SEE YOU || EPISODE 51 || සී යූ || 22nd May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 240

  • @subashinijansz8347
    @subashinijansz8347 24 วันที่ผ่านมา +162

    මහිල් මැරෙන්න එපා. ඔයා ඔනවෙනවා විරාන්ට! අපි ආදරෙයි ❤

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 24 วันที่ผ่านมา +5

      Me kata hadana un hadannema ape le kopakaranawa Aparada karayone katawe carita karanne gon hetta owa balala tawa aparada karayo hadanawa aka katawakwat aparada karayo aparada karannetividihata hadanne guli kalada koheda hadanne

    • @samanmaleepriyadarshani2736
      @samanmaleepriyadarshani2736 23 วันที่ผ่านมา +1

      ❤❤❤❤ අනේ ඔව්

    • @TravelalongNZ
      @TravelalongNZ 23 วันที่ผ่านมา

      @@rumesh-yv9lu 👍

  • @srathnayaka5700
    @srathnayaka5700 23 วันที่ผ่านมา +15

    සමහරු හිනාවෙන්නේ සැබෑ ජීවිතේ මේ වගේ දේවල් වෙන්නෑ වගේ ,,, ඇයි ඔය පාරක් පාරක් ගානෙ වෙඩිතිය තිය යන්නේ අපූරුවට ...මෝටර් බයික් වලින් ඇවිත් බය නැතුව ...ඒ වගේ තමයි ඉතින් මේ ....දරශන් නම් සුපිරියක් ❤❤❤❤

  • @nimeshidinukshika1557
    @nimeshidinukshika1557 24 วันที่ผ่านมา +96

    එකම ටික ඇද ඇද යන් නැති එකම drama එක

    • @dhanushkanayomi9507
      @dhanushkanayomi9507 22 วันที่ผ่านมา

      ඒ කතාව ඇත්ත් බන්

  • @Vinadee-nc9pe
    @Vinadee-nc9pe 24 วันที่ผ่านมา +87

    මෑතකදී දැක්ක සුපිරිම teledrama එකක් Thank you 😊😊 teem

    • @samithagayashan9437
      @samithagayashan9437 19 วันที่ผ่านมา

      දෙවෙනි ඉනිම සීසන් ටූ එකට පස්සේ දැක්ක කතාවක් ☝😎

  • @vishakamaala6638
    @vishakamaala6638 24 วันที่ผ่านมา +135

    විරාන් මාරම handsome හරියට Shahrukh khan වගෙ දක්ෂ නලුවෙක්.. Love you Darshan

    • @anndevika1605
      @anndevika1605 23 วันที่ผ่านมา

      Sharuk kan lassanada😂

    • @Shanidinu1997
      @Shanidinu1997 23 วันที่ผ่านมา

      @@anndevika1605 සිරාවට 😅😅😅

    • @deepajayalath
      @deepajayalath 23 วันที่ผ่านมา +1

      sharukta වඩා දර්ශන් කොච්චර ලස්සනද???

    • @Madusha985
      @Madusha985 23 วันที่ผ่านมา

      ​@@deepajayalath😂

    • @deepajayalath
      @deepajayalath 23 วันที่ผ่านมา

      @@Madusha985 අපේ එකා අගයන්න ඔනා... sharukhan දැන් වයසයි 55 වැඩි.. 🙈🙉🙊

  • @Shanidinu1997
    @Shanidinu1997 24 วันที่ผ่านมา +105

    අනේහ් මහී මරන්න එපා 😢😢 මං ආසම කෙනා එයා

    • @sashinidinushika4197
      @sashinidinushika4197 24 วันที่ผ่านมา +1

      Viranta wada maheeta mole tiyenawa

    • @Shanidinu1997
      @Shanidinu1997 24 วันที่ผ่านมา

      @@sashinidinushika4197 ඔව් එයා මැරෙන එකක් නෑ 🥹❤

    • @dasindugimhana2350
      @dasindugimhana2350 23 วันที่ผ่านมา

      😂😂😂😂

    • @Shanidinu1997
      @Shanidinu1997 23 วันที่ผ่านมา

      @@sashinidinushika4197 ඒක ඇත්ත

    • @Shanidinu1997
      @Shanidinu1997 23 วันที่ผ่านมา

      @@dasindugimhana2350 මොකද යකෝ 😒👍 ඔහොම යාලුවෝ ඉතින් බලාගන්න පුලුවන් මෙහෙම කතාවක විතරයි 😅

