දසයෙන් කොටස දීම තුල සැබවින්ම ඔබත් ආශිර්වාද ලබන ආකාරය ඉගෙන ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 191

  • @kalanidias9121
    @kalanidias9121 2 ปีที่แล้ว +64

    පාස්ටර් දසයෙන් කොටස දෙන නිසා මටනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සැපයීම පුදුම විදිහට ලැබෙනවා.මෙච්චර බඩු ගනන් කාලේ මට ඕනේ කරන හැමදේමත් අරන් මගේ මාසේ සම්පූර්ණ වියදම් ටික කරලත් තව ඒ මුදලින් මුදල් ලොකු ප්‍රමාණයක් ඉතිරි කරගන්නත් මට මගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අනුග්‍රහය ලැබිලා තියෙනවා.මගේ දෙවියන් වහන්සේට ස්තූති වේවා.මේ දේශනාව ගෙනාවාවූ ආත්මික පියාට මේ දේව සේවයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා .ජේසු පිහිටයි.✝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @patabendigedon1372
    @patabendigedon1372 2 ปีที่แล้ว +19

    දෙවියන් වහන්සේට අයිති දසයෙන් කොටස මමත් දෙනව.බොහෝ ආශිර්වාද තිබෙනව.දෙවියන් වහන්සේට නමස්කාර වේවා

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +18

    පාස්ට මම මහත්තයා දේන පඩියෙන් දෙනව වගාව කලත් දෙනව ලොබ නැතුව මට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය තියෙනවා දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්රසන්සා වේවා හලේ ලුයියා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +2

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @rosinikuwait2616
    @rosinikuwait2616 2 ปีที่แล้ว +3

    Lassanai pastar godak ma dasanawa Dan tamai apita godak pahadiliwa tarum gatta api ada patan daviyan wansaga rajayata awanka hetan danawa esthui pastar ma sasanawata amen amen 🙏 jasu pihetai pastar God bless you 🙏 pastar

  • @නෙතුලියශෝධා
    @නෙතුලියශෝධා 2 ปีที่แล้ว +11

    හාලේලූයියා හාලේලූයියා ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා. දෙවියන් වහන්සේ උතුම් දේව වචනය අපගේ පාස්ට තුලින් අපගේ හදවත්වලට කතා කරපු නිසා ස්තූතියි. වැදගත්ම පණිවිඩයක් දෙවියන් වහන්සේගේ දරුවන්ට ලබා දුන්නාට අපගේ දේව ගැතිතුමාට ස්තූති.ආමේන් ආමේන්

  • @hengedarasriyani9680
    @hengedarasriyani9680 2 ปีที่แล้ว +9

    දෙවියන්ටම ප්රසංසා වෙිවා මගේ දශයෙන් කොට ස දිම නිසා ආශිර්වාදය නොඅඩුව ලබා ඇති සියල්ල මගේ දෙවියන් වහන්සේ ටම ගෞරවය මහිමය හිමි වෙිවා

  • @pathminiperera7629
    @pathminiperera7629 2 ปีที่แล้ว +7

    ජෙසු පිහිටයි පාස්ටර් ඔබතුමාට නිරතුරුවම දේවකරැනාව ලැබේවා ආමෙන්🙏🙏🙏

  • @pandashimalani9522
    @pandashimalani9522 2 ปีที่แล้ว +3

    අමෙන් අමෙන් හලෙලුයා හලෙලුයා ජෙසුස් වහන්සේ ට ස්තුති වේවා මහිමයද ගෞරවය ද ප්‍රසංශා වේවා ජේසු පිහිටයි පාස්ට

