Sihini | Episode 74 - (2020-08-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 199

  • @nirmaani
    @nirmaani 2 ปีที่แล้ว +6

    සිහිනිගෙ රගපෑම නම් ශෝක් ... ලස්සනයි 👍

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 ปีที่แล้ว +121

    😂😂😂😂😂😂 හෙට එලි වෙනකන් හිනා උනත් වතුර නටන්නේ නෑ නිකන් විහිලුවට වගේ ස්විච් එක ඔන් කරලා බලනවා....😁😁😁😁😁 සංකල්පයා මාර කතා කියන්නේ...😂😂😂😂😂😂😂😂

    • @thanujaniroshinibalasuriya9846
      @thanujaniroshinibalasuriya9846 4 ปีที่แล้ว +2

      ඒක පට්ට නේද😀😀😀

    • @thanujaniroshinibalasuriya9846
      @thanujaniroshinibalasuriya9846 4 ปีที่แล้ว +1

      😀😀😀

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว +3

      @@thanujaniroshinibalasuriya9846 පට්ට කියන්නෙ නියමෙට දෙනවා සංකල්පයා 😁😁😁😁😁😁😁

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว

      @@thanujaniroshinibalasuriya9846 😂😂😂😂😂😂😂😂😂

    • @naturefan7131
      @naturefan7131 4 ปีที่แล้ว +1

      ඒක මතක් වෙද්දිත් හිනා ...😂😂😂😂

  • @carmelnilmini8268
    @carmelnilmini8268 4 ปีที่แล้ว +12

    සදරැගේ.හිතේ තියෙන්නේ වෙිදනාවක් අවංක මිනිස්සු නැති සමාජය ගන

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 ปีที่แล้ว +46

    මේ කේන්දර මගුල් නිසා මිනිස්සු රැවටෙන හැටි... අනේ මන්දා කවදා මේ මිත්‍යා වැඩ වලින් මිනිස්සු අයින් වෙයිද කියලා...කේන්දර කේන්දර කේන්දර..😁😁😁😁😁😁😁😁😁😁😁

    • @wasthuamaya4352
      @wasthuamaya4352 4 ปีที่แล้ว +1

      Oya kendara balannethuwa badinna😬

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว

      @@wasthuamaya4352 ඔවු එහෙම තමයි හිතන් ඉන්නෙ ඒ උනාට ගෙවල් වලින් බලනවනේ...🤔🤔🤔🤔🤔🤔

    • @jeyashi3872
      @jeyashi3872 3 ปีที่แล้ว +1

      Ewa hariyata danna aya adui borukarayan wadi nisa...

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 ปีที่แล้ว

      @@jeyashi3872 ඔවු අනිවාර්යයෙන්

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +29

    පව් තලතා සිල්නත..සමහර ගති පවතුන් කොහොම උනත් හොද අම්මෙක් තාත්තා කෙනෙක්..අමන්දල කොයි තරම් හොද තැන් වල job කරත් දරුවෝ විදියට හරිම චාටර්..

  • @jee7233
    @jee7233 4 ปีที่แล้ว +10

    සිහිනි ගෙ මල්ලී අම්මොහ් ❤❤❤❤❤❤❤❤❤ මරු කොල්ලෙක් අප්පා

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    ගොඩ කාලෙකින් ආවේ කතාව බලන්න..මේ වගේ ඇත්ත ජිවිත ගොඩක් තියනවා අද සමාජේ..හැම දේම අපුරැවට පෙන්නවා කතාවෙන්..හැමොටම බුදුසරණයි...😘😘😘

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +3

    මෙහෙම මල්ලියෙක් මටත් හිටියන්ම්😘😍🤗

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +25

    තලතා අක්කගේ කියුම්නම් පට්ට ඒකනම් ලස්සන පවුලක්.හැබැයි සෙනෙහස් සල්ලි නිසා කෙරුව වැඩේනම් වැරදී.සීලනාතගේ වැඩ ගින්දර නේද අදත් කතාව ගොඩක් ලස්සනයි

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +9

    ඔන්න කතාවට රැවටූණාට කොල්ලන්ට ඇත්තටනම් කෙල්ලො රැවටෙන්නෙ නැ කොල්ලන්ට

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944 4 ปีที่แล้ว +4

    සීලනාතගේ වැඩ හින්දා දැන් town වල කේන්දර බලලා කියක් හරි හොයගන්න මනුස්සයන්ට තමයි සෙනසුරු ලබන්නෙ...

