කැමරාවත් අමතකයි ඒ කේන්තියට 😂 | ප්‍රසිද්ධියේ මල පැන්න ගත්ත අපේ නිළියෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 307

  • @RukshanSamaraveera
    @RukshanSamaraveera 4 หลายเดือนก่อน +195

    පියුමිට මල පැන්නඑක ඇත්ත එ නිවෙදිකව ඇහුව වැඩකට නැතිදේයක්🌼

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi9011 6 หลายเดือนก่อน +566

    පියුමි තමා නිවිදෙකාව කොර වෙන්න දුන්නෙ හොද වැඩෙ🤣

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi9011 6 หลายเดือนก่อน +291

    යුරේනිට මඩ ගහන අය වැඩි එත් ඇය ශක්තිමත්❤️😘

    • @Sadakelum_T
      @Sadakelum_T 6 หลายเดือนก่อน +3

      ඊයා ගූ යුරේනී 😂😂😂

    • @asheninduranga2686
      @asheninduranga2686 6 หลายเดือนก่อน

      ​@@Sadakelum_Tpala ponnaya 🤢💩

  • @gayanahendalage3223
    @gayanahendalage3223 6 หลายเดือนก่อน +921

    පියුමිගෙන් නිවේදිකාව ඇහැවුවේ අවශ්‍ය නැති ප්‍රශ්න.....😢😢😢

    • @lalithaayupala9481
      @lalithaayupala9481 6 หลายเดือนก่อน +36

      පියුමි පලමුව තමාට ගෞර වය කරන්න ඉගෙන ගන්න ඔයා හිතා ඉන්නෙ ඔයාට විතරයි ඒ අවයව තියෙන්නේ කියලා පව් පියුමී දරුවා හැමදාම ඔය වයසෙ ඉන්නෙ නැත

    • @Mashi_Silva
      @Mashi_Silva 6 หลายเดือนก่อน +35

      @@lalithaayupala9481 ඉතින් දරුවා ලොකු වෙයි අම්මගෙ හැසිරීම මොකටද දරුවට අනික පියුමි හොද කෙනෙක්..

    • @RuhiProduction-tv1vs
      @RuhiProduction-tv1vs 6 หลายเดือนก่อน +25

      අනවශ්‍ය dewal ahanwata hodawede

    • @tharushavinod424
      @tharushavinod424 6 หลายเดือนก่อน +14

      ආඅ පිස්සු ද දෙමව්පියන්ගේ දේවල් දරුවන්ට බලපාන්නැත්තන් යකෝ 😂😂😂

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 6 หลายเดือนก่อน +11

      මොකක්ද අනවශය.එයා නැතිනං මොනවා කරලද නම.හදාගත්තෙ.පපුවයි පස්සයි එලියෙ දාන් දගලලා.

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 6 หลายเดือนก่อน +147

    පියු⁣මිගෙන් අහපු දේ අනවශ්‍ය දෙයක්

  • @samearaa8434
    @samearaa8434 5 หลายเดือนก่อน +69

    ආශිර්වරයා රයිස් පව් එයා දුප්පත් අහිංසක දරුවොත් එක්කනේ වැඩේ කරන්න ගියේ😢😢😢

    • @rubykim.x
      @rubykim.x หลายเดือนก่อน +1

      Fr

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 6 หลายเดือนก่อน +54

    උදාරියි සහ යුරේනියි ඒක මලපැනලද කීවෙ බොරු කියන්න එපා එයාලා ඒක කරේ ආතල් එකට 😅😅

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q 6 หลายเดือนก่อน +267

    යුරේනි හොඳට ඉවසීම තියෙන කෙනෙක්

    • @janakalilantha3254
      @janakalilantha3254 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @දඩිබිඩියා...movieclip
    @දඩිබිඩියා...movieclip 6 หลายเดือนก่อน +63

    තව කමෙන්ට් එකක් .අනික ලන්කාවෙ නිලියෝ ඉන්දියාවේ නිලියෝ පටලවගන්න එපා😅😅😅

  • @B14ckyW01f
    @B14ckyW01f 6 หลายเดือนก่อน +45

    1:22 එයානම් පව්
    6:43 උදාරි අහිංසකයි♥♥

  • @nuwanduminda5599
    @nuwanduminda5599 6 หลายเดือนก่อน +124

    "අල්ලන්නම ඕනෙද කතා කරන්න" දයාවතී කිව්ව කතාව මරු 😂😂

  • @anandabherath1009
    @anandabherath1009 6 หลายเดือนก่อน +64

    වෙන අයට වැරදුන තැන් ගැන කතා කරලා views ගන්නවා වෙනුවට, කාටත් ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරන්න බලන්න.