  • @user-lw3qe6qy5t
    @user-lw3qe6qy5t 24 วันที่ผ่านมา +25

    විරාන් නැතිඋනොත් මේ කතාව ගතියක් නැතිවේඉ දැනට ලස්සන kathawak

  • @blakepeter4416
    @blakepeter4416 24 วันที่ผ่านมา +53

    කතාව හොඳ උනාට සිද්ධි අතාත්විකයි

  • @kanchanamarasingha
    @kanchanamarasingha 24 วันที่ผ่านมา +74

    අනේ වීරන්ගේ යාලුවට මොකුත් වෙන්න එපා 😢🙏

  • @malimapa2006
    @malimapa2006 24 วันที่ผ่านมา +25

    විරාන් නම් කොහොමත් මරන් නෑ මහීල් මරන්නත් එපා . මහීලුත් කතාවට ඕනෙ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา +8

    රොශාන් හැමදාම ප්‍රේම කුරුල්ලාගෙ චරිත වල හිටියෙ , මේක හොඳයි , විලන් වෙලා 😂😂😂😂

  • @frex699
    @frex699 24 วันที่ผ่านมา +41

    අනිත් කතා වල වගේම කතාව හොඳට හදලා action scenes ටික ගූ කරලා. 🥲

  • @ss80866
    @ss80866 24 วันที่ผ่านมา +43

    කුඩු කරන්න ඕනෑ නාකි දොස්තරය , ඌ තමයි හෙනේට හිටියෙ .😠😠

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 24 วันที่ผ่านมา +1

      2.50 weyda appa 😰😰🇦🇪🇱🇰

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 24 วันที่ผ่านมา +1

      මොන එකකට කෝල්ගත්තද ඒ පෝන්එකෙං

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 24 วันที่ผ่านมา +81

    මන්දාරම් කතාවට වඩා මේක සුපිරි කියන අය කෝ 🔻❤🔺

    • @DiliniSandeepika
      @DiliniSandeepika 23 วันที่ผ่านมา

      Mmm❤❤❤

    • @yehelithoughts4080
      @yehelithoughts4080 23 วันที่ผ่านมา +1

      Ekath awasane chora kara wage meketb awasane chora karai wage

  • @priyankara00
    @priyankara00 24 วันที่ผ่านมา +36

    විරානය අතත් තුවාල කරන් නොන්ඩි ගගහා ආව දෙන්නගෙන් එකෙක් වත් ඇහුවේ නෑ මොකද වුණේ කියල..ඒ අස්සේ කිසිම කෙනෙකුට කරදරයක් කරන්න එපා කිව්වට වෙඩි තියනව හතර අතේ..

    • @dhawalasvlog215
      @dhawalasvlog215 23 วันที่ผ่านมา +1

      Patta moda kathawak wage dan mekath 😂

    • @ishankadilhani9469
      @ishankadilhani9469 23 วันที่ผ่านมา

      ඒක අහන්න හදනවා නේහා.. එතකොටයිනේ විරාන් ඇත්ත කියන්නේ. අනිත් එක බාධා කරන ඕනේම කෙනෙක්ට ඕනේම දෙයක් කරන්න කියලා කිව්වේ

    • @priyankara00
      @priyankara00 23 วันที่ผ่านมา

      @@ishankadilhani9469 බාධා කරන්න තියා බත් ටික කන්න උනේ නෑ වෙඩි තියද්දි 🤦‍♂️😁

  • @chanumadu9993
    @chanumadu9993 23 วันที่ผ่านมา +12

    විරාන් ට මොකුත් කරන්නෙ නෑ වගේම මහීවත් බේරන්න එයාව මරන්න එපා විරාගෙ එකම යාලුවා 😢

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 23 วันที่ผ่านมา +13

    ගීත් මොනවා නැතත් මනුස්සකම් දන්නවා . මොනවත් කරන්න එපා කිව්වා එත් ඇහුවේ නෑනේ

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 24 วันที่ผ่านมา +24

    විරාන් මරන්නත් එපා ...මහී මරන්නත් එපා

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 24 วันที่ผ่านมา +60

    විරාන්ට මොකුත් වෙයි කියල බලන්නත් බයයි 😮

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 24 วันที่ผ่านมา

      ඔව් මටත් 😮

    • @zulfikasamad3161
      @zulfikasamad3161 24 วันที่ผ่านมา +1

      සමහරක් ව්ට ව්රාන් ගෙ යාලුවා කොහොම හරි ව්රාන්ව බෙරගෙන යනවා,ස්නෙහාව අරන් ගිහින් හිරකරයි ,නලුවා මට හිතෙන ව්දිහට, බලමු නෙද

