සීතල කොරියාවේ මහ නැව්වලට අයිස් කඩන අපෙ කොල්ලො ice full to ship in korean company srilanka boys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #korean_network #korea_job #korea_company

ความคิดเห็น • 200

  • @koreannetwork
    @koreannetwork  4 ปีที่แล้ว +12

    th-cam.com/channels/eTY3KI8DsXaGitLngaPD2g.html කොරියාවේ travel ,vlog,fun,event video බලන්න අපෙ chathu online අලුත්ම චැනල් එකත් subscribe කරලා තියාගන්න....

    • @wadithagamage
      @wadithagamage 4 ปีที่แล้ว +1

      *message says, channel does not exsist*

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      @@wadithagamage දැන් බලන්න...

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 ปีที่แล้ว +77

    කොරියාවෙ වැඩ ගැන හොයන අයට ගොඩක් වටින වීඩියෝ එකක්...
    දිගටම මේවගේ වීඩියෝ ඕන...❤🇰🇷

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/M6D1WaQNfaM/w-d-xo.html

    • @laksmansuraweera5106
      @laksmansuraweera5106 3 ปีที่แล้ว +1

      ඔයගෙ වීඩියෝ ලස්සනයි අපිට ඔනෙ

    • @imeshshavindya8444
      @imeshshavindya8444 2 ปีที่แล้ว +3

      නිදාගන්ඩ කලිං හැමදාම මංජු අයියගෙ වීඩියෝ එකක් බලන්ඩ පුරුදු වෙලා.කොරියාවට කොහෝම හරි යනවමයි කියල හිතාගන්නවා❤🥺

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂............................

    • @anuraediriweera3432
      @anuraediriweera3432 2 ปีที่แล้ว

      @@prettygirl6896 සක්කිලි කතා කියන්න එපා බන්.

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ปีที่แล้ว +11

    කොච්චර දුකක් විඳිනවා ද මේ කොරියාවේ කොල්ලෝ ශක්තිය ධෛර්යය ලැබේවා පරිස්සමෙන් දරුවනේ ජේසු පිහිටයි

  • @pubudunamal
    @pubudunamal 2 ปีที่แล้ว +13

    අපේ අහිංසක කොල්ලො. උඹලට තුරුණුවන් සරණයි !!❤❤

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂................

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +1

    කොරියාවෙ ශිතලත් ශීතලේ වතුර අතගාන එකත් විශ්මකර්ම වැඩක්.දැන් කොරියන්ටවත් ඉන්න බෑ අපි එක්ක.ඒක තමයි වදන මල්ලි.පරිස්හමසමෙන් ගේම ගහන් ඉන්න.තෙරැවන් සරණයි

  • @sass3013
    @sass3013 4 ปีที่แล้ว +60

    හිතන තරම් සුන්දර නැහැ කියලා අපි දන්නවා රට ඉන්න ලංකාවේ උන් හිතන්නේ සැප කියලා දහඩිය මහන්සි වෙලා හොයන රැපියල රන්මසු වාගේ වාටිනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/M6D1WaQNfaM/w-d-xo.html

    • @අරුමපුදුමලොකය-ෂ7ථ
      @අරුමපුදුමලොකය-ෂ7ථ 2 ปีที่แล้ว

      Apita yanna barida

    • @MrEAGLE-cv5tc
      @MrEAGLE-cv5tc 2 ปีที่แล้ว

      දුක් වින්දත් කමක් නෑ.හිත පිරෙන්න පඩියක් ලැබෙනව නම්

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂........................

  • @geethrks418
    @geethrks418 4 ปีที่แล้ว +9

    එල බන් වැඩේ සෙට්එකම පරෙස්සමින් වෙලාවක ආවොත් වරෙන් මේ පැත්තෙන් ..ස්තුතිය පොඩ්ඩ ..උබල දෙන්න 😍

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +18

    තෙරැවන්සරණයි පරිස්සමින් කොල්ලනේ 🙏❤️

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/M6D1WaQNfaM/w-d-xo.html

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂.......