  • @sajithkasun6574
    @sajithkasun6574 6 หลายเดือนก่อน +114

    අපේ නිලියො කියලා දැම්මට ඉන්දියාවේ ඒවත් තියෙනව

  • @peace34life4
    @peace34life4 6 หลายเดือนก่อน +42

    පියුමි ගෙන් අහන්න ඕන දේවල් නෙවෙයි අහන්නේ.. පිස්සු මේ ගෑනුන්ට.

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 6 หลายเดือนก่อน +268

    සිංහල නොවන දෙබස් සඳහා සිංහල උපසිරැසි යෙදුවා නම් වටිනවා❤

    • @jayasirialawatta2357
      @jayasirialawatta2357 6 หลายเดือนก่อน +1

      @@Rose-xo8mx 😜

    • @sada-wf1wn
      @sada-wf1wn 6 หลายเดือนก่อน +1

      ඔයවිදිහට.තමයි...කියන්නඔන...රේද්නැතිව.භාගේටනටනවාට..වෙිනක්වයුතුදේයක්නැ..නැතිනමි.ඔවානොදමාඉන්නඔන.

    • @YanuliWeerasekara
      @YanuliWeerasekara 4 หลายเดือนก่อน

      Yako Thota English barida?

    • @rxycriz6279
      @rxycriz6279 3 หลายเดือนก่อน +2

      ​@@YanuliWeerasekaraඋබට හින්දි ඇහෙන්නේ ඉංග්ලිෂ් වගේද බං 🤣💔 ලෙඩක් ද ?

  • @dulanjalishashikala9976
    @dulanjalishashikala9976 6 หลายเดือนก่อน +57

    පියුමි එක්ක තියෙන ඉරිසියාව හොදට පේනවා. එකිට මොකටද මොනවා කරාම එයා පෙන්නුවත් ලස්සනයි.නැතුවත් ලස්සනයි ..අනික තේරුන් ගන්න ඕනි she is a model.so,she can choice so many wears to improve beaty for her.❤

    • @NuwanThanuja-n4r
      @NuwanThanuja-n4r 6 หลายเดือนก่อน

      අනෙ පලයන් යන්න කලකන්නි හේලුව පෙන්නලා ජනපිය විච්ච කලකන්නි

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 2 หลายเดือนก่อน +10

    එක පැත්තකින් ඉරිසියවක් තියනවා වගෙ නිවෙදිකාවට😂

  • @user-reality168
    @user-reality168 6 หลายเดือนก่อน +56

    යුරේන ඒක ගනන් ගත්තේ නෑ😂.ඒකි ආතල්

  • @දඩිබිඩියා...movieclip
    @දඩිබිඩියා...movieclip 6 หลายเดือนก่อน +97

    පියුමිට කේන්ති යන එක සාදාරනයි ඒ නිවේදිකාවත් ඉතින් ගිහින් ඇග හදාගත්ත නම් හරි නෙ.

    • @dilshanadikari21
      @dilshanadikari21 6 หลายเดือนก่อน +1

      පියුමි කියන්නේ බඩුවක්නේ.😂

    • @lahirupeiris8520
      @lahirupeiris8520 6 หลายเดือนก่อน

      ​@@dilshanadikari21උබ තරම් නැතුව ඇති ගොබ්න ගොන් වේසාවා😂

    • @IsharaShanika-kb7zf
      @IsharaShanika-kb7zf 6 หลายเดือนก่อน

      Eththata. Baduwangeth baduwak.

