ලක්ෂ ගනන් පඩි ගන්න දකුණු කොරියාවේ ලේසි ව⁣ගෙ පෙනෙන වැඩ පෙන්නන අපෙ කොල්ලො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලක්ෂ ගනන් පඩි ගන්න දකුණු කොරියාවේ ලේසි ව⁣ගෙ පෙනෙන වැඩ පෙන්නන අපෙ කොල්ලො

ความคิดเห็น • 154

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 ปีที่แล้ว +13

    පලවෙනෙ කමන්ට් එක මගෙන්..
    සුපිරි

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මංජුවා❤️😘❤️😘

  • @ishanlahiru7690
    @ishanlahiru7690 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගත්තා 👍👍👍 ගොඩක් ස්තූතියි

  • @පංචයුධ
    @පංචයුධ 2 ปีที่แล้ว +1

    මේ අයියා නුවර පිලිමතලවේ ඉන්නේ දැන් ලංකවේ ඉන්නේ ඇත්තටම හොද අයියා කෙනෙක්

  • @jornsa6513
    @jornsa6513 4 ปีที่แล้ว +3

    මම weda කරපූ factory යත් මේ වගේ මම හිතුවේ මගේ මේ මං වැඩ කරපු මැෂින් එකේ අවුලක් කියලා දැන් බැලුවම හැම මැෂින් එක ම එක වගේ මෙහේ නම් option එකක් තියනවා automatically sensor settings හදා ගන්නවා ඒ උනාට අලූත්ම udal එකක් තාම දවසක්ම ඉවරයි setting hadala
    - australia melbourne

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ඔව් ලේසි ව⁣ගෙ පෙනුනට ඔළුව කැක්කුමයි මේක යාලුවට...

  • @jayanthakumarak.d.6778
    @jayanthakumarak.d.6778 4 ปีที่แล้ว +4

    Good job, all the best Rumesh / Kelum

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      ආ යාලුවෙක් වගෙ රුමෙයගෙ...❤️😘❤️😘

    • @jayanthakumarak.d.6778
      @jayanthakumarak.d.6778 4 ปีที่แล้ว

      @@koreannetwork ඔව් අපේ සෙට් එක.

  • @sandramarakkalarishmirasan9680
    @sandramarakkalarishmirasan9680 ปีที่แล้ว +1

    තමන්ගෙ රටේ එකෙක් ආවොත් ඒ මනුස්සයට මේ වීඩියෝ එකේ වගේම මුල ඉදන් කියා දීලා ගේමක් ගහන්න උදව්වක් දෙනවා නම් කකුලෙන් අදින්නෙ නැත්තන් ඕන දෙයක් කරාවි මිනිස්සු..හැම එකම අමාරුයි ගගා කියන වෙලාවෙ උබලත් වරෙල්ලා අපේ ඈයෝ උබලට කියා දෙයි සපෝට් එකක් දෙයි කියන වචනෙ එනවා නම් කොච්චර වටිනවද රටේ කරකියා ගන්න දෙයක් නැතුව හීන හීනම වෙච්ච කෙල්ලො කොල්ලො තමන්ගෙ දරු පැටව් ජීවත් කරන්න උගන්වන්න ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න බලාගෙන දත කන මිනිස්සු මේ ඔක්කොම අතෑරලා ඔහොම එන්නෙ ඒ වගෙ එකෙක්ට අතදෙන එක උදව් කරන එක උබලටත් පින් ලැබෙන වැඩක්..කාගෙවත් දෙයක් හොරකම් නොකර කට්ටක් කාලා ජීවත් වෙන්න හදන උන්ට නරකක් වෙන්නෙපා කවදාවත් මගේ ප්‍රාර්ථනය ඒකයි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว +3

    Niyamai job's ma Kuwait setai ⚘💗🇰🇼

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    ලස්සන වැඩක්

  • @sameerasandaruwan6882
    @sameerasandaruwan6882 4 ปีที่แล้ว +9

    එනවනම් තවත් සුපිරි company එකක් තියෙනවා. කොල්ලෝ සට සට ගාලා එයි. සැප පඩියකුත් සෙට් වෙනවා.

  • @maheshbuddika4873
    @maheshbuddika4873 4 ปีที่แล้ว +13

    බර වැඩ නැති උනාට ඔලුවට බරක් , අමාරුයි වැඩේ ... ලේසි නෑ , බරක් ඉස්සුවානම් බිමින් තිබ්බා... ඒත් මේක ඔලූවේ මීටරේන්ම ඉන්න ඔන...