  • @udayasirisenevirathna4287
    @udayasirisenevirathna4287 4 ปีที่แล้ว +3

    video eka supiriyata karala thiyanawa.good luck mcn

  • @kumarikuwait396
    @kumarikuwait396 4 ปีที่แล้ว +11

    කොරියන් කියද්දි ඉස්සර නම් සුපිරි කියල හිතුවා .මොනතරම් කට්ටක් කාලද සල්ලි හොයන්නෙ.පිටරට වැඩකරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට බුදුසරණයි ජේසු පිහිටයි .අල්ලා දෙයියන්ගේ පිහිටයි

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/M6D1WaQNfaM/w-d-xo.html

    • @wijithawijitha270
      @wijithawijitha270 3 ปีที่แล้ว

      අල්ලා 😂😂😂😂

    • @fit4131
      @fit4131 3 ปีที่แล้ว

      සුපිරි තමා මහන්සි වෙන්න ඕනා සල්ලි හොයන්න.මෙහෙ office වල වැඩ නෑ බොක්ක..

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂.

  • @isharavlogs715
    @isharavlogs715 4 ปีที่แล้ว +23

    පරෙස්සමින් බුදුසරණයි හැමෝටම

  • @theslocean
    @theslocean 4 ปีที่แล้ว +3

    Ape corian kollonta ජයවේවා ! Budusaranai !

  • @shanproduction225
    @shanproduction225 4 ปีที่แล้ว +8

    Godak parissamen. බුදු සරණයි සහෝදරයෝ.❤

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි 🙏 අපේ කොල්ලන්ට

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/M6D1WaQNfaM/w-d-xo.html

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂.......

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 ปีที่แล้ว +6

    අපෙ කොල්ලො කෙල්ලො ටික ගැන ආඩම්බරයි ❤️❤️♥️
    දැන්වත් තේරුම් ගනිල්ලා..මෙහෙන් පොක්සිටිය, අරෙහෙන් මුළු දකුණු පළාතේම බාගෙට බාගයක් චිනේට අයිති වෙලා ඉවරයි... , ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි ටික ඉන්දියාවට දිලා ඉවරයි...
    රටේ හැමතැනම දැන් අපට අහිමි විගෙන යන්නේ🤬🤬😡😡
    මහින්ද රාජපක්ෂ රට සංවර්ධනය කරනවා කියලා පිටරටින් ණය දරාගන්න බැරි විදිහට මේ රට ණය උගුලක හසු කරා,, මේ අපි ඔක්කොම ගෙවන්නේ ඔකා කරපු දෙවල්වල ප්‍රතිඵල, ඒවාගෙන් ලැබෙන කොමිස් උන් ගොඩගහ ගත්තා...
    දැන් තවත් පිටරටින් ණය ගන්නවා ., ග්‍රී ලංකාව හත්මුතු පරම්පරාවක් ණය කාරයෙක් කර ඉදිරියට උපදින දරුවන් පවා ණය කරයෙකු කරා,.. මෙවැනි අරපිරිමැස්මක් නැති මොඩ දේශපලුවො නිසා අපෙ රට වලපල්ලටම වැටිලා ඉවරයි..😭😭😭😭
    අපිට වඩා දුප්පත් රටවල් භුතානය,නේපාලය,ලිබියව වගෙ රට වල මිනිස්සු අද සතුටින් ඉන්නවා.., අපෙ රට , ජාතික කැවා
    අද මිනිස්සු ආහාර නැතිව සාගින්නෙන් මියයනවා..එදාවෙල කන මනුෂ්‍යයා කොහොමද ජිවිත් වෙන්නේ.. උන් ගොඩක් අසරණයි බන්,..
    දුර දන්නා නුවණ නැති , අරපිරිමැස්මක් නැති දුෂිත පාලකයන් නිසා මේ රට විනාශ වෙනවා,,. දැන් අපෙ පරම්පරාවම ණය කාරයො වෙලා ඉවරයි..,,2005-2015 දක්වා පාලනය කරපු මහින්ද රාජපක්ෂ කාලේ කොච්චර උද්ධමනයක් වැඩි උනාද.. එසේම 2019-2022 වෙනකම් මේ රාජපක්ෂහොරුන් නිසා කොච්චර උද්ධමනයක් වැඩි උනාද... පොඩ්ඩක් හොයලා බලපන්..එ විතරක් නෙවෙයි රාජපක්ෂ පාලන සමයේ කොච්චර පිටරටින් අපි දරාගන්න බැරි විදිහට ණය ගත්තද.. එ විපාක තමයි අපි මේ විදින්නේ..
    පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු රැල තම තමන්ට ගොඩගසා ගත්තා මිසක් රටට සෙතක් කරේ නැහැ.. උන් ඔක්කොම හොරු..
    එ විතරක් නෙවෙයි ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය තියන එවුන් අපෙ රටේ ජනාධිපති කරලා ,, මුදල් ඇමති කරලා රට විනාශ කරා😡🤬🤬 ඊටපස්සේ උන් යයි ඇමරිකාවට..,රටට ආදරයක් නැති වෙන රටවල පුරවැසියෙකුට මේ රට පාලනය දුන්නා...
    මේ සිස්ටම් එක අපි වෙනස් කරන්න ඕන
    හම්පඩ නාකි සිපයියො ටික පාර්ලිමේන්තුවෙන් එලවවලා රට ගැන කැක්කුමක් ඇති තරුණ නායකයො ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඔන ♥️❤️ එ විතරක් නෙවෙයි උන් එ තැනට එන්න පසුබිම සකස් කරයුතුයි.. තාත්තා ජනාධිපති නම් පුතා ඇමති වෙන එක නවත්තන්න ඔන සාමාන්‍ය මිනිසෙකුටත් එ තැනට එන්න පසුබිම සකස් කරන්න ඕන..
    නැත්තම් මෙ නාකි ප#යලාගේ රෙස්පට් බල බල අපිට හාමතේ මැරෙන්න තමා වෙන්නේ..
    මන් නැවත නැවතත් කියන්නෙ රාජපක්ෂාලා තමයි අපෙ හත්මුතු පරම්පරාවම ණය ගොඩක හිර කරේ..
    කොච්චර ණය වෙලා රට සංවර්ධනය කරත් වැඩක් නෑ මිනිස්සු බඩිගින්නේ නම්, අසතුටින් නම්.. මගෙ මේ සටහනින් ජිවිතේට ගන්න දේවල් තියෙ නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරපල්ලා
    මෙ අපෙ රට වෙනුවෙන්.. අනාගත පරපුර වෙනුවෙන් එකතුවෙමු.පන්නමු.. අරගලයන්ට ජය ❤️🔥🔥🥰
    #gogotagohome
    #gohomerajapaksha
    #GoGotaHome
    #AnonymousSaveSriLanka
    #Anonymous
    #AnonymousFindthemoneystolenbysrilankanPoliticians
    #anonymousforthevoiceless
    #srilankadaily
    #Anonymouspleasehelpsrilanka
    #GoHomeGota
    #AnonymousPleaseHelpUs
    #gohome225
    #GoHomeGota2022
    අරගලයන්ට ජය වේවා ♥️❤️🔥
    පන්නලා වැඩක් නෑ සිර දඬුවම් දිය යුතුයි 😡🤬🤬🤬🤬😡