    • @nethufernando4409
      @nethufernando4409 3 หลายเดือนก่อน

      අන්න හරි😂

    • @Sudunonilove
      @Sudunonilove 3 หลายเดือนก่อน

      ​@@dilshanadikari21baduwaktath privacy akak tyenw.😅ube ammth baduwkne

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 6 หลายเดือนก่อน +38

    පියුම් නම් හොදටම කිඋවා අරකිගේ කට වැහෙන්න😂

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 6 หลายเดือนก่อน +81

    යුරේනි පව්.....අපේ සුදු කෙල්ල.....

    • @Sadakelum_T
      @Sadakelum_T 6 หลายเดือนก่อน +1

      අනේ හුකහන් යුරේනි මහ වේසියෙක් 😂😂😠

  • @lahirulal327
    @lahirulal327 3 หลายเดือนก่อน +14

    කොහොමත් අහෙනි කාරයො පට්ට අසයි බාගෙට ඇදුම් අදින අයගෙ බලන්න එකනෙ එයාට හුරෙ දන්නෙ 😁😁😁😁

  • @lakshi485
    @lakshi485 6 หลายเดือนก่อน +158

    ලංකාවෙනම් අර පියුමිට විතරයි කේන්ති ගිහින් තියෙන්නේ ඇත්තටම

    • @Mashi_Silva
      @Mashi_Silva 6 หลายเดือนก่อน +14

      ඒ තරහත් සාදාරන තරහක් නේද.. අනිත් දෙන්නනම් ආතල් එකට 😂

  • @IshuArachchige
    @IshuArachchige 6 หลายเดือนก่อน +27

    ජනප්‍රිය චරිතයක් නම් ඔය වගේ වැඩසටහන් වලදි එතන පොඩ්ඩක් පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන විශේෂයෙන් පියුමි හැදුණු පරිසරය හැමවෙලාවෙම එයාගෙන් එලියට එනවා

  • @Indikapiyantha91
    @Indikapiyantha91 6 หลายเดือนก่อน +83

    උදාරි අක්කා සහ යුරේනි ඒක මලපැනලද කීවෙ🙄🙄🤔

    • @Mashi_Silva
      @Mashi_Silva 6 หลายเดือนก่อน +6

      නෑ නේද ඒ දෙන්නා ආතල් එකට ඒ.. යුරේනිනම් ඕවා ගනන්ගන්නෙත් නෑ ... පියුමිටත් තරහ ගිය එක සාදාරනයි නිවේදිකාව අහන ප්‍රශ්න එක්ක බලද්දි .. අපේ අය හෙන හොදයි

    • @සකැරියා
      @සකැරියා 5 หลายเดือนก่อน

      පුක දෙන්නඑපා😊

  • @himaliherath2519
    @himaliherath2519 6 หลายเดือนก่อน +28

    පියුමි නම් හොදම කතාව කිව්වෙ. ඒ නිවේදිකාව අන්තිම චාටර් විදියට හැසිරුනේ.

  • @roshniuditha8058
    @roshniuditha8058 6 หลายเดือนก่อน +23

    මට පුදුම යුරේනි ගැනි කිවුව අර වැදගතා ගැන.කිසිම චාරයක් නැති ම්නිහෙක් . හිතාගෙන ඉන්නේ හරි වැදගතා කියලා .යුරේනි එහෙනයි කියමුකෝ.ගැනු කෙනෙක් වේලා.....අර පිරිමියෙක් වේලා 😀

  • @leelaperera1700
    @leelaperera1700 6 หลายเดือนก่อน +12

    කොහොමටත් ඉතින් කොයි නාඩගමක් නැටුවත් අන්තිමට ඒක ජෝක් එකක් කියල ගොඩ යන එක තමයි එයාලගෙ සිස්ටම් එක.

