වලපනේ වෛද්‍යවරියක් ගම්මු එක්ක එකතුවී රෝහලක් සාදයි
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- දිස්ත්‍රික්කය නුවරඑළිය. තවත් පුංචිගම්මානයක්.නම තමයි රූපහ ගම්මානය.
ගම්මානයේ අවට කදුවල ජීවත්වන මිනිසුන් සිටින ගම්මාන රැසක් තිබෙනවා
නමුත් තිබුනේ කුඩා ඩිස්පන්සරියක් විතරයි.දේශපාලකයන්ට කිව්වත් වැඩක් වුනේ නැහැ රෝහල වැඩිදියුණුකරලා දෙන්න ඉල්ලලා. අන්තිමට දොස්තර නෝනයි ගම්මුයි එකතුවෙලා සල්ලි එකතුකරන් තට්ටු තුනක වාට්ටු 2ක් සහිත රෝහලක් හැදුවා.(තාම වැඩකරගෙන යනවා)
දේශපාලකයන් හොරාකන සලිල් මේ වගේ දුප්පත් ගම්මානවලට දෙන්න බැරිද? කඩොලාන කපලා ක්‍රීඩාපිටි හදන කාලයක ජීවත්වන මිනිස්සු ඉන්න රටක් මේක
Copy Right by life The life Traveler Production Team
DO NOT re-upload
Subscribe us:
www.youtube.co...
More videos:
/ thelifetraveler
#srilanka #lka
ඔබ තුමිය මිනිසුන්ගේ සුවය පතන දේව මාතාවක් යැයි මට හැගේ .
කෝ බං රටේ නායකයෝ කියා ගන්න එවුන් ??? නායකයින් උන්ගේ ලෝකයේ වැජඹෙන්න දගලන මෙවැනි කාලයක, නොමැරෙන මිනිසුන් සේ ජිවත් වෙන අවජාතක නායකයින් ඉන්න දූපතක, ඔබතුමිය වැනි අයගේ නිහතමානී ක්‍රියාවන් නිසා ගිණි ගෙන ඇති සිත් නිවිලා යනවා මේ දේවල් දකිද්දී ...🙏🙏🙏👌
හරිම ආඩම්බරයි...රටට ණය නැති රට වැසියාට හිතැති
ඔබට දේව ආශීර්වාදය ලැබී නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා !!!
සල්ලි විතරයි දැන් වෛද්‍යවරුන් මහන්සියෙන් හොයන්නෙ චැනලලින් එකක් දාගෙන සල්ලි අරන් බෙහෙත් දෙන කාලේ මෙ.(ඔබ මෙලොවට බිහි කල මවට ඔබ ඇති දැඩි කල සමාජයට දායාද කර ඔබගේ පියතුමට මෙ පින ලැබේවා .. ඔබගේ සියළුම පැතුම් ඉටුවෙව ඔබගේ සියළුම දරුවන් වෛද්‍යවරුන් වේවා ඔබගේ සිය පවුලට බුදුසරණ ලැබී උතුම් දළදා සමිඳුන්ගේ පිහිට රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා .....)
ඔබතුමියට නිවන පිණිසම මේ පින් හේතු වේවා තෙරුවන් සරණයි
පඩිය ගැන හිතලා වැඩ කරන මල පෙරේතයන් අතර දෙවියන් යැයි කියන වෙදදුරු තුමියක්...හැමෝටම නිරෝගී සුව පතමි...දැන්වත් හදවතින් නොව ඔලුවෙන් සිතා බලා ඡන්දය දෙන්න...ගමේ හයියට මොන දේශපාලුවත් යටයි කියලා තේරුම් ගන්න....
ඔබ්ද සැබෑම වීරවරියකි,අප්ගේ ප්‍රනාමය !!!