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 19 วันที่ผ่านมา

    මල්ලී ඔයාලා අපිට ඇත්තටම ආඩම්බරයක්

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 4 ปีที่แล้ว +42

    ලන්කාව හොදට තිබ්බනම් අපේ කොල්ලොන්ට පිට රටවල් වල වැඩ කරන්න ඕන නෑ .
    මම කියපු දේ වැරදිද දන්නෙ නෑ .මට දැනුන විදියට මම කිව්වේ .

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว +1

      ඇත්ත තමයි..😢😢

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      හරියටම හරි...අපරාදේ අපේ මිනිස් ශ්‍රමය...ලංකාවට පර්යෝජනයට ගන්න තිබ්බා

    • @prasannabandara6876
      @prasannabandara6876 2 ปีที่แล้ว

      ඇත්ත බන් හුත්තිගෙ පුතාලා මේක කෑවේ නැත්තම්

  • @cstudio2359
    @cstudio2359 4 ปีที่แล้ว +7

    බුදුසරණයි

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 4 ปีที่แล้ว +5

    තෙරැවන සරණයි පරිස්සමෙන් හැමොම

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว +2

    Mage souarane obasamata shaktiya dirriya nirogi bawaya labenna one parissamen kuweat mewadasatahana janayata dakaganimata madayata yomukala oba nalikawata godak pin owa dakkat ape lokka wadak naa rataviruwanta kisima sahanayak denne naa gena apal dodamgediya ponaeka aewat tahanam mage souarane parissamen tistun kotiyak deyange pihitai