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 6 หลายเดือนก่อน +30

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගෑනුන්ගේ ප්‍රස්න පිරිමි ගෑනු වගේ කියවනවා අනේ මේ වගේ පිරිමි නොවන ගෑනු

  • @VinithaJalatha
    @VinithaJalatha 5 หลายเดือนก่อน +4

    යුරේනි ඇත්තටම එයා ඉන්න විදිය ලස්සනයි.❤

  • @taprobaneautolimited9317
    @taprobaneautolimited9317 หลายเดือนก่อน +1

    මෙහෙමයි මට හිට්තෙන්නෙ දැන් මාද්‍ය උනත් ජනප්‍රිය වෙන්නෙ කුනු ගද වැඩිපුර අවුස්සන නිසා ඒ වගේම කුනු වලින් ජනප්‍රිය උනු හෝ ජනප්‍රිය වෙන්න කුනු මාර්ග හොයාගන්න අය කුනු වලින්ම නෑවෙනව.

  • @sachininimesha8667
    @sachininimesha8667 6 หลายเดือนก่อน +47

    හින්දි දන්නෙ නෑ අපි

  • @Madu-z4v
    @Madu-z4v 6 หลายเดือนก่อน +3

    ආලියා බාත් කියපු එක හොදටම තේරුනා

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +1

    නිවේදක යෙක් හරි නිවේදිකාවක් හරි අහන්න ඔන දේ ඵපා දේ තියනවා මොන වැරදි කලත් තැනේ හැටියට දුන්නු උත්තරය ගොඩක් හොදයි නිවේදිකාව ලැජ්ජා වට පත් විම පියුමිට දෙන්න තිබුනේ අත දිග ඇරලා කනේ පාරක් දුම් පිට.වෙන්න

  • @tiktoksl2761
    @tiktoksl2761 6 หลายเดือนก่อน +8

    පියුමි හොදටම කිව්වා

  • @pubudhumadu
    @pubudhumadu หลายเดือนก่อน

    පියුමිගෙන් තව ටිකක් අහන්න එපැයි. නියම නිවේදිකාවක් 👍💪

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 6 หลายเดือนก่อน +13

    යුරේනි අක්කා ආතල් එකක් දුන්නේ 😂

  • @NipunChandima
    @NipunChandima 3 หลายเดือนก่อน +1

    4:34 යුරෙනි හරිම අාතල් නිහතමානිකෙනෙක් අරම කිවුවෙ තරහකින් නෙවෙ මමනම් හිතන්නෙ ඔයිට වඩා යුරෙනිටතහර ගිහිච්ච අවස්ථා තියනව පවුද්ගලිකව ගත්තත් පොදුව ගත්ත්😂❤❤❤❤❤

  • @142samantha
    @142samantha 4 หลายเดือนก่อน +3

    ඇත්තටම මමනම් මුන් එකෙක්වත් දන්නේත් නැහැ වැඩකුත් නැහැ 🤣🤣🤣🤣🤣

  • @hasithdilshan2436
    @hasithdilshan2436 6 หลายเดือนก่อน +8

    නිවේදිකාවට හොඳ වැඩේ

  • @Dilshan1989
    @Dilshan1989 6 หลายเดือนก่อน +86

    පියුම් වගේ ගනිකාවන්ටත් respect කරන ලංකාවේ සෙට් එකක් ඉන්නවනේ,

    • @asheninduranga2686
      @asheninduranga2686 6 หลายเดือนก่อน +9

      Pala ponnaya 🤢💩.ලිංමැඩි සංස්කෘතික වහලා.🤮

    • @rnproduction5598
      @rnproduction5598 6 หลายเดือนก่อน +1

      Oya hari

    • @rashmiraveena8345
      @rashmiraveena8345 5 หลายเดือนก่อน +15

      පියුමි ගනිකාවක් වෙන්නෙ කෝමද .පිට රට උන්ගෙ දෙයක් දැක්කොත් ආහ් ලස්සනයි.පියුමි දැන් අම්මා කෙනෙක්.එයා ලස්සනට එයාගේ ජීවිතේ ගෙනියනවා.ගෑනියෙක්ට ගනිකාවක් කියන්න කලින් දෙපාරක් හිතුවනම් හොඳයි

    • @sasvindunirvan860
      @sasvindunirvan860 5 หลายเดือนก่อน +6

      පියුමි කියන්නේ ගොඩක් හොද අම්මා කෙනෙක් ඒ වගේම ගොඩක් හොද දුවේක්

    • @MeridaAesthetica
      @MeridaAesthetica 5 หลายเดือนก่อน +6

      Piumi model kenek. ගනිකාවෝ ඉන්නවා තමයි හැබැයි ඒ එයාලා ළඟට පිරිමි යන නිසා. බොරුවට බන කියන්න එපා mobile screen එකක් අස්සේ හැන්ගිල.

