මාස 6 න් Work Visa | Canada Work Visa | Chef Program | Canada Sinhala vlogs |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 812

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha ปีที่แล้ว +26

    I think he got mistaken when converting annual salary 40,000 CAD. It's only 11 millions, not 90 millions 🙉🙏
    Btw It's really informative video. And well explained in detailed. Great job your doing there helping our Sri lankans 🇱🇰. Much Lobe darling ❤️

  • @mallikawithanage9196
    @mallikawithanage9196 ปีที่แล้ว +2

    පුතේ මගේ දුවට හින්දි ඩිප්ලෝමා සහතිකයක් තියෙනවා.එයා A/L walata කලේ හින්දි,ජර්මන්,දේශපාලන ව්ද්‍යව .මට මේ ගැන ව්ස්තර කියන්න පුතේ.plz thanx.

  • @fun-xj9yh
    @fun-xj9yh 8 หลายเดือนก่อน +1

    30 years of experience as a food and beverage manager. worked in abu dhabi
    please tell me how to apply

  • @pramodruka932
    @pramodruka932 9 หลายเดือนก่อน +1

    currently, I'm working at 5-star hotel in 2 and half year in Sri Lanka and also I have done General IELTS with a 4.5 mark. Can you help me to abroad? thank you

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +1

    Hilton hootal එකේ අවුරුදු 13..expiriyens තියෙන කෙනෙක් ට එන්න උදව් කරන්න වටිනා සහතික ගොඩයි engilish කතා karanna puluwan

  • @AnuradniRathnamali
    @AnuradniRathnamali 9 หลายเดือนก่อน +3

    අපිව දැනුවත් කරනවද බබාලා බලාගන්න අයට අවෂය සුදුසුකම්

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 ปีที่แล้ว +2

    ඔක්කොම hdagane.samaniya kiyak wage yanwada sir e kanta canda welata enna???

  • @pallegamagelakminavodyasamarat
    @pallegamagelakminavodyasamarat หลายเดือนก่อน +1

    Hospital nasari visa ganne kohomada kiyala dana ganna puluwanda

  • @roshenbhanuka9726
    @roshenbhanuka9726 4 หลายเดือนก่อน

    Automobile technician කෙනෙක් විදිහය Canada වලට එන්නෙ කොහොමද කියල සවිස්තරාත්මක video එකක් කරනවද? මම දැනට Job එක කරන්නෙ ඒ subject එකෙන් ඒකයි.

  • @anurapriyantha9895
    @anurapriyantha9895 ปีที่แล้ว +1

    මම AC TECHNICIAN අවුරුදු 15 එක්ස්පීරිස් තියෙනවා හොටෙල් ටෙරේඩ් MOLDIVES වල kitchen Equipment technician 54 years අවස්ථාවක් තියෙනවාද ට්‍රයි කරන්න

  • @MalindiJayasekara
    @MalindiJayasekara 8 หลายเดือนก่อน +1

    Ane dr mata reply ewanna husband inne Canada Wala mamai babala dennai depends yanna inne depends document monawada pR path ekata ona depends document monawada

  • @KaushalyaGunawardana-g4q
    @KaushalyaGunawardana-g4q 10 หลายเดือนก่อน +1

    Miss Nayani & Sir
    I am a 43 yrs old Nursing officer in Sri Lanka with 20 yrs experience, So, IELTS academic overall band 5 ,can you help me to find a caregiver or Nursing assistant position in Canada

  • @ramyadias141
    @ramyadias141 ปีที่แล้ว +1

    Mage puthata canda enna awsthawak labala denn miss. Pls....

  • @rashenkavinda7261
    @rashenkavinda7261 ปีที่แล้ว +2

    air conditioning technician vacancy thiyawda NVQ lv4 lave 2years expriyans

  • @hashslvlog427
    @hashslvlog427 ปีที่แล้ว +2

    Can i find some cnc machine operator at manufacturing plant job.i have 7 years experience

  • @jr42433
    @jr42433 ปีที่แล้ว +3

    ඉතාම වටිනා දැනුම් දීමක්.