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      හරියට හරි...❤️❤️❤️

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 10 หลายเดือนก่อน

    නිෂ්පාදන ආර්ථිකය පලදායි ලෙසින් ගොඩගන්න දරන වෑයම අපමණය වටිනවා

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +4

    කොරියාවේ oya වගේ thanak set වුණොත් mul davass වල vada karana වීදිය අපිට කියලා දෙන්නේ නැද්ද

  • @SudeshDissanayaka
    @SudeshDissanayaka ปีที่แล้ว +2

    Math ලන්කවෙ bag hadana company ekaka hitiya rupiyal 40000ta wada kale mewama thama me mona wadada nikan boruwata baya karano kuhaka haththa

  • @janithkalhara3468
    @janithkalhara3468 4 ปีที่แล้ว +3

    මෙහෙට වෙලා ජොබ් එකක් සිලෙට් වෙනකන් ඉන්ට බෑ අයියා කොරියාවට ඇවිල්ලා ජොබ් එකක් මමම හොයන් ඔහෙ කරොත් මොකක් හරි අව්ලක් වෙයිද පොඩ්ඩක් එ ගැන කියන්ටකො අයියා නැත්තන් අර ඔයා තව සර් කෙනෙක් එක්ක විඩියො කරන්නෙ අර හැමදෙම කොරියන් ගැන දන්න එයාට කියලා හරි බලලා කියන්ටකො මෙ වැඩෙ ගැන අපිට කොරියන් ඇවිත් ජොබක් හොයන් කරම්ට පුලුවන්ද කියලා උත්තරයක් ඔනෙ අයියා ❤️

  • @imsrigga8067
    @imsrigga8067 4 ปีที่แล้ว +3

    Mn lankawe weda karanne packaging company eheka me wage(polythene) ekenam material witarai ratin gennanne anik okkoma bag(pouch) ekata yanakmma mekemai hdnne..asa hituna me wedapola dekala mn weda krnnet me machine ekka😊

  • @indika77
    @indika77 4 ปีที่แล้ว +16

    අමාරු නෑ කියන අය ........
    ඇස් දෙකට ලේසියි,දශමෙක වැරද්දක් කරල නහුතයක් බැනුම් අහන වීඩියොවක් දාපන්කො චතුව මුන්ට බලන්න.එතකොට එහෙම කියන්නෑ.ඩැමේජ් එකක් වුනොත් ලක්ෂ ගානක් අපතෙ.ඕඩර් කැන්සල් වෙනව.ඕව බලන්නයි ලොරි ටෝක් දෙන්නයි ලේසියි.කරන එකා තමයි දන්නෙ.

    • @fubgsl2074
      @fubgsl2074 3 ปีที่แล้ว

      Waren ubata amaru job kiyanne monawada kiyala pennanna 부산

    • @leokingston7208
      @leokingston7208 3 ปีที่แล้ว

      @@fubgsl2074 eka aththa bro kohewath lesi job ne anika iskole giyapu gaman rachana liyanna be neda mea kuhakayo aluthen ena unta kiyala denne ne

    • @kelumweerasinghe2844
      @kelumweerasinghe2844 2 ปีที่แล้ว

      Sampurna atta.roll dekak damge giyoth paduwa laksha vissak vitara.night eke settings hadaddi wardduwoth ude wenakanma damege thamai.lori talk dena unnam appiriyai

  • @ashiliyangolla9275
    @ashiliyangolla9275 4 ปีที่แล้ว +6

    Koriyaqe graphic disiner වලට තැනක් තියනවද

    • @tharkaumayanga2328
      @tharkaumayanga2328 3 ปีที่แล้ว +1

      මම නන් හිතන්නෙ කොරියාවෙ ඒ වගේ ජොබ් එකක් කරන්ඩ නන් සෑහෙන්ඩ ඉගෙනගන්ඩ වෙයි...මොකද ලන්කාවෙ තාක්ෂණයට වඩා සෑහෙන දියුණුවක් තියන නිසා...