  • @prabathmadushankafernando
    @prabathmadushankafernando 6 หลายเดือนก่อน +19

    Respect yurani👍👍❤️❤️❤️❤️

  • @samearaa8434
    @samearaa8434 5 หลายเดือนก่อน +2

    හරියටම හරි නංගි යහපු එක නම් හොඳ වැඩේ ඔය හම්බුන රත් වෙන්ඩ එකා😅😅😅

  • @noidea940
    @noidea940 6 หลายเดือนก่อน +5

    යුරේනි ශාන් පුතාගේ යි කතාව මරු, ❤❤

    • @nadeesharachchi2322
      @nadeesharachchi2322 3 หลายเดือนก่อน +1

      ශාන්පුතා කොහෙද

    • @nadeesharachchi2322
      @nadeesharachchi2322 3 หลายเดือนก่อน +1

      😂

    • @noidea940
      @noidea940 3 หลายเดือนก่อน

      @@nadeesharachchi2322 🤔🤔🤔🫠

  • @sewwandinisansala9628
    @sewwandinisansala9628 6 หลายเดือนก่อน +35

    නියමයි පියුමි .අහන්න ඕන ඒවද අරකි අර ඇහුවෙ

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 6 หลายเดือนก่อน +6

    Yureni athatama hoda kenek godak iwasema thiyana kelin kiyana ona de kiyana kenek❤

  • @anuradhaperera4788
    @anuradhaperera4788 5 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ කොහොමත් ඉන්නෙ මෙලෝ චාරයක් නැති මාධ්‍යවේදීන් 😢😢

  • @KJFernan_22LK
    @KJFernan_22LK 6 หลายเดือนก่อน +9

    නළු නිළියන්ට Celebrities ලාට විතරක් නෙවෙයි අපේ ජීවිතෙත් සමහර අවස්ථා උදාවෙනවා ඔය වගේ ගොබ්බ කාලකන්නින්ට බැනලා, ගහලාම උත්තර දෙන්න සිද්ධ වෙන..😒අවස්ථානුකූලව ඒකෙ ඇති වැරැද්දකුත් නෑ මම නම් දකින විදිහට...😏👊

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 6 หลายเดือนก่อน +8

    උබ අදින්නෙ ජංගිද මරු උබ බං අනුන්ගේ ඕප හොයනවා ගෑණු පරාදයි.

    • @anandabherath1009
      @anandabherath1009 6 หลายเดือนก่อน +1

      ඇත්තටම හොඳ ප්‍රශ්නයක් !

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 4 หลายเดือนก่อน +2

    පියුමිට හෙළුවෙන් ඉන්න හොදයි අහද්දි මල .බඩු වල නියම ඉරියවිව.

  • @amadiomanthi307
    @amadiomanthi307 4 หลายเดือนก่อน +2

    පියුම් හින්දා ඔහොම ආවා..මන් එහෙමනම් ගලවලා පෙන්නලා ගහලා එන්නේ.ඇයි යකෝ ඒකිගේ හදපුවා නිවේදිකාවට මොකටද😂

  • @kasuntharaka1048
    @kasuntharaka1048 6 หลายเดือนก่อน +49

    යුරෙනිට කේන්ති ගියේ නැ පගො

    • @vishadshehan4588
      @vishadshehan4588 6 หลายเดือนก่อน

      Moda pagek muu😂

    • @kasuntharaka1048
      @kasuntharaka1048 6 หลายเดือนก่อน

      @@vishadshehan4588 uba matada hutto kiwuwe

    • @Sadakelum_T
      @Sadakelum_T 6 หลายเดือนก่อน +1

      බඩු යුරේනි

  • @nethminayanathara9951
    @nethminayanathara9951 5 หลายเดือนก่อน +5

    Kawd bn me video eka hadapu gon haraka😂😂😂

  • @AnomaSerasingha
    @AnomaSerasingha 6 หลายเดือนก่อน +6

    සුසිලාත් කේන්ති ගත්තේ නෑ අනේ..