අනිත් රජයේ සේවකයන් ට ආදර්ශයක් සමහර රජයේ සේවකයන් බලන්නේ පඩි ය ගැන විතරයි රටට කරන සේවය මහජනතාව ට කරන සේවය ගැන හිතන්නේ නැහැ එහෙම වකවානුවක මෙතුමිය රටට අනිත් රජයේ සේවකයන්ට ආදර්ශයක් දෙනවා මෙතුමිය ට බුදු සරණයි
Thanks for your Great 👍
හොදම වෛද්‍යවරියක්.ඔබ තුමිය කරපු දේට සැහෙන්න පිං මිනිස්සු වෙනුවෙන් කරපු සේවයට අපි සතුටු වෙමි
ඔබ තුමිය රටට ණය නැහැ වෙන රජයේ සේවකයෝ වගේ
Thanks god jesses crist give the strength and the health to do this job Weldon madam god bless you nice job. 🙏🙏👍👍
👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐🌄💐
ඕන්න ලංකාවේ දියණියක් ,අද රටම අමතක කරන අසරනය ලෙඩා රෝගියා අසරන වුනාම ගෙදරදි රටින්, රජයෙන් ඈත්කරන මේ අයට පුරන් ජීවනයක් දෙන ඔබ තුමියට ඡේසු පිහීටයී
Wooow ... අපිට එවන්න මෙතුමියගේ phone number එක.. මල් තියලා වදින්න ඕනා වෛද්‍යතුමියනි ඔබ වැනි අයට ..රටේ නායකයෝ පිස්සු කෙලින මෙවන් කාලවකවානුවක,ඔබ වැනි අය ඇදහැව්වත් වරදක් නැතැයි මගේ හැගිම.. හිස නමා ඔබතුමියට ජාතියේ ප්‍රණාමය පුද කරනවා, අපි ඔබට සදා ණයගැතියි ...
ඉතා වටිනා කටයුත්තක්... අපි අගේ කලයුතුයි පේ සත්කාරය
ඔබතුමියට.පිං.බුදුසරණයි
ඔබ තුමියට හා මෙම කර්තවුවයට සහබාගි වූ සියළුම දෙනාට තෙරුවන් සරණයි ගොඩක් සතුටුයි
ඇත්තටම මෙ වාගෙ හැම කෙනෙක් ම තමන්ගෙ ම කියලා සෙවාව කරන්නට පුරුදු උනා නම් අපේ රට කොහොමද ණයකරු වෙන්න නෙ.ඔබ තුමියට දීර්ඝයු ලැබේවා .ඔබේ සහය බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .අපේ රටේ මෙවැනි දියනිය න් වැදු මැණියන් ට ත් පින් .ඔබ රැ අහසේ දිදුලන රන් තරුවකි.ජයවෙවා .අපෙ පාලකයන් ගෙ වාහන වියදම් සපුරාලීමට රජයට මුදල් මදි .එත් ඔබ තුමියට අසරණ දුප්පතුන් අවන්ක වම දිපු රැපියල් 100ට අද කොච්චර වටිනාකමක් තියෙනවා ද .ගමෙ මිනිසුන් හරිම වාසනා වන්ත අය ඔබ තුමිය වාගෙ කෙනෙක් ලබන්නට .ජයවෙවා බුදුසරණයයි
රූපහ ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ ස්ථාන භාර නිලධාරිනි වෛද්‍ය කවීෂා ගුණතිලක වන මා අප විසින් සිදු කළ සත්ක්‍රියාව අගයා ඔබ සැම ලබාදුන් ප්‍රසංශාත්මක පණිවිඩ වෙනුවෙන් ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් මෙහිදී සිහිපත් කලයුතු කාරණා කිහිපයක් වේ. හුදෙක් මෙය මා විසින් සිදුකරන කටයුත්තත් නොවන අතර කණ්ඩායමක් ලෙස අප විසින් ඉටු කරනු ලැබු කාර්යය භාරයකි. එවකට මෙම සත්ක්‍රියාව වෛද්‍ය අමරසේකර මහතා විසින් ආරම්භ කරණ ලද අතර 2015 ඔක්තෝබර් මස මාගේ පළමු පත්වීමෙන් පසු එය ඉදිරියට කරගෙන යාමට මා හට පැවරී තිබුණි. එහිදි සරණ රෝහල් කමිටුවේ අනුසාශක ඉලූක්වෙල සෝමරත්න හිමියන්ගෙන් මෙන්ම පී. ඞී. ජේ. සපුගස්වත්ත, අනුර බොරගොල්ල, සිලූමිණ නීලවතුර, සෙනරත් බණ්ඩාර ඇතුලූ නිලධාරි මණ්ඩලය හා ගම්වාසින්ගෙන් ලැබුනු සහය අතිමහත්ය. එසේම කිසිදු පැකලීමකින් තොරව තම රාජකාරි සීමාවන් අභිබවා සිය කාලය ශ්‍රමය කැපකල සෞඛ්‍යය කාර්යය මණ්ඩලයේ එච්. ඞී. පියදාස, සම්පත් කමල්සිරි