sihinita inna thanath amathaka wela.....oyage senehaswa kawruwath alla ganne na aiyooooo...tikak atha arala yanna pare yaddi....thawa aya pare yana ena nisa...🤣🤣🤣🤣🤣
Etin davyana walapath kada tiyanna oha gawana sanahasata dadiya dala ethuru unoth ati kiyana boru walata ada nam dunna nada pandan aka akata vdadada manda thalatha nonaga kathawa hari budu saranai hemotama
මම ආසම චරිතේ සුලලිත!! හරිම විනෝද ශෝක් චරිතයක්. ❤️ රංගනය විශිෂ්ටයි !❤️❤️
තමන් වදාපු අම්මලාටවත් හරියට සලකන්නැති සමහර ළමය්න්ට තලතාගෙ චරිතය මහත් ආදර්ශයක්..👌😍
අපේ පුස් කෑලින්ට සහ පොළොවට අඩියක් උඩින් යන නෝනලට තලතගෙන් ඉගෙන ගන්න දෙවල් බොහොමය්.....!!!
Ekenma...rastha...කෙල්ලෙක් ge lassana thiyenne ..posh..gathiyen neme...පොළවේ payagahala ජීවත් unama...polsambolayak..geta පොලොස් maluwak..kola මැල්ලුමක් හදාගන්න bari..කෙල්ලෙක් gen..කවදාවත් wadak ne....
අනිවාරෙන්
..
@@Skwsamanthi ...
@@Skwsamanthi සහතික ඇත්ත...
තලතා අක්කාගේ චරිතේ අනේ මන්දා ගොඩාක් වටිනවා
මල්ලි ගෙ කලකිරියාව හේතුවක් උනාද මන්දා අමන්දාට සුලලිත ගැන පැහැදීමක් ඇතිවෙන්න වෙනදට වඩා අමුත්තක් අද අමන්දගෙ මූනෙ තිබිබා.❤💚💙
ප්‍රවීණ රංඟන ශිල්පිනි අයිරාංගනි මහත්මියගෙයි
දුලිකාගෙයි දෙබස් ටික සම්පුර්ණයෙන්ම ඇත්ත
ඇතිසැටියෙන්ම පල කලා හරිම අපුරුයි.සඳරුට
කියපු වචනය නියමෙට ගැලපෙනවා.තවත් විදියට
කිව්වොත් කලවැද්දෙක්.අද හුඟාක් පවුල්වල තියෙන දැවැන්තම ප්‍රශ්න ඔය ටික තමයි.
අමන්දාට අතට ලැබෙන දේ කටට දාගන්න වාසනාව
ලැබෙයිද.ඔය වගේ අය සොයන්නේ බාහිර ඔපය.
මේ කතාව හරිම ලස්සණයි.
කතාව බලන්න එපා වෙන්නව . මෙ ඇඩ් නිසා
සිහිනි යුටියුබ් දානකන් බලාගන හිටපු සෙට් එක කෝ... ෆොන් එකෙන් එඩිට් එකක් දාගන්න මාත් එක්ක සෙට් වෙන්න
ආදරේ කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි නේ. එහෙම ද
තලතාගේ කතාව ඇත්ත සල්ලි කොච්චර තිබ්බත් සදරු මස් වැද්දෙක්ම තමයි 😂😂😂
සෙනෙහස්ට දාඩිය නොදා ඉදිද කියන පට්ටපල් බොරු නිසා 😆😆😆
Senehas neda ane ara sprite add eke innee
@@shehanifernando6428 hnmmm
අම්මෝ සිහිනිගේ LOVE එක,,,,
අමන්දා ඇන්ඩ් සුලලිත ❤️❤️❤️
නෝනගේ දේපල කවදහරි තලතට ලැබෙන්නේ
සීලනාත නේ යකෝ ඩයල් එක.ශර්ලොක් හෝම්ස් වගේ 😂
මරු මස්සිනා දෙන්නා
සෙහෙහස් තවත් බොරු එපා ඇත්ත කියාපන් දැන් ඉතිම් ඒ මිනිස්සුගේ හිත් එක්ක සෙල්ලම් කරන්නේ
සිහිනි ගෙ yaluwo dennnawanm එපා wenawa
ඒකනම් ඇත්ත කූසේ බර හිතේ තියාගෙන ඇත්තටම ඒ වචනය මහමෙරක් වගේ දැනුනා සිහිනිට ඇත්ත කියාපිය කොල්ලෝ
සීලරත්නට මතක්වෙන්නේ නැද්ද මන්ද සිහිනිව... දුව මල්ලිගෙ හපන්කම් කිව්ව නේ... නමත් කිව්ව....සැක හිතෙන් නැද්ද...?
