Mathakayan Obe | BEJI සමග චාමර වීරසිංහ | කොහොමද බලන්නකෝ අලුත් වෙනස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Mathakayan Obe | BEJI සමග චාමර වීරසිංහ
    2023.11.04 | Kundasale
    Video By Phone

ความคิดเห็น • 144

  • @amadbalm3281
    @amadbalm3281 3 หลายเดือนก่อน +2

    චාමර කියන්නේ මැණික් katyk බුදුසරණයි දිගුකල් dinwa බුදුසරණයි මම ඕමාන්

  • @x_wizy
    @x_wizy 11 หลายเดือนก่อน +32

    බැජී කොල්ලො තමා දවසක ලංකාවෙ සුපිරිම band teem එක වෙන්නෙ ආදරෙයි💗✨

  • @chamarapradeep913
    @chamarapradeep913 11 หลายเดือนก่อน +12

    Mr. කොත්තු යැවුවට පස්සෙ බෑන්ඩ් එක මරු 👌

  • @Todayistheday_
    @Todayistheday_ 11 หลายเดือนก่อน +34

    ඩ්‍රමා නම් පට්ට සින්දුව නිදහසෙ අහන්න පුලුවන් විදියට play කරනව Flash back නිරෝෂන් අයිය Allwrite රුසිරු අයිය වගෙ ආටිස්ගෙ සින්දුවට නියමටම play කරනව අහනත් ආසයි ලොකු රොලින් නෑ ❤❤❤❤❤ අප්පො Rush ගෙ ටැලන්ට් එක පට්ට නමුත් ගෝසාව වැඩී අහන්න අමරුයි

    • @tharakanuwan9370
      @tharakanuwan9370 11 หลายเดือนก่อน +5

      දැන් රෝලින් නැති උනාට flashback ඒකාලේ හොද හොද රෝලින් දාපු නිසා තමයි අද ඔය තැන ඉන්නේ බැජී ත් දිනූශ් කලින් හොද රෝලින් දාපු නිසා තමයි බෑන්ඩ් එකට ඔය තැන හැදුනේ දැන් රෝලින් නැතුව හොදයි කිව්වට මුලින්ම බෑන්ඩ් එක හිට් වෙන කාලේ මෙහෙම ගැහුවා නම් එකෙක් වත් බලන්නේ නෑ

    • @djmanojpathummjnsd5849
      @djmanojpathummjnsd5849 11 หลายเดือนก่อน

      ​@@tharakanuwan9370 ඇත්ත

    • @chandimasepala
      @chandimasepala 3 หลายเดือนก่อน

      Aniwa❤😊​@@tharakanuwan9370

  • @amadbalm3281
    @amadbalm3281 3 หลายเดือนก่อน +1

    මම ආදරෙයි ඔයාට බුදුසරණයි මම ඕමාන් සිට හරි ම ලස්සනයි මල්ලි බුදුසරණයි ජයවේවා

  • @sanjanavihanga103
    @sanjanavihanga103 10 หลายเดือนก่อน +14

    ඉක්මන් සුව චාමර අයියේ ❤🙏

  • @kelumkumara5364
    @kelumkumara5364 9 หลายเดือนก่อน +12

    චාමර කියන්නෙම රටක්. ♥️🥰

  • @lakshankawinga6961
    @lakshankawinga6961 2 หลายเดือนก่อน +3

    Druma❤ Cool Backing 😍❤️🌸

  • @srineshgajadheera9356
    @srineshgajadheera9356 5 หลายเดือนก่อน +4

    What a Backing🎉 Excellent Beji boys...

