Aksha Chamudi II Bodu Bathi Gee ( ආක්ශා චමුදි - බොදූ බැතී ගී එකතුව ) SInhala Cover Songs 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්න.
    Song - Sadawathurak See
    Original Singer - T M Jayarathna,
    Song - Sakala Sathama
    Original Singer - Mohidin Beg
    Lyricist - Karunarathna Abeysekara
    Song - Sugathalona
    Original Singer - Jothipala H R
    All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
    For Copyright Issues, please contact us - sldiamondtv@gmail.com
    #akshachamudi#Sinhalabathigee#hrjothipala#tmjayaratna#Mohideenbeg#aakshachamudisongs#akshachamudisongs2021#hrjothipala#sinhalanewsongs

ความคิดเห็น • 760

  • @hashinimalkanthi9422
    @hashinimalkanthi9422 3 ปีที่แล้ว +57

    ලස්සනයි මැණික බුදු සරණයි ❤️‍🔥

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @lakshmansuriyahetti5770
    @lakshmansuriyahetti5770 3 ปีที่แล้ว +44

    තෙරුවන සරණයි දුවේ ඔයාට .❤💗💗

  • @kmkarunarathna4497
    @kmkarunarathna4497 2 ปีที่แล้ว +37

    ලස්සනයි නංගි බබෝ🥺❤ඔයා ඔය වගේ දිගටම සින්දු දාන්න හරිද... මේ ටිකටනම් හිත නිවෙනවා....

  • @kaveeshaprasad9439
    @kaveeshaprasad9439 3 ปีที่แล้ว +50

    හිත නිවෙන සින්දු ටිකක් 👍

  • @lakshanvibes5113
    @lakshanvibes5113 3 ปีที่แล้ว +29

    ලස්සනයි නංගියෝ ආදරෙයි ගොඩක්😘😘😘

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +81

    ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ අද නොයෙක් අපරාධ පාපක්‍රියා වලින් සමාජය දැවෙන කල්හි තමාගෙ මෙන්ම අන්‍යයාගෙ සිත් දූෂිතකරන රාගාදී කෙලෙස් පව් වඩවන ප්‍රෙම ගීත නා‍ට්‍යාදී නිර්මාණ කරන්නො බහුලව ඇති නමුත් සද්ධා මෙත් කරුණා නුවණ වඩවන නිර්මාණ කරන්නො ස්වල්ප දෙනෙකි. මෙහි නුවණ යනු වෙළීලා බැදී ප්‍රෙමෙ විනාසෙ උනා වෙ,නාමය නො දිරණා කුණුකය දිරණා, තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ යනාදී යථාර්තය ප්‍රකට කරන නිර්මාණ වෙයි. අතීත පණ්ඩිතයො රාග ද්වෙෂ මොහ සහිත පුහුදුන් මිනිසා උපක්‍රමසීලිව දහම වෙත යොමු කිරීමට අති දක්ෂ නිර්මාණ කළහ. ශ්‍රාවක ප්‍රෙක්ෂක සිත තුල පාප සිතිවිලි පහකරමින් කුසල සිත් උපදින පරිදි තමා එමොහොතෙ දහමෙහි ප්‍රායොගික වී ගායනා කළහ. ප්‍රවීනයා විශාරදයා පණ්ඩිතයා යැයි හැදින්විය යුත්තෙ මොහු වෙයි. එසෙ නොමැති රාගාදී කෙලෙස් උපදවන නිර්මාණ කරන්නා නොවෙයි. "සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වෙති" යනු මෙ දහම වෙයි. ඔබලාගෙ දැහැම් සිතුම්පැතුම් ඉටුවෙවා...-*

  • @vijayakumara974
    @vijayakumara974 3 ปีที่แล้ว +72

    තෙරුවන් සරණයි මගේ චූටි මැනික. 💖💖💖💖💖💖👄👄👄👄👄👄👄

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි බූදූ සරණයි අක්ෂා දුව

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි මැණික.!! ♥️

  • @Laki_Girl_2006
    @Laki_Girl_2006 3 ปีที่แล้ว +84

    ඔයා ලස්සනට බුදු ගුණ ගී ගායනා කරනවා නංගි 🥰

  • @kamalsuranga7240
    @kamalsuranga7240 3 ปีที่แล้ว +119

    කාලේකින් හිත නිවන සින්දු ටිකක් අහුවේ...හිතනිවන කටහඬක් තියේන්නේ මේ දරුවට..බුදුසරණයි පුතේ 🙏 ..