    • @koreannetwork
      @koreannetwork  4 ปีที่แล้ว

      අදහස් වලට බොහොම ස්තුතියි...❤

  • @sameeandsandu9798
    @sameeandsandu9798 4 ปีที่แล้ว +2

    Niyamai aiya

  • @wadithagamage
    @wadithagamage 4 ปีที่แล้ว +18

    *ලංකාවේ අයිස්ක්‍රීම්/මස්/මාළු,අයිස් නිෂ්පාදන ෆැක්ටරි ඇතුලත් ඔයවගේ තමා ඍණ උෂ්ණත්වේ -20 සිට -40℃ දක්වා*

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 4 ปีที่แล้ว +12

    පරිස්සමින් වැඩ කරන්න අයියා bs

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว +1

    Parisameinna.wada.karainna.hamadanatama.budu.saranai.puduma.dukaka.widinnana

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +6

    බුදු සරණයි සහෝදරයා .

  • @anncrish7861
    @anncrish7861 4 ปีที่แล้ว +2

    Mata nam dukai ape lankawe aya mehema dukwidinawa dakiddi.....apith dukwidinawa , eth lankawe thawa aya duk wididdi hithata harima dukai.....parissamin wada karaganna...jesu pihitai

  • @thusharika7180
    @thusharika7180 2 ปีที่แล้ว +1

    එල

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +4

    ඔයාලා පරිස්සමින් ජේසු පිහිටයි බුදු සරණයි

  • @janithavlog
    @janithavlog 4 ปีที่แล้ว +4

    බුදු සරණයි සහෝ 🙏🙏🙏🙏

  • @mekong2015
    @mekong2015 4 ปีที่แล้ว +2

    නියම video එකක්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว +2

    Taruwan saranai malliyo parisaman wada karana devi yanagama pehitai ma Kuwait setai 🤔💗⚘🇰🇼

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq 4 ปีที่แล้ว +5

    Ane ethen heath wenna wedena duka ❤❤❤❤❤❤❤

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ......ජය

  • @tharindudamith5151
    @tharindudamith5151 3 ปีที่แล้ว

    බලපු සුපිරිම වීඩියෝ එකක් 👌👌💪🤘🤗🤝

  • @kumakarate5304
    @kumakarate5304 4 ปีที่แล้ว +5

    බුදුසරනයි යාලුවො

  • @ishansudasinghe2043
    @ishansudasinghe2043 4 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    malli oya ratawala thiyena thaksanaya veideios karagena ape deiwara sambandha ayata dila obata bissnas ekak patan ganna puluwan

  • @theslocean
    @theslocean 4 ปีที่แล้ว +1

    මගෙ යාලුවේ ඔන්න මගේ සහයෝගය උපරිම දුන්නා.🍎🔔 දවසකට පස්සේ මේපැත්තෙ ඇවිත් යන්න අමතක කරන්න එපා. මටත් ඇපල් ගේන්න. 🍎🔔❤️❤️❤️

  • @dulajrajapaksha4151
    @dulajrajapaksha4151 4 ปีที่แล้ว +2

    Oyala hamotama budu saranai....

  • @best_movie723
    @best_movie723 4 ปีที่แล้ว +15

    කොරියන් එන්න මමත් ආසාවෙන් ඉන්නේ...වයස කිය වෙන්න ඕනිද...එන්න..

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 4 ปีที่แล้ว +7

    බුදු සරණයි ❤️❤️🇰🇷😘

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว

    සුපිරි.ෙන්

  • @sampathajith8372
    @sampathajith8372 4 ปีที่แล้ว +2

    Apa.kollanta.budu.saranai.parissamin.

  • @lalithperera1197
    @lalithperera1197 4 ปีที่แล้ว +2

    දිගටම වීඩියෝ දාන්න

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 4 ปีที่แล้ว +1

    Budusarani!🤗🤗🤗🤗🤗🤭🤭🤭🤭🤭🤭

  • @sachinijilantha6476
    @sachinijilantha6476 2 ปีที่แล้ว

    Mata hinayak rata kata yanawa kiyanneth ada kalee loku ganak yanawa yanna .koriyan yanna exsem eka fus wenna ekath mara gemak .wenath rata kata yannath salli oni

  • @oshanalwis8494
    @oshanalwis8494 3 ปีที่แล้ว +1

    ❤️පරිස්සමෙන්❤️

  • @slnaturegain2938
    @slnaturegain2938 2 ปีที่แล้ว

    Great job

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 4 ปีที่แล้ว +2

    බුදුසරණයි සහෝ....