  • @DhanushakaSadaruwan-i2c
    @DhanushakaSadaruwan-i2c 9 หลายเดือนก่อน +4

    අවුරුදු ගානක් පෙම් බැන්ද බෑන්ඩ් එක ඒකත් ශෙහාන් අයියෙ ඔයා හින්දා බන් බැජී වෙනස්ම දෙයක් වෙනස්ම ගමනක් 💓

  • @sankaperera2481
    @sankaperera2481 11 หลายเดือนก่อน +10

    බේස් ගිටාරයෙන් ලීඩ් ගහාන්ඩ ඔට්ටු නැ ඇ....🤭🤭🏃🏃❤👍

  • @ChanakaDinesh-vz9zp
    @ChanakaDinesh-vz9zp 4 หลายเดือนก่อน +1

    Beji කියන්නෙම පිස්සුවක් මරු beji

  • @user-kauwa
    @user-kauwa 11 หลายเดือนก่อน +15

    අර කොත්තු බාස් නැති සැප හොදට දැනෙනවා දැන්නම්.මරු බැකින් එක දැන්නම්.සුපිරියක්

  • @shehanpathirana-tl9bj
    @shehanpathirana-tl9bj 3 หลายเดือนก่อน +2

    Dakune pin athi katahada chamara weerasinhe❤️

  • @salindaamarasena8170
    @salindaamarasena8170 11 หลายเดือนก่อน +9

    බෙිස් පාර සැරටම දෙනව⁣ අරා...

  • @Ashankumarathunga-r8c
    @Ashankumarathunga-r8c หลายเดือนก่อน +1

    අදටත් mama ඔබගේ පළමු පෙම්වතා

  • @songsbar5651
    @songsbar5651 11 หลายเดือนก่อน +7

    දැන් නම් බැජී මරු ඈ.. කියන්න වචන නැ...❤❤🎉

  • @ShenalChaneru
    @ShenalChaneru 11 หลายเดือนก่อน +6

    අනෙ මගෙ අසම band ekh කවදා හරි ලොකු වෙනසක් කරනවා අදරෙයි ඔක්කොටොම bs ❤

  • @dularaharshana9105
    @dularaharshana9105 11 หลายเดือนก่อน +7

    බේසා ❤❤❤

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 6 หลายเดือนก่อน +2

    බැකින්නම් සුපිරි ❤❤❤❤

  • @IshanUdayanga-h8u
    @IshanUdayanga-h8u 6 หลายเดือนก่อน +1

    ආදරෙයි චාමර අයියේ ..❤❤❤❤❤

  • @rajithachamika2199
    @rajithachamika2199 11 หลายเดือนก่อน +2

    amila ayyage gahilla thama oona...amila ayya thama issrawela beji play karee....a sadde aaye tynewa....gosakaari sangeethe newei niyama sangeethe kiynne...mama nam harima asai me roling walata...adigaanaka yaara gaanaka roling walata wada mewa harima mihiri roling.....😍😍😍😍😍😍😍

  • @lahiru7512
    @lahiru7512 11 หลายเดือนก่อน +3

    නිකන් නෙමෙනි හදවතෙ ගායකයා කියන්නෙ❤️‍🔥

  • @lasithnirmal6594
    @lasithnirmal6594 11 หลายเดือนก่อน +8

    ඒකෙ Tempo 😍

  • @ruchiranimesh9672
    @ruchiranimesh9672 10 หลายเดือนก่อน +2

    keep calm and playing..good job drummer🎉❤

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 7 หลายเดือนก่อน

    ඩ්‍රාමා සුපිරි ❤❤❤🎉🎉🎉

  • @samiddithero5892
    @samiddithero5892 7 หลายเดือนก่อน +1

    බැජී Gayan චාමර අයිය ලගටම වෙලා ලොකු අදානමකින් ඉන්නවා

  • @shaanacademy6291
    @shaanacademy6291 7 หลายเดือนก่อน +1

    druma supirima ❤

  • @buddhikayt5819
    @buddhikayt5819 11 หลายเดือนก่อน +3

    බැජි දැන් ඉන්න සෙට් එක ෆ්ලැශ් බැක්ට සමායි වෙනස්කම්වලට යන එකාත් හොදයි ,

  • @mallikaranasingha2667
    @mallikaranasingha2667 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @IsuruPrebodana
    @IsuruPrebodana 11 หลายเดือนก่อน +2

