මේ මූනු බලාගෙන මිනිස්සු කොහොමද එහෙම කරන්නේ..🥺🥺 Day in my life vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 166

  • @NethuSahashya19
    @NethuSahashya19 25 วันที่ผ่านมา +10

    ඔයා වගේ ආදරණීය මිනිස්සුන්ට මමත් හරිම කැමතී❤️ගොඩක් පින්❤️🙏🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +15

    ගොඩාක් පින් ඔයාලා හැමෝමටම මේ සතුන්ට පිහිට උනාට

  • @FreefiremaniaSL
    @FreefiremaniaSL 22 วันที่ผ่านมา +6

    අනේ මෙහෙමත් දග මල්ලක් ❤❤🎉

  • @ManjulaKumari-b2m
    @ManjulaKumari-b2m 29 วันที่ผ่านมา +14

    මටත් දුවේ හත් දෙනෙක්ම ඉන්නවා
    මේ ගමේ මිනිස්සු මට පුදුම විදිහට අපහාස කරනවා බල්ලොන්ට කන්න දෙනවා මිනිස්සුන්ටත් කන්න නැතුව තියෙද්දි කියලා
    ඒ හින්දා මම හොඳටම ලෙඩ වෙලා මානසිකව වැටිලා දුවේ
    කතා කරන්න බැරි සත්තුයි මගේ අතර කිසිම වෙනසක් නෑ හැදුවේ මගේ හුස්මත් සත්තුන්ගේ හුස්ම වගේමයි
    සමහර අය මගෙන් අහනවා ඔයාට පිස්සුද
    කියලා මං ඒ නින්දා අපහාස විඳගෙන මේ අහිංසක සත්තුන්ව බලා බලා ගන්නව දුවේ
    මට නම් මට නම් මේ හැම සතෙක්ම
    කොච්චර වටිනවද කියලා වචන වලින් විස්තර කරන්න බැහැදුවේ
    දුවටත් ,ආදරණීය නැන්දටත්, ඔය සුදු බව්වටත් ,
    බුදු සරණයි !!!

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา +1

      ❤️❤️

    • @NethuSahashya19
      @NethuSahashya19 25 วันที่ผ่านมา +5

      අනේ කවදාවත් මිනිස්සුන්ගෙ කතා අහන්න එපා .ඒවා අහන්න ගියොත් අපිට ජීවත් වෙන්න වෙන්නෙ ඒ මිනිස්සුන්ට ඕන විදියට..ඒ පහත් මිනිස්සුන්ට වඩා ඔයා ඉන්නෙ ගොඩාරියක් ඉස්සරහින් ❤️ඔයා මේ ලෝකෙ ලස්සනම හදවතක් තියෙන ගොඩාක් ආදරණීය කෙනෙක්❤️❤️ඔයා හැමදාම ඔය විදියටම ජීවත් වෙන්න ,අහිංසකයන්ට ආදරය කරුණාව දීලා ගොඩක් ආදරෙන් බලාගන්න සහ ඔය කියන නරක මිනිස්සුන්ගෙන් පරිස්සම් කරගන්න. හිත් පිත් නැති පව්කාරයො මොන කතා කිව්වත් කවදාවත් සැලෙන්න එපා❤️ඔයා වගේ රත්තරන් හදවත් තියෙන අයට කවදාවත් වරදින්නෑ🙏🙏ඕවගෙ හිත් හැමෝටම පිහිටන්නෙත් නෑ😘

    • @sithuminishadi7484
      @sithuminishadi7484 15 วันที่ผ่านมา

      Minissu kohomath inne katha hadanna Tama. Apitath Oya prshnema tiyenawa. Oya owa hitanna epa. Oya saththunta adare nisane oya hadanne. Oya aththatama Hoda kenek.

    • @gameon6202
      @gameon6202 13 วันที่ผ่านมา +1

      ගනන් ගන්න එපා. ඔයා ශ්‍රෙශ්ට කෙනෙක්. ඒ මිනුස්ස්සුන්ට වඩා ඉහල කෙනෙක්. ඔයට පිස්සු නෑ.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน +8

    මොනවදෝ කියන්න ඕන.ඒක වචන වලින් කියාගන්න තේරෙන්නෙ නැහැ .ගොඩක් පිං ඔයාලට❤❤❤❤හොද ලස්සන හදවත් තියෙන මිනිස්සු .චූටිමැණික පුලුන් බෝලයක් වගේ ❤❤❤පුදුම දගක්....

