Sala Deneth Yuga | සලා දෙනෙත් යුග by Nishantha Pradeep (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Song: Sala Deneth Yuga | සලා දෙනෙත් යුග (2011)
    Artist: Nishantha Pradeep
    Lyrics: Nishantha Pradeep / Shehan Galahitiyawa
    Music: Nishantha Pradeep
    Mixing: Madawa Hewawasam / Asha Rajapaksha
    VIdeo Production: Moksha Art Trends
    VIsual Director: Kalana Gunasekara
    DOP: Chinthaka Somakirthi
    Editor: Sankha Malwaththa
    Production Team: Mahinda Abeysinghe / Darshana Vidya Aravinda / Wasanthi Alwis / Ruklan Gunasekara / Chamara Kodithuwakku
    Lyrics:
    සලා දෙනෙත් යුග ඉඟි කර හොරෙන් බලා…
    සිනාසුනා මට ඔබ ගැන හැඟුම් පොවා…
    කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා…
    සනාථනයි කියු අපමණ පෙමක් දවා…
    එදා පෙමින් ඉගි... කලේ…. ඔබයි….
    සදා දුකින් තනි වුනේ මගේ... ලොවයි….
    අදත් මගේ සිත... ඔබට හැඟුම්බරයි….
    දුකින් වුනත් සිත.. තවමත් ඔබ සොයයි….
    සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා….
    සිනාසුනා මට ඔබ ගැන හැඟුම් පොවා….
    කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා….
    සදාතනයි කියු අපමණ පෙමක් දවා...
    පුරා සඳක් ලෙස.. පෙනේවි.. දැයි...
    බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි.. දුකයි...
    බිගුන් අරන් ගියේ.. මගේ... මලයි….
    දුකින් වුනත් සිත.. තවමත් ඔබ පතයි…
    © Nishantha Pradeep 2011

ความคิดเห็น • 334

  • @disathbanilaneththikumara5973
    @disathbanilaneththikumara5973 9 หลายเดือนก่อน +171

    2024 දීත් අහන අය කෝ ❤❤

    • @cdeux3059
      @cdeux3059 3 หลายเดือนก่อน +1

      අපි ඉන්නව කුරුමිට්ටෝ

    • @gayansampath6015
      @gayansampath6015 26 วันที่ผ่านมา

      මම දැන් අහන ගමන්❤ 2024/09/01

    • @dilanidilrukshi7929
      @dilanidilrukshi7929 14 วันที่ผ่านมา

      Ahana gaman

    • @lahirushan9848
      @lahirushan9848 12 วันที่ผ่านมา

      ❤❤❤

    • @nalinsuranga3638
      @nalinsuranga3638 2 วันที่ผ่านมา

      2024 sep 25 11.10pm

  • @kavindukaize
    @kavindukaize 4 หลายเดือนก่อน +20

    අඩෝ කව්රුහරි කියාන් කෝ දැන් මේ සිංදු හදපු උන්... කෝ මේ දුන්න Vibe එක ... කවදාවත් මැරෙන්නෙ නැති සිංදු මේ වගේ ඒවා ආයිත් කවදා නිර්මාණය වෙයිද?😢❤

    • @lithirasamaranayake6189
      @lithirasamaranayake6189 4 หลายเดือนก่อน +1

      Ow bn atta

    • @prasanthakumara4242
      @prasanthakumara4242 2 หลายเดือนก่อน +3

      මට වයස දැන් අවුරුදු 53 මට තවමත් ඒ අතීතය ඒ වගේ මයි

  • @chathur_
    @chathur_ ปีที่แล้ว +82

    හෙතුවක් නැතුව මතක් උනා අවුරුදු බරගානකට පස්සෙ ❤️
    පොඩිකාලේ පිස්සුවෙන් මේක ඇහුවේ 💯

  • @azamizmy5817
    @azamizmy5817 10 หลายเดือนก่อน +30

    මේක අහද්දී අදටත් උඩ පැන පැන බන් අහන්නේ..මේ වයිබ් එක වෙන කිසිම සිංහල සින්දුවක නෑ ආහ්😂🔥🔥🔥🔥🔥🔥🔥