  • @wrkw-g3o
    @wrkw-g3o 4 หลายเดือนก่อน +1

    Itha hoda danuwath kireemak godak isthuthi❤

  • @sethmithenuri-qb1ub
    @sethmithenuri-qb1ub ปีที่แล้ว +1

    Mata canada enna vissa 1k ganne kohomada.aduma tharame labur vissa 1k hari kamak ne.

  • @ramyadias141
    @ramyadias141 ปีที่แล้ว +1

    Pls......mage puthata canda enna udaw kranna miss pls....

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 ปีที่แล้ว +1

    Thanks duwa 👏👏danuwath kreema pilibadawa 👏👏👏

  • @MangalikaPathirana-hc1db
    @MangalikaPathirana-hc1db 9 หลายเดือนก่อน +1

    K f c 15 y😂ears expeeriyans thiyenawa manejar hospitality manejemant u k kala help akak ganna hakida

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 9 หลายเดือนก่อน

    Sir/miss
    මගේ පුතා care giver 6 month cause ( NITA ) කලා NVQ3 certificate ලැබෙනවා . දැනට IELTS කරනවා .වයස 21 .AL Technology .2s. කැනඩාවේ රැකියාවක් බලාපොරොත්තු වෙනවා .
    මේ සඳහා තව අවශ්‍ය සුදුසුකම් මොනවාද .කැනඩාවේ රැකියා අවස්ථාවක් ඔබතුමා හරහා ලබාගන්න පුළුවන්ද .
    ඒ සඳහා කොපමණ මුදලක් වැය වෙයිද .
    කරුණාකර උපදෙස් ලබාදෙන්න.

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +4

    යන්න inna අයට .ගොඩක් වටිනා සාකච්ඡාවක් ඔබලා.dedanatama බොහොම istuuthi budusaranai jesu පිහිටයි israel wala sita ❤❤

    • @nandanabandara1531
      @nandanabandara1531 ปีที่แล้ว

      Hiii how can i contact Mr. Dinesh…. Im a Chartered Accountant in SL and over 13 years work experiences … wanted to move Canada for skilled visa… pls help me
      Thank you

  • @ThenukaHennadige-lr3nm
    @ThenukaHennadige-lr3nm ปีที่แล้ว +3

    Electrician vecancy nadda? Tiyana vecancy gena pehedili kirima karnna eka loku deyak sri lankan ayata

  • @AnuSenarath
    @AnuSenarath 8 หลายเดือนก่อน +1

    Pleace,methumagen ahal
    a caregiver kenek vidiyata canada ena vidiha kiyla dennako

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 9 หลายเดือนก่อน +1

    Ceyagevr kenek videhata anda puluvanda mama enne israyal vala awrudu 11k jobs aka karanne

  • @rathnayakakumara7065
    @rathnayakakumara7065 9 หลายเดือนก่อน +1

    Construction jobs thiyenawada, I have experience of more 20+ construction industry

  • @lahirudilshan2038
    @lahirudilshan2038 ปีที่แล้ว +1

    Hotel school ynna onimda dubai. Vgee Rataka awurudu 3 k experience tynvnm Canada try krnn baid

  • @Aja57lk
    @Aja57lk หลายเดือนก่อน

    Thank you so much. I have over 10 years experience in packaging field. I'm currently working in Malaysia. මම ආසයි මගේ දැනුමෙන් Canada වලට ඇවිල්ල මහන්සි වෙලා වැඩ කරලා මගේ family එකට හොද අනාගයක් හදාගන්න. මගේ යාළුවොත් මේ field එකේ මගෙත් එක්ක වැඩ කරන අය ඉන්නවා pakkagin වලට printing, lamination, slitting, pouch making. Operates. English කතා කරන්න තේරුම් ගන්න පුළුවන් නමුත් madam iltes නම් face කරලා නැනේ. මේ field එකෙන් work permit ekak ගන්න බැරිද.මොනවද කරන්න ඕනේ please Ripley me. your video series is very advantage 👌බුදුසරණයි

