Dr.Asela Wijesundara | Kavi 10ta Gee Dahayak | දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 27

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +2

    අැත්තෙන්ම වැඩසටහන ඉතාමත්
    අර්ථවත්,මට ලැබෙන නිදහස තුළ මෙම වැඩ සටහන මනසට වින්දනයක් දැනෙනව,එම රසය හරි සෞමයයි!ෙෙවදය තුමාද,වාදක මණ්ඩලයද,ගායනයට සහය දක්වන දෙදෙනාද ඉතාමත් දක්ෂයි!
    මගේද උණුසුමිි ශුභ පැතුමිි!!!

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว

    Ithama watina weda satahanak. Idiriyatama yanna shakthiya lebewa.❤❤❤

  • @rajifernan8428
    @rajifernan8428 2 ปีที่แล้ว +3

    මේ පිරිමි ලමයා ලස්සනට සිංදු කියනවා,,අසේල සර් ලස්සන කවි ටිකක් අපිට ෙපන්නුවට ස්තුතියි.

    • @ranjith1219
      @ranjith1219 2 ปีที่แล้ว

      ඔහු ගායනා කරන නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමක් නොවේ ප්‍රේමය ගීතය අසන්න

  • @madhushacosta4456
    @madhushacosta4456 2 ปีที่แล้ว +3

    ආසම වැඩසටහනක් ❤️❤️❤️❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @shamanthipiyawardana3917
    @shamanthipiyawardana3917 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මෙවැනි රසාස්වාදයක් ගොඩනැගීම පිළිබඳව..♥️♥️

  • @SONGSCOVERGAMYA
    @SONGSCOVERGAMYA 2 ปีที่แล้ว

    වෛද්‍යතුමාගේ කාව්‍ය විචාරය ඉතා අනර්ඝයි. වජිර මහත්මයාගේ වැඩසටහන මෙහෙයවීමේ සාර්ථකත්වය ඉතා ඉහළයි. මෙවැනි වැඩසටහන් අහන්න දකින්න ඇත්තටම අපි පිං කෙරැවා. සංගීත කණ්ඩායමටත් ගායන ශිල්පී දෙපළටත් නිෂ්පාදක මඩුල්ල ඇතුලු සියලු දෙනාට හරවත් නිර්මාණ තවතවත් සමාජ ගත කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    වැඩ සටහන ඉදිරිපත් කිරීම හා ගායනය ඉතාම ලස්සනයි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +3

    වජිර ඔබගැන පැවසු දේ සැබැැවක්මයි🙏🙏🙏

  • @Lalith152
    @Lalith152 2 ปีที่แล้ว +1

    One of my favorite programs. Today program was excellent 👍👍👍👍💚💚💚💚

  • @Rangi452
    @Rangi452 2 ปีที่แล้ว +3

    ගොඩක් පරක්කු වෙලා මේ වැඩ සටහන මුණ ගැහුනේ.නමුත්.මගේ ප්‍රියතම වැඩ සටහන.වජිර මහත්තය දැක්කමත් හිත නිවෙනවා.🙏🙏🙏🙏🙏❤❤❤

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 ปีที่แล้ว +1

    අසේල වෙදදුරු තුමන් කී ලෙස වජිර ඔබ හොඳ මාධ්‍ය වේදියෙක් ඒක අපට දැනෙනව කවියක් වගේම ඔබේ භාෂාව හැසිරවීම ඉතාම පියකරුයි

  • @mtgkuwait9386
    @mtgkuwait9386 ปีที่แล้ว

    හරිම අාසාවෙන් බලන වැඩසටහනක්

  • @pgachandrasiri3684
    @pgachandrasiri3684 2 ปีที่แล้ว

    අසේල මල්ලී හරිම ආඩම්බරයි ඔබ වන් ඩෙන්ටෙක් ගැන.

  • @erandihemanthi8338
    @erandihemanthi8338 2 ปีที่แล้ว

    ada sindu tika harima lasani oba hari apuruwata vicharaya karanawa idiriyatama yana subapathum❤️❤️❤️❤️❤️

  • @neelfernando8957
    @neelfernando8957 2 ปีที่แล้ว

    Marama ලස්සනයි

  • @kassa6441
    @kassa6441 2 ปีที่แล้ว

    අමෝ අමෝ DR අසේල !!

  • @chathulyaperera1568
    @chathulyaperera1568 2 ปีที่แล้ว

    ♥️

  • @vanmole1
    @vanmole1 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @samwija4377
    @samwija4377 2 ปีที่แล้ว +1

    වෛද්‍යතුමා කියන විදිහට සුන්දර රටක් තමයි ලංකාවඒත් ඉතින් මහදවල් බැංකු කඩන රජයේ මුදල් අවභාවිතා කරන සුනාමි සල්ලි ගන්න මේ වගේ පාලකයෝ තමයි අපේ රට පාලනය කරන්නේ ඒත් පොල් ගෙඩියක් හොරකම් කරා කියලා මාස හයක් හිරේ දාන්න පුළුවන් මිනිස්සු ඉන්නේ

  • @hashenmidulanya1383
    @hashenmidulanya1383 ปีที่แล้ว

    Dr sambanda karaganna vidihak nadda

  • @devikahewage2467
    @devikahewage2467 2 ปีที่แล้ว

    වැඩසටහනේ වටිනාකම වචන වලින් විස්තර කරන්න බෑ🙏♥️

  • @manelathukorala3340
    @manelathukorala3340 ปีที่แล้ว

    putuni me lokayenma palaveni thenata theruna putek Inna daruwo 7k. Inna amma kenek mama ..........eth........???????????? kavi liyana ma

  • @sampathalwis2319
    @sampathalwis2319 2 ปีที่แล้ว

    මේක භාවනාවක් වෛද්‍යතුමනි

  • @nayanatharanadeeshani2920
    @nayanatharanadeeshani2920 2 ปีที่แล้ว

    ❤️