සුලලිත 😋 ලස්සන නම් අනේ
සිමාවන් නැති අදරේ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
අංජුලා ❤❤❤
මන්.අසකරන.නිලියක්.දුලිකා.ලස්සනයි..එ.කතා....එයාගේ.දෙබස්.හැමදෙම.
Ada samaje inna සමහර pirimi kiyagatta බෝසත් චරිත රඟපාන පිරිමින්ට shinila wage kello kiyak ahu wela adda.
"ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙය්" සුපිරිම දෙබසක්, ඒ වචනයම ඇති අමන්දාට හිත හදා ගන්න...👌️😍
අනිවාර්යයෙන් ...ආදරය higakamak..neme....හදවතින්ම pidiya යුතු දෙයක් ...
බැරි අය පෝලිමේ ඉද්දී පුලුවන් අය පස්සෙ දොරෙන් එන්න ගත්තොත් අපිත් සවුතුයි රටත් සවුත්තු වෙනවා...සුලලිතගේ සපත්තු අඩිය ගැලවිලාද බන්...🤔🤔🤔🤔🤔🤔🤔
@@nimeshudayakumara3099 adee oya dekka de...🤔🤔🤔🤔
@@Skwsamanthi 😁😁😁😁😁 පරක්කු උනා අලේ....දැන් බලුවේ....මම දෙතුන් පාරක්ම බැලුවා අඩිය ගැලවිලා වගේ 🤔🤔🤔🤔🤔🤔🤔
@@nimeshudayakumara3099 ahh emada..math ai baluwa e wage තමයි machoo😃😃😃
ඇත්ත කියලා බලන්න තියෙන්නෙ සිහිනිගේ ආදරේ ඇත්තමද බොරුද කියලා බලාගන්න පුලුවන්
Mn balapu lassanama tele drama ekak
sihinita inna thanath amathaka wela.....oyage senehaswa kawruwath alla ganne na aiyooooo...tikak atha arala yanna pare yaddi....thawa aya pare yana ena nisa...🤣🤣🤣🤣🤣
සිහිනි ආදරෙයි
Job එකත් නැතිව කොහොමද ඔහොම ඉන්නෙ
කිසිම අග හිගයක් පේන්න නෑනෙ
තාත්වික නෑ ඒක
බෑග් එක ලියුමක් එක්ක තියෙන්නෙ අනිවාර්යයෙන්
Ela
කොහොමද thalatha අම්මා සමාජයට ගොඩක් දේවල් දෙන්න හදන්නේ සල්ලි බලයට පොර බැඳෙන තරුණ ළමයි අසරණ දෙමාපියන් දරුවන් ට හොඳ කතාවක් හැමෝටම බුදු සරණයි
සිහිනි වගේ හොඳ කෙල්ලෙක් නම් හා අම්මේ
සීලේ e oyage putha anii...🤣🤣🤣😃😃😃
කොහොම හරි දේපලට තන්හාවේ අරුව බදී නේද. මල්ලි කියපු බොරු ඇත්තවෙයි අක්ක අරකව බැන්දම
Ane mtath kwru hri adaraya krnw nm mt Mona thrm sathutin inna thibunad 😭😭😭😒
😢😢
සිහිනිගේ තාත්තා නම් පිස්සෙක්.එයාගේ රස්සාව නැති උනා කියලා ගෙදරට ඇත්ත කියන්න බය එකේ.සෙනෙහස් කොහොම ඇත්ත කියන්නද
තලතගෙ කතාව නම් ඇත්තමයි .
ඌ මස් වැද්දෙක්ම තමයි .😅
අනේ අමන්දො මං හිතුව අදවත් මොනාහරි ඉගි බිගියක් දෙයි කියලා......වැඩේ දෙලේ දෙල් උනාද, එහෙම නැත්නම් අර කෙල්ලට පේන්ඩ එහෙම ඇක්ට් කරාද මංද.🤣🤣🤣🤣
මාමලා බෑනලා කිය. කතාව සේරම සිලනාධ අහගෙන හිට්යා
දැන්වත් ඇත්ත කියපන් සෙනෙහස් 🙄🙄🙄🙄
කතාවනම් සුපිරිම සුපිරි
ලස්සනයි අදත් ගොඩක්
අදත් කතාව ලස්සනයි ..