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe หลายเดือนก่อน +21

    අහම්බෙන් තමයි chanel එක හම්බ උනේ හරිම ආදරනීය නැන්දෙකුයි දුවෙකුයි සතුන්ට ආදරය කරුනාව පෙන්නනවා කියන්නෙම හොද හදවතක් තියෙනවා කියන එක අපේ ගෙදරත් දග අමෙකුයි පුතෙකුයි ඉන්නවා මගෙත් මුලු ජීවිතේම එයාලා දෙන්නා තමයි ❤❤❤❤❤❤

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 หลายเดือนก่อน +14

    ගුණ් යහපත ඔබට නංගී ඔයාගේ සත්ව කරුණාව ආශිර්වාදය යක්ම වේවා ...මේක අනිත් අය ආදර්ශයක් කරගන්න.

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️

  • @SeethaKalupahana-l6m
    @SeethaKalupahana-l6m หลายเดือนก่อน +4

    එයා හරිම ලස්සනයි.. නංගී ඔයා එයාට පිහිට උනා වගේ අම්මටත් සර්ජරි එක කරන්න එතකොට අම්ම ආවත් කමක් නෑ.. හරිම ආදරනීය සුදු බෝලයක්...

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา +1

      ඔව්..❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +7

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම හුරතල් දග මල්ලක් අනේ තව වීඩියෝ ඕනේ නංගි අර බව් අම්ම ඔපරේෂන් කරන්න සුදු ❤❤❤❤🎉🎉🎉🎉

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ඔව් ❤️

  • @ShaniShani-w5o
    @ShaniShani-w5o 22 วันที่ผ่านมา +2

    Aneeeee choooiii Malak.❤❤😊lassanai eyala okkoma 🥰😘

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +10

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. සූදු හුරතල් පැටියා ගොඩක් ලස්සනයි. මමත් subscribe කරා දුව. ඔයාට ගොඩක් පිං 🙏.

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน +1

      ❤️❤️

  • @deepikanishanthi3836
    @deepikanishanthi3836 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩාක් පින් දූ ඔයා මිහිපිට දේවතාවිය ක් bs

  • @AF-ku4zw
    @AF-ku4zw หลายเดือนก่อน +16

    Please putha , so you can operate her now otherwise she will be pregnant again . Beautiful patta 💖

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน +5

      Sure.❤️

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 25 วันที่ผ่านมา +2

    අනේ සෝයි❤❤❤

  • @milamila6109
    @milamila6109 หลายเดือนก่อน +3

    Bs duwa❤❤❤

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 หลายเดือนก่อน +3

    Kind hearted lady.

  • @kanthikanthi1452
    @kanthikanthi1452 หลายเดือนก่อน +2

    Ane akke oya harima karunawanthayi ❤❤❤ e bawwa hrim cute 🥰 මේ වගෙ බව්වෙක් හදා ගන්න එක හරිම වටිනව කඩෙන් හොද බල්ලෙක් ගන්නවට වඩා මොකද එයාලට රැකවරණයක් ලැබෙනව ,නැත්නම් ගොඩක් අය පාරෙ නෙ ඉන්නෙ 🙏🥺

  • @dumiduwidyadithya3568
    @dumiduwidyadithya3568 27 วันที่ผ่านมา +3

    ඔක්කොම නිර්ව්‍යාජ ලස්සන ජීවිත

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา +1

      හදවතටම දැනුන ලස්සන comment එකක්..❤️❤️ බොහොම ස්තූතියි..❤️

  • @niroshanirosha7378
    @niroshanirosha7378 หลายเดือนก่อน +4

    ❤❤❤අනේ ඔයාට පින්. ඒ බව් අම්මව ඔපරේෂන් කරන්න නැත්නම් ආයේ පැටව් ගහයි

  • @GfhHgh-e2v
    @GfhHgh-e2v หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පිං 🙏

  • @subodhalokupitiya715
    @subodhalokupitiya715 หลายเดือนก่อน +7

    අනේ මෙයාගෙ තව වීඩියෝ දාන්න. දිගටම ඕනි.

