කඩෙන් හොයාගන්නත් නැති බුල්ටෝ ටොෆී ගෙදර හදමු/ Bulto toffee by Waruni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @ChammiImalka
    @ChammiImalka 5 ปีที่แล้ว +59

    මේක නම් ගොඩාක් වටින වීඩියෝ එකක් වරුණි ...😊❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +10

      ස්තුතියි චම්මි ❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka 5 ปีที่แล้ว +7

      @@WarunisKitchen ❤️❤️

  • @miyurikuruppu8801
    @miyurikuruppu8801 5 ปีที่แล้ว +11

    අනේ ඒ අපි පුංචි කාලේ කාපු බුල්ටො ටොපි .ඔයා ආයෙත් අපිට මතක් කරා ස්තුතියි ❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඔව් ...රසත් අමතක වෙලයි තිබුනේ...කනකොට තමයි මතක් වෙන්නේ 😍

  • @hemauggalla2025
    @hemauggalla2025 5 ปีที่แล้ว +2

    අපි පොඩිකාලෙ කාපු ගුණසිරි බුල්ටෝ මතක් වුනා.. දුව ඔයා ගොඩක් හොඳට මේ දේවල් කියාදෙනවා...

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ...බුල්ටෝ පුංචි කාලේ කාල තිබුනට රසත් අමතක වෙලයි තිබුනේ...ආයේ හදලා කද්දී තමයි මතක් උනේ❤️

  • @kumuduninoleffa3874
    @kumuduninoleffa3874 5 ปีที่แล้ว +6

    මගේ ආසම කෑම

  • @roshel185
    @roshel185 3 ปีที่แล้ว +1

    ගොඩක් hoda video akak akki harima lasi thanks ❤❤

  • @මිහිකතදරුවෝ
    @මිහිකතදරුවෝ 5 ปีที่แล้ว +4

    දතේ අමරුවට සුපිරි කෑම...ඇත්තටම පොඩිකාලේ ආයේ මතක් වෙනවා තමා

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +4

      ඔව් ඇත්තමයි ..මේ දවස් ටිකේ මගේ දත් ටිකත් රිදෙනවා කාලම

  • @anjalivijayange392
    @anjalivijayange392 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ........වරැනි මිස් ඔයාට.........නොදන්නා දේවල් හුගාක් මං ඔයාගේ යු ටියුබි එකෙන් දැන ගත්තේ

  • @nilanthisubashini4880
    @nilanthisubashini4880 ปีที่แล้ว

    Ane thank you so much . Oya ape podi kalaya mathak kala . Oyata suba pathanawa issarahatama yanna . Thawa me wage kama hadanna kiyala denna .👍

  • @කාන්තිපද්මසීලි
    @කාන්තිපද්මසීලි 5 ปีที่แล้ว +10

    හැමදාම වගේ ඔයා වගේ පොඩි දරුවෙක් ගේ වැඩ ගැන ආඩම්බර වෙනවා දුව...ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +2

      ස්තුතියි ❤️❤️❤️

  • @larslaura2198
    @larslaura2198 5 ปีที่แล้ว +1

    Hello my dear, Iam watching u from Germany. 🇩🇪 Iam an Tamil girl married with Sinhalese. Ur videos are so super helpful to me. Thank you so much!!!!!❤️

  • @subatennakoon1407
    @subatennakoon1407 3 ปีที่แล้ว

    Aluthma wadak athiithaya mathak una mama podikale kala thiyenawa hari leesi nada mama hadanawa oyata godak sthuthi

  • @thamarithamari1164
    @thamarithamari1164 3 ปีที่แล้ว +1

    Akki harima rasai math haduwa.

  • @1Thoppi
    @1Thoppi 3 ปีที่แล้ว +2

    Thanks ... 💖 mentos වගේ soft toffee එකක් හදන විදිය කියලා දෙන්න මිස් ... yt එකේ කොහේවත් නෑ 😐😐😐

  • @ChaminduNimsara
    @ChaminduNimsara 5 ปีที่แล้ว +6

    බුල්ටො🖤❤️❣️

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 5 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි
    පොඩි කාලේ බස් එකේ සල්ලි පයින් ඉතුරු කරන් කාපු බුල්ටෝ.!
    තෙරුවන් සරණයි

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +2

      ඔන්න දැන් ගෙදරදීම හදන් කන්න පුලුවන් ❤️

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว

    Woow rasa patai mamath kala thiyanwa podi kale thanks nangiyo oyata bs dp

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว

    මරු අක්කේ ඔයානම් 🥰🥰🙏❤️

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว

    Wow niyamai Dr..

