව ලැබේවා ආන්ටි
මේ වගේ වයසක දෙන්නෙකුට ගහන්නේ පිරිමි බායක් නැති එකෙක් ගහපු එකා ලැජ්ජ වෙයන් කාල කන්නි උබලට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ.ජින් ආච්චිට ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මන් සුවය ලැබේවා ,මේ තරන් වයසක අයට ගහන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ ,මුන්නන් අනේ මන්දා 😢
ඉක්මනින් සුවය.ලැබෙවා.කියා.මම.ප්‍රාර්තනා.කරනවා
සුදා කියලා කෙනෙක් නැතිනමි රටෙි තොටෙි වෙින සත්‍යයම තොරතුරැ කිසිම කෙනෙකුගේ තොර තුරැ එලියට එන්න විදිහක් නැහැ පින් ඔබතුමාට එපිලිබද එදා වසන්ත ගේ මළ ගෙදර මම පුදුම දුකින් බලා සිටියේ විඩියො බලන්න කිසිම කෙනෙක් ගියේ නැහැඑත් සුදා ඔබතුමා එදා සියල්ලම හොයලා බලලා සමාජයට දුන්නා ඉලගට මැනික් ගෙ තොරතුරැ එත් එසේමයි🎉🎉🎉🎉🎉🎉🎉
Sir ඔයා ගොඩාක් හොඳයි අසරණ aya ganath soyanava ❤❤
ඉක්මනින්ම සුවය ලැබේවා 🙏
මෙවැනි දේවල් අහින්සකයන්ට සිදු නොවෙන්නයි අපි සියලු දෙනා ඵකතු වී ආණ්ඩුවක් පත්කලේ දැනුත් මෙවැනි දේවල් සිද්ධ වීම අපට ඉමහත් ගැටලුවකි කරැනා කර මෙයට සාධාරණයක් බලා පොරොත්තු වෙමු මින් ඉදිරියට රටේ අය්යා පාට් දාන අය ඉන්න බැරි විය යුතුයි
ජීන් ඇන්ටි ඉක්මන් සුවය පතනවා, සුදා, මනුෂට france වලදී අපෙ උන් සලකලා කියලා ආරංචියි ඒ ගැන වැඩසටහනක් ඔන
මාත් ප්‍රන්සෙ. මටනම් ආවෙ නෑ සද්දයක් ඒ ගැන. මට අනුව යූ ටියුබ් කාරයින්ගෙ හිතලු.
😂😂😂😂😂😂😂 pissu
පව් 😢 ඉක්මන් සුවය ලැබෙවා 🙏
ජින්අැන්ටිට.ඉක්මන්සුවයලැබෙිවා
ජීන් ආන්ටිට ඉක්මන් සුවය ලැබේවා
මේ වගේ වයසක අයට ගහන එවුන් ගෙ අම්මා තාත්තා ට දෙයියන් ගෙ පිහිටයි ඒ අය පරෙස්සමෙන් උන් ගෙ දෙමව්පියන්ට උන් ගහනවා ඇති
පව් මේ වයසක දෙන්නා,,ජීන් ආච්චි සහ සීයා ගොඩක් වයසක දෙන්නෙක් ,,මේ වගේ අහිංසක වයසක මිනිස්සුන්ට ගහලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ,,මුං නම් මිනිස්සු වෙන්න බැහැ ,,ඒ වයසක දෙන්නට ගුට් කන්න පුළුවන් වයසක ද ඉන්නේ ,,,ඉක්මනින්ම සුවය ලැබේවා ජීන් ආන්ටී,,
ඉක්මන් සුවය ලැබෙවා
Get well soon ජින් ඇන්ටි.🤲Thank You Suda..❤
ප්‍රහාරය හෙලා දකිමු 😮😮😮😮😮😮
ඉක්මන් සුවය ලැබේවා ඔබ දෙපලට ..
රජයේ රෝහල්වල තත්ත්වය ඔහොම තමයි😢
වෙනස් කරන්න තමයි ගෙනාවෙ එවා වෙන්නේ නැහැ
බදුල්ලට එහෙම ඇවිත් බලන්න..මහ රෝහල කොච්චර පිළිවෙළද කියලා.