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 2 หลายเดือนก่อน

    යුරේනි ලස්සන නැති උනාට හෙලුවෙන් ඉන්නකොට මාඑම සෙක්සියිආසාවෙ බැහැ ඒ දවසට .ආයි බලන්නම ඕනි කියක් ගියත්

  • @nadishnadisha1326
    @nadishnadisha1326 หลายเดือนก่อน

    හොද වැඩෙ 😂

  • @chrishanthikarma7592
    @chrishanthikarma7592 หลายเดือนก่อน

    එකිට මොක තියන අමාරුව ගාහාපිය පියුම් ඒකිගෙ නිරුර්‍වත ගැන අහාන්නෙ එකිගෙ අවුම ගලවාන්න

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 6 หลายเดือนก่อน +41

    පියුමි කියන්නේ ඉගෙන ගත්ත නැති ඩීල් ගිය ගොං බඩුවක් 😂😂😂😂 සමහරක් ඒකිව ඔලුව උඩ තියාගෙන ඉන්නේ😂

    • @Sadakelum_T
      @Sadakelum_T 6 หลายเดือนก่อน +3

      පාට්ට බඩුවක් 😂

    • @rashmiraveena8345
      @rashmiraveena8345 5 หลายเดือนก่อน +4

      උඹලා මොන තරම් ඒකිට බඩුව කිව්වත් වැඩක් තියෙයිද.බලන්න එයා අද ඉන්න තැන.එයා ඒ වාගේ කෙනෙක්නම් ඒ තැනට පත් කලෙත් ඔය බඩු කියන කොන්ද පන නැති මහත්තුරු කියලා හිතන් ඉන්න p ඩයල් තමා ඉතිම්😂

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 5 หลายเดือนก่อน

      @@rashmiraveena8345 ඔය ගෑණි ට කොහෙන්ද ඔච්චර සල්ලි නීතීඥ යෝ කියන්නේ ඔය ගෑණි තමයි හොරුන්ගේ කලු සල්ලි සුදු කරන්නේ තොපි වගේ හරක් ඔලුව උඩ තියාගෙන හිටියට හරිනංඕකී ඉන්න ඕන හිරේ නීතීඥ යෝ කියන ඒවා ඇත්ත හින්දා තමයි ඔය ගෑණි කට වහගෙන සද්දේ වහලා ඉන්නේ 😂😂😂😂 නැත්නම් බලන්න ඕන ගෑණි ගේ කට ක්‍රීම් විකුනලද ඔච්චර කෝට් ගනන් සල්ලි 😂😂😂😂😂 බම්බුව තමයි

    • @rashmiraveena8345
      @rashmiraveena8345 5 หลายเดือนก่อน +1

      @@ප්රබුද්ධ eya modlin krnne.me loke inna manussyo varadi karala natuwa newe.et ada piyumi hoda tanaka innw.eyat amma kenek.badala satutin innw.un jeewite vidinawa.ekata irisiya krnnanm oni taram un innw.matupiti balala dewl teeranaya krnn epa.mee harak vage.oya kiyana taram gon baduwknm ada minihek ekka lassanata paul knne nane.😏

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 5 หลายเดือนก่อน

      @@rashmiraveena8345 ආදායම් බදු එකෙන් හරියට විගණනය කරොත් මේක හිරේ කරන්නේ නැත්තේ ලොකු මිනිස්සු අල්ලගෙන ඉන්නේ ගොං බඩුව හිරු නොබසින අධිරාජ්‍යයේ ඒකේ තේරුම වත් දන්නේ නැති ගොං ගහක් නේ බං 😂😂😂

  • @Rashani1
    @Rashani1 2 หลายเดือนก่อน

    ඒ නිවේදිකාව ඇදලා ඉන්නෙත් සංවර ඇදුමක් නෙමෙයිනෙ.අනික ඒක පවුද්ගලික දෙයක්

  • @samearaa8434
    @samearaa8434 5 หลายเดือนก่อน

    You me කියන්නේ ගිය තැනක ඇතිනම් ඉතින් මම කරගෙන කෑගහගෙන යන ගෑනිය කොයි වෙලාවෙත් ඒ ගෑනිගේ අද කුඩා හොයන නිසා මිනිස්සු😅 පියුමි හංසමාලි