    • @surekanirmani1338
      @surekanirmani1338 23 วันที่ผ่านมา

      😢😢

  • @RuwaniRuwani-gk9ji
    @RuwaniRuwani-gk9ji 23 วันที่ผ่านมา +10

    අනේ මහිල් ඔයා ඕන ව්රාන්ට අනේ ඒ දෙන්නාට මොකුත් වෙන්න එපා ව්රාන් කියන්නේ ඇත්තම ආදරවන්තයෙක් එයාට මොකුත් වෙන්න එපා 😢😢😢😢

  • @madhushikasandamali254
    @madhushikasandamali254 23 วันที่ผ่านมา +23

    විරාන්ලා මෝඩ වැඩක් කරේ සිම් එක මාරු නොකර. විරාන් වගේ කෙනෙක්ට එහෙම දෙයක් මිස් වෙනේක හරි නෑ. අනික පොඩ්ඩේ ගැන දැන දැන ඌ කිව්ව ගමන් පිළිගත්තා.

  • @renkaarumgan5289
    @renkaarumgan5289 24 วันที่ผ่านมา +51

    හෂිනි අක්කත් ෂෝක් අනේ 😄❤️උබ කොල්ලෝ දුසිමක් එක්ක යාලු වෙලාද අහනවා 😄

    • @user-hb9jj8pq7q
      @user-hb9jj8pq7q 23 วันที่ผ่านมา

      දර්ශන්ටත් එහෙම වෙයිද දසුන්ට වගේ 😂

    • @renkaarumgan5289
      @renkaarumgan5289 23 วันที่ผ่านมา

      @@user-hb9jj8pq7q 😄

  • @Nausheen_sh
    @Nausheen_sh 24 วันที่ผ่านมา +76

    විරාන් ඉන්න නිසා මට මේක බලන්නත් ඕන ඒත් එයාට මොනා හරි වෙයි කියලා බලන්නත් බයයි 🤭

    • @Anuz
      @Anuz 24 วันที่ผ่านมา

      අනේ මටත් එහෙමයි 😅

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 24 วันที่ผ่านมา +2

      Kata hadana un hadanne aparada karayonta tena dila

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 23 วันที่ผ่านมา

      ​@@rumesh-yv9lueka Nam sahathikA aththa

    • @samanmaleepriyadarshani2736
      @samanmaleepriyadarshani2736 23 วันที่ผ่านมา

      මටත් ඒක තමයි

    • @Kamalajayanthi
      @Kamalajayanthi 23 วันที่ผ่านมา

      විරාන්ට මුකුත් වෙන්න එපා

  • @salindasalinda2601
    @salindasalinda2601 24 วันที่ผ่านมา +53

    විරාන් මැරුනොත් මන් උන් ඔක්කොම මරාගෙන මැරෙනවා 🥲

  • @jandrajandra5712
    @jandrajandra5712 24 วันที่ผ่านมา +27

    හරිම ලස්සන කතාව ❤❤👍👍💪

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 24 วันที่ผ่านมา +35

    විරාන් මරන්න බැහැ ❤

  • @vividavinividatv
    @vividavinividatv 23 วันที่ผ่านมา +6

    මොන්ගල් කරන්න එපා කතාව.ටීශා කෝල් කරනව විරාන් ඇස් දෙකට දැකලත් වටේ යන්නෙ මොකක්ද අනික පොඩ්ඩෙගෙ දන්න විරාන් හොයන්නෙ බලන්නෙ නැතුව එකපාරටම විශ්වාස කරන්න පිරිමියෙක් නෙවෙයිද අජපල් කරන්න එපා ඕනම එකෙක්ට තේරෙනව කරන්න ඕන මොකක්ද කියල