@@TharinduEdiriweera-v3jmechchara ikmanata wenas karanna magickarayo kiyala hithuwada.mulinma rate arthikaya hadanna one nathuwa ahasin salli path wenne naha koheda oyalata mara hadissiyakne thiyenne😂
@@codeofit8128 කියුවෙ නම් එහෙම තමයි එගොල්ලො
රජයේ රෝහලකට ගියාම ලෙඩාගේටෙුාලිය ඇදගෙන යන්න ඔින අපි.රජයේ පඩි ගන්න සේවකයින් අයිනටවෙලා බලාගෙන ඉන්නවා.මගේ අමිමා වස්කෑන් එකකට ගෙනියන්න ඇදෙන්ටෙුාලියට දාගන්න කෙනෙක්😢 නැහැ
ඉක්මනින් සුවය ලැබේවා
ඔවු.ආන්ඩුව වට්ටන්න තමා මේ.හැම දෙයක්ම කරන්නේ .හෙන ගහනවා ගහපු එවුන්ට .ඉක්මනින් සුවය ලැබේවා .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ජීන් ඇන්ටිට දෙන්නටම ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි ස්තුතියි සුදා මල්ලි 💪♥️👍
පවි මෙි වයසක මනුස්සයා.ඉක්මන් සුවය පතමි😢
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Suda aiyya karana hoda wadaka . God bless you 🙏 ❤️
තෙරුවන් ගුණබලයෙන් ඔබ දෙපළට ඉක්මනින් සුවය ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරනයි❤
Suda has great qualities.thank you.
ගොඩාක් ඉස්තුතියි සුදා අයියෙ ඔයා ගිහින් ජීන් ඇන්ටිව බැලුවට.
සූදා අයියා ඔයාට ගොඩක් පිං 🙏
බොහොම ස්තුතියි ..මහත්තයා දැක්කෙ අද..ඇය රෝහලේ ඉන්න විදිය දැක්ක.ම සතුටුයි..එඩිතරව ඉන්නවා..
තිස්තුන්කෝටියක් දෙවිදේවතා බලයෙන්ඉශ්ට දේවතාවුන් පිහිටෙන්සූනියම් දෙවි පිහිටෙන්දළදා සමිදු පිහිටෙන්ජය සිරි මා බෝ පිහිටෙන්රන්මැලි සෑ පිහිටෙන් ජීන් අත්තම්මගෙ ලෙඩ සනීප වේවාඉක්මන් සුව ලැබේවා
ඕවා නම් මහ පව් වැඩ
Sudha aiya thanks api aikuthu vall onthathqya karamu
අපේ ජින් ඇන්ටි ට ඉක්මනට සුවය ලැබේවා. ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.
ජීන් ආන්ටිට ඉක්මන් සුවය ලැබේවා ..සුදා ඇතුලු සැමට තුරුණුවන්ගේ සරණයි ...
Thank you sudaa. Jean aunty is a old lady. Those who did it, .... i have no words.
තෙරුවන් සරණයි.ජින්.ඇන්ටි..අන්කල්.සදා.මහතාට.ගොඩක්.පින්.එ.අය.ගැන.සොයලා.බැලුවට.තෙරුවන්.සරණයි❤❤❤❤
Auntyta ඉක්මන් සුවය ලැබේවා
Excellent සුදා මල්ලි ❤❤❤❤
ජරාවම වැඩක් මේක, ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුව ලැබේවා JIN aunty❤
වයසක අම්මා කෙනෙක් රට වෙනුවෙන් හඩ නැගුවේ රට ගැන කැක්කුම නිසා
මේවා බොහොම පහත් වැඩ aunty ඔයාට ඉක්මනින් සුවය ලැබේවා
❤️🙏✝️👍
ඇත්ත පව් මුන්‍ය දඩුවම් දෙන්නම ඕන
ඇත්ත
බුදුසරණයි ජින් ආච්චි ඉක්මනින් සුව වේවා
රට වෙනුවෙන් කතා කරපු පකක් නෑ යකෝ මෙි ගෑනී සේරම කලේ සල්ලි වලට..😂😂
අම්මේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා !!!
කව්රු කලත් නීච නින්දිත වැඩක්
තරයේ හෙළා දකිමි😢😢😢
ජීන් ඇන්ටිගෙ වයස ගැනවත් නොහිතා පහර දීපු මේ පාහරයන්ට සහ අනුබල දුන් සියලුම බල්ලන්ට නිසි දඩුවම් ලබා දිය යුතුමයි
අනිවාර්යයෙන්ම ...
