Windows 11 My Experience After One Year Ultimate Thoughts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @creativeartlk
    @creativeartlk  ปีที่แล้ว +14

    ➜ 50% OFF CODE: AWURUDU50
    ➜ Windows10 Pro ($7): bit.ly/3ofLskv
    ➜ Windows11 Pro ($13): bit.ly/3mF33lv
    ➜ 66% off CODE: AWURUDU66
    ➜ Office 2019 Pro ($22): bit.ly/417J6Tp
    ➜ Office 2021 Pro ($24): bit.ly/43tO8eD
    ➜ More:bit.ly/3mpbNMM

  • @cybersika
    @cybersika ปีที่แล้ว +9

    ඇත්තටම මන් 20-30 පාරක් දැන් කාලෙක ඉදන් Win 10 වලින් 11 වලට මාරු කරනවා ආයේ සෙට් නැති උනහම ආයේ මාරු කරනවා..Win 11 සෙට් අවුලක් නෑ...10 වලට වඩා fluid ගතියක් තියනවා...ඒත් තාම සමහර දේවල් fully manufactured වෙලා නැති ගතියක් පේනවා සහ සමහර දේවල් වල පොඩි latency එකක් පේනවා....ඒවයි අවුල

    • @VccZemil
      @VccZemil ปีที่แล้ว

      ow math ehemai

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    මරු අයියේ

  • @thenulaYT7
    @thenulaYT7 ปีที่แล้ว +1

    Niyama video ekak

  • @kapilalakshan4870
    @kapilalakshan4870 ปีที่แล้ว +2

    Windows 11 wlt ynn widik nathi ekm hethuw gaming wlt kohomd auld dnne nh old games played krnkot ehem ek nis e gan deep video ekk oni.😊

  • @malindupabasara
    @malindupabasara ปีที่แล้ว +3

    Superb Video

  • @Dumiya123
    @Dumiya123 ปีที่แล้ว +5

    වැඩක් කරන්න ගියාම වටේ යන්න වෙන එක ඇරෙන්න අනිත් හැමදේම හොදයි

    • @VccZemil
      @VccZemil ปีที่แล้ว

      🤣🤣

  • @AdvanceTechLK
    @AdvanceTechLK ปีที่แล้ว +2

    Great Video😍

  • @janiyaff296
    @janiyaff296 ปีที่แล้ว +2

    aiye mata podi prashnayak thiyenawa ?
    aiye api ape TH-cam content ekakata AI walin dub karala eka youtube ekata upload kalama apita e content eka wenuwen enna thiyena money apita hamba wenne nedda ? 🤔

  • @madushansubasinghe
    @madushansubasinghe ปีที่แล้ว +1

    Great video❤❤❤

  • @SLDYDirectors
    @SLDYDirectors ปีที่แล้ว +3

    Filmora 12 එක crack කරපු ගමන් ඒක open කරන්න බෑ error එනවා කොහොමහරි crack කරල use කරල pc එක off කරල පස්සේ වෙලාවක pc එක on කරල filmora open කරන්න ගියාම ආයේ error එකක් එනවා එතකොට ආයේ reinstall කරන්න ඕනේ 😐😐😐😐😐 හැමදාම filmora වලින් වැඩක් කරන්න ගියාම reinstall කරලා තමා පටන් ගන්නේ 😄😄

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Try ekak dila original eka gamu

    • @ThuminduNilosha
      @ThuminduNilosha 11 หลายเดือนก่อน +1

      virus guard eka off karanna

    • @SLDYDirectors
      @SLDYDirectors 11 หลายเดือนก่อน

      @@ThuminduNilosha ඒ වැඩේ දැන් හරි virus guard එක off කරාට install කරලා ආයේ virus gurd එක on කරල වැඩකරන්න පුළුවන් හැබැයි අයේ pc එක off කරලා on කරාම ආයේ අවුල ආවා පස්සේ හොයල බලද්දී තම වැඩේ අහුවුනේ filmora folder එකේ file වගයක් virus එකක් කියලා auto ම delete කරනවා windows 11 වල security වැඩී නිසයි එහෙම. පස්සේ මම හොයාගත්තා අදාල folder එකේ virus scan වෙන්නේ නැති වෙන්න ක්‍රමයක් windows defender වලමයි ඒක තියෙන්නේ අපිට ඕන folder එක දුන්නම ඒ folder එකේ ආයේ virus scan වෙන්නේ නෑ දැන් හොදට වැඩ

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. ปีที่แล้ว +3

    Fresh installation එකකදි Laptop එකක කරොත් ඒකෙ original windows එක නැති වෙනවා නේද?