  • @tharumallakshitha8645
    @tharumallakshitha8645 23 วันที่ผ่านมา +8

    නේහා මැඩම්ගේ අම්මා මරු..😃😃😂😂

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 23 วันที่ผ่านมา +7

    ආදරෙන් කියන්නේ කතාව ගොඩාක් හොදයි නමුත් විරාන් ❤මහී අතර මග ඒ චරිත අයින් කලොත් සොරි දනුෂ්ක මහත්තයො අප්‍රිය වේවී මරල දාන්න එපා අවසන් වෙනකන්ම ගජමිතුරු ඕනී දොස්තර ය😢😢ඉවරයි අනේ මරල දාන්න එපා මහීව සත්තයි දර්ශන් සුපිරි ශාරුක් කාන්ම තමයි සුපිරි හිට් චරිත ය ක් මේ කතාව බලන්නේ දර්ශන් නිසාම යි සින්ගප්පුරුවේ ශ්‍රී ලාංකීය රසිකයෝ බුදු සරන යි

  • @user-ku6up3ru6e
    @user-ku6up3ru6e 24 วันที่ผ่านมา +17

    අනේ විරාන් ❤️

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f 23 วันที่ผ่านมา +6

    See you සුපිරි yk 🔥

  • @manikesuduwa8674
    @manikesuduwa8674 24 วันที่ผ่านมา +17

    යකෝ කතාවට වඩා ඇඩ් නේ අපිට බලන්න වෙලා තියෙන්නෙ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 24 วันที่ผ่านมา

      Akha හරි aphoo 😰😰🇦🇪🇱🇰

  • @Sankabro-sg6zb
    @Sankabro-sg6zb 24 วันที่ผ่านมา +23

    බඩුවකට කර ගහන්න කට්ට කන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 😌

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 23 วันที่ผ่านมา +3

    Wow.niyamai.kotashin kotass balanna asa hitenawa.❤.payak tibunanm hodai kiyala hitenawa.serawangema charita.niyamata ragapanawa.good.

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 24 วันที่ผ่านมา +8

    අපරදෙ ගිත් ලස්ස 100 ය කුත් වියදන් කරලා 😂😂😂😂😂😂😂 පව් යකො ගිත් 😂😂

  • @induwejethunga5704
    @induwejethunga5704 23 วันที่ผ่านมา +2

    දර්ශු මැනික ආදරෙයි ගොඩාක්

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 24 วันที่ผ่านมา +7

    මහී ගෙ යාලුවා මරන්න එපා

  • @sass3013
    @sass3013 23 วันที่ผ่านมา +6

    විරාන් යාලුවා මරන්න එපා මොකද ඒ උනොත් කතාව වැඩක් නැහැ

  • @user-zx7ns4xg9r
    @user-zx7ns4xg9r 24 วันที่ผ่านมา +7

    විරාන් හිනාවෙද්දි ලස්සනයි

  • @ruwankumara3218
    @ruwankumara3218 23 วันที่ผ่านมา

    Supirima teledrama ekak...දර්ශන් .සුපිරිම acting .❤❤❤❤

  • @imashaudayangani6356
    @imashaudayangani6356 24 วันที่ผ่านมา +8

    විරාන් මැරෙන් නෑ කියල දන්නව හැබැයි ම මහිල් ගැන බයයි

  • @asangafernando3344
    @asangafernando3344 23 วันที่ผ่านมา

    කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @JanakaRajapaksha-xt5vz
    @JanakaRajapaksha-xt5vz 24 วันที่ผ่านมา +5