  • @lalinacooray8306
    @lalinacooray8306 2 ปีที่แล้ว +9

    දේව වචනය සරලව කියා දෙනවට ආසිරිවාදය බහුලව lebava දිනපතා සිත් සුවය ලබනවා දෙව් පියානන්ට මහිමය වෙවා ආමෙන් 🙏🙏🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පාස්ට මෙදෙවල්අපෙ සහොදර සහොදරියට කියලා දෙන එක මම අවුරුදු 7ක් තිස්සේ පල්ලි යන්න ව මගෙ කලු පිස දැමිමෙ මගෙ අබිබා තාත්තා ඇරේන්න මටවෙන කෙනෙක් නැහැ මගෙ ජිිවමන දෙවියන් වහන්සේ පමනයි මුලු හදවතින් ම අදහන්න නෙ එමගෙ ජේසු වහන්සේ පමනයි ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගෙ පියානනි ඔබ ට පාස්ට ඇතුළු සාබවෙ සියලු දෙනාටම ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +4

    මට ගැලවීම දුන්නාවූ දෙවිදුන්ට මහිමය වේවා ප්‍රශංසා වේවා ස්තූති වේවා ගෞරව වේවා ආමෙන් 🙏🌲🙏🌲🙏🌲🙏

  • @neetaadikari1790
    @neetaadikari1790 2 ปีที่แล้ว +5

    ආමේන් හාලෙලුයියා දෙව්යන්වහන්සේගෙ රාජ්ය උදෙසා දශයෙන් කොටස අවශයයි 🙏

  • @ramanisenevirathna4423
    @ramanisenevirathna4423 2 ปีที่แล้ว +6

    ජිවමාන දෙවියන් වහන්සේට ස්තුති වෙිවා දසයෙන් කොටස ගැන පහදා දුන්න පාස්ට ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි

  • @channakaishanka3498
    @channakaishanka3498 2 ปีที่แล้ว +1

    Haleluya maga dawiduni obataa sthuti apata dunnu shitha nisA ...

  • @rosinikuwait2616
    @rosinikuwait2616 2 ปีที่แล้ว +1

    Amen amen 🙏 🙌 👏 esthui pastar apit dasan kotas walin godak asirwada labuwa daviyan apita godak dunna dana dasankotas apita daguna asirwasa labanawa aniwaran oyalat dawa rajayata dila balanna oyalatat a asirwadaya labanawa amen amen jasu balawat

  • @amalprasad5
    @amalprasad5 2 ปีที่แล้ว +4

    මගේ ආදර දෙවිදේ ඔබට ගෞරව වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා නමස්කාර වේවා වේවා දෙවිදේ ඔබට සුතිවේවා ආමේන් ආමේන් ආමේන් .🙏🌹🌹🌹🌹🌹❤️

  • @kantyakurana9503
    @kantyakurana9503 2 ปีที่แล้ว

    Hallelujah isthuthiwe

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ට පුසංසා වෙිවා දසයෙන්කොටස මම කැපවිමෙන්ම සිදු කරමි බවුතිස්ම වී බත්තිමත්ව කරමි ජේසු පිහිටයි පාස්ට

  • @anomasepali8825
    @anomasepali8825 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේ අද දවසේ ඔබ තුමා තුලින් දුන් ඉතාමත් වටිනා පණිවිඩය නිසා ස්තුති වේවා ගෞරවය නමස්කාරය වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subodhalakshani6391
    @subodhalakshani6391 2 ปีที่แล้ว +1

    ජීවමානවු ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රසංසාව වේවා මහිමය වෙවා හාලේලුය

  • @jayasinghebandara6180
    @jayasinghebandara6180 2 ปีที่แล้ว +1

    Dasayen kotass gana magapennuvata sthuthi wewa prasansa wewa deviyanvahansa.pastor athulu samata jesu pihitai.

