කවදාවත් දැකලා නැති මෙහෙමත් බතල | කොරියාවෙ අපේ බතල වගාව | Korean Sweet Potato | 고구마 | Sandu | Sendy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 161

  • @sendyrupasinha
    @sendyrupasinha  ปีที่แล้ว +30

    ළමයි ඔන්න අපේ බතල වගාව.අවසාන අස්වැන්න ඉතිං.😢.සීත කාලෙ ආවනිසා ඔක්කොම අයින් කරන්න උනා.මගේ video බලන අයට thank you 🙏 🙏🙏🙏🥰🥰🥰🥰

    • @ruchiralakshan5087
      @ruchiralakshan5087 ปีที่แล้ว

      ඉක්මනට අලුත් වීඩියෝ එකක් ඕනි අක්කා 🥺❤

    • @harshanibandar6442
      @harshanibandar6442 ปีที่แล้ว +1

      Akke oya giye kusikarma ansenda

    • @ruchiralakshan5087
      @ruchiralakshan5087 ปีที่แล้ว

      @@harshanibandar6442 කුසිකර්ම 😅

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +8

    දුක් විදල හොයන සල්ලිවලින් ජීවිත සාර්ථක කරගන්න.හැම දෙනාටම බුදුසරණයි.

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      theruwan saranai oyalatath adarei ithin🥰🥰🥰🥰🥰

  • @isurudananjaya7614
    @isurudananjaya7614 ปีที่แล้ว

    ගැම්මක්

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +5

    දෙන්නා බරටම වැඩ නේ 🥰

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      ow malli 🥰🥰🥰🥰🥰ape kokuma aswanna neluwa 😂😂

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +1

    Vidio eka beautiful akke❤️👍

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Maru maru lassana video ekak akke.video ekak enakam balan hitiye.thawat video ekak enakam balan innawa akka parissamen wada karagena hodin inna theruwan saranai akke❤️❤️❤️🙋👍

  • @hansi3307
    @hansi3307 ปีที่แล้ว +1

    බතල හොදට එරිලා තියනවා.. ශෝක්. ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න. 👌😍චමරි අක්කගේ ටික්ටොක් මරු හොදේ.

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. ปีที่แล้ว +7

    වැඩ කරන ගමන් මෙහෙම කරන්නත් මාරම ගේමක් දෙන්න ඕනී ඉතිම්💪🏻.. පලිස්සමින් සැන්ඩි අක්කාහ් ආඩලේයි... මටත් ඕනී හැබේයි🙃❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      ammo ow ithin eth joli 😂adalei 🥰🥰ithim sudu.

  • @deshanthanamal1623
    @deshanthanamal1623 ปีที่แล้ว +1

    අද දෙවනි පාරට බලන්නෙ මේ වීඩියෝ එක.. අපි කොයිතරම් හිටෙව්වත් ඔහොම අල හැදෙන්නෙ නෑ... හරිම ආසයි දැක්කහම...

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Koreawe hodata wawanna puluwan pas wala gune wenna athi neda.ekai apith wawanne ekai

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 6 หลายเดือนก่อน

    අාදරණීය සහෝදරියන්ට තෙරැවන් සරණයි!ජය වෙිවා!පාත්ති පොලීතීන්වැලින් ආවරණය කලාම ජලසමිපාදනය කරන්නේ කොහොමද ? කරැණාකර කියා දෙන්නකෝ,ලංකාවෙත් මේ ක්‍රමය අත්හදා බලන්න.ස්තුතිය.

  • @arunakumara8202
    @arunakumara8202 ปีที่แล้ว

    ලස්සනයි oyala.

  • @warunajayamal3603
    @warunajayamal3603 ปีที่แล้ว

    Akkata godak pin me video dana ekata dennam koreyawata ennatiyana una hodatama hedila tiyenne. akkata jayawewa

  • @Mochi_girl13
    @Mochi_girl13 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න අක්කිල දෙන්නම.ලෙඩ වෙන්නෙ නැතිව.තෙරුවන් සරණයි දෙන්නටම💜️💜️💜️💜️💜️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      thanks patiyo oyalath parissamin inna theruwan saranai 🥰🥰🥰🥰

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      @@sendyrupasinha පුහුල් දෝසි කන්න හදලා.ලේසි අක්කේ

  • @sithumpiyumal7108
    @sithumpiyumal7108 ปีที่แล้ว

    Maru akke oyala denna 💖 Adarei godak 🥰 parissamin inna 🥰 Bs🙏jp🙏dp🙏

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Harima shakthimath kello .parissamin inna❤️❤️.theruwansaranai !

