Sinhala Rock Medley live at Maroons Night | News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Sinhala Rock Medley - Miriguwa Parada , Sala Deneth Yuga , Chakithaya
    Sarith Surith and the News live at Maroons Night 2019 ( The annual batch get together of the batch 2016 Ananda College Colombo )
    Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
    Videography by Newsmakers ( Sandev Hettiwatte )
    •iTunes - apple.co/33OFYkc
    •SoundCloud - bit.ly/36TEx5W
    •Spotify - spoti.fi/2GMLprc
    •Amazon music - amzn.to/30TtPsc
    •Facebook - bit.ly/2HtXP77
    •Instagram - bit.ly/2SI6dm0
    •Twitter - / sarithandsurith
    •Email - sarithsurithmusic@gmail.com
    •NewsMusic - linktr.ee/News...
    #SarithSurithMusic #SarithSurithandtheNews

ความคิดเห็น • 768

  • @SusanthaKumara-c8v
    @SusanthaKumara-c8v 10 หลายเดือนก่อน +78

    ගොඩක් එවුන් හිතන් ඉන්නෙ ලංකාවේ හොදම drummer Flash back එකෙ එකා කියලා ඒ වුනාට හොදම වැඩ්ඩා උබ තමා ජය වේවා

    • @mahinda_123
      @mahinda_123 8 หลายเดือนก่อน +4

      Meyt wd hod kenek innw @kaushan_wije 😊❤️

    • @studiokrbro1226
      @studiokrbro1226 4 หลายเดือนก่อน +1

      Oya drummers la
      dennama hodai❤❤❤

    • @gayanthaprabod7769
      @gayanthaprabod7769 หลายเดือนก่อน +1

      ඔව් ෆ්ලෑශ් බැක් එකේ තනි බේස් ඩ්‍රම් කිට් එකකට තඩි ගහන්නේ මූ ඩබල් බේස් ඩ්‍රම් කිට් එකක් ගහන්නෙ ඒකෙ රඟේ දන්නෙ ගහන උන් තමා තනි එකනම් ගහගන්න පුළුවන් ඩබල් ගහන්න අමාරුයි බලන උන් ඒක දන්නෙ නෑ😂

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 ปีที่แล้ว +437

    සරිත් සුරිත් ගේ බෑන්ඩ් එකේ සින්දු හොය හොය පිස්සුවෙන් වගේ අහන්නේ ෆට්ට..🔥😍💯❤️

  • @lakshanfernando9048
    @lakshanfernando9048 3 ปีที่แล้ว +88

    සිරාවටම කියන්නේ දැන් මුන්ගෙ බැන්ඩ් එක ගහන එවා විතරයි අහන්නේ..ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️❤️✌️

  • @tharindunethsara2702
    @tharindunethsara2702 3 ปีที่แล้ว +184

    ඇදුරො දෙන්නෙකුට යක්කු සෙට් එකක් අහුවෙලා.... ❤️ ඇබ්බැහි උනා ඕයි....❤️

  • @isharamax9910
    @isharamax9910 3 ปีที่แล้ว +192

    සලාදෙනෙත් යුග..ඒක නම් හිරිගඩු පිපුනා🖤

  • @devindajay9103
    @devindajay9103 2 ปีที่แล้ว +132

    Keyboardistගෙ වොයිස් 🔥

  • @rap3399
    @rap3399 ปีที่แล้ว +37

    ගිය ආත්මෙ Practice කරල මේ ආත්මෙ Play කරන Real යක්ක පුත්තු❤️‍🔥
    ඒක Sick whutto🥵🥶

  • @sadishvishwanatha4868
    @sadishvishwanatha4868 4 ปีที่แล้ว +582

    “චකිතය"මැරෙන්න කලින් මට ඕන විදියට විදියට අහන්න ලැබුනා🙏🙏🙏❤️

    • @kaushalyabandara1916
      @kaushalyabandara1916 4 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀😀

    • @songsbar5651
      @songsbar5651 4 ปีที่แล้ว

      මටත්

    • @distididin5287
      @distididin5287 4 ปีที่แล้ว +9

      sadish vishwanatha @ Ehemei kiyala uba den merenna hadanna epa😂

    • @tripguys3984
      @tripguys3984 4 ปีที่แล้ว +3

      එකෙන්ම original ekawat na bn mema

    • @Theogamingsl
      @Theogamingsl 3 ปีที่แล้ว

      Gon comments danna harako

  • @CodeCampSriLanka
    @CodeCampSriLanka 4 ปีที่แล้ว +69

    පට්ටම dynamic play එකක්. පිස්සුවෙන් වගේ නැතුව ගානට පදමට ඒ සින්දු ටික ලස්සනට දුන්න 😍😘

  • @mudithajay
    @mudithajay ปีที่แล้ว +13

    අපරාදේ බැලුවේ. Addicted now 😭😭

  • @janakarajapaksha7139
    @janakarajapaksha7139 6 หลายเดือนก่อน +8

    ගැම්මක් වෙලා,රැල්ලක් වෙලා ඉවරයි news මුන් ගහපු සිංදු හොය හොය අහන්න adic වෙලා...
    Thanks News

  • @slonlinejobacademy8157
    @slonlinejobacademy8157 3 ปีที่แล้ว +91

    මගේ වෙඩින් එකත්, සරිත් සුරිත්ට තමයි දෙන්නෙ...😍

  • @susithsadaruwan34
    @susithsadaruwan34 10 หลายเดือนก่อน +10

    චකිතය තමා පට්ට ඇගෙ හිරිගඩුත් පිපෙනවා 💓

  • @stuntpissosl3865
    @stuntpissosl3865 3 ปีที่แล้ว +53

    ලංකාවෙ තියෙන තවත් සුපිරීම band එකක් 😍 ඇබ්බැහි වෙලා ඉන්නෙ යකෝ 😂❤️

  • @jeveenjayawardana7626
    @jeveenjayawardana7626 4 ปีที่แล้ว +39

    මම තාම කියන්න දෙයක් හිතනවා ..කියලා වැඩක් නෑ...පට්ට...amazing drum & guitar players....fantastic voices

  • @nimali_perera
    @nimali_perera 3 ปีที่แล้ว +48

    මිරිගුව පරදා ❤️❤️❤️ super backing boys ❤️😍❤️

  • @DKchannel-x8r
    @DKchannel-x8r 8 หลายเดือนก่อน +6

    බෑන්ඩ් එක ගහන ඒවා හොය හොයා බලන්නෙ දැන් ඇබ්බැහියක් 🙂🧡🧡❤

  • @rasindulakshan5739
    @rasindulakshan5739 2 ปีที่แล้ว +39

    සලාදෙනෙත් යුග.. ❤❤❤

  • @gayanchandika304
    @gayanchandika304 4 ปีที่แล้ว +151

    සලා දෙනෙත් යුග මං මුළු you tube එකේම හෙව්ව bro මේ තරම් ආතල් එකක් දෙන්නේ නෑ එකක වත් පට්ට වොයිස් මල්ලී එකේ මුළු සින්දුවම කරලා දෙන්න plz ❤

    • @ever3336
      @ever3336 4 ปีที่แล้ว

      eka nam aththa

    • @iamdr0147
      @iamdr0147 3 ปีที่แล้ว +3

      සංස්කෘතිකයි එකගයි

    • @rckhankcam3623
      @rckhankcam3623 ปีที่แล้ว

      Sirawt ❤

    • @dilmims4386
      @dilmims4386 8 วันที่ผ่านมา

      ❤💯

  • @brain_bites__
    @brain_bites__ 3 ปีที่แล้ว +380

    🤟Drum පලන යක්ක පුතාගේ අත් දෙකට දෙවිපිහිටයි ❤️

    • @singingriders8526
      @singingriders8526 2 ปีที่แล้ว +4

      Sira 🧒

    • @MONSTER_MUSIC_111
      @MONSTER_MUSIC_111 2 ปีที่แล้ว +3

      sira

    • @udyhome1639
      @udyhome1639 ปีที่แล้ว +18

      ඇයි කකුල් දෙක. තනි පැඩල් එකෙන් මූ මෙහෙම වැඩ දානව කියන්නෙ මූ මේ ලෝකෙ එකෙක් වෙන්න බෑ.