සුදා මචං උඔ කරන මේ යහපත් ක්‍රියා වල ප්‍රතිඵල ඔයාගේ පවුලේ දරුවන්ටත් බිරිඳටත් ඔබ හැදුවා වු ඔබේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී ජිවිත ගත කිරිම් සදහා හේතු වේවා. දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එඬේරමුල්ලේ පොලීසියෙ oic ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු
අනිවාර්යෙන් තවමත් කට උත්තරයක් වත් ගන්න ඇවිල්ල naa
සුදායියා ඔයා මේ කරන සේවය නම් ඉතා විශිෂ්ටයි. මේ කාලකන්නි මිනිසුන්ගෙන් ඔයත් පරිස්සම් වෙන්න ඕන කෙනෙක් අයියේ.
Aniwaryen...
ප්‍රවීන මාධ්‍යවේදී සුදත්ත සර් ඉතා අගේ කොට සලකනවා ඔබගේ මාධ්‍යයෙන් වන සේවාව
කවුද ප්‍රවීණ මාධ්‍යවේදියා.මූ මොන මාධ්‍යවේදීද පකඩ යූටියුබ් කාරයෙක් නේ.
ජීන් ආන්ටිට ප්‍රහාරයක් එල්ල කරපු අදමයන්ට සාපවේවා .වයස ගැනවත් හිතලා නෙවෙයි ප්‍රහාරයක් එල්ල කෙරුවේ.මෙකී අපරාදයට සම්බන්ද වූ සියලුම දෙනාට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුමයි .ජීන් ආන්ටිට ඉක්මන් නිදුක් නිරෝගීසුවය ලැබේවා .ජීන් ආන්ටිට ගහපු උන්ගෙත් කකුල් අතපය කැඩී,ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා .පිටරැටියා
Aniwaryen
ඔබ දෙදෙනාට ඉක්මන් සුවලැබේවා...මේ අපරාධය කල එවුන්ට හෙනවැදියං
දලදා සමිදු පිහිටෙන් දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏🙏
ජීන් ඇන්ටි ඔයාටත් දයා අංකල් ටත් ඉක්මන් සුවය ලැබේවා ...ඔබලට සාධාරණයක් ඉටු වේවා ...
සුදා අයියා ඔයාගේ පරාර්ථකාමි අදහස් වලට ගරු කරමි,ඔබ කොහෙ ගියත් මොනව කලත් ඔයාගේ ආරක්‍ෂාව ගැනත් කල්පනාකාරි වන්න,ස්තූතියි.
අයුක්තිය අසාදාරනය වෙනුවෙන් කතා කරන ඒ වයසක මනුස්සයාට ගහන තිරිසනුන් ඉන්නවනෙ .අනේ ජීන් ආන්ටි,තෙරුවනේ අනන්ත ගුනබලයෙන් ඉක්මන් සුවය ලැබේවා !!!
ඔයා.මිනිසුන්ට.මේක.ආත්මයේම..සොබා.දැහැමින්ම.දඬුවම්.ලැබෙනවා..යහපත්.රටක්.වෙනුවෙනක්‍රියාකළ..ඔයාලා.දෙන්නටම.තුනුරුවගේ.පිහිටි.
එක්මනට suwa😅
සම්මා.සම්බුදු.සරණඉ.
ඉක්මන් සුවය ජිනා අැන්ට් බුදුසරනයි
වයසක අම්ම කෙනෙක් මෙ අම්ම කෑ ගහන්නෙ රටට තියෙන ආදරේ හින්ද නෙ මෙවැනි ප්‍රහාර හෙලා දකිමු😥😥😥
ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමි.ඔබ දෙපලට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
සුනකයින්ට ජාතක වුනු නින්දිත පාදඩ තිරිසනුන් පිරිසක් විසින් සිදු කල ම්ලේච්ඡ ප්‍රහාරයක් මේක, යුක්තිය, සමාජ සාධාරණත්වය සහ රටේ දරුවන්ගේ අනාගතය අදුරු කරන කුඩුකාරයන්ට එරෙහිව නිර්භයව හඩ නගන මේ අහිංසක අම්මට සහ ඇයගේ ස්වාමිපුරුෂයාට පහරදීම් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු ,පොලිස්පති තුමනි ,මැය සමාජයේ සිදුවන නීතී විරෝධී ක්‍රීයාවන් වලට එරෙහිව ඇය ජීවත්වන බල ප්‍රදේශයේ පොලීසියට චෝදනා කරන වීඩියෝ දර්ශන බොහෝ ප්‍රමානයක් සමාජ මාධ්‍යය හරහා සංසරණය වෙනවා,මේ සිද්ධියට අදාලව ඔබතුමාගේ අවදානය යොමුවේවා .