  • @electronicbellagio6521
    @electronicbellagio6521 ปีที่แล้ว

    Man podi yojanawak karannam.oya me video karana welawata koriyan walinuth chuttak katha karanna.ekarala eke therumath kiyanna.enna hina dakina lamayekuta godak wadagath wei.kohoma unath video eka lassanai.suba pathanawa

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      Godak pin awawadeta man idiriyata ehema video gennam thank you 😍😍😍😍🙏🙏

  • @dasuninavodya2745
    @dasuninavodya2745 ปีที่แล้ว

    Aththamai akka maru supiri aththatama mama asama charithayak .. oya marama nihathamani akkaah 🙂😙

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว

    빨리 ඉක්මන් කරන්න. 😁😁 Budusaranaiii akke 😍 parissamen inna ❤️

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 ปีที่แล้ว

    ලස්සනයි ඔයාලාගේ වගාව තෙරුවන් සරනයි දුලාට

  • @Ama-ho9fg
    @Ama-ho9fg ปีที่แล้ว

    Ane shok aswanna.me pathi wala ochchara aswannak ennena.hodata athgune thiyei wage. Akkila parissamin sathutin inna.

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Lassanai godak

  • @chanakasandaruwanlp2256
    @chanakasandaruwanlp2256 ปีที่แล้ว +1

    😍🙂

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හරිම අපුරුයි බුදු සරණයි පරිස්සමට ජයවේවා ♥️♥️♥️♥️🌷🌷

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      thank you mage videos balanawata theruwan saranai 🥰🥰🥰🥰🥰

  • @tharakagayan2890
    @tharakagayan2890 ปีที่แล้ว

    හොඳින් ඉන්න.. බුදු සරණයි !

  • @olusurvival3362
    @olusurvival3362 ปีที่แล้ว

    👍👍

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว

    පට්ට හොදේ බුදුසරණයි ඔයාලට 🇰🇷🇰🇷🇰🇷🥰🥰

  • @Sandunchamodi
    @Sandunchamodi ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අක්කි.මම ඔයාට හුගාක් කැමති.හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න.ඔයාට ගොඩාක් ආදරෙයි සෙන්ඩි අක්කියෝ.බුදු සරනයි ඔයාට❤🇰🇷❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      ane thank you patto commnt ekata.adalei ithin oyalatath theruwan saranai ❤❤❤❤

  • @isirathewnim1690
    @isirathewnim1690 ปีที่แล้ว

    ❤️

  • @rasindiashika3071
    @rasindiashika3071 ปีที่แล้ว

    Akkee 😘😘... සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම.

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      theruwan saranai nanga patto❤adalei ithin❤

  • @hashan006
    @hashan006 ปีที่แล้ว +1

    Dannam 🥶🥶🥶🥶🥶🥶NEDA akke ❄️❄️❄️❄️❄️ Korean walata

  • @nilanthap.a.c.n1629
    @nilanthap.a.c.n1629 ปีที่แล้ว

    Very nice .good

  • @deepthinisansala8465
    @deepthinisansala8465 ปีที่แล้ว

    අනේ ෂෝක් අක්කි. ඔය දෙන්නට බුදු සරණයි. පරිස්සමින් ඉන්න.

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      thank you mage videos balanawata theruwan saranai ❤❤❤❤

  • @sapnaniran5667
    @sapnaniran5667 ปีที่แล้ว

    shaaa marune❤

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว

    නියමයි අක්කේ

  • @hansipriynwada1207
    @hansipriynwada1207 ปีที่แล้ว

    දැක්කම එන්න ආසයි අක්කේ ඒත් එන්න බෑ.... ඔයාගේ වීඩියෝ බලලා මන් සතුටු වෙනවා.. මාත් ඔහේ ඉන්නේ වගේ දැනෙන්නේ... තෙරුවන් සරනයි.. සතුටින් හැමදාම ඉන්න ප්‍රාර්ථනා කරනවා ...

  • @niluminilumi8383
    @niluminilumi8383 9 หลายเดือนก่อน

    Puhul dosi hadan...uyalat rasai gunai godak

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว

    Niyamai akke.mt anawa lagadima

  • @chathurikalupahana3343
    @chathurikalupahana3343 ปีที่แล้ว

    Sha marune👍

  • @dinubash1079
    @dinubash1079 ปีที่แล้ว

    Shoi ane oyala full fun eke ❤❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      he he thank nanga mage videos balanawata 🥰🥰🥰🥰🥰theruwan saranai

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    ආසයි අක්කි... මමත් එනවා කොරියාව ට.. ආදරෙයි ඔයාල ට.