    • @brain_bites__
      @brain_bites__ ปีที่แล้ว +2

      @@udyhome1639 ❤️💪 අනිවා

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. 11 หลายเดือนก่อน +1

      ​@@udyhome1639single paddle venna bane double paddle venna one
      2:22
      Methana ehema

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +59

    මේ විදිහට බැක් කරන්න එපා බං. අපිව පිස්සො වෙනවා ❤🤩 බෑන්ඩ් එකේ බැකින් වගේම වෝකල් පැත්තෙත් කෙස් ගහකවත් අඩුපාඩුවක් නෑ. උඹල තමයි බං සිරාම වැඩ්ඩෝ ❤
    Specially සුරිත් මල්ලී උඹේ බ්රේක් ටිකයි ඩ්‍රම් බැලන්සින් ටිකයිනම් තනිකරම පිස්සුවක්.
    ලස්සනට ලොකුවට වෙඩින් එකක් ගන්න හැමෝම හීන දැක්කට මං හීන දකින්නෙ පොඩියට වෙඩින් එක අරගෙනහරි ඒකෙ play කරන්න උඹලව ගෙන්නගන්න තියනවනම් කියන එක. අම්මපා වෙඩින් එකේ මනමාලි නැතත් කමක් නෑ උඹලා play කරනවනම් 😁🤩❤

  • @hashantharukmal5048
    @hashantharukmal5048 ปีที่แล้ว +6

    සින්දු හානියක් නොකර ඇට මස් ලේ වලටම වදිනවා පිස්සුවක් ❤️❤️‍🔥

  • @thilinamaduranga6561
    @thilinamaduranga6561 4 ปีที่แล้ว +20

    Thamath ahanawa.....ඉස්සරහට එන්න ඕන සුපිරි බෑන්ඩ් එක.....

  • @malindudenuwan4686
    @malindudenuwan4686 3 ปีที่แล้ว +40

    ඇස් දෙකට කදුලුත් පැන්නා බන් ..
    පට්ට..🤘

  • @dmanuelg1275
    @dmanuelg1275 2 ปีที่แล้ว +14

    Drum ගහන දෑතට දෙවි පිහිටයි. ඒ වගේම bass මල්ලිත් සුපිරි.

  • @charithrukshandenis8477
    @charithrukshandenis8477 4 ปีที่แล้ว +40

    I still can remeber how you two camd to sirasa and performed. The journey that you have come is truly amaizing guys. Amaizing performance..

  • @ashenbgm113
    @ashenbgm113 3 ปีที่แล้ว +67

    අම්මෝ....මේවනේ band ගැම්මක් oiii....❤️💪පට්ට කියන්න වචන් නෑ...