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน +1

      Hari dr..❤️

  • @sunepiya29
    @sunepiya29 หลายเดือนก่อน +1

    Thanks so much for taking care of them🙏🏼

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ❤️

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ budusaranai

  • @hansiiiiii7617
    @hansiiiiii7617 8 วันที่ผ่านมา

    ඔයාලාගේ පවුලම හරි ආදරනීය ඇති කියල හිතනව❤❤❤❤

  • @shiromiperera632
    @shiromiperera632 27 วันที่ผ่านมา +2

    Thank you 🙏🙏🙏🙏🎉🎉🎉

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ❤️❤️

  • @akkamallo12
    @akkamallo12 หลายเดือนก่อน +1

    Anee shoiii❤❤ eya

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️

  • @dinithichameesha1774
    @dinithichameesha1774 15 วันที่ผ่านมา

    අනේ ඔයාල හරිම හොදයි.🥰

  • @mihirisandamali1596
    @mihirisandamali1596 16 วันที่ผ่านมา

    Oya wadagena enna sudu boleth parenda genawe aya hari surathal lassana bawwekne

  • @NethuMalsha
    @NethuMalsha 13 วันที่ผ่านมา

    පින්වතුනි පාරට සත්තු ගෙනත් දාන්න එපා කන්න නැතුව වතුර නැති ව ලෙඩ හැදිලා දස දුක් විදින වා මොලය බුද්දිය නැහැනෙ මරලත් දානවා සතාට හරි යහපතක් කලොත් තමා අපිට දරුවන්ට හරි යන්නෙ උතුම් මිනිසුනි ඔබලාට යහපතක් ම වේවා තෙරුවන් සරන්‍යි සියලු දෙව් රකවරනයි යහපතක් ම වෙවා

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 หลายเดือนก่อน

    Aneeee godak pin . Matath innawa ohoma kolamak❤

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️❤️

  • @sasniumeshka8215
    @sasniumeshka8215 23 วันที่ผ่านมา +1

    Mm අරගෙන awa පැටිය wagemai😍😍 a wagema බෝම්බයක්

  • @tharangi8458
    @tharangi8458 หลายเดือนก่อน +1

    ශෝක් vlog එක

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️❤️

  • @Sanu19455
    @Sanu19455 หลายเดือนก่อน +6

    කෙලින්ම දම්වැල බෙල්ලට දාන්න එපා. ලෙදර් බෙල්ට් එකක් දාන්න. නැත්නම් බෙල්ල කැපෙන්න බලයි

  • @champadilshani
    @champadilshani หลายเดือนก่อน +1

    Ane sudu bolle.ammai babalawai parissamata bala ganna.oyala siyalu denatama Theruwan saranai !!❤❤

  • @harshabrolk1357
    @harshabrolk1357 หลายเดือนก่อน +1

    Cute 🐕

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️❤️

  • @ArunaShantha-s6y
    @ArunaShantha-s6y หลายเดือนก่อน

    Taruwan saranai oyata...❤❤❤❤❤❤❤❤❤

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน +1

      ❤️❤️

  • @chathuriperera2283
    @chathuriperera2283 หลายเดือนก่อน

    Eya lassanai

  • @BERUFOOD....
    @BERUFOOD.... หลายเดือนก่อน +3

    Ane eya Hari cute....😇😇😘

  • @jayanthapremalal5464
    @jayanthapremalal5464 23 วันที่ผ่านมา +1

    මිස් ඔයා කොයි පලාතෙද ඉන්නෙ අපෙ පැත්තෙ අසරණ වෙච්ච පුසො ගොඩක් ඉන්නවා පුලුවන්නම් ඒ අයව ඇවිත් ගෙනියන්න

  • @ruwanilakmali382
    @ruwanilakmali382 หลายเดือนก่อน

    oyalata kiyanna whachana nha....godak pin..