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +4

    දෙශපාලුවො නිසා අහිංසක කොල්ලො විදන දුක් වැරදි උන්ට චන්දය දුන්නා ට අපි අපිට ම ගහාගන්න ඔනි

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂....

    • @thilankadilshan220
      @thilankadilshan220 2 ปีที่แล้ว

      @@prettygirl6896 අවදානෙද ඕනේ

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando ปีที่แล้ว

      ​@@prettygirl6896ලංකාවෙ මනුස්සයෙක්ගෙ ඇවරේජ් වේජ් එක ගැන කිසිම අවබෝධයක් නැතුව කියපු කතාවක්

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 3 ปีที่แล้ว +1

    -10. -20 ganak na koriyawata.. janawari febarawari eliyeth ohomayi

  • @MaDuShAVlog
    @MaDuShAVlog 8 หลายเดือนก่อน

    අයියා නැවු සයිඩ් එකට යන්න ලකුනු කීයෙන්ද බලන්නේ

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 4 ปีที่แล้ว +2

    Koriyavata yanna apitaath barida kohomada yanne

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว +17

    කව්ද බන් මෙකටත් අන්ලයික් කරපු තිරිසන් බල්ලෝ.. මේ දුක් විදින්නේ අපේ කොල්ලෝ එකත් පෙන්න බැරි තිරිසන්නු

    • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      @අනුරජනාධිපතිකියලාහැසිරෙමු 3 ปีที่แล้ว +1

      එවුන් ජේවීපි එවුන්

    • @prettygirl6896
      @prettygirl6896 2 ปีที่แล้ว

      අපෝ හු!ත්තො උබල මේ ලක්ශ 3-4 ක් මාසෙට හොයන්නද ඔච්චර පු!ක ඉරාගෙන වැඩ කරන්නෙ? 😂💩 නූ!ගත් කබ්බන්ට ඉතින් වෙන මොනාද නේ. 😂 හොද රටකට වැද්ද ගන්නෙත් නෑනෙ ඉතින් 💩😂............

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    malli lankawata evilla oya kamayata ice saha malu allan kamayata boattuwak aragena oya kamayata karanna

  • @dasunbaddegama9870
    @dasunbaddegama9870 4 ปีที่แล้ว +28

    කට්ටක් නේ කොල්ලො කන්නෙ 😪🙏

  • @-thusithaya7608
    @-thusithaya7608 4 ปีที่แล้ว +2

    Teruwansarany පරිස්සමින් wada කරන්න .

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +3

    පරිස්සමින් බුද සරනයි ඔයාලට

  • @buddi827
    @buddi827 4 ปีที่แล้ว +3

    එල පරිස්සමේන් මචං.❤

  • @yamunaganege7478
    @yamunaganege7478 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว

    අයියේ කොරියන් විබහගේදි අපිට ඒ භාශාවෙ මුකුත් ලියන්න තියනවද්?

  • @SGTutorial4632
    @SGTutorial4632 2 ปีที่แล้ว

    Me wage company nishapadana walatada deewara walatada aithi wenne

  • @indikawi
    @indikawi 4 ปีที่แล้ว +2

    Ela ela

  • @sithavlogs3858
    @sithavlogs3858 3 ปีที่แล้ว +1

    සප් ටිකක් හදලා දෙන්න

  • @sadaruwnvilym3017
    @sadaruwnvilym3017 4 ปีที่แล้ว +1

    Good

  • @nalinprasanna7277
    @nalinprasanna7277 4 ปีที่แล้ว +3

    පට්ට කට්ට නේ ඔඋවද කොරියන් jod

  • @karemomda3215
    @karemomda3215 4 ปีที่แล้ว

    බුදු සරණයි අයියා පරිසමින් ඉන්න

  • @gugyfyf4334
    @gugyfyf4334 4 ปีที่แล้ว +1

    Tharuwan sarani oyalata parisamen weda karnna balan apiwa coll wenawa

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 4 ปีที่แล้ว +1

    පරිස්සමෙන් වැඩ කරන්න මල්ලි

  • @sugathkumara9400
    @sugathkumara9400 3 ปีที่แล้ว

    Budusaranai👍❤❤❤❤

  • @rasikaekanayaka6633
    @rasikaekanayaka6633 3 ปีที่แล้ว

    Mama wada karanneth lankawe ice plant akaka .