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +36

    අම්මෝ මල්ලි නම් නියමයි හොඳේ

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +24

    ලක්ෂ 10 කෙසේ වෙතත් සෙනෙහස් වමාරන දවස වැඩි ඈතක නෑ 😡😡😡

  • @rasi9280
    @rasi9280 4 ปีที่แล้ว +13

    මම අාසම කතාව සිහිනිගෙ මල්ලිමරැ

  • @baw813
    @baw813 4 ปีที่แล้ว +6

    "මෝකද්ද බන් මේ අම්මට අප්පට කතා කරන ව්දිහ"අමන්දාගේ රුස් බැස්සා.

  • @kmunasinghe5520
    @kmunasinghe5520 4 ปีที่แล้ว +19

    මට හිතෙනවා සදරු සේරම වැරදි තේරුම් අරගෙන සෙනෙහස්ටයි සිහිනිටයි උදව් කරල එයාට අයිති ගෙයක් ලියල දෙයි කියලා.

    • @kaushalyakaushalya2479
      @kaushalyakaushalya2479 4 ปีที่แล้ว +1

      එහෙමනම් වෙන්නෑ ජීවිතේට ,සදරු ලෝක අන්ඩයා,සෙනෙහස්වඅන්තිමට නෝන්ඩි කරනවා, ගනන් ගන්නෑ,සදරු අන්තිමට සිහිනිව යාලුකරගෙන කසාද බදියි වගේ,....

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +18

    මල්ලි නම් 👌 👌 👌
    බෙල්ට් එකත් අරන් එන්න 😂😂😂
    අම්මා නම් වසි පැත්තට හොයියා 🙄🙄🙄🙄

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

      Enawako yanna ma ekka saaleta Amma tea hadai😅😅😅😅😅😅

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc 4 ปีที่แล้ว +12

    සංකල්පනම් මරු 👌👌👌

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +4

    සoකල්ප ඔයානම් cute💟💟💟💟💟

  • @greenwhileins.l.7776
    @greenwhileins.l.7776 4 ปีที่แล้ว +6

    සංකල්ප පට්ට ඈ 😅😅

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 4 ปีที่แล้ว +58

    මම හිතන්නේ තලතා ඇන්ටිට අර ගෙදර දෙපල ලියලා ඇති එතකොට පොහොසත් වෙයි සෙහෙහස්

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 4 ปีที่แล้ว +1

      Ow eka eththa matath okama hituna

    • @buddhiperera8281
      @buddhiperera8281 4 ปีที่แล้ว +1

      Matath ehema hithuna

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว

      a nathath akka badi ara manussayawa

    • @مونيكامونيكا-ن4خ
      @مونيكامونيكا-ن4خ 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එදා දුන්න ලියුම තලතාට දේපල පවරපු ලියුම

    • @BiyaTis1
      @BiyaTis1 4 ปีที่แล้ว

      එහෙනම්.පොලිසියට දෙන්න කියන්නෙ නෑ නෙ

  • @suduhansi6590
    @suduhansi6590 4 ปีที่แล้ว +14

    Sihinige amma inne den balaporoththu lokayaka. Paw ithin demapiyo ehema thama. Daruwo kiyanne eyalage mulu jiwithema. Daruwanta hariyanawa dakina tharam sathutak demapiyanta thawath na.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +22

    මල්ලි මරු 😀😀

  • @nadeeshabalasooriya8209
    @nadeeshabalasooriya8209 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන කතාවක්.හැමදාම බලනවා ඉතින්. හරිම තාත්විකයි.