  • @champadilshani
    @champadilshani หลายเดือนก่อน

    Ane sudu bolle.ammai babalawai parissamata bala ganna.oyala siyalu denatama Theruwan Saranai !!!❤❤❤❤😮😮

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 16 วันที่ผ่านมา

    මට පාරේ ඉඳල හමු උනු දෙන්නෙක් ඉන්නවා තව දෙන්නෙක් වාහන වලට අහුවෙලා මැරුණා එනිසා මේ දෙන්නා මම ගෙනාවේ ඒත් මගේ ආර්ථික අපහසුකම් නිසා හදන්න බෑ මේ දෙන්නා අරගන්න හරි කාටහරි දෙන්න පුළුවන් ද ලොකුම පිනක් මම ඉතාමත් අසරණයි

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z 10 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️😀😊

  • @ruwanilakmali382
    @ruwanilakmali382 หลายเดือนก่อน

    oyala wge...hamoma ithanawa..nam khochechara hodada...❤❤❤❤❤

  • @NethasaRannulu
    @NethasaRannulu หลายเดือนก่อน

    Akkage voice eka ලස්සනයි ..(ඇත්ත voice eka)

  • @Nimeshadadallage
    @Nimeshadadallage หลายเดือนก่อน +2

    මේ බබාගේ ගොඩක් වීඩියෝ ඕනේ....😍😍😘😘😘😘😘

  • @SamadhiSamadhisaji
    @SamadhiSamadhisaji 24 วันที่ผ่านมา

    Aneeee mge buvii wagee ❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉rose malakma tamai

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      🤭❤️

  • @lifewithmenu
    @lifewithmenu 27 วันที่ผ่านมา

    Anee ❤❤❤🥺🥺🥺 eyge hurathale...❤❤❤ onna adai oyage chnel ek dkke mth onn ekthu una oyge chnel ekta ❤❤❤

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ❤️❤️

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 14 วันที่ผ่านมา

    සතුන්ට ආදරය කරැනාව දක්වන්නා ලග තමයි නියම මෛත්‍රිය තියෙන්නෙ

  • @SavidyaWickramasinghe
    @SavidyaWickramasinghe หลายเดือนก่อน

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 หลายเดือนก่อน

    Oyala sattu gana godak hita kiyanawa godak pin mag 2 maruna patya waga aka rosi kadi api tama dukan bs

  • @RukshanDarshana-o2x
    @RukshanDarshana-o2x หลายเดือนก่อน +1

    Evary dog ary good dogs

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva หลายเดือนก่อน

    Aasai ❤lassana bawwek

  • @AviskaShamara
    @AviskaShamara หลายเดือนก่อน

    Mama❤❤❤❤❤❤❤❤

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️❤️

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน

    Ane shoi puta harima adarei hituna 💚

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 25 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @diliniKumari-x7p
    @diliniKumari-x7p หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @nilminibasnayaka7184
    @nilminibasnayaka7184 หลายเดือนก่อน

    Ane eyanam rosa malak tamai❤❤❤❤❤

  • @KDCKarunarthna
    @KDCKarunarthna หลายเดือนก่อน

    Omg putha.Thank you .Thank you darling. God bless all of you. And please you can help that ratmalane hamuduruvo also he got problam .40 dogs.please putha u search that .and help.Thank you. 😅😅❤❤

    • @gameon6202
      @gameon6202 13 วันที่ผ่านมา

      මේ බල්ලන්න්ව nutute karawanna.

  • @HithuwakkaraSuduChutikki
    @HithuwakkaraSuduChutikki 25 วันที่ผ่านมา

    Mage gedarath 11 innawa oyata godak pin sahodariya

  • @Thimozzz-o5r
    @Thimozzz-o5r 15 วันที่ผ่านมา

    මං දැන් අවුරුදු දෙකක ඉදන් ගැහැණු බලු කික්කියෙක් හදාගන්නවා. මට ජොබ් එක නිසා දුරකට යන්න වෙලා. බෝර්ඩින් එකට මෙයා අරන් යන්න බෑ. මෙයාව බලාගන්න කෙනෙක් හොයාගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. නුවර තැනකට නම් මට ගෙනත් දෙන්න පුලුවන්. අනේ පුලුවන් නම් ලොකු පිනක්.