  • @sahanmadushanka2543
    @sahanmadushanka2543 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @supungayan3862
    @supungayan3862 2 ปีที่แล้ว

    බුදු සරණයි පරිස්සමෙන් 🙏🙏🙏

  • @sasindurangana5162
    @sasindurangana5162 3 ปีที่แล้ว

    මටත් ඔනා ඔය වගෙ කම්පැනි එකක් පට්ට නෙ අපි ලංකාවෙ කාන කට්ටත් එක්ක ඔය වගෙ තමයි වෙනසකට අම්මා තාත්තා ලග 🇱🇰🇰🇷

  • @nilagaming6064
    @nilagaming6064 2 ปีที่แล้ว +2

    එතකොට ඕක අයිති වෙන්නෙ ජොබ් 4 න් මොන වර්ගෙටද බන් නිශ්පාදනද

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      මේක නිෂ්පාදන

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Budu saranai divirakawaranai oyalata

  • @sunandasamankumarakumara5996
    @sunandasamankumarakumara5996 4 ปีที่แล้ว +2

    theyruwan.saranai.puthey.pareyssamin.b.s

  • @Duleeshan990
    @Duleeshan990 2 ปีที่แล้ว +1

    මේ නිෂ්පාදන කර්මාන්තය ද

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 4 ปีที่แล้ว +1

    Budu saranai hamotama

  • @nishanthakumara7366
    @nishanthakumara7366 3 ปีที่แล้ว +1

    Aiya koriyan aiyagea pon nabbaraya yavandoko

  • @travelwithrush1271
    @travelwithrush1271 4 ปีที่แล้ว +2

    paressamen wada karanna

  • @sandaruwan204
    @sandaruwan204 2 ปีที่แล้ว

    Ice factory job ekek ndda mn lankawe ekka weda karanne

  • @sasinianupama69
    @sasinianupama69 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @e.h.prangana5407
    @e.h.prangana5407 3 ปีที่แล้ว

    Mamath wada karanne lankawe ohoma ekaka thama

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว

    Aiye රැකියා අන්ශේ දිවර ද

  • @lahiru7334
    @lahiru7334 2 ปีที่แล้ว

    දිවර වැඩ ද මෙිි

  • @isurudanu937
    @isurudanu937 4 ปีที่แล้ว +4

    අමතක නොවන තැනක් යෝසු

  • @පංචයුධ
    @පංචයුධ 2 ปีที่แล้ว

    දිවර ජොබ් වලටද අයියා මෙවා අයිති වෙන්නේ

  • @lalkumara5215
    @lalkumara5215 4 ปีที่แล้ว +6

    මචං මටත් සෙටල් කරන්න ඔය රැකියාව මම කුරුණෑගල

  • @roshniroshni8122
    @roshniroshni8122 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️👍

  • @laitoryoussef
    @laitoryoussef 4 ปีที่แล้ว +2

    It's very cold brother

  • @srijaya7751
    @srijaya7751 4 ปีที่แล้ว +3

    💪💪💪💪💓💓💓

  • @isharasadaruwansenarathna9414
    @isharasadaruwansenarathna9414 2 ปีที่แล้ว

    aiya mata loku udauwak me video eke inna aiyawa mata contact karala dennako plz

  • @medummn.1anjana566
    @medummn.1anjana566 4 ปีที่แล้ว +1

    Budu saranai sahoo...

  • @pramodsrimal19
    @pramodsrimal19 4 ปีที่แล้ว +4

    මීට වඩා පඩ් තියෙන කැම්පැනි එහෙම තියෙනවද?

  • @janakaudesh7151
    @janakaudesh7151 2 ปีที่แล้ว

    මාත් කැමති කොරියන් යන්න.උදව් කරන්න කෙනෙක් නැද්ද ඔතන ජොබ් 1 හරි කමක් නැ.ලොකු සල්ලියක් නෑ.ගිහින් සල්ලි ගෙවන්න වගේ

  • @sithavlogs3858
    @sithavlogs3858 3 ปีที่แล้ว +1

    Help ekak denna පුළුවන් da

  • @hasanthasadaruwan9755
    @hasanthasadaruwan9755 3 ปีที่แล้ว +1

    Aaiye korian exam eka me අවුරුද්දේ ත් නැද්ද

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      කොහොම වෙයිද දන්නෑ මල්ලි හිතාගන්න බැ..😥😥

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 2 ปีที่แล้ว

    මේක දීවර වීසා job ekakd

  • @gangstercity46
    @gangstercity46 4 ปีที่แล้ว +1

    Job set katana barida brooo