    • @wathuamma8263
      @wathuamma8263 3 ปีที่แล้ว

      Hair lassanay puthe .oyata Vudu saranayi🙏🙏🙏

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @sunilshantha3408
    @sunilshantha3408 2 ปีที่แล้ว +5

    ලස්සනයි නංගි සිංදු ටික නංගිට තෙරැවන් සරණයි😎😌😌👍👍👍🖐🖐

  • @isurujayasekara6369
    @isurujayasekara6369 3 ปีที่แล้ว +75

    ලස්සනයි නංගි ආදරෙයි හැමදාම ❤

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +11

    Harima lassanai . Good luck to you buddha and god bless you...

  • @Chamii-w2e
    @Chamii-w2e 3 ปีที่แล้ว +129

    ඇස්වහක් නම් වදින්න එපා චූටී මැණිකට 🥺🥺❤❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @nethu6890
    @nethu6890 3 ปีที่แล้ว +13

    ලස්සනයි නන්ගි
    බුදු සරණයි !!!

  • @virajperera6851
    @virajperera6851 3 ปีที่แล้ว +49

    අනාගතේ දිලිසෙනව..💓

  • @shalikakumuduni4908
    @shalikakumuduni4908 3 ปีที่แล้ว +11

    ලස්සන good luck

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +50

    තෙරුවන් සරනයි

  • @priyanthigamage9918
    @priyanthigamage9918 3 ปีที่แล้ว +8

    Adarey patiyo bs

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි චූටි දෝනි....
    සුභ අනාගතයක් වේවා ඔයාට.

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +21

    දුවේ ඔබට සුබ"අනාගතයක් වේවා බුදුසරණයි"

  • @ramyakumari1293
    @ramyakumari1293 2 ปีที่แล้ว +59

    සිංදු ටික ලස්සනයි නංගී ඔයාට බුදු සරනයි🙏🙏🙏

    • @dananjayapuranegedara3670
      @dananjayapuranegedara3670 ปีที่แล้ว +1

      😭😭🥂🤣😜😇😭😠😠😠😇😇

    • @dananjayapuranegedara3670
      @dananjayapuranegedara3670 ปีที่แล้ว

      😇😋🧚🏻‍♀️🤡😇😋🧚🏻‍♀️🤡akr

    • @dananjayapuranegedara3670
      @dananjayapuranegedara3670 ปีที่แล้ว

      NUL ArA🧚🏻‍♀️🧚🏻‍♀️😠🧚🏻‍♀️😇😇😋👍🥂😍😇🧚🏻‍♀️😇🥂🥂😍😋😇😋

  • @kushantharaka8811
    @kushantharaka8811 3 ปีที่แล้ว +77

    හිතට ලොකු සැනසුම ගෙනෙන එ වචන ටික

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 2 ปีที่แล้ว +22

    ගොඩාලියක් පින් මෙහෙම..බුදුන් වෙනුවෙන් ගී ගායනාවට නංගි මැණික😘

  • @candsbeautiful6927
    @candsbeautiful6927 3 ปีที่แล้ว +40

    ලස්සනයි අාක්ශා සිංදු ටික

  • @upekshasewwandi8213
    @upekshasewwandi8213 3 ปีที่แล้ว +13

    බුදු සරණයි චූටි දුව

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

    • @LasanthaLasantha-bm8es
      @LasanthaLasantha-bm8es ปีที่แล้ว

      ලස්සනයි චූටි දුවේ බුදු saranai oyata

  • @SujathaNandani-ne5er
    @SujathaNandani-ne5er ปีที่แล้ว +1

    ලස්සන මුලු ගීයම.!!😍😍😍😍

  • @amarasiri7012
    @amarasiri7012 2 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි නන්ගි.. ඔයගෙ ගීත හැම එකක්ම වගේ හරිම ආසවෙන් අහන්නේ❤️❤️✨️✨️🥀🥀💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏

  • @idunilidunil6641
    @idunilidunil6641 3 ปีที่แล้ว +13

    සම්බුදු සරණයි මගේ පුතේ. දීර්ඝ අයුෂම ලැබේවා! දේවියගේ පිහිට ලැබේවා!