හා දිනුෂා ස්වර්ණමාලි යන මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞරවය හිමිවිය යුතුව ඇත. තවද රාජකාරි මට්ටමේදී නුවරඑළිය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ සේනක තලගල මහතා ගෙන් ලැබුනු සහයෝගය ඉතා අගය කරමු. විශේෂයෙන්ම රුපහ හා ඒ අවට ගම්වාසීන් ලැබුනු සහයෝගය නොවන්නට මේ කාර්යය ඉටු කිරීමට අපට සිහිනයක් පමණක් වනු ඇත. මෙම මහගු කර්තව්‍යයේදි මුල්‍ය ආධාර ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා වනිතා ඒකකයේ නිලධාරී මණ්ඩලයටත්, ඕස්ටේ්රලියාවේ හා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත්, දේශීය වශයෙන් මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදුන් අප දත් හා නොදත් පරිත්රාගශිලින්ටත් මාගේ හදපිරි ප්‍රණාමය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමු ... ස්තුතියි ...``
🙏🙏🙏🙏🙏🙏
දිරිය දියණිය නුබයි💕💕💕
බුදු සරණයි..! රටට සේවය කරන්නට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා... නිදුක් වේවා.. නීරෝගී වේවා..💐💐💐
🔥❤❤️❤️❤️❤️ රෙස්පෙක්ට් ඩොක්ටර්
Dr Kavisha. saw this video. Is it possible to get a contact number to explore how we can help from overseas.
ඔබතුමිය කර තිබෙන සේවය ගැන ප්‍රශංසා කරන්න මා හට වචන මදි තෙරුවන් සරණයි සියලුම දෙනාටම
සියලුම.තෙරුවණන්.සරණයි
කමලා සවුදි සිට ඔබතුමියට ඒ කටයුතුවලට සහභාගි වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
රටට සහ ජාතියට නය නැති දිරිය මිනිසුන් සදා වාසනාවන්.
මිහිපිට විශාඛා වකි ඔබ තුමිය
Thank you for your service 🙏 Those who talk against foreign trained doctors, think twice. She got her MBBS from China.
ඇත්තටම බොහොම අගෙයි දොස්තර නෝනා ඔබතුමියට තෙරුවන් සරනයි
Amuthu gammak awa ...mage gama walapane ...api hadawath pirisidu adaraniya minissu...doctor respect❤❤❤❤..srilankan people respect❤❤❤❤
ඔබ තුමියට බොහොම පින්.ඔබ තුමියට දැනෙන සතුට කතාකරනවිට අපිට පෙනෙනව.දේසපාලුවො එකෙක්වත් මේ සදහා සතයක් දුන්නෙ නැතිඋනාට රෝහල හැදුනනෙ.ප්‍රදේශයේ ජනතාවගෙ කැපවීම බොහොම අගයකොට සලකමි .මේක රජයෙන් මුදල් පාස්වෙලා කරන්න ගියානම් දේසපාලුවො වැලනොකැඩි කොමිස් ගහගන්න ඉදිරිපත් වෙන එක නම් සුවර්.ඔබතුමියට සහ දායකත්වය දැරූ සියලුම දෙනාට නිරෝගී සුවයයි ,තෙරුවන් සරණයි .
ඇත්තටම. සතුටුයි ඩොක්ට. ගැන. ගොඩක් අය.හම්බ. කර.ගන්න. බැලීම.ඇත්තටම. ගමේ අයට.උවමනා. දෙයක් ජයවේවා
වලපනේ කියන්නේ අතිදුෂ්කර කඳු ආශ්‍රිතව පිහිටි ගම්මාන රාශියකින් සැදුම්ලත් මැතිවරණ කොට්ඨාශයක් ඒගම්වල ජීවත්වෙන ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍යය පෝෂණය වෙනුවෙන් තම කාලය චින්තනය කැපකිරීම ගැන වෛද්‍යතුමිය ඇතුලු කාර්යමන්ඩලයට සමස්ථ රටවැසියන්ගේම ප්‍රණාමය ප්රසංසාව හිමිවියයුතුයි. අපි එවැනි සත්ක්රියාවෙනුවෙන් අපේ ගෞරවය මෙසේ පිරිනමනවා. @FREE THINKERS SRI LANKA facebook.