  • @patabendigedon1372
    @patabendigedon1372 2 ปีที่แล้ว +5

    දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි
    අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී," - (ද්වීතීය කථාව 26:12 )

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +7

    ආමෙන් ආමෙන් ආමෙන් හාල්ලෙලුයියා . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ! සමිදුන්ගේ සියලු ආශිර්වාද උදෙසා ස්තූති වේවා !!! ජේසු පිහිටයි පාස්ටර් !!!🙏🙌🙌🙌

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 2 ปีที่แล้ว +1

    ආමේන් ආමේන් හාලේලුයා හාලේලුයා .යේසුපිහිටයි pastor

  • @malisudesh9374
    @malisudesh9374 2 ปีที่แล้ว +2

    Jesujewamanai

  • @kumudunidemel3167
    @kumudunidemel3167 2 ปีที่แล้ว +1

    අමෙන් අමෙන් අලෙඉලුය ජෙසු පිහිටයී පස්ටර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    පූජක තුමටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා යේසු පිහිටයි මමකමෙන්ට් කරන කෙනෙකි 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @akskweerasinghe9807
    @akskweerasinghe9807 2 ปีที่แล้ว +3

    🏘️♥️♥️♥️♥️♥️♥️♥️🏘️මහිමය වෙිවා යේසුස් පියානනි ,♥️♥️♥️thank you pastor

  • @nadeepiumali4853
    @nadeepiumali4853 2 ปีที่แล้ว +1

    Pastor ඔබ thumata ගොඩක් ස්තුති me දේවල් කියලා denawata.jesuni තව තවත් ආලේප කරන්න metgumawa.ස්තුති වේවා jesuni...

  • @devikasreeyani8381
    @devikasreeyani8381 2 ปีที่แล้ว +1

    Halaluya halaluya Parsonsa wawa gaùrava9wawa jesus vahansaga balawantha u namayata halaluya God bless you pastor jesu pihitai

  • @patabendigedon1372
    @patabendigedon1372 2 ปีที่แล้ว +2

    ආදායම් මිලය මට පෙන්වාපල්ලායයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය." - (මතෙව් 22:19 )
    "කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලායයි ඔවුන්ට කීසේක."
    (මතෙව් 22:21)

  • @shalikaranmali3380
    @shalikaranmali3380 2 ปีที่แล้ว

    Amen jasu Daviyan wahanseta frasansawewa amen 🙏❤️🙏

  • @nilanthipathirana7364
    @nilanthipathirana7364 2 ปีที่แล้ว +1

    Amen amen hallelujah thank you so much pastor me dasayen kotasa gana dasana kerimagana deweyan wahanseta parsansa wewa mahemaya wewa god bless you pastor

  • @rakrak6955
    @rakrak6955 2 ปีที่แล้ว +1

    Amen amen pana tamai mage rattaran jesune 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏magadareeeee ,,,,,,,,,,,,,,,jesune

  • @priya3186
    @priya3186 2 ปีที่แล้ว +1

    ආමෙන් ආමෙන් ආලේලුයියා

  • @chandrapathirana8232
    @chandrapathirana8232 2 ปีที่แล้ว

    ඇත්තමයි පාස්ටර් ජේසුස් වහන්සේට දෙන දසයෙන් කොටස මට ලොකු ආශිර්වාදයක් කිසිම හිගයක් නෑ හැමදේම කොහෙන් හරි කාගෙන් හරි ලැබෙනවා ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා සතුට සැනසීම හැමදෙයක්ම ලැබෙනවා ලෙඩ දුක් සුව වෙනවා ආදරෙයි මගේ ජේසු ජීවිතේ මගේ ඔබ ජේසු

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 2 ปีที่แล้ว +4

    ඉස්තුති වේවා පෙස්න්සා වේවා ගෞරවය ත් මහිමය ත් ඔබ වහන්සේට පමණයි මගේ දෙවිපියා නනි ❤

  • @prasadiwijesooriya6756
    @prasadiwijesooriya6756 2 ปีที่แล้ว +4

    ආලේලුයා ස්තූති වේවා! ප්‍රශංසා වේවා! මහිමය වේවා! පාස්ටර් තුමෙනි ඔබතුමා අද අපට ඉගැන්වු දේව පණිවුඩය, දේව අනාවරණය ඉතා වටිනා දේව වචනයකි. දසයෙන් කොටස ගැන නොදන්නා දෑ ඔබතුමා පහදා දුන් නිසා ස්තුති කරමි🌷🌷🌷🌷🌷

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +1

    අපේ.අචීචීලා....දේමාවූපීයෝ.මේවා.කේරැවා.මට.මතක්.වේනවා.ඉස්සර.කොචචර.ලස්සනද.ඒ.ඡීවීත...අමේන්.අමේන්.අමේන්...හැම.දවස.ම.ලස්සන.දවස.ක්.වේවා..