  • @sudarsanichamila3457
    @sudarsanichamila3457 2 ปีที่แล้ว +50

    ලස්සනයි චුටී දුවේ ආදරෙයි ඔයාට බුදුසරණයි තව මේවගේ බුදු ගුණ ගීත කියන්න එතකොට තවත් ලස්සනයි ❤❤❤🙏👍👌🌹🌹

  • @neronero6980
    @neronero6980 3 ปีที่แล้ว +1

    Budusaranai puthe budusaranai parissamin inna theruwan saranai oyala ape rate Sampath hamoma meyala araksa karanna one budusaranai ma padmini Kuwait 🇰🇼

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @kamjulakumari2702
    @kamjulakumari2702 3 ปีที่แล้ว +60

    බුදු සරණයි දුවෙ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dancingwithesadi4842
    @dancingwithesadi4842 3 ปีที่แล้ว +1

    Niyamai patiyo oya wage ekkenek ennava ape essaraha gedara oyavagemai

  • @සමුද්රජයමින්මැදුර
    @සමුද්රජයමින්මැදුර 3 ปีที่แล้ว +278

    පිනට ඉපදුණු පිංවත් දරුවෙක් බුදු සරණයි පුතේ

  • @asokaaasoka7808
    @asokaaasoka7808 3 ปีที่แล้ว +203

    ඔයා ව සියලු දෙවියන් රැක දේවාමගෙ රත්තරන් පැටියව ඇස් වහක් නමි වදින්න එපා බුදු සරනයි දෙවි පිහිටයි දිර්ගායුස ලැබිවාසනා වෙිවා 💐

    • @sldiamondtv8544
      @sldiamondtv8544  3 ปีที่แล้ว +6

      🙏

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

    • @shashinthalakshan2414
      @shashinthalakshan2414 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @nalakasampath3659
      @nalakasampath3659 9 หลายเดือนก่อน

      බුදු සරණයි දෙවි පිහිටයි සැමදා පොඩි දුව... ඔයාට...🙏🙏🙏🙏😔👌🙏... හරිම ලස්සනයි හදවතට දැනෙන ලෙසට ගායනා කරනවා උණුසුම් සුභ පැතුම්🎉🎉😊

    • @MiniduNimsara448
      @MiniduNimsara448 5 หลายเดือนก่อน

      ​❤❤❤

  • @priyanthawijekoon8496
    @priyanthawijekoon8496 3 ปีที่แล้ว +94

    දිගටම බුදු ගුණ කියන්න ඔයාට බුදු දහමේ බලයෙන් තවත් බොහෝ ඉදිරියට යාමට සරණක් ම වේවා

  • @dharmashokarupasingha4394
    @dharmashokarupasingha4394 3 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @dewmimadushani4873
    @dewmimadushani4873 3 ปีที่แล้ว +27

    අනෙ චුටි පැටියෝ ඔයාට ඛුදු සරණයි!

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori6966 2 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ ඔයාට සුභ අනාගතය ක් වෙිවා

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +21

    🌻☸️🌻🌺🌺🙏🙏 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ආක්ෂා

    • @bhsomachandra
      @bhsomachandra ปีที่แล้ว

      නීඉල්මිනිඩසෙ

  • @imashichamodhya992
    @imashichamodhya992 3 ปีที่แล้ว +41

    ඔයාට වරදින්නෙ නෑ නංගී. බුදු සරනයි. ඔයා ගොඩාක් දක්ශයි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimasananayaka6479
    @chandimasananayaka6479 3 ปีที่แล้ว +15

    old the bst

  • @dilanichathurika6511
    @dilanichathurika6511 3 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි නංගි බබෝ ඔයාගෙ voice එක ගෙනනම් කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි මැණික...........❤❤❤

  • @dilanisamammali6286
    @dilanisamammali6286 3 ปีที่แล้ว +26

    Lasani දුව

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ..!ගොඩාක් ලස්සනයි මැනික. ❤

  • @miniytff1783
    @miniytff1783 ปีที่แล้ว +1

    අඩො එකනම් පිසුවක්

  • @roshanweerasingha8379
    @roshanweerasingha8379 3 ปีที่แล้ว +1

    Harima lassanai aksha nangi. Budusaranai.Devipihitai😀

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 3 ปีที่แล้ว +148

    මේ වගේ ගීත තෝරාගෙන ලස්සනට ගායනා කරන ඔයාට තෙරුවන් සරණයි මැණික ♥️😍

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @chamikakalyani1292
    @chamikakalyani1292 3 ปีที่แล้ว +16

    බුදු සරණයි පැටියෝ ඔයාට 🙏🙏🙏🙏🙏

  • @TSobitha
    @TSobitha 4 หลายเดือนก่อน

    ලස්සනයි මැණිාක බුදුරදණයි දෙවි පිටයි

  • @traveltensl4339
    @traveltensl4339 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි දුවේ....♥️♥️

