Hiru TV Sasara Sewaneli - Poya Drama | හිතක් නම් අළුපාට | 2023-02-05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 48

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +4

    රවට්ටන එක දිනක පාපයක් වෙනවා මයි... 🤗🤗🤗
    රැවටීම නැති ජීවිතයක් හිතන්න... කොච්චර පස්න ආවත් රැවටීමෙන් තොරව ජීවත් වන්න... 🤗🤗🤗

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +29

    ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි පින්බර පොහෝ දිනයක් වේවා බුදු සරණයි

  • @sarathabandara9730
    @sarathabandara9730 ปีที่แล้ว +5

    Superb acting❤ Apsara හරිම තාත්වික රංඟනයක්❤💪

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +13

    තමන්ගෙ අය විශ්වාස කරන්න බැරි කාල යාලුවො කොහොම විශ්වාස කරන්න ද එතන ගැහැනු දෙන්න සාදාරනයි

  • @SuduNona-o2p
    @SuduNona-o2p 2 ปีที่แล้ว +24

    කාලෙට ගැලපෙන කාතාවක් 🖤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤

  • @TharuAsha
    @TharuAsha 2 ปีที่แล้ว +21

    සල්ලි ඉස්සරහ මිනිස්සු අමනුස්සයො වෙනව කියන්නෙ කතාවට නෙවී

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි

  • @xaviersenvironmentpioneers9097
    @xaviersenvironmentpioneers9097 2 ปีที่แล้ว +9

    සුබ පැතුම් අපේ සුජා මැනික.හරි ම ලස්සන යි

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +1

    හැමෝම ලස්සනයි 😘😘😘

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara ปีที่แล้ว +1

    අද ඉන්නේ කන්න දුන්න අත හපා කන මිනිස්සු 😢

  • @nilunilanthi7647
    @nilunilanthi7647 2 ปีที่แล้ว +7

    නීතියට කරන්න පුළුවන් දෙයක් නැ 🤣🤣🤣🤣🤣

    • @sujathamenike4981
      @sujathamenike4981 2 ปีที่แล้ว +3

      හැබැයි කර්මයට කරන්න බැරි දෙයක් නෑ.ඔය වුණෙ පණ්ඩිත කොල්ලට☺️

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +4

    Lassanai katawa

  • @niroshakl9710
    @niroshakl9710 2 ปีที่แล้ว +7

    ලස්සනයි

    • @Niro..7660
      @Niro..7660 2 ปีที่แล้ว

      ඔව් 👍👍👍

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +9

    සල්ලි ඉස්සරහ මිනිස්සු බලු වෙනවා

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +5

    Sallikiwot manussayo minimaranna kala adarsamat katawak asarana kamata wediya manussayo wasalakama tamai tiyanna budu saranai pohoya dinaya siyaluma dana suwapat watwa

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +6

    අනෙ පව්.මිතුන

  • @ruwancruwanc6288
    @ruwancruwanc6288 2 ปีที่แล้ว +3

    A ganu kena Ara manussayata rata yanna kiyala karapu bala kirillata ohoma newei Mona vidihakin Hari rata yannamai hithenne ( kathawa awaboda wuna a gana wenama theruna)

  • @chathurikahewage2270
    @chathurikahewage2270 2 ปีที่แล้ว +12

    PDF මාෆියාව

  • @udeshadavid6286
    @udeshadavid6286 2 ปีที่แล้ว +1

    Vidu super

  • @saku123._-
    @saku123._- 2 ปีที่แล้ว +1

    👍

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +6

    Lankawe beri eka koheda ban rata weda karanne

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    🙏🙏🙏

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +4

    Hmmm matath okama Una 😭😭😭 habai nana awasane Mata Dan Yannna Tanaka na

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 2 ปีที่แล้ว +4

    පොත් හොරකම් කරන එකනම් බලු වැඩක්

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +1

    සල්ලි.ඉස්සරහ.බලු.වෙනතා(මම.ත්.හොරෙකුට.මුදල්.දුන්නා.උන්ට.හෙන)

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน

    අරුතක්

  • @poddadagaya2731
    @poddadagaya2731 2 ปีที่แล้ว +7

    Lassanai

    • @Niro..7660
      @Niro..7660 2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 2 ปีที่แล้ว +1

    කතාව කාලීනයි.රංගන ශිල්පීන්ට ස්තුතියි.

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +3

    Mitun pau

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏🙏🙏

  • @nirangapoornima2380
    @nirangapoornima2380 2 ปีที่แล้ว +2

    ane me kathawata kalin giya poya kathawe nama mokadda? danna kenek innawanan link eka ewannakoo

    • @sujathamenike4981
      @sujathamenike4981 2 ปีที่แล้ว

      දුරුතු මන්දාරම

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +3

    Godak duka hituna

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +7

    Me wage genu no lebewa

    • @sunethrakumari1868
      @sunethrakumari1868 2 ปีที่แล้ว +1

      ඒ ගැනි තමා ඒමනුස්සා ඒත්වෙට දැම්මේ සල්ලි සල්ලි කියලා ඒමනුස්සා කන්න හැදුවා හැමදාම රටයන්ඩ කියකියා

    • @janakaperera2140
      @janakaperera2140 2 ปีที่แล้ว

      @@sunethrakumari1868 waradak nam sorry

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +5

    Mithila weradi

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ay miniha harida kanna adinna dennam bari nam ay ganu ganne😂😂higannuu

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +3

    Ada kaleta Hodata galapenwa

  • @nilminiratanayaka477
    @nilminiratanayaka477 2 ปีที่แล้ว

    Ok

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 ปีที่แล้ว

    🙏🙏🙏🙏