රට වෙනුවෙන් හඩක් වගේම කාලය මහන්සිවුනු අපේ ජින් ඇන්ටිට සාදාරනයක් ඕනා.සුදා ❤❤❤
හැමදාමත් අහිංසක ජනතාව වෙනුවෙන් කාලය කැප කරන අපේ සුදා සහෝදරයට බෙහෙවින් ස්තූතිය පුදකරනවා🙏♥️
ජීන් ඇන්ටීටත් , uncle ටත්, ඉක්මනින්ම සුවය ලැබේවා!!! ඒ දෙදෙනාටම යුක්තිය ඉෂ්ට වේවා!!! ❣️❣️❣️🥲🥲🥲
ජීනා ඇන්ටිට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🥹
සුදා අයියෙ ඔයාගෙ දෙමව්පියන්ටත් පින් ඔයාට පින් ඇන්ටි අංකලුයි ඉක්මන් සුවය ලැබේවා.🙏
කැත වැඩ අහිංසක වයසක මිනිස්සුන්ට ගහලා මරන්න හදන එක..... දැන් තියන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කවුරුහරි මේ වැඩේ කලා වෙනත් පුළුවන්.... ජේන් ඇන්ටි නිතරම පොලීසීයට.. කුඩුකාරයින්ට චෝදනා කරන නිසා ඒ කාගේ හරි වැඩක් වෙන්නත් පුළුවන්... අනිවාර්යෙන් මේ ගැන හොයන්න ඕන....... ඉක්මන් සුව ලැබේවා 🙏🙏
1:22 1:22 1:23 1:23 1:23 1:23 1:24 1:24 1:24 1:24 1:25 1:26 1:26 1:27 1:27 1:27
මගේ මතයත් මේකට පොලිසිය සම්බන්ධයක් ඇති.මොකද මැය නිරන්තරයෙන්ම ඔය පොලිසියට සහ o.i.c ට විරුද්ධව කථා කළා.ජනාධිපතිතුමනි ඔබතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ගෙන ඒමට ඡන්දය ප්‍රකාශ කලේ මිනිසුන් මේ අයුක්තින් අසාධාරණයන් මේ රටින් තුරන් කිරීමටයි .මේවා වෙනුවෙන් ඔබේ අවධානය ඉක්මනින් යොමු වේවා .
Owu eka aththa ea video mama balapu gaman mama hithuva
එඩේරමුල්ල OIC - Clean Sri ලංකා පටන් අර ගෙන වගේ..... මුන් තාම ඉන්නේ රාජපක්ෂ යුගයේ වගේ.......
Rajapakshalata monawada pako jeen ekka beraganna thiyenne.😂
එඩෙරමුල්ලෙ ඔක්කොම පොලිස් නිලඩාරින් වෙන වෙන ඉස්තාන වෙලට මරු කරන්න ඔනෙ
@Aristosmixailමොනවද පකෝ බේරගන්න නැත්තේ තණකොළ කන පකයල රාජපක්ෂ ගේ පුකක් ලෙව කන පොන්නය
රාජපක්ෂලා ගෙන් වැඩක් නැහැ.159 දීලා තියෙනවා. කුඩු නවත්තනවා කිව්ව නේද? ඒකත් පචයක්ද?
Please do an enqury as soon as posible
පව් දෙයියනේ වයසක මිනිස්සු 😢 ජීන් ඇන්ටි ඔයාටත් මහත්තයාටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවය 🙏🏼
අනේ.පව්.දෙවියනේ .බුදු සරණයි .ඉක්මන් .සුවය .ලැබේවා තුනුරුවන් ගේ.ආශිර්වාද .ආරක්ෂා ව.ලැබේවා .❤❤❤
තරුණ පිරිමියෙක් විදියට මේ කමෙන්ට් එක දාන මට පුදුම ලැජ්ජාවක් දැනෙන්නේ මේ වයසක අම්මට රට ගැන තියෙන කැක්කුම දැකලා❤❤
මෙවන් ප්‍රහාර දැඩි සේ ප්‍රතික්ෂේප කළ යුතුව ඇත. කැළේ නීතිය ක්‍රියාත්මක වීම හෙළා දකිමු.වගකිව යුත්තන්ගේ දෑස් ඇරේවා!!!