  • @malinskelum8525
    @malinskelum8525 4 ปีที่แล้ว +91

    ලන්කාවට ආව ගමන් උබලෑ ශෝ එකක් බලන්න එනවමයි☺️යූටියුබ් එකෙන් බලල ඇතිවෙලා😅

  • @emotech3000
    @emotech3000 ปีที่แล้ว +5

    bass ගහන පුතා next level, band එකම ගොඩ දානවා. bs

  • @zenith1422
    @zenith1422 3 ปีที่แล้ว +28

    Keyboardistge voice eka paharak 🔥🔥

  • @rishansilva34
    @rishansilva34 4 ปีที่แล้ว +466

    Drummer patta advanced 👍 Amazing 💖

    • @Ni-Yo02698
      @Ni-Yo02698 3 ปีที่แล้ว +7

      Moken da gahanne kiyla hitha ganna baha. 😓😓

    • @shhabfkfk3021
      @shhabfkfk3021 3 ปีที่แล้ว +1

      0rr8

    • @shhabfkfk3021
      @shhabfkfk3021 3 ปีที่แล้ว +1

      e88888888888è8

    • @tmukthisaranga8583
      @tmukthisaranga8583 3 ปีที่แล้ว +2

      @@Ni-Yo02698 ❤️❤️❤️

    • @jehanfd
      @jehanfd 3 ปีที่แล้ว +9

      @@Ni-Yo02698 double bass ❤️👍

  • @island_navigator
    @island_navigator 8 หลายเดือนก่อน +4

    Sala Deneth Yuga - better than the original ❤
    A perfect blend of Sinhala rock, and Sinhala alternative ❤
    You guys should do another one!

    • @dilmims4386
      @dilmims4386 8 วันที่ผ่านมา

      100 % 💯♥️✌

  • @dilumhimesh6299
    @dilumhimesh6299 3 ปีที่แล้ว +31

    අම්මෝ ඒක නං පට්ට ආදරෙයි උබලට ඉදිරියටම යන්න ලැබෙන්න ඕන..බුදුසරණයි ..💪💪💪💪❤️❤️❤️ පට්ටම ආඩම්බරයක්..

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +4

    සරිත්ට❤ වඩා සුරිත් ❤දක්ෂයි සුරිත්ට වඩා සරිත් දක්ෂයි හිතාගන්න බැ...පුතාලාදෙන්නාටම දෙවියන් වහන්සේගේ අාශිර්වාද බොහෝ වේවා..drums gahna සුරිත් පුතාගෙ අත්දෙකට දෙවි පිහිටය❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤

  • @lakshmangunasekara9401
    @lakshmangunasekara9401 ปีที่แล้ว +6

    As an old Lankan rocker, it is wonderful to listen and watch the new generation rockers and their most creative, world class, fusion Sinhala rock. Love you guys!

  • @siwanthirathnayake9911
    @siwanthirathnayake9911 4 ปีที่แล้ว +37

    I love the rock voice of the keybordist

  • @youtubeonlu4102
    @youtubeonlu4102 4 หลายเดือนก่อน +3

    Dannam meyala band ekk memei brand ekk vela pissuven vagee eyalage videos hoyanne new thmai hodama band eka❤❤❤❤

  • @piyumihansika1617
    @piyumihansika1617 ปีที่แล้ว +7

    Sarith surith band...💗💗🤟🤟පිස්සුවක්..

  • @rajithafernando2244
    @rajithafernando2244 4 ปีที่แล้ว +112

    මේ නොන්ස්ටොප් එක 28 පාරක් බැලුවේ මං විතරද😍😍🤔🤔🤔

    • @bashithaindula7434
      @bashithaindula7434 4 ปีที่แล้ว +1

      ita vada baluva

    • @tripguys3984
      @tripguys3984 4 ปีที่แล้ว

      ම්න් 100 පැනලා

    • @Ni-Yo02698
      @Ni-Yo02698 3 ปีที่แล้ว

      @Rajitha Fernando එහෙනම් joint එකක් ගහලා අහලා තියෙනවා 😁 😁

    • @janidubimsara2070
      @janidubimsara2070 3 ปีที่แล้ว

      ow :)

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว

      Mama itawada beluwa ban

  • @galaxylit7148
    @galaxylit7148 3 ปีที่แล้ว +10

    The drummer is next level. Perhaps the best drummer i've ever seen in the world❤

  • @lakshitha0718
    @lakshitha0718 4 ปีที่แล้ว +35

    In 3:20 saw pure Linkin Park music pattern after long time in sri lankan music style. Dude you guys are rock.
    Keep going and well done.