    • @99sdiary86
      @99sdiary86  15 วันที่ผ่านมา +1

      Fb eketh share krnna dr..❤️ kauruhri knekwa hoygn try krnn..atharla ynnepa.

    • @Thimozzz-o5r
      @Thimozzz-o5r 15 วันที่ผ่านมา

      @99sdiary86 ow man uthsaha karanawa.

  • @kusumlathaha3713
    @kusumlathaha3713 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 หลายเดือนก่อน

    චුටි නංගිලා දෙන්නෙක් ඉන්්නවා පිහිට වෙන්ට.

  • @sachithramagedara5550
    @sachithramagedara5550 หลายเดือนก่อน

    Thawa video ona

  • @sachiniumesha9095
    @sachiniumesha9095 23 วันที่ผ่านมา

    Me bolege vedios one thawa

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni 17 วันที่ผ่านมา

    මෙන්සස් වෙලා ඉන්නෙ මෙක බලද්දි අමාරු කොහෙන් ගියාද මන්ද 🥺❤

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️

  • @SarmPerera
    @SarmPerera 28 วันที่ผ่านมา

    Ape bauwath yogurt kala cup ekath kadala danawa😊

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ❤️

  • @SehaRathnayaka
    @SehaRathnayaka 25 วันที่ผ่านมา

    Patiyaa denawada

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 หลายเดือนก่อน

    ඒ අම්මෙක්

  • @AmayaDissanayake-dq5hq
    @AmayaDissanayake-dq5hq หลายเดือนก่อน

    Pare giyapu ekkenek ape gedara patau 5k dala. Ane kauruhari ganda ennawada. Gedara balla unwa hapanawa

  • @SeethaKalupahana-l6m
    @SeethaKalupahana-l6m หลายเดือนก่อน

    ෆයිරැන්ටින් පනු බේත් සිරප් ඒක තේ හැන්දෙන් 1 හැම සතියෙමදෙන්න මාස4ක් යනකම්... පාවෝ.. ඩිස්ටෙම්පර්.. රේබීස් කටුවාකනවාට. අනිවාර්‍යෙන් විදින්න..ඔයාට පින්.මේමූන දැකලකොහොමද දෙයියනේ පාරට දැම්මෙ...

  • @AjaneeKariyawasam
    @AjaneeKariyawasam 16 วันที่ผ่านมา

    Babalawa pare dalayanne tirisannu 🧚💖💖💖💖💖💖💖💖💖💖🐈🐕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @Karunarathnajayasekara
    @Karunarathnajayasekara หลายเดือนก่อน

    Ane math hari aasayi eeth mehe ballo hadanna kAmthi nh ne mehe hadanna bAhalu

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po หลายเดือนก่อน

    Meya chu Kaka danna aliyata yanawada

  • @කැ_මි
    @කැ_මි หลายเดือนก่อน

    හරීම පින්බර විඩියෝ එකක් නංගියෝ.. යෝගට් කප් එකනම් හපන්න දෙන්න එපා එයාට.. අපේ ගෙදර කෙනාත් ඔහොම හපලා අපිට හොරෙන් කැල්ලක් කඩන් කලා.. ඊට පස්සෙ toilet කරන්න බැරුව ගියා එයාට.. අවසානේ ස්කෑන් එකකුත් කරන්න වුනා.. 😢.. ඔන්න මමත් අද ඉදන් ඔයාගේ YT Family එකට එකතු වුනා ... ❤

  • @maheshasubashini7650
    @maheshasubashini7650 หลายเดือนก่อน +1

    පොඩි කාලේ විතරයි අක්ක ඔහොම ලස්සනට ඉන්නෙ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +1

      Lassanama neme eya balanne satwa karunawa aka tamai watinne

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา +1

      ඒක සත්තුන්ට විතරක් නෙමේනේ dr..මිනිස්සුන්ටත් අදාලයිනේ..මන් ආදරේ එයාලගේ ආදරේට..ඒක වෙනස් වෙන්නේ නෑ..😍❤️

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 28 วันที่ผ่านมา

    එයා හොද එක්කෙනෙක්ට ක්‍රොස් වෙච්ච කෙනෙක් වගෙ අක්කෙ මට හිතෙන්නෙ❤🫠❤

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ඒක තමයි..