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +13

    පික්ස් ආර්ට් ෆොටෝ එඩිටින් වලට ආස නම් ඇවිත් "රෙඩ් බොක්ස්"එක ඔබන්න❤️❤️

  • @artxartx6498
    @artxartx6498 4 ปีที่แล้ว +8

    Sihinige malli maru....eka marema katak😃

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 4 ปีที่แล้ว

      Talata ළමයි hdanawa piliwalata talata ඔයාට goodk kamati hmadanatama budu saranai

  • @dushanwalpitagamage6978
    @dushanwalpitagamage6978 4 ปีที่แล้ว +4

    cheque එක ලියපු කෙනා ලක්ෂ දහය ඉලක්කමෙන් ලියන්න දන්නෙ නෑ වගේ. 😂😂😂

  • @ප්රේමදාසලියනගේ
    @ප්රේමදාසලියනගේ 4 ปีที่แล้ว +7

    සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි
    යාලුවො හැමදෙනාටම
    🌴💙🌲🙏💚🌸💮🥑💗💥💐💘🍌🍍❤️🍁🌼

  • @shashinialuwihare6275
    @shashinialuwihare6275 3 ปีที่แล้ว +1

    Sihinige malli shoook ane💕💕💕💕💕💕💕

  • @tlsriyani1274
    @tlsriyani1274 4 ปีที่แล้ว +2

    Dulikage ragapama godak lassanai man asa niliyak

  • @roshansudarshana
    @roshansudarshana 4 ปีที่แล้ว +2

    සංකල්ප මාව මගේ පොඩි කලේට අරංගියා නිකම්ම .....😂😂😂😂😂

  • @carmelnilmini8268
    @carmelnilmini8268 4 ปีที่แล้ว +3

    මංට හිනායන්නේ සිහිගේ මල්ලී

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +4

    Excellent dialog. Mahes Sathsara is the best writer in Sri Lanka.

    • @rashithara5743
      @rashithara5743 4 ปีที่แล้ว

      Edward Theophilus dialogues not dialog

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +19

    අම්ම නෙවේ මල්ලි නෙ පොලිස්😁😁😁😁😁😁

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣👌👌

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +1

      @@ආදරෙයිරත්තරනේඔයාමගෙ 😁😁

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +4

      @@sheni6004🙋‍♀️😍🙋‍♀️suddii mata hithuna dema oyatath hithila 😀😀

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +2

      @@mrs.munasinghe5008 ඈ මෙන්න ප්‍රමාද වෙලා ඇවිත්.. කෝ ඔයාට එලාම් හයිකරන්න ඕනේ😁

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 මෙන්න මුනේ😄😄😄🙋🙋🙋

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Malli kolu patta nam harima intelligent look ekak tiyenne. Budu saranay dear

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 4 ปีที่แล้ว +6

    සංකල්පය තමයි මිනිහ..😁

  • @sammikumari3226
    @sammikumari3226 4 ปีที่แล้ว +19

    හොද වැඩෙ අමන්දාට අම්මා දුන්නා කනෙ ඇගිලි ගහන්න කතා කරනවා අන්තිමයි කාතාවට උනත් දෙමාපියනට

  • @nirmaani
    @nirmaani 2 ปีที่แล้ว +1

    Thalathaa 🌸🌹👍

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Ane ammeeeeee duleeka akka ape ammamai maru eee...shook akke oya hemadama mama aasama niliya...

  • @chalanaprabath7173
    @chalanaprabath7173 4 ปีที่แล้ว +3

    Wessa dakiddi mara asai❤️❤️

  • @dinurirajapaksha9049
    @dinurirajapaksha9049 4 ปีที่แล้ว +8

    සිලනාත කිව්වේ එයාගේ ළමන්ගෙ හදහනද ගැනද මන්දා.