  • @dhanukajayasinghe9563
    @dhanukajayasinghe9563 ปีที่แล้ว

    අයියේ නැව්කර්මාන්තය ගැන වීඩියෝ එකක් ඕනී

  • @dineshkumara9218
    @dineshkumara9218 4 ปีที่แล้ว +3

    Mamth inne me company ekaka mata visthara tikak dana ganna me aiyage 4n nb eka ewanna puluwanda

  • @kmgeethani4
    @kmgeethani4 4 ปีที่แล้ว +1

    Tharuwan saranai oyalata mama cyprus

  • @janithkalhara3468
    @janithkalhara3468 4 ปีที่แล้ว +3

    අයියා අපිට කොරියන් ඇවිල්ලා ජොබ් එකක් හොයන් කරන්ට පුලුවන්ද අයියා ඉක්මන්ට එ ගැන පොඩ්ඩක් දැන ගන්ට පුලුවන්ද

  • @Danushka-iw6tp
    @Danushka-iw6tp 3 ปีที่แล้ว +2

    Heat transfer machin neda..supiri waddek

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 2 ปีที่แล้ว

    Me company eka koheda chathu brother..🤔❤

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 3 ปีที่แล้ว +2

    කොහෙද me company aka pegam akada

  • @sandunkumara8834
    @sandunkumara8834 4 ปีที่แล้ว +5

    වටිනවා මිනිස්සුන්ට දැනගන්න කොල්ලෝ විදින දුක දැන ගන්න 🙏

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      ඉස්සරහට තව තව ඒවා කරනවා... 😘❤️

    • @sandunkumara8834
      @sandunkumara8834 4 ปีที่แล้ว

      @@koreannetwork බුදු සරණයි අයියා ❤️😍😍

  • @englishschool636
    @englishschool636 4 ปีที่แล้ว +3

    Valuable

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว +2

    E weda dekkahama pissu wage. Hebei allagathahama anith company walata wada lesi. Podi kattak kewahama harine ❣️💪🏻

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +1

      පුලුවන් මල්ලි අපෙ කොල්ලොන්ට අල්ලගන්න..

    • @pasindu_sandeepana
      @pasindu_sandeepana 3 ปีที่แล้ว

      ❤️💪🏻

  • @sadunidilrukshi-yh5pf
    @sadunidilrukshi-yh5pf 8 หลายเดือนก่อน

    ගැහැනු ළමයින්ට තියෙන ජොබ් ගැනත් පොඩි අදහසක් ගන්න වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

  • @bigbossofficial3848
    @bigbossofficial3848 4 ปีที่แล้ว +2

    මරු අයියා......

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි...❤️😘

  • @sandramarakkalarishmirasan9680
    @sandramarakkalarishmirasan9680 ปีที่แล้ว

    ඒකේ හීට් එක හදාගන්නෙ කොහොමද කියලත් කියන්නකො

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +2

    අවුරුදු 10 විතර akadigatama ඉන්න බැරිද avvoth

  • @kavindumalinga2380
    @kavindumalinga2380 4 ปีที่แล้ว +2

    supiri digama video ekak

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ටිකක් දිග වුනා විස්තරත් එක්කම කරන්න හිතුනා...❤️😘

  • @tharangathushara6904
    @tharangathushara6904 2 ปีที่แล้ว

    api kati enna wadata ganna barida

  • @laheshnirmal309
    @laheshnirmal309 ปีที่แล้ว

    අයියෙ කොරියාවෙ අවුරැදු 10 හදගන්නෙ කොමද

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว +2

    Aiya ❣️💪🏻

  • @ruwishanumayangana7220
    @ruwishanumayangana7220 4 ปีที่แล้ว +1

    Aiye oyage company eketh video ekak karamuko

  • @jana4457
    @jana4457 4 ปีที่แล้ว +2

    niyamai bro....

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් ජනෝ...😘❤️

  • @alkcreation5913
    @alkcreation5913 2 ปีที่แล้ว

    මං කැමති මේ වගේ කොම්පැනි එකකට.
    ලගදිම එනවා

  • @gugyfyf4334
    @gugyfyf4334 4 ปีที่แล้ว +1

    Budu sarani hemotama

  • @sameeradilsh
    @sameeradilsh 4 ปีที่แล้ว +5

    මටත් හීනයක් තියෙනව කොරියන් එන්න.

  • @ruwanisumith8756
    @ruwanisumith8756 3 ปีที่แล้ว

    Aiye mama girl kenek. Oyalata barida wibage pass wunoth apiwa ganna.