    Viran marunoth kathawa iwarai

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 24 วันที่ผ่านมา +5

    මහි සහ විරාන්නැගිටින කොට කෙල්ල ගිහිල්ලා ගීත් ලගට

  • @SadamaliJayasinha
    @SadamaliJayasinha 24 วันที่ผ่านมา +8

    Ane virange yaluwa pau. Eya atthatama viranta yaluwek newei shodarayek

  • @user-ru3zc2hg1r
    @user-ru3zc2hg1r 24 วันที่ผ่านมา +4

    මහීල් මරු 😂😂😂😂

  • @thinkdifferent257
    @thinkdifferent257 23 วันที่ผ่านมา +1

    ශා ශා ponnayek

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 24 วันที่ผ่านมา +9

    අනේ මහි මරන්න එපා

  • @blabala867
    @blabala867 23 วันที่ผ่านมา +6

    කතාවට වුනත් ශුට් කරන්න වැඩ්ඩා වුනාට ගොන් මොලයක් දීලා තියෙන්නේ විරාන්ට

  • @chamoddayan757
    @chamoddayan757 24 วันที่ผ่านมา +12

    මේක ලියපු එකානම් වැඩ්ඩෙක් වගෙයි

    • @chamilsanjula2770
      @chamilsanjula2770 24 วันที่ผ่านมา +1

      ඔව් අනන්තෙන් ආ තරු කුමරා copy කරලා ලියලා තියෙන්නේ

    • @subhashisubhashi7529
      @subhashisubhashi7529 24 วันที่ผ่านมา

      ​@@chamilsanjula2770 kwd tharu kumara ethakota🫠

    • @SheelaKw
      @SheelaKw 23 วันที่ผ่านมา

      Eya ithin api Asmakenane (DANSHKA RATHNAYAKA)​@@chamilsanjula2770

  • @chamthdenuware5132
    @chamthdenuware5132 23 วันที่ผ่านมา +3

    අමිමා දැන්නම් බය හිතෙනවා විරාන් ගහපු ගේම අවුල් වෙයිද

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 24 วันที่ผ่านมา +2

    Lassanai kathawa

  • @indikadinesh121
    @indikadinesh121 24 วันที่ผ่านมา +5

    See you ❤

  • @sudathrohana8931
    @sudathrohana8931 22 วันที่ผ่านมา +1

    විරාන් සුපර්මෑන්ද බං අර වගේ හැප්පිලත් සීරීමකින් බේරෙන්න. අඩුතරමෙ ලඟට එද්දි අහකට පැනලා යන්තම් වැදුන වගේ පෙන්නුවනම් එකක්. පට්ටම අභව්‍යයි.

  • @sajeekahangama
    @sajeekahangama 24 วันที่ผ่านมา +7

    විරාන් 🥺

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 24 วันที่ผ่านมา +12

    අනේ විරාන් 😢😢

    • @2rdyftys
      @2rdyftys 23 วันที่ผ่านมา

      aiiiii

  • @niluudaya5200
    @niluudaya5200 23 วันที่ผ่านมา +2

    😢මරන එක හරි නෑ නේද...හැම කතාවෙම අසාදාරනයක් තමයි වෙන්නෙ..

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 24 วันที่ผ่านมา +6

    හරි ම ලස්සන යි කතවා එන් හරි ම දු කයි

  • @samantharasadari9034
    @samantharasadari9034 21 วันที่ผ่านมา +1

    මහී 💙

  • @wasanthikumari5522
    @wasanthikumari5522 16 วันที่ผ่านมา

    Adarei.seeyou😘😘😘❤❤❤❤❤❤❤❤❤supire

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 23 วันที่ผ่านมา

    ගීත් ❤❤

  • @Anuz
    @Anuz 24 วันที่ผ่านมา +6

    See you viran🙂

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 24 วันที่ผ่านมา +3

    මගෙ අම්මෝ... හාට් එකත් දන්නෙම නැතුව නතර වෙලා...

  • @BuddhikaHarshani91
    @BuddhikaHarshani91 20 วันที่ผ่านมา +1

    උබ රස්සාවක් හොයාගෙන ගියේ මල්වපොර පිට්ටනියකටද🤣🤣🤣

  • @chandragunartthna3079
    @chandragunartthna3079 24 วันที่ผ่านมา +3

    විරාන් නැති උනොත් කතාව බලන්නේ නෑ ආයෙත්

  • @anushaliyanage4092
    @anushaliyanage4092 23 วันที่ผ่านมา +2

    I like Malia mommy she’s good this kind of act not wearing sari 🥻 not Loyer, wife, or judge wife this kind of kind of a act good for her because the way she talk I like it😂

  • @SulochanaMadushani-ok1lk
    @SulochanaMadushani-ok1lk 24 วันที่ผ่านมา +2

    ❤👍

  • @ytqueen20
    @ytqueen20 23 วันที่ผ่านมา +2

    ව්රාන් ඉන්න නිසා බලන්නේ කතාව...එයාට මොකුත් කරන්න එපා.

  • @ranganadeshan9565
    @ranganadeshan9565 23 วันที่ผ่านมา

    මාතර නිල්වැල්ලෙ ශූටින් ❤️😻

  • @nalanidewage3652
    @nalanidewage3652 24 วันที่ผ่านมา +2

    ❤❤

  • @Thamasha671
    @Thamasha671 24 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 24 วันที่ผ่านมา +3

    Mokadda ඒ කලේ....😥😥

  • @DilshanRathnayaka-qw3wr
    @DilshanRathnayaka-qw3wr 24 วันที่ผ่านมา +3

    වීරන් මැරෙන්න baa කොහොම hari ee kellawa බේරාගෙන onii

  • @smadu3739
    @smadu3739 18 วันที่ผ่านมา

    මේවාගේ කථා සමාජයට හෙනයක්.