    Chamara weerasingha ❤️💜️❤️‍🔥

  • @kavindupunsara6154
    @kavindupunsara6154 11 หลายเดือนก่อน +76

    අර කොත්තු බාස් ව යැවුවෙ වෙලවට දැන් මරු .... සුපිරි

    • @hansakalakshan0
      @hansakalakshan0 11 หลายเดือนก่อน +1

      දන්න තරම 😹

    • @kavindupunsara6154
      @kavindupunsara6154 11 หลายเดือนก่อน +1

      @@hansakalakshan0 ඔයා දන්නව වැඩි කියල පෙනව 🤣ඉස්කොලෙ පලයන් හෙට පොඩි එක 😂

    • @Danavlogs2002
      @Danavlogs2002 11 หลายเดือนก่อน +2

      Dn inne yash me ghnne beji patanama druma eya me tik dwskt idiye dn yash awa wddek

    • @udaraeshan8507
      @udaraeshan8507 11 หลายเดือนก่อน

      😢එයා නැති අඩුව තදටම තියෙනවා.....❤

    • @kaushikagimhana5661
      @kaushikagimhana5661 11 หลายเดือนก่อน +1

      ආහ් දැන් මරුද සුපිරි ද 😂😂😂 උබ හිටියනම් මීටත් වඩා හොදට ගහයි නේහ්😂😂👎

  • @dushyandhananjaya2
    @dushyandhananjaya2 11 หลายเดือนก่อน +1

    මං බැලුව උබල හොරනට ආපු ශෝ එක මට එපාම උන බෑන්ඩ් එකක් උනා කලින් ඉදිය ඩ්‍රමා ඌ සින්දුව ලස්ස්නට ගහනව නෙමේ ඌ වැඩ කාලි දාන්න ගහනව සින්දුව කනව ටකරන් වලට ගල්.ගහනව ව්ගේ දැන් මරු සද්දෙ

  • @binu_status_
    @binu_status_ 11 หลายเดือนก่อน +2

    ඒකනම් සුපිරියක් ❤🥰

  • @kapilakumara5675
    @kapilakumara5675 9 หลายเดือนก่อน +1

    යකු මාත් ඉන්නවා 🤗🥰

  • @PoornaNayanajith-qo8tz
    @PoornaNayanajith-qo8tz 11 หลายเดือนก่อน +1

    Chamara ayyatath eyage pitipasse flashback innawa wage danenna athi.❤️beji.asama band eka flashback t passe 🔥

  • @pramodyaharshana5879
    @pramodyaharshana5879 9 หลายเดือนก่อน

    Den niyamayi🎧💖☺️

  • @motivationkingdom569
    @motivationkingdom569 6 หลายเดือนก่อน

    ඩ්‍රමා මරු ❤

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej 9 หลายเดือนก่อน +1

    කොහොමද ඒ ආදරෙ චාමර ට,පටට අමාරැවෙන් කියන්නෙ

  • @MihinMalith
    @MihinMalith 9 หลายเดือนก่อน +1

    Bass ara❤

  • @MadhurangaSaranga
    @MadhurangaSaranga 6 หลายเดือนก่อน

    Beji maru . Chamara ❤

  • @yakaa3402
    @yakaa3402 10 หลายเดือนก่อน

    Lassnata play kranwa ❤❤❤❤❤

  • @userNuwan
    @userNuwan 11 หลายเดือนก่อน

    Amila aiya Maru aaaaa❤❤❤

  • @sandyakumudini5407
    @sandyakumudini5407 9 หลายเดือนก่อน

    බේස් මරු

  • @chandanakumara6140
    @chandanakumara6140 11 หลายเดือนก่อน

    Aluth druma niyamai peda help ekk denwa elatama

  • @dasunkaldera782
    @dasunkaldera782 9 หลายเดือนก่อน

    කොත්තු බාස් ඩ්‍රමා නැති උනාම දැනෙන සැප.අහන් ඉද්දි දැනෙන විදිහ❤❤❤

    • @chubbyboy8602
      @chubbyboy8602 9 หลายเดือนก่อน

      Seeduwa brave gahanne uda?