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +3

      Oya Microsoft email ekak dila thiyenawanam dan thiyena windows ekata. Nawatah oya windows dammata passe nawath pc ekata Microsoft email eken log unahama.. reactivate wenawa

  • @sltv7503
    @sltv7503 ปีที่แล้ว +1

    Hm math use karanne windows 10 use karanne math issarahata 11walata update karanda inne danath update eka with thiyenne eth thawa tikak hitiyanum hodai

  • @roundgaming1241
    @roundgaming1241 ปีที่แล้ว +1

    Aiya godak welawata fiwi network not found kiyala watanawa. Mageth windows 11 thiyenn
    Aka fix karaganna router aka restart krnn ona.
    Ehama nathuwa wena vidihak nadda aka fix karann

  • @lakminakaveesha-cm6rq
    @lakminakaveesha-cm6rq ปีที่แล้ว

    some time automatically my windows 11 notifiation bar opening (i have a laptop)

  • @shasheemaanuhansi3822
    @shasheemaanuhansi3822 6 หลายเดือนก่อน

    Mn windows 11 install kla.dn mge home screen ek stuck webw

  • @musicfestival4500
    @musicfestival4500 3 หลายเดือนก่อน

    Windows 11 unsupport lap ekakata windows 11 install karoth damage wenna puluwanda? mee weddith windows 11 dala thiyenne lap eka stuck wenawa hiti gaman (systerm requirment-processor-Intel(R) Celeron(R) CPU N3350 @ 1.10GHz 1.10 GHz/Ram-4.00 GB (3.84 GB usable)/Systerm type-64-bit operating system, x64-based processor/windows version-windows 11 23h2 mata windows 10 walata yanna weyida?🥲

  • @raviduthrishanka9318
    @raviduthrishanka9318 ปีที่แล้ว

    Fresh installation ekk krddi aya aluthe keys purchase krnn oned. Windows 10 ek original eken kelin upgrade nokara aluthen dann kwe....

  • @TheAtimes
    @TheAtimes ปีที่แล้ว

    15:10 mama windows 7 idala 10 walata upgrade karahamath oyawage awul awa. iitapasse freash install ekak kara.

  • @SasiruNemitha
    @SasiruNemitha ปีที่แล้ว

    Niyamai ayya ❤

  • @kanishkashiran1856
    @kanishkashiran1856 4 หลายเดือนก่อน

    mali mage pc aka i5 7th gen akak akata win 11 bootable widihata danna puluwanda

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +2

    මම දැන් දෙවන mejor අප්ඩේට් එක ආවට පස්සෙ දාගත්තේ මටනම් windows 10 එකට වඩා සෙට්

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +1

      Ow 10 walata wada nam hodai 11

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว

      @@creativeartlk අයියා ෆොටෝ වල ප්‍රිවිව් එක ෆෝල්ඩර් එකේ පෙන්නන්න හැදුවේ කොහොමද windows 10 එකේ නම් නිකන්ම එනවනේ 😑

  • @avpro8
    @avpro8 ปีที่แล้ว +1

    අලුතින් ලැප් එකක් ගත්තා..microsoft word,exel වැඩ මුකුත් කරන්න බෑනෙ..කොහොමද හදා ගන්නෙ 🥺🥺🥺

  • @chandeepamax4007
    @chandeepamax4007 ปีที่แล้ว

    ayye chat gpt vs google bard gana video ekak one

  • @nilangakanchana3856
    @nilangakanchana3856 ปีที่แล้ว

    පට්ට
    .. ♥️👍♥️👍♥️👍♥️♥️♥️♥️

  • @pradeeprajapaksha4238
    @pradeeprajapaksha4238 ปีที่แล้ว +1

    8gb ram
    Windows 10
    Intel i5 10210U cpu
    280gb hard space
    Intel R UHD Graphics
    256gb ssd
    ඕකේ photoshop 2023 run කරන්න පුළුවන්ද