  • @dinushabro.9347
    @dinushabro.9347 3 ปีที่แล้ว +7

    Harmonys ටික Dramer, Lead guitar පට්ට ❤️❤️

  • @chamodpramuditha2099
    @chamodpramuditha2099 ปีที่แล้ว +7

    මේවා තමා සුපිරිම Rock music ❤️‍🔥❤️‍🔥 අල්ලගෙන යමු කොල්ලො ටික ❤️‍🔥❤️‍🔥🎸🎸

  • @hannie004
    @hannie004 4 หลายเดือนก่อน +3

    Viharage voice ek supiri❤❤

  • @EshanRohana-ux4wg
    @EshanRohana-ux4wg 6 หลายเดือนก่อน +11

    චකිතය මෙච්චර ලස්සනට ඇහුවමයි ඔරිජිනල් එකටත් වඩා ලස්සනයි ❤❤

    • @dilmims4386
      @dilmims4386 8 วันที่ผ่านมา

      Ow best vihara ayiyage voice ek ❤❤❤

  • @kehansamithu3785
    @kehansamithu3785 4 ปีที่แล้ว +140

    ඇබ්බැහි වන සුලුයි ⚠️️❤️🔥

  • @ashentharusha310
    @ashentharusha310 2 ปีที่แล้ว +4

    දැනට බලලා තියෙන හොදම medley එක.. සුපිරියක් මේක.. 👌💥

  • @YovixLK029
    @YovixLK029 11 หลายเดือนก่อน +3

    ආසම band එක❤ පට්ට performances එච්චරයි😌❤️‍🔥

  • @saviyoofficial1753
    @saviyoofficial1753 4 ปีที่แล้ว +77

    Key boardist ta rock sindu galapenawa ❤️

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +51

    මෙව්ව තමෛ රියල් මියුසික් ශෝ කියන්නෙ 😍

  • @harindudharmarathne9545
    @harindudharmarathne9545 4 ปีที่แล้ว +26

    Better than infinity. Advance Technics, super grooves and mesmerizing voices

  • @prabuddhar
    @prabuddhar 3 ปีที่แล้ว +25

    අන්න ගැහිලි.. ❤️❤️✌

  • @hansaniruwandika6652
    @hansaniruwandika6652 ปีที่แล้ว +7

    මෙයාලව wedding එකට ගෙන්නන එක හීනයක්..🥺❤😌

  • @ravindulakshan2808
    @ravindulakshan2808 2 ปีที่แล้ว +2

    සරිත් සුරිත් කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ. ඇග කිළිපොළාගෙන යන එක යනවා සත්තයි.......... ❤️❤️✌️✌️

  • @ireshchathu8941
    @ireshchathu8941 2 ปีที่แล้ว +4

    මේ යක්ක පුත්‍රයන්ට තෙරුවන් සරනයි ......හැමදාමත් ආදරෙයි....

  • @blackwhite7577
    @blackwhite7577 3 ปีที่แล้ว +29

    ඇග හිරිවැටිලා ගියා..😍😍❤️❤️🤗

  • @DivyaWijesingha
    @DivyaWijesingha ปีที่แล้ว +3

    මේ බෑන්ඩ් එක පිස්සුවක් 🥺😍❤️ තවමත් අහනවා ❤

  • @hansadilshan4976
    @hansadilshan4976 2 ปีที่แล้ว +14

    හදවතේ අංක එකේ බෑන්ඩ් එක ආදරෙයි 💗 😍

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +99

    5 පාරකට වඩා අහපු සෙට් එක කෝ...😍😍😍

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 3 ปีที่แล้ว +4

    අපේ කියලා බය නැතුව පෙන්නන්ඩ පුළුවන් band එකක් good luck .