  • @anojaumayanthi764
    @anojaumayanthi764 2 ปีที่แล้ว +1

    ලස්සනයි චූටි දෝණි

  • @ureshamayuri109
    @ureshamayuri109 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි නංගි. නංගි ඔයා මේ රටට වාසනාවක් චුටි. 🥰😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰❤️🥰🥰❤️🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

    • @ureshamayuri109
      @ureshamayuri109 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි! මැණික❤️🥰

  • @chandanaranjith2220
    @chandanaranjith2220 3 ปีที่แล้ว +2

    Harima lassanai nanghi patiyo
    Oyata budusaranai

  • @nethagi6799
    @nethagi6799 3 ปีที่แล้ว +70

    චුටි දුවට බුදු සරණයි!!!!!❤️❤️

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @svgganesha7582
    @svgganesha7582 3 ปีที่แล้ว +21

    අනාගතේ දිලිසෙනව..💓

  • @jasmenlangka7350
    @jasmenlangka7350 3 ปีที่แล้ว +9

    Puduma lassanai Manila voice eka ahanna ahanna Asia patio budusaranai

  • @madumadawawikramasinha6223
    @madumadawawikramasinha6223 ปีที่แล้ว +12

    ලස්සනයි නංගියේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @100K-t3t
    @100K-t3t 3 ปีที่แล้ว +111

    ලස්සනට කියන්වා සින්දු ටික..මාර දක්ශ ලමයෙක්.🙏❤

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว

    Lassanai duwe ALL THE SONGS. BUDUSARANAI PATIYO 🤩👍😍

  • @t2kff524
    @t2kff524 3 ปีที่แล้ว +5

    ඔයාට බුදු සරණයි චූටි දුවේ 😚😚

  • @maleeshashehani7883
    @maleeshashehani7883 3 ปีที่แล้ว +32

    Perfect 👌patiyo

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว

    සම්මාසම් බුදුසරණයි දුව ඔයා සියලුම දෙවියන් රකිත්වා දෙවිරැකවරණයි ලැබෙනවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว +1

    බුදු සරනයි ❤

  • @sarathudayakumara7732
    @sarathudayakumara7732 3 ปีที่แล้ว +5

    Lassanai duve

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +45

    බුදු සරනයි දුවේ

    • @sldiamondtv8544
      @sldiamondtv8544  3 ปีที่แล้ว +1

      🙏

    • @kelumkelum598
      @kelumkelum598 ปีที่แล้ว

      බුදු සරණයි රත්තරං 🙏🙏🙏

    • @nayomijayalath535
      @nayomijayalath535 8 หลายเดือนก่อน

      🎉🎉🎉​@@sldiamondtv8544

  • @rusirupabasara7908
    @rusirupabasara7908 3 ปีที่แล้ว +20

    Super nangii.👍👍👍

  • @roshanmadushanka7303
    @roshanmadushanka7303 2 ปีที่แล้ว +15

    මරම ලස්සනයි සිත නිවන සින්දු 🌺🌹🌾

  • @nalintharanga9597
    @nalintharanga9597 3 ปีที่แล้ว +9

    Wow 😍😍😍😍😍😍

  • @samadhisenu2075
    @samadhisenu2075 2 ปีที่แล้ว

    😍 බුදු සරනයි

  • @tishanlochana2017
    @tishanlochana2017 3 ปีที่แล้ว +28

    සුපිරි

  • @nilantharajith7459
    @nilantharajith7459 3 ปีที่แล้ว +11

    ඔයා ගෙගීත හරි ම ලස්සන යි..... දෙව්

  • @pererabookshop14
    @pererabookshop14 ปีที่แล้ว

    Theruwan Saraanai..suba wesak mangalyak wewa..