සතුටුයි ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආදර්ශයක් දේශපාලුවෝ තොපි මකබෑවිලා පලයව්
ඔබ.තුමියට..තවතවත්.මෙිවැනිවැඩකටයුතු
කිරිමට.සියලු.දේවියන්ගේ.අසිරිවාදය
ලැබෙිවා
පලමුවෙන්ම ඔබ තුමියට වචනයෙන් කියන්න බැරී තරම් පිං දෙමි . මේවා තමයි කුසල් කියලා කියන්නෙ මහත්මියනි .මේ ගම් වැසියන් හරිම අසරණයි ඩොක්ටර් . ඔබතුමිය වැනි දොස්තරවරුන් තව තව බිහිවේවා . ඔබට සහය දුන් සැමට ද පිං දෙමි .
ඔබතුමියට ජාතියේ ප්‍රණාමය.
මහජන මුදලින් ඉගනගන ඒ මුදල් වලට වටිනාකමක් දෙන්න පුලුවන් වීම ඔබ තුමිය රටට ජනතාවට නය නැති අවන්ක වෛද්‍ය නිලදාරිනියක්.සියලු රාජ්‍ය සේවයට ආදර්ෂයක්.හොරාකන දේසපාලකයො දිහාම බලා නොයිද ගමත් සමග එක්වී කල මේ උතුම් ක්රියාවේ වටිනාකම මුදල් වලට මනින්න බැහැ.රෝහලේ සේවය කරන සේවක තුමන්ලා දෙපලටත්,වෛද්‍ය තුමියටත්,උදවු උපකාරකල,දෑතේ සක්තිය යෙදවු සියලූම දෙනාටත් මේ පිනම ඇති.නිරෝගීව ඉන්න .මගේ අචාරය.
ඔබතුමිය කළ මේ මහගු කාර්යය ශ්‍රි ලාංකිය අපි ඉතාමත් අගය කරනවා. කාන්තා පරපුරටම ඔබ මහගු ආදර්ශයක්. ඔබටත්, ඔබට අත දුන් සැමටත් දේවාශිර්වාද ලැබේවා!
කාන්තාව ශ්‍රේෂ්ඨයි ඇයට සහය දුන් ජනතාවට තුති ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏❤️
Oba thumiya dava duththiyak.harima sathutak🌹🌹🌹👍🏼👍🏼👍🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන මන්ත්‍රීන්
ගියපු ගමන් කරන්නේ , සුපොපබෝගී වාහන ගන්න , කැබිනෙට් අනුමැති ඉක්මනින් අරන් එකට වියදම් කරන
කවුද ඉතින් ජනතාවට වියදම් කරන්නේ , අපි අපිටම වියදම් කරගත්තොත් මිසක්
ඔබතුමීට මගේ ප්‍රණාමය!
🙏🙏🙏🙏🇱🇰ඔබ තුමිය ඇතුළු ගම් වාසීන් ඒ රටට ආදර්ශයක් 🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐👏👏👏👏
තෙරැවන්සරණයි ඔබතුමියට තෙරැවන්සරණයි .තව තවතවත් සක්‍රිය ලැබේවා .
This is so inspiring, please continue your good work,we salute you for all the worh you do.
🙏🙏🙏🙏🙏 මිනිසුන්ගෙ පින පාදපු රටට සහ ලෝකයටම ආදර්ශමත් මෙවන් වෛද්‍ය තුමියන් ඇතුළු දායක වූ සියලු දෙනාට ම සසර පුරා නිදුක් නිරෝගී සුව ලබා සියලු දුකින් කෙළවර වී ලබන සාන්ත උතුම් අමා මහ නිර්වානාවබෝධය ලැබීමට මෙම මහා කුසලය හේතු වාසනා වේවා !
Real oxygen to the country.
ඇස්වල කඳුළු ආව මෙක බලද්දී දෝස්තර නෝනා ඇතුළු වැලීකැටෙකින් හරි උදවුවක් කරපු හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
theruwan saranai obathumiyata nirogee suwasampatha prirunu deergayu lebewa,
වෛද්‍යතුමියනි ඔබතුමියගේ අප්‍රතිහත ධෛර්යය හා කරැණාව මෙම කර්තව්‍ය සම්පූර්ණ කිරීම සඳහා දායක වී තිබෙනවා. මෙය අද සිටින තරුණ නවක වෛද්‍ය වරුන්ටත් ආදර්ශයක් වන බව නොඅනුමානයි . ඔබට තෙරුවන් සරණයි.