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +17

    "මිනිස්සු මිථ්‍යාවෙන් මිදෙනතාක් පවුල් ජීවිතවල සාර්ථක පැවත්මක් නෑ"
    අර කල්ලා සෙනෙහස්ගෙ රෙද්ද ගැලෙව්වා නේද.. 😂😂😂

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 ปีที่แล้ว +2

      ඒක තමයි බන් මාත් කිවුවේ....උඹ කොහෙද හිටියේ මෙච්චර වෙලා මම උඹව හොයලා නැති හින්දා කොමඩ් එකක් දාලා ගියා බන්...😂😂😂😂😂😂

    • @kawidulakshan5673
      @kawidulakshan5673 4 ปีที่แล้ว

      Niyama weda neda

  • @JeewanNandakumara
    @JeewanNandakumara 4 ปีที่แล้ว +1

    මුට සල්ලි දුන්නොත් අක්කවත් ගිහින් දෙයි🙄🙄🙄

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +5

    සංකල්ප මාර මිටර‍ේ

  • @ireshakumari7404
    @ireshakumari7404 4 ปีที่แล้ว

    Yako sihinage kathawa.😢😢😢😢😢

  • @dishnakumari166
    @dishnakumari166 4 ปีที่แล้ว

    Itn ekae yana hwma drama ekakma ලස්සනයි a wagema hoda terumak tiyanwa.dirgawa edan yanna na ඉක්මනටම iwara wenwa.

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +2

    ලස්සනයි 👌👌👌👌❤️❤️🌷🌷💔💔

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว +1

    Ammala ahema thami ayala sinina mawanawa 🇦🇪🇦🇪⚘⚘

  • @asankaniroshan5662
    @asankaniroshan5662 2 ปีที่แล้ว +1

    💚💚💚

  • @madukaoman
    @madukaoman 4 ปีที่แล้ว

    මාරු මල්ලි,,,😂😂😂😂👍👍👍

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +16

    සිහිනිට වඩා උසයි මල්ලි

  • @singithiputta5945
    @singithiputta5945 4 ปีที่แล้ว

    Ada wassa nisa sihinige ammai tantagei love eka appa

  • @dhanushnugawela1549
    @dhanushnugawela1549 4 ปีที่แล้ว +1

    Kauda sihinilage gate eka lagata enne ?sadaru da

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +4

    Sihini beluwa kiyala therenne thalathage gedhara dhakkoth

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว +1

    Sankalpe putha😀😀😀😀😀😀

  • @mdkwijeratna7406
    @mdkwijeratna7406 4 ปีที่แล้ว +3

    Sihinige malli niyamyi

  • @umeshikasupunsara4711
    @umeshikasupunsara4711 5 หลายเดือนก่อน

    😂😂😂pau sankalpa

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +1

    තලතා රැවටුනා අර කොල්ලට aiyooo.

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai godka ❤️❤️❤️

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว

    Sihinita suvch aka dannath amathaka wala boruwata kiyanawa husama ganna saddayak ahunalu sankalpath baya una anandata niyamai dunnu kana para sanahasata kiyapu kathawath niyamai budu saranai hemotama

  • @nilanmadu3936
    @nilanmadu3936 4 ปีที่แล้ว +1

    Ammooo attatama wahinawa . Asawe be. Meheta kanthare wage rasne

  • @sugathperera7479
    @sugathperera7479 4 ปีที่แล้ว

    Ane sankalpa puthe mayka patta bayai ne 😂😂

  • @sampathsamarasigha2559
    @sampathsamarasigha2559 4 ปีที่แล้ว +1

    Senehs maha jara kollek.achchara sihinita boru kara kara thawa sihinige wedagath kama genath kalpana karanawa

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +2

    කතාව ජරාවාස කරන්න aepa

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +7

    ලක්ෂ 10 ලක්ෂ 50 ක වමරින්න වෙයි සෙනෙහස බලාගෙන

    • @srilankandoctorcar7893
      @srilankandoctorcar7893 4 ปีที่แล้ว

      Ha ha eya eka balagani

    • @sunitharanasinhgesr4648
      @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +1

      සෙනෙහස් ගොඩ යනවා ,,,,සදරුට සල්ලිත් නෑ කෙල්ලත් නෑ අන්තිමට

  • @rasikamaddage563
    @rasikamaddage563 2 ปีที่แล้ว +1

    Ane oya Choi patiyo

  • @jemilasanda1217
    @jemilasanda1217 4 ปีที่แล้ว

    Pau kalekata passe sihinige thathage hinawak dakkee

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 4 ปีที่แล้ว +1

    සංකල්ප oya වගේම mage puta ayat බයයි oya වගේම

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 4 ปีที่แล้ว +6

    සෙනෙහස්ගෙ බොරැ මටිටු වෙයි වගෙ

  • @mindtalkstv
    @mindtalkstv 3 ปีที่แล้ว

    Sihini hondata rangapaanwa

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว

    ලස්සනයි අදත්

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    ලස්සනයි කතාව ...