  • @samearaa8434
    @samearaa8434 5 หลายเดือนก่อน

    සුරේනි හරි හොඳ ගෑනු ළමයි

  • @lahirupeiris8520
    @lahirupeiris8520 6 หลายเดือนก่อน +4

    අශචර්‍යා❤

  • @ishaniudeshika3379
    @ishaniudeshika3379 4 หลายเดือนก่อน

    පියුමිට තරහ ගිය එක දාධාරනයි❤️

  • @robertoFaríñez
    @robertoFaríñez 3 หลายเดือนก่อน

    අපේ නිළියෝ කියලා ඉන්දියාවේ එව්වනේ උබ දාන්නේ 😂😂😂 මාර යූ ටියුබ් කාරයො තමා

  • @swarnathilakarathne663
    @swarnathilakarathne663 6 หลายเดือนก่อน +1

    අම්මගෙ ලේලි එයා පියුමි හංසමාලී .........😅😂😂

  • @vansaskakul4484
    @vansaskakul4484 6 หลายเดือนก่อน +6

    යකෝ ඒ හැදියාව තියෙන කාන්තාව , තෝ වාගේ ගනිකාවක් නෙවෙයි

  • @alphaff176
    @alphaff176 3 หลายเดือนก่อน

    0:37 0:39 0:39 0:40 0:40 0:41 0:41 0:41 0:41 0:41 0:42 0:42 0:42

  • @lalithaayupala9481
    @lalithaayupala9481 6 หลายเดือนก่อน +5

    😅ලැජ්ජා නැති නිලිය

  • @visakadampali6371
    @visakadampali6371 4 หลายเดือนก่อน

    මෙි චනල් බලනනේ නැ ගෙනනෙම ගොන බඩු ඔවා බලනවාට වැඩිය වැඩ තියනවා අපිට

  • @sudarmakumuduni8839
    @sudarmakumuduni8839 6 หลายเดือนก่อน +26

    Lankawe ayatanam kenthi gihin na 😂😂

  • @AnomaSerasingha
    @AnomaSerasingha 6 หลายเดือนก่อน +5

    යුරේනි විහිලුවට එහෙම කලේ අනේ....කේන්තියෙන් නෙවෙයි..

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 4 หลายเดือนก่อน

    පියුමිගේ නිවේදිකාව විකාර ප්‍රශ්න අහන්නේ .

  • @RadeeshRubasinghe
    @RadeeshRubasinghe หลายเดือนก่อน +1

    ඇයි රන්ජන්

  • @thilinadasun9394
    @thilinadasun9394 25 วันที่ผ่านมา

    පියුමිගෙ එකනම් නෙගටිව් මාකටින්..ස්ටේජ්ඩ් ස්ක්‍රිප්‍ට් එකකට වෙන දෙයක්..වයිරල් වෙන්න උවමනාව තමා

  • @sisa-osayoarendeltsta347
    @sisa-osayoarendeltsta347 5 หลายเดือนก่อน

    ඇත්තටම පියුම් හන්සනාලි කියන්නේ ගනිකාවක්..එයාගෙන් අහනවා ඇයි ඇගඑලියේ දාගෙන ඉන්නේ ඇයි කියලා

    • @rashmiraveena8345
      @rashmiraveena8345 5 หลายเดือนก่อน

      ඇය ගනිකාවක් නෙවේ moddler කෙනෙක්

  • @මාක්ස්
    @මාක්ස් 3 หลายเดือนก่อน

    පියුමි තමයි හොදටම කලෙ

  • @shanu2116
    @shanu2116 5 หลายเดือนก่อน

    එව්ව් මීඩියා නම් අප්පිරියයි ඕන්නැති ලබ්බක් නෑනෙ උන්ට 😂

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 6 หลายเดือนก่อน +14

    😆Api..upatinma genawa kakka and
    Cccuu..walata..on..off..gajet..1.kk
    Oyalage e..kotas..gevila..gihin
    Wada aragenama...itin mala
    Paninaeka..hriyatama hariiii😃😃😃