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      ane ennako shok mehe 🥰🥰🥰adalei ithim❤❤❤❤

  • @cockoothecocktail8442
    @cockoothecocktail8442 ปีที่แล้ว

    Dennatama budusaranai ❤️

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 ปีที่แล้ว

    Nice video akki 🤗🤗 god blessyou akki 😍😍😍 stay safety 💓 💐😍💐

  • @sewmimadhushika5573
    @sewmimadhushika5573 ปีที่แล้ว +1

    අනේ අක්කෙ මන් මේ පාර A/l ලියල කොරියන් exam එක ලියන්න හිතන් ඉන්නෙ තාම clz යන්න ගත්තෙ නන් නැ .ගෑනු ලමයින්ට ජොබ් දෙනව අඩුයි කියන හින්දා චූටි බයක් තියෙනව clz ගිහින් අපරාදෙ වෙයිද කියල.මන් exam ලියන්න හිතන් ඉන්නෙ 2024.එතකොට ගෑනු ලමයි ගන්න ප්‍රමාණය වැඩි කරයිද අක්කෙ.plz reply ekk on 😔

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว

    දැක්කම ආසයි,,,❤🌹🌹🌹🌹🌹

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      ow mehe hodata hamadema hadena nisa asai ❤❤❤❤

  • @NithyaIsuru
    @NithyaIsuru 4 หลายเดือนก่อน

    Lassani akka

  • @himaya3341
    @himaya3341 ปีที่แล้ว

    First View 🤗🤗

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว

    😍😍😍😍 තෙරුවන් සරණයි !!!

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      theruwan saranai ❤❤❤❤❤

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 ปีที่แล้ว

    පුහුල් දෝසි හදන්න

  • @madhushiniweerasinghe3705
    @madhushiniweerasinghe3705 ปีที่แล้ว

    Shok shok ada dennma innw.❤

  • @ruchiralakshan5087
    @ruchiralakshan5087 ปีที่แล้ว

    💔🥺 ලස්සනයි වීඩියෝ එක

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +1

    වගාවට ඉතාම හිතකර දේශගුනයක් ඇතිබව පෙනේ.වර්ශා පතනය ගැනත් කිව්වනම් තවත් යමක් ඉගෙනගැනීමට තිබුනා. ඉතාහොද වැඩසටහනක්.

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 ปีที่แล้ว

    Budu saranai

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Nice🥰🥰🥰🥰🥰

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Oyalage gama koheda man abudabi sewaya karanne

  • @thilinakavishan5131
    @thilinakavishan5131 ปีที่แล้ว

    චමරි අක්කා 👌👌

  • @kaushalyagamage725
    @kaushalyagamage725 ปีที่แล้ว

    Akki koriyn enna kiyk salli onida

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 ปีที่แล้ว

    Much 💕

  • @samanthikularathna5692
    @samanthikularathna5692 ปีที่แล้ว

    Mary karata gahanu ayata enna puluwan neda coriya

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว

    අනේ ෂොක් ඔයාලගේ වගාව

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      thank you ane 🥰🥰🥰🥰🥰

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @nirodhamihiraj8084
    @nirodhamihiraj8084 ปีที่แล้ว

    Apita oooona batala❤❤

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      oyalage panguwa anna ayyalage gedara😂

  • @piyumihansika2485
    @piyumihansika2485 ปีที่แล้ว

    සෝයි අක්කි 🥰

  • @samant3948
    @samant3948 ปีที่แล้ว

    Maasa keeyakinda batala galawanne.ala bahenne

  • @indunilabeysinghe5457
    @indunilabeysinghe5457 ปีที่แล้ว

    💐🤗

  • @roshanonline4286
    @roshanonline4286 ปีที่แล้ว

    කොරියාවේ වැඩත් එක්ක හොඳ වගාවක් කරණවා සුපිරි 👍

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      thank you ayya.oyala awilla elawalu kadagenama giyane ithin neda ayye

  • @dilshanpethum9301
    @dilshanpethum9301 ปีที่แล้ว

    අපිනමි බටයක් ඳල වතුර අල්ලන්න අල පැදෙනවා එතකොට අල අහුලන්න විතරයි තියෙන්නෙ අනෙ

  • @shehanimadhushika9534
    @shehanimadhushika9534 ปีที่แล้ว

    Puhul dosi heduwanam hariii

  • @pathiranagesadharuwani7853
    @pathiranagesadharuwani7853 ปีที่แล้ว

    Akke ධීවර ekee ganu lamaita karanna tiyna ewa vidio ekk plz plz plz

  • @inooshvlogs8318
    @inooshvlogs8318 ปีที่แล้ว

    පුහුල් කන්න පුලුවන් අයියොහ්.🤭 කැකිරි උයනවා වගේ පොඩියට කෑලි කපල ගන්න.මාර රසයි.☺️

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      ane danne nane dan danne thank you onna ❤❤❤❤

    • @inooshvlogs8318
      @inooshvlogs8318 ปีที่แล้ว

      @@sendyrupasinha හොදට ටිකක් මෙලෙක් වෙන්න උයල අරන් බලන්නකො රස කොහොමද කියලා..කැකිරි වගේ උයන්න.පට්ට රසයි.