  • @maheshmanawage3062
    @maheshmanawage3062 4 ปีที่แล้ว +1

    Eka maru👈👈👈👈

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 4 ปีที่แล้ว +7

    이것은 잘됬어요.. 이같은 vidio 우리 같은 시험을 보려고 있는 그리고 한국에 가겨고 있는 다 학생에게 매우 도와예요. 매우 매우 고마워요..😍

  • @slsealife4594
    @slsealife4594 4 ปีที่แล้ว +9

    මං වැඩ කරන්නෙත් මේ වගේ කොම්පැණිය කොයි වේලාවේත් මීටරේන් ඉන්න ඔන.

    • @shamanbro3139
      @shamanbro3139 3 ปีที่แล้ว

      අයියේ කොරියාවේ me වගේ thanak set වුණොත් mull davas වල machine vala vada කරන වීදිය කියලා දෙන්නේ නැද්ද

    • @slsealife4594
      @slsealife4594 2 ปีที่แล้ว

      @@shamanbro3139 කියලා දෙනවා ඉතින් පොඩ්ඩක්

    • @lakshithachathuranga1912
      @lakshithachathuranga1912 2 ปีที่แล้ว

      Saho.. oyage company eka koi paththeda thiyenne..🤗

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    Oke Salary eka wedi athi ned aiye?

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 2 ปีที่แล้ว +2

    කොරියාවට යන්න කොරියන් බාශාව ඉගෙනගන්න ඕනද. කරුනාවෙන් කියන්න

  • @sihinachathuranga5657
    @sihinachathuranga5657 ปีที่แล้ว +1

    mt mew duwnwo lnkwe bro

  • @leokingston7208
    @leokingston7208 3 ปีที่แล้ว +3

    Loke kohewath lesi job ne hebei eke mulin hitapu un aluthen ena unta salakana kiyala dena widihata thama un redenne mun unta epa karawanawa apu gaman mun kemathi ne thawa ekek redenawata ekai aththa

  • @ashendimesha7296
    @ashendimesha7296 4 ปีที่แล้ว +2

    adarei hinayak tiyanawa koriya enna

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      විභාගෙ ලියලා එන්න...😘❤️

  • @sihinachathuranga5657
    @sihinachathuranga5657 ปีที่แล้ว +1

    tiyn amrum msin ek.mt mek tm duwnne

  • @sagarikagalhena2862
    @sagarikagalhena2862 2 ปีที่แล้ว

    Bubu saranai

  • @gymseen8844
    @gymseen8844 2 ปีที่แล้ว

    Me company eka soul walada

  • @sindhuvitharami4828
    @sindhuvitharami4828 2 ปีที่แล้ว

    Ane apitath puluwannam job ekak set karannako

  • @sedamawathasl9162
    @sedamawathasl9162 4 ปีที่แล้ว +2

    Api tama itin oya etirola hadala ewanne balana wage newei mara kattak kanne dwsata kilo 5000 witara ussanawa

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ඒක ඇත්ත මචං... බලාගෙන ඉන්නවා වගෙ නෙමෙයි කරන කෙනා තමයි අමාරුව දන්⁣නෙ...😘❤️🇰🇷

  • @daya3887
    @daya3887 4 ปีที่แล้ว +2

    Meke wecansiyak ehm ndda bn

  • @djtrackout9542
    @djtrackout9542 3 ปีที่แล้ว +1

    කවදහරි එනව..❤️

  • @seniththisaranga2224
    @seniththisaranga2224 4 ปีที่แล้ว +2

    Matath enna puluwannada

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      විභාගෙ ලියලා පාස්වෙලා වෙබ් එකෙ ඉදලා මෙහෙන් සජන්නිම් කෙනෙක් තොරගෙන ඇග්‍රිමන්ට් එකක් ආවොත් E -9 කම්කරු වීසා එකට එන්න පුලුවන්..