  • @UdaraDilshan-cw1mn
    @UdaraDilshan-cw1mn ปีที่แล้ว +1

    Mata udau karannako madam loku udauwak mata cetifecet thiyanawa cooking mata udau karannako madam

  • @dilshanitrimashi8808
    @dilshanitrimashi8808 10 หลายเดือนก่อน +1

    Hi madam to start this process is it still available and because I'm having experience of 3 years in kitchen I just need to do the ilets after completing this is it still open.

  • @ChampikaIlleperuma-g3q
    @ChampikaIlleperuma-g3q ปีที่แล้ว +1

    ,මම මී මැසිපාලකයෙක්. විදිහට අවුරුදු 20ක කාලයක් වැඩ කරනවා...කැනඩාවට එන්නේ කොහොමද රැකියාවක් සදහා

  • @pramajayanthatharaka2278
    @pramajayanthatharaka2278 ปีที่แล้ว +1

    Hi,මම cake decorater NvQ level 04 ,කරල තියනව,දැනට රජයේ ආයතනයක ජොබ් එකක් කරනව,මට පුළුවන් කැනඩා ජොබ් එකකට ඇප්ලයී කරන්න ,

  • @ashadilini1371
    @ashadilini1371 9 หลายเดือนก่อน +1

    Mata ark mig gascatin plant nvQ තියෙනවා job nadda

  • @SudeshNimantha-um1lu
    @SudeshNimantha-um1lu 5 หลายเดือนก่อน +1

    My name sudesh im a sushi chef I have an experience 10 years I try to go Canada .you can help me

  • @ramyadias141
    @ramyadias141 ปีที่แล้ว +1

    Mage puthata canda enna idak salasla denna miss. pls....

  • @AjiLifeTV
    @AjiLifeTV ปีที่แล้ว +3

    Very great niyamaiii hodata pediliii💐🌸🌸🍀🍀🙇‍♂️

  • @ramyadias141
    @ramyadias141 ปีที่แล้ว +1

    Mage puthata canda enna udaw kranna. Pls.....duwa.

  • @nadeeshanibasnayaka26
    @nadeeshanibasnayaka26 ปีที่แล้ว +1

    Mage husban electrial engineer knk denata inne saudi me dawaswala ielts karanawa eyata berida canada yanna oyalata berida miss apita udaw karanna

  • @pasinduhasalanka
    @pasinduhasalanka ปีที่แล้ว +2

    Mama o/l failed.dan mata 19i.wayasa 25 weddi Canada Ennanam man hadaganna oni Qualifications monada.karanna oni course monada.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      Oyage field eka mokak da?

    • @pasinduhasalanka
      @pasinduhasalanka ปีที่แล้ว

      ​​@@LanCanVlogsthaama éhema ekak thoragena na.monawada Hoda ewa thiyenne kiyala idea ekak na.

    • @pasinduhasalanka
      @pasinduhasalanka ปีที่แล้ว +1

      ​@@LanCanVlogsmama electric course ekak kaloth Canada job ekak hoyaganna puluwan da.

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      @@pasinduhasalanka eka hariyatama kiyana ba malli Aurudu 6 kin Mona veida danne na. Habai uthsahaya at Harima epa.

    • @pasinduhasalanka
      @pasinduhasalanka ปีที่แล้ว

      ​@@LanCanVlogsmama chef course ekak karala 5 year experience hadagattoth Enna puluwan weida.o/l prashnayak weida ethanadi.