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      @@inooshvlogs8318 labana aurudde thamai ithin dan okkoma narak wela seethalaine 😢

  • @tharindudinesh284
    @tharindudinesh284 ปีที่แล้ว

    ඔයාල හදවතින්ම් mis කරනවා

  • @Dilki.Hansika
    @Dilki.Hansika ปีที่แล้ว

    💙💙

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv ปีที่แล้ว

    ඉක්මන් රිප්ලයි
    කෘසිකර්ම රැකියා වල
    පඩිය කොහොමද

  • @himaya3341
    @himaya3341 ปีที่แล้ว

    Ammo akkala dennage satuta.

  • @lalthilak4695
    @lalthilak4695 ปีที่แล้ว

    Apith kamatiy wadakaranna koriyan gihin

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 ปีที่แล้ว

    chamari akkith innawa ada video ake.

  • @chamikakrishan9302
    @chamikakrishan9302 ปีที่แล้ว +1

    😘🇰🇷🖤

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว

    අපිටත් ඕනේ,,,🤣🤣🤣🌹🌹❤❤❤

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว

    ඔය වගේ වැඩකද background muaic ඕන්නෑ අක්කියෝ.고구마 කියන්නෙ බතල නේද

  • @indushanlakshitha416
    @indushanlakshitha416 ปีที่แล้ว

    adarei akka apith ikamanata enawa 󾓮󾓮💓💓

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว

    අක්කෙ මට මේකට reply 1ක් දෙන්න.අපිට ඔහෙ ඇවිත් degreeyak කරනවනම් english වලින් ඉගෙන ගන්න පුලුවන්ද?
    Job visa ඇවිත් weekend එකේ degreeyak කරන්න පුලුවන්ද ?

  • @samadisewwandi5051
    @samadisewwandi5051 ปีที่แล้ว

    🥰❤️❤️❤️

  • @kasundananjaya724
    @kasundananjaya724 ปีที่แล้ว

    Hi akke

  • @drkqueen8204
    @drkqueen8204 ปีที่แล้ว

    අක්කියෝ.. ඔහෙ තාම හිම වැටෙන්න පටන් අරන් නැද්ද 😀🙃

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv ปีที่แล้ว

    ඉක්මනට රිප්ලයි
    අක්ක කොරියාවෙ පුරවැසිබාවය
    ලබාගන්නට අවුරැදු කියක් ඉන්න ඔනෙද

  • @wiharahansani7468
    @wiharahansani7468 ปีที่แล้ว

    Akke man deyk ahannada oya korian awe exam karalada.nathuwada

  • @Nuwan00
    @Nuwan00 ปีที่แล้ว

    Temperage ek kyk withrd😁

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 ปีที่แล้ว

    loku ewata porakanna epa😘😘😘

  • @dilru9819
    @dilru9819 ปีที่แล้ว

    සජන්නිම් කියන එකේ තේරැම මොකද්ද අක්කා .

  • @sl_chinaa4298
    @sl_chinaa4298 ปีที่แล้ว

    Ballo 2na koo

  • @shenuu4328
    @shenuu4328 ปีที่แล้ว

    ❤️❤️❤️🇰🇷

  • @methuldamsith5248
    @methuldamsith5248 ปีที่แล้ว

    45 පාඩම

  • @Weerapperuma
    @Weerapperuma ปีที่แล้ว +1

    සුජාත දියනියෝ නෙවෙයි දිරිය දියනියෝ..😂

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      he he diriya diyaniyo 😂😂😂❤❤❤❤❤

  • @roshantharanga2470
    @roshantharanga2470 ปีที่แล้ว

    වගාව සරුයි නේහේ

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 ปีที่แล้ว

    තනියම දෙන්න එක්ක වවන් කන්නකෝ එහෙනම් අපිට එවන්න එපා බතල අලයක් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว

      bathala sasai oonna 😂😂😂😂

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว

    Taruwan saranae
    Paressamen wada karnna

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว

    මරු අක්කා,ඔයාගෙ යාළුවා අද මැරි කරා නේද,පොටොස් දැක්කා

  • @hansi3307
    @hansi3307 ปีที่แล้ว

    අල වගාවට වඩා බතල වගාව සරුයි වගේ. 😃

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima5663 ปีที่แล้ว

    අපිටත් අද සිතලයි ඔයාලට වගේ

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY ปีที่แล้ว

    Oyalage job eka okada

    • @sendyrupasinha
      @sendyrupasinha  ปีที่แล้ว +1

      Na api winodansheta karanne me .company ekka wada karanne

  • @next6559
    @next6559 ปีที่แล้ว

    කොරියාවේ කොහෙද ඉන්නේ ඔයා