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. ปีที่แล้ว +1

    Sinhala typing issues තියනවා නේද unicord වල

  • @gamingSeriesVideos-zd5dr
    @gamingSeriesVideos-zd5dr 7 หลายเดือนก่อน

    Math intall kare aiyage videos eka balala

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว

    Mage nam user experience eke nam patta dev channel eke inne

  • @vidathosanda
    @vidathosanda ปีที่แล้ว

    Discount Code එකට Thank you Very Much❤🙏 Rs.8000 න් බේරුනා Rs.23,000 ක් විතර යන office 2021 key එකට😁🔥

  • @user04001
    @user04001 ปีที่แล้ว +1

    Great

  • @hotmodals112
    @hotmodals112 ปีที่แล้ว

    Windrow 11 pro kye eka debit card eken buy karanna puluwanda

  • @thesailorshub
    @thesailorshub ปีที่แล้ว

    Superb

  • @gamingSeriesVideos-zd5dr
    @gamingSeriesVideos-zd5dr 7 หลายเดือนก่อน

    Ft man 2nd gen ekatath intall kara

  • @Twork6969
    @Twork6969 ปีที่แล้ว

    Aiyye KeysFAN eken buy karana key ekak activate carana vithiha gana video ekak genavada . Offer eka kavadatha ivara venne.😍

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Oka thawa 2 weeks wage thiyenawa

  • @MiniduBROsl
    @MiniduBROsl ปีที่แล้ว

    Windows 11 eka
    4gb ram
    Core 2 duo E8400
    Gtx 550ti
    2TB hdd
    Kiyana spec eke run karanna puluwanda🤔

  • @samanthiedirisinghe1879
    @samanthiedirisinghe1879 ปีที่แล้ว

    16gb ram
    Windows 11
    Intel i5 10210U cpu
    280gb hard disk space
    Intel R UHD Graphics
    Laptop
    ඕකේ photoshop 2023 run කරන්න පුලුවන්ද අයියේ.දන්න කෙනෙක් හරි reply කරන්නකො

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤

  • @jgsstudiocreation
    @jgsstudiocreation ปีที่แล้ว +1

    Windows 10 හොදයි, 11 ට වඩා..

  • @freemusic9307
    @freemusic9307 ปีที่แล้ว

    Ayya Mkkd Ara Studio Eke Rathui Kalui Desing Ekk Thiyenne Eke Nama Kiyannako...

  • @Vihasvasuka-c6e
    @Vihasvasuka-c6e หลายเดือนก่อน

    Windows 11 wada

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว

    අයියා windows 11 එකේ photoshop වල වැඩ කරද්දි. Tool එක්ක size එක ලොකු කරගත්තම..300 වැඩියෙන් tool එකට යටින් තියෙන සම්පූර්ණ screen area එකම black screen එක්කින් වැහැනවා..
    Office වලදිත් mouse curser එක පල්ලෙහාට ගද්දි අගලක වගේ තීරුවක් වැහෙනවා..
    ඒක os එකේ අවුලක්කද?
    Laptop එකේ අවුලක්ද? අයියා..

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      VGA divers ehema update karala baluwada

    • @harshaekanayaka8598
      @harshaekanayaka8598 ปีที่แล้ว

      @@creativeartlk hari aiya thanks reply karata windows alutinma install kara ita passe hari hiya aiya 💪💪💪💪

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว

    ❤️❤️❤️

  • @the_shade_shadow
    @the_shade_shadow ปีที่แล้ว

    Hi

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว

    WiFi load wena seen eka Mata awema nane

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Samahara wita mata witharak ena awlak wenna athi eka

    • @OFFLINEASSISTENT
      @OFFLINEASSISTENT ปีที่แล้ว

      @@creativeartlk na eka thiyenava epa vena connect kara ganna

  • @gaganaanuhas8249
    @gaganaanuhas8249 ปีที่แล้ว

    ❤🎉

  • @mithunkaveesha476
    @mithunkaveesha476 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🙆

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra ปีที่แล้ว

    අපෝ ඔය ගූ ගොඩ නං දා ගන්න හොඳ නෑ. ඔන්න ඔහේ 12 එනකම්ම ඉන්නවා මං නං 😂😂🤣🤣

  • @lasithpoorna
    @lasithpoorna ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @aminduindushan6155
    @aminduindushan6155 ปีที่แล้ว

    ❤✨️