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 ปีที่แล้ว +1

    Nursing එනව නම් කොහොමද caregiver job offer හොයා ගන්නේ කොහොමද

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 5 หลายเดือนก่อน +1

    අනේ මිස් මං එදා canada වල job දෙන ඒජන්සිය තියෙන මිස්ව contact කරලා දුන්නේ නැනේ, මගේ මහත්තයා nursing officer කෙනෙක් , care home එකක හරි කමක් නෑ, job තියෙනවා නම් mis ව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද

    • @LanCanVlogs
      @LanCanVlogs  4 หลายเดือนก่อน

      Oya inne Canada valada?

    • @wathsalawarnapura2943
      @wathsalawarnapura2943 4 หลายเดือนก่อน

      නෑ, අපි එන්න කියලා බැලුවේ, මගේ මහත්තයා nursing officer කෙනෙක් නිසා

  • @UdaraDilshan-cw1mn
    @UdaraDilshan-cw1mn ปีที่แล้ว +1

    Mama lankawe chef kenek mata nvq thiyanawa puluwnda mata canada work visa ekak gennala denna please loku udauwak salli gewannam

  • @dilshanithulakshi9862
    @dilshanithulakshi9862 ปีที่แล้ว +1

    Akki I'm a nurse in Sri Lanka and i have 2 and half years experience

  • @prageethasanka762
    @prageethasanka762 ปีที่แล้ว +1

    Canada wala driving job tiyenawada? Tiyenawanam awashsa adyapana ha palapurudda kohomada kiyala vidio ekak danawada?

  • @indikaweerasinha
    @indikaweerasinha ปีที่แล้ว +1

    මම apply කරා මම දැනට වැඩ කරන්නේ jordan මම ඇප්ලයි කරලා එතකොට embassy ගියා හැමදේම කරා එහේ docment ටිකකුත් මට ඇවිල්ල තියෙනව මම ජොබ් එකට තෝරගත්ත කියලත් ඇවිල්ල තියෙනව එතනින් එහාට මට මොකුත් සම්බන්ධ වුණේ නෑ ඒගොල්ලොන්ගෙ

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      øya kath ekkada apply kale? Kauda agent?

    • @indikaweerasinha
      @indikaweerasinha ปีที่แล้ว +1

      කවුරුත් කියලා නම් නෙමේ ඒජන්සියක් මගේ යාලුවෙක්ට මේක මට කතා කරලා සෙට් කරලා දුන්නේ ඉතින් මම ඔක්කොම කරා embassy ගියා ජෝර්දාන් එන්න jordan embassy ගියා එතකොට මගේ ඒ හැම හැමදේටම ගත්ත එතනින් ඊට පස්සේ මුකුත් තාම ආවෙ නෑ

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      @@indikaweerasinha oya Salli viyadam kalada? Job offer ekak avada?

    • @indikaweerasinha
      @indikaweerasinha ปีที่แล้ว

      Ouu

    • @indikaweerasinha
      @indikaweerasinha ปีที่แล้ว

      Ouu awa aka mta sin karala awanne kiuwa

  • @chamilawijesundara1340
    @chamilawijesundara1340 ปีที่แล้ว +1

    Mata danaganna oni AL fail wela.namut grade 12pass nisa eka high school degree ekata same da kiyala.ane pls akke.

  • @surangaariyarathna8564
    @surangaariyarathna8564 5 หลายเดือนก่อน

    Mama wildlife වැඩකරන්නෙ මට අර්ට් උපාදියක් තියෙනවා කැලනිය කැම්පස් එකෙ අවුරුදු 12 වනජිවි මට ඔය රටට එන මාර්ගයක් තියෙනවද

  • @jananjanisahabandu6967
    @jananjanisahabandu6967 ปีที่แล้ว +1

    මම caregiver විදියට අවුරුදු 8 israel වැඩ කරන වාIELTS නැතුව enna බැරිද

  • @ශාන්-ච6ට
    @ශාන්-ච6ට ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්න කැනඩාවේ අමව පඩිය නැත්නම් මුලික පඩිය කියද usd ?