ඒ දෙන්නට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤
පව් දෙවියනේ වයසක දෙන්නා ඉක්මන් සුවය ලැබේවා
තමන්ගේ දෙමාපියන් වගේ නේද මේ වයසක දෙන්න ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර අමන වැඩ කරන්නේ එඅම්ම් සටන් කරන්නේ අපේ බාල පරම් පාරවල් වෙනුවෙන් මෙවැනි අපරාද හෙළදකිමු හැකි ඉක්මනින් සුව පත් වේවා
ඉක්මනින් සුවය ලැබේවා ❤!!!
අනේ පවු තේරුවන් සරනයි ජේසු පිහිටයි ජීන් ඇන්ටිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
ඇත්තටම සුද අයියා ඔයාගැන ආඩම්බරයි පව් ඉක්මනින් සූවපත් වේවා දිර්ඝ යුෂලැබෙවා ජින් ඇන්ටි ❤❤❤❤❤ ස්තුතියි බුදු සරණයි
ගැහුවට කමක් නෑ අවශ්‍ය දේට කතා කරන්න ඕනෙ
ඇත්තටම සුදා සහෝදරයා අලුත් අවුරුද්දේ ඉදන් පටන්ගන්න ඔනා අලුත් පනතක් මනුස්සයෙක්ට අත තියන්න බයවෙන විදියට ❤❤❤❤
පුහාරය හෙලා දකිමු . ජින් ඇන්ටිට ඉක්මන් සුවය .🌹🌹👍👍
Prharayata jayawawa mawa moda ganuuunkatsnisa nahinna onwata wada onima dayak oni naaaaa
තුනුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා
සුදා අයියයි ඔයා නියමයි අපිට හරිම සතුටුයි .. ජය වෙවා
Atta math oya pette. ragama ispiritalerh hariyata leddu thama. Mulu dawasama ethana inna wenawa podi ledakatath.. kisima piliwelak ne.. leddu hariyata polim wala duk wodinawa.. karunakara piliwelak hadanna.. palanayak karanna..
ස්වාධීනව මේ පිලිබද සොයාබලා සාධාරණය ඉටු කරමු.
ඉක්මනින්ම සුව වෙලා එන්න ජින් අන්ට්ට පුලුවන් දෙයක් කරන්න,තව තවත් දිරිය ශක්තිය ලබේවා, සුදාට ස්තුතියි තොරතුරු ගෙනාවාට,
සුදා සහෝදරයා ඔබට තීරණාත්මක කාලයක් මේ
ජාතික මෙහෙවර කල යුතුයි
රජයේ තනතුරුගත්තොත්
ස වාදිනව එඩිතර ව කරුණු දැන ගැනීමේ අවස්ථාව
අහිමි වනවා
ඔබට ජයවේවා!
ඇන්ටි මේ දවස් වල පොලීසිය සමග ගේමක තමයි හිටියේ
ක්ලීන් කරන්නම් වෙනවා එඩේරමුල්ල පොලීසිය
ඉක්මනින් සුවය ලැබෙිවා
මේ ඉන්න සියලුදෙනාට ඉක්මන්සුවය ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඉක්මණින් සුවය ලැබේවා!
ලංකාවේ නියම චන්ඩි ඉන්නේ එක්කො අහින්සක වයසක මිනිස්සුන්ට ගහනව ,නැත්තං නිරායුද මිනිහෙකුට වෙඩි තියනවා මරු චන්ඩි
Thank you so much සුදා මල්ලි
ඉක්මන් සුවය පතමි ..
මෙයාලට මේ දේ කලේ නම් මනුස්සයෙක් ගෙන් ජාතක වෙලා නම් නෙවෙයි පව් උන්ට අම්මලා තාත්තා නෑ එකයි මේ දෙදෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏ඕමාන් අහස යට
හොර, ජඩ, බලුකම් වසාගන්න මේ වගේ වයසක මිනිසුන්ට පහර දෙන නීචයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
ඔබ❤ෙදපලට...දලදාසමිදු..පිහිටින්..ඉක්මන්්සුවය...ලැෙබවා..❤9
සුදන්ත මොනවා වුණොත් පව් ජීන් ඇන්ටි. මෙහෙමත් තිරිසන් ජාතීයක්. පව් වයසක දෙන්නෙක් 😭😭😭බුදුන් වැඩිය රටේ මෙවැනි අපරාධ කාරයෝ සිටිනවාද. බෞද්ධ රටේ මෙවැනි අපරාධ සිදු නොවේවා.