  • @buddhikaindrapala8504
    @buddhikaindrapala8504 ปีที่แล้ว +43

    තාම ලක්ෂ 2ක් views නැ..විශ්වාස කරන්නත් අමාරුයි...masterpiece 💗in 2023

  • @SriHost
    @SriHost 2 ปีที่แล้ว +110

    Artist, Lyrics, Music කරනව කියන්නෙ නියම වැඩකාරයෙක් තමයි

  • @n-imovetv2760
    @n-imovetv2760 ปีที่แล้ว +54

    ඒ දවස් වල ඉඳන්ම ලංකාවේ Rock Music වලට ලොකු තැනක් තිබුණේ නෑ Mainstream media වල.. ලංකාවේ ටීවී Channel ගිය Rock Music video කිහිපයෙන් එකක්.. ♥️♥️♥️♥️🥰🥰🥰

    • @l.shehan.official2256
      @l.shehan.official2256 ปีที่แล้ว +5

      මේ music video එක ඉස්සර popular වුනේ tv දෙරණෙ මියුසික් online program එකෙ

    • @rashmika_404
      @rashmika_404 ปีที่แล้ว +4

      Thamath thanak na duka 💔

  • @nalikanilmini2435
    @nalikanilmini2435 10 หลายเดือนก่อน +21

    මෙිි සිංදුව බලන්දි ... හයියෙන් හු කියල ගෙදර බඩු මුටිිටු පොළොව ගහන්න හිතෙනවා ....😮😮😮

    • @indunethsithum609
      @indunethsithum609 4 หลายเดือนก่อน +2

      ඒනන් පිස්සු හැදිලා😏

    • @v_____88217
      @v_____88217 3 หลายเดือนก่อน +1

      😂😂😂 faකය.... 😅😅😅😅

    • @prasanthakumara4242
      @prasanthakumara4242 2 หลายเดือนก่อน +1

      පිස්සුවක් මේක නම්

  • @letsTALKSL55
    @letsTALKSL55 27 วันที่ผ่านมา +1

    ලංකාවෙ පට්ට වෙනසක් කරපු සින්දුවක් 😍 මේ වගේ එකක්වත් නෑ.ඉන්ටර්නැෂනල් ලෙවල් ❤️😊 2024-07-31

  • @vishwamallawaarachchi4635
    @vishwamallawaarachchi4635 ปีที่แล้ว +65

    Pure sinhala hard rock 🤘🖤 2023 still the best

  • @dhana_official_99
    @dhana_official_99 5 หลายเดือนก่อน +8

    2024 ත් අහනවා...පිස්සුවක් ඕයි...ඒ Feel එක ♥️♥️😽💫

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +53

    2023 අහන රොක් ෆෑන්ස්ලා
    ⬇️

  • @lahiruasalaka6685
    @lahiruasalaka6685 ปีที่แล้ว +13

    මේක අහද්දි මාර රොක් Feeling එකක් දැනෙන්නේ...❤

  • @lahiruimesh7024
    @lahiruimesh7024 ปีที่แล้ว +9

    අඩෝ සුපිරියක් බන් මේක❤️👊2023 අහනවා 😇🥰😌😉❤️

  • @DrIWan2002
    @DrIWan2002 หลายเดือนก่อน +1

    අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි ❤

  • @lahirudarshana1234
    @lahirudarshana1234 5 หลายเดือนก่อน +4

    ලංකාවේ කරපු රොක් මියුසික් වලින් මට නම් අංක 1 💝💝

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du 7 หลายเดือนก่อน +6

    රොක් නම් රොක් මේකෙන් පස්සෙ අයෙ රොක් සිංදු උනේ නෑ හරි එකක්

  • @v_____88217
    @v_____88217 3 หลายเดือนก่อน +1

    One of the Most Underrated sinhala songs..😢😢😢 මේ සින්දුව මීට වඩා Hit වෙන්න තිබ්බ එකක්... 😢😢😢😢