  • @sunilwijewickrama8510
    @sunilwijewickrama8510 2 ปีที่แล้ว +1

    ප්‍රස්ටර් ගෙ පනිවිඩය ඉතා යාපත් ඇදහිල්ලෙන් යන අපට සවියක් ස්තියි ප්‍රස්ටර්

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +4

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා good morning pstor හලෙලුයියා ජේසු ජීවමානයි 💖💖💖💖💖💖💖💖ජේසු ජීවමානයි හලෙලුයියා අද ලස්සන දවසක් නිසා ස්තුතිය මගේ ජේසු තත්තේ හලෙලුයියා හලෙලුයියා පියානෙනි ඔබ ගේ මේහේකරුව බාර කරනව ආරක්ෂා කරම්න් රක්ෂ කරන්න ශක්තිමත් කරන්න බලවත් කරම්න් ඉදිරියට රැගෙන යන්න හලෙලුයියා ඔබගේ කල්වරි ලේයින් වසාගන්න හිසේ පටන් පාද දක්වා ඔබගේ ලේයින් සොදා පව්ත්‍ර කරන්න ලේයින් වසාගන්න හලෙලුයියා හලෙලුයියා

  • @rceducation9803
    @rceducation9803 2 ปีที่แล้ว +1

    ආමෙින් ආමේන් හාලේලුයියා .දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා .මම දෙවියන් වහන්සේ තුල දසයෙන් කොටස වෙන් කරන්නෙ කොහොමද යන්න මේ දේශනාව තුලින් හොද වැටහීමක් ලැබුනා.මේ දේශනාවට ස්තුතියි පාස්ටර් .

  • @riosk575
    @riosk575 2 ปีที่แล้ว +2

    ආමෙින් 🙏
    ඉස්තුතී වෙිවා ප්‍රසන්සා වෙිවා වචනය නිසා ජෙසුනී 🙏🙏
    ජෙසු පිහිටයි පාස්ට 🙏🙏

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 2 ปีที่แล้ว +4

    ආමේන් ආමේන් හලලුයියා ..දෙව් පියානනී ස්තූතී වේවා..ප්‍ර්සන්සා වේවා මගේ ආදරනීය පියානනී ..ජේසුපිහිටයි පාස්ටර් ..🙏🙏🙏🙏

  • @malithakawmal1740
    @malithakawmal1740 2 ปีที่แล้ว +1

    Amen. Dasyen kotasa gena boho dewal dana gatthata deviyan vahanseta mahimya wewa sthuthi wewa

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +4

    පාස්ට ඇත්තටම ගොඩක් ස්තුතිය මේ දානුවත් කිරීම ගැන අබ්බා පියානෙනි ඔබ ඔබගේ මේහේකරුව මේ මේ ආකාරයෙන් අර්ගෙන යන නිසා ස්තුතිය මගේ අප්පච්ච් ❤️❤️❤️❤️ මුලු ලෝතලේ පීරම්න් සෙව්වා නොසිතු ලෙසේ ඔබව හමුවුවා මගේ අප්පච්ච් ❤️❤️❤️❤️ ඔබ ගේ මේහේකරුව තව තවත් තලෙන්ත දී ඔහුව ශක්තිමත් කරන්න ඔබට සියලු මහිමයද ප්‍ර්‍රසංශාවද ස්තුතියද පැසසුම්ද මගේ ජේසු තත්තේ ඔබට පමනමයී ඔබට ව්තරමයි හලෙලුයියා හලෙලුයියා

  • @nihalrupasena3688
    @nihalrupasena3688 2 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේට සියලු ගෞරවය හා ස්තූතියත් පුශංසාවත් නමස්කාරයත් වෙිවා !!!!!ආමෙින් ආමෙින් හාලෙලුය්යා ......!