😢😢 ඉක්මනින් සුවය ලැඛෙවා
ඔය තරමට වයසට ගිහිල්ලත් ඔය වගෙ බය නැතුව කතා කරන මිනිස්සු හොයා ගන්න අමාරැයි..ජිනා ආච්චිට අපී ආචාර කරන්න ඕනේ ඒක නිසා❤❤
ඔව්මයි
නිවන්සුව ජීන් ආච්චි
ජින් ආන්ටි ඉක්මනින් සුවය ලැබේවා
මෙවැනි දේවල් විශෙෂයෙන් වයස ගැන හිතලාවත් ගහපු එක අපි හෙලා දකිනවා කවුරු කෙරුවත්
පොලිසිය මුවාවෙන් වෙන අය කරනවද කියලා හොයා බලන්න
ජීන් ඇන්ටි ඔයා ඔයාගෙ වයස ගැන හිතලා මනුෂ්‍යන්ට බනින එක නවත්වන්න
මොකද ඔයා බැනපු අය අතරින් ඉන්න කෙනෙක් ගැහුවද දන්නැ
මේ ඉන්න ටික කාලයේ ආගම දර්මයට අනුව ජීවත් වෙන්න
ඔබදෙපලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
ඉක්මණින් සුවය ලැබේවා🎉🎉🎉
සුදා අයියගෙ මනුෂ්‍යත්වය ඉතා උතුම් ❤❤❤
ඔව් ඒක ඇත්ත
❤
ඉක්මන් සුව ලැබේවා ආන්ටි
මේ වගේ වයසක දෙන්නෙකුට ගහන්නේ පිරිමි බායක් නැති එකෙක් ගහපු එකා ලැජ්ජ වෙයන් කාල කන්නි උබලට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ.
ජින් ආච්චිට ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මන් සුවය ලැබේවා ,මේ තරන් වයසක අයට ගහන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ ,මුන්නන් අනේ මන්දා 😢
ඉක්මනින් සුවය.ලැබෙවා.කියා.මම.ප්‍රාර්තනා.කරනවා
සුදා කියලා කෙනෙක් නැතිනමි රටෙි තොටෙි වෙින සත්‍යයම තොරතුරැ කිසිම කෙනෙකුගේ තොර තුරැ එලියට එන්න විදිහක් නැහැ පින් ඔබතුමාට එපිලිබද එදා වසන්ත ගේ මළ ගෙදර මම පුදුම දුකින් බලා සිටියේ විඩියො බලන්න කිසිම කෙනෙක් ගියේ නැහැඑත් සුදා ඔබතුමා එදා සියල්ලම හොයලා බලලා සමාජයට දුන්නා ඉලගට මැනික් ගෙ තොරතුරැ එත් එසේමයි🎉🎉🎉🎉🎉🎉🎉
Sir ඔයා ගොඩාක් හොඳයි අසරණ aya ganath soyanava ❤❤
ඉක්මනින්ම සුවය ලැබේවා 🙏
මෙවැනි දේවල් අහින්සකයන්ට සිදු නොවෙන්නයි අපි සියලු දෙනා ඵකතු වී ආණ්ඩුවක් පත්කලේ දැනුත් මෙවැනි දේවල් සිද්ධ වීම අපට ඉමහත් ගැටලුවකි කරැනා කර මෙයට සාධාරණයක් බලා පොරොත්තු වෙමු මින් ඉදිරියට රටේ අය්යා පාට් දාන අය ඉන්න බැරි විය යුතුයි
ජීන් ඇන්ටි ඉක්මන් සුවය පතනවා, සුදා, මනුෂට france වලදී අපෙ උන් සලකලා කියලා ආරංචියි ඒ ගැන වැඩසටහනක් ඔන
මාත් ප්‍රන්සෙ. මටනම් ආවෙ නෑ සද්දයක් ඒ ගැන. මට අනුව යූ ටියුබ් කාරයින්ගෙ හිතලු.