  • @Voldermort137
    @Voldermort137 26 วันที่ผ่านมา +1

    Assen dala thiyena violin parts tika paharak 🔥🔥🔥🔥

  • @nidahaseyathra484
    @nidahaseyathra484 2 หลายเดือนก่อน +8

    2024 ත් අහන අය කො

  • @moreendiyel4277
    @moreendiyel4277 2 ปีที่แล้ว +211

    2022 අහන අය කෝ තාමත් ගැම්මක් මේක

  • @oshandinusha
    @oshandinusha 2 ปีที่แล้ว +26

    පිස්සු හැදෙන සිංදු මේවා අදටත් 🥺🖤

  • @kasunaravinda7001
    @kasunaravinda7001 5 หลายเดือนก่อน +18

    2024/4/7 අහන අය කෝ

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +21

    පොඩි කාලෙ මේක දාන් GTA ultimate ගහනව 😌 ඒකෙ වාහනවල යන සිංදුවට දාල තිබ්බෙත් මේක 🙂

  • @rgadrajapaksha-gt2wi
    @rgadrajapaksha-gt2wi 24 วันที่ผ่านมา +2

    2024 anyone ??? ❤️‍🔥

  • @ThiwankaSRathnayaka
    @ThiwankaSRathnayaka 2 หลายเดือนก่อน +2

    අපි ඉන්නො ❤

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL ปีที่แล้ว +14

    ඒ කාලේ ඉඳලා පිස්සුවක් තමයි ❤️❤️🎸

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c หลายเดือนก่อน +1

    Meka nehe sindu .dn mona jarwalda deiyne tiyenne.aye me wage sindu kawadwth ahnna hamben neti weii😢

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 2 ปีที่แล้ว +22

    Heard this 10 yrs ago... And today the feeling is unique and this is the best rock classical song

  • @samithishara8296
    @samithishara8296 7 หลายเดือนก่อน +2

    2024 ත් අහනව, වයසට ගිහිල්ලත් අහනව💥💥

  • @shamikaros8650
    @shamikaros8650 ปีที่แล้ว +6

    අදත් අහනෝ එදත් ඇහුවා ❤️

  • @SandeepaLoku
    @SandeepaLoku 2 ปีที่แล้ว +38

    The greatest Sinhala rock song ever.. 💪🏼

  • @mohamadimash6561
    @mohamadimash6561 2 ปีที่แล้ว +11

    ඇග හිරි වැටුනා සුපිරි❤❤

  • @sonalkss6973
    @sonalkss6973 2 หลายเดือนก่อน +2

    කට්ටිය කෝ.🔥♥️

  • @KawshalyaDipathi
    @KawshalyaDipathi 10 หลายเดือนก่อน +3

    සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා..🖤

  • @isharaprabath2609
    @isharaprabath2609 2 หลายเดือนก่อน +1

    2024.. ගැම්මක්..එලම

  • @nirmanirajapaksha4188
    @nirmanirajapaksha4188 2 ปีที่แล้ว +12

    2017di dawasak thissema ahapu sinduwak❤pada amathaka wela thibb nisa kochchara heuwath hambene,aurudu ganakata passe the voice nisa apahu ahnna lebuna❤❤

  • @AlaAsanka
    @AlaAsanka หลายเดือนก่อน

    2024 ret ahanaea man meka😮❤

  • @dhanushkapradeepjayasundar8829
    @dhanushkapradeepjayasundar8829 9 หลายเดือนก่อน +2

    තාමත් මතක් උනාම අහන සිංදුවක්. ඒ කටහඩ නිසා.

  • @ravindulnanayakkara1325
    @ravindulnanayakkara1325 ปีที่แล้ว +5

    2023 තාමත් ගැම්මෙන් අහනව ❤

  • @asithakumara4575
    @asithakumara4575 29 วันที่ผ่านมา +1

    Rocking 🎉😊😊😊

  • @Tech_insightssl
    @Tech_insightssl 4 หลายเดือนก่อน +3

    2024 දිත් අහන මම ❤😂

  • @Kavee_smz
    @Kavee_smz 5 หลายเดือนก่อน +3

    2024 අහන අය මේ පැත්තට එන්න😊😊

  • @prasannajanaka3606
    @prasannajanaka3606 ปีที่แล้ว +2

    Kalana Gunasekara Visual Director kiyala mama Ada dakke! Wow!

