BIG FOCUS | 20-20 ලෝක කුසලානය සහ ශ්‍රී ලංකා බලාපොරොත්තු | 2024.05.31
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#bigfocus #talkshow
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews
මූ වගේ ගොට්ටෝ කියන ඒවා කරලා සනත්ට ජොකත් නැතූව එන්න වෙන්නේ. උපුල් තරංගලා රැකඩ වගේ නමට හිටියට මුන් තමයි අත යට ගණුදෙනු වලින් ප්ලේයර්ස්ල ටීම් එකට දාන්නේ.
මුන් අපේ රටේ ක්‍රිකට් එක උන්ගේ මුන්ගේ ගොට්ටෝ දාලා අතයට ගේම් ගහලා ගහන්න ත් කලින් පරාදයි කියන ලේබලය වදින ලෝක මට්ටමේ විහිලුවක් වෙන රටක් කලා මුන්. අපිට වඩා ඇමරිකාව, නේපාලය, උගන්ඩාව වගේ රටවල් ගැන මිනිස්සු බලාපොරොත්තු තියන් ඉන්නවා.
බයියා
දනංජය වගේ උන් හොදටම කරපු නිසයි අපි එක දිගට තරග පැරදුනේ. බෝල් කරද්දී එලන් ගැහුවේ ඌට අන්තිමට ටීම් එකෙනුත් කැපුවා සල්ලී විසික් කරලා නම දාගත්තා. දනංජය වගේ උන් නමට සෙල්ලම් කරලා රට පරාද කරපු එක නැවැත්තුවේ සදීර, කමිදු, අසලංක.
oka live games gahanawa me lagadith yt eke, ekata indiawe sanju samsan masa 3ka idan sotialmedia nawaththala world cup ekta focus karla
හරි මචං අපි දන්නව රනිල් සර්ගෙ විශන්එකම තමයි අපේ ටිම්එකටම තියෙන්නෙ 2048අපි දිනමු නේ එදාටත් ගහයි කුසල් මෙන්ඩිස්ල එහෙම😂😂😂😂😂
Go and see your face in the mirror y asshole writing unwanted foolish comments linking Ranil bloody uneducated parrots writing nonsense
වෙල්ලලගේ all rounder නම් එක පුහුණු තරගයකවත් ගහන්න දෙන්න තිබුනා.
එකම මැනේජර් කෙනෙක්ගේ ප්ලේයර්ස්ල දික්වැල්ල, දනංජය, දසුන්, මෙන්ඩිස්, වෙල්ලාලගේ ටීම් එකට දාගන්න රටක ක්‍රිකට් එක බිල්ලට දෙන කාලකන්නි.
අපේ එවුන්😂😂😂😂නිවන් සැප ලැබේවා...
මූ දනංජය සිල්වාගේ මැනේජර්ගේ ඇටේ ලොවින එකා. මුන්ට රට අංක එක නෙමෙයි අතයට ගතමනාව ලොකු
අනේ මන්දන්නෙ නැ යකෝ මේකෙ ඉන්න උන් දැක්කම දාලා තියෙන කමේන්ට් දැක්කම උපුල් තරංග අයින් කරලා මුලු කොචින් සහ සිලෙක්ටර්ස්ලා අයින් කරලා මේ ලොරි ටොර්ක්ස් දෙන උන් දාලා බලන්න ඔනෙ
සනත් ගේ ගල් කොල්ලා මහරෑෆ් උබලා පච කෙලිද්දී 250+ ගහලා අද වෙස්ට් ඉන්ඩීස්ලා.
🙂අපිට හැමදම බලාපෝරොත්තු ව්තරයි දිනුමක් තිබ්බෙ නෑ 2014 ඉදන්
2022 asia cup winners 2023 finalist ewa wins nemeda koma ekakada hitiye
@@gihandushmantha7984Asia cup ek gen nemei ktha krnne world cup ek pilibdaw ktha krnne
Eekata thawa awurudu 3,4 withara yayi
@@gihandushmantha7984 ewa neme world cup mn kiyanne
Indiawatawath ne bn, 2013 idan
මහරෑෆ් වගේ උන් ටීම් එකේ වෝල් එක වගේ ඉදන් බැටින්, ෆීල්ඩින් වලින් මැච් දිනවපු සදීර වගේ සැබෑ දක්ශයෙක් කපන්නේ නිකම් නෙමෙයි කියලා දැන් තේරෙනවා. දික්වැල්ල දාලා සදීර ස්කොඩ් එකෙන්ම කපන්න ගිය ගේමේ මහරෑෆ් වඛේ එකෙක් උඩින්ම ඉන්නම ඕන.