  • @wajirasenanayaka5646
    @wajirasenanayaka5646 3 ปีที่แล้ว +42

    මාර ලස්සනයි නංගි.... ඔයා නම් කියලා වැඩක් නැ. ආදරෙයි පැටියෝ........... මං බුද්දාගම ගැන නම් දන්නේ නැ. එත් මේ සින්දු අහන්න අහන්න තවත් අහන්න හිතෙනවා.. good blest u nangi

    • @lalithperera172
      @lalithperera172 3 ปีที่แล้ว +4

      Eththama kathawa eka 🙏🙏 ahnna ahnna aaasa hithnwa me lamayge sindu

    • @wajirasenanayaka5646
      @wajirasenanayaka5646 3 ปีที่แล้ว +4

      @@lalithperera172..... 😍

    • @renukayy93
      @renukayy93 3 ปีที่แล้ว +2

      @@lalithperera172 jpwif

    • @renukayy93
      @renukayy93 3 ปีที่แล้ว +2

      @@wajirasenanayaka5646 today

  • @erandikanavodya315
    @erandikanavodya315 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි නංගී..😍
    බුදු සරණයි.. ♥😊😘

  • @muthuhettigamachandimal9991
    @muthuhettigamachandimal9991 2 ปีที่แล้ว +11

    ලස්සනයි මැනික

  • @masterpaint9435
    @masterpaint9435 3 ปีที่แล้ว +23

    Aksha duvage songs nam maru lasanai🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @dharmashokarupasingha4394
    @dharmashokarupasingha4394 3 ปีที่แล้ว +19

    ඇස් වහා වදින්න එපා

  • @tharusithu6646
    @tharusithu6646 3 ปีที่แล้ว +19

    බුදු සරණයි දුවේ

  • @pemasiriwanigarathna9585
    @pemasiriwanigarathna9585 ปีที่แล้ว

    Akke oyage sindu harima lassanayi kithmi gihansa kavindi wanigarathna and sawiin methsidhu wanigarathna

  • @inokahewa9878
    @inokahewa9878 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි. ඇස් වහක් කට වහක් වදින්න නම් එපා.

  • @sachinimalsha7418
    @sachinimalsha7418 2 ปีที่แล้ว +1

    ❤❤❤ලස්සනයි නංගි මැනික 🥰🥰🥰🥰❤❤

  • @dewminiahinsa1862
    @dewminiahinsa1862 3 ปีที่แล้ว +14

    ලස්සනයි චූටි නංගී yooo all the best

  • @pererabookshop14
    @pererabookshop14 2 ปีที่แล้ว +1

    lassani puthe...theruwan saranai

  • @chamilaasanka4915
    @chamilaasanka4915 3 ปีที่แล้ว +1

    Lassni patiyo♥️😍😍😍😍

  • @deepalpriyankara4234
    @deepalpriyankara4234 3 ปีที่แล้ว +2

    budu saranai nangi

  • @sularisajeewani2561
    @sularisajeewani2561 3 ปีที่แล้ว +9

    Me waga sindu thoragana kiyanna putha. Harima lassanai. Budu saranai.❤️❤️❤️

  • @anuththaranimsarani7583
    @anuththaranimsarani7583 2 ปีที่แล้ว

    Harima lassanai patiyo budu saranai ❤️❤️

  • @chamudiganga8954
    @chamudiganga8954 3 ปีที่แล้ว +11

    ලස්සනය් නන්ගියෝ ආදරෙයි හැමදාම ❤️

  • @mendismendis1945
    @mendismendis1945 3 ปีที่แล้ว +39

    දුව ඔයා හරිම ලස්සනට හැම දේම කියනව

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @arunaliyanage5936
    @arunaliyanage5936 3 ปีที่แล้ว +11

    Lassani

  • @roharoha123
    @roharoha123 3 ปีที่แล้ว +26

    chuti duwata theruwane saranine Arakshawa lebewa !!!!!!!!

  • @indikajbr3226
    @indikajbr3226 3 ปีที่แล้ว +57

    ආදරනීය පුතේ ඔයා වගේ දරුවෙක් රටට දායාද කල මව්පියන්ටත් ඔයාටත් තෙරුවන් සරනයි

  • @suvinusansara1134
    @suvinusansara1134 3 ปีที่แล้ว +9

    Iassnayi nangi ❤❤❤❤💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි දෝණිට ❤
    ගොඩක් ලස්සනයි වස්තු ❤😍

    • @guruveeramuni3190
      @guruveeramuni3190 2 ปีที่แล้ว +1

      th-cam.com/video/f6o8BmG1YAg/w-d-xo.html

  • @thimi122
    @thimi122 3 ปีที่แล้ว +16

    Superb young singer, I see in my life. All the best nangi patiyo 🙃🙂

  • @sarafisarafi7330
    @sarafisarafi7330 3 ปีที่แล้ว +23

    තේරුවන් සරණයි චූටි දුවේ ඔයාට
    ගොඩක් ලස්සනයි

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 3 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි දෝණි ඔයාට .