ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට ස්තුතියි
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි කරපු දැන්වත් කිරීමට
ගොඩක් වටිනා පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි.🙏🙏
Thank you for educating on lands.
සර් මම අවුරැදු 37ක් පදිංචි වෙලා ඉන්න පර්චස් 5 හමාරක ඉඩම රජයෙන් බෙදා වෙන්කර දුන් නිවාස ණයක් අරන් හදප නිවසක්.මේ ගමේ බොහෝ ාදනෙකුට 2013ඔප්පු ලැබිලා .නමුත් මට නැතිනිසා 2020බ/ප්‍රා ලේ කාර්්‍යාලයට ගොස් විමසීමේදී අපේ සොයා බැලීමක නොකල නිසා කියලා ඒ file එක Record room එකට දාලා.මට ආයෙත් අලුතින් form එකක් පුරවලා යන්න කීවා.මහත්මයා කලින් file එකේ මගේ මහත්තයා මුදල් ගෙවල සෑහෙන වැඩ කරලා.එයාටඅංශ භාග රෝගය හැදිලා වසර ගනනාවක් දුක් විඳින්න වුනා.2018එයා නැතිවුනා.අපිට දරැවෝ නැහැ.මට63යි වයස.මම කොහොමද ඉක්මනින් ඔප්පුව ගන්නේ.පැවරීමක් කරන්නත් ඹප්පුව ඕනිිනේ.2020න් පසු නැවත ඉඩම් කච්චේරි 2ට ගියා.මට ඉක්මනින ගන්න විදිහක් නැතිද?
මහත්මයා..මගේ නිවස සාදා තිබෙන්නේ මගේ මහත්තයාගෙ පියාට හිමි ඉඩමේ අක්කර භාගයක් පමණයි තිබෙන්නේ..ඔහුට දරුවන් තිදෙනෙක් සිටී එහෙත් ඔහු ඒ ඉඩමේ අයිතිය කට වචනයෙන් පමණක් දරුවන් තුන් දෙනාගෙ වැඩිමහල් දරුවන් තුන් දෙනාට පමණක් අයිති බව පවසා සිටියා..ඉඩම තුන් කොටසකට බෙදුවා...නමුත් කිසිදු ලියවිල්ලක් නැහැ..දැනට වසර දෙකකට පෙර ඔහු මිය ගියා..ස්තිර නිවසක් අපි සාදා,තිබෙනව..ඔහු මගේ නැන්දම්මා විවාහ කරගෙන නොමැත..පියාගේ නමට සිටින්නේ මගේ ස්වාමියා පමණයි..අපහට මේ ඉඩමේ නිවස සාදා ඇති කොටස අයිතියක් තිබේද..නැන්දම්මා පවසන්නේ ඇයට අයිති බවයි එහෙත් පියා විසින් ඇයට කිසිදු අයිතියක් පවරා නොමැත..අපට අයිති කොටසේ අයිතිය තහවුරු කරගන්නේ කෙසේද පහදා දෙන්න.🙏🙏...ස්තුති 🙋
ඉඩමේ ඔප්පුව මොකක්ද ?
@@ShakthiMadushanWijayawardhana ස්වර්ණ භූමි..රජයෙන් ලබා දුන්..ඉඩමකි
සර්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට ඉක්මනින් ඔප්පුව හදා ගන්නේ කොහොමද
මම බලපත්‍ර තිබුන ඉඩමක් සාදාන විනිසුරැ කෙනෙක් ළඟ ලියලා මිල දී ගත්ත් මට පුලුවන්ද ඒ ඉඩමට සින්නක්කර ඔප්පුවක් හදාගන්න කෙටිම ක්‍රමය පැහැදිලි කරන්න රජයට ගාස්තු ගෙවල හරි
සාමාදාන විනිශ්චය කෙනෙක් ළඟ ලියලා ගත්තා කියලා ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ. රජයේ ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය පරිපාලන බලය ප්‍රාදේශීය ලේකම් සතුයි, ඔහු වෙත නිර්දේශ ලබාදෙන්නේ ඉඩම් නිලධාරින් සහ ජනපද නිලධාරින්.වැඩිමනත් තොරතුරු ලබාගැනීමට මා වෙත whatapps පණිවිඩයක් ලබා දෙන්න. 🙏
Good job
Wagawakta gnna puluwan da
කෘෂි ව්‍යපාරයක් සදහා අක්කර කිහිපයක රජයේ ඉඩමක් මේ විදියට ගන්න මේ වසරේ(2023) හෝ ලබන වසරේ පුළුවන්ද? (මහවැලියෙන් කෘෂි ව්‍යාපාර සදහා ඉඩම් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන විස්තර දැක්ක නමුත් අයදුම්පත් කැදවීම 20 නොවැම්බර් වලින් අවසන් වෙලා තිබ්බ)ඒ process එකට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වෙනවද?වාණිජ ගොවිබිම් සදහා ලබාදෙන රජයේ ඉඩම් තිබෙන ප්‍රදේශ ගැන විස්තර සහිත video එකක් ගෙනාවොත් වටිනවා! Thanks 👍
අයියේ ඔයාට ඉඩමක් ලැබුණද
@@walkingLife. නෑ මල්ලි… හැබැයි දන්න කට්ටියක් ඉඩම් බලන්න ගිහිං තිබ්බ ඒත් ඒ අයගෙ වැඩේ කෙරෙන පාටක් නෑ මොකද එක එකාට දොළ පිදේනි දෙන්න ඕන වැඩේ කරගන්න එතකොට වැඩේට දාන්න හිටපු ගාණ උන්ට වියදම් වෙලා!
අවුරුදු 30 ක බදු ගෙවීමෙන් පසු ලැබෙන ඔප්පුව පුාදේශීය ලේකම්ගේ අවසරය නොමැතිව ව්‍යාපාරවලට යොදාගැනීමට හෝ විකිනීමට හැකිද?
නිදහස් දීමනාපත්‍රය ලබාගත්තානම්, ඒ හැකියාව තියනවා.
Jayabuumi idam oppu walatath aluth idam nithiya walanguida...
කිසිම ලියවිල්ලක් නොමැති අවූරුදු 60k පමණ ජිවත් වු ඉඩමකට බදු බලපත්‍රය සාදා ගන්නේ කෙසේද
TP no eka denna
මම ඉන්න idamath ehemai. ඉඩම් කච්චේරිය ඉල්ලලා අවුරුදු 4 වෙනවා තාම නැ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයෙන් විමසීමක් කරන්න...👍
නේවාසික බදු ඔප්පුවක් ලබා ගන්න ඉඩමේ ප්‍රමාණය බලපානවද වයස බලපානවද
වයස අවුරුදු 18 වැඩි ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විය යුතුයි.. නේවාසිකව ලබාදෙන්නේ උපරිමය පර්. 20 ක් දක්වා පමණි.
👍
රජයේ ඉඩමක් බදු පදනම මත ලබා ගන්නෙ කොහොමද සත්ව පාලනය සදහා please broo
අදාල ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා වෙත ඔබ සිදුකිරීමට නියමිත සත්ව පාලන ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න.
වගා කටයුතු සඳහා ඉඩමක් හොයා ගන්න විඳිය කොහොමද number1 දාන්න
බදු ඔප්පුව ලබා ගැනීමට කොච්චර කල් යනවද?
ඒක තීරණය වෙන්නේ තමන්ගේ කොන්දේසි සැපිරීම මත. තමන් බදු ගෙවලා කොන්දේසි පිළිපැද්දොත් මාස 06 ක් යන්න කලින් උනත් බදු ඔප්පුව හදාගන්න පුලුවන්...🙏👊👍
@@ShakthiMadushanWijayawardhana කෘෂිකාරමික පදනමින් ලබාගත්ෙතාත් ෙකාමද ෙවනන්ෙන් ?මම තව විස්තර දැනගන්න ඔනා. මම දැනට රට ඉන්ෙන. එ නිසා බදු ඔප්පුවකට යන්න පුලුවන්ද?
Whatapp කරන්න
Apita me awurudu 30 badu mudala eka sarema gewanna puluwanda?
ඔව්, නිදහස් දීමනාපත්‍රයක් ලබා ගැනීම දක්වා කොන්දේසි සපුරා ඇත්නම් හැකියාව තියනවා.
@@ShakthiMadushanWijayawardhana bohoma sthuthi. Mata thawa deyak danaganna one. Api deerga kalina badu oppu illana idame geyak hadala, tika kalayak padinchi wela idala, wides gatha unoth e kondesi kada wenawada? Apita sinnakkara oppu laba ganimata hakiyawak nedda? Demawupiyan ema niwase padinchi wela hitiyath.
@@ShakthiMadushanWijayawardhana oppuwa sadaha illum kala aya wides gatha wuwoth athi wana thathwaya kumakda?
@@chamifernando5697 කිසි බාධාවක් නැත
@@ShakthiMadushanWijayawardhana bohoma sthuthi.
rajaye idam sinnakkara idam wlt harawagnn kramayak nedd
ඉදිරියේදී රජයේ ඉඩම් ප්‍රතිපත්තියට ඒක එකතු වෙනවා ළඟදීම...👍
අතීතයේදී ඔය ඔප්පු දුන්නේ 99 අවුරුදු බදු විදියට නේද?
ගොඩ හොඳ wedasatahanak
ඔබ තුමාට ස්තුතියි
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි කරපු දැන්වත් කිරීමට
ගොඩක් වටිනා පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි.🙏🙏
Thank you for educating on lands.
සර් මම අවුරැදු 37ක් පදිංචි වෙලා ඉන්න පර්චස් 5 හමාරක ඉඩම රජයෙන් බෙදා වෙන්කර දුන් නිවාස ණයක් අරන් හදප නිවසක්.මේ ගමේ බොහෝ ාදනෙකුට 2013ඔප්පු ලැබිලා .නමුත් මට නැතිනිසා 2020බ/ප්‍රා ලේ කාර්්‍යාලයට ගොස් විමසීමේදී අපේ සොයා බැලීමක නොකල නිසා කියලා ඒ file එක Record room එකට දාලා.මට ආයෙත් අලුතින් form එකක් පුරවලා යන්න කීවා.මහත්මයා කලින් file එකේ මගේ මහත්තයා මුදල් ගෙවල සෑහෙන වැඩ කරලා.එයාටඅංශ භාග රෝගය හැදිලා වසර ගනනාවක් දුක් විඳින්න වුනා.2018එයා නැතිවුනා.අපිට දරැවෝ නැහැ.මට63යි වයස.මම කොහොමද ඉක්මනින් ඔප්පුව ගන්නේ.පැවරීමක් කරන්නත් ඹප්පුව ඕනිිනේ.2020න් පසු නැවත ඉඩම් කච්චේරි 2ට ගියා.මට ඉක්මනින ගන්න විදිහක් නැතිද?
මහත්මයා..මගේ නිවස සාදා තිබෙන්නේ මගේ මහත්තයාගෙ පියාට හිමි ඉඩමේ අක්කර භාගයක් පමණයි තිබෙන්නේ..ඔහුට දරුවන් තිදෙනෙක් සිටී එහෙත් ඔහු ඒ ඉඩමේ අයිතිය කට වචනයෙන් පමණක් දරුවන් තුන් දෙනාගෙ වැඩිමහල් දරුවන් තුන් දෙනාට පමණක් අයිති බව පවසා සිටියා..ඉඩම තුන් කොටසකට බෙදුවා...නමුත් කිසිදු ලියවිල්ලක් නැහැ..දැනට වසර දෙකකට පෙර ඔහු මිය ගියා..ස්තිර නිවසක් අපි සාදා,තිබෙනව..ඔහු මගේ නැන්දම්මා විවාහ කරගෙන නොමැත..පියාගේ නමට සිටින්නේ මගේ ස්වාමියා පමණයි..අපහට මේ ඉඩමේ නිවස සාදා ඇති කොටස අයිතියක් තිබේද..නැන්දම්මා පවසන්නේ ඇයට අයිති බවයි එහෙත් පියා විසින් ඇයට කිසිදු අයිතියක් පවරා නොමැත..අපට අයිති කොටසේ අයිතිය තහවුරු කරගන්නේ කෙසේද පහදා දෙන්න.🙏🙏...ස්තුති 🙋
ඉඩමේ ඔප්පුව මොකක්ද ?
@@ShakthiMadushanWijayawardhana ස්වර්ණ භූමි..රජයෙන් ලබා දුන්..ඉඩමකි
සර්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට ඉක්මනින් ඔප්පුව හදා ගන්නේ කොහොමද
මම බලපත්‍ර තිබුන ඉඩමක් සාදාන විනිසුරැ කෙනෙක් ළඟ ලියලා මිල දී ගත්ත් මට පුලුවන්ද ඒ ඉඩමට සින්නක්කර ඔප්පුවක් හදාගන්න කෙටිම ක්‍රමය පැහැදිලි කරන්න රජයට ගාස්තු ගෙවල හරි
සාමාදාන විනිශ්චය කෙනෙක් ළඟ ලියලා ගත්තා කියලා ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ. රජයේ ඉඩම් සම්බන්ධව ප්‍රාදේශීය පරිපාලන බලය ප්‍රාදේශීය ලේකම් සතුයි, ඔහු වෙත නිර්දේශ ලබාදෙන්නේ ඉඩම් නිලධාරින් සහ ජනපද නිලධාරින්.
වැඩිමනත් තොරතුරු ලබාගැනීමට මා වෙත whatapps පණිවිඩයක් ලබා දෙන්න. 🙏
Good job
Wagawakta gnna puluwan da
කෘෂි ව්‍යපාරයක් සදහා අක්කර කිහිපයක රජයේ ඉඩමක් මේ විදියට ගන්න මේ වසරේ(2023) හෝ ලබන වසරේ පුළුවන්ද?
(මහවැලියෙන් කෘෂි ව්‍යාපාර සදහා ඉඩම් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන විස්තර දැක්ක නමුත් අයදුම්පත් කැදවීම 20 නොවැම්බර් වලින් අවසන් වෙලා තිබ්බ)
ඒ process එකට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වෙනවද?
වාණිජ ගොවිබිම් සදහා ලබාදෙන රජයේ ඉඩම් තිබෙන ප්‍රදේශ ගැන විස්තර සහිත video එකක් ගෙනාවොත් වටිනවා!
Thanks 👍