මහරෑෆ් ඌ නිකම් ආණ්ඩුවේ ලොන්ඩරිය වගේ මුන් කියන ඒවා ගැන ඉස්සර වගේ මිනිස්සු ලොකුවට හිතන්නේ නෑ. ගොට්ටෝ කියලා දන්නවා.
මහරෑෆ්ලා කියන්නේ වර්ල්ඩ් කප් කාලෙට ගුද මාර්ගය එක එක මැනේජර්ට අල්ලලා ආදායම් මාර්ගය කරන්න එකෙක්. දනංජය ගේ මැනේජර් මූට අවුරුදු 17 18 ඉදන් දන්නවා. හොදටම ගෙවන්න ඕන මුන් මේ වගේ ගිරව් වගේ කියවන්න මේ පාර පාරද උනාම තමයි මිනිස්සු මුන් ඔක්කොම පෝලින් කරලා ගහන්නේ.
ෆර්විස් මහරුෆ් ❤
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළින් තැබූ චරිතයක් 👍👌
I would love to see associate teams dominating the tournament . Lets make a huge upset
අපේ ටීම් එක සුපිරි එච්චරයි 🇱🇰☠️🇱🇰
ඕපරදින්න අපේ උන් එක හොද රටක් පරද්දලා නෑ ලගදී..😂😂😂😂
වනිදු කිව්වා IPL වගේ ලොකු ලකුණු ගහන්න බෑ impact ප්ලේයර් option නැති නිසා කියලා. හැබැයි ඊයේ windees ලා නෙළුවා 250ක්. ඒ නිසා අපේ batting ගොඩක් strong වෙන්න ඕනේ. Bowling නම් කොහොමහරි කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මුලින් ගහනවා නම් අවම 180+ ගහන්න ඕනේ.
ස්ටාක් , කමින්ස් , ස්ටෝනිස් තාම ඕස්ට්‍රේලියාවේ 😂😂
මට හිතෙන squad එකනම්
P NISSANKA
K MENDIS
KAMINDU
D SHANAKA
C ASALANKA
W HASARANGA
A MATHEWS
M THEEKSHANA
D CHAMEERA
N THUSHARA
M PATHIRANA
--------------------------
D MADUSHANKA
SADEERA
මොකද මේ අපේ උන්ට batting bari 🤔වෙන රටවල් ගහද්දී බෝලේ උඩමයි balling හොද උනාට ඒකෙන් විතරක් දිනන්න bane
කවුද බම් උඹ.
Sanath is one of the poorest chief selector srilanka has ever produce.Also he is not a great administrator.Of courses he is great cricketer.
ඩලස් අලහප්පෙරැමට ඇමරිකාවත් රෙස්පෙක්ට් ඩලස්ගෙ නමින් ග්රවුන්ඩ් එකකුත් නම් කරලාඉ❤
It is Dallace, not Dullus!!
මොනදේ කරති මේ සැරෙි පවර්එක තියෙන්නෙ බැටින්වලට මොන විදිහට කරත් බැටින් නැත්නම් තරග ඉවරයි ...
දැන් තෝරගත්තු නැති අය ගැන කතා කරලා වැඩක් නැති හින්දා තේරුමක් නෑනේ..
හැබැයි ධනා වෙනුවට අපිට භානුක හෝ කුසල් ජනිත් ගන්නම තිබ්බා..
කුසල් ජනිත් ඕපන් ගහන්න තැනට දැන් අය ඉන්නවා කියනෙක නිසා නම් ගත්තේ නැත්තේ
භානුකව 15ට ගන්න තිබ්බා..!
ඉතින් කියන්න තියෙන්නෙ ධනංජය ද සිල්වා තමා Wrong Selection එක ඔතන..!