පොල්ලෙන් ගහනවා කියයි පුතාගෙ තරම
Thalatha super
අදත් ලස්සනයි .
Lassanai godka 💖💖💖💖💖💖
Sihini kawada hari senehasge aththa thathwe danagenath adare karawi kiyala hithenawa.💕💟❤
Lassanai ❤❤❤❤❤❤
මෙි සිහිනි මෙක මහාපාර තොදොල්වෙන්නැතිව යන්න
Etin davyana walapath kada tiyanna oha gawana sanahasata dadiya dala ethuru unoth ati kiyana boru walata ada nam dunna nada pandan aka akata vdadada manda thalatha nonaga kathawa hari budu saranai hemotama
සිහිනිගේ තාත්තා කොල්ලගේ තාත්තා කවුද කියලා දැනගත්තා දවසක කපුවා කාපෝති..
Sihini balanna ena dawasata balathahakine
Lesiyen boru kiyana ekata atta kiyanna godaak amarui....hariyata pick pocket gahana ekekuta nattami weda karanna be wage thamai...
සෙනෙහස් රට ගිහින් හම්බු කර ගන්න
අම්මෝ එකහ් 😂😂හොද .....අපිට එන්න නැතිව ඉන්නවා ....
අනෙ සෙනෙහස් දැන්වත් ඇත්ත කියන්න . සමාවගන්න.. ආදරෙ නැතිවෙන්නෙ නැහැ ..
Aththa kiwwoth kathawa iwaraine
@@shobhadarshie3378 එක ඇත්ත
දැන්වත් atta කියන්න senehas රවට්ටමින් ඉන්නේ natiwa
නොදොකින් සදරු මස් වැද්දෙක් වගේලු හොඳ වැඩේ
Sadaru mas waddek nam ithin eyage putha hiwalek anunge sapaththu lewapu..
Me Sihinige thaatha nam moda buruwek, Seela nathata therena hariya me buruwata therenne nathi hati.
කතා ව නම් නියමයි
me kathawa tv eke pennanne kiyatada kiyla kiynnko plz
රෑ 8 ට
Adat. Lassanae. Sihini
නොදෝමකින් මේකලා.. වැලලියන්කෝ. මල ඇනේ
Wow superb...
Sihini utube danakan inneeeeee.
වරුනි 👊❤
yeee harii
Lassani❤️
සෙනෙහස් ඔයා සිහිනි ට දැන් වත් ඇත්ත කියන්න පව්
❤❤🎶🎶🎶🎶💃🙏🙏👌👌
Add daanna apooo..
❤❤🌷🌷🌷❤❤
lassanai kathawa
YAKO MAKE ADWALATA KALI GIHYAMA KATAWA NAHANE
අනුහස්ගේ අතඅඅඅඅඅඅඅ😪
Anuhas newe ane senehas
Sorry hode
මන් කිවිවෙි සෙනෙහසගේ අත පවි..සිහිනි මෙවිවා කරනවනේ..
Oya dala tiyanne senehas kiyala newe anuhas kiyala anee eka mn kiuwe
@@dilhanisunethra874 හරි හරි ඉතින් වැරදුනා..අත හරිම ෂෝක් නේ..
❤
ඔබේ සියලුම රූපලාවන්‍ය ගැටලු වලට විසඳුම් කුරුලෑ සුව කරගන්න විදිහ දැනගන්න තවත් බොහෝ ලස්සන වීමේ රහස් දැනගන්න එහෙනම්,Su Beauty බලන්න subscribe කරන්න
අලුත්ම සිංහල ෆිල්ම්ස් බලන්න ආස අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් 50ක් ආවම ෆිල්ම්ස් දානවා
mawath sub karanna friend
😍😍😍😍
🖤🖤🖤🖤
😑😑😑😑
Klamath.awa.balanna.
Salli tiyan un kohamat udin yanna.ada kala duppata tanak nati unata oya pohsat maniha gawa nati guna yahapat kama tiyanawa oya dupata gawa gawa
Apoo me welada danwim epa weno
👍
සෙනෙහස් බොරැ පලනවා
😀😀😀😀😊😊😊♥️♥️♥️♥️♥️
👍