  • @chamarapanakaduwa
    @chamarapanakaduwa ปีที่แล้ว +3

    Meka hit wuna godakma madi. Artista mita wada thanka labenna tibuna

  • @dialuptelekom
    @dialuptelekom 4 หลายเดือนก่อน +4

    2024 අහන උන් කෝ

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 7 หลายเดือนก่อน

    හම්මේ ඒ කාලේ පිස්සුවෙන් අහපු සින්දුව....2024ත් අහනවා.. මේ වගේ රොක් මියුසික් එකට ගහපු තව සිංහල සින්දු සෙට් උනේ නෑ....

  • @yenulsawin7217
    @yenulsawin7217 10 หลายเดือนก่อน +3

    eka parama mathak wena sindu❤

  • @KanishkaIndoopa
    @KanishkaIndoopa 5 หลายเดือนก่อน +2

    2k24 අහන අය ගැම්මට ❤

  • @rmxtunes
    @rmxtunes 2 ปีที่แล้ว +10

    ගින්දර 🔥 Song එකක් ☝😎

  • @amilasampath5244
    @amilasampath5244 10 หลายเดือนก่อน +1

    Amataka wela tibbe...supiriyak tamai.....

  • @rgadrajapaksha-gt2wi
    @rgadrajapaksha-gt2wi 2 วันที่ผ่านมา +1

    2024 anyone

  • @ashentharusha310
    @ashentharusha310 2 ปีที่แล้ว +9

    Drum beat + Vocals.. 👌💥

  • @mudiwijetunge5360
    @mudiwijetunge5360 2 ปีที่แล้ว +16

    We still love this masterpiece.

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 2 ปีที่แล้ว +10

    💙 NISHANTHA PRADEEP..
    WAITING NEW SONGS FROM YOU..
    ALL THE BEST.. 💙

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 4 หลายเดือนก่อน

    2024:06:03 අදත් අහන්න හිතුනා🤫 මේ සින්දුව ගැන දැනගත්තෙ ආමි කොල්ල පිඟානක් බිම දාල ගහන ගමන් කියන එක දැකල,,, එදා ඉඳන් මතක් වෙන හැම වෙලාවකම අහනවා.. ලංකාවෙ හොඳම රොක් එක මේක එදත් අදත් ❤

  • @NihalWerellagama
    @NihalWerellagama 8 หลายเดือนก่อน +5

    2024 මුල්ම කොමෙන්ටුව මගේ නිසා මම සතුටින් , මේක අහල ඉවරවෙලා ටින් එක හදනවා 🤘😇

  • @thunderbolt2386
    @thunderbolt2386 10 หลายเดือนก่อน +3

    අධිමාත්‍රා

  • @Shan_Jay999
    @Shan_Jay999 ปีที่แล้ว +4

    Sinhala rock 🤟🏻🖤

  • @kasunsandeepa9842
    @kasunsandeepa9842 หลายเดือนก่อน

    Anyone listen 2024 ❤😢

  • @anthonymark4640
    @anthonymark4640 10 หลายเดือนก่อน +2

    mata mage katahadin kiyanna puluwan ekama sinduwa😄❤

  • @amilapresad14
    @amilapresad14 ปีที่แล้ว +1

    🎉😢🎉🎉🎉🎉🎉🎉🎉සුපිරි🎉🎉🎉🎉🎉🎉

  • @RavinChamoday
    @RavinChamoday 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @himaboy2
    @himaboy2 2 ปีที่แล้ว +7

    Fav song ekak🤩🎸🔥

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 2 หลายเดือนก่อน

    2024.7.25 අදටත් අහනවා

  • @charukamilinda6290
    @charukamilinda6290 ปีที่แล้ว +2

    අම්මෝ ❤️😘

  • @mwasana6081
    @mwasana6081 4 หลายเดือนก่อน

    අහම්බෙන් මතක් වෙලා ආවා අහන්න 2024/05/02 ❤

  • @hunter-bg8hi
    @hunter-bg8hi 2 ปีที่แล้ว +22

    2021 දීත් අතීතය මතක් කරනවට ස්තූතිය 😑😍

  • @pradeepkumara6074
    @pradeepkumara6074 ปีที่แล้ว +1

    තාමත් අහනව

  • @hgclaknath
    @hgclaknath 2 ปีที่แล้ว +11

    2022❤

  • @avinduTLGun
    @avinduTLGun 2 ปีที่แล้ว +9

    කොහෙද ගියේ කියලා තමයි මාත් කල්පනා කරන්නේ 😂

  • @PasinduJayawardena-p4x
    @PasinduJayawardena-p4x 8 หลายเดือนก่อน +1

    Hamadama wage meaka ahaddi ena gamma tama ea widiyatama tiyenwa 2024

  • @kalhansb
    @kalhansb 8 หลายเดือนก่อน

    One of the best, if not the best sinhala hard rock songs of all time. Love the flow of lyrics, it's addicting even when you are doing pretty good in life or love. When you are down these songs keeps me afloat! Thank you for this masterpiece.