  • @chinthasenadira3220
    @chinthasenadira3220 3 หลายเดือนก่อน

    ඇග ලස්සනයි කියලා එලියෙ දාගෙන යන්න කියලා කොහෙද කියලා තියෙන්නේ ,වනචර කම තමයි ඉතින්

  • @prameshnimedha
    @prameshnimedha 3 หลายเดือนก่อน

    Background music එක 🥹❤️ කූඹියෝ❤️

  • @allgaming899
    @allgaming899 6 หลายเดือนก่อน +2

    මුන් කොහෙද යකො අපෙ නිලියො වෙන්නෙ

  • @Jo-cx4km
    @Jo-cx4km 5 หลายเดือนก่อน +1

    ඕයි උබ කියන එක දෙක කරලනේ කියන්නේ බං 😅

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 4 หลายเดือนก่อน

    පියූමිගෙන් අනවෂ්‍ය ප්‍රෂ්න ඇහූවෙ ඇ...

  • @හීන්බඩා
    @හීන්බඩා 6 หลายเดือนก่อน +1

    යුරේනි ❤️❤️❤️❤️

  • @srilanka3376
    @srilanka3376 6 หลายเดือนก่อน

    පියුමි කියන්නේ හොඳ කෙල්ලෙක් එයා අඳින පළඳින විදිය අපිට වැඩක් නෑ.

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 4 หลายเดือนก่อน

    ලන්කාවෙ එවා විතරක් දන්න අනෙ

  • @ashannuvan7808
    @ashannuvan7808 4 หลายเดือนก่อน +1

    අනුංගෙ කුනු හොයන බොටත් පිස්සු .. ලංකාවෙ අපිටත් පිස්සු

  • @slsiverscreen
    @slsiverscreen 4 หลายเดือนก่อน +2

    2:55 maru❤❤❤

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน

    ගොන්නු ගේන්නේත් මුන් පොම්.කරන්නේත් මුන්😂

  • @SANDEEPANI781
    @SANDEEPANI781 3 หลายเดือนก่อน

    Kawahari kenek wihiluwata gannakota wate inna aya ita wada ekata support karaddi eka harima moda paatai😊

  • @Krishanjaguar
    @Krishanjaguar 6 หลายเดือนก่อน +1

    යූරේනි පදු වේසි😮😶

  • @JanakiGangodawila
    @JanakiGangodawila 3 หลายเดือนก่อน

    E nisedikawa ta thiyenne pehedili irisiyawa..piumi hansamalige lassanata.anawasha prashna ahana unwa danna apa.meki thawa iken guti kanawa

  • @JanithSadaruwan-y9q
    @JanithSadaruwan-y9q 2 หลายเดือนก่อน +1

    🤣🤣👻

  • @ChamaraPradeep-zp7ri
    @ChamaraPradeep-zp7ri 5 หลายเดือนก่อน

    ඇද්ද ආහා ගත්තා පියුම් 💥💥💥💥👍

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 4 หลายเดือนก่อน

    හොද වැඩේ පිවුමි වගේ ගොන්නු ගේනවට😂

  • @Diusha-e7w
    @Diusha-e7w 3 หลายเดือนก่อน

    ගෑනූන්ගේම ඒව හොයන උබ චීත්තයක්😂

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 3 หลายเดือนก่อน

    අනුම්ගෙ කුනුමයි හොයන්නෙ මුන් වැඩකට ඇති දෙයක් දාපල්ලා 😑😤

  • @SewminiRashmi
    @SewminiRashmi 3 หลายเดือนก่อน

    යුරේනි❤

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 6 หลายเดือนก่อน +27

    පියුමි ගොම්බඩුව ඇගපෙන්නලා ප්‍රසිද්ධ උන ගොන

  • @shayanianuththara6410
    @shayanianuththara6410 6 หลายเดือนก่อน

    පියුමි හරි එකිට වැඩක් නැ නෙ එක