  • @manmen1467
    @manmen1467 3 ปีที่แล้ว +3

    ලේසි ලේසි කියන එවුන්ට කරන්න දෙන්න ඕනේ කරන හැටි බලන්න 😂😂

    • @srimalaya9444
      @srimalaya9444 3 ปีที่แล้ว

      ඇත්තටම අමාරු ජොබ් එකක් නෙවෙයි ඔක...ලංකාවෙත් ඔය වගේම factry ඔන තරම් තියනවා....😁🤗🤗🤗🤗

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    Aiye බර 50 thiyenne oneda oyage thibbada

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +1

      ලංකාවේ මෙඩිකල් එකෙන් කරගන්න.. නැත්තම් කියලා හරි දාගන්න..😂

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 ปีที่แล้ว +4

    67 like ❤️😊✌️️

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ❤️😘❤️😘❤️😘

  • @samone8584
    @samone8584 4 ปีที่แล้ว +21

    මෙි job එකත් අමාරුයි කියනවනමි, වැඩක් නැ කතා කරලා,අමාරු job දැකලා නැත්නම් හොදයි

    • @wasanthagalappaththige4880
      @wasanthagalappaththige4880 3 ปีที่แล้ว

      Nuwara baiyanta okath amaruda ban

    • @nishanthakumara2192
      @nishanthakumara2192 3 ปีที่แล้ว

      sam one Pissek ne uba

    • @hansagunawardana8946
      @hansagunawardana8946 3 ปีที่แล้ว +4

      @@wasanthagalappaththige4880 අපිත් නුවර තම බ්‍රෝ අපි බයියෝ නෙමේ ඕකේ විනාඩියකට කොච්චර එනවද බලපන් කොරියාවේ උන් පිනට සල්ලී දෙන්නෑ කොහොමත් බනිනෙපා ඒ අපේ උන් නුවර කොලබ නෙමේ ශ්‍රීලංකා උන්

  • @chichi2134
    @chichi2134 3 ปีที่แล้ว +1

    Oya beg ganna komada ganne

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      එකනම් දන්නැ.

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +2

    ane ganu ayatath thiyana job gana kiyannako

  • @kelumweerasinghe2844
    @kelumweerasinghe2844 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @Shehan-RD
    @Shehan-RD 4 ปีที่แล้ว +2

    කීයක් විතර හොයන්න පුලුවන්ද

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      එක එක කම්පනියවල වෙනස් සාමාන්‍යයෙන් ලංකා මුදලින් වියදම් අයින් කරලා සාමාන්‍යයෙන් ලක්ෂ 2ට වඩා ඉතුරු කරන්න පුලුවන්...

    • @Shehan-RD
      @Shehan-RD 4 ปีที่แล้ว

      @@koreannetwork එතකොට අයියේ ලක්ස පහ හය හොයන්න පුලුවන් ඒවත් තියෙනවද

  • @anthahem1972
    @anthahem1972 4 ปีที่แล้ว +6

    මේව මොනවද අපි කන කටු හැටියට

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත මීට වඩා වඩා පට්ට අමාරු වැඩ අපෙ කොල්ලො කරනවා...😘❤️😘❤️

  • @dulajchathuranga7383
    @dulajchathuranga7383 ปีที่แล้ว

    Me aiyalage number ekaka thiyanawada

  • @d.r3817
    @d.r3817 3 ปีที่แล้ว

    Girls කොරියන් ගන්නවා අඩුයිද 🙁

  • @kavindumalinga2380
    @kavindumalinga2380 4 ปีที่แล้ว +1

    pattaaaaa

  • @sameerapallepitiya3624
    @sameerapallepitiya3624 4 ปีที่แล้ว +2

    ❤️❤️💪💪👍💪💪💪❤️

  • @구나싱하러산
    @구나싱하러산 4 ปีที่แล้ว +5

    🇰🇷💙

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 4 ปีที่แล้ว +1

    Ape company ekatah enna video e karanna

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      එල මල්ලි කරමු....

  • @bigbossofficial3848
    @bigbossofficial3848 4 ปีที่แล้ว +5

    රුපියල් දහට බල්ලො මරන කාලෙ ඔය වගේ රස්සාවක් සර්ව සාදාරනයි මහත්තයෝ ..........

  • @nadekakimudini3764
    @nadekakimudini3764 4 ปีที่แล้ว +2

    පිරිමි අයට vitharde වැඩ තියන්නෙ

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ගෑනු ලමයින්ටත් තියෙනවා

    • @nadekakimudini3764
      @nadekakimudini3764 4 ปีที่แล้ว

      @@koreannetwork මොනවාද thiyana වැඩ කොහොමද koriyan වලට යන්නේ koriyan basawa අනිවාර්යයෙන් igana ganna onade

  • @krishanpriyankara133
    @krishanpriyankara133 3 ปีที่แล้ว

    අයි කොල්ලො එනවට කැමති නැද එ.අනෙ මන්ද

  • @krishanpriyankara133
    @krishanpriyankara133 3 ปีที่แล้ว

    අයියෙ ඔය වගෙ වැඩ ලන්කවෙ තියනව.ෂොපිං තියනවනෙ ලන්කවෙ එවගෙ වෙන්නෙ ශෝපින් රොල ගහල ඉවර වෙල කටින් එකට දල කපනව ඔය ගෙ .බොරුවට අමරුයි කියල කියන්න එපා.