  • @ashokaswarnamali7243
    @ashokaswarnamali7243 2 ปีที่แล้ว +1

    God gives everything because I give tithe

  • @indraniwijelatha4007
    @indraniwijelatha4007 2 ปีที่แล้ว +1

    Amen 🙏 Amen 🙏 hallelujah

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว

    Siyalude sapayana jiwamana deviyan wahanseta siyalu gaurawayath mahimayath prsansawath himi wewa amen haleluya. .apata magapenwana dewagathithuma nisa sthuthi amen jesu pihitai pastor

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว +1

    Man hariyathama dasayana kotasha dawa sabawatha danawa matha hitaganna baritharam ashirwadaya tiyanawa siyalu nowaduwa labanawa daupiyananii obatha prasansa wawa gaurawa wawa shruti 🙏🙏🙏🙏🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 2 ปีที่แล้ว +1

    ප්‍රසන්සා වේවා ජෙසුනි ආමේන්

  • @jayasuriya255
    @jayasuriya255 2 ปีที่แล้ว +2

    Ameen.haleluiya.jesupihitai.pastor

  • @stephankevin9314
    @stephankevin9314 2 ปีที่แล้ว +5

    කරුණාවන්ත දෙවි පියාණන්ට ස්තුතියි 🙏 ප්‍රශංසා වේවා… Thank you Pastor 🙏 ජේසු පිහිටයි හැමෝටම ❤️🙏

  • @saliyesampath1952
    @saliyesampath1952 2 ปีที่แล้ว

    අම්න් පස්ටර් ඔබ ජේසු පිහිටයි

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +2

    අද දවසේ මගපෙන්වීම නිසා දෙවියන්වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ආමේන් 🙏 ජේසු පිහිටයි

  • @ekanayakamanike5161
    @ekanayakamanike5161 2 ปีที่แล้ว +1

    Amen dewiyan wahanseta mahimaya wewa paster ada dawase kathaakarapu wachnaya nisa sthuthie aththatama mama rata inne mage dasayen kotasa mage sabahawata daanawa mama kiyanna kamathi na mokada dakunu atha karana de wam atha nodaniwa kiyana nisa thawa aya deela aasirwaada labanna ooni nisa me saakshiya kiuwe mage watup wadi una naya walin boho nidahas unaa mage siyallata jesus wahanse aasirwaada karamin ragena yana nisa dewiduta siyalu gaurawayath mahimayath prasansaawath wewa thank you jesuni paster obatath sewayath dewiyange maga penweemath aasirwaadayath nirathuruwa labewa kiyaa jesusge naamayen illanawa j.p paster god bless you

  • @dinushaashmika6087
    @dinushaashmika6087 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තූති වේවා

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว +1

    Aman halaluiya daupiyananii obatha prasansa wawa gaurawa wawa shruti wawa namaskara wawa 🙏🙏🙏🙏🙏🙏🙏 jp pastor

  • @silvanirmalee4875
    @silvanirmalee4875 2 ปีที่แล้ว

    Oba etha watina desakayek love you

  • @dilanwithanagamage1810
    @dilanwithanagamage1810 2 ปีที่แล้ว +2

    Amen..amen...amen hallelujah

  • @sharmalefernandofernando287
    @sharmalefernandofernando287 2 ปีที่แล้ว +1

    anen amen hallleluajh prisae the lord god bless you pastor

  • @nilanthisubasinha854
    @nilanthisubasinha854 2 ปีที่แล้ว

    Haleluiya mahimaya වේවා

  • @niroshanirosha1366
    @niroshanirosha1366 2 ปีที่แล้ว +1

    Amen amen hallelujah dawiyanwahnsa ta prasansa vava 🙏🙏🙏🙏

  • @malibeatrice668
    @malibeatrice668 2 ปีที่แล้ว

    Dsayen kotas Dima nisa swameen wahanse Mata Ashirwada Karala tiyena nisa siyalu mahimaya dewiyan wahanseta wewa🙏🙏🙏🙏