  • @nelumachala2049
    @nelumachala2049 ปีที่แล้ว +1

    කැනඩාවට visiting visa වලින් ගිහින් මාස 6 කට පස්සෙ working visa වලට change වෙන්න පුලුවන්ද කියන්න කරුණාකරලා ?

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Ehema kara gatta aya innava. Bari una ayath innava

  • @manoriwalter2419
    @manoriwalter2419 8 หลายเดือนก่อน +1

    Thank you very much for your explanations. Can I join a Elders care home as a Social Worker

  • @banukumarasiri6175
    @banukumarasiri6175 7 หลายเดือนก่อน +1

    Good luck duwa a pita

  • @SunethSuneth-zp8eu
    @SunethSuneth-zp8eu ปีที่แล้ว +1

    Akke mama inne qatar mage job eka drivng apita canada enna awasthawak ganna puluwannad budu saranai

  • @ianroshendrafernando3804
    @ianroshendrafernando3804 ปีที่แล้ว +1

    විස්තරයක් දැන ගැනිමට අවශ්‍යයි.කොහොමද සම්බන්ධ කරගන්නේ..

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 ปีที่แล้ว

    මට අවුරුදු 6ක experience තියනව චෙෆ් කෙනෙක් විදිහට.දැනට ඩුබායි වල වැඩ කරන්නෙ. කලින් සයිප්‍රස් වල වැඩ කරෙ restaurant එකක. මම A/L කරා. හැබැයි හොටෙල් ස්කූල් ගිහින් නෑ. ඉතින් මට දැනගන්න ඕන මට මේ සුදුසුකම් ඇතිද කැනඩාවලට apply කරන්න.

  • @siyanihemalatha8902
    @siyanihemalatha8902 ปีที่แล้ว +2

    මම..මිස්.මැදපෙරදිග.ඉන්නෙ.කිලිනින්.වලට.එන්න.බැරිද

  • @RohiniGunasakara
    @RohiniGunasakara 3 หลายเดือนก่อน

    මම සයිප්‍රස් හිට්ය සේට්පිකට් තිබෙනවා ඩැයිව්න් ලයිසන් තිබෙනවා යුරෝපා ඊශ්‍රායල් කේයා ගිවර් සේට්පිකට් එක තිබෙනවා මට අවුරුදු ගානක ස්පිරියන්ස් තිබෙනවා මට කැනැඩා එන්න උදව් කරන්න මුදල් වලින් කියියක් ගන්නවා ද

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +1

    මම සව්දි අරාබි නිවසේ කුකීන් කරන්නෙ ගොඩාක් කාලයක් අපිට එන්න පුළුවන්ද

  • @darshanarelaxlk9781
    @darshanarelaxlk9781 ปีที่แล้ว +1

    Unskilled vacancy thiyenawanam ae gana video aekak karannako mis ❤

  • @ramyadias141
    @ramyadias141 ปีที่แล้ว +1

    Mage puthata candawata enna awsthawak enna udaw kraan miss pls......

  • @sanjeewasampath6123
    @sanjeewasampath6123 5 หลายเดือนก่อน +1

    Api kohomada mokatada sambanda wenne.mathuma contact kara ganne kohomada.

  • @shiranihemamali838
    @shiranihemamali838 ปีที่แล้ว +1

    Mama danata Cyprus aurudu 10k cayagive vediyata wada karanawa kohomada Canada work permit ganne

  • @Ceylon99
    @Ceylon99 ปีที่แล้ว +1

    Thanks for the information. Subscribed.

  • @subasubashi-l5u
    @subasubashi-l5u 2 หลายเดือนก่อน +1

    Hi please tell me about caregiver

  • @deepikadahanake94
    @deepikadahanake94 9 หลายเดือนก่อน +1

    Hotel joj vitharada karanne loyer.