  • @DushanPrabhath
    @DushanPrabhath หลายเดือนก่อน

    ඔපරෙසන් කරන්න ගොඩක් පිo

  • @ahugodaralalagesiriyaniamarala
    @ahugodaralalagesiriyaniamarala หลายเดือนก่อน +1

    Sathunta adare ayata waradin ne

  • @AnitaJayaweera
    @AnitaJayaweera 28 วันที่ผ่านมา

    oyath,nogiyo siyalu daviihitai,pin siddaswanawa

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 3 วันที่ผ่านมา

    Sudu patiya mata dannko

  • @ManjulaKumari-b2m
    @ManjulaKumari-b2m 29 วันที่ผ่านมา

    🎉අනේ දුවේ මටත් හත් දෙනෙක් ඉන්නවා

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      ❤️

  • @nishadinikumari
    @nishadinikumari 20 วันที่ผ่านมา

    අනේ අපෙත් ඔහොම බලු අම්මෙක් ගෙනත් දාල .එයා පැටව් 7දෙනෙක් දැම්මා..

  • @SanduMaheshi
    @SanduMaheshi หลายเดือนก่อน

    Anee patiyage I ammagei satuta blnko

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️❤️

  • @hansa2001
    @hansa2001 หลายเดือนก่อน

    Reply nane mama kalin law gana ahapu questions walat e video wal😢

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      dammh...sry 😌 tikak parkku unta.

  • @mrart9933
    @mrart9933 หลายเดือนก่อน

    Ane e wage chutiyek pare dala yanwadaa deuwane....

  • @gliyanage5001
    @gliyanage5001 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @RuwaniLakshika-id7ok
    @RuwaniLakshika-id7ok 29 วันที่ผ่านมา

    Eyanam Rosa malakmai

  • @ArunaShantha-s6y
    @ArunaShantha-s6y หลายเดือนก่อน

    Gadara yannat oni ammiwa dala yannat ba🫠🫠🫠🫠🫠🫠🫠

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      Ou..🤭

  • @ChathuraEdirisingha-to8lj
    @ChathuraEdirisingha-to8lj หลายเดือนก่อน

    Oya danne na .mn adatat benum ahnwa paren genpu ballek hadnwa kiyla

  • @M.FashionClothing
    @M.FashionClothing หลายเดือนก่อน

    oya wayasedima damwelata purudu kale neththam itapasse purudu wenne. apeth innawa paren gaththa baw kellek. eya dn ape gerama ekathi

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      😍❤️

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 28 วันที่ผ่านมา

    මන් ලග එකොලහක් ඉන්නවා❤ හිතන්නකො එක්කෙනෙක්ට් ඔම න්ම් එකොලහක්

    • @99sdiary86
      @99sdiary86  27 วันที่ผ่านมา

      අනේ එහෙමද..❤️

  • @KasthukaTharindu
    @KasthukaTharindu หลายเดือนก่อน

    Pavo walata beheth widalada meyata widala natham danma vidinna ❤️❤️

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      Thma widala nh...rabies eke mulinma widla ekh elgta widimu qwa doctor..

  • @sunilranawaka6706
    @sunilranawaka6706 หลายเดือนก่อน

    අය්යො කරපටියක් දන්න

  • @LakshiDassanayake
    @LakshiDassanayake หลายเดือนก่อน

    Ane e sudu bole

  • @Sriyanimi
    @Sriyanimi หลายเดือนก่อน

    පාරට ගෙනත් දනකොට දුක නැද්ද හොදක් සිද්ධ වෙන්න ඵපා ඔවූන්ට

  • @AnitaJayaweera
    @AnitaJayaweera 28 วันที่ผ่านมา

    Nogiyaga nambara dannako

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 หลายเดือนก่อน

    Ane duwe mata oyata kathakaranna oni.kohomada aka karanne

    • @99sdiary86
      @99sdiary86  หลายเดือนก่อน

      ❤️