  • @rasi9280
    @rasi9280 4 ปีที่แล้ว +1

    අමිමෝ හෙට යනවද සෙනෙහස්

  • @thilininisansala8302
    @thilininisansala8302 4 ปีที่แล้ว

    maru sankalpa

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 4 ปีที่แล้ว +3

    Sangalpa thank lokkui

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 4 ปีที่แล้ว

    Sadaru kiyanne nam harima Apathyek..Awalamek..chik vitharak

  • @Jayasrilk
    @Jayasrilk 4 ปีที่แล้ว +1

    තම පියාගේ අවසන් කටයුතු සදහා දේහය රැගෙන යන විට පියාගේ සිතුවිලි ගීතයට නගමින් කරන අපුර්ව දුක්බර විග්‍රහය ❣️🙏
    th-cam.com/video/SV38rPyoxVY/w-d-xo.html
    ( අවසන් වනතුරු බලන්න. ඇසට කඳුලක් ඒවී❣️ )

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +1

    කොල්ලා නො1වංචාකාරයෙක්

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว

    Malli niyamai ape gedarath ehemai

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว

    Lassani❤️❤️👍

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ปีที่แล้ว +2

    Sihinita hodata boru karanna puluwan sihinila. wage aya kotarm edda

  • @hemanthasal5771
    @hemanthasal5771 4 ปีที่แล้ว

    Hikiz sandeepa maru

  • @sankotesankote3261
    @sankotesankote3261 4 ปีที่แล้ว +3

    Malli tami maru

  • @anushakumari7061
    @anushakumari7061 2 ปีที่แล้ว

    😍🤩

  • @inokaweragamage5126
    @inokaweragamage5126 4 ปีที่แล้ว +3

    Podda nam maru😁😁😁

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +1

    Maru ane

  • @TestOneOfficial
    @TestOneOfficial 4 ปีที่แล้ว +1

    ක්‍රිකට් ගැන ගයාන් කල ආන්දෝලාත්මක ප්‍රකාෂය 👉 th-cam.com/video/3Vn_fV_7ewk/w-d-xo.html

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +2

    Sri Lankans are addicted to mythical matters. When they reside overseas also they cannot get out from addictions.

  • @thamaragamage8336
    @thamaragamage8336 4 ปีที่แล้ว

    lassanai.godak.

  • @shanti9992
    @shanti9992 4 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @Mk-jd9dx
    @Mk-jd9dx 4 ปีที่แล้ว

    Senehas salli perethayek.

  • @ireshakumari7404
    @ireshakumari7404 4 ปีที่แล้ว

    Huta chek Eka.🙆🙆🙆🙆🙆🙆

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว

    Podda bayauna neh😀😀

  • @nilushadilrukshi9206
    @nilushadilrukshi9206 4 ปีที่แล้ว

    👌👌👌

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว

    Malli mitare

  • @widespuwath
    @widespuwath 4 ปีที่แล้ว +1

    ‍යළිත් මව්බිම බලා🌍 (ජෝන් සහ කැතරිනා👫) ත්‍රාසජනක නව කතාව 📚Episode 02 th-cam.com/video/lDApcNimSRA/w-d-xo.html

  • @singithiputta5945
    @singithiputta5945 4 ปีที่แล้ว

    Mallige usa

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏❤❤❤❤👌👌👌

  • @mohomadfahim1995
    @mohomadfahim1995 4 ปีที่แล้ว +1

    waiting

  • @nimalidissanayake3743
    @nimalidissanayake3743 4 ปีที่แล้ว

    👍👍👍