  • @nilanthapradeep1317
    @nilanthapradeep1317 2 ปีที่แล้ว

    Aiyemanlmintingopareta

  • @pasanbaddewithana923
    @pasanbaddewithana923 4 ปีที่แล้ว +2

    කොහොමද අයියේ පඩි එහෙම මාසෙකට

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ඇග්‍රිමන්ට් එක අනුවත් වැඩ අනුවත් වෙනස් වෙනවා මල්ලි... 2020 වැටුප් කියලා විඩියෝ එකක් තියෙනවා ඒක බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි...

  • @srilivekitchen8937
    @srilivekitchen8937 2 ปีที่แล้ว

    ඉතින් ලංකාවේ අය අලුතෙන් එන අයට කියල දෙන්නේ නැද්ද වැඩ

    • @kelumweerasinghe2844
      @kelumweerasinghe2844 2 ปีที่แล้ว

      Kiyala dunnata lesiyen kenek inna.maasa 6k vitara hitiyoth ynnaneth na😁

  • @sumudurathnayeka6649
    @sumudurathnayeka6649 4 ปีที่แล้ว

    Ayyala kello ndda ohe..kellont monwd thyen job

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    okath amaruda
    mesan wadata gihin kalawamak anala balapan dawasata 3 parak sanipai

    • @kelumweerasinghe2844
      @kelumweerasinghe2844 2 ปีที่แล้ว

      Ane huke api nokarapu mesan.meka meteren karanna ona wadak buruwo.podda ehe mehe unoth laksha 20/30 paduwa

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว

      @@kelumweerasinghe2844 ithin uba ai meke puka denne kiyala thiyena de theren nathi korea dakalawath nathi gon labbo thopi

    • @kelumweerasinghe2844
      @kelumweerasinghe2844 2 ปีที่แล้ว

      @@therelaxsubnow pa$o oke anith patte inne mama.thopi thamai korean lokuwa oluwata gahapu moda pakala.tho hithanne tho thamai pora kiyalada? apith meke aurudu gaanak hitapu un thamai gobbayo

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว

      @@kelumweerasinghe2844 manasika chaminda 😂😂 kenek uba ponna uththa comment walata puka denna epa anunge thoge hati balako

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว

      @@kelumweerasinghe2844 iyaaa😂😂

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 2 ปีที่แล้ว

    ලංකාවේ ඔය ජොබ් එකටම 3000ඉ පැය 24ට😂

  • @YASIYA_with_Korea
    @YASIYA_with_Korea 4 ปีที่แล้ว +2

    ❤️

  • @Shortvideo1731
    @Shortvideo1731 ปีที่แล้ว

    කොරියාවෙ යන උන් ඉතින් ලංකාවෙ ඉගෙන ගත්ත උන් නෙවෙයිනෙ....හරි අමාරුයි කියලනෙ කියන්නෙ කොරියාවෙ වැඩ... ඒ අර නූගත් ගතිය....මමත් කොරියාවෙ හිටියෙ.. ..අමාරුවැඩ තමයි ලංකාවෙ කුබුරු කොටන එක කුලී කරන එක....ඒසී හරි ෆෑන් එකක් යට හරි ග්ලවුස් දාගෙන මැශින් එකක කරන වැඩ අමාරුයි කියනවනම් උබල එකෙක්වත් අමාරුවැඩ කරල නැ.. පුලුවන් නම් කුබුරක උදේ ඉදල වැඩකරල 2500ක් අරන් කොරියාවෙ වැඩත් එක්ක සසදල බලපන්😂 මෝඩ යක්කු

  • @paypal5876
    @paypal5876 4 ปีที่แล้ว +1

    watinawa

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      ස්තුතියි... ❤️😘

  • @chichi2134
    @chichi2134 3 ปีที่แล้ว +1

    Godak gannawanm komada

  • @madudissanayaka3491
    @madudissanayaka3491 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @naleensenanayake7709
    @naleensenanayake7709 ปีที่แล้ว

    ❤❤