  • @chamindaentertainment8642
    @chamindaentertainment8642 4 ปีที่แล้ว

    ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා

  • @hirusarani8186
    @hirusarani8186 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ. අවශ්‍ය දවසට දවස් දෙකකට කලින් හදාගත්තට කමන්නෑ නේද. මුකුත් වෙන්නෙ නෑනේ 🤔

  • @harshamanoj3033
    @harshamanoj3033 3 ปีที่แล้ว

    Akakita budu saranayi vidiyo good

  • @himashadevage5626
    @himashadevage5626 5 ปีที่แล้ว

    Thanks waruni nodanna dewal kiyala denawata

  • @devikaanjana6361
    @devikaanjana6361 5 ปีที่แล้ว

    Oya kiyala dena vidiha harima pahadili nangi thnks

  • @shameeraazeez5279
    @shameeraazeez5279 2 ปีที่แล้ว

    My favorite toffee thank you 😊

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    Nangi super 👍 from Switzerland, jaffna

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 ปีที่แล้ว

    ස්තුති මිස්

  • @ishusewwandi4007
    @ishusewwandi4007 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් වරුනි 🥰🥰🥰

  • @kesharaudayangani6641
    @kesharaudayangani6641 3 ปีที่แล้ว

    Oya gatta pol kiri godak ukuine.e kohomada .pitikala polkirida gatte akke

  • @samindagagana358
    @samindagagana358 3 ปีที่แล้ว

    Piti kiri valin hadabba barida

  • @ranjandeshapriya9107
    @ranjandeshapriya9107 4 ปีที่แล้ว +1

    Thank you mis 😍

  • @sandamalinisansala1940
    @sandamalinisansala1940 5 ปีที่แล้ว

    Thank you akki.man danne nethi godak recipe akki kiyala dunna .b.s

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ස්තුතියි නංගි ❤️

  • @anuradhawijewardhana70
    @anuradhawijewardhana70 4 ปีที่แล้ว

    Thankyou akka. Bulto tofi heduwa kiuwa widihatam harigiya.. podi kale kewa bultoma thama thank you akka, akka පැනිකෝන් hadanne kohomada kiyannako

  • @ravifernando1637
    @ravifernando1637 5 ปีที่แล้ว +3

    Great work 👍🤗

  • @piyaseeljayathunga9228
    @piyaseeljayathunga9228 5 ปีที่แล้ว +1

    ඉස්තුති ඔයාට ❤ ❤ ❤ .

  • @ramanivithna839
    @ramanivithna839 5 ปีที่แล้ว +1

    Thank you so much for your delicious recipe 🌹 🌹 🌹

  • @hashinivihansa4763
    @hashinivihansa4763 5 ปีที่แล้ว

    School kale kawa dan hoyaganna amarui thanks kiyala dunnata

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      හදලා බලන්නකෝ කොහොමද කියලා 😍

  • @manelseneviratne6712
    @manelseneviratne6712 5 ปีที่แล้ว +1

    That was amazing thank you Waruni

  • @shehanmaduranga7314
    @shehanmaduranga7314 5 ปีที่แล้ว

    ane oyage me video 1godaaaaask watinawa.oyata thanks akki

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      හදලා බලන්නකෝ...කටට නිවඩුවක් නැති වෙයි...මේ ටික ඉවර වෙනක්න මටත් එහෙමයි🥰

  • @kasunchamara5747
    @kasunchamara5747 4 ปีที่แล้ว

    නියමයි අක්කියො

  • @lalithshantha4076
    @lalithshantha4076 5 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @anomajayawardana6178
    @anomajayawardana6178 5 ปีที่แล้ว

    Thank you. Pl upload a vedio of coconut milk toffee.

  • @studywithisu1108
    @studywithisu1108 4 ปีที่แล้ว +1

    Top

  • @pradeepapriyadarshani5089
    @pradeepapriyadarshani5089 3 ปีที่แล้ว

    Akke. Oyatha.

  • @Ohiomemestsb
    @Ohiomemestsb 4 ปีที่แล้ว +1

    Ohh !! Bulto sweet childhood memories.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว

    දකිනකොට ආසයි ඒත් හදන්න පුලුවන් වෙයිද

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      අපෝ පුලුවන් ...හරිම ලේසියි ❤️

  • @nandinidilani3676
    @nandinidilani3676 5 ปีที่แล้ว

    Thank you dear .very nice

  • @scpitsstipc3603
    @scpitsstipc3603 5 ปีที่แล้ว +2

    Oh....my childhood memories...thank u akke😋

  • @stafanudiya
    @stafanudiya 3 ปีที่แล้ว +1

    Ada Apith haduva rahay

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +1

    මැඩම් මොන රටේද ඉන්නෙ?