  • @mohammedsafwan3172
    @mohammedsafwan3172 ปีที่แล้ว +3

    Thank you very much.. sister it’s a very important information. May God bless you 😊

  • @RasiSenarath
    @RasiSenarath 4 หลายเดือนก่อน

    Electrical engineering job ekak mage husband karanne eyage CV eka send karanna kohomada

  • @nimeshathiwanka1849
    @nimeshathiwanka1849 ปีที่แล้ว +1

    Pastry chef apply karanna puluwanda dubai wala idan dear

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 ปีที่แล้ว

    යුරෝපා රටක ජීවත් වෙන..රැකියාව සම්බන්ද පලපුරුද්ද තියෙන කෙනෙකුට එන්න තියෙන අවස්තා මොනවද..IELTS අවශ්‍ය වෙනවද..ඒ වගේම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙකුට වයස සීමාව කුමක්ද..

  • @jmrgta7775
    @jmrgta7775 ปีที่แล้ว

    Sistar...podi adwaice ekak...oyata wada godak weadimall ugath mhathmayek,a hantha mir kiyala..ho.
    Mhathmaya keuwo,narakatha?...!😊

  • @malkiarachige
    @malkiarachige ปีที่แล้ว

    Mata mekata vistara aewanna mn itali aurudu 5 k hiti kenek mata ree aentry aekak hada ganna gihin sargono aeka vsf off aeke mage sargona aeka tiya gatta den aekata unu deyak ne italy visit vesa aekak hada ganna puluwanida

  • @ThissaDasanayaka-d8d
    @ThissaDasanayaka-d8d ปีที่แล้ว

    Dear medam, l am working electricity board .presented from 2000 (power plant )to 2023. Currently working lakvijaya coal power plant .now I am mechanical superintendent .

  • @anomarathnayaka7303
    @anomarathnayaka7303 ปีที่แล้ว +1

    මටත් අසයි enna.කොහොමද එන්නේ kiyannko😊

  • @dineshkumara4358
    @dineshkumara4358 ปีที่แล้ว +1

    Kohomada oyata.. thanks you video... Heavy vehicle driving walata job thiyenawada bs

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +3

    කීයක් වියදම් කරන්න ඕනිද කැනඩාවට එන්න. බුදු සරණයි

  • @nadeekawedamulla3809
    @nadeekawedamulla3809 ปีที่แล้ว +1

    Mama karanne cake decorating. A type jobs theyanawada keyala dana ganna puluwanda.

  • @slpubudu8263
    @slpubudu8263 ปีที่แล้ว +1

    Diamond ruf and police කරන්න පුලුවන්

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +1

    A/l neha miss dukai experience nam godak tiyenawa . Applay karanna berida apata

  • @HemanthaJaayakody
    @HemanthaJaayakody 6 หลายเดือนก่อน +1

    How can I get it checked the LMIA

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +1

    කැනඩා රටෙ ජීවත් වෙන්න අමාරුයි ගොඩාක් එහෙ අයම කියනව නෙද දැන්? කැනඩාව අවුල් වෙගෙන නෙද එන්නෙ?

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      ow malli tikak nam Amauri tama.oya nisama video ekak kala
      th-cam.com/video/Bu0Sedf4mls/w-d-xo.htmlsi=_ppZl7az1w-oTtHy

  • @yasasuggalla6621
    @yasasuggalla6621 ปีที่แล้ว +1

    Akka mama CV eka oyage mail ekata dala thiyenne . Mata eka balala mage wade continue karanna puluwnda kiyala kiyanawada? Ehema berinam mama hadaganna ona qualifications monada kiyala kiyanawada plzz .mama romania wala chef kenek widihata dn weda karanne . illala thiyana qualifications mata thiyanawa

  • @jenuk-grade1t765
    @jenuk-grade1t765 6 หลายเดือนก่อน +1

    නංගි මට ඔයාට කතා කරන්න පුලුවන් විදිහක් දෙනවද

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +1

    Verry nice to hiar sir about you .low off canada.... thank you miss oyatah mamath enna asai