    • @dasunkaldera782
      @dasunkaldera782 8 หลายเดือนก่อน

      ​@@chubbyboy8602hummm

  • @____Chathu__officer..
    @____Chathu__officer.. 10 หลายเดือนก่อน +1

    අම්මො එ ආදරේ ..❤

  • @bandaratharinda5595
    @bandaratharinda5595 6 หลายเดือนก่อน

    Matale gamma 💪💪💪

  • @nadunsathsara327
    @nadunsathsara327 11 หลายเดือนก่อน +1

    Ado beji marune dan❤

  • @sasky916
    @sasky916 9 หลายเดือนก่อน

    A backing ekh 😍

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 7 หลายเดือนก่อน

    Ara kottu bass thame lanakawe no.1 duarama wenne .machan

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 3 หลายเดือนก่อน

    රෝස පෙති අතුරාලට් ඕන 🙂👍

  • @RusiruPriya
    @RusiruPriya 4 หลายเดือนก่อน +1

    ජොති මහතාට පසු අමරනීය ගායකයා

  • @AjithBandara-g7z
    @AjithBandara-g7z 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hc_videos
    @hc_videos 11 หลายเดือนก่อน +4

    Keyboard tones original tones වලට තවත් ලං වෙනවා නම් හොදයි

    • @udithasupun1800
      @udithasupun1800 11 หลายเดือนก่อน +1

      ඔව් බං කීබෝඩ් ටෝන් පට්ටම අවුල්.

  • @srimalniranjala5994
    @srimalniranjala5994 10 หลายเดือนก่อน +2

    ඩ්‍රම් එක හොදයි පැහැදිලියි ❤

  • @SandaruFernando
    @SandaruFernando 11 หลายเดือนก่อน +1

    feel backing

  • @chathurakrishan8371
    @chathurakrishan8371 11 หลายเดือนก่อน +3

    අමිල අයියා නම් සුපිරි 😍😍

  • @anojasajani991
    @anojasajani991 6 หลายเดือนก่อน

    ❤❤

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 11 หลายเดือนก่อน +2

    Backing ❤

  • @nilukasumudu2260
    @nilukasumudu2260 8 หลายเดือนก่อน

    Meccara rasikayanege aka arassanayak tiyenne Pera Pinsk nisa ne pereda camara tikas hospital aken gihn ane hadavate gayakayanani obata dirgayusa 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😶❤️❤️🌷

  • @GIHANPRADEEP8316
    @GIHANPRADEEP8316 11 หลายเดือนก่อน +1

    🔥(BEJI).✔
    🎧🎤🥁🎹🎸🎛️.

  • @NadeeshasangiwaniEdirisuriya
    @NadeeshasangiwaniEdirisuriya 8 หลายเดือนก่อน

    HADAWATE GAYAKAYA TA WENDATA KAMAK NE NIRAHANKARA UTUM CHARITA. SADA JAYA

  • @SandaruwanLiyanageOfficial
    @SandaruwanLiyanageOfficial 11 หลายเดือนก่อน

    අමිල අයියා 😍❤

  • @thimiralakshan07
    @thimiralakshan07 11 หลายเดือนก่อน +6

    දිනූෂ්ගෙ ගැහිල්ල තමා පට්ට ❤

  • @SameeraSampath-j1x
    @SameeraSampath-j1x 11 หลายเดือนก่อน

    Orijinal kolitiyama thinawa suppa

  • @YasasSharanya
    @YasasSharanya 11 หลายเดือนก่อน +1

    Baking 🤩

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 5 หลายเดือนก่อน

    අමිල 💚 band එකට එලියක් ✨

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 11 หลายเดือนก่อน

    💙🥰

  • @hasithdananjaya9257
    @hasithdananjaya9257 11 หลายเดือนก่อน +1

    ඩ්‍රමා මරු .💪🖤

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 11 หลายเดือนก่อน

    Dnnam sirawta qulity 🔥

  • @mohomedshiffran8854
    @mohomedshiffran8854 11 หลายเดือนก่อน

    Drama supiri ....nidahase ahanna puluwan.Rushta wada hodai.thawa ekek awa.bravo kalin hitiye.melo rahak ne.meka hodai.tempo hadaganna.s

  • @buddhikayt5819
    @buddhikayt5819 11 หลายเดือนก่อน +1

    කොත්තු බාස්ලා හරි යන්නේ පිට රටවල්වලට , new druma supiriyak ❤, flash drama නිරෝශන් වගේ 😊