  • @samagrasw
    @samagrasw 3 หลายเดือนก่อน +1

    2024 🤟😎

  • @gallekankanangethushanthac57
    @gallekankanangethushanthac57 2 ปีที่แล้ว +1

    අම්මට සිරි මරු බන්....

  • @madushandesilva6053
    @madushandesilva6053 2 ปีที่แล้ว +6

    අවුරුදු 10 කලින් හැව්වා 2022????

  • @lakshihewawitharana1644
    @lakshihewawitharana1644 2 ปีที่แล้ว +6

    This master piece and singer amazing....

  • @bhanukadassanayake
    @bhanukadassanayake 28 วันที่ผ่านมา

    thawa sinduwk hdpn whottooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 ปีที่แล้ว +4

    I dont understand why this song has got few views than it should deserve

  • @luckyshan7282
    @luckyshan7282 2 ปีที่แล้ว +8

    where was this song hidden all along. Thanks voice for bringing this up

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 2 ปีที่แล้ว +1

    Wow.. maarai 😯😯😯 maara feeling ekk enawa
    Matama liyapu sinduwakda kohed

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ปีที่แล้ว +1

    Supiriyak 😮😮

  • @heshanjayasuriya3912
    @heshanjayasuriya3912 10 หลายเดือนก่อน +1

    Thama ahame me song eka patta patta 2023

  • @sanjeewanijayalath6466
    @sanjeewanijayalath6466 8 หลายเดือนก่อน +1

    2023 ❤❤❤still fav

  • @chamayletr3018
    @chamayletr3018 7 หลายเดือนก่อน

    පිස්සු හැදෙන song එක හරිම ලස්සනයි

  • @pubuduabeywickrama978
    @pubuduabeywickrama978 8 หลายเดือนก่อน

    The best sinhala rock ever..❤️👌

  • @SAILORINFINITY666
    @SAILORINFINITY666 ปีที่แล้ว +2

    2k23 Anyone peoples 🖤

  • @l.shehan.official2256
    @l.shehan.official2256 2 ปีที่แล้ว +5

    Metalcore and deathgrind song🤟🤟🤟❤❤

  • @SusilKumara-s2m
    @SusilKumara-s2m ปีที่แล้ว +2

    Very nice song ❤️❤️

  • @moonshine253
    @moonshine253 2 ปีที่แล้ว +5

    2022♥️🔥

  • @hiruayaskantha4795
    @hiruayaskantha4795 ปีที่แล้ว +2

    Still listening 2023

  • @sachin_Jeykar
    @sachin_Jeykar 2 ปีที่แล้ว +2

    2022 August ❤️❤️❤️ best sinhala rock song ever

  • @drexofficial1473
    @drexofficial1473 9 หลายเดือนก่อน +1

    Underrated 🔥🎶🎶

  • @breezage7611
    @breezage7611 2 ปีที่แล้ว +5

    This was my school days jam.

  • @coolmonkey2366
    @coolmonkey2366 2 ปีที่แล้ว +4

    Daaaamn still make goosebumps

  • @janithwishva6816
    @janithwishva6816 ปีที่แล้ว +3

    2023 💕

  • @dinushamadushan2
    @dinushamadushan2 ปีที่แล้ว +2

    😘😍

  • @polamusicart1313
    @polamusicart1313 6 หลายเดือนก่อน

    Ammo me sinduwa

  • @MADHUSHAchamra-yu5tk
    @MADHUSHAchamra-yu5tk ปีที่แล้ว

    Adath mage sitha obata hagum barai ❤❤💓💓💓

  • @manojgunathilaka5717
    @manojgunathilaka5717 ปีที่แล้ว

    Mai thilina malli supunui man manoj .....amilath innawa horata ot kragena...❤️❤️