Proud of you!!!
අහන්න සතුටුයි.සහභාගීවු ඔබසැම රටට ඉමහත් සම්පතක් ලෙස මා ඉහලින්ම අගය කරනවා.අපේ රටට අවශ්‍ය මෙවන් සොදුරු මිනිසුන්.ජාතිහිතේශීන්.!!"
තෙරුවන් සරණයි ඔබතුමියට
well done madam...great..go head...
Menna Dostharala..Hariiima Cham..Boru Sobana nathi...janathawage Duka Danna...Hariyatama wedakama..Awankawa karana...hoda kenek......Gam wasi siyaluma denatath...Docter athulu weda karana karyala mandalayatama..deviyan wahansige Ashirwadayama Labewaaa..👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👍👍
Obathumiyatath game wasiyantath budusaranai devi pihitai. Dakala as walata kadulu th awa. 🙏🏾🙏🏾🙏🏾👍👍👍❤️❤️❤️😘😘😘💯💯💯😘😘😘🎉🎉🎉
පාරවල් දිගේ තම වටිනා කාලය කාදමමින් මහජනතාවට කරදයක් ලෙස හැසිරෙමින් සෑම දෙයක්ම දියව් දියව් කියමින් කෑමොර දෙන උගත් යයි කියමින් හිස ඉදිමුණු සිලලුම අපතයන්ට මෙතුමියගේ උතුම් ක්‍රියාව දැනගනුමට හැකිවේවා...!!! ඔබතුමියගේ සියලු ප්‍රාර්ථනා ඉස්ථ සිද්ධ වේවා !! ඔබත්මියට සැමදා ජය ලැබේවා !!
මෙතුමිය හදපු වඩපු දෙමව්පියන් සහ උගන්වපු ගුරුවරු සහ ඇසුරු කරපු කලණ මිතුරන් යන අයට ස්තුතිවන්ත වෙන්න ඕන.
මෙතුමියගේ ජීවිතය සතුටින් සාර්ථකව ගෙවීමට මේකරුනම හේතුවේවා !!!!
රටේ පාලකයන්ටත් ප්‍රදේශයේ දේශපාලකයන්ටත් හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් මෙතුමියගෙන්
මෙතුමිගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා !!!!!
තෙරුවන් සරනයි වෛඩය තුමියට යොඩ බලය සක්තිය ලෙබෙවා
ගොඩාක් පිං ඔබ ඇතුළු සියලුම දෙනාට හද්වතින්ම යහපතක්ම වෙවා .
Good on you.
කුමාරිලා වගේ ගසා කන දොස්තර නෝනා කෙනෙක් නෙමෙයි මේ දොස්තර නෝනා දේව මාතාවක් ගම්මු උදේ හවා මල් තියලා වැඳ පල්ලා පිළිරුවක් හදලා උතුම් දොස්තර නෝනට
නම්බු, තානාන්තර වැඩි කර ගන්න උත්සාහ කරන මිනිස්සු අතරේ මෙතුමියට කෙතරම් උසස් ගතිගුණ තිබෙනවා ද? ඊටම ගමේ මිනිස්සු ඉතාම හොඳ පරාර්ථකාමිත්වය අතින් ඉහලම මිනිස්සු මොකද සමහරු හිතන්නේ රජයේ අනුග්‍රහයෙන් වියයුතුයි කියලා රෝහලක් ගොඩනැගීම ඉතින් ඒ ගමේ මිනිස්සු හොද ගතිගුණ තිබෙන ලංකාවේ හොදම මනුෂ්‍යත්වය තිබෙන නිරහංකාර මිනිස්සු. ඔබ සැමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !
අනික් දොස්තරලා දුප්පතුන්ගේ මුදලින් බිහිවී, මාෆියා ඖෂද සමාගම්වල ඉත්තන් බවට පත්වී, රට පාවාදී, ඊලඟ කාර් පර්මිට් එක එන දවස ගැන බලාගෙන ඉද්දි එතුමිය සිතූ දේ අහසයි පොලවයි වාගේ. ඔබට තෙරුවන් සරනයි, සියලු දෙවි පිහිටයි.
Wow......really proud of you my dear kavee.....😍😍😍😍
හදවතින්ම සතුටු විය හැකිය ,මෙවන් මිනිසුන් තවත් සිටිද යන්න අප සිත් තුල ඇත්තෙ සැකයකි,ඔබ තුමියටත් ගමෙ සියලුම දෙනාටත් හදපිරි ස්තුතිය 👍♥️♥️♥️♥️
Doctor....hareema...sathitui....obata..pin....oba thumiyata...shaktiya...dairya...labewa...walapane....gamiyanta...ape...uttamacharya.....