  • @mrs.kalumminiabesinghe.7794
    @mrs.kalumminiabesinghe.7794 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි.ජේසු පිහිටයි පාස්ටර් 🙏හොද මාතෘකාව ක්

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +1

    Deviyanwahanseta mahimaya labewa haleluya 🙏🙏🙏 දෙවිඳුන්ට නමස්කාර කරමි amen 🙏🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ඔබගේ මේ වැදගත් පණිවිඩයට ස්තුතියි පාස්ටර් ජේසුපිහිටයි. දසයෙන් කොටස දෙවිඳුන්ට පූජා කිරීම ඇත්තෙන්ම ආශිර්වාදයක්. ඒ ඇයිද කීවොත් සියල්ල දෙවියන්වහන්සේගේම ශුද්ධවූ මැවිල්ලයි.

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج 2 ปีที่แล้ว +1

    ස්තුතියි පාස්ටර් මෙච්චර කාලයක් මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ පාස්ටර් ආමේන් හාලේලූයා මහිමය වේවා 🙏🙏

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 2 ปีที่แล้ว +5

    පාෂ්ඨ ඉන්න පරිසරය හරිම ලස්සනයි නේද .දෙවියන්වහන්සේට පුශංසා වේවා .

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏amen haleluiya deviyan wahanseta prasansa wewa yesu pihitay pastor ❤❤❤❤

  • @inoshainoshainosha2078
    @inoshainoshainosha2078 2 ปีที่แล้ว +1

    දෙවියන් වහාන්සේට ප්‍රසන්සා වේවා🎉ස්තුති වේවා අමෙින්❤අමේන්❤හලේලු යා🎉🎉පේසු පිහිටයි පස්ටර්🎉🎉

  • @chandinichandini6020
    @chandinichandini6020 2 ปีที่แล้ว +1

    ආමේන් හලෙලුයා

  • @raninani743
    @raninani743 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ට

  • @niroshirani1493
    @niroshirani1493 2 ปีที่แล้ว

    දෙව්යන් වහන්සෙට ස්තුතියී නොදන්නා දේවල් ඉගෙන ගත්ත සල්ලි වලින් විතරක්‌ දාසයෙන් කොට දෙන්න විතරයි දැනන් හිටියේ එත් අද සැබෑ දෙයක් ඉගනගන්න දුන්න දෙව් කරුණාට ඉස්තුති ආමෙන්

  • @مطلقالمطلق-ص6خ
    @مطلقالمطلق-ص6خ 2 ปีที่แล้ว

    Amin

  • @binojkrishantha4981
    @binojkrishantha4981 2 ปีที่แล้ว

    ස්තුති piyaneni .ස්තුති pastar

  • @harshaharsha5235
    @harshaharsha5235 2 ปีที่แล้ว

    Stuthi wewa jesuni prasansa wewa

  • @nalikakumari7172
    @nalikakumari7172 2 ปีที่แล้ว +1

    ස්තුතිය වෙිවා.....🙏🙏

  • @jesiccawicramarathne7557
    @jesiccawicramarathne7557 2 ปีที่แล้ว +6

    Well done paster, l love this sermon, I learned a lot thank you very much. May God bless you and protect your life in the mighty name of jesus amen hallelujah!