  • @ranjanherath3067
    @ranjanherath3067 ปีที่แล้ว +1

    Chaff witharada thiyanne Farm workers ILTS nethuwa puluwanda miss hoyala apita udau karanna bs

  • @TAththanayaka-ol2un
    @TAththanayaka-ol2un ปีที่แล้ว +1

    Cayagivin karla thiyana kohmda yana

  • @dineshmr4329
    @dineshmr4329 ปีที่แล้ว +1

    Mata Viresh mahaththayagen danaganna puluwanda driving walata job thiyevida monada ona kiyala IELTS onada kiyala mage 11 years experience thiye Dubai. Plz reply ekak denna

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Api gava nan jobs danata naha. Habai try Karanna jobs thiyanava athi.

  • @chamindasanjeewa6997
    @chamindasanjeewa6997 ปีที่แล้ว

    mata me ඔක්කොම dewal thiyenawa.mama danata seychelles island wala weda karnne.mata thiyena rashnaya thamai ielts.mata උදව්වක් vidiyata me deta සම්බන්ධ wnna puluwanda mis.පිළිතුරක් labadenna

  • @pushpakumaramadagammana5364
    @pushpakumaramadagammana5364 ปีที่แล้ว +2

    totally how much this document and visa changes

  • @PasanParanamanage
    @PasanParanamanage ปีที่แล้ว +2

    I'm a pastry chef in sri lanka...I have experience with pastry shops..can I apply?

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว +1

      Hi,
      I am sorry the demand is here for cooks.

  • @NalinWijesundara
    @NalinWijesundara ปีที่แล้ว +20

    Nursing or caregiver එනවා නම් කොහොම එන්නේ කියලා විඩියෝ එකක් දානවාද

    • @Hot_lips21
      @Hot_lips21 ปีที่แล้ว

      ​@tharuthawebsite tiyenva Google ake Ghana Canada caregiver kiyala ethkota ennva math awe ahema

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 หลายเดือนก่อน

      Matath

  • @kushansamarasinha1380
    @kushansamarasinha1380 ปีที่แล้ว +3

    Thank you for the detail information from scratch, much appreciated.
    Just wanted to know whether others too(other than chefs) can send their cv's for evaluation?

  • @ranjanherath3067
    @ranjanherath3067 ปีที่แล้ว +1

    Budusarani miss oyai Ara sir karana wide itha uthum deyak Budusarani

  • @SFernandz
    @SFernandz ปีที่แล้ว

    Mata dena gànna puluwanda food and beverage walata adalawa restaurant ekaka denata manager kenek widiyta weda karana kenekuta job awastha mukut thinawada oyala langa.please reply me.

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 ปีที่แล้ว +2

    Thank you for your help and advice ❤

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +1

    Mage duwa asai canada enne .wya danta HND computing diploma eka kranva

  • @Elec-l6t
    @Elec-l6t 11 หลายเดือนก่อน +1

    thanks,
    man cv send kara Viresh Fernando sir ta

  • @panasara695
    @panasara695 ปีที่แล้ว +1

    akka wood work side ekta canadave ples ekak thiyenvada

  • @thusithamanoj1957
    @thusithamanoj1957 7 หลายเดือนก่อน

    Dear mata job 1k hoyaganda bariwaida, mata BBA digreyak thiyenawa, damro 1a 10 yearas wada account assistant , mata me field 1a awshaya naha

    • @LanCanVlogs
      @LanCanVlogs  7 หลายเดือนก่อน

      hmm, Jobs nam me davas vala adui api laga

  • @runeshnalaka3694
    @runeshnalaka3694 ปีที่แล้ว +1

    Godak Godak Asawen Innewa Canada Welata Enna Mage Nonawa Kohoma Hari Canada Welata Ewanawaa 🇨🇦🇨🇦💖💖💝💝 GOD BLESS BOTH OF YOU 💖💖💝💝

    • @LanCanVlogs
      @LanCanVlogs  ปีที่แล้ว

      Oyage Hinayana ikmanata Saba Veva!!