  • @chulanimali573
    @chulanimali573 5 ปีที่แล้ว

    නියමයිනේ ❤️

  • @understand4400
    @understand4400 5 ปีที่แล้ว

    සුපිරි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 ปีที่แล้ว

    Wow atitayata giya satutui

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඇත්තටම ඔව් ..බුල්ටෝ එක්ක බැදුණු ගොඩක් සුන්දර මතකයන් මටත් තියනවා😜

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +1

    බිස්නස් කරන්න හොදයි ද පොල්කිරි රස එයිද අක්කෙ කඩෙන් ගන්න කොට කළුපාටයි නෙ කොහොමද ඔයාගෙවා සුදු පාට යි නෙ 🌹🌹🌹💞💞💗💗🌹🌹🌹💞💞💗👍👍👍👍👍🙊🙊🙊

  • @nishumalki3652
    @nishumalki3652 5 ปีที่แล้ว

    Thank you akki😘😘😘😘

  • @shafishafi1268
    @shafishafi1268 5 ปีที่แล้ว

    Nahngiyh
    Aph pahsahl
    Kahla mattak wannahwa
    Niyamai nangio
    B sarhnai

  • @chandulajanith3352
    @chandulajanith3352 3 ปีที่แล้ว

    apith haduwa a wagema awaa

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 5 ปีที่แล้ว

    Thank you

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේකනම් ❤️❤️🙏

  • @pasanmalinda1199
    @pasanmalinda1199 5 ปีที่แล้ว

    Ane akki mama Asama kaamak bulto....

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      එහෙන් දැන් හදලම කන්න පුලුවන් නේ...try කරලා බලන්න නංගි ...ලේසියි

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Woooow eka nam patta..

  • @lahirushashika5414
    @lahirushashika5414 4 ปีที่แล้ว

    Api Toffee factory akak krnne.anna barida bulto hadanna

  • @madhushikawarnasooriya5089
    @madhushikawarnasooriya5089 5 ปีที่แล้ว

    Akke fresh milk use Krnna barida

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      Fresh milk පාවිච්චි කලොත් රස වෙනස් වෙනවා නංගි😍

    • @madhushikawarnasooriya5089
      @madhushikawarnasooriya5089 5 ปีที่แล้ว

      Thank u akke

    • @lishninlio7534
      @lishninlio7534 5 ปีที่แล้ว

      Hi.very nice ur video.ps send English ..

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว

    හොදයි

  • @amashadeshanjalee2161
    @amashadeshanjalee2161 3 ปีที่แล้ว

    Piti kiri gnn brida

  • @Channel-gn5vf
    @Channel-gn5vf 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @zombie_beatz3261
    @zombie_beatz3261 3 ปีที่แล้ว +3

    අද කාලෙ බුල්ටො එකක් හොයාගන්න අමාරුයි🤦‍♂️

  • @dkmobilej2708
    @dkmobilej2708 4 ปีที่แล้ว

    Mn haduwa. Shoi ane

  • @stellat9623
    @stellat9623 5 ปีที่แล้ว +2

    Please subtitle:

  • @sltastyfood1766
    @sltastyfood1766 5 ปีที่แล้ว

    Spr akki

  • @mihiriseneviratne510
    @mihiriseneviratne510 5 ปีที่แล้ว +1

    Why don't you make a recipe book

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +1

    පොඩි කලේ අය මතක් වෙනවා 😓😓😓

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +2

      ඇත්තටම මටත් එහෙමයි😍

  • @WarunisKitchen
    @WarunisKitchen  5 ปีที่แล้ว +1

    ඔයාලා හදන බුල්ටෝ මීටත් වඩා පාට වෙන්න ඕනේ නම් සීනි තව ටිකක් පාට වැඩි වෙනකන් කැරමල් කරලා ගන්න ...ඒ කියන්නේ තව ටිකක් කලු පාට වෙන්න ...හැබැයි සීනි ටික් පිච්චෙන්න දෙන්න එපා...තිත්ත රස එනවා...සීනි වලින් කෑම හදන්න හොදටම දන්න කෙනෙක් ඒ වගේ try කරන්න...හැබැයි අලුතෙන්ම කෑම හදන කෙනෙක් නන් මම මේ කියලා දෙන විදිහට හදන්න...ඒ වගේම මේකට හකුරු පාවිච්චි කරන්න පුලුවන් ...සිනි සහ හකුරු බාගෙට බාගයක් වගේ ගන්න ඕනේ..එතකොටත් බුල්ටෝ කලු පාටට එනවා..
    ඊට අමතරව පොල්කිරි හොද උකුවට තියන ඕනේ ...ඔයාලට මතක ඇති මම විනාඩි 45 න් දොදොල් හැදුව වීඩියෝ එකේ පොල් cream එක හදා ගත්ත හැටි...අන්න ඒ විදිහට හදලා ගන්නවා නන් ගොඩක් හොදයි...මම දොදොල් වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් . ඒකේ මුල් කොටසේ තියනවා පොල් cream හදාගන්න විදිහ
    th-cam.com/video/9lNyGafc8Ik/w-d-xo.html