  • @janithprabu3925
    @janithprabu3925 4 ปีที่แล้ว +15

    වදන් නෑ..... කොර වෙලා ඉන්නේ 💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @mgayan6647
    @mgayan6647 4 ปีที่แล้ว +28

    ඩ්‍රම.💗පිස්සුවක් 💗💗💗

  • @lankawedee
    @lankawedee 4 ปีที่แล้ว +6

    හිරිගඩු...පිපුණා .. පට්ට ගැහිල්ල..ආදරේ ....👍👍👍👍😍😍😍

  • @evansnanayakkara
    @evansnanayakkara 2 ปีที่แล้ว +3

    Minissunwa mehema addict karawanna epa News.. bane ubala ekka karanna meka.. kohe hari giyath ahanne mewa kattiya ekka. Gedara htayth ahanne hoya hoya mewa. Mallila u guys are amazing ❤️😊🙈🙏

  • @nuwancshroff4444
    @nuwancshroff4444 4 ปีที่แล้ว +13

    ඇග හිරිවැටුනා බොල....උබලට ජයින් ජයම වේවා....♥️♥️👌😘😘♥️♥️♥️

  • @T4XDILA
    @T4XDILA 2 ปีที่แล้ว +4

    අම්මි යකෝ ඒක බොක්ක කූල් වෙනව අන්තිම ටිකේ 🥺පට්ට බන් ...

  • @maheeshachathuranga4678
    @maheeshachathuranga4678 3 ปีที่แล้ว +8

    Probably the best band in Sri Lanka who can play any genre ❤❤ .No doubt they have proved it.

  • @LiveMusicTvSamith444
    @LiveMusicTvSamith444 3 หลายเดือนก่อน +1

    සංවේදනාත් සෙට් උනාම්😍

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +2

    😲 😲😲 අම්මෝ...පිස්සු හැදෙනවා...සුපිරියක්.සෙට් එකට ජයෙන් ජයම වෙන්න ඔන...හොයලා හොයලා අහ්න තරමට බැන්ඩ් එකට පිස්සු වැට්ලා ඉන්නේ කොල්ලෝ.මරු....👌👌👌

  • @pathummadu2510
    @pathummadu2510 3 ปีที่แล้ว +13

    සුපිරි බන්..🥰🥰😍.Linking park වත් කොර කරමුද Backstreet කලා වගේ..😁😁😘

  • @ashanjiyamantha4050
    @ashanjiyamantha4050 4 ปีที่แล้ว +42

    චකිතය නම් ගානට දෙනවා ❤😍

  • @sathirapromodya6498
    @sathirapromodya6498 4 ปีที่แล้ว +20

    Finally we can be happy about the future of SL music industry

  • @AmilaIndikaoriginal
    @AmilaIndikaoriginal 4 ปีที่แล้ว +16

    Close your eyes and listen...You will feel you are in a Bon Jovi Concert.😍
    Come one guys. Once agan Brilliant performance. Love it.

  • @senu_k
    @senu_k ปีที่แล้ว +6

    Drummer Amazing ...😻🖤

  • @ernestcorea5650
    @ernestcorea5650 ปีที่แล้ว +6

    FANTASTIC. Congrats all the way. Give us more. Thank you so much.

  • @chandana7069
    @chandana7069 ปีที่แล้ว +5

    විහාරගේ voice එක භාවනාවක් වගේ

  • @Trishansilva
    @Trishansilva 3 ปีที่แล้ว +19

    චකිතය❤️ love to hear this version in a full vedio👯💃🕺🕺🕺

  • @LOFI96-XM8
    @LOFI96-XM8 6 หลายเดือนก่อน +3

    Drum Eka Kanawa🤯🙆🏻‍♂️

  • @kathaminipawura3610
    @kathaminipawura3610 2 ปีที่แล้ว +8

    චකිතය 😍❤️ ඒකනං පිස්සුවක් 🙂❤️

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 3 ปีที่แล้ว +14

    අම්මෝ ඩ්‍රමා...😲😲♥️♥️♥️👍👍👍

  • @jaaushamalika84
    @jaaushamalika84 3 ปีที่แล้ว +2

    👌👌කියන්න වදන් නෑ...👌👌වදන් වචන වලට පෙරලෙන්නෙ නෑ 👌👌එතරම් සුපිරි..👌👌❤පට්ට වොයිස්..👌👌පට්ට බැකිං...👌👌ලංකාවේ අංක 1 සුපිරි බෑන්ඩ් එක...👌👌❤❤ජයවේවා...!බෑන්ඩ් එකේ සියළුම දෙනාට...🙏❤සුපිරි දක්ෂයෝ ඔක්කොම 👌👌👌