  • @roshinifernando6999
    @roshinifernando6999 24 วันที่ผ่านมา +8

    Wiran merenne. Ehema unoth kathawa wedak ne

  • @sandanip7600
    @sandanip7600 23 วันที่ผ่านมา +1

    කෙලින් හිටගෙන ඉන්න බැරි මනුස්සයෙක් කොහොමද අච්චර උස තාප්පයකින් පැන්නේ.

  • @starlaiv9943
    @starlaiv9943 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @artlife8683
    @artlife8683 22 วันที่ผ่านมา +1

    Action scenes ටික තාත්වික මදි...

  • @kanti7069
    @kanti7069 21 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 23 วันที่ผ่านมา +2

    විරානුයි මහී පව් දෙයියනේ 🥺

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @annpereira5289
    @annpereira5289 20 วันที่ผ่านมา

    patta lassanai me kathawa.. okkomala hodata act karaanwa... shala expressions on point... shala ara kamare lampu eliyen iddi puduma lassanak.. Darshu n Mahil ❤

  • @anulabathi6088
    @anulabathi6088 24 วันที่ผ่านมา +3

    Geeth kiuwe katawath mokuth karanna epaa kiyala ane paw viran mahi😢😢😢

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 24 วันที่ผ่านมา +2

    Ana ay ahama kala viran paw mahan. Ana Nathu viran paw 😂😂😂😂😂😂viran kohamada barana mahan danama 😭😭😭😭😭😭🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา

    ගීත්ගෙන් අහන්න තිබුනා

  • @deweniinimasession2
    @deweniinimasession2 24 วันที่ผ่านมา +3

    මේ නාට්ටියවත් හරිවිදිහට කොටස් සීය පනින්න කලින් ඉවර කලොත් හොදයි ආසාවට එක නාට්ටියක් බලන්න නෑ මේ ලකේ පංකාවෙ ඉවර වෙනකන් අපිට අවුරුදු දෙසීයක්වත් ආයුශ ඕන මුන් පෙන්නන කතා බලන්න බඩවැල්වගේ අදිනවනෙ😂

    • @nisalmadhuranga4291
      @nisalmadhuranga4291 24 วันที่ผ่านมา +3

      පිස්සුද බන් සුපිරියට ඉවර කරපු එල නාට්ටි කොච්චර නම් තීද බන්

  • @rohandayarathna8205
    @rohandayarathna8205 24 วันที่ผ่านมา +1

    patta gon a para

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 8 วันที่ผ่านมา

    අනේ විරාන්ට මොකුත් වෙන්න එපා පව් එයා 😢😢😢😢😢

  • @sandanadesilva1329
    @sandanadesilva1329 24 วันที่ผ่านมา +3

    Wow ❤ Romantic Teledrama

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 24 วันที่ผ่านมา +1

    Niyamai telegrams eka.
    Athth Jeevitha kathava nam kiyana thinne, eka hitha nathi
    Ganiyek nisa Asmara a kollage Jeevitha anathure.

  • @ThusewChandi
    @ThusewChandi 23 วันที่ผ่านมา +2

    විරාන්ට මුකුත් වෙන්නේ නැහැ ඔයා නිසාමයි කතාව බලන්නේ ආදරේයි විරාන්❤❤❤❤❤❤

  • @user-gc7yu2ll4z
    @user-gc7yu2ll4z 23 วันที่ผ่านมา

  • @sujatharaddella7629
    @sujatharaddella7629 24 วันที่ผ่านมา +2

    Very sad

  • @surangisurangi9685
    @surangisurangi9685 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 23 วันที่ผ่านมา +2

    Aio naeha nisa kollo 2k ge jevithe 😢😢😢

  • @anuradhafernando4178
    @anuradhafernando4178 23 วันที่ผ่านมา +1

    WIRAN WAI YALUWAI MARALA KATHAWA GOOU GODAK KARANNA NAM AEPA

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 8 วันที่ผ่านมา

    අනේ විරානුයි මහිලුයි පව් 😢😢😢🥺🥺🥺🥺🥺

  • @manjularanathunga5855
    @manjularanathunga5855 22 วันที่ผ่านมา

    Jiwithe duka hithenawa😢😢😢

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