  • @yasilumandinu3480
    @yasilumandinu3480 5 ปีที่แล้ว

    චොක්ලට් හදමුද

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඒකත් හොදයි ❤️

  • @champikarsanjali9100
    @champikarsanjali9100 5 ปีที่แล้ว

    ලස්සනයි සුබපැතුම් ඔයාට අපේ චැනලය පැත්තේත් එන්න හොදේ

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว

    පොල්කිරි ඔචිචර උකුද වෙනමොනවාහරි දාලා

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      මොකුත් දාලා නෙමෙයි...මේ තරම් උකුවට පොල්කිරි හදන හැටි මම මගේ දොදොල් හදන වීඩියෝ එකේ දාලා තියනවා...ඒකට අදාල ලින්ක් එක වීඩියෝ එකට පහලින් දාලා තියනවා බලන්න..ඒ වගේම මේ දවස් වල මෙහෙට වින්ටර් එක...පොල් කිරි එලියේ තියෙද්දි මිදෙනවා...ඒකයි ඔය ගන වෙලා වගේ පේන්නේ...

  • @umadunstan3121
    @umadunstan3121 5 ปีที่แล้ว

    😋😍

  • @uthpalasandamali6069
    @uthpalasandamali6069 5 ปีที่แล้ว

    Podi kale kapu toffe.dan ewage toffe ganna nane.hadala kanna oni.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඔව් ...ඇත්තටම මට හිතුනේ අපි පුංචි කාලේ කෑව ටොෆී මොන තරන් හොදයි ද කියලා ..කිසිම රසකාරකයක් කෘතිම වර්න මේ කිසිදෙයක් නැහැනේ මේවගේ නේද

  • @palithaperera2541
    @palithaperera2541 5 ปีที่แล้ว

    Top top

  • @chamee1016
    @chamee1016 5 ปีที่แล้ว

    Mamath hoyala hoyala yantham arpico eke thimuna. Den gedara hadannamko.essara bulto godak kalupatai neda. Eka kohomada

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ඒකට සීනි එක්ක හකුරුත් දානවා...බාගෙට බාගේ වගේ..ඊට අමතරව ලොකු ප්‍රමාණයක් එක පාර එයාලා හදන නිසා වැඩි වෙලාවක් ලිපේ තියෙද්දි සීනි වල පාටත් වෙනස් වෙනවා...අපිටත් පුලුවන් සීනි ටික කැරමල් කරද්දි ටිකක් කලු පාට වෙන්න කැරමල් කරලා ගන්න .ඒත් ඒක ප්‍රමාණය ඉක්මවා කැරමල් උනොත් තිත්ත රස එනවා...ඒ නිසයි ඒ ගැන වීඩියෝ එකේ සදහන් කලේ නැත්තේ

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +1

    Kalin videos walata wada me videos nam godak pehedili akke

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️

  • @ramyakumari312
    @ramyakumari312 5 ปีที่แล้ว +1

    wow bulto

  • @rtv259
    @rtv259 4 ปีที่แล้ว +2

    Oyata puluwanda call mee

  • @கலக்கல்தீனா
    @கலக்கல்தீனா 5 ปีที่แล้ว

    eka piththala spoon nevei silver hahaha

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ආ ඔව් නේද ..🙃 අපි කතාවට කියන්නේ එහෙමනේ...😄😄

  • @مهاالقايدي-ص8و
    @مهاالقايدي-ص8و 5 ปีที่แล้ว

    Podi.kale.matak.una.👫👫👫👫

  • @anusharanasinghe7772
    @anusharanasinghe7772 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @serenawaldorf3320
    @serenawaldorf3320 5 ปีที่แล้ว

    Thanks

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว

    Thanks

  • @SLYASIBRO
    @SLYASIBRO 4 ปีที่แล้ว

    Thank you