  • @pramudithadeshan9319
    @pramudithadeshan9319 ปีที่แล้ว +16

    Vihara's voice 👀🖤

    • @dilmims4386
      @dilmims4386 8 วันที่ผ่านมา

      ❤😍✨

  • @tharu..1405
    @tharu..1405 4 ปีที่แล้ว +12

    වීඩියෝ එකක් එනකන් හිටියෙ.. backing fatta.. brothers good luck ❤️

  • @shehanmax2956
    @shehanmax2956 2 ปีที่แล้ว +2

    ලංකාවේ no 1 band

  • @wmdtw
    @wmdtw 3 ปีที่แล้ว +6

    ඩ්‍රමා දෙනව සැලෙන්නම ♥️

  • @yasasdinu3828
    @yasasdinu3828 4 ปีที่แล้ว +14

    ඒකට නම් මයිල් ඔයිල් උනා

  • @avicoversongs2332
    @avicoversongs2332 3 ปีที่แล้ว +8

    Udeta sathutin dawasa patan ganna supiri song ekak..😍😍😍😍😘❤❤❤

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +3

    2:37 - The Best Chakithaya Cover Ever 🥳😍❤️🤘🤘 #MihinduAriyarathne Ayya. You must see this gigantic performance 🥳🤘❤️❤️❤️❤️❤️

  • @sanduniapsara427
    @sanduniapsara427 3 ปีที่แล้ว +6

    චකිතය,(voice eka❤️)

  • @dewinsuwaris8303
    @dewinsuwaris8303 ปีที่แล้ว +3

    i'm waiting to sing with you sarith and surith

  • @janithaprasad1347
    @janithaprasad1347 3 ปีที่แล้ว +15

    💖💖💖💖💖💖ආය මොනා කියන්නද නේද පට්ට කියම්නේ ආය ඉතින් පට්ට 🤘💖

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +10

    Outstanding Performance Guys! What an arrangement and vocals 🥳🥳🥳🥳🥳😍❤️🤘

  • @ChefThush1996
    @ChefThush1996 4 ปีที่แล้ว +4

    Congratulations ආසම බැන්ඩ් එකක්

  • @densilrathnayake7415
    @densilrathnayake7415 7 หลายเดือนก่อน +1

    Oyalanam pattai hoda❤ song 3nama patta ❤❤ pissu hadanawa nikan mongale waga😮

  • @udithagamage6870
    @udithagamage6870 3 ปีที่แล้ว +13

    අම්මෝ සුපිරියක් ඈ තව සිංදු ඕනී සුපිරි ජය ම.... 💖🔥🔥

  • @onbeat2530
    @onbeat2530 7 หลายเดือนก่อน +1

    තාමත් අදටත් ආසාවෙන් අහන melody ❤❤❤❤

  • @nilanusankalpa7327
    @nilanusankalpa7327 3 ปีที่แล้ว +8

    infinity kele i love this band

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +2

    Best young band in Sri Lanka for me!!...the sound balancing, harmonizing of vocals and instruments are all in sync....hopefully they release some kick ass single tracks from themselves

  • @amandajayasumana4538
    @amandajayasumana4538 3 ปีที่แล้ว +13

    Superb guys!! One of my friends sent the Adimathra video and from that moment onwards I am like "Where the hell was I living all this time??" Keep it up!!

  • @sankhamalika
    @sankhamalika 4 ปีที่แล้ว +28

    Drummer niyami ❤️ Advance 😍😘