  • @hmisnkaudayanganiaberathna5202
    @hmisnkaudayanganiaberathna5202 2 ปีที่แล้ว +1

    dewiyan wahanseta stuti weva amen hallelujgh💕🙏🌹

  • @chamindaperera5725
    @chamindaperera5725 2 ปีที่แล้ว +1

    I am in Italy 23 years apostolic church family Milano dasayen
    Kotasadee Mata yahapath
    Results lebithibe hallelujah hallelujah hallelujah amen 🍇🍎🌽

  • @nimalranjith4647
    @nimalranjith4647 2 ปีที่แล้ว

    Preis gode ada harima lassana padamak dasayen kotasa gena pulul awabodayak apata dunna nisajesuni obata godakma stuti god blass you pastor and your female and me wachanaya ahana ape siyala denatama ☺☺☺☺☺☺☺☺☺🙋🙋🙋🙋🙋🙋🙋🎉🎉🎉🎉🎊🎊👑👑👑💗💗💗💗💗💗

  • @gangaperera9171
    @gangaperera9171 2 ปีที่แล้ว +1

    dewidunta namaskaara wewa...🙏🙏

  • @jenitajoiso5345
    @jenitajoiso5345 2 ปีที่แล้ว +1

    ස්තුතියි පාස්ට ඔබතුමන්ගේ වචනය නිසා
    ජෙසු පිහිටයි .

  • @chrishanthifernando6566
    @chrishanthifernando6566 2 ปีที่แล้ว +1

    Amen amen

  • @thilakaweerekoon9378
    @thilakaweerekoon9378 2 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේගෙ රාජ්‍ය වර්ධනය උදෙසා දිමෙි හදවතක් ඹබගේ දරැවන්ට ලබාදෙන්න .ආමෙන් හලෙලුය්යා .

  • @menikmenik9786
    @menikmenik9786 2 ปีที่แล้ว +2

    Amen. Amen halleluja 🙏🙏❤️

  • @aavvbbvv3966
    @aavvbbvv3966 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ස්තුතියි නොදන්නා බොහෝ දේ දැන ගන්න දුන් කරුණාව නිසා ස්තුති ජෙසුපිහිටයි පාස්ටර්

  • @neranjanmadusanka3470
    @neranjanmadusanka3470 2 ปีที่แล้ว +1

    ආම්න්❤️🙏❤️

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +1

    අමේන්.අමේන්.අමේන්..සීයල්ල.කල.හැකී.දේව.තාත්තා.ට.පමනයී..දේව..අසීර්වදය.අපී.සීයලු.ම.දේනා.ට.ලැබේවා....අමේන්.අමේන්.අමේන්....මටත්.මේ.මාසයේ..දසේන්.කොටස්..දේන්න..ලැබේවා.

  • @sudarmasirithunga7184
    @sudarmasirithunga7184 2 ปีที่แล้ว +2

    Amen amen 🙏🙏thank you pastor god bless you and your family

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    කිතුනුවන්ට ඉතාමත් ආදර්ශමත් දේශනයක් පූජක තුමාට දීර්ගායු වේවා යේසු පිහිටයි මම කමෙන්ට් කරන කෙනෙකි ආමෙන් 🌻🌻🌻🌻🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧

  • @raniakhter985
    @raniakhter985 2 ปีที่แล้ว +1

    Amen Amen Amen jessu pihitai 🙏🙏🙏🙏🙏

  • @sumudinifernando4423
    @sumudinifernando4423 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. God bless paster

  • @sriyanirathnayaka5387
    @sriyanirathnayaka5387 2 ปีที่แล้ว +1

    Amen Amen Thanks God Thanks pastor God bless🙏💐🇭🇰

  • @nilukapriyadarshani7842
    @nilukapriyadarshani7842 2 ปีที่แล้ว +1

    Thanks pastor God bless you

  • @Jontyy44
    @Jontyy44 2 ปีที่แล้ว +1

    💥💥💥💛💥🙏💥 Amen 💥💛💥 Thank you pastor 💥💛💥 God bless you 💥🙏💥💛💥💥💥

  • @randikasilva911
    @randikasilva911 2 ปีที่แล้ว +1

    amen amen ..god b you pastor