සදීරත් එහෙමයි ටිකක්..හැබැයි ශේප් සදීර ධනා ට වඩා Stable
Team should be as below, openers should be technically sound players because USA wickets will be fast and bouncy. Pathum , DDS , Kamindu, Mendis , Wanidu, Asalanka , Dasun , Theekshana , Thushara , Matheesha , Dilshan
Good Luck Boys !
Nuba kiwa hari dassa kiyanne supiriyak 😮😮😮
කමිදුත් ඉන්නවා බෝල් කරන්ඩ
මෙච්චර පාට් ටයිම් දග පන්දු ඕල් රවුන්ඩර්ස්ලා අසලංක, ජෙනුයින් ෆුල් ටයිම් ස්පින් ඕල් රවුන්ඩර්ස්ලා වනිදු, කමිදු, වෙල්ලා, මහීශ් වගේ පර්ෆෝම් කරන ඔප්ශන් 5ක් තියෙද්දී දනංජය වගේ හැම අතින්ම ෆේල් ටී 20 සෙට් නැති දනංජය ස්පින් ඕල් රවුන්ඩර් කියලා ආවෙම අතයට ගණුදෙනුවකින්.
Dan nm cricket ewarei
kjp kapala dananjaya T20 worldcup ekakata select karanawa kiyanne. mokkuda bn selectorsla. dananjaya 50k gahuwath e 50n wadak na.
Mu nm dhananjaya gotta allanawa hama ekema😂
Sadeera dhnanjaya ekk mona t20d hutto😂😂😂
Aniwa
Sadeera hoda SR ekak thiyan gahano😊
aniwa, unta hodata wadinawa kiyanne anith team eke batsmenlata e wage 2x vadinava
සදීර ප්ලෙ කරන්නෙ වෙනම රොල් එකක්
meke siddiya mekai lankawe palath 9k thyenawa ape team eke inne colombo galle matara wage kattiya eeta pitin gannawanam me lankawe dakshayo hoyaganna amaru na api rata ratak hatiyata yanna one ape rate ehema na ekai awla😑
උබල බයිල කියපල්ල අපේ එකෙක්ට හයක් ගහන්න පුළුවන්ද කියල බලයි ලෝකෙම ....
Uba gihin ghpn 😆
අපිටත් බැර නැ බං උබට බැරි වුනාට😂😂😂😂
අපේ cricket දැන් ඉවරයි
Aparade ubawa 1k ynna tibbe 🌎 cup 1kta 😆
Katada 6k gahanna bari oya team eke??
Kusal perera hitjyanam?
මේ කලකන්නි ජෙප්පෝ මැච් එක බලන එක වැලැක්කුවොත් අනිවාරෙන් දිනන්න පුලුවන් මොකද ක්‍රීඩාවකින් හරි රටට කෙලෙවෙනකම් බලාන ඉන්න සක්කිලිම ජාතියක් ඕකුන් මේ වැඩසටහනට උනත් දාල තියෙන කමෙන්ට් පේනවනේ
සනීප නැද්ද ඕයි ...හරකෙක් වගේ දේශපාලන ය මෙතනටත් ගේන්නෙ , මී හරක 😅
Bhanuka , kusal janith nathuwa 180k gahaganna be, nederland walata,
Asia cup gahala dipu bhanuka world cup ekata ne kiyanne gon part ekak
Dananjaya, sadeera ehema gahala dila match dinala thiyenawada ?😂😂😂😂😂😂😂😂
අම්මෝ මේවනේ විචාර 😆😆😆
mama hethanne denata enna keredakayo akekwath nayakakamata sudusu neha.aka mech akaka lakunu gehawwoth .wekat gaththoth aya hare lolukama pamporeya .aka ahema wenna be.methana wenne mudal gena wetharai munge hethe theyenne.othana molayath theyana akewath neha.akamuthuwa kereda kaloth .ape kandayamata gahanna kandayamak neha
Chatar
Me para thama ape ewn kattyatama padamak uganwanne 😂😂
මූ වගේ ගොට්ටෝ කියන ඒවා කරලා සනත්ට ජොකත් නැතූව එන්න වෙන්නේ. උපුල් තරංගලා රැකඩ වගේ නමට හිටියට මුන් තමයි අත යට ගණුදෙනු වලින් ප්ලේයර්ස්ල ටීම් එකට දාන්නේ.