😂😂😂😂😂😂😂 pissu
පව් 😢 ඉක්මන් සුවය ලැබෙවා 🙏
ජින්අැන්ටිට.ඉක්මන්සුවයලැබෙිවා
ජීන් ආන්ටිට ඉක්මන් සුවය ලැබේවා
මේ වගේ වයසක අයට ගහන එවුන් ගෙ අම්මා තාත්තා ට දෙයියන් ගෙ පිහිටයි ඒ අය පරෙස්සමෙන් උන් ගෙ දෙමව්පියන්ට උන් ගහනවා ඇති
පව් මේ වයසක දෙන්නා,,ජීන් ආච්චි සහ සීයා ගොඩක් වයසක දෙන්නෙක් ,,මේ වගේ අහිංසක වයසක මිනිස්සුන්ට ගහලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ,,මුං නම් මිනිස්සු වෙන්න බැහැ ,,ඒ වයසක දෙන්නට ගුට් කන්න පුළුවන් වයසක ද ඉන්නේ ,,,ඉක්මනින්ම සුවය ලැබේවා ජීන් ආන්ටී,,
ඉක්මන් සුවය ලැබෙවා
Get well soon ජින් ඇන්ටි.🤲
Thank You Suda..❤
ප්‍රහාරය හෙලා දකිමු 😮😮😮😮😮😮
ඉක්මන් සුවය ලැබේවා ඔබ
දෙපලට ..
රජයේ රෝහල්වල තත්ත්වය
ඔහොම තමයි😢
වෙනස් කරන්න තමයි ගෙනාවෙ එවා වෙන්නේ නැහැ
බදුල්ලට එහෙම ඇවිත් බලන්න..මහ රෝහල කොච්චර පිළිවෙළද කියලා.
@@TharinduEdiriweera-v3jmechchara ikmanata wenas karanna magickarayo kiyala hithuwada.mulinma rate arthikaya hadanna one nathuwa ahasin salli path wenne naha koheda oyalata mara hadissiyakne thiyenne😂
@@codeofit8128 කියුවෙ නම් එහෙම තමයි එගොල්ලො
රජයේ රෝහලකට ගියාම ලෙඩාගේ
ටෙුාලිය ඇදගෙන යන්න ඔින අපි.
රජයේ පඩි ගන්න සේවකයින් අයිනට
වෙලා බලාගෙන ඉන්නවා.මගේ අමිමා ව
ස්කෑන් එකකට ගෙනියන්න ඇදෙන්
ටෙුාලියට දාගන්න කෙනෙක්😢 නැහැ
ඉක්මනින් සුවය ලැබේවා
ඔවු.ආන්ඩුව වට්ටන්න තමා මේ.හැම දෙයක්ම කරන්නේ .හෙන ගහනවා ගහපු එවුන්ට .ඉක්මනින් සුවය ලැබේවා .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ජීන් ඇන්ටිට දෙන්නටම
ඉක්මන් සුවය ලැබේවා
ජේසු පිහිටයි ස්තුතියි සුදා මල්ලි 💪♥️👍
පවි මෙි වයසක මනුස්සයා.
ඉක්මන් සුවය පතමි😢
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Suda aiyya karana hoda wadaka . God bless you 🙏 ❤️
තෙරුවන් ගුණබලයෙන් ඔබ දෙපළට ඉක්මනින් සුවය ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරනයි❤
Suda has great qualities.thank you.
ගොඩාක් ඉස්තුතියි සුදා අයියෙ ඔයා ගිහින් ජීන් ඇන්ටිව බැලුවට.
සූදා අයියා ඔයාට ගොඩක් පිං 🙏
බොහොම ස්තුතියි ..මහත්තයා දැක්කෙ අද..ඇය රෝහලේ ඉන්න විදිය දැක්ක.ම සතුටුයි..එඩිතරව ඉන්නවා..
තිස්තුන්කෝටියක් දෙවිදේවතා බලයෙන්
ඉශ්ට දේවතාවුන් පිහිටෙන්
සූනියම් දෙවි පිහිටෙන්
දළදා සමිදු පිහිටෙන්
ජය සිරි මා බෝ පිහිටෙන්
රන්මැලි සෑ පිහිටෙන්
ජීන් අත්තම්මගෙ ලෙඩ සනීප වේවා
ඉක්මන් සුව ලැබේවා