  • @PrashanNagoda
    @PrashanNagoda 9 หลายเดือนก่อน +1

    කවුරු මොනා කිව්වත් දිනුව මුලින්ම ගහපු style ekt තමා මේ සින්දුව මෙ ගොල්ලත් ගහන්නෙ 😅

  • @prbathchamuditha1327
    @prbathchamuditha1327 11 หลายเดือนก่อน

    Bass madii❤❤

  • @dulanjanagunasekara600
    @dulanjanagunasekara600 11 หลายเดือนก่อน +1

    Flashback lage acoustic raha chuttak enawa

  • @mohomedjaufar1076
    @mohomedjaufar1076 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ week nais ella

  • @PiyumalPerera
    @PiyumalPerera 8 หลายเดือนก่อน +1

    Oxygen drama set niyemata

  • @arjunasankalpa2155
    @arjunasankalpa2155 11 หลายเดือนก่อน +1

    Amila niyamai ❤/ rush band ekama chatr karanaw uu wadak na uu ain karanam hari band eken 😒

  • @hansakasenevirathne6167
    @hansakasenevirathne6167 9 หลายเดือนก่อน +1

    කොත්තු දිනුශ් නැතුව කොලිටිය බලපන් හැබැයි දැන් රශ් කියල සුපිරි කොත්තුවෙක් ගෙනල්ලා නේද මුන්🥵

  • @mihidumgamage5664
    @mihidumgamage5664 11 หลายเดือนก่อน

    Dennam hondai sadde , ara koththuwa thamai heneta hitiye .. e madiwata thawa koththuwek genath rush kiyala .. me kolla hondai normal play krnawa .

  • @GihanTharidu-wk3zj
    @GihanTharidu-wk3zj 9 หลายเดือนก่อน

    ආය දිනූෂ් ගේ රොලින් නෑ😢😢

  • @PoornaNayanajith-qo8tz
    @PoornaNayanajith-qo8tz 11 หลายเดือนก่อน +1

    dinush galapenne na beji lata

  • @hc_videos
    @hc_videos 11 หลายเดือนก่อน +2

    Amila තමයි ගැලපෙන්නේ rush කොල්ලට වඩා

  • @malidu443
    @malidu443 10 หลายเดือนก่อน

    drama awa withri band eke qualityak awa

  • @TharushaPerera-kq7xf
    @TharushaPerera-kq7xf 9 หลายเดือนก่อน

    All Write මේ සිංදුවට Backing එකක් දෙනවා මරුවටම බලන්නකෝ රුසිරුගේ Acoustic රෝලින් ටික ❤❤

  • @amithchathuranga3708
    @amithchathuranga3708 9 หลายเดือนก่อน

    උ හොදය් කෝත්තු කඩෙකට😂😂

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

    Bes na mohokawat maikwalawat bes na nattn mru

    • @SLTHARU-x2d
      @SLTHARU-x2d 11 หลายเดือนก่อน

      😂මෙහ් hedset එකක් දාලා අහනවද ෆෝන් එකේ speaker වල bass booster එන්නෙ නෑහ්😂

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

    Me dram supiri halanna epa magadi mu orginalma gahanawa ahaninna asai

  • @kaveeshdeemantha5620
    @kaveeshdeemantha5620 11 หลายเดือนก่อน +4

    මටනම් කලින් ඩ්‍රමා හොඳයි❤

    • @manojpriyankara5879
      @manojpriyankara5879 11 หลายเดือนก่อน

      සිරාවටම 🤕

    • @ndtiron2113
      @ndtiron2113 11 หลายเดือนก่อน +1

      කොත්තු බාස්ලා 😂😂😂

  • @harshadharmarathne-dy6ny
    @harshadharmarathne-dy6ny 4 หลายเดือนก่อน

    Vadak na

  • @mallikaranasingha2667
    @mallikaranasingha2667 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @IsuruPrebodana
    @IsuruPrebodana 11 หลายเดือนก่อน

    ❤❤

  • @AdeeshaNimsara-v5q
    @AdeeshaNimsara-v5q 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kavindutheekshana2088
    @kavindutheekshana2088 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @mglahirusanda9570
    @mglahirusanda9570 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @NalindaSadaruwan-s8b
    @NalindaSadaruwan-s8b 11 หลายเดือนก่อน

    ❤❤