සහතික ඇත්තමයි ඔව් සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි
Respect you madam.
නුබ වැනි නිලධාරීන් රටට අඩම්බරයක්....සහොයොගය දුන් සියලුම දෙනාට බුදු සරනයි...
බුදුසරණයි !
May the Triple Gem Bless you
Oba thumiyata godak pin උදවු Kala Seyaluma Danatama pin ,,Ma pin සතුටු Seithin අනුමෝදන් wawa TharuwanSaranai 🌹🙏
හිත ඇත්නම් පත කුඩාද
පින්වත් වෛද්‍යතුමිය ඇතුළු මේ උතුම් කටයුත්තට දායක වූ සියලුම සත්පුරුෂ ජනතාවට නිදුක් නිිරෝගිි චිර ජීවනය ලැබේවා ..!
මෙවැනි දේ රටට විශාල ආදර්ශයකි..
පින්වත් ඔබලා සැමටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏 🙏🙏
බුදු සරණයි ඔය දෑත් වලට හැමෝගෙම. නිදුක්ව නීරෝගීව ආයුබෝවේවා හැමෝටම 🙏💐💐💐 සතුටුයි අපිටත්...
දීර්ඝායුස labewa theruwan saranai hamotama
President Gotabayaha, Help these BRAVE DOCTORS and the people! God must help all of them! We have HONEST people in Sri Lanka need help from the GOVERNMENT!
No politician will know that there is a doctor like this
God bless you Doctor & your staff your family
රජය මත්තේම බලා නොඉද තම යුතුකම් යථා පරිදි තම රැකියාවෙන් තවදුරටත් එහාට ගොස් කටයුතු කිරීම ගැන වෙෙද්යතුමියට හා කාර්ය මණ්ඩලයට ස්තූතියි.
Proud of You
හරිම සතුටුයි සියලු දෙනාටම තෙරැවන් සරනයි
බුදුසරණයීඔබතුමීයටපමාවෙලාදැක්කේ
Madam ... You are great and a role model not only for our medical doctors but also political leaders.... Long live you Madam...!!!
ඔබ සැමට සුබ පැතුම්
Udusaranai jayawewa
great....
Thank you madam
great example to all professionals especially for doctors
රටට ණය නැති ඔබට ජාතියේ ප්‍රනාමය
You are an asset to our country.
May God bless you and your family.
Thank you so much for your kindness and great effort.
obathumeyata mage gawrawaya..
pudakarame oba sabama gunagaruka waidawariyak.
obatumiya ratata Naya nathi uthtamaviyak budusaranai
Great madam. Kind doctor 👩⚕️ you’re very intelligent and proud
Thanks 🙏
Like you 25 people enough this island 🌴
Excellent excellent work
Harima adambaraei obathumiya athulu hamotama budusaranaei lsraeil
බලාගෙන , අහගෙන ,ඉන්න කොටත් හරිම සතුටක් දැනෙනවා.කාන්තාවක් හැටියටත් ලොකු අාඩම්බරයක් දැනෙනවා.
සවස 4.00 වීමටත් පෙර චැනල් සේවාව අරඹන වෙෙද්‍යවරුන් පිරිසකුත් සිටින අපේ රටට ඔබ තුමිය මිල කළ නොහැකි මැණිකකි. බෝසත් චරිතයකි.
Excellent service. Thank you Doctor
This is a grate duty to the nation by a real Sri lankan daughter you are grate
We are proud of you doctor n others who contributed to this achievement!
what a remarkable and inspiring achievement by the Doctor and whole village...!! Wishing them all the success for the future..
I am at a loss to find words to admire you and your blessed team duva.
Jayawewa obata
Dear madam God Bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Superb. Respect you. Proud of you
Doctor, we appreciate your great courage and strength to the Sri lankan nation.this is a good example for everyone. We wish you all the best for your future endeavours.
Apa ratata ona dokta waga ahinsaka minisunga yahapatha salasana ayai.obaga nayakathwaya loku adarsayak.obalata godak pin.budusaranai.
We are very moved and wish you all success. This is the spirit of a true patriot. Open a fund